බෝයිං සමාගමට වගේම ඇමරිකානු සිවිල් ගුවන් සේවා ලොක්කන්ටත් මඟහැරුණ බරපතල දෝෂය | Lauda Air Flight 004

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 125

  • @LakmalLiyanaarachchi
    @LakmalLiyanaarachchi ปีที่แล้ว +11

    ඒ දැනුම් සම්භාරයට බොහෝම ස්තූතී සර්.....
    හැම දාමත් වගේ ඔබට ජය ශ්‍රී....❤❤❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only ปีที่แล้ว +47

    මම ධනන්ජය කරුණාරත්න වෘත්තියෙන් ගුවන් යාන ඉංජිනේරුවරයෙක් වගේම හිටපු ගුවන් හමුදා නිලදාරියෙක් ඒක කට පාඩම් මට ❤අද කිව්වෙ නෑනෙද 🤔

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 ปีที่แล้ว +7

    හැමදාම වගේ අදත් හොඳ වීඩියෝ එකක්. Hijack ස්ටෝරීස් ටිකකුත් කරන්න පුළුවන් නම් මරු.

  • @himalkosala8136
    @himalkosala8136 7 หลายเดือนก่อน +2

    මේ වැඩ සටහනට ඇබ්බැහි වෙලා දැන් නම් අඩුම එක වීඩියෝ එකක් වත් බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.
    නියම පැහැදිලි කිරීමක් 👍👍😊

  • @Ranil-jayasinha
    @Ranil-jayasinha หลายเดือนก่อน

    සුපිරි.ඕනැකමෙන් බලනව ඔබගේ මේ කුතුහලයෙන් පිරුනු වීඩියෝ .ඔබටත් ජය සහ සතුට

  • @supunpeiris4097
    @supunpeiris4097 ปีที่แล้ว +6

    ❤ලබාදුන් දැනුමට බොහොමත්ම ස්තුතිය ❤

  • @geethanjayasekara9098
    @geethanjayasekara9098 ปีที่แล้ว +2

    එකක් නැර බලනවා ඔබට ස්තුතියි සර්❤

  • @PathmasiriLal-bb5uj
    @PathmasiriLal-bb5uj ปีที่แล้ว +3

    ස්තුතියි.

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 9 วันที่ผ่านมา

    ❤❤❤❤ අනර්ඝයි

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 9 วันที่ผ่านมา

    ශ්‍රි ලංකන් ගුවන් සේවය ගැන විඩියෝවක් කරන්ට 👌👌
    ❤❤❤

  • @pradeepthushara1191
    @pradeepthushara1191 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.....

  • @lenardfernando2048
    @lenardfernando2048 ปีที่แล้ว

    අවංකවම කියනවනම් මම ආසම වැඩසටහන මේක. අලුත් වීඩියෝ එකක් දාලා ඊලඟ එක දාන්න සතියක් දෙකක් පරක්කු වෙනවා කියල දැන දැනත් නිකමට හරි ඇවිත් බලලා යනවා එකක් දාලද කියල. Bravo 👍👍👍👍👍👍👍

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      ස්තුතියි

  • @ajothpriyanthathambavita-oh7cu
    @ajothpriyanthathambavita-oh7cu ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sena-6277
    @sena-6277 ปีที่แล้ว +1

    thank you sir ❤❤

  • @dhammikaperera6312
    @dhammikaperera6312 ปีที่แล้ว +1

    Thanks

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว

    නියමයි වැඩසටහන් හැමදාමත් බලනවා thank you sir.🌷🌷🌷

  • @usertiktik
    @usertiktik 7 หลายเดือนก่อน

    Great explanation ❤

    • @Aviocrat
      @Aviocrat  5 หลายเดือนก่อน

      Glad you liked it

  • @chamodmethmal4992
    @chamodmethmal4992 ปีที่แล้ว +1

    Meka digatama karagena ynna api hamadama balanawa.

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 19 วันที่ผ่านมา

    Excellent

    • @Aviocrat
      @Aviocrat  18 วันที่ผ่านมา

      Thanks

  • @LahiruKirillawala
    @LahiruKirillawala ปีที่แล้ว +1

    Very Informative
    Thank You.. 🙏

  • @everything4156
    @everything4156 ปีที่แล้ว

    ස්තුතිය 👏👏❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    Thank you very much Aviocrat

  • @tharunchamuditha3280
    @tharunchamuditha3280 ปีที่แล้ว

    Thank you

  • @wadugechathuranga7253
    @wadugechathuranga7253 ปีที่แล้ว +2

    Boeing 737 Max 8 aircraft තිබුන දෝෂය ගැනත් විස්තර කරන්න. වීඩියෝ එක හොඳයි ❤

  • @gehankaushitha8249
    @gehankaushitha8249 8 หลายเดือนก่อน

    මාරම ආසාවෙ බලන්නෙ😍

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว +3

    ලබාදුන් දැනුමට බොහොමත්ම ස්තුතියි,මෙම අනතුරෙන් මියගිය අයට රක්ෂණ වන්දි ගෙවනවද කෙසේද? අකමැත්තක් නැත්තං කියන්න.වැරදියට හිතන්න එපා.ස්තුතියි.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      ඔව්. ගුවන් සමාගම විසින් ගෙවන්න ඕනෙ

  • @rashanisandaruni7559
    @rashanisandaruni7559 ปีที่แล้ว

    Glad to see with new t shirt..❤
    Aviocrat ..best of luck❤❤❤

  • @chinthakavithanage7908
    @chinthakavithanage7908 ปีที่แล้ว

    Thank you sir

  • @darshanaprasad77
    @darshanaprasad77 6 หลายเดือนก่อน

    SL Monath perera ගැනත් සීරියස් එකක් කරන්න ❤

  • @nimalweerasinghe260
    @nimalweerasinghe260 ปีที่แล้ว

    thanks lot

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +1

    Great ,,,,,,
    ❤❤❤❤❤

  • @malindamadushan3384
    @malindamadushan3384 ปีที่แล้ว +1

    😍😍Very Informative😍😍

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว

    Very Good Video,s Thank. Sir

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 8 หลายเดือนก่อน

    Hame vidioakakma balane harime asawen❤

  • @heraldperera5160
    @heraldperera5160 ปีที่แล้ว

    You have explained this is due to a electrical problem in the thrust reverser actuator and could it be opened the hydraulic isolation valve automatically without a input signal in the air.

  • @jayathnandana7955
    @jayathnandana7955 ปีที่แล้ว

    TKS SO MUCH FOR YOUR EFFORT DEAR

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 ปีที่แล้ว

    Good

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx ปีที่แล้ว

    Thanks sir good explanation. One more.

  • @sumuduchathu5569
    @sumuduchathu5569 ปีที่แล้ว

    අදත් සුපිරියක් දනංජය අයියේ💗සප්තකන්‍යා,max 8,MH370 විඩියෝ ටික එනකන් බලන් ඉන්නවා හොඳද💗💗💗💗

  • @shanikakolonne8451
    @shanikakolonne8451 ปีที่แล้ว +1

    Super

  • @sajithlakshitha1415
    @sajithlakshitha1415 ปีที่แล้ว

    හැම වීඩියෝ එකක් ම අනිවාර්යෙන් බලනවා සර්.. ආසම චැනල් එකක්... Sir.. Mh 370 ගැන ඕනේ ♥️

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว

    අද එකත් නියමයි. අයියේ එකම වරදක් නිසා අනතුරු දෙකක් සිදුවුන අවස්තාවක් තියෙනවා නම් ඒ ගැන වීඩියෝ එකකුත් බලපොරොත්තු වෙනවා තව මගී ගුවන් යානා ශේත්‍රයේ නිතිය ක්‍රියාත්මක වෙන හැටිත් සරලව හෝ දැනගන්න කැමති.

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +2

    වැඩසටහනනම් ඕන තරම් වෙලාවක් අහගන ඉන්න පුලුවන්.

  • @supunchandana9711
    @supunchandana9711 28 วันที่ผ่านมา

    මගෙ බයික් එකේ කාබි එකත් ඔහොමයි වෙලාවකට හොදයි වෙලාවකට යන්නම බෑ මිස් කරනව සීතල දවසට වැඩි වහින දවසට වගේ මම හිතුවෙි නෑ ඒවගෙ අවුල් jet වලත් ඇති කියල පොඩි උනත් ලොකු උනත් ඔක්කොම යන්ත්‍රමනෙ😢 මියගිය සැමටම නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏 😢

  • @InduwaraBhanu-m6y
    @InduwaraBhanu-m6y 6 หลายเดือนก่อน

    Sir what are the ram jet engines?

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana4513 ปีที่แล้ว

    Adath hoda vidio aekak good luk aiye🙂

  • @FurFeathersFinsIsland236
    @FurFeathersFinsIsland236 ปีที่แล้ว +1

    ❤❤❤❤ loku danum shambarayak labaganna puluwan channel ekak.❤❤❤❤

  • @KrishanMadusanka-y2c
    @KrishanMadusanka-y2c ปีที่แล้ว

    Ela

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 หลายเดือนก่อน

    Anathuru wadihariyak siddawela thiyenne boing flights walata neda?

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    මෙවැනි අනතුරුව සිදුවීමට මුල් වූයේ ,විදුලි පරිපථයක් නම් එම පරිපථය Fault reset කිරීමට ක්‍රමයක් පරිගණක පද්ධතිවල නොමැතිද.🤔
    මෙම සිදුවූ අවාසනාවන්ත අනතුර ගැන අපට පැහැදිලි කළ ඔබට බොහොම ස්තුතියි.👍💐

  • @Design.Studio-DS
    @Design.Studio-DS ปีที่แล้ว

    ඉතාම වටිනා දැණුම් සම්භාරයක්..❤
    එක් කරුණක් පැහැදිළි කරගැනීමට අවශ්‍යයි.
    අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර උඩු ගුවනේදී Reverse Thrust ක්‍රියාත්මක නොවන බව සඳහන් උනා. උඩු ගුවනේදී Reverse thrust ක්‍රියාත්මක කරවන අවස්ථාවන් මොනවාද ‍යන්න පැහැදිළි කර දෙන්න..❤

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +2

      "ඇත්තෙන්ම උඩුගුවනේදි thrust reversers පාවිච්චි කරන්නෙම නැහැ. නමුත් කිසියම් විදියකින් ක්ෂණිකව වේගය අඩාල කරගැනීමක් සඳහා ඒ ක්‍රමවේදය පාවිච්චි කළ හැකියි අවස්ථාව අනුව. නමුත් ඒක බොහොම අනතුරුදායක වැඩක්."

    • @Design.Studio-DS
      @Design.Studio-DS ปีที่แล้ว

      @@Aviocrat
      බොහොමත්ම ස්තුතියි 🙏

    • @thilinamallawaarachchi
      @thilinamallawaarachchi ปีที่แล้ว

      සමහර හමුදා ගුවන් යානා වලට fly කරන ගමන් thrust reverser දාන්න පුළුවන් වේගෙන් altitude එක අඩු කර ගන්න. C17 Globmaster ඒ වගේ එකක්

  • @malashriyapa4375
    @malashriyapa4375 ปีที่แล้ว

    Thank you very much for the explanation Sir...

  • @amithmihiranga9027
    @amithmihiranga9027 ปีที่แล้ว +1

    Yak 130 වීඩියෝ එකක් ඕනා

  • @sandunsiriwardane8948
    @sandunsiriwardane8948 ปีที่แล้ว

    Really good explanation! Would love to see an episode on the TWA 800 crash as well!

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว

    👌

  • @patrickdilantha698
    @patrickdilantha698 ปีที่แล้ว +1

    mama godak asawen balana wedasatahanak.gadak lassana ederepath keremak.
    thawa eka ellemak karanna theyenawa.
    pasugeya kalaye degen degatama aanathurata path una boeing samagame neshpadanaya kala lion air guwan sewaya saha ethiyopiyen air guwan sewaya bahawetha kala nawena boeing 737 MAX 800
    waragayayata aiethe guwan yanawalata newatha ewan anathuru seduwema walakwalemata den boeing samagama wesen karala theyena wenas kam genath pehedele keremak ekmanenma edere wedasatahanakade ederepath karanna puluwaneda..

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      අනිවාර්යෙන් කරන්නං

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 ปีที่แล้ว

    Me crash eken ki denek nathi unada..?

  • @upulhad
    @upulhad ปีที่แล้ว

    thank you for detailed video .. if your interested in Level D Simulators at srilankan premises let me know

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      Can you please contact me through cdslaf@gmail.com

  • @gihanmadu6404
    @gihanmadu6404 ปีที่แล้ว

    Mh 370 ගැනත් video එකක් ඕන අයියේ😥

  • @Damith87
    @Damith87 ปีที่แล้ว

    Mh 370 gana vedio ekak ona

  • @darkStar.000
    @darkStar.000 ปีที่แล้ว

    guwan yanayak brake wada karne kohomada

    • @thilinamallawaarachchi
      @thilinamallawaarachchi ปีที่แล้ว

      Pilot ට පාගන්න padels දෙකක් තියෙනවා. ඒවා එක ක්‍රමේකට පෑගුවාම rudder එක move වෙනවා.තව ක්‍රමේකට පෑගුවාම break එකත් වදිනවා.ලෑන්ඩ් කරලා, වේගේ යම් ගානකට අඩු උනාම break අල්ලන්න පුළුවන්. Fighter jet නම් drag shoot කියල parashoot එකක් දානවා පිටිපස්සෙන්. එකේ drag ඒකට වේගේ අඩු වෙනවා

  • @chamikaathauda2172
    @chamikaathauda2172 ปีที่แล้ว

    Air line owner Niki lauda පුද්ගලිකවම සෑහෙන්න මහන්සි උනා ප්‍රශ්නය හොයා ගන්න ඒ නිසා ඔහු ගැනත් සදහන් උනා නම් වටිනවා

  • @susanthajayasekara23
    @susanthajayasekara23 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @mahindakuruppuge
    @mahindakuruppuge 27 วันที่ผ่านมา

    👍👍👍👍👍👍💜️💚💗

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 ปีที่แล้ว +1

  • @DeshanRumesh
    @DeshanRumesh ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @WikumChamara
    @WikumChamara ปีที่แล้ว

    කුලියාපිටිය නක්කාවත්තට වැටුන එක පිලිබද පැහැදිලි කිරීමක් කරන්නකො.

    • @thilinamallawaarachchi
      @thilinamallawaarachchi ปีที่แล้ว

      ඒ ගොඩ කාලෙකට කලින් වෙච්ච එකක් නේද. මට මතකයි kfri වර්ගේ fighter jet එකක් වැටුනේ nakkawattata. Pilot ගෙ නම සුදිල් ගමගේ. එයා eject උනා. තුවාලයක් උන් නෑ එයාට. Technical fault එකක් තිබ්බෙ. Engine එක shutdown වෙලා ආයේ restart කර ගන්න බැරුව ගියා

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 หลายเดือนก่อน

    ගොඩක් අනතුරු වෙලා තියෙන්නේ බෝයීං ගුවන් යානා වල...
    ඒයාබස් ගුවන්යානා අනතුරු අඩුයී

  • @sarathudawatta8021
    @sarathudawatta8021 11 หลายเดือนก่อน

    Dynamic brake

  • @kumaracool969
    @kumaracool969 ปีที่แล้ว

    අහගෙනෙ ඉද්දි මුලදි හිතුණ එන්ජින් ඕෆ් කරා නම්.කියල.

  • @sisirakumara7915
    @sisirakumara7915 ปีที่แล้ว

    ධනංජය මහත්තයා සප්තකන්‍යා කදුවැටියේ හැපුණු ගුවන් අනතුර ගැන විස්තර යක් ඔිනි

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +1

      කරමු ඉස්සරහට

  • @mesandunethsara8831
    @mesandunethsara8831 ปีที่แล้ว

    Air astana 1388 ගේන්නකො

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +1

    ❤❤❤❤🇳🇿🇳🇿🇱🇰🇱🇰🇱🇰

  • @tharindukahanda8900
    @tharindukahanda8900 ปีที่แล้ว

    අවුරුදු ගානකට කලින් අපේ රටේ..සප්ත කන්‍යා කන්දේ හැපිලා...විනාශ උන ගුවන් යානය ගැනත් video එකක් කරන්න පුලුවන්නම්..(මම අහල තියෙන විදියට එකෙත් black බොක්ස් එක කව්රු හරි අරන් ගිහිං ලු..)

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      කරමු ඉස්සරහට

  • @IreshRandika-j9d
    @IreshRandika-j9d ปีที่แล้ว

    Watina channel ekak.thawat video laga laga watenawanam kamatiy

  • @Shan_one_and_only
    @Shan_one_and_only ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ ❤ මීට හොඳම නරඹන්නා ❤

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว

    🍄🍄🍄🍄

  • @lakmalkanchana3732
    @lakmalkanchana3732 ปีที่แล้ว

    How contak number

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    Max 8 තවම නැහැනේ😁

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว

    ලොකු දෙයක් අද වගේ විඩියෝ එක ටිකක් කෙටි කරාට නැත්නම් පහුගිය විඩියෝ ටිකක් දිග වැඩි උනා එතකොට ඕක්කොම ටික බලන්ඩ කම්මැලියි ...මට ඇ අනික් කට්ටිය ගැන මම දන්නැ ...😂😂❤

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 ปีที่แล้ว

    th-cam.com/video/330h41yZo-Q/w-d-xo.htmlමේවගේ ඇනිමේෂන් ටිකක් වැඩි පුර යොදාගත්තොත් හොදයි නේද? ඔබගේ ප්‍රසන්ටේශන් ඉතාම ඉහලයි ඉතාම හොදයි ..... මම කෙරුවේ යෝජනාවක් පමණයි

  • @mandodary4544
    @mandodary4544 ปีที่แล้ว

    Uba monatharan gobbayakda ..boin😂. Wiswasa karana

    • @supuntharuka9191
      @supuntharuka9191 8 หลายเดือนก่อน

      Boeing bn ,boin neme බූරුව 😂

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    😂

  • @Rohita7659
    @Rohita7659 11 หลายเดือนก่อน

    තේරුනේ නෑ.

  • @Shan_one_and_only
    @Shan_one_and_only ปีที่แล้ว

    අයියෙ මම ඔයාගෙ වීඩියොඉ බලන්නත් කලින් ඉඳලම ගුවන් යානා වලට තියෙන ආශාව නිසාම plane spotting vedios බලපු බැලිල්ල නිසාම දැක්කා ලෑන්ඩ් කරනකොට ඇන්ජින් එකේ වෙනසක් වෙනවා කෑල්ලක් පස්සට යනවා සමහර ඒවගෙ තටු දෙකක් දිග ඇරෙනවා.මට කිසිම දැනුමක් නැති උනත් මම තේරුම් ගත්තා මේක වෙන්නෙ අනිවාම බ්‍රේක් වීමට පහසු වෙන්නම ඕන කියලා.සමහර දවසට ගෙදර අයට යාලුවන්ට plane spotting vedios දාලා අහනවා පුළුවන් නම් බලලා කියන්න ලෑන්ඩ් කරනකොට plane එකෙ වෙනසක් වෙනවා ඒක හොදටම පේනවා ඒක මොකක්ද කියලා .කාටවත් කියන්න බැරි උනා කාටවත් ඒක මම පෙන්නනකන් හොයාගන්න බැරි උනා😂
    මම සූ මල්ලි වෘත්තියෙන් ගුවන් යානා ඉන්ජිනේරුවරයෙක් කියල හිතන් ඉන්නවා වගේම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ලඟින්වත් තියන්න බැරි එකෙක්😂

  • @EC1harshaww
    @EC1harshaww ปีที่แล้ว +1

    Thank you sir❤

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว +1

    🎉❤

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt ปีที่แล้ว +1

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l 23 วันที่ผ่านมา

    👍🤟

  • @priyanthasudarshana9048
    @priyanthasudarshana9048 ปีที่แล้ว +1

    ❤️

  • @anjulaasiri2032
    @anjulaasiri2032 ปีที่แล้ว

    ❤❤❤

  • @smartlearningmax
    @smartlearningmax ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 ปีที่แล้ว

    ❤❤❤

  • @nuwan_hemakumara
    @nuwan_hemakumara ปีที่แล้ว

    ❤❤