තවත් දවසක් මගේ💁🏻‍♀️ A day in my life🙃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Instragram ...

ความคิดเห็น • 184

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +26

    කෝ ඔයාගේම නංගී .එයා ගොඩාක් විඩියෝ වල ෆෝටෝ වල නැ නේ ..තාත්තාගේ උපන්දිනේ එකේ ඔක්කොමලා ඉන්න ෆෝටෝ දාලා තිබ්බා කෝ අනේ නංගී

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว +5

    ඔයා මාරම ශෝක් අනේ......කොච්චර බැලුවත් ඔයාගේ වීඩියෝ එපා වෙන්නේ නෑ ඔයා හරි ලස්සනට මිනිස්සුන්ගේ හිත් වලට කතා කරනවා ඒක නිසා තමා ගොඩක් අය ඔයාට ආදරේ..... ඒ ආදරේ දිගටම රැක ගන්න දිගටම ඩේ ලොග් දාන්න ආදරෙයි... ඒ වගේම ඔයාටයි අයියාටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ආදරෙයි අක්කි ❤❤❤❤❤❤

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +19

    මාරම නිහතමානී කෙනෙක් ඔයා ,❤️🤗

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +16

    ඉතිං අපිට පාන්ද 😂😂 අනේ අයියා පට්ට අප්පා 😂❤️

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +3

    මන් හැමදාම අක්කිගෙ වීඩියෝස් බලනවා.මන් හරි ආසයි අනේ ඒවට.😂🥺❤අක්කගෙ කටහඩත් ලස්සනයි.බලන්න ආසයි එතකොට.🤗❤අනේ අක්කි food challenges කරන්නකො අනේ...☺️😚

  • @Sneha00179
    @Sneha00179 ปีที่แล้ว +21

    Donut එක ගැන දුක මට විතර ද 😂😂

  • @nethangisewmini8904
    @nethangisewmini8904 ปีที่แล้ว +3

    මගෙත් ජනවාරි 25 බර්ත්ඩේ එකහ්..🥺අක්කිගේ තාත්තිට හැපි බර්ත්ඩේ 🥺♥️ව්ලොග් එක හරිම ලස්සනයි 🥺♥️😍

  • @hirumalisha9225
    @hirumalisha9225 ปีที่แล้ว +1

    ඔයා හරිම cute අනෙ video බැලුවට එපා වෙන් නෑ හරිම joly අක්කි කට හද හද කතා කරන්කොට මරු හැබැයි ❤️🤗

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว +6

    බව්වන්ගෙ දිවිල්ල තමයි ශෝයි..🤭🥰❤️

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +3

    අද නම් ඔන්න vlog එක බලන්න ටිකක් පරක්කු උනා අක්කී.ඒත් පුලුවන් උන ගමන්ම බලන්න ආවෝ......ඔන්න සිරීපාදෙ day vlog එක්කුත් ඕනෙ අක්කියෝ හොදද 😘😍❤️

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +6

    වෙනදා වගේම අදත් day vlogs එක හරිම ලස්සනයි නංගෝ. 😍😍💕

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +1

    අද දවසම මම කරේ අක්කිගේ විඩ්යෝස් බලපු එක තම අක්කි නම් අරි ශෝයි අනේ. ❤😙

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +1

    අනේ අක්කි අද තමා මුලින් ම බැලුවේ ලස්සනයි ඔයා ගොඩක් ආදරේ හිතෙනවා😍❤️

  • @pushpakumararanasighe1756
    @pushpakumararanasighe1756 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයානම් ෂෝයී අනී.මම නම් මාරම ආසයි ඔයාට ❤️😍💓💓 හී හී හී හී 😁😁

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +1

    Oyth shok oyge family ekth shoi 💕 hmdm wge oyge vlog ek Hrim lssni ✨ Thank u akkeeee , much love ❤️

  • @Hashicook279
    @Hashicook279 ปีที่แล้ว +1

    අක්කේ බලු බබාලට අයිස් කැට නිතරම දෙන්න එපා මොකද ඒයාලට ඉක්මනට හේම්බිරිස්සාව හැදේනවා මම අපේ බලු බබාට දීලා ගෙදරිනුත් බැනුම් ඇහුවා අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි

  • @ameeshahiyare4032
    @ameeshahiyare4032 ปีที่แล้ว +3

    ඔය සත්තු ගිනි කුකුළා.. අනේ අක්කේ ඔයාගේ video අපි හැමදාම බලනො ❤️😊

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +1

    සුපුරුදු පරිදි අද එකත් බැලුවෝ ♥️ පවුල ශෝයි අනේ හරි සහයෝගෙන් වැඩ..බලන්නකෝ අයියාත් උදව් කරනෝ නියමයි අනේ 👌👌♥️

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka ปีที่แล้ว +2

    අක්කි හැමදාම දැන් වීඩියෝ දානවා ශෝයි අනේ❤️🥀🤗🌸

  • @hansikakumari702
    @hansikakumari702 ปีที่แล้ว +1

    Vlog එකක් දානකන් බලපු ඒවා බල බල හිටියේ😁😁😍😍😍

  • @The_gloxsy384
    @The_gloxsy384 ปีที่แล้ว +1

    අපේ ආච්චි අම්මගෙත් උපන්දිනේ ජනවාරි25

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 ปีที่แล้ว +5

    අදත් ඉස්සෙල්ලම ආවා අක්කියෝ ❤️🥰

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      aneee🥹🥹🥹♥️♥️

  • @dinithisaumya1596
    @dinithisaumya1596 ปีที่แล้ว

    අනේ මන්දා අක්කේ ඔයා ගැන කියන්න වචන නැ 🥺 ඔයා හරිම ෂොක් මාර විහිලු කියුට් කෙනෙක් අනේ 😍🙊 ඔයාගේ Video එකක් නැර මන් බලනවා ❤️🥺 හැබැයි අද තමයි Comment එකක් දැම්මේ 😁 .... ඉස්සරහට මේ වගේ video ගේන්න ... ඉස්සරහටත් මේ වගේ තවත් දිග video දාන්න අක්කේ ❤️🙈

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara ปีที่แล้ว +1

    අක්කට වගේ තමයි අක්කඑ මටත් උයන්න ගියාම මාර ප්‍රශ්න.කවුද මේ කෑම ජාති හොයා ගත්තේ.කවුද පරිප්පු හදන විදිහ හොයා ගත්තෙ.කවුද ඉස්සෙල්ලම පරිප්පු වලට නම තිව්වේ එහෙම් කියලා මට ඉතින් කල්පනා වෙනාවා.😂 ඒ වෙලාවට අම්ම්ගෙන් මං අහන්වා අම්ම කියනවා අනේ ලමයො පොඩ්ඩක් කට වහ්ගෙන් ඉන්නලු කියවනවා කියවනවා ඉවරයක් නෑලු.💔😂 ආයෙත් විනඩි පහක් විතර කට වහන් ඉදලා අයෙත් පටන් ගන්නවා කලින් වගේම 🙂

  • @Mr_Zu
    @Mr_Zu ปีที่แล้ว +1

    ජෑම් පාන් කාලා ඩෝනට් කාලා කන්න පුලුවන් තරම් සීනි කාලා කාලා ..සීනි skip කරනවලු...ඔයිය වරදක් කරනව මචං

  • @malshi7101
    @malshi7101 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ බව්වො ටික නම් හරිම ශෝයි අනෙහ් ඔයා ගැන කියන්න වචන නෑ අක්කියෝ කතා කරන විදිහ පවා හරිම ශෝයි ඔයා හරිම ආදරණීය කෙනෙක් ඔයා ආදරෙයි අක්කි හැමදාම මේ වගෙ day vlogs දාන්න අක්කියෝ ❤️😘🥰

  • @hiruninimansa8681
    @hiruninimansa8681 5 หลายเดือนก่อน

    Akkage video balanna giyama addict wenawa wage❤❤

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +1

    අක්කි හරිම cute❤️🥰 ආදරෙයි ගොඩාක්🥺❤️

  • @sajinikaushalya5361
    @sajinikaushalya5361 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි ආසයි ඔයාගෙ විඩියෝ බලන්න එපා වෙන් නැ බලද්දී 🥰♥️

  • @ruwinithakshila2656
    @ruwinithakshila2656 ปีที่แล้ว

    Ane akki oya godaak nihathamani kenek..
    Saththunta adare karana widihata.gedara hamomat ekka hina wela samagiyen inna eka akki..ewa thamai api laga thiyenna oni dewal.
    Ithin akki e hamadekinma paripoorna akkiyek..
    Parissamen inna akki..adarei oyta api😘😘😘

  • @navodyathakshila5611
    @navodyathakshila5611 ปีที่แล้ว +1

    Akkiyooo adath vlog ek shoiii..aswen bluwa❤❤😘

  • @shanikasewwandi9587
    @shanikasewwandi9587 ปีที่แล้ว +10

    දැනුත් අක්කිගේ වීඩීයෝ බලපු මම 😘🥺😍❤️

  • @azkzuki5668
    @azkzuki5668 ปีที่แล้ว

    Akkiyo mn qluthen awe okkoma video tika balanna gaththa😁❤️

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว

    Oyage video wlt mechchr asa oya boru atopa netuw oya inna widiytm video eka karnw akkiyo..😘❤ adreii oyt..❤

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว

    Ada vlog eka danakn hitiye akkiyoo ❤️❤️ bs parissamin inn kattiym

  • @fathimabooso8141
    @fathimabooso8141 ปีที่แล้ว

    Adat awa oyawa balanna adarei mage nanga mage du godak asai adarei oyata eyata thama 4 years oyage kolam balanna thama asa😍😍😍😍😘😘😘😘

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +2

    පව් අනේ අයියා😂❤️

  • @kavi322
    @kavi322 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ ❤️❤️🙈

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว

    ඩිල් අක්කා..😘♥️ආදරෙයි සුදූ..♥️🥺

  • @amashidewindi3203
    @amashidewindi3203 ปีที่แล้ว +2

    ආසාවෙන් ම බලන vlogs අක්කගෙ🤭 ආසාවෙන් බලන්නේ😍 හරිම ලස්සනයි🤗

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 ปีที่แล้ว

    Adat vlog eka godak lassaniiii...akki oya tawa poddk kettu wenna ethkota tawat lassanai..❤🥰😘

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +1

    අක්කියො ඒ ඉන්නෙ ගිණි කුකුල්ලෝ 😉

  • @-Ye5gc
    @-Ye5gc ปีที่แล้ว +1

    අක්කිගෙ video යොත් ලස්සනයි අක්කිත් ලස්සනයි ♥️

  • @saumyarawishani9059
    @saumyarawishani9059 ปีที่แล้ว

    Anee ape thaththigeth birthday eka january 25.oyge thaththatath mage thaththatath නිරෝගී,දීර්ඝායුෂ වැඩි වන සුබම සුබ උපන්දිනයක් වේවා

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 ปีที่แล้ว +2

    බොල ගෙඩියෝ ටික ❤

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว

    Godak lassanaee edereyata yanna obata jayaa 🌹🌹🌹🌹🌹

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว

    Anee shoii akki mnikh ane akkige nihathamni kama nam akkige aiya nam mara wasanwnthi akki wage kenek labanna hamdam sathutin inna akkee hamdamth lassnta sathutin jiwithe vidinna😘😘😘😘😘😘😘😘😘😘

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +1

    එයාල ගිනි කුකුලොද කොහෙද අක්කියෝ

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    හරිම ලස්සන පව්ලක් ,කෙල්ලගෙ කට 👄 කියවනවා කියවනවා ඉවරයි නැහැ ,

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +2

    අපේ බව්වත් ice කැට කන්න ඉල්ලනවා..අම්ම කියන්නේ ඒවා එයාල ගේ දත් වලට හොද නෑ කියලා ... ඒත් වතුර නෙහ් නේද හෙට ආවොත් අලවහන් ඔය සීනි mask එක චූන්පාන් කාරයගේ මූනේ 🙄😑😑😡..බොරුව හැමතැනම

  • @maliiisansala6704
    @maliiisansala6704 ปีที่แล้ว

    Hemadama videos balanawaa akkige 😍❤

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 ปีที่แล้ว

    ආදරෙයි !! ජේසු පිහිටයි අක්කේ ❤

  • @sapudewmini1158
    @sapudewmini1158 ปีที่แล้ว

    අනී මාර ශෝක් අනේ❤️
    මටත් අයියෙක් හිටියනම්🥺

  • @vindya718
    @vindya718 ปีที่แล้ว

    Poddani kanne akka.inna kale kala bila inna oni akka.wayasata giyama api asa kama kanna bari unoth.e nisa hodata kala bila inna.kettu wenna epa oma lassanai😊😊❤️❤️😄😄

  • @damithu9049
    @damithu9049 ปีที่แล้ว

    ජොගින් ගියාට වැඩක් නැනෙ කන එකමනෙ වැඩේ බොල අක්කියො😅🥰❤

  • @user-oh9kx8ol3m
    @user-oh9kx8ol3m 6 หลายเดือนก่อน

    Happy birthday

  • @dinushaabeekon1843
    @dinushaabeekon1843 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ආදරේයි 💖💖තවත් වීඩියෝ ඕන..

  • @rekhasajeewani9793
    @rekhasajeewani9793 ปีที่แล้ว

    E kukullo.....ගිනි කුකුලෝ💕

  • @samanmalipiyadarshni6970
    @samanmalipiyadarshni6970 ปีที่แล้ว

    Mama akkage Hama video ekak ma balanawa harima lassanayi 😄😄

  • @lasanthimanohari8388
    @lasanthimanohari8388 ปีที่แล้ว +1

    නොටිවිකේශන් එක එද්දි පංති ගිහින් එන ගමන් හිටියෙ ගෙදර ඇවිත් වැඩ ටික ඉවර වෙලා බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ අක්කේ........😒❤️

    • @sadumaheshi2890
      @sadumaheshi2890 ปีที่แล้ว

      Mokada ubata e tharam asahane 😂😂 awadaneda one

    • @lasanthimanohari8388
      @lasanthimanohari8388 ปีที่แล้ว

      @@sadumaheshi2890 ane mata asahanekuth na mata awadanaya ganna oneth na oyatanam awadanaya ganna one welada kohedo mehema bad comment danne. (Sadu maheshiika)

    • @sadumaheshi2890
      @sadumaheshi2890 ปีที่แล้ว

      @@lasanthimanohari8388 😂😂😂😂

  • @sewminimadushika3605
    @sewminimadushika3605 ปีที่แล้ว

    Shok Akki oya 🥰❤

  • @theshanitharika5060
    @theshanitharika5060 ปีที่แล้ว +1

    ජොගින් ගිය නැ නෙද 😹. විඩියෝ කරා විතරයි

  • @nila3315
    @nila3315 ปีที่แล้ว

    P & s eke doughnuts witharai kanne..choon paaan eke nam kannama na..pns eken ganna..

  • @kavee6452
    @kavee6452 ปีที่แล้ว +3

    අක්කි⁣ගෙ බව්වොත් දැන් හෙන famous නෙ 😂💗😘💕

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว

    අයියගේ vedio කෑලී වැඩියෙන් දාන්නකෝ අප්පා 😒❤️

  • @naveend.perera2336
    @naveend.perera2336 ปีที่แล้ว

    Jaam thiyenne kochcharakada akkiyoooo...🤣😂🤣🤣😅😅 niyama wachane aaaa

  • @user-vf8gq8zp2g
    @user-vf8gq8zp2g ปีที่แล้ว

    Skin product eka gnna vidiyth kiynnko akke ❤

  • @nadeeshaweerasinghe5548
    @nadeeshaweerasinghe5548 ปีที่แล้ว

    Maru akki oyage video ❤️

  • @zaarasandalsofficial8891
    @zaarasandalsofficial8891 ปีที่แล้ว

    මගේ කොන්ඩෙත් ඔයාගෙ වගේම දිගයි.කොන්ඩෙ යන්නේ නැති ශැම්පු එකක් කියන්නකෝ 🥺🥺

  • @azkzuki5668
    @azkzuki5668 ปีที่แล้ว

    Video nm patta 🙈👍

  • @dilkimadushani2581
    @dilkimadushani2581 ปีที่แล้ว

    අපෙ තාත්තගෙ Birthday එකත් January 25 ...❤️

  • @wasanawasana3785
    @wasanawasana3785 ปีที่แล้ว

    ආදරෙයි අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayodyasumeshi9774
    @ayodyasumeshi9774 ปีที่แล้ว +1

    Short videos oni🥺❤️🌍

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว

    ඔයා ශෝයී අනේ...😚🤗😘

  • @sachinirashmika9680
    @sachinirashmika9680 ปีที่แล้ว

    Ane akki day vlogs ona🤗

  • @januapsara
    @januapsara ปีที่แล้ว

    akkige video hemadam balanwa shok akkiyo oyge video lassani godk asai balnna hitenwa

  • @tharushidhananjani6713
    @tharushidhananjani6713 ปีที่แล้ว

    Shoii akki ,akkige family ekath hri adrniyai saththunt godk adre nisa mn oyt respect krnwa mth oya wage thmi 🥰💖sathunt mara widiht adre🥰💖

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      adrei 🥰🥰🥰

    • @tharushidhananjani6713
      @tharushidhananjani6713 ปีที่แล้ว

      @@dilkinadeera mn ada dws 2k video film ekak wage baluwa akke asawen 🥺me dws tike busy una nisa prkku une .

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Wibage anidda tiyagena asawen akkige videos balana mn 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @mayondithilakarathne8285
    @mayondithilakarathne8285 ปีที่แล้ว

    Adath shook e😁❣️

  • @chulakshithalpavila7249
    @chulakshithalpavila7249 ปีที่แล้ว +1

    දාපුගමන් ආවෝ💕💕💕💕

  • @kavindyabannaka4158
    @kavindyabannaka4158 ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ😘😘❤️

  • @nisharavinolidesilva1727
    @nisharavinolidesilva1727 ปีที่แล้ว

    Lassanay akki 😍😍😍😍

  • @PC-ys9gi
    @PC-ys9gi ปีที่แล้ว

    Ginikukulo thama Ara oya danne nati sattunge nam akkiyoo☺️😊🤪

  • @samanmalipiyadarshni6970
    @samanmalipiyadarshni6970 ปีที่แล้ว

    Akka harima lassanayi

  • @adithyarathnayake6683
    @adithyarathnayake6683 ปีที่แล้ว +1

    Anee eyala harima cute 🐶🐶🐶

  • @Randula_Fernando
    @Randula_Fernando ปีที่แล้ว

    ලස්සනයි අක්කෝ ♥️😚

  • @chanchala6726
    @chanchala6726 ปีที่แล้ว

    මගෙ උපන්දිනෙත් ජනවාරි 25😁❤

  • @sukuruththan5507
    @sukuruththan5507 ปีที่แล้ว

    චූන් පාන් අයියට අබසරනන් 😂 මටත්බෑ අනේ ඉදිආප්ප හදන්න 😢 එහෙම කියල මම සැලෙන් නෑ මිත්‍රවරුනි කඩෙන් කනව😂.

  • @slchamodya8035
    @slchamodya8035 ปีที่แล้ว +2

    Oyge waysa keeyda ???

    • @28_01
      @28_01 ปีที่แล้ว

      24යි

  • @yenudiyo4175
    @yenudiyo4175 ปีที่แล้ว

    I’m new subscriber of u.nice vlog nanga❤

  • @vilankamadushika7426
    @vilankamadushika7426 ปีที่แล้ว

    Ape ammage birthday ekath 25 aneh 🥺❤️😍✨️

  • @sitharasewwandi3178
    @sitharasewwandi3178 ปีที่แล้ว

    Nangi dawasaka oya uyana vedio ekak danna hode.😁 ammata hari aiyata hari vedio karanna kiyanna.onemai hode 😁

  • @CiaoMalli.
    @CiaoMalli. ปีที่แล้ว

    accent eka😍

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว

    ආදරේයි අක්කියෝ ❤️❤️❤️

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    ඒවා තමුසෙ කනවා අම්මොහ් අයියා 🙈🤣

  • @ima6301
    @ima6301 ปีที่แล้ว

    Akki bole😘😍❤

  • @varnaudayangani415
    @varnaudayangani415 ปีที่แล้ว

    Asaven hamada akkge video balanne❤️🥰

    • @varnaudayangani415
      @varnaudayangani415 ปีที่แล้ว

      එක සැරෙට අක්කා ටිවුන් කරපු බොනික්කෙක් වගේ වෙනවා නෙ මරු අනේ😜

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 ปีที่แล้ว +1

    Bawwa ek gya dialog eka tamai mru 😂

  • @shomiya7677
    @shomiya7677 ปีที่แล้ว

    Which brand of orange powder?

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Akki oyage kannadi mese thiyena kol pata piyanak thiyena podi bothale mokdda oya gana thel ekakne nam kiyananko