තෘණ පිට්ටනියක් සැකසීම Grass land,BST Saman, Biosystems Technology, Landscaping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +3

    රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @senarathcolombatantri5334
      @senarathcolombatantri5334 4 หลายเดือนก่อน

      පොලොව තලන්න අවශ්‍යතායක් තිබේද

  • @senarathcolombatantri5334
    @senarathcolombatantri5334 4 หลายเดือนก่อน +1

    තණකොල කලාලය එලලා පොලොව තලලා ජල සම්පාදනය අවශ්‍යතාව කොහොමද

  • @ureshadulakshi3812
    @ureshadulakshi3812 2 ปีที่แล้ว

    Thank you sir bohoma hoda pahadili kireemak

  • @ChandrasiriGalwaththa
    @ChandrasiriGalwaththa 9 หลายเดือนก่อน

    Pop up එකෙන් කොපමන ප්‍රදේශයක් ආවරණය වනවාද..මිලදීගත හැකි ස්ථානයක් කියන්න.....

  • @nuwandarshanaedirisinghe2835
    @nuwandarshanaedirisinghe2835 7 หลายเดือนก่อน

    මහත්තයා මේ pop up sprinkler කොහෙද ගන්න තියෙන්නේ.ස්තුති

  • @MppPathirana
    @MppPathirana 2 หลายเดือนก่อน

    මල්ලි මම මිදුලේ ඔස්ටේලියන් තනකොල වවල තියෙන්නේ වේයො කනවා. ඒකට අත් බෙහෙත් කරා හරිගියේ නෑ.අනේ මම මොකද කරන්න ඔනී

  • @MppPathirana
    @MppPathirana 26 วันที่ผ่านมา

    මම ත් වැවුවා වේයෝ කනවා ඒකට මොකද කරන්නෙ please පිලිතුරක් කියන්න

  • @kaviduhesham7062
    @kaviduhesham7062 3 ปีที่แล้ว +3

    තනකොල වල බීජ තියනවද
    කොහෙන්ද ගන්න පුලුවන්

  • @chiranwijesekara
    @chiranwijesekara 10 หลายเดือนก่อน

    මේකට පසේ ස්වභාවය බලපානවද?බූවැලි වගේ පසක් තියෙන්නෙ

  • @lahanfernando5376
    @lahanfernando5376 3 ปีที่แล้ว

    Video aka ala. Popup 05 withara gehewuwoth වතුර presure aka adu wenawane. මොකක්ද a kta kranna පුළුවන් .

  • @sulakshanachandrasena4674
    @sulakshanachandrasena4674 3 ปีที่แล้ว

    Honda video ekak ...sir mata popup ganna puluwan than gena wistarayak denna puluwanda??

  • @vihaganethsara8360
    @vihaganethsara8360 5 หลายเดือนก่อน

    Me thanakola rolak kiyada

  • @vimu5156
    @vimu5156 ปีที่แล้ว

    පොප් අප් එහෙකින් කොපමණ භූමි ප්‍රමානයක් ආවරණය වනවාද?

  • @ashanipiumikasewwandi174
    @ashanipiumikasewwandi174 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි..😊😊😊

  • @beautyeye6887
    @beautyeye6887 4 ปีที่แล้ว +1

    Descriptions eke link eka dandooo

  • @minindujayasuriya8271
    @minindujayasuriya8271 3 ปีที่แล้ว

    E thanakola kalalayak keeyak withara wenawada

  • @bylondonhandiya
    @bylondonhandiya 4 ปีที่แล้ว +1

    Thanakola tika thiyala thalann ona nadd? 😕😕

  • @peshalashashika637
    @peshalashashika637 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thenukathirasara3709
    @thenukathirasara3709 2 ปีที่แล้ว

    තණකොල ඇට ගන්න පුළුවන් කොහෙන්ද?

  • @surammayaadhikari4305
    @surammayaadhikari4305 4 ปีที่แล้ว +1

    Super 👍

  • @malshamalindi99
    @malshamalindi99 2 ปีที่แล้ว +1

    මිදුලට බොරලු දාල ගොඩ කරල තියෙන්නෙ. ඒ නිසා තණකොල කාපට් දාන්නෙ කොහොමද? බොරලු පස තිබ්බට කමක් නැද්ද?

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Welenawa Eka Nisa kuhubath kompost wadi karanna

  • @ALICTSinhala
    @ALICTSinhala 3 ปีที่แล้ว

    Niyamai 👍

  • @mhpnadeeshani
    @mhpnadeeshani 3 ปีที่แล้ว

    දැන් කොහුබත් වල මිල ගණන් කොහොමද

  • @srilankasl3634
    @srilankasl3634 4 ปีที่แล้ว +1

    පෑගෙන තැනකට වැඩිය හොඳ මැලේසියන් එකද? ඔස්ට්‍රේලියන් එකද?

    • @bstsaman1739
      @bstsaman1739  4 ปีที่แล้ว +1

      Pothu thruna eka ganna oya mm dana eka gadak hodai usayanne

    • @janakatechnicalls5968
      @janakatechnicalls5968 3 ปีที่แล้ว

      seeds chose gane thyanea

  • @beautyeye6887
    @beautyeye6887 4 ปีที่แล้ว +1

    Ela

  • @DinuJayawardhana
    @DinuJayawardhana ปีที่แล้ว

    👍❤

  • @udaraindika2760
    @udaraindika2760 3 ปีที่แล้ว

    Thanakola eta koheda ganna teyenne.ela ජය වේවා

  • @surangasamankumara2023
    @surangasamankumara2023 2 ปีที่แล้ว

    Owa ganna koheda thiyenne

  • @madusankaprasad7191
    @madusankaprasad7191 3 ปีที่แล้ว +1

    තනකොල පාපිස්ස හදන video එකක් කරන්නකො

  • @salinieeso4899
    @salinieeso4899 ปีที่แล้ว

    තෘණ බීජ ලබාගන්න තැනක් දන්න කෙනෙක් කියන්න්කො

  • @samithmadushanka4355
    @samithmadushanka4355 4 ปีที่แล้ว +2

    Australian grass eka lesid hadan eka

  • @avishkanimesh5246
    @avishkanimesh5246 4 ปีที่แล้ว +2

    ඔය තනකොල වලට වර්දක උත්තේජක නැද්ද

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +1

    Onna mamath awaa

  • @thisaragamage8248
    @thisaragamage8248 2 ปีที่แล้ว

    තණකොළ මත කූඩැල්ලෝ හැදෙනවද

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 3 ปีที่แล้ว

    ගන්න ඔබ ලග තිබේද

  • @isharasachintha6312
    @isharasachintha6312 3 ปีที่แล้ว +2

    ජය වේවා සර්. අපිත් සර්ගෙන් ඉගෙන ගත්තා. හොදට පාඩම් කියලා දෙනවා. පුරේ හොදම BST CLASS එක කිවුවොත් නිවැරැදියි.

  • @isurunethmal4834
    @isurunethmal4834 3 ปีที่แล้ว +2

    නඩත්තු video ek දැම්ම ද 🙂

  • @beautyeye6887
    @beautyeye6887 4 ปีที่แล้ว +1

    Ko rool hadana video eka

  • @priyankawijerathna3159
    @priyankawijerathna3159 3 ปีที่แล้ว

    Machan mama priyanka....number eka oni katha karanna

  • @piyalkumara999
    @piyalkumara999 3 ปีที่แล้ว +1

    අයියේ මම තණකොළ හදනවා විකුනන්න ගන්න අය සෙට් කරලා දෙන්න 0763813537

  • @yasiruthennakoon34
    @yasiruthennakoon34 4 ปีที่แล้ว +2

    Ela