Aurudu Marathon - Wasthi Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Like us on Wasthi Productions "වස්ති"
    Writer and Director - Anushka Udana
    Cast - Anushka Udana
    Dulaj Jayatillake
    Binoj Malinda
    Amila Devon
    Shamith Fernando
    Hirusha Fernando
    Rovin Fernando
    Chamith Warnakulasooriya
    Shahan Madushanka
    Tiran Vaas
    Dulith Sameera
    Devon Sudarshana
    Nisala Kavinda
    Pasindu de Alwis
    Maduranga Marasinghe
    Dinendra Neyo
    Hasindu Jayasundara
    Chandika Dilshan
    Camera - Dinesh Gamage / Amila Devon
    Edit - Amila Devon
    Copter - Ultimate Solutions - Rukshan De Silva
    Special Thanks -
    Jeewantha Hewabandu
    Dilshan Jayawardhana - Angle 3 Sixtee
    Ramod Malaka - Cool Steps
    Harsha Vihanga Chathuranga
    Ashen Fernando

ความคิดเห็น • 3K

  • @Dilshanchamika361
    @Dilshanchamika361 3 ปีที่แล้ว +869

    2021 බලන එවුන් තවත් සිටීද 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @Sanurabro6
    @Sanurabro6 7 หลายเดือนก่อน +378

    2024 anyone 😂

  • @Y2Ka966
    @Y2Ka966 4 ปีที่แล้ว +565

    2020 බලන උන් මේ කොනට 💪

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 ปีที่แล้ว +158

    සදු අයියා සරම් කෝට් දාන් මැරතන් දුවන්නේ😂😂 .......... වස්තිලාගේ ඉන්න සුපිරි ම චරිතයක් (සුදු අයියා )❤️😂

  • @arunisamadara5693
    @arunisamadara5693 3 ปีที่แล้ว +196

    2021 බලන අපේ කොල්ලෝ කෙල්ලෝ set එක ko බලන්න gemmata...😂😂

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +129

    හුස්ම හිර වෙලා මැරෙනවා දෙයියෝ තව ඩිංගෙන් 😂😂😂😂 අහල පහල රූම් වල උනුත් ආවා මගේ හිනාව ඇහිලා 😂😂😂

    • @resh_r.r
      @resh_r.r ปีที่แล้ว

      😂💔pit

  • @aheshfernando17
    @aheshfernando17 6 ปีที่แล้ว +137

    අලුත් අවුරුද්ද හිනා වෙලා පටන් ගත්‍තා..
    වස්ති උබලට
    සුබ අලුත් අවුරුද්දක් වේවා 😊😊😊

    • @DulanjiniDilrukshika
      @DulanjiniDilrukshika ปีที่แล้ว +3

      උනොත්

    • @GihanKavinda-vc6lf
      @GihanKavinda-vc6lf 8 หลายเดือนก่อน +1

      අවුරුදු 5කට කලින් කොහොමද🙂👍

  • @HelloKalana
    @HelloKalana 5 ปีที่แล้ว +313

    මේක තනියමත් බලලා හිනා ගියා නම් ලයික් එකක් දාගෙන යන්න.

  • @ManukaLovindu
    @ManukaLovindu 7 หลายเดือนก่อน +32

    2024වස්ති බලන අය සිටීද

  • @hansakatennakoon
    @hansakatennakoon 6 ปีที่แล้ว +125

    මිරිස්වත්තේ pregnant නර්තන කණ්ඩායම......
    😂😂😂😂

  • @sumirushehan7244
    @sumirushehan7244 4 ปีที่แล้ว +114

    උබලගේ කැමරාමන් නම් කියලා වැඩක් නෑ යකෝ....සුපිරි,,,,,

  • @sachinvinodlk
    @sachinvinodlk 5 ปีที่แล้ว +635

    අවුරුද්දකට පස්සෙත් මේක ආයෙ බලන එවුන් තවත් සිටීද 😆

  • @paranormalcreation1084
    @paranormalcreation1084 6 ปีที่แล้ว +86

    ඔහෝ ප්‍රිය.. .... රසික රසිකාවනි ..ලැබුවා වූ සිංහල දමිල නව වසර ඔබට හා ඔබ සැමට සතුටෙන් සාමයෙන් පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන් නව වසරක් වේවා! wasthi........ and comment keyawanna apu un okkotama a.......

  • @dinukafonseka7084
    @dinukafonseka7084 6 ปีที่แล้ว +93

    මිරිස්වත්තේ ප්‍රෙග්නන්ට් නර්ථන කණ්ඩායම 😂😂💣🔫

  • @PiyumaliHansini-io3tm
    @PiyumaliHansini-io3tm ปีที่แล้ว +104

    2023 anyone ?

    • @Yomali1233
      @Yomali1233 11 หลายเดือนก่อน +1

      🙋 කොච්චර බැලුවත් එපාවෙන්නැ😂❤❤❤

    • @Akash-ol3sk
      @Akash-ol3sk 10 หลายเดือนก่อน

      Present sir

    • @Hewages.m973
      @Hewages.m973 10 หลายเดือนก่อน +1

      Innw 😂

    • @photograph-by-hiruwa
      @photograph-by-hiruwa 10 หลายเดือนก่อน

      Innawa

    • @nirmawickramasinghe3420
      @nirmawickramasinghe3420 9 หลายเดือนก่อน

      Yes

  • @lahirulakshan6604
    @lahirulakshan6604 6 ปีที่แล้ว +66

    මැටි කලා නිර්මාණය පට්ට 😂🔫
    ජය ජය #වස්ති

  • @kaveenuththara
    @kaveenuththara 6 ปีที่แล้ว +292

    කෝ කෝ කොම්මෙන්ට් බලන්න ආපු අය මේ කොනට සෙට් වෙන්නෝ..😂

  • @mp7369
    @mp7369 3 ปีที่แล้ว +63

    2021 බලන උන් මේ කොනට 💪

  • @ghostfreakgaming9237
    @ghostfreakgaming9237 6 ปีที่แล้ว +258

    යකො හරියට මැරතන් එක දිව්වෙ අර විජිතයයි උගෙ පස්සෙන් බාල්දිය ඉල්ලන් ආපු එකයි නෙ😂😂

  • @avindunilakshana9903
    @avindunilakshana9903 5 ปีที่แล้ว +281

    2019 බලන එවුන් like එකක් දාහන්😄

    • @danukadananjaya7056
      @danukadananjaya7056 5 ปีที่แล้ว +3

      Avindu Nilakshana m :)

    • @chamathhirushan7878
      @chamathhirushan7878 3 ปีที่แล้ว +1

      තද තද බ්‍රෝ

    • @SriLankanActress
      @SriLankanActress 3 ปีที่แล้ว

      Shashi Anjelina - Sri Lankan Model | Actress | Influencer
      • Like our page: facebook.com/Model.Actress.Influencer
      • TH-cam Channel: th-cam.com/channels/jhsmUz1dp5upIhYx2uxLrg.html

  • @lakmalhkamarasinghe3795
    @lakmalhkamarasinghe3795 6 ปีที่แล้ว +82

    සුදු අයියා පට්ට ඕයි😊😊

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +48

    සුදු අයියා මරු.වස්තී ඒකෙ සැර පට්ට...අවුරුද්දම අාතල්..👍💜

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +12

    බෝම්බ,වයිරස්,මාස්ක් නැති බිත්තරේ 15ට ගත්⁣ත කාලේ😥
    2023 බලන උන්😎
    👇

  • @upcomingtv9331
    @upcomingtv9331 5 ปีที่แล้ว +78

    2019/04/01 මේ අවුරුද්දෙත් මේ වගේ ආතල් එකක් ඕනේ ානුශ්කයො.. තාම බල බල හිනාවෙනවා ඕයී..

  • @Dulroxx
    @Dulroxx 6 ปีที่แล้ว +18

    කමෙන්ට් කියවන්න ආපු ඔයාට
    ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ..පවුලේ සියලු දෙනාටමත් සාමය සතුට සපිරි ..යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!!!!!!

  • @GossipChats
    @GossipChats 6 ปีที่แล้ว +141

    ටයි කෝට් දාගෙන මැරතන් දුවනවද 😂😂😂
    සුදු මල්ලි මරු ඕයි

    • @harryporter256
      @harryporter256 5 ปีที่แล้ว

      Hina kala merenava

    • @gayanpradip131
      @gayanpradip131 5 ปีที่แล้ว

      nartanayen samawenna perdnat Aya nstanawada malli.

  • @chikecinema-
    @chikecinema- 3 ปีที่แล้ว +20

    2021 අවුරුදු සමයේත් මේක බලන කට්ටිය කෝ

  • @thilinawijayasinghe3700
    @thilinawijayasinghe3700 6 ปีที่แล้ว +28

    අම්මෝ 😂කිරියෙන් පැණියෙන් නැතත් හිනා වෙලා නම් මැරෙනව අවුරුදු දා❣️

  • @kavithrashintha8387
    @kavithrashintha8387 6 ปีที่แล้ว +27

    තව ටිකෙන් හිනා වෙලා අලුත් අවුරුද්දේ Hospital යන්න වෙනවා ,පට්ට 😂😂😂

  • @pavithramadushani6791
    @pavithramadushani6791 5 ปีที่แล้ว +40

    ගෙවල් වල එවුන් ගහයි යකෝ හිනාවෙලා රෑ දෙකට මර හයියෙං😭😭😭😭😂

  • @bimsarasahan3827
    @bimsarasahan3827 6 ปีที่แล้ว +30

    ඇඩෙන්නම දීලා.මරු ආතල් .Like ekak dan yanna.

  • @udeshikarsthnayaka3703
    @udeshikarsthnayaka3703 6 ปีที่แล้ว +109

    Ammo eka patta comments kiyawana ayata suba aluth auruddak wewa

  • @matheeya_161
    @matheeya_161 4 ปีที่แล้ว +30

    අවුරුදු ගානකට පස්සෙත් බලන් උන් මේ කොනට ❤️✌️😍

  • @r.c.s7728
    @r.c.s7728 6 ปีที่แล้ว +40

    වැඩිය ඕන නෑ මැට් ගුලි ෆන් එක හොදටම ඇති යකෝව්....(කින්ඩි හිනාව 😃 ) හම්මෝ

  • @inoshakavinda1790
    @inoshakavinda1790 6 ปีที่แล้ว +31

    සීතල උදුවප් මාසයේ😂😂😂
    පට්ටම✌️
    සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටිටම❤️

  • @tishanpansilu1448
    @tishanpansilu1448 3 ปีที่แล้ว +10

    2021 අලුත් අවුරුද්දේ බලන අය මේ කොනට.🤪

  • @thilinasanjaya964
    @thilinasanjaya964 6 ปีที่แล้ว +16

    මේක පට්ට සුපිරි කියන්න නම් බෑ.. ටිකක් මදි.. උඹලා කරලා තියෙන එවා එක්ක මේක මදි.. ඉතින් මේකට පට්ට සුපිරි කියලා උඹලගෙ හිත නොරිදවා ඉන්න හිතුවොත් මම හිතනවා ඒක මගේ වරදක්.. ඉතිම් මේක හොද මදි කියලා උඹලට කියන්නෙ උඹලා තුල මීට වඩා හොද හැකියාවන් තියෙනවා අපි අපි නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නෙ හොද සුපිරි පට්ට රිදෙන වැඩක්.. තාමත් උඹලගෙ බෙල් එක දාල තියෙන නිසා උඹලා වීඩියෝ දාපු ගමන් මට එන ඒ පණිවිඩයට වීඩියෝ එක බලන්නෙ උඹලගෙ තිබුන පරන ඒ ගැම්මට.. තවත් එවැනි සුපිරි වැඩ බලාපොරොත්තු වෙමි.. ජය වේවා උඹලට.. බුදු සරණයි.! ජේසු පිහිටයි..! ආදරෙයි වස්ති..❤️❤️👊👊👊👊

  • @samanthaalwis5743
    @samanthaalwis5743 6 ปีที่แล้ว +115

    අරූ අර සරම අස්සේ දාගෙන නෙළුව එක දැකලා හිනා ගිය උන් මේකට ලයික් කරන්න 👍

    • @prabathme
      @prabathme 6 ปีที่แล้ว

      WASTHI live on stage..thamath baluwe nadda..ehenm balanna methanin...velociterium.com/6fDe

    • @indikasilva9069
      @indikasilva9069 6 ปีที่แล้ว

      Pai achchuwa yako

  • @giwanthadellon8758
    @giwanthadellon8758 3 ปีที่แล้ว +10

    21-12-2020 මේ අවුරුද්දේ අන්තිම දවස් ටිකේ 😍😍

  • @darshanamax645
    @darshanamax645 6 ปีที่แล้ว +125

    හත් අට පාරක් විතර බැලුවෙ මං විතරද😉👈

  • @Hiruahan_Perera
    @Hiruahan_Perera 6 ปีที่แล้ว +120

    මේ පාර නොනගතයට කාපූ එවුන් reply කරපිය😂😂😂😂🔫🔫🔫

    • @ahinsaselina5170
      @ahinsaselina5170 6 ปีที่แล้ว +1

      මම

    • @geektrackshow8893
      @geektrackshow8893 6 ปีที่แล้ว +1

      Hirushan Molder man kana gaman inne bro..

    • @yuki_e2277
      @yuki_e2277 6 ปีที่แล้ว +1

      Hirushan Molder අනේ

    • @tharindudilshan231
      @tharindudilshan231 6 ปีที่แล้ว +2

      කන ගමන් 😂😂

    • @nu1265
      @nu1265 6 ปีที่แล้ว +3

      Ado me comment ekata meeta wada likes thiyenna oni bn

  • @nithyarupasinghe4666
    @nithyarupasinghe4666 5 ปีที่แล้ว +24

    මේවනෙ යකූ කොමෙඩි 😂😂 අනුෂ්ක එල 😍

  • @raveenrandika9191
    @raveenrandika9191 6 ปีที่แล้ว +51

    අම්බෝ වතුර එක ගහන වෙලාවෙ ස්ලෝ මෝශන් එකේ අනුස්ක අයියගෙ මූන😂😂😂

  • @raveenrandika9191
    @raveenrandika9191 6 ปีที่แล้ว +57

    සුදු අයියට මීට වඩා ලොකු චරිතයක් දෙන්න ඕනෙ 🤔🤟

    • @mashuplk3516
      @mashuplk3516 6 ปีที่แล้ว

      Raveen Randika mawa subscribe karanna

  • @dineshmadushan9904
    @dineshmadushan9904 6 ปีที่แล้ว +104

    සුදු අයියගේ පට්ට ඇක්ටින් ආ😂😂😂

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 6 ปีที่แล้ว +6

    බුදාම්මෝ.. 😂😂😂 සැනසෙන් නැලවෙන් සුදෝ ඩෝං..ජය වේවා වස්ති මේ අවුරුද්දෙත් සීතල උදුවප් මාසේ සුලං හමයි කොවුලා හලඩලයි.. 😅😅😅 මේ වගේ විඩියෝ කරන්ඩ මේ අවුරුද්දත් ශක්තිය ඩයරිය ලැබේවා.. 😂😂😂 මච් ලව් වස්ති

  • @shashashasha9871
    @shashashasha9871 5 ปีที่แล้ว +27

    අම්මෝ ඒක නම්...😃😃😃😃😃නියමයි අනුෂ්ක....❤️❤️❤️❤️❤️

  • @twinklestar1687
    @twinklestar1687 6 ปีที่แล้ว +10

    I wish you all a happy Sinhala and Tamil New Year! Wasthi Productions is Sri Lanka's no.1 TH-cam channel. I'm 100% sure about that. Great job!

  • @sahanviduranga9279
    @sahanviduranga9279 6 ปีที่แล้ว +94

    Mekanm patta bnn. Comment balanna awa aya like Karan yanna

  • @_SLMotoHub
    @_SLMotoHub 9 หลายเดือนก่อน +15

    2024 anyone?

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 6 ปีที่แล้ว +140

    *මොනවද යකෝ ඒ වතුර ඒකේ බොම්බිලි කාර්වල ගඳ ඒකට නම් හිනා ගිය උන් විතරක් likeකරල්ලා බලන්න 😂😂🔫*

  • @tmseraphim5862
    @tmseraphim5862 6 ปีที่แล้ว +5

    වැඩි වැඩියෙන් views හම්බෙන සබ්ස්ලා වැඩිවෙන සුබම සුබ අවුරුද්දක් වේවා😇😇

  • @sathsaraninishadani4063
    @sathsaraninishadani4063 2 ปีที่แล้ว +4

    2022 ත් බලන මා වැනි තවත් අය සිටීද 😅😅😅

  • @8dmusicstudio930
    @8dmusicstudio930 6 ปีที่แล้ว +15

    රබන් ගසයි කොට්ටෝරුවා 😂😂😂 අම්බෝ මට නම් හිනාවෙන්න බෑ ඕයි ගෙදර මිනිස්සු පිස්සු කියලා හිතයි... 😂

  • @joellogo8359
    @joellogo8359 6 ปีที่แล้ว +5

    සන්තොෂයි වස්ති.. 8වෙනි පාරටත් බලනවා ඔන්න.. හිනා වෙන්න වෙන ආතල් ඕනි නෑ දෙවියනේ..😍😍😍😍❤️❤️❤️
    සනීප ආරක්ෂක පහාරක් මචං....😁😁😁😁😁 හම්මෝ ඒක 😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫

  • @nirmalabeysinghe5016
    @nirmalabeysinghe5016 ปีที่แล้ว +3

    එකටනම් හිනාවෙලා මැරෙන්න වැටුනා 😂😂😂😂ඇයි බං ඔහොම එවා upload කරන්නෙ

  • @AusiAusi2024
    @AusiAusi2024 6 ปีที่แล้ว +165

    ඔහ්හ් රසික රසිකාවනි උදුවප් මාසේ සීතල සුළග හමා යද්දී තරුවක් අහසේ දිලේ කොහා හඬලයි
    ගෑනිගේ bra එක මුනේ තියන් , ජොකා කටේ තියන් චිරාගත් සම්ප්‍රදාය අනුව scene එක ඉවර කරා.😂😅

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว +4

      TeeK FM 😅😅😅

    • @slhotlinks3998
      @slhotlinks3998 6 ปีที่แล้ว +5

      Athalll

    • @futureman5439
      @futureman5439 6 ปีที่แล้ว +5

      මොනවද විඡ්ඡා කලේ බොම්බිලි කරවල ගඳයි..😂😂😂😂😂😂😂

    • @kanishkasubashini3571
      @kanishkasubashini3571 6 ปีที่แล้ว +2

      TeeK FM mole kollopan munge moda athal😣😣

    • @udithapasan6345
      @udithapasan6345 2 ปีที่แล้ว +1

      😍😍

  • @SUDESH0831
    @SUDESH0831 6 ปีที่แล้ว +19

    *අම්මෝ මගේ බඩ අවුරුදු උත්සවයට ගිල්ලා මේ විඩීයෝ ඒක මාදන මොදකයක් කලා බැලුවා නම් වස්ත්‍රීට පිං සිද්ද වෙන්න 1කම තමා 😂😂🔫*

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +8

    2021 අවුරුදු කාලේ 😍😍😍

  • @enosh.
    @enosh. 6 ปีที่แล้ว +142

    comments kiyawana ayata suba aluth awraddak wewa🙏🙏🙏

    • @roynisirilanka6086
      @roynisirilanka6086 6 ปีที่แล้ว +1

      Thanks

    • @misstropical
      @misstropical 6 ปีที่แล้ว +1

      th-cam.com/video/QH1f0h3gn9k/w-d-xo.html
      Suba aluth awuruddak wewa...!!

    • @enosh.
      @enosh. 6 ปีที่แล้ว +1

      Royni Sirilanka 👌👍

    • @enosh.
      @enosh. 6 ปีที่แล้ว +1

      Mithila Attanayake same to you🙏👍👌

    • @hiruflavia8736
      @hiruflavia8736 6 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා...

  • @krishenrandimal3040
    @krishenrandimal3040 6 ปีที่แล้ว +50

    😁😁😁Coment බලන්න ආපූ අය මේකටත් like එකක් දාන්න🤓🤓🤓

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +3

    අම්මෝ හිනාව නවත්තගන්න බැ... 🤣🤣
    2021 බලන ඈයෝ කෝ.. 😋😋

  • @rakhithamanchanayaka6271
    @rakhithamanchanayaka6271 6 ปีที่แล้ว +11

    මැරතන් දුවන එකත් එපා උනා මේක බලල ! :-P පට්ට ආතල්

    • @MasthaProduction
      @MasthaProduction 6 ปีที่แล้ว

      එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා!
      ලබන්නා වූ නව වසර,
      කිරියෙන් පැනියෙන් පිරි,
      සාමය සතුට රජ කරන,
      ලෙඩ දුක් තොර,
      වැඩි වැඩියෙන් ලැබෙන,
      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 6 ปีที่แล้ว +11

    අම්මෝ වස්තී ❤️❤️❤️❤️😘😘😘😘😘 ඒක ෆට්ටම අඈ... සුභ අවුරුද්දක් වේවා

    • @joneslinkin4271
      @joneslinkin4271 6 ปีที่แล้ว +1

      Maheshi Maheshi 😂😂

    • @maheshimaheshi5439
      @maheshimaheshi5439 6 ปีที่แล้ว

      Sinhala Geek 👍👍👍

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      මේ අවුරුද්දෙත් හොද එකක් දානවනම් හොදයි..

  • @pradeepakapugamage7290
    @pradeepakapugamage7290 6 ปีที่แล้ว +9

    පට්ට යකෝ😂😂😂 හිනා කාලා මැරෙනවා 👌👌👌👌

  • @ShenalGunasekera
    @ShenalGunasekera 6 ปีที่แล้ว +79

    ඉරාජ්ට එන්න කියමු
    වස්ති ලා බලන්න කියමු
    බලලා ඉගෙනගන්න කියමු අපි

  • @mariiboy68
    @mariiboy68 3 ปีที่แล้ว +12

    Vini අවුරැදු උත්සවේ බලලා ආයි මේක බලන්න ආවෙ මම විතරමද??මේක පහර තාමත් ඒ ලබ්බට වඩා මට නම් 🤣🤣🤣✌️❤️❤️😍

    • @sandilmaneth8914
      @sandilmaneth8914 3 ปีที่แล้ว

      Aniva ❤

    • @vampireranger1552
      @vampireranger1552 3 ปีที่แล้ว

      Aniwama

    • @arunisamadara5693
      @arunisamadara5693 3 ปีที่แล้ว

      apet awa

    • @mariiboy68
      @mariiboy68 3 ปีที่แล้ว +1

      @@arunisamadara5693 Welcome Darling ❤️✌️ආපහු මේකේ තමා ඔක්කොම නවතින්නේ 🤣ලගදිම....

    • @mariiboy68
      @mariiboy68 3 ปีที่แล้ว +2

      අනිත් උන් නම් දන්නෑ අනුශ්කගෙ ඇක්ටින් වලට ගහන්න එකෙක් නෑ ඒකේ..🤣🤣✌️🤟.

  • @dileeshnish2792
    @dileeshnish2792 6 ปีที่แล้ว +83

    යකො මැටි හදන එකගෙ නිර්මානෙ බලපන්කො😂😂😂

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +147

    සනීපාරක්ෂක ප්‍රහාරයක්😂😂

    • @malkinishani2344
      @malkinishani2344 5 ปีที่แล้ว +3

      අම්මා...ඒ...චබී අයියා..ඔයා කොහෙද?මේ???

    • @dinethprime8516
      @dinethprime8516 5 ปีที่แล้ว +1

      Oya mewage video katanne nedda

    • @benjygaming5212
      @benjygaming5212 5 ปีที่แล้ว +1

      Appata chabhi aiya

    • @rehan.a2257
      @rehan.a2257 4 ปีที่แล้ว +2

      🤔

    • @thundersl4289
      @thundersl4289 4 ปีที่แล้ว

      Ahh chabbi bro

  • @bitturnzero
    @bitturnzero 6 ปีที่แล้ว +6

    අයිසේ මේවනෙ මැරතං. ඔක්කෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈහ්. 🙏

  • @tharidusadaruwan4832
    @tharidusadaruwan4832 3 ปีที่แล้ว +5

    2021 බලන කටිටිය කෝ😘😘🤣🤣

  • @RushDil55
    @RushDil55 6 ปีที่แล้ว +19

    බිජ්ජා කරපු වැඩක්..අරු මැටි වලින් මොකක්ද බන් හැදුවේ..හම්මෝ පට්ට ඈ

    • @DLwickzz
      @DLwickzz 6 ปีที่แล้ว +1

      Rasika Fernando බිජ්ජක්.😂😂😂

  • @chanukathiran2107
    @chanukathiran2107 6 ปีที่แล้ว +52

    අම්බෝ සකපෝරුවෙ සීන් එක.. 😂🔫..

  • @Dilshanchamika361
    @Dilshanchamika361 2 ปีที่แล้ว +1

    Ahh lamai koo enna 2022th balamu api....mekaa hema awuruddema balana aya koooo😀😀😀😀🤪🤪🤪🤪

  • @ChathukaRaj
    @ChathukaRaj 6 ปีที่แล้ว +37

    අම්බො mage පපුවත් රිදෙනො ,අවුරුද්ද දවසම සුබයි මෙක නිසා 😂

    • @beepfm4763
      @beepfm4763 6 ปีที่แล้ว

      ChathuX show අම්මෝ කටේ ලොකු (පියුමි හංසමාලි) - Piumi Hansamali

  • @hasithadilshan7799
    @hasithadilshan7799 6 ปีที่แล้ว +17

    සුභ අලුත අවුරුද්දක් වේවා!

  • @anuradhadissanayake3614
    @anuradhadissanayake3614 ปีที่แล้ว +4

    2023 baln katiya innvda 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shanukakarunanayaka169
    @shanukakarunanayaka169 6 ปีที่แล้ว +16

    බිජ්ජට ආදරේ අය Like කොරන් යමල්ලා 😂😂😂👍👍👍👉👉👉

  • @freefiregaming5081
    @freefiregaming5081 3 ปีที่แล้ว +4

    2021 මේක බලන අය කෝ

  • @smileprank5665
    @smileprank5665 3 ปีที่แล้ว +8

    අනුශ්කට ආදරේ කරන අය පමනක් මේකට ලයික් එකක් දාහන්..❤❤😍😘😍😘❤❤❤

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 6 ปีที่แล้ว +15

    ඕහ්හ්.මේ අවුරුදු දවසේ ගැට_කපන්නන්ගෙන් සහ මන්_පහරන්ගෙන් ප්‍රවේසම් වන්න..😂😂😂🔫🔫🔫

  • @senudaindeewara
    @senudaindeewara 3 ปีที่แล้ว +3

    2021 බලන අය මෙකොනට👍

  • @chaamaridissanayake3499
    @chaamaridissanayake3499 3 ปีที่แล้ว +4

    අම්මෝ හිනා වෙලා බඩත් කොර වුනා 🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂

  • @kilshandisanayaka5384
    @kilshandisanayaka5384 6 ปีที่แล้ว +20

    පිස්සුද මනුස්සයෝ මම මේ වෙඩින් එකකට යන ගමන්

  • @t.p.agemer608
    @t.p.agemer608 3 ปีที่แล้ว +23

    තමත් බලනවා😂

  • @TechGuruMania
    @TechGuruMania 6 ปีที่แล้ว +4

    ලබන්නා වූ අවුරුද්ද සුපිරිම එකක් වෙවා හැමෝටම!!
    ජය!!..

  • @Rumal..
    @Rumal.. 3 ปีที่แล้ว +3

    2021 බලන කස්ටිය කෝ. 😀😀

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +13

    මරු බං ඒක...බොම්බෙලි කරවල ගද්‍යි

  • @thilinashree4618
    @thilinashree4618 6 ปีที่แล้ว +4

    උදෙම්ම ලේ පිරිසිදු කරාට උබලට බොහොම පින්😂😂😂😂🙏සුභ අව්රුදු උබලටත් comment කියෝන එව්න්ටත්!

  • @pushpikashani7036
    @pushpikashani7036 6 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක්.
    සනීපාරක්ෂක ප්‍රහාරයක්... 👌👌👌👌

  • @ryanandsneha
    @ryanandsneha ปีที่แล้ว +6

    Miss you wasthi 😫❤

  • @pasindu_n1664
    @pasindu_n1664 6 ปีที่แล้ว +82

    Comment කියවන්න එන අය like කරන්න 👍

  • @hituwkkaricuti1828
    @hituwkkaricuti1828 6 ปีที่แล้ว +22

    suba alut auruddk wasthi...elaaaaaa awa awa alut ekk

    • @MasthaProduction
      @MasthaProduction 6 ปีที่แล้ว +2

      එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා!
      ලබන්නා වූ නව වසර,
      කිරියෙන් පැනියෙන් පිරි,
      සාමය සතුට රජ කරන,
      ලෙඩ දුක් තොර,
      වැඩි වැඩියෙන් ලැබෙන,
      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @hituwkkaricuti1828
      @hituwkkaricuti1828 6 ปีที่แล้ว +1

      Mastha Production ashema wewa

    • @sapuwaproduction3946
      @sapuwaproduction3946 6 ปีที่แล้ว

      Nimali Kaushalya mawath subscribe karanna.gys

    • @lasachandima
      @lasachandima 6 ปีที่แล้ว

      එසේම වේවා ...

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ ปีที่แล้ว

    මේ අවුරුද්දෙත් මතක් වෙලා බැලුවා.😘❤Anyone 2023💔🤩

  • @udayaperera3313
    @udayaperera3313 4 ปีที่แล้ว +3

    Dulaaj ayya සුපිරි කියන කට්ටිය methennta
    👇👇👇👇👇👇👇

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +6

    2020 ත් බලන උන් සිටිද

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 7 หลายเดือนก่อน +2

    හෝව් හෝව් 2024😅 ලයික් එකක් දාන් යමු.

  • @samanthawidyarathne1563
    @samanthawidyarathne1563 6 ปีที่แล้ว +6

    සම්ප්‍රදායික ලෙස වැඩේ අහවර කරමු.

  • @sachindikamadumal1695
    @sachindikamadumal1695 ปีที่แล้ว +3

    2023 බලන උන් ඉන්නවද.🤟🤟🤟🤟🤟🤟

  • @sades1695
    @sades1695 ปีที่แล้ว

    2023.💗..අවුරුදු ගානකට පස්සෙ ආයෙත් බැලුවේ