Olu Nelum Neriya Rangala | ඕලු නෙලුම් නෙරිය රඟාලා | Dewmini Fernando & Kawya Sathsarani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - www.youtube.co...

ความคิดเห็น • 154

  • @rakithar
    @rakithar 3 ปีที่แล้ว +52

    අවුරුදු 50 කටත් වඩා පැරණි ගීතයක්. තවමත් අලුත් වෙනවා. සුන්දරයි.

    • @nandikaranaweera5411
      @nandikaranaweera5411 ปีที่แล้ว

      Beautiful! I enjoyed it very much..... Continue to sing these oldies.

  • @sajeeabey4592
    @sajeeabey4592 2 ปีที่แล้ว +12

    මෙි වගේ ලස්සන සින්දු අද නිර්මාණය වෙන්නෙ නැත්තෙ ඇයි.කොචිචර ඇහැවිවත් එපා වෙන්නෙ නෑ.

  • @nilakshanperera6914
    @nilakshanperera6914 3 ปีที่แล้ว +49

    පන්සලේ පියතුමා ගේ තවත් අසමසම ගී තණුවක්...ගරු මර්සලීන් ජයකොඩි පියතුමා 🙏💐

    • @nihalperera9978
      @nihalperera9978 3 ปีที่แล้ว +4

      Maestro Sunil Santha composed the tune. Rev Fr Merceline Jayakody wrote the lyrics.

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 หลายเดือนก่อน

      🙏🙏🙏♀️♀️♀️♀️

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +39

    පැරණි ගීයක් උනත් සදා මිහිරියි🙏🙏
    මේ ගායනය නැවත නැවත අසන්නට සැලසුම් කල ලොකු කුඩා සැමට ස්තූතියි! තෙරුවන් සරණයි!!

  • @jslkjslk1330
    @jslkjslk1330 3 ปีที่แล้ว +17

    මර්සලීන් ජයකොඩි පියතුමා 🙏💐......duwala okkoma ❤️❤️

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +11

    පියතුමන්ට උපහාර වේවා!!!

  • @nipunasesath6152
    @nipunasesath6152 3 ปีที่แล้ว +30

    දැනට 10 පාරක් විතර ඇහුවා 😊

    • @King-hg5lv
      @King-hg5lv 3 ปีที่แล้ว +3

      Trust me, you are going to listen at least million times !

  • @samanbandara4699
    @samanbandara4699 3 ปีที่แล้ว +13

    බුදු සරණයි මගේ පුතාලට

  • @dhjjayamanna2834
    @dhjjayamanna2834 3 ปีที่แล้ว +9

    ආදරණීයම සිංදුවක්.ගොඩාක් ආදරෙයි

  • @jayanthaennos6666
    @jayanthaennos6666 2 ปีที่แล้ว +6

    අපේ කළේ සිඳුවීමක් සිංදු

  • @LanilMarasinghe
    @LanilMarasinghe 3 ปีที่แล้ว +31

    When I saw Mr. Rodney Warnakula singing with these little children, I remembered a very interesting incident. A long time ago when we were little, Rodney visited our grandparents' house. That day Mr. Rodney had fun singing with our family kids like this.

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +1

      You are lucky bro.

  • @izuruone
    @izuruone 3 ปีที่แล้ว +7

    අම්මෝ ඒ මිහිරි බව ❤️❤️

  • @sanjeewaperera187
    @sanjeewaperera187 2 ปีที่แล้ว +5

    දුවලා ලස්සනට කියනවා පුතෙ ,,,❤❤❤❤❤❤ maxaa

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .හිතගියා අතීතයට .තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @FatimaFatima-vj3tj
    @FatimaFatima-vj3tj 3 ปีที่แล้ว +12

    ෂා නියමයි දරුපැටව් ටික ඇස්වහ කටවහ වැදෙන්න එපා

  • @YourInspiration888
    @YourInspiration888 3 ปีที่แล้ว +3

    10 වෙනි පාරටත් video එක බැලුවා අද ......

  • @sithumhimashathe22
    @sithumhimashathe22 9 หลายเดือนก่อน

    Niyamai😊❤

  • @dhjjayamanna2834
    @dhjjayamanna2834 3 ปีที่แล้ว +6

    රොඩ්නි සර්ට කදුලක් එන්නම ඕන..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +4

    🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 උපදින සෑම ආත්ම යකම බෞද්ධ රූපය ටිකක් හෝ පූර්ණය කිරීමට සිත් පහළවේවා🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +7

    ලස්සනයි ජයවේවා ❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👊👏👏👏👏

  • @sisds
    @sisds 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගායනයක් වගේම ඉතාම මිහිරි කටහඬවල්. මේ මනරම් ඉතා විශිෂ්ට හරවත් අනර්ඝ සාහිත්‍ය රසයක් ඇති ගීත මතු පරම්පරා ගනනාවක් ගෙනියන්න හැම නාලිකාවක්ම කටයුතු කරන්න ඕන.

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට ගායනා කලා ,සතුටුයි ගොඩක් ස්තුතියි .

  • @niharkamil4949
    @niharkamil4949 3 ปีที่แล้ว +4

    Well done for the whole team!!! Bravo. Wonder who put all these children together. Hats off Sir/Mam. Me mal kakulan ge anaagathaya ne me deshapaaluvo/deshadroheen vinasa karanne? Daruvani obe anagathaya obe athata ganna. Me naaki set eka elavala daanna. Edaatai naaki matath sanasumak athiveiy. Music group No. 1🤗👍👏🙏🙏🙏💐🌷🥀🌹🌻🌼

  • @wathsaladissanayake4584
    @wathsaladissanayake4584 2 หลายเดือนก่อน

    Beautiful voices angels . Both of you so beautiful ❤❤❤❤

  • @SurangikaSenanayake
    @SurangikaSenanayake 3 ปีที่แล้ว +9

    A beautiful rendition. Wish the young artists a bright future. Blessings of the Triple Gem 🙏

  • @udayaellepola4787
    @udayaellepola4787 3 ปีที่แล้ว +3

    Old song & music very nice......🇸🇦🇱🇰🎼🎙️🎵🎶👍

  • @rukshansenanayake1937
    @rukshansenanayake1937 3 ปีที่แล้ว +4

    Such control for that age... wow!

  • @Trishansilva
    @Trishansilva 3 ปีที่แล้ว +7

    One of the best songs in my childhood ❤️ 🎶 🎹🎶🎵 took me back to the past 😭❤️

  • @RANDOMVIDEOSXT
    @RANDOMVIDEOSXT 7 หลายเดือนก่อน

    Always 'supiri❤'

  • @chamira85
    @chamira85 3 ปีที่แล้ว +7

    It's great to see that all of them enjoying themself

  • @ruthgody555
    @ruthgody555 2 ปีที่แล้ว +2

    Wow that was superb..loved it was watching from Melbourne...

  • @rajapakshaanthony1940
    @rajapakshaanthony1940 3 ปีที่แล้ว +6

    You girls sing so beautiful

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 ปีที่แล้ว +4

    Absolutely stunning voices

  • @malinijayasuriya3185
    @malinijayasuriya3185 2 ปีที่แล้ว +2

    Excellent sweet voices may god bless you all

  • @SKGGG
    @SKGGG 3 ปีที่แล้ว +12

    All kids are beautiful and they all sang very well. This is one of the best covers of this song I’ve heard in a long time. Well done, kids!

  • @chitraperera1025
    @chitraperera1025 3 ปีที่แล้ว +4

    Both girl's voices are beautiful.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +4

    A Nice song with Lovely performance. Complements.

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg 6 หลายเดือนก่อน

    Excellent

  • @shamalpeiris9861
    @shamalpeiris9861 3 ปีที่แล้ว +4

    Great work all the team

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว +1

    Supiri sankalanaya . Thanks from Europe.

  • @King-hg5lv
    @King-hg5lv 3 ปีที่แล้ว +5

    HEAVENLY !

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +2

    Nice song... 💙💙💙....

  • @5410th
    @5410th 2 หลายเดือนก่อน

    Finally, someone did justice to a great song. Well done!!!

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 11 หลายเดือนก่อน

    Lassanai

  • @rohanbamunuarachchi657
    @rohanbamunuarachchi657 3 ปีที่แล้ว +11

    Pink colour frock ,you have a radiant future my dear daughter .awesome keep it up.

  • @desmondtrading3428
    @desmondtrading3428 3 หลายเดือนก่อน

    Harima sundarai. Okkoma harima dakshi ,but today?

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 3 ปีที่แล้ว +3

    Dinesh aiya ,good job & good luck ❤️❤️❤️❤️

  • @ahmedhilmy539
    @ahmedhilmy539 3 ปีที่แล้ว +3

    I do fully agree,a job well done by the kids and the full team,prayers ro the late Sisira Senaratne.

  • @dhanebahar6142
    @dhanebahar6142 2 ปีที่แล้ว +2

    Very sweet!

  • @sistermelodies2972
    @sistermelodies2972 2 ปีที่แล้ว +2

    Just wow...

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 ปีที่แล้ว +2

    Ammoo nangi la dennage voicess❤❤❤❤❤❤ jp nangila. As a misician i really appreciate

  • @ujaya1001
    @ujaya1001 3 ปีที่แล้ว +18

    These two girls should be in the next voice teens, very soothing musical voices. ❤️

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +50

    අයිවො ඩෙනිස් මහත්මයගෙ මිණිබිරිය (රෝසපාට ගවුම ඇඳන් ඉන්න ළමය)කවද හරි හොඳ තැනක ඉඳීවි සංගීතය පැත්තෙන් ගියොත්...

  • @LankaMerica
    @LankaMerica 2 ปีที่แล้ว +1

    Wow really good

  • @athuladesilva7146
    @athuladesilva7146 2 ปีที่แล้ว +1

    Absolutely splendid cover. I'll never get board by listening. Just lovely ❤️❤️

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 7 หลายเดือนก่อน

    සුපිරි backing එක 🥁🎺🎻🎸

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว +1

    Great 👍 very nice old song 🌹🇺🇸

  • @nimeshfernando3469
    @nimeshfernando3469 3 ปีที่แล้ว +3

    Best Version Heard

  • @nishithawettasinghe9268
    @nishithawettasinghe9268 2 ปีที่แล้ว +1

    නල්ල 👌👌

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @kasunjanith2608
    @kasunjanith2608 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @mithilarandika1993
    @mithilarandika1993 3 ปีที่แล้ว +2

    No words 👌

  • @MeriumWijetungage
    @MeriumWijetungage 6 หลายเดือนก่อน

    Harima lasani 🌷🌻🌺

  • @ernestcorea5650
    @ernestcorea5650 ปีที่แล้ว

    BEAUTIFUL.CONGRATS ALL THE WAY.

  • @touchmenot99999
    @touchmenot99999 3 ปีที่แล้ว +1

    EXCELLENT HATS OFF

  • @malangihan7671
    @malangihan7671 2 ปีที่แล้ว +1

    Good👍👍👍

  • @suduamma100
    @suduamma100 3 ปีที่แล้ว +1

    Harima agei..Harima sundarai

  • @chathurapathirana9657
    @chathurapathirana9657 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි .. රේඛාව

  • @user-py7ps8je1p
    @user-py7ps8je1p 6 หลายเดือนก่อน

    😊❤😍

  • @shamsajith
    @shamsajith 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @user-py7ps8je1p
    @user-py7ps8je1p 6 หลายเดือนก่อน

    මරු නේ❤❤❤

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +52

    රෝස පාට දුවනම් කවදාහරි සශිකා නිසංසලා මහත්මිය වගේම වෙනවා.

  • @FatimaFatima-vj3tj
    @FatimaFatima-vj3tj 3 ปีที่แล้ว +5

    ආදරේයි ගොඩාක්

    • @walakadawaththegedarajayas6445
      @walakadawaththegedarajayas6445 ปีที่แล้ว

      රෝස.දුවෙ.ඔයා.ගේ.හැකියාවට
      .......මම.සුබ..පතනවා......

  • @mihanamajith4880
    @mihanamajith4880 3 ปีที่แล้ว +2

    Very melodious. Nrver heard such beautiful voices. Very excellent. Dear daughters keep going with music.

  • @jamescorea6135
    @jamescorea6135 3 ปีที่แล้ว +2

    brilliant.

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +1

    Superb

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 3 ปีที่แล้ว +1

    Good talents ,

  • @pwwweerasingha4330
    @pwwweerasingha4330 2 ปีที่แล้ว

    👍👍👍✌✌ Super & nice

  • @user-py7ps8je1p
    @user-py7ps8je1p 6 หลายเดือนก่อน

    🙏🙏❤

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Matath vadiya vayasa lassana sinduvak. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shamalpeiris9861
    @shamalpeiris9861 3 ปีที่แล้ว +1

    Poddo best among the best keep it up duwala

  • @kusumariyasena9527
    @kusumariyasena9527 3 ปีที่แล้ว

    beautiful l childrens song>sudhu all those pretty little girlees trained to sing this& dance! akka

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +2

    දැන් ඉන්න පොඩි ලමයි මෙිව. කියනව අඩුයි මෙි දරැවන්ට. තව තව. ඉදිරියට යන්න සුබ පතනව නියමයි

  • @Greg4095
    @Greg4095 3 ปีที่แล้ว +1

    Voice of genaration

  • @AnujThenura-wm5qv
    @AnujThenura-wm5qv 3 หลายเดือนก่อน

    ඒ කන්ඩායම මාරම ලස්සනයි කියල වැඩක් නෑ කියන්ඩ දෙයක් නෑ

  • @naturetouristinn3176
    @naturetouristinn3176 ปีที่แล้ว

    Paramparaawama Genalla..........
    Pennanaw Wagee.......
    Mahajana Deepala..................
    KUHAKAYO..................

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 3 ปีที่แล้ว

    harima lassanai .sathosai.dakkama .kauruth.

  • @srilankacrikcet5413
    @srilankacrikcet5413 2 ปีที่แล้ว +1

    Ow ow washi una amboo

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว +2

    රට කරවන විදියට අපෙි පුංචි දරුවන්ගෙ සුන්දර ලෝකයට වෙන දේ ගැන හිතන කොට හරි දුකයි.

  • @arjuna00
    @arjuna00 3 ปีที่แล้ว +1

    Gold❤️❤️❤️

  • @elangovans3105
    @elangovans3105 3 ปีที่แล้ว

    Super cute Dear

  • @kasunbandara5022
    @kasunbandara5022 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥❤❤❤❤❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 ปีที่แล้ว

    Harima lassanai.

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 ปีที่แล้ว +1

    ❤️👌☺️

  • @malangihan7671
    @malangihan7671 2 ปีที่แล้ว

    Very nice

  • @sujithmadurapperuma1886
    @sujithmadurapperuma1886 3 ปีที่แล้ว +5

    Josie Saltzman ??😮😮😮

  • @SumithSamarajeewa
    @SumithSamarajeewa 2 หลายเดือนก่อน

    🙏👍❤️

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕