"2028 ණය ගෙවීමට සිදුවෙනවා... පළපුරුදු කණ්ඩායමක් යළි පත්කරන්න"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @DasunViraj
    @DasunViraj 6 ชั่วโมงที่ผ่านมา +9

    බලේ ඉන්න තියෙනවනම් වෙන මොකුත් ඕන නැති එකම කුහක චරිතය මැරෙනකන් සැප විඳින්නයි ඕනේ අවුරුදු 47 පාර්ලිමේන්තුවේ හිටපු එකේ ලංකාවේ අර්බුදය ගැන කියනවා ලැජ්ජා නැතුව

  • @dulmi695
    @dulmi695 7 ชั่วโมงที่ผ่านมา +15

    අපිද යකෝ රට බන්කොලොත් කලේ...තොපිනේ...😂😂😂😂

    • @kavindubandara7172
      @kavindubandara7172 5 ชั่วโมงที่ผ่านมา

      අපි බං අපි 😂😂😂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 8 ชั่วโมงที่ผ่านมา +11

    මොන උත්සද මේක කියන්නේ යකෝ පරණ පුරුදු කණ්ඩායම ණය ගත්ත මේ රට ණය කරපු මේ රටේ මිනිස්සුන්ගේ සීරීමාන්සි උරා ගත්ත පාහැර හිටපු බලු දේශපාලකයෝ ගන්ඩද කියන්නේ තෝ

  • @jayanthakumara2404
    @jayanthakumara2404 6 ชั่วโมงที่ผ่านมา +6

    පල පුරැදු අය අවුරැදු 76 ක්ම කලානේ ඒ කරපු ටික හොදටම ඇති දැන් වද නොදි විශ්‍රාම යන්න ඒක ලොකුම උදවුව මෙ රජයට කරන

    • @kavindubandara7172
      @kavindubandara7172 5 ชั่วโมงที่ผ่านมา +1

      පුදුම කරදරයක් නේ අප්පා සීයාගෙං තියෙන්නේ

    • @jayanthakumara2404
      @jayanthakumara2404 5 ชั่วโมงที่ผ่านมา

      @@kavindubandara7172 💐😁

  • @madhusankasenevirathne6371
    @madhusankasenevirathne6371 6 ชั่วโมงที่ผ่านมา +6

    දැන්වත් ගෙදර ඉදපංකො

  • @V1234gam
    @V1234gam 8 ชั่วโมงที่ผ่านมา +7

    2015 ඉඳලා මුත්තා ඉවක් බවක් ගත්ත ඩොලර් බිලියන ගාණක ණයයි ඒ ණයට හැදිච්ච පොලියයි තමයි අපි මේ ගෙවන්නෙ...දැන් එනවා මෙතන ලොරි ටෝක්ස් දෙන්න... පළපුරුද්ද...?රෙද්ද තමයි

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o 6 ชั่วโมงที่ผ่านมา +4

    කජු ඇටයක්කාලා බුදීයගනින්
    අනුර එක බලාගනිඉ😂😂😂😂

  • @gaminisenavirathna9452
    @gaminisenavirathna9452 6 ชั่วโมงที่ผ่านมา +3

    ණය ගෙවන්න සියා කලබල උනාට මාරයා කලබල වෙන්නෙ නැහැ😅😅😂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 8 ชั่วโมงที่ผ่านมา +7

    යකෝ 2028 ණය ගෙවන්න නම් අලුත් කණ්ඩායමක් දාගෙන මේ රට ගොඩගන්න ඕන කොහොමහරි සංවර්ධනය ඇති කරලා රටේ ආදායමක් ඇති කරන්න ඕනේ මොකක් හරි නැතුව මේ බදු මුදලින්ම රටක් ගොඩ දාන්ඩ බෑ ණය ගෙවන්න බෑ

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 8 ชั่วโมงที่ผ่านมา +7

    අනේ පලයන් ගෑස් බිල්ල යන්න

    • @anthonyjanz5404
      @anthonyjanz5404 7 ชั่วโมงที่ผ่านมา +1

      Pala makabaa wela. Thopi horakam karapu salli walin naya gewapan.

  • @nadunanjanakagallage7679
    @nadunanjanakagallage7679 6 ชั่วโมงที่ผ่านมา +2

    අනේ pls පව් නොදී යන්නකෝ ඔයා...
    මෙච්චර කාලයක් ඉඳලත් කරන්න බැරි වුන ඔයාලට 2028දීත් කරන්න පුලුවන් වෙන්නේ නෑ නේ. ඔයාලගේ ජඩකම නිසා තමා රටට මේ තත්ත්වේ උදා වුනේ. ගෑස් පෝලීම නැති කලාට ඒකත් තාවකාලිකව ඔයා අපේ රටේ ආර්ථික අර්බුදයට හරි විසදුමක් දුන්නේ නෑ නේ. දේවි කියප බලාපොරොත්තු වෙන්නත් බෑ නේ නේද

  • @cocoon2024
    @cocoon2024 6 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි රනිල්.. 2025 රජ්‍යසේවයට 25000 තියා මුන් පඩි ටික දුන්නොත් ලොකු දෙයක් නැවත වාහන ගෙන්වීම පේන තෙක්මනයක නෑ. හැබැයි මහපොලොවෙ ගොඩක් උන් අනුරට දීලත් නෑ

    • @kavindubandara7172
      @kavindubandara7172 5 ชั่วโมงที่ผ่านมา

      මේං 🦋 ඇවිල්ලා

    • @cocoon2024
      @cocoon2024 5 ชั่วโมงที่ผ่านมา

      @@kavindubandara7172 ubalata puluwan minissunta apahasa karannayi keppa gahannayi witharayi

  • @tileamara3051
    @tileamara3051 8 ชั่วโมงที่ผ่านมา +5

    පලපුරුදු හොරු ගෙනෙමු

  • @dulmi695
    @dulmi695 7 ชั่วโมงที่ผ่านมา +3

    රොසිගෙන්,ඩයනගෙන් උපවෙස් අරන්ද අවේ..😂😂😂

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 8 ชั่วโมงที่ผ่านมา +7

    ලොරි ටෝක්ස්.දෙන උන් මෙතුමාගෙ කතා විහිලුවට ගන්නවා ආයි තෙල් පෝලිම් ආතල් ගමු 😂

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 7 ชั่วโมงที่ผ่านมา +1

    පලපුරුදු කන්ඩායම තමයි ලංකාව මේ තත්වයට ගෙනත් දැම්මේ මුන් ට තවත් දුන්නෝත් දෙන එවුන් තරම් හරක් ලොවෙත් නෑ තොපි ණයට අරගෙන සුරසැප විඳින්න අපි දුක් මහන්සියෙන් හම්බ කරලා උඹලා කාපුවා ට ගෙන්වන ද තවත් කියන්නේ අනේ පලයන් යන්න ජයවේවා මාලිමාවට ජයවේවා

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 11 นาทีที่ผ่านมา

    අපි නම් කාටවත් ණයත් නෑ..බයත් නෑ 😂😂😂😂

  • @avishkathilakarathna2334
    @avishkathilakarathna2334 6 ชั่วโมงที่ผ่านมา +1

    Karumayak meka nm 😢😢

  • @Jenu-i1y
    @Jenu-i1y 3 ชั่วโมงที่ผ่านมา

    තාත්තා කෙනෙකුගේ තියෙන ගට්ස් පුතෙකුට පිහිටන්නේ කලාතුරකින්.කණගාටුවෙන් උනත් කියන්නේ අත්දැකීම් ලබාගෙන ඉදිරියට එන්න

  • @JANuwanSaranga
    @JANuwanSaranga 7 ชั่วโมงที่ผ่านมา +5

    මෙයා කියන්නෙ ඇත්ත

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 14 นาทีที่ผ่านมา

    ලංකාව ණය නෑ..රනි මා මේ 😛😛😛😛 අනුර අය් යේ 😂😂😂

  • @Jenu-i1y
    @Jenu-i1y 3 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ ඉන්න බැරිනම් බැරිනම් වෙන රටකට ගිහින් හරි ඉඳපන්

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 8 นาทีที่ผ่านมา

    අපි නම් කාටවත් ණයත් නෑ.😂😂😂😂.බයත් නෑ 😛😛😛😛.පොනි මා මේ...😋😋😋😋

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 3 ชั่วโมงที่ผ่านมา

    පලපුරුදු එවුන් එපා එච්චරයි .

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 13 นาทีที่ผ่านมา

    ණය කියන් නේ ඔ බේ හි තේ ඇඳගත් මායාවක් පමණයි 😛😛😛😛

  • @gihanperera7609
    @gihanperera7609 6 ชั่วโมงที่ผ่านมา

    හිර ගෙදර යන්න ලැස්ති වේන්න.....😡

  • @Jenu-i1y
    @Jenu-i1y 4 ชั่วโมงที่ผ่านมา

    ගෙදර ගිහින් බුදිය ගනින් පව් දෙන් නැතුව

  • @Jenu-i1y
    @Jenu-i1y 4 ชั่วโมงที่ผ่านมา

    බොට ආයෙත් කියන්නෑ ආයෙ කිසි කතාවක් කරන්ඩ එන්න එපා

  • @usernameis9157
    @usernameis9157 6 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිම ජනාධිපති රනිල්💚

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 3 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම KARALA DAN හොඳ WANAWA AKA AYA KARAE හොරු APA AKD❤️❤️❤️❤️

  • @KrishanthaKumar-o1r
    @KrishanthaKumar-o1r 8 ชั่วโมงที่ผ่านมา +1

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @NimeshChathurka
    @NimeshChathurka 7 ชั่วโมงที่ผ่านมา +1

    Ane siye poako musala nakiya

  • @kanishkawik6029
    @kanishkawik6029 7 ชั่วโมงที่ผ่านมา +1

    Oi tamuse pansion giya nm kala nidagannawa apita wada nodi

  • @pavithrajayasinghe2077
    @pavithrajayasinghe2077 6 ชั่วโมงที่ผ่านมา

    Yako mekagen kisima galawimak nane me ratata. Paradunanam palayanko awa team ekata hadanna dila kalakanniyo. Api dakka hitapu ewun karapuwa.

  • @anjanakelum6401
    @anjanakelum6401 7 ชั่วโมงที่ผ่านมา +1

    Puduma karadaraykne uben tiynne giyanam e widiyta ifapanko maha banku horo

  • @sanjayakumara1
    @sanjayakumara1 6 ชั่วโมงที่ผ่านมา

    Siyata kaju mathak wela algi kanna salli ne wage siyata ekai nikan kanna krama hoyanna.kal kanniyek muth rajapaksha wagema pilliyak lankawatama.

  • @rohanaajantha1201
    @rohanaajantha1201 6 ชั่วโมงที่ผ่านมา

    Parana horakam karan yanna onalu joli siyata amu kavila avith mannan kelinawa

  • @sanjayakumara1
    @sanjayakumara1 7 ชั่วโมงที่ผ่านมา

    Ai Obata thawa kaju kannada siye. Obalage pala purudu hodatama athi obalage pala purudu nisa hemadama rata sanwardhanaya vemin pavathina ratak thopi sepa vidinna api duk vidinna kala kanniya thoge wel palam athi minissu Hari kattiya path karai thopi kale athi ratta henama gahala giya .

  • @lalithjayarathna7273
    @lalithjayarathna7273 7 ชั่วโมงที่ผ่านมา

    Palapurudu kshtiy karala thmai me kral thyene..autudu 47 desapalne krala denda eka therune

  • @ceylonrailwayunion9221
    @ceylonrailwayunion9221 6 ชั่วโมงที่ผ่านมา

    Fonsiya ayeth avith,vilambeetha dodawanawa

  • @rohanaajantha1201
    @rohanaajantha1201 6 ชั่วโมงที่ผ่านมา

    Rate gonnu dan na joli siye api naya gewa gannam awa gana hitannatuwa anith awa hitanna maha bankuwa kadapu aka rajjaya depala awabavitaya batalanda

  • @rohanaajantha1201
    @rohanaajantha1201 6 ชั่วโมงที่ผ่านมา

    Dan sapa madiwela hite amaruwe mannan kiyawanawa balaporothtuwen inna laga lagama anawa siye hiragedara kama wela

  • @English06academy
    @English06academy 8 ชั่วโมงที่ผ่านมา +1

    Ublma nayaaran ublm haduwalu siye wadimahal nisayi oyt mm mehema kiyanne ane gedarata wela inna

    • @English06academy
      @English06academy 8 ชั่วโมงที่ผ่านมา

      Dan siyata algi kanna ba neda

    • @English06academy
      @English06academy 8 ชั่วโมงที่ผ่านมา

      Chande denna oya balan inna minissu oylghe hora wada danna nisa

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 6 ชั่วโมงที่ผ่านมา

    Aiyooo wadinam dan wath paduwe gewal walata wela idapalako😂😂😂😂

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 6 ชั่วโมงที่ผ่านมา

    Topi merunahama heta anidata uabala na kiyala me rata bankoloth wenawada 😂😂😂😂😂 aimath😂😂😂

  • @anuradhichamila4839
    @anuradhichamila4839 6 ชั่วโมงที่ผ่านมา

    Kaju kannada😂

  • @rumeshrenuka2513
    @rumeshrenuka2513 8 ชั่วโมงที่ผ่านมา

    Horage amma kiyana kathawa hari shok, yako mara kathwak ne kiyanne thawath hora kannda para ballnawa parliament ekata yawannda kiyanne...

  • @VajiraChitranganie
    @VajiraChitranganie 7 ชั่วโมงที่ผ่านมา

    Ayeth horakam kannada balagena inne

  • @mudithajayalath7643
    @mudithajayalath7643 7 ชั่วโมงที่ผ่านมา

    Mu mara adarai porak ratata..

  • @riosv1126
    @riosv1126 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @charindualwis2217
    @charindualwis2217 4 ชั่วโมงที่ผ่านมา

    😂😢😢😢😢😢🤪