Dream Star Season 10 | Final 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 206

  • @samindiherath6358
    @samindiherath6358 3 ปีที่แล้ว +31

    මලිත්, කාවින්ද දෙන්නම එකවගේ දක්ශයි අලංකාර ගයන්න. ඒ දෙන්නගෙ වෙනස තියෙන්නෙ කටහඩේ. කාවින්දට ශක්තිමත් අමු අලංකාර ගයන කටහඩක් තියෙනවා. මලිත්ට තියෙන්නෙ හරි soft අමුතු කටහඩක්. ඒ කටහඩෙන් අලංකාර ගයද්දි අහන් ඉන්න අයටත් තේරෙන් නෑ ඒව කොච්චර අමාරුද කියල. ඒ නිසා වැඩිපුර කාවින්දගෙ අලංකාර ගායනය කැපිල පේනව. ඒ වුනත් දෙන්නම එකවගේ දක්ශයි. නදීක මහත්මයා ඒක අදුරගෙන දෙන්නටම එක සමාන ඇගයීමක් දෙන එක අගය කරන්න ඕන. මම දෙන්නගෙම රසිකයෙක්. දෙන්නම final ඉන්නම ඕන දක්ශයෝ. ❤️

    • @samindiherath6358
      @samindiherath6358 3 ปีที่แล้ว +4

      @@deedropshipping7706 නෑ මම කිව්වෙ styles දෙක එකයි කියල නෙවෙයි. ඔව් කාවින්දගෙ කර්නාටක, කව්වාලි styles වල අලංකාර ගායනයක් තියෙනවා. Technically පරිපූර්ණයි. මලිත්ගෙ තියෙන්නෙ ගීතයට අනුව රහ කරන්න යොදන අලංකාර. මලිත් සහ කාවින්ද දෙන්නගෙ හැම සින්දුවක්ම මම බලනවා. ඒ දෙන්න ගයන සින්දු ගොඩක් වෙනස්. කාවින්ද ගොඩාක්ම අලංකාර ගයන්න පුලුවන් හැකියාව පෙන්නන සින්දු තෝරගන්නවා. මලිත් ඊට වෙනස්. අලංකාර ගොඩක් ගයන්න පුලුවන් සින්දුවකට කිව්වෙ චාරුදේහෙ. ඒකෙන් තමා එයාගෙ අලංකාර ගැයීමේ හැකියාව මම අදුරගත්තෙ. ඒ නිසා ඒ දෙන්නා තමන් ගායනා කරන සින්දුවට අලංකාර වලින් දෙන්න පුලුවන් උපරිම රහ දෙනවා කියන එකයි මම අදහස් කලේ. වෙනස් ආරවල අති දක්ශයෝ ❤️

  • @niroshikalakmali1325
    @niroshikalakmali1325 3 ปีที่แล้ว +54

    Malith ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..ඔයා ගන්න අලංකාර නම් මාර ලස්සනයි..ඔයා තමයි dream star🤗❤️

  • @sasankauviduni9042
    @sasankauviduni9042 3 ปีที่แล้ว +22

    මලිත් අයියෙ ඔයා තමයි හොදටම කරෙ ඔයා පෙන්නුවා ඕනෑම විදිහෙ හඩ පාරාස තියෙන කෙනෙක්ට ඔයා අභියොග කලා ඔයා ඒක හොදටම කරා ඔයා කොහොමත් අභියොග කරන තරගකරුවෙක් ඊයෙ එක තව වැඩියෙන් පෙන්නුවා ඔයාගෙ ඔය හිතාගන්න බැරි පුදුම සහගත දක්ෂතාවයෙන් ඒ වගෙම තමයි ගෲප් සොන්ග් එකත් මරු ✌️ ඔයාගෙ ඇක්ෂන් සුපිරි අයියෙ ඔයාට තියෙන්නෙ පුදුම හැකියාවක් අයියෙ ඔය දක්ෂතා දවසින් දවස වර්ධනය වෙන්න ඕනි 🙏 GOOD LUCk AND ALL THE BEST ♥️ ඔයාගෙ ඉදිරි ගමන, අනාගතෙ හරිම සුපැහැදිලි අයියෙ🥰

  • @kushinakushina3223
    @kushinakushina3223 3 ปีที่แล้ว +16

    මගෙ සහෝදරයා කාවින්ද ඩ්‍රීම්ස්ටාර් වෙලාම පෙන්නන්න ඒකට ඔයාට වාසනාව ශක්තිය ධෛර්ය නොඅඩුව ලබෙන්න ඕන දවසක මේ රටේ ඉහළින්ම වැජඹෙන දක්ෂම ගායකයෙක් වෙන්න හැමදේටම අපි ඉන්නවා 🤩🤩🤩 කිව්වා වගේ පුංචි පැලේ ඉන්නම් අම්මේ අම්මා රජ කරවන්නම් දවසක මට හිමි ඔටුන්න පළඳවමින් ඒ විදිහටම ඔයාට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මගෙ මල්ලිට 🤩💪❤🏆️

  • @Malith2948
    @Malith2948 3 ปีที่แล้ว +26

    රවීන් කණිෂ්ක ඕනම අභියෝගයක් සාර්ථකව ජයගන්න දක්ෂයෙක්. වාදන භාණ්ඩය වාදනය කරන්න එකපාරට ලැබුණු ආරාධනයෙන් ලස්සනටම වාදනය කලා. නිවේදනයත් ලස්සනයි ❤

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 3 ปีที่แล้ว +17

    ❤️❤️❤️❤️පිස්සු හැදුනා ඒ voice එකට malith malli 😘😘😘

  • @sewwandigunathilake9834
    @sewwandigunathilake9834 3 ปีที่แล้ว +31

    මලිත් 😍😍😍 🧑‍🎤🧑‍🎤🧑‍🎤 ඩ්‍රීම් ස්ටාර්🌼❤️

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 3 ปีที่แล้ว +99

    මලිත්, අංජලී, කාවින්ද final ආවොත් නම් dream star ඉතිහාසයේ හොදම final එක මේපාර තියෙයි 🥺❤️

    • @sasankauviduni9042
      @sasankauviduni9042 3 ปีที่แล้ว +8

      Ehema thamai wenne den thiyana thathwe ekka ee thundena thamai final select wenne🌚😊

    • @vindyadewmini2331
      @vindyadewmini2331 3 ปีที่แล้ว +3

      Eeka nm aththa 🥺♥️

    • @vinodyamathotaarachchi4758
      @vinodyamathotaarachchi4758 3 ปีที่แล้ว +1

      හොඳම ෆයිනල් එක තිබුනෙ ගියපාර. ඔයා කියපු 3 දෙනා එකම ශෛලියෙ අයනේ

    • @mindiweerasinghe8508
      @mindiweerasinghe8508 3 ปีที่แล้ว +6

      @@vinodyamathotaarachchi4758 මෙයාලට ඕන ශෛලියක් ok ❤️ ඔයා දිගටම බැලුවනම් තේරෙයි

    • @vinodyamathotaarachchi4758
      @vinodyamathotaarachchi4758 3 ปีที่แล้ว +1

      @@mindiweerasinghe8508 දිගටම බැලුව. ගොඩක්ම එයාලා දක්ෂ ශාස්ත්‍රීය ගායනා වලට. ඒවානම් 💯

  • @akees991
    @akees991 3 ปีที่แล้ว +25

    Ane malith🤗🤗🤗🤗 oya hariiiima shoi appa😍😍😍 talent eka wagema oya harima cute ane... e hinawa😍😍😍

  • @aalokamadushanka5646
    @aalokamadushanka5646 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ ඉදන් වෙල ලග සිංදු කිව්ව පොඩි කොල්ලා කාවින්ද ගිම්හාන .. ඇත්තටම මෙතන දකින්නත් ආසයි. කියන කිවිල්ලට ඇස් වලට කදුලු එනවා. ඉන්දියාවේ විතරක් නෙවේ බං ලංකාවේත් ඉන්නවා ඉන්දියාවට අභියෝග කරන්න ලමයි කාවින්ද වගේ දෙරණට ස්තුතියි ❤️

  • @kasunipiyumanthi7364
    @kasunipiyumanthi7364 3 ปีที่แล้ว +37

    කවුරු කොහොම කිව්වත් මලිත් අයියා තමා හොඳටම කරන්නෙ ❤

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +8

    ඉසදි ඔයා ගෙ කටහඬ හරිම ලස්සනයි .ඒ වාගේම ඔයා හරි සුන්දරයි.සිනහව චාම් බව ඔයා රග පෑමටත් හොඳයි කියල හිතෙනවා .කිරුළ කියන්නෙ වාසනාව දක්ෂතාවයටත් වඩා කැප කිරිම S M S මත රැදුන දෙයක්.කොහොම උනත් දුව ගෙ දක්ෂ තාවයන්ට සුබ පතනවා.💐

  • @sheelasheela3598
    @sheelasheela3598 3 ปีที่แล้ว +15

    කාව්න්ද පුතෙ ඔයාට සුබ පැතුම් ඉදිරියට යන්න ඔයාට හොඳ අනාගතයක් තියනවා බුදු සරණයි

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 3 ปีที่แล้ว +46

    කාවින්ද තානාලන්කාර ටික කියනවා සුපිරියටම.... 🔥🔥🔥🔥 🔥🔥
    අපේ ඩ්‍රීම් ස්ටාර් 🌟🌟🌟🌟

    • @chamidu3143
      @chamidu3143 3 ปีที่แล้ว

      ඔව් එයා තමයි මේ පාර dream star

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Nodakin samitha on bsthali baral dance danawa joniyage pora mathak wela

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Gonsamthage dancce balapalla podi un dakala chun wela

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Nodakin gona samitha gona

  • @devithennakoon4576
    @devithennakoon4576 3 ปีที่แล้ว +30

    මලිත් නම් සුපිරි ❤️😍

  • @nw5079
    @nw5079 3 ปีที่แล้ว +22

    රවීන් තාල භාණ්ඩය ගහපු විදිහ පට්ට. විශ්ව නවත්තන්නෙ නැතුව රවීන් තව ටිකක් ගැහුවා නම් කියලා හිතුනා

  • @wimalaubeysekara1563
    @wimalaubeysekara1563 3 ปีที่แล้ว +8

    Mn pasugiya season okkoma baluwa.me season ekath mn blnwa asawen mkda malith putha sindu kiyana hinda.mn dakka lassanma katahadak thiyena daruwek.aniwaren putha dream star wenawami suba pathanawa puthe❤️❤️

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +22

    අපේ dream star කාවින්ද❤️❤️❤️සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️.බුදු සරනයි

  • @devithennakoon4576
    @devithennakoon4576 3 ปีที่แล้ว +34

    අපේ ඩ්‍ර්ම්ස්ටා *මලිත්* තමයි. 🎤❤️😍

  • @nishithwaduge3640
    @nishithwaduge3640 3 ปีที่แล้ว +16

    රවීන් කියන්නෙ අති දක්ෂයෙක්. මේ වේදිකාවේ ප්‍රධාන නිවේදකයා විදිහට නිවේදනයෙන්, ගායනයෙන්, වාදනයෙන් හැම පැත්තෙන්ම දක්ෂකම් පෙන්නනවා 👏

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Anewaryen. 👌 Athe Veshesta Dakshayek. 👌
      RAween. 👌

  • @senadisenadi8545
    @senadisenadi8545 3 ปีที่แล้ว +40

    අලංකාර පප්පා කාවින්ද ගිම්හාන ඔයා තමයි කොල්ලෝ ඩ්‍රීම්ස්ටාර්

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 3 ปีที่แล้ว +24

    Malith hansaka...you are the dream star broh😍🤗

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 3 ปีที่แล้ว +9

    කවින්ද ,අන්ජලි නියමයි.....💝💝💝

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +9

    Ammoo malith aiya oya nm supiri. Woww😍😍😍😍😍😍

  • @madusharathna3774
    @madusharathna3774 3 ปีที่แล้ว +6

    Malith malli oyata jaya game kollek supiriyak thamai malli

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +21

    Our drem star is a malith brother

  • @anomaanoma9152
    @anomaanoma9152 3 ปีที่แล้ว +15

    කාවින්ද ,, මලිත් 💪💪👉👉😘😘

  • @tharuka8878
    @tharuka8878 3 ปีที่แล้ว +13

    Malith අයියා super 🎧🎶🎶🎧🤗

  • @siddneetfans7873
    @siddneetfans7873 3 ปีที่แล้ว +15

    Kavinda,anjalee ,malith ara top 3

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +20

    Malith is veriyations factory ♥️😌

  • @sandysandy1567
    @sandysandy1567 3 ปีที่แล้ว +10

    Kavinda you are the best derana dream star competition woooow superb 🔥🔥🔥

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +3

    Hitha manamaalan karai.
    Harima lassanai you both of them..
    Congratulations 👏

  • @wathsalamadhubhashini3855
    @wathsalamadhubhashini3855 3 ปีที่แล้ว +22

    Kawinda, malith final innama one

  • @sanuprabath3793
    @sanuprabath3793 3 ปีที่แล้ว +5

    Malith Malli Aniwa Dreamstar..🔥❤️❤️😍😍😍😍😍😍

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +5

    Derana Soyagath Manekak Tamai
    RAween Kanishka. 👍 🏆 💖 💐
    Gayanaya. 👍
    Ranganaya. 👌
    Vadanaya. 👌
    Narthanaya. 👌
    Nevadanaya. 👌
    Hada kavema. 👌
    E.. Hama Detama Dakshayek Tamai Oba.. Hadavatenma Subapatum Seyalu Balaporothu Sartaka Ve Kala Love Henepethatama Yamata.... 👌

  • @kandycomvlog
    @kandycomvlog 3 ปีที่แล้ว +29

    කාවින්ද තානාලන්කාර ටික කියනවා සුපිරියටම....ඇඟේ මයිල් කෙලින් වෙනවා 🔥🔥🔥🔥🔥 🔥🔥

  • @kalpaninimasha5298
    @kalpaninimasha5298 3 ปีที่แล้ว +15

    මලිත් woooowww🥺❤️

  • @dinushadissanayake9177
    @dinushadissanayake9177 3 ปีที่แล้ว +14

    මලිත් 👌

  • @KantiKanti-ih6iv
    @KantiKanti-ih6iv 3 ปีที่แล้ว +15

    Malith puthe jayama wewa

  • @coolcool2693
    @coolcool2693 3 ปีที่แล้ว +6

    Kavinga Malli Lassanai

  • @thilankathish2011
    @thilankathish2011 3 ปีที่แล้ว +7

    Malith ayya good luck👍

  • @rashi5012
    @rashi5012 3 ปีที่แล้ว +9

    මලිත් තාමා මරු ❤️

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +11

    මලිත් අයියා😍😍😍😍

  • @talkwithsithu2260
    @talkwithsithu2260 3 ปีที่แล้ว +15

    Malith ayiya tma congratulations🖤malith

  • @pubudugamlath2809
    @pubudugamlath2809 3 ปีที่แล้ว +10

    කාවින්ද අම්මෝ ඔයා ගන්න අලංකාරනම් පට්ටයි😀

  • @tharushiperera310
    @tharushiperera310 3 ปีที่แล้ว +4

    Kavinda , malith 🌹🌹

  • @malshalakmali2708
    @malshalakmali2708 3 ปีที่แล้ว +9

    Kavinda malli oya tama dreamstar.

  • @hnj4614
    @hnj4614 3 ปีที่แล้ว +14

    Raween Kanishka is the reason to watch Dream Star. As the main host of DDS he is superb as always 👌 ❤

  • @thusithalakmal8832
    @thusithalakmal8832 3 ปีที่แล้ว +7

    Anjali malith kavinda final awanan supiri kiri

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +20

    කාවින්ද 💖💕 අපේ ඩ්‍රීම් ස්ටාර් 🌟🌟🌟🌟

  • @kandycomvlog
    @kandycomvlog 3 ปีที่แล้ว +23

    වෙනම youtube channel එකක් හදපු එකනම් ගොඩක් හොදයි....

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 3 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා එකෙන්ම මලිත් තමා 😍❤️🥰🤗

  • @matheeshafernandoo2134
    @matheeshafernandoo2134 3 ปีที่แล้ว +5

    තුශාන් , රජිත ඔය දෙන්නා මරුවටම කිව්වා , වේදිකාව හෙල්ලුවා 🔥🔥🔥🔥🔥🔥

  • @aalokamadushanka5646
    @aalokamadushanka5646 3 ปีที่แล้ว +9

    Kavinda is vry best singer ❤️

  • @tharushibhagya1638
    @tharushibhagya1638 3 ปีที่แล้ว +17

    මලිත් අයියා ✨️

  • @gihandarshana2079
    @gihandarshana2079 3 ปีที่แล้ว +6

    Kavinda gimhana.. you are best best.. and new dream star..

  • @mathspradeep5812
    @mathspradeep5812 3 ปีที่แล้ว +4

    Suuuuuuuppppeeeeeeer performance by Malith Hansaka in this season.❤ ❤ ❤ Wish ur future son.

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 3 ปีที่แล้ว +3

    Program එක youtube දානවට thank you dream star ❤️

  • @jayajayajayajaya2056
    @jayajayajayajaya2056 3 ปีที่แล้ว +6

    Ammo podi kale pittaniyaka sindu kiwwa kiwwa kolla ela kollo kavinda 💪

  • @sachinibandara5805
    @sachinibandara5805 3 ปีที่แล้ว +7

    Excellent combination Kavinda and isindi, congratulations 😍💜️🖤

  • @chutijchutij2541
    @chutijchutij2541 3 ปีที่แล้ว +8

    Kavinda thamai dream star wena kauruth naha othana 🏆️

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 3 ปีที่แล้ว +6

    Ammo malith malli oya pissu hadawanawani 😘😘❤️

  • @dashithanarada3687
    @dashithanarada3687 3 ปีที่แล้ว +10

    Kavinda best singer

  • @suramyasuramya8510
    @suramyasuramya8510 3 ปีที่แล้ว +6

    Ane kollo kavinda hitha ganna baha 🔥🔥🔥apith sindu kiyana un ammo supiri ahh ela 🔥

  • @chutichuti651
    @chutichuti651 3 ปีที่แล้ว +8

    Kavinda gimhana oyathamai puthe dream star

  • @nimmanimma3681
    @nimmanimma3681 3 ปีที่แล้ว +5

    Kavinda puthe oya gana thamai api hamoma kathakaranne daksha daruwek ❤

  • @milakshitharushika456
    @milakshitharushika456 3 ปีที่แล้ว +10

    කාවින්ද මල්ලි😍.... නියමයී...

  • @tharindujasinghe7817
    @tharindujasinghe7817 3 ปีที่แล้ว +9

    Amboo malith malli oya supiri ne

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +3

    Hamoma Dakshai. 👌
    Kavinda Nam Athe Veshestai.. 👌
    Subapatum Hamotama. Paressamen..
    Thanku Derana. 👏 👏

  • @dushanisewwandi5171
    @dushanisewwandi5171 3 ปีที่แล้ว +9

    කාවින්ද මල්ලී😍

  • @vishmisandeepani9692
    @vishmisandeepani9692 3 ปีที่แล้ว +12

    කාවින්ද තමයි ඩ්‍රීම්ස්ටාර් ස්ටාර් ඕන විදිහක සින්දුවක් ගානක් නැතුවම කියනවා

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 3 ปีที่แล้ว +2

    Superb..kavinda gimhana. Keep it up..Good proformans and singing..weldone.

  • @priyanthaherath7010
    @priyanthaherath7010 3 ปีที่แล้ว +23

    🤟Malith thama dream star🤟

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi4758 3 ปีที่แล้ว +10

    Hiru star කැලේ 😂

  • @susithabhanuka587
    @susithabhanuka587 3 ปีที่แล้ว +8

    Kavinda ❤️🔥✨️

  • @erandikamadushani1961
    @erandikamadushani1961 3 ปีที่แล้ว +6

    මලිත් 👌👌👌

  • @yasasvivihangika8057
    @yasasvivihangika8057 3 ปีที่แล้ว +4

    Kavinda aiya supar 😍

  • @sumudunigunarathna7628
    @sumudunigunarathna7628 3 ปีที่แล้ว +5

    Kavinda malli tama best

  • @nimalinimali6414
    @nimalinimali6414 3 ปีที่แล้ว +8

    Kavinda kavinda kavinda 🔥🔥🔥

  • @nadeekumari9937
    @nadeekumari9937 3 ปีที่แล้ว +13

    රවීන් අයියා ඔයත් අද ලස්සනට කිවුවා

    • @chathuriuththara1618
      @chathuriuththara1618 3 ปีที่แล้ว

      oya l 3ndnm lassnta sndu kow wdynm lassna rveen aey e wisw aey e sndu kyn kta krt pskwl sir hdta m kow a snduwa

    • @chathuriuththara1618
      @chathuriuththara1618 3 ปีที่แล้ว

      mg wdynm ht gy rvee aey kyn ktae wisw aey kyn kta tme mta ake mn esllm adnng a nm dk mlnm taep kr

  • @senadisenadi8545
    @senadisenadi8545 3 ปีที่แล้ว +8

    Good luck kavinda

  • @imeshashehani8614
    @imeshashehani8614 3 ปีที่แล้ว +5

    Malith❤️

  • @jithmifernando4182
    @jithmifernando4182 3 ปีที่แล้ว +6

    Malith hansaka 💕

  • @minoliwasana2233
    @minoliwasana2233 3 ปีที่แล้ว +4

    Ane me.mulim kiyana lamaya kavinda india wen awilla wage lankawata me wage daruwek labune pinakata anagathe sarthaka kara ganna puthe eya thamai me tharage inna dakshama lamaya mage suba pathum puthe

  • @shamiguruge994
    @shamiguruge994 3 ปีที่แล้ว +12

    Malith malli ❤️💥

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi4758 3 ปีที่แล้ว +6

    මේක දෙරනෙම TH-cam චැනල් එකක්ද.

  • @upashanthafernando5798
    @upashanthafernando5798 3 ปีที่แล้ว +5

    Our dream star is a rajitha 💯🌟😜🏡👍 wish you all the best... Banuka..

  • @isurukumara5595
    @isurukumara5595 3 ปีที่แล้ว +8

    Malith👍👍👍

  • @roshansujith2949
    @roshansujith2949 3 ปีที่แล้ว +6

    Kavinda ❤️❤👌👌

  • @vishvish7594
    @vishvish7594 3 ปีที่แล้ว +8

    🔥🔥🔥kavinda

  • @priyankarajayasuramya1339
    @priyankarajayasuramya1339 3 ปีที่แล้ว +9

    කාවින්ද තමයි හොඳටම කරන්නේ

  • @chandimakalhari9387
    @chandimakalhari9387 3 ปีที่แล้ว +6

    Malith hansaka ❤️❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 ปีที่แล้ว +6

    රවීන් 🔥

  • @DonMSirimanne
    @DonMSirimanne 3 ปีที่แล้ว +1

    Solid music backing...Fantastic.

  • @senadidanoja9348
    @senadidanoja9348 3 ปีที่แล้ว +7

    Kavinda supiriyak 🔥🔥🔥

  • @surathsamuditha4561
    @surathsamuditha4561 3 ปีที่แล้ว +7

    Kavinda 🎧👌

  • @vishvish7594
    @vishvish7594 3 ปีที่แล้ว +7

    Kavinda 🔥🔥🔥🔥

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 3 ปีที่แล้ว +9

    Malith pattai aaaaa

  • @priyapriya-uv9yc
    @priyapriya-uv9yc 3 ปีที่แล้ว +3

    Eda podi kale sindu kiwwa podi kolla ada me stage eke innawa dakina eka sathutak kavinda uba nm supiriyak dream star uba thamai malli

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +9

    Malith is the best