ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ නූඩ්ල්ස් එකෙ අර තෙල් පැකට් එකෙ ඔක්කොම ගන්න ගෑරප්පුව තියෙනව ඒකෙ පැකට් එකෙ පිට පැත්තෙ කූරු දෙකක් ඇතුලට සෙට් වෙන්න දාල පල්ලෙහට අදින්න එතකොට ඔක්කොම්ස් එනව්ස් තෙල් ටිකත් එක්කම අදින්න නැත්නම් ග්ස්න්න්ස් බැ☺️😁
වීඩියෝ එකේ "හරි" යනුවෙන් ශබ්ද වන වාර ගණන හරියටම සදහන් කර වටිනා අඟල් 32 LED රූපවාහිනියක් දිනා ගන්න..🙊😍😌👍
🤣
18
මම නම් ඉතින් වැඩිය කන්නෙ නෑ මොකද class ,,වැඩ නිසා ❤️ මේ දවස්වල වාර විභාගය නිසා පාඩම් කරනවා රැයක් දවාලක් නැතිව නිදහසේ ඉන්න වේලාවක තමා මේ ඔයාගේ විඩීයෝ බලන්නෙ 😍😍
මරු කෑම ටික අප්පා නූල්ඩස් එක රස්නෙන් කන කොට මටත් කෙල ගිලුනා 🤭🤭 මසාලා ටී ගමේ එළකිරිත් එක්ක ට්රයි කරන්න.. එක තව සුපිරී අපි හදන්නේ එහෙම 👌👌♥️
අනේ නංගියො ඉස්සර අපේ ගෙදර පරවි මල් තිබුනා ගොඩක් .......ඇත්තටම මාර සුවදායි තමා ........ඒත් දැන් එක වදවෙලා ගිහින් බොලේ 🤔
අක්කි ඔය බටර් එකට මන් නම් අබ ක්රීම් එකෙන් චුට්ටකුත් දානවා..... සැමන් තීද්දි නම් ලුණු ළූණු අමු මිරිස් සේරම දාලා හදනව....ඒත් ඔහොම උයපු මාළු තීන වෙලාවට අරහෙම තමයි කරන්නෙ..... දැන් මට බටරුයි සීනි එක්ක පාන් කන්නම බෑ වගේ.....😂 කන්නෙම අබ ක්රීම් එකයි ගම්මිරිසුයි ඉහලා....
අක්කා පාන් එකනම් මාත් හදනවා . ඒකට තක්කාලියි ලූනු පොඩිවට කපල ගම්මිරිස් කුඩුයි දෙහි චුට්ටකුයි එකතු කරන්නකො .රසායි
නූඩ්ලස් එකේ තෙල් පැකට් එක කපන්න හොදම විද්දිය කියන්නද.මුලින්මඑක පැත්තක් කපාගන්න.ඊට පස්සෙ තෙල් ටික දාල.පැකට් එක ඉතුරු පැති ටිකත් කපාගෙන ඒ ටික ගන්න පුළුවන්
තෙල් පැකට් එකේ කුඩු ටික තියෙන පැත්තෙන් කැපුවනම් ඔක්කොම ගන්න පුලුවන්
අනෙ ශෝයි අක්කියෝ 😘😘 බලන්නත් කලින් ශෝයි කිවිවෙ දන්නවා ඉතිම් ශෝයි කියලා 🤭❤
කොත්තු මී හදන්න ගියාම උයල කනව කෙසේ වෙතත් මන් ඒක නිකන් කනවා...... එහෙම රහයි 😂 ඉතුරු වෙන බාගෙ තමයි ඉන් පස්සෙ තම්බන්නෙ උණු වතුරෙන්
අයියෝ දිල්කියො 🙈🤦 ....දිල්කි අක්ක සම්බෝල හදන්නෙ පොල් කුඩු වලින්ලු 😝..ඇත්ත කියවුනා නේහ්( 2.28)
Ane akki shok ane oye mn aluthen thma akkige video blanna gaththe maru ane😍😍😍
ලුනු යි දෙහියි ටිකක් වැඩිපුර දාලා තමා ඉතින් ආසම 😴🥲🤤🤤
Oya wge rata kochchi 10 k 12 k ekka bath kanawa mn. Kala banun ahanwa. Echchra sara kanda hoda nalu. Amma Thama kiynne ithin.
Thel pack eka kapanna kalin oa athin hodata podi karanna akkoo, eta passe kapala danna
බටරුයි මාලුයි ලූනුයි මිරිසුයි ගම්මිරිස් ලුනු එහෙම දාලා එක mix එකක් හදන් ගාන්න අක්කා🥰එතකොට ගොඩක් රසයි
😂
ඉගුරු කෑල්ල මම දැක්කේ බටර් වාගේ 😁 දැන් හරියටම දැක්කේ
තවත් මහත් වෙන්න ක්රම කියන්න අක්කේ 😁🤭❤️
මමත් මේ දවස් වල ඔහොම තමයි මොකො ඒලෙවල් ඉවර නිසා 😮💨🤪🥰
Math masala tea hadl thiyei Melo rahak na
oya අලිගැට පෙර kanna asada ape patthe ona tharam tiyanawa .oya asa nam ewannam akki❤
ආදරෙයි අක්කියෝ 😘😘❤️❤️
හරිද ??? හරි.....❤
හරිද.... හරී.... ohoma kewama mahath wenne nadda
අක්කා අනේ මට ප්රශ්නයක් 😪අනේ මන් හාල්වතුර පාවිච්චී කරනවා ඔයා කිව්ව විදිහට... එත් මන් දවස් දෙකක් විතර ශැම්පො දාන්නේ නැතීව නිකන් වතුරෙන් හොදලා තෙල් ගානවා එක වැරදීද හාල් වතුර එක දිගටම කරන්න ඔනේද 😊 plzz kiyannkooo
අදත් ව්ලොග් එක ශෝයී 😘 හරිද....😁🤭
Wow oyage malu sanwich eka math asama kemak mama nitaram udeta hadala kana deyak💞💞💞
බල්ලෝ තුන් දෙනා අදුන ගන්නෙ කොහොමද?
chisse eka kiyada anee
ඔයා දැක්කේ කුචි ගෙයි බුචි ගෙයි ඒවාද බලන්නේ
Akkii .... hoda lip bam ekka kiynnkoo ❤🧐
Hamadama akkage💓 video ekk enakan maga bala gen inna ahinsaka mama 😍😍✌❤❤❤
Kello okkoma ekak kama perothayo thma🤗 irid video ekth iridata kalin dmmth kamak nh ithin
Man you tube ekata apu gaman balanne akki oyage videos😍💖
අනේ ඉතින් අක්කි අදත් ආව නේද 😊😍ආදරෙයි අනේ🤗
අනේ හරිම ලස්සනයි
එක කොටසක්වත් skip nokara balapu mama 😘❤️🙂
aneee🥹🥹🥹♥️♥️
Oyage day vlogs ලස්සනයි🔥 . Tiktok walata වඩා
Mata thiyenawa harida harida kiyana eka
හැමදාම මම ඉස්සොරොම ලස්සනයි vlog එක 👀
Ammavath add karan food challenge oni akki❤❤❤❤❤❤❤
ආදරෙයි හරිද අක්කි හරිද 😂❤️
අක්කි අනේ මරු අනේ සොක් අනේ love you අක්කි ❤️❤️😋
ශෝයි අනේ....ආදරෙයි පැටියෝ❤
Adaei akkiyoo❤❤❤
Aderei akkiyoooo.ada video eka hodaaaai
අක්කා ලස්සනයි 💖☺
ලස්සනයි අදත් අක්කී❤❤
ලස්සනයි අනේ 🥰🥰🥰
ඔය කප් එක උණු වෙන්නෙ නැද්ද
ආදරෙයි දිල් චුට්ටක් පරක්කු උනා අනේ බලන්න ඒ උනාට හැම වීඩීයො එකක්ම බලනවා ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න 💞❤💖💕🖤
Akki vlog eka lassanai oya shoiiiii😍😍
Hee hee dapu gmn bluwa 😍❤️
Hari hari aiyo den nam ahalama epa welaaaaa 😉😉😯😯
මම ට්රයි කරලා තියනවා නුඩ්ල්ස් ඒක
'හරි අක්කෙ'❤😌
ආඅ අක්කි බබො අනෙ බලන්න ටිකක් පරක්කු උනා . සොරි 😑 ආදරෙයි හරිද ❤️🩹💝
ආසාවෙන් ඉන්නේ වීඩියෝ එකක් දානකන් බලන්න...❤️☺️😍🥰
Dilkita adare aya koo ❤
අක්කා මම ඔය ගෙ එව බාලනව ඔය ම ගෙඑව බලාන් හරිද 👍😊🙂👀
මසාල ටී මම ආසම එළකිරි වලින් රසායි🙈
හරීද ? හරී 😁♥️
හරිද 😌 මේක තමා 90% විතර වීඩියෝ එකේ තියෙන්නේ 😁🤭
ඔයාටත් මට වගේ පුදුම සාගතයක් නේද අප්පේ තියෙන්නෙ😁😂
Ah mage akki bole 😘
Mechchara kalath mahath wenne nathi wennth oin karanna one kelle 😪
ලස්සනයි නංගෝ. ආදරෙයි.💞❤️😍😘
Anee shoi akki adath vlog eka
Dannam pissuwak wela meka adarei akki 😍😍😍😘😘😘
Akka tiktok wala falokara
අම්මොහ් මරු කෑම ටික🥺💕🥲
බිත්තරේ එක පාට්ට දාන්න එපා අනේ..කුනු වෙලා තිබ්බොත් ඔක්කොම ඉවරයි ආ 😌😁
Dayvlog onii 🥰
Adath vlog eka lassanai 😍💕😘harida 😐
Lassanai ane oya♥️harima cute 🤭♥️
හරි.. 🤩🤩😁😁❤❤
Math oyage Hama video ekakkma balanawa Eth mg Kare Ada goodk asawen balanawa
හරි 😁😍
හරිද හරි 😁😁
හිමින් කන්නේ කොහොමද ඔක්කොටම වඩා පෙරේතකම ලොකුයිනේ 😅😅✌️❤️
ඒකනේ 🤦🏼♀️
@@sansala..45 😅😅✌️
Ane akki lssni issr kettu kale man tik tok eken dkka dan kala kala bolee wge wela thynne ek thmaa❤️😘🥺
Mru akkaa💛🌹
Tea ekanan harima rasa paatai😊
මාර කෑමක්.
අක්කේ ඔයාගෙ හුරතලෙ ☺❤
Bwwont adrei godkm ❤️
Haridaa hari❤️❤️❤️❤️quite ane😂
අක්කි ලස්සනයි🥰🥰🥰
Kama koheda dilki ethna😚😂❤️💯
ඔයාගෙ Vlog හොඳයි , ඔයාගෙ බල්ලන්ව අල්ලලා ඒ අතින්ම කෑම හදන එක තමයි අවුල් ටිකක් 😂😊😅
Bllonr gedr ayt wge slkn ayt awlk nhh ekh
Amoo ithim.❤️👍
Math ada kawa oya kottume cup eka
ටොබු අයියා පව් අනේහ් හරි අහින්සකයි...ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ 💗🥰
Lassani nangiyo 😘
අම්මේ තනියම කන්න එපෝ අනී😢
හරි
Wayasa keeyada akke oyage
පරෙවි මල් අදමයි මන් එහුවෙ අක්කියෝ මන් දැකලාවත් නැහැ ඔය මල් ජාතිය
හරි හරි😂😂
ඒ නූඩ්ල්ස් එකෙ අර තෙල් පැකට් එකෙ ඔක්කොම ගන්න ගෑරප්පුව තියෙනව ඒකෙ පැකට් එකෙ පිට පැත්තෙ කූරු දෙකක් ඇතුලට සෙට් වෙන්න දාල පල්ලෙහට අදින්න එතකොට ඔක්කොම්ස් එනව්ස් තෙල් ටිකත් එක්කම අදින්න නැත්නම් ග්ස්න්න්ස් බැ☺️😁
වීඩියෝ එකේ "හරි" යනුවෙන් ශබ්ද වන වාර ගණන හරියටම සදහන් කර වටිනා අඟල් 32 LED රූපවාහිනියක් දිනා ගන්න..🙊😍😌👍
🤣
18
මම නම් ඉතින් වැඩිය කන්නෙ නෑ මොකද class ,,වැඩ නිසා ❤️ මේ දවස්වල වාර විභාගය නිසා පාඩම් කරනවා රැයක් දවාලක් නැතිව නිදහසේ ඉන්න වේලාවක තමා මේ ඔයාගේ විඩීයෝ බලන්නෙ 😍😍
මරු කෑම ටික අප්පා නූල්ඩස් එක රස්නෙන් කන කොට මටත් කෙල ගිලුනා 🤭🤭 මසාලා ටී ගමේ එළකිරිත් එක්ක ට්රයි කරන්න.. එක තව සුපිරී අපි හදන්නේ එහෙම 👌👌♥️
අනේ නංගියො ඉස්සර අපේ ගෙදර පරවි මල් තිබුනා ගොඩක් .......ඇත්තටම මාර සුවදායි තමා ........ඒත් දැන් එක වදවෙලා ගිහින් බොලේ 🤔
අක්කි ඔය බටර් එකට මන් නම් අබ ක්රීම් එකෙන් චුට්ටකුත් දානවා..... සැමන් තීද්දි නම් ලුණු ළූණු අමු මිරිස් සේරම දාලා හදනව....ඒත් ඔහොම උයපු මාළු තීන වෙලාවට අරහෙම තමයි කරන්නෙ..... දැන් මට බටරුයි සීනි එක්ක පාන් කන්නම බෑ වගේ.....😂 කන්නෙම අබ ක්රීම් එකයි ගම්මිරිසුයි ඉහලා....
අක්කා පාන් එකනම් මාත් හදනවා . ඒකට තක්කාලියි ලූනු පොඩිවට කපල ගම්මිරිස් කුඩුයි දෙහි චුට්ටකුයි එකතු කරන්නකො .රසායි
නූඩ්ලස් එකේ තෙල් පැකට් එක කපන්න හොදම විද්දිය කියන්නද.මුලින්මඑක පැත්තක් කපාගන්න.ඊට පස්සෙ තෙල් ටික දාල.පැකට් එක ඉතුරු පැති ටිකත් කපාගෙන ඒ ටික ගන්න පුළුවන්
තෙල් පැකට් එකේ කුඩු ටික තියෙන පැත්තෙන් කැපුවනම් ඔක්කොම ගන්න පුලුවන්
අනෙ ශෝයි අක්කියෝ 😘😘 බලන්නත් කලින් ශෝයි කිවිවෙ දන්නවා ඉතිම් ශෝයි කියලා 🤭❤
කොත්තු මී හදන්න ගියාම උයල කනව කෙසේ වෙතත් මන් ඒක නිකන් කනවා...... එහෙම රහයි 😂 ඉතුරු වෙන බාගෙ තමයි ඉන් පස්සෙ තම්බන්නෙ උණු වතුරෙන්
අයියෝ දිල්කියො 🙈🤦 ....දිල්කි අක්ක සම්බෝල හදන්නෙ පොල් කුඩු වලින්ලු 😝..ඇත්ත කියවුනා නේහ්( 2.28)
Ane akki shok ane oye mn aluthen thma akkige video blanna gaththe maru ane😍😍😍
ලුනු යි දෙහියි ටිකක් වැඩිපුර දාලා තමා ඉතින් ආසම 😴🥲🤤🤤
Oya wge rata kochchi 10 k 12 k ekka bath kanawa mn. Kala banun ahanwa. Echchra sara kanda hoda nalu. Amma Thama kiynne ithin.
Thel pack eka kapanna kalin oa athin hodata podi karanna akkoo, eta passe kapala danna
බටරුයි මාලුයි ලූනුයි මිරිසුයි ගම්මිරිස් ලුනු එහෙම දාලා එක mix එකක් හදන් ගාන්න අක්කා🥰එතකොට ගොඩක් රසයි
😂
ඉගුරු කෑල්ල මම දැක්කේ බටර් වාගේ 😁 දැන් හරියටම දැක්කේ
තවත් මහත් වෙන්න ක්රම කියන්න අක්කේ 😁🤭❤️
මමත් මේ දවස් වල ඔහොම තමයි මොකො ඒලෙවල් ඉවර නිසා 😮💨🤪🥰
Math masala tea hadl thiyei Melo rahak na
oya අලිගැට පෙර kanna asada ape patthe ona tharam tiyanawa .oya asa nam ewannam akki❤
ආදරෙයි අක්කියෝ 😘😘❤️❤️
හරිද ??? හරි.....❤
හරිද.... හරී.... ohoma kewama mahath wenne nadda
අක්කා අනේ මට ප්රශ්නයක් 😪
අනේ මන් හාල්වතුර පාවිච්චී කරනවා ඔයා කිව්ව විදිහට... එත් මන් දවස් දෙකක් විතර ශැම්පො දාන්නේ නැතීව නිකන් වතුරෙන් හොදලා තෙල් ගානවා එක වැරදීද හාල් වතුර එක දිගටම කරන්න ඔනේද 😊 plzz kiyannkooo
අදත් ව්ලොග් එක ශෝයී 😘 හරිද....😁🤭
Wow oyage malu sanwich eka math asama kemak mama nitaram udeta hadala kana deyak💞💞💞
බල්ලෝ තුන් දෙනා අදුන ගන්නෙ කොහොමද?
chisse eka kiyada anee
ඔයා දැක්කේ කුචි ගෙයි බුචි ගෙයි ඒවාද බලන්නේ
Akkii .... hoda lip bam ekka kiynnkoo ❤🧐
Hamadama akkage💓 video ekk enakan maga bala gen inna ahinsaka mama 😍😍✌❤❤❤
Kello okkoma ekak kama perothayo thma🤗 irid video ekth iridata kalin dmmth kamak nh ithin
Man you tube ekata apu gaman balanne akki oyage videos😍💖
අනේ ඉතින් අක්කි අදත් ආව නේද 😊😍ආදරෙයි අනේ🤗
අනේ හරිම ලස්සනයි
එක කොටසක්වත් skip nokara balapu mama 😘❤️🙂
aneee🥹🥹🥹♥️♥️
Oyage day vlogs ලස්සනයි🔥 . Tiktok walata වඩා
Mata thiyenawa harida harida kiyana eka
හැමදාම මම ඉස්සොරොම ලස්සනයි vlog එක 👀
Ammavath add karan food challenge oni akki❤❤❤❤❤❤❤
ආදරෙයි හරිද අක්කි හරිද 😂❤️
අක්කි අනේ මරු අනේ සොක් අනේ love you අක්කි ❤️❤️😋
ශෝයි අනේ....ආදරෙයි පැටියෝ❤
Adaei akkiyoo❤❤❤
Aderei akkiyoooo.ada video eka hodaaaai
අක්කා ලස්සනයි 💖☺
ලස්සනයි අදත් අක්කී❤❤
ලස්සනයි අනේ 🥰🥰🥰
ඔය කප් එක උණු වෙන්නෙ නැද්ද
ආදරෙයි දිල් චුට්ටක් පරක්කු උනා අනේ බලන්න ඒ උනාට හැම වීඩීයො එකක්ම බලනවා ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න 💞❤💖💕🖤
Akki vlog eka lassanai oya shoiiiii😍😍
Hee hee dapu gmn bluwa 😍❤️
Hari hari aiyo den nam ahalama epa welaaaaa 😉😉😯😯
මම ට්රයි කරලා තියනවා නුඩ්ල්ස් ඒක
'හරි අක්කෙ'❤😌
ආඅ අක්කි බබො අනෙ බලන්න ටිකක් පරක්කු උනා . සොරි 😑 ආදරෙයි හරිද ❤️🩹💝
ආසාවෙන් ඉන්නේ වීඩියෝ එකක් දානකන් බලන්න...❤️☺️😍🥰
Dilkita adare aya koo ❤
අක්කා මම ඔය ගෙ එව බාලනව ඔය ම ගෙඑව බලාන් හරිද 👍😊🙂👀
මසාල ටී මම ආසම එළකිරි වලින් රසායි🙈
හරීද ? හරී 😁♥️
හරිද 😌 මේක තමා 90% විතර වීඩියෝ එකේ තියෙන්නේ 😁🤭
ඔයාටත් මට වගේ පුදුම සාගතයක් නේද අප්පේ තියෙන්නෙ😁😂
Ah mage akki bole 😘
Mechchara kalath mahath wenne nathi wennth oin karanna one kelle 😪
ලස්සනයි නංගෝ. ආදරෙයි.💞❤️😍😘
Anee shoi akki adath vlog eka
Dannam pissuwak wela meka adarei akki 😍😍😍😘😘😘
Akka tiktok wala falokara
අම්මොහ් මරු කෑම ටික🥺💕🥲
බිත්තරේ එක පාට්ට දාන්න එපා අනේ..කුනු වෙලා තිබ්බොත් ඔක්කොම ඉවරයි ආ 😌😁
Dayvlog onii 🥰
Adath vlog eka lassanai 😍💕😘harida 😐
Lassanai ane oya♥️
harima cute 🤭♥️