Danuට කියන්න! | චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත (Danuta Kiyanna featuring Channa & Upuli)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 93

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +18

    Danu ඔයා ලස්සනයි කතා කරන විලාසය චන්න උපුලි ආදරණීයයි බුදු සරණයි

  • @samadhiasha7713
    @samadhiasha7713 3 ปีที่แล้ว +23

    හරිම සුන්දර, නිහතමානි කාන්තාවක්...එතුමියට
    මං හරිම ආසයි... ❤

  • @shiromanirmali7319
    @shiromanirmali7319 3 ปีที่แล้ว +23

    අනේ මගෙ මෑණියනී ,පියාණනි මමත් වචනෙකින් හරි අමතල ආචාර කරන්න ලැබුනු මේ අවස්තාව ලබා දුන් ඔබ තුමට පින්.මේ තමයි මගෙත් නර්තන ගුරු පියා සහ ගුරු මෑණියන් 🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ,නිරෝගී සුව ශක්තිය,මේ හැමදේම ලැබිල සියක් ආයු ලැබ ජිවත් වන්නට සුබ පැතුම් මගෙ ගුරු පියාණනි ,ගුරු මෑණියනී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +25

    Upuli is a lovely humble person. A motherly figure.
    Lots of celebrity ladies in this country could learn so much from this ladies simple natural behavior.
    So is Channa!

  • @asharathwaththa1084
    @asharathwaththa1084 3 ปีที่แล้ว +16

    දනු ඔයා නම් super 👍🏻 ආසයි දවසක ඔයා දකින්න. හැමදාම ගේන්නේ අපි ආදරේ කරන අය thank you

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 ปีที่แล้ว +5

    දේශීය නර්තන කලාව ආරක්ෂා කරමින් ලස්සන ම ලස්සන නර්තන කලාවක් නිර්මාණය කලාට ස්තුතියි 🙏🏻🌹

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +24

    අසේකා ගොඩක් හොද ලමයෙක්... ලහිරුගේ ශෝ එකකට ආවා..
    එයාගේ සිතුම් පැතුම් එක්ක බලන කොට චන්න උපුලි දෙදෙනාගේ quality එක හිතා ගන්න පුලුවන් ..
    great family ❤️

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +12

    Danu is a very lovable character. We love the way he interviews different people in vastly different fields.
    Of course, Channa/Upuli is AN INSTITUTION .
    ❤️ all these 3 people

  • @depanilamahewa1481
    @depanilamahewa1481 2 ปีที่แล้ว +3

    ශොක් Dhanu ඔයා ගෙ හිනාව. 😃
    Love the way how you conduct the interviews . So 👍👍👍👍

  • @code1263
    @code1263 3 ปีที่แล้ว +48

    මගේ ජීවීතේ මම වැඩියෙන්න ආස කරන ආදරේ කරන චරිත දෙකක් තමයි චන්න සර් උපුලි මිස් කියන්නේ..ආසයි දවසක ඒ දෙන්නව හම්බෙලා කතා කරන්න..😍❤️ thank you දනු ඔයාගේ අද program එකට චන්න සර් උපුලි මිස් ගෙන්නුවට ❤️

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +10

    Upuli and Channe definitely an assert to our mother 🇱🇰 land .congratulations තෙරුවන් සරණයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +3

    සිංදුවක dance එකක් උනත් චන්න විජේවර්ධන ගෙ කිව්වොත් අනීවාර්‍යයෙන් බලනවා.ඒතරම් ඒ ඩාන්ස් එකේ කතාවක් තියෙනවා.මෙතෙක් දැකපු හොඳම dancing group එක චන්න විජේවර්ධන ගෙ.අසේකටත් ඒවගේ ලොකු හැකියාවක් තියෙනවා..ගොඩක් ලස්සනයි.ඒවගේම දක්ෂයෙක් හිටියා.දැන් එයා පේන්නනෑ..වරකාගොඩ දුව.

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว

    මම ගොඩක් ආසම කරන චරිත දෙකක් චන්න සර් සහ උපුලි මිස් වෙලාවට වැඩ කරන වැදගත් මිනිස්සු❤️❤️❤️🙏🙏🌸🌸🌸

  • @chafri7216
    @chafri7216 2 ปีที่แล้ว +1

    Thanks to Danu....I like sooo much this two person......Channe has lot of Knowles about everythings..I.like so much listen to him ❤

  • @sriyanimm4525
    @sriyanimm4525 3 ปีที่แล้ว +3

    මේ දෙන්නටම මමහරිම කැමතියි ඔයාල දෙන්නටම බුදුසරනයි

  • @samanudayasiri769
    @samanudayasiri769 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි මේ දෙපළ මේ විදිහට කතා බහට එක් කරගත්තට. මොන දේ ගැනකතා කලත් කතා කරන වචන වලින් අහක දාන්න එක වචනයක් වත් නැති පුද්ගලයෙක් තමයි චන්න සර් කියන්නෙ. ඇත්තටම අද අපි දකින නර්තන යේ දියුණු තත්වයට මහා රුකක් වගේ මුල් උනේ සහ අදත් එහි දැවැන්තයා එතුමාම තමයි. ඉතිං ආදරණීය ලස්සන කතා බහ අපිට ගෙනාවෙ සතුටක් . ධනු මුලින්ම ධනු "ඔයා " "මෙයා" කියල ඒ දෙපලට ආමන්ත්‍රණය කරද්දි තරහත් ආවත්, ධනු කියන්නෙත් හරි ආදරණීය සංවේදි විවෘත පුද්ගලයෙක් බව ඔහුගේ අවසාන වචන කීහිපයෙන් පැහැදිලි උනා. ධනුගෙ මේ වැඩ සටහන් මාලාවෙ හදවතට තදින්ම දැනුන සහ ලස්සනම Episode එක මේක. ස්තූතියි ධනු.ජයම වේවා!!!

  • @srimaligunapala5048
    @srimaligunapala5048 2 ปีที่แล้ว

    අනේ මගේ කැමති ma කලාකරුවන් දෙදෙනෙක් budu sarani paulatama

  • @mitharadistributors7036
    @mitharadistributors7036 3 ปีที่แล้ว +4

    The best episode you have done Dhanu. Thank you for bringing them. Such a lovely couple Channa sir & Upuli miss. I respect them very much. Love their performance.

  • @ireshachani955
    @ireshachani955 2 ปีที่แล้ว +1

    උපුලී මිස් නටද්දී හරිම ලස්සනයි

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 ปีที่แล้ว

    ලස්සනයි denna miss harima ලස්සනයි

  • @rja9298
    @rja9298 2 ปีที่แล้ว +2

    Two legends! One thing as a dancer that I will always regret is not being able to learn from these 2 legends. I've always wanted to but circumstances did not allow me to. Thanks, Danu for bringing them to your show.

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 3 ปีที่แล้ว +8

    Truly a legend couple . Asset to the nation .

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 2 ปีที่แล้ว +8

    ඔබ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලාංකේය නර්ථන ක්ශේත්‍රය වෙනුවෙන් සිදු කරන්නාවූ විශිශ්ඨ සේවයට මාගේ හදපිරි ප්‍රනාමය! ඔබ සැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !🙏🙏🙏

  • @nimmikarunaratne2657
    @nimmikarunaratne2657 3 ปีที่แล้ว +3

    I enjoyed this interview with my greatest Gurus.They both are truely an asset to mother srilanka ❤🙏
    Love them both always.

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 3 ปีที่แล้ว +3

    Upuli You are really respectable lady. Wish you all the best

  • @shenimutu3283
    @shenimutu3283 3 ปีที่แล้ว +7

    Thank you Danu for bringing these to legends to your show. Enjoyed every moment of it.

  • @Sanjana-sv8sp
    @Sanjana-sv8sp 3 ปีที่แล้ว +8

    Respect you both channa sir and upuli miss.

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว +1

    Anaa Danu oyata harema Asai.Oyga vrdeyo Bslanna. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +2

    Thank you so much Dhane. We respect Mr. Channa for performing my daughter’s wedding at Las Vegas. All are still talking about the wedding because of his performances. Thank you Mr. Channa came all the way from Sri Lanka to Las Vegas. We respect you . Thanks 🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @chitraherath3449
    @chitraherath3449 2 ปีที่แล้ว

    බොහොමත් ආදරය කරන උපුලි මට හම්බවඋනේ සුදර්ශි එකේ. පණිබාරත සර් ගේ නැටුම් පන්තියේ. රැජිනි සෙල්වනායගම් මිස් සමග. අදටත් ඒ සොදුරු පන්තිය මතකයි. ඔබ දෙපල්ගේ දේවල් බලා ඉන්නේ ඉතාමත් සතුටින්. දෙපලටත් අසේකා දියනියටත් වාසනාවන්. 🙏🙏🙏❤

  • @ranigeetha1312
    @ranigeetha1312 3 ปีที่แล้ว +2

    Beautifull program and very nice Couplel.thanks.
    Respect your family.
    God Bless!
    ❤🙏🙏🙏

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +2

    One of my favourite couple thanks Danu .... im too waiting to participate on channas 50th celebrations of dancing carrier... please stay up-to-date & inform me...enjoyed your chat with them 🙏..

  • @salzadancing1
    @salzadancing1 2 ปีที่แล้ว +1

    Thanks! Dhanu, for this programme with two people we love and admire most in the field of dancing in SL. We love their performances and their great contribution towards the transition in the field of dancing. God bless you all!

    • @niranjaliweerasekera5144
      @niranjaliweerasekera5144 2 ปีที่แล้ว

      Great professionalism is shown in their performances and behavioural patterns.
      A great credit to our motherland and all the best for the future.

  • @shamhashee803
    @shamhashee803 2 ปีที่แล้ว

    upuli panibaratha 😚😚😚😚😚😚😚😚 my fav

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 3 ปีที่แล้ว +2

    Yes yes, they are really humble even aseka 😊

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    Channa Upali kiyanne mage mawbimata kalawata deviyan dun angi dayadayak. Loketama . Aseka babalena tharuwak.wela channa upuli nama lokema didulai theruwan saranai chnna sir Siyalu denatama adarei hamadamath 💃🙏💐💖💖💖💖💖👌

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +1

    Ayubowewa.... We are so very blessed to have You both in this Peaceful & Beautiful Blessed Island,🇱🇰 LOVE You Both Immensely, Namo Buddhaya....👍😘💞☸️💞☸️💞👊

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +3

    Amoooo mama harima adara asama dannak apa rata ranganya loka wata ganeccha dannak hari nerahan kara dannak dan ati vwewaka. gatta channa sir kattuwala waga oba dapalata godak adari budusarani oba dapalata saha oba duwatat ❤️❤️🌹a awadasatahana baluwa niyamai channa sir anewarayanma balanna ona jayawawa mama hari asi oya tundanama nawata wadasatahank karanna budusarani tundanatama

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Lovely couple and great artists. Thanks 🙏🌷🌷🌷🙏

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว +1

    Danu oya degatama Vedeyo karanna.♥️♥️♥️♥️

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 3 ปีที่แล้ว +3

    මගේ ගුරුවරු දෙදෙනෙක් ඉස්සර .අවාසනාවකට බැරි වුනා දිගටම ඉන්න.ඒත් ආදරෙයි අදටත් ඒ දෙන්නට.නියම නැටුම් ගුරුවරු තමයි මේ.ආසයි අදත් නටන්න ඒත් බැරි වුනා .තෙරුවන් සරණයි දෙන්නටම.

  • @roshanaharrison6002
    @roshanaharrison6002 2 ปีที่แล้ว

    Thanks to you Danu, since I started following you on Utube I've seen so many talents and beautiful people of Sri Lanka, love your programs, keep up your good work xo

  • @roshanaharrison6002
    @roshanaharrison6002 2 หลายเดือนก่อน

    Thank you Danu ❤❤❤

  • @shamhashee803
    @shamhashee803 2 ปีที่แล้ว

    upuli is best 😍😘😘😘😘😘😘😘😘😘

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m ปีที่แล้ว

    4:16 තේ කෝප්පය............ 😂😂😂😂

  • @sunethrabandara2123
    @sunethrabandara2123 2 ปีที่แล้ว

    Happy to see you both since beginning up to day….

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Upuli. Natanakota. Hari. Lassanai. Channata. Et. Hakiyawa. Naha. Athdeka. Karakawanawa. Witarai. Hoda. Nattuwek. Niwe. Natanakota. Katai. Channa.

  • @community1854
    @community1854 3 ปีที่แล้ว

    Upuli Akka so nice to see you. Api oyata washee una e kale teenage kale; oya channa Ayyata washee wela. 💕 seeing you...

  • @yuonneperera6352
    @yuonneperera6352 3 ปีที่แล้ว

    Iam 59:years actually still i like to dance . I keep my figer .today i miss dancing

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว

    Good good

  • @chamodiwasana5413
    @chamodiwasana5413 3 ปีที่แล้ว +1

    Danu oya hari shok

  • @sachinisubasingha5383
    @sachinisubasingha5383 3 ปีที่แล้ว +3

    ❤🔥

  • @airabulathshinhala865
    @airabulathshinhala865 3 ปีที่แล้ว

    Oya danata jaya wawa

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว

    Lassanai…. Aasama karana dennek

  • @hirankarunarathne4221
    @hirankarunarathne4221 3 ปีที่แล้ว +1

    love

  • @agrasstyle
    @agrasstyle 3 ปีที่แล้ว

    💚

  • @shaliniamalika9933
    @shaliniamalika9933 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @tharushisenelka3303
    @tharushisenelka3303 3 ปีที่แล้ว +1

    🙏🙏❤

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว +1

    Beautiful program nice family 💕

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว

    ❤️❤️❤️👌👌👌💃

  • @lasanthaflora6033
    @lasanthaflora6033 3 ปีที่แล้ว

    👍💐😊

  • @ayomaperera7932
    @ayomaperera7932 3 ปีที่แล้ว

    Gbu Oba depolata

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว

    ❤❤❤😍😍😍

  • @RisadiVIhansa
    @RisadiVIhansa 2 หลายเดือนก่อน

    4:16 තේ කෝප්පය

  • @prasannapradeep4571
    @prasannapradeep4571 3 ปีที่แล้ว +3

    මම ගොඩක් ගරු කරන දෙන්නෙක් ල0කාවට පිනට පහල වු දෙන්නෙක්

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤❤❤❤

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 ปีที่แล้ว

    ❤❤🙏

  • @uchithamugala6965
    @uchithamugala6965 3 ปีที่แล้ว

    🥺♥️🙏

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +5

    ada kale young couple ekak kata karanakota harima boring .eth balannako me couple eka.harima shook balanna asai.upuli harima shook.❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 ปีที่แล้ว +3

    මෙයාලගෙ දුවද අර මේ ළඟදි ලීක් කරගත්තෙ?
    ටිපර් වෙවෙන්න එපා. දන්නැති නිසා ඇහුවෙ....

  • @shalika-q1d
    @shalika-q1d 3 ปีที่แล้ว

    😘

  • @rushankaandellage3347
    @rushankaandellage3347 3 ปีที่แล้ว

    I like to talk with you Dhanu

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +3

    අසේකා නිසා රසුනි වැහිලා ගිහින් ..පව් !!

    • @nishan6875
      @nishan6875 3 ปีที่แล้ว +1

      Kawda bn rasuni

    • @slgaming4117
      @slgaming4117 3 ปีที่แล้ว +2

      @@nishan6875 rasuni manorathne...the most beautiful team member in the channa upuli troops

    • @nuwanj2368
      @nuwanj2368 3 ปีที่แล้ว +2

      Atta

  • @praneetheshan3689
    @praneetheshan3689 3 ปีที่แล้ว +1

    Shihan mihirangawa gennako

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว

    Channa nam natanne naha... Only hands dancing...

  • @nishan6875
    @nishan6875 3 ปีที่แล้ว +1

    Asekata 30i kiyla mu hina una katha., 😂

  • @බන්දුලගූවර්ධන
    @බන්දුලගූවර්ධන 3 ปีที่แล้ว

    මේ වගේ උන්ව මොකට interview වලට ගෙන්නනවද මන්ද. ගොන්තාභය කියන එකාව රටේ පාලනේට ගෙනැල්ල රට විනාස කරන්න සෑහෙන්න දරදිය ඇද්ද එකෙක් ඕකා. 🤮
    මුන්ට නම් දැන් සෑහෙන්න ජයයි. ඇයි මහින්දයට හයියෙන් පඩයක් ගියත් මහජන මුදල් වලින් මුගෙ කෙල්ලො නටවලා මුගෙ ගාණ කපාගන්නේ පුලුවන්නෙ. ඒත් මුන්ගෙ හොඳ කියල පහල comment කරපු හිඟන්නො බොහෝ දෙනෙක්ට කැඳත් නෑ.

  • @roshanwrangler1306
    @roshanwrangler1306 3 ปีที่แล้ว

    Danu y don't u speak proper Sinhala language

    • @Sophialatha
      @Sophialatha 3 ปีที่แล้ว +2

      Tamil is his first language.

  • @NadeeshaWick
    @NadeeshaWick 3 ปีที่แล้ว +3

    ❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    ❤️❤️🌹🌹

  • @mihariperera2250
    @mihariperera2250 2 ปีที่แล้ว +1

  • @deepadammika8785
    @deepadammika8785 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @resha_desilva
    @resha_desilva 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว

    ♥️♥️

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @isharamadhurangi3562
    @isharamadhurangi3562 2 ปีที่แล้ว +1

    ❤❤