Issara aadikale wayana | ඉස්සර ආදි කාලේ වයන වියෝලේ | Keerthi Pasquel | Baila Sadaya
ฝัง
- เผยแพร่เมื่อ 9 พ.ย. 2024
- #RooTunes #RupavahiniMusic #Rupavahini
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - / rootunes
ආදරනීය මගේ පංතියේ මිතුරා
රුවින්
අදටත් මතකයි
ඔයාගෙ වයලීන් වාදනය
කොලේජ් එකේ
සතුටුයි සහෝදරයා මෙහෙම දකින්න ලැබුන එක
සුසන්ත අයියා ලීඩ් ගිටාර් එක එක්ක දකින්න ලැබීමත් ඇස් කන් කරපු පිනක්
ජය වේවා
ඇත්තටම බයිලා රිද්මයට පුටුවක නම් වාඩි වෙලා ඉන්න බෑ
ඉස්සර ආදී කාලේ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ
තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා
හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා
තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා
ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා
තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා
පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ
තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා //
වයලින් එක නටවනව ලස්සනට😍😍😍
කියල වැඩක් නෑ... වයලින් නැතිව බයිල වැඩක් නෑ...
මේක භාවනාවක් ලස්සනයි කිර්ති මහාත්තයා😘😘😘❤️❤️❤️🖤
සංගීතයත් මරැ සිංදුවත් ලස්සනයි
හරිම ලස්සනයි අපිත් පලවෙනි නැටුම හැදුවේ මේ ගීතයට 🙏😊😊
ලංකාවේ ආදරය...
1.25x is something 😍😍😍😍😍
Tried. Super beat
@@nashvil77 It is it is 😍😍😍
Top class
Loved it
Thanks man
ජයවේවා ආදරෙයි හැමදාම මෙ සිංදු වලට ❤
This song was sang by Keerthi & Nadeeka with Dinesh's team earlier as well in Tone Poem. Brilliant. Absolutely outstanding.....
A perfect blend of perfect instrumentalists..., the whole band was at their apex!!!
Your guys are really doing a great job. Long live Bailas.
හරීම ලස්සනයි ගායනය,වාදනය.
වයසට යන්නේ නැති මිනිස්සු!
සුපිරි ..
Ammoo bass guitarist ♥️👍
Excellent songs
superb music
Lassanai anee❤❤❤
Wow....Great ... Hats Off
Kirthi pasquel ❤❤❤
Excellent quality
BEAUTIFUL..DUSHANGE JEANS THAMAI NIYAMA..
Lovely song
Nice voice 👍 nice music...
Shaaah! Eeka 😍😍😍😍😍🔥🤘🏻
Woow superb 😍👌👍
Absolutely beautiful 👍
I love it
Wow🎤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Nice one❤️🤘
Violins 🖤
Absolutely Beautiful!!
Keep em coming!!
Me Song eke Notation eka ewanna puluwanda.
Kerthi sir sathutin wage💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Mulma kale vage ma adath api meva thavama rasa vidinava ❤❤❤
Beautiful music 💃
Pissu hadenawa❤
Mewane trending wenna one. 🔥
Aniwarenma
aniwa❤
top
Ideal Superb singing.
Ok vinoda wayasata gilal maranawata wada odai joli aran thawa kanakta chans eka dila yanaeka onawata wada etiyama wadayak wanawa
Meka maru
👌👌👌👌
That instrumental part from @1:49 to @2:38 will make you dance even at your death bed!
❤️
දිනේෂ් කියලා වැඩක් නැහැ ❤❤❤❤❤❤❤
☝️☝️👌
👍👏🕺🏼💃
🎉party,s songs😢
❤a❤❤❤❤
❤️❤️
🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
🎻🎻🎻🎻🎻🎻😍😍😍😍😍😍
❤❤❤❤❤😘😘😘👍👍👍👍
💃💃💃💃💃
Ferpectly delicious
❤❤q❤
Oba cage kenek me ratatat adambarayak
👌👌👌👌👋👋👋🔥👍🥰
Where is the world's unhappiest violinist from Tone Poem-version? Poor guy.
❤❤🎉🙏🌹💯💯⭐️😃😁✅🥹
😘😘
❤❤❤❤
❤️
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤