විල්පත්තුවට අලි පන්නන මෙහෙයුමට ආ බාධාව - "උන්ට කියන්න අරන් යන්න කියලා.. නැත්නම් මොනා වෙයිද දන්නේ නෑ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 143

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 2 วันที่ผ่านมา +43

    ඉස්සරවෙලා විල්පත්තු කැලේ බලෙන් අල්ලන් ඉන්න බදුර්දීන් ඇතුළු පිරිස අයින් කරන්න ඕනෙ. නැත්තං ඔය සත්තුටිකව උන් මරල දායි. උන්ට අණක් ගුණක් නෑ. අනිත් එක මිනිස්සු පොඩි කැප කිරීමක් කරල මේ වැඩේට සහය දෙන්න ඕනෙ.

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 2 วันที่ผ่านมา +1

      මිනිහට දීපු දඩුවම කොහොමද

    • @dilrukshiweeratunga9768
      @dilrukshiweeratunga9768 2 วันที่ผ่านมา

      @@c.sanjeewanot.me0007 කියල වැඩක් නෑ. 💔😢

    • @IndikaJayakodi-l6u
      @IndikaJayakodi-l6u วันที่ผ่านมา

      Ow anjvaryenma badurdeenge ham..ba set ekwa elawala danna one wilpaththuwen.naththam baha Meka karanna.saththunge idan wahama saththuntama laba denna

    • @FREZ1602
      @FREZ1602 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාරෙන්

  • @shanikadarshani6206
    @shanikadarshani6206 2 วันที่ผ่านมา +25

    අලි උඩින් ගෙනියන්න බෑ බන්. මුන් නිකන් කෑගන්නේ අද ඊයේ අලි ආවා වගේ...... මේවට මයික් අල්ලන්නෙත් ගොන්නු..... ආ මේ 🌞නේ

    • @W.Sumedha
      @W.Sumedha 2 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ බං😂

  • @niranjalachandrapala4251
    @niranjalachandrapala4251 2 วันที่ผ่านมา +33

    පවු අහිංසක සත්තු මිනිස්සු අයින් කරපල්ලා අනවසරයෙන් කැලේ පදිංචි උණු හෙන ගහන අපරාධ මේව

    • @FREZ1602
      @FREZ1602 5 ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @OnlineRRR
    @OnlineRRR 2 วันที่ผ่านมา +43

    ඔය විල්පත්තු කැලෑව අල්ලාගෙන ඉන්න තම්බි හැත්ත අරාබියට.යවලා.ඒකැලෑව අලින්ට ඉන්න දෙන්න ඒවා සත්තුන්ගේ නිජබිම්

    • @priyanthialwis8187
      @priyanthialwis8187 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම අහිංසක සත්තුන්ට අයිති අක්කර සියගනන් අල්ලගෙන ඉන්නේ ඕකුන් අවුරුදු තුන් හාරසීයකට උඩදි මේ සන්ක්‍රමනය වෙච්චි ජනකොටසක් නිසා මේ අවුරුදු දසදහස් ගනනක ඉතිහාසයක් අහිංසක අලි ඇත්තුන්ව විනාශ කරන්න දෙන්න එපා

    • @Shaggyo8v
      @Shaggyo8v 2 วันที่ผ่านมา +1

      Athakota polonnaruwe..ahma sinhalayo ali inna kela kapala kumburu hala ndda? Thambita oya kelawa kapala padinchi kare ublage anduwen....anduwe balayak naththan kelawak kapala.padinchi wenna bh ne..moda miii harakek wenna epa oiii

    • @All_About_Coc
      @All_About_Coc 2 วันที่ผ่านมา

      පල යන්න. මුන් බබාලා. ල්ට්ටේ කාලේ රට පවා දෙන්නේ නැතුව අමුදාවට උදව් කලේ කව්ද? ල්ට්ටේ විසින් ඒක නිසා යාපනය හා උතුරේ ඉන්න මුස්ලිම් අයව පන්නලා දැම්මා. දැන් උන් ඉන්නේ කදවුරුවල. තාම උන්ට හරියට ගෙවල් වත් නෑ. උඹලානම් සාක්කිලියෝ බන්. එහෙම උදව් කරලත් මෙහෙම කථා කරනවානම්. කළගුණ දාන්නේ නෑ.

    • @FREZ1602
      @FREZ1602 5 ชั่วโมงที่ผ่านมา

      ​@@Shaggyo8vඒක තමා දෙගොල්ලොම වැරදි ඕකට කරන්න තියෙන්නේ මිනිස්සු ඔය පැති වලින් අයින් කරන්න.

  • @PrageethPiyankara
    @PrageethPiyankara 2 วันที่ผ่านมา +80

    වීල්පත්තුවෙ.තම්බීලා ගෙවල් හදලා වානාන්තරෙ කපලා කැලෙ ඇතුලෙ වාගාකරලා තියෙන්නෙ එවුන් අලින්ව වානාන්තරෙන් එලියට පන්නවා.යමල්ලා අපි විල්පත්තුව බෙරලා ඉන්න.නැත්නම් කදාවත් ඔක විසදන්න බැ.

    • @heshan_rusiru
      @heshan_rusiru 2 วันที่ผ่านมา +2

    • @PiyatharshanaP-nj3xt
      @PiyatharshanaP-nj3xt 2 วันที่ผ่านมา +1

      Ow bottu. Valeen horen avith paddemchi karanava.

    • @All_About_Coc
      @All_About_Coc 2 วันที่ผ่านมา

      පල යන්න. මුන් බබාලා. ල්ට්ටේ කාලේ රට පවා දෙන්නේ නැතුව අමුදාවට උදව් කලේ කව්ද? ල්ට්ටේ විසින් ඒක නිසා යාපනය හා උතුරේ ඉන්න මුස්ලිම් අයව පන්නලා දැම්මා. දැන් උන් ඉන්නේ කදවුරුවල. තාම උන්ට හරියට ගෙවල් වත් නෑ. උඹලානම් සාක්කිලියෝ බන්. එහෙම උදව් කරලත් මෙහෙම කථා කරනවානම්. කළගුණ දන්නේ නෑ. දන්නෝ දනිති.

    • @All_About_Coc
      @All_About_Coc 2 วันที่ผ่านมา

      පල යන්න. මුන් බබාලා. ල්ට්ටේ කාලේ රට පවා දෙන්නේ නැතුව අමුදාවට උදව් කලේ කව්ද? ල්ට්ටේ විසින් ඒක නිසා යාපනය හා උතුරේ ඉන්න මුස්ලිම් අයව පන්නලා දැම්මා. දැන් උන් ඉන්නේ කදවුරුවල. තාම උන්ට හරියට ගෙවල් වත් නෑ.. එහෙම උදව් කරලත් මෙහෙම කථා කරනවානම්. කළගුණ දාන්නේ නෑ.

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් එක තමයි උනේ කැලේ එලි කරලා සත්තු ගම් වැදේනවා

  • @W.Sumedha
    @W.Sumedha 2 วันที่ผ่านมา +22

    අලි මිනිස් ගැටුම් සහා රිලා ගැටුම් මේ ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි අවුරුදු ගානක ඉදං එන එකක් ඒත් දැං මාධ්‍ය ඒක වවං කනවා 😂😂😂

  • @SamanthaKumara-um5bg
    @SamanthaKumara-um5bg วันที่ผ่านมา +2

    විල්පත්තුව අනවසරයෙන් ඉඩම් අල්ලාගත්ත අයගෙන් ඒ ඉඩම් නැවත පවරාගන්න ඕන මුලින්ම

  • @Shoobiyo
    @Shoobiyo 2 วันที่ผ่านมา +13

    අනවසරයෙන් කැලෑ එළි පෙහෙලි කරපු තැන් වල වන වගාව ඇති කරන්න...අලි ගම් වදින්නෙ ඇතුලෙ කෑම හිඟ වෙද්දි 😊

  • @AsiriChathuranga-n1h
    @AsiriChathuranga-n1h 2 วันที่ผ่านมา +6

    හැම සතෙකුට මහපොළොව අයිති තොපිට විතරක් නෙමෙයි.

  • @chamzuw.k2246
    @chamzuw.k2246 2 วันที่ผ่านมา +23

    මනුස්සකම් තියන මනුස්සයෙක් දැක්ක... සුදූ පාට ෂර්ට් එක ඇඳපු මහතාට බුදුසරණයි.. ඔබ තුමා හැම දෙයක්ම හිතුව... 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐

    • @zimba5053
      @zimba5053 2 วันที่ผ่านมา +5

      අනේ අලින්ගේ කෑලෑවෙ ගෙවල් හදලා අලි අතර මං වෙලා. කෑලෑවෙ ගෙවල් හදලා ඉන්න ඕකූන්ට අලි වෙඩි දාලා පන්නා දාන්න.

    • @dewmialwis4188
      @dewmialwis4188 2 วันที่ผ่านมา

      මමත් දැක්කේ එච්චරයි... මනුස්සයෙක් ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘😢😢😢😢😢

    • @White_Hawk_17
      @White_Hawk_17 วันที่ผ่านมา

      ​@@zimba5053
      අලි ගම් වලට එන එක සාදාරණයි බන් අර බල්ලෝ ටික කැලැ කප කප ගෙවල් හදනවා උන් ඉන්නේ කොහෙද කන්නේ කොහෙද?

  • @kamalabayarathna233
    @kamalabayarathna233 วันที่ผ่านมา +1

    බබා හම්බවෙන්න ඉන්න රානී පරෙස්සමින් බබාට මොනවහරි උනොත් වනජීවි වග කියන්න ඕනෙ

  • @SomapalaGampola
    @SomapalaGampola 2 วันที่ผ่านมา +4

    අසරණ අලි පැටව් ගැනත් හිතන්න උන්ට එහටයි මෙහාටයි දුවන්න පනක් නැතිව ඈති .

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 2 วันที่ผ่านมา +17

    😢😢පව් අහිංසක ජිවිත බලධාරින් ට පෙනෙවා සත්තු විදින දුක 😢

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS วันที่ผ่านมา +1

    අවුරුදු තිහ හතළිහක් තිස්සේ අලි-මිනිස් ගැටුම සඳහා මොන මොනවා හරි කරපු අත්දැකීම් කෝ වනජීවී යේ...?

  • @kiwikiko9051
    @kiwikiko9051 2 วันที่ผ่านมา +8

    අසරන සත්තු මරෙඉ සහයොගයෙන් wada කරමු.අලින්ගේ බිම උදුරාගෙනනෙ තියෙන්නෙ.කොච්චර අසාධාරණයක්ද,වද දෙනව මරනව.

  • @SimpleMe.SimpleMe
    @SimpleMe.SimpleMe 2 วันที่ผ่านมา +15

    මම කවදාවත් මෙහෙම comment කරන්න නම් හිතුවේ නෑ.ඒත් මේ මිනිස්සු ගැන ලජ්ජයී මිනිස්සු කියන්නත්. ඒත් පණ ගැහෙන ජීවිත කියලා හිතෙන්නේ නැද්ද? පැටවු එක්ක එහෙන් මෙහෙට මෙහෙන් එහෙට එළවද්දි උන්ට මොනවා හිතෙනවා ඇද්ද? අපි කාටත් වඩා ඔයා පැතිවල ගොවි මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් ඒ පීඩාව යුද්දෙ කාලෙදි හොඳටම අත් විඳපු අය නේද. අනික ඔයා හැමෝගෙම ඔප්පු තිරප්පු check කරොත් අනිවාර්යයෙන්ම එයාලා මේ ලඟදි ඔප්පු හදපු අය වෙන්න ඇති. සහජීවනය ගැන නොදන්නා අය ගොවියෝ වෙලා රටට බත සපයනවා කිය කිය ඉඩම් අල්ලා ගන්නා එක තමා කරන්නේ. මම නම් කියන්නේ ඔයා වාගේ දුර්ජන මිනිස්සු හදන හාල් ටික්කට නේ මේ අසරණ ජීවිත විනාශ කරන්නේ. ඔච්චර එයාලගේ ගොවිකම් දියුණුයි නම්, ලංකාවම කන්නේ එයාලා හදන ඒවානම්, රටින් ගෙන්නන්න ඕනෙද? කියයි එතකොට අලියා කාලා, රිලවා විනාශ කරලා, ඌරා ගහලා කියලා. මොන පිස්සුද? මේ අද ඊයේ ඉඳලනේ ඔය ඔක්කොම හටන්. රටින් කෑම ගෙන්නනවා, ඒ මදිවට මිල අහස උසට. එහෙම වෙනකම් නිදන් හිටපු ගොවියෝ ටික දැන් කුලප්පු වෙලා. ඒක නෙවෙයි වැඩේ, මේ අස්සේ ඉඩකඩම් වල අයිතිය පරීක්ෂා කරොත් ලෙඩක් නේ. අනික ඔය, ඔයාමඩුව කියන farm එක මීට අවුරුදු 10 කට වගේ කලින් ලු හැදුවේ. ඒ කියන්නේ ඉතින් අලින් හිටපු තැනින් නේද මේ අල්ලාගෙන ඉන්නේ. ලෙසයි පහසු ඉඩක්ද? අක්කර 200 ක්. ඒ වගේම ඔයා මහත්තයලාගේ කටවල් අර විල්පත්තුව කපනකොට ඇරෙන්නෙ නැත්තේ ඇයි. බයයිද? මුණුත් ගිහිල්ලා කපනවා ඇති බදුර්දීන් එක්ක එකතුවෙලා.
    මේ රට කරන පාලකයන්ට මේවා පෙනෙන්නේ නැද්ද දන්නේ නෑ. දැනටත් ඔයා පති වල වගාවට කියලා ප්‍රාදේශීය ලේකම්ගෙන් අක්කර දෙක වගේ ඉලාගත්ත අය කැලේ ඇතුලට අක්කර 25,30 කපලා කියලා දන්නවද? මේක ලියන, කියවන අපිත් අර එක comment එකක තිබුණා වගේ එළි බැහැලා විල්පත්තුවෙයි , යාල, සිංහරාජයේ, අනෙකුත් රක්ෂිතවලට ගැසට් කරලා වෙන් කරපු ඉඩම් ටික පළවෙනියට නිදහස් කරන්න කියලා උද්ඝෝෂනය කරන්න ඕනේ.

    • @gkkandy2014
      @gkkandy2014 19 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම .

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 2 วันที่ผ่านมา +8

    වැඩක් කරනව නම් ඒකෙ නිමාවක් තියෙන්න ඕන. පටන්ගන්නව ලෝකෙ පෙරලන්න වගේ දවසයි දෙකයි.මග නවත්තල දානව.

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 2 วันที่ผ่านมา

      මෝඩයො සත්තුන්ට උනත් එක දිගට අලි වෙඩි දදා ප්‍රෙස් කරන්න බැ..ඒකෙ සීමාවක් තියෙනව..අලි 100ක් විතර ඉන්න රැලක උන් කුලප්පු උනොත් එහෙම උබද නවත්තන්නෙ..ආත්මාර්තකාමි වෙන්න නැතුව හිටපම් ඔක්කොටම කලිම්

  • @nethukavishya
    @nethukavishya วันที่ผ่านมา +4

    අහිංසක සත්තු කොහේ යන්නද😢
    හිංසා කරන්න එපා... 😢😢😢

  • @KasunKumara-h4c
    @KasunKumara-h4c 2 วันที่ผ่านมา +3

    මෙච්චර කලක් වන ජීවි එක කොහෙද හිටියේ

  • @janakirathnayake3825
    @janakirathnayake3825 2 วันที่ผ่านมา +7

    විල්පත්තුවේ පැල් අටවගෙන හැත්ත උබලා කැලැ අතුලේ ගිහින් වගා බිමි හැදුවට කවුරැත් වගකියන්න ඔින නැ රජය රටෙි මෙි විල් පත්තුව විනාස කරපු එක හොයල බලා නිති මගින් නරවුල් කරන්න පරිසර සංවිධාන ඉක්මනින් ම මැදිහත් වෙන්න මෙම සතුන්ට වෙන කරදර විසදිමට තව ඔය මාධ්‍ය වල පෙන්වන ඇතැමි වගාබිමි ඇත්තටම මිනිසුන් ට අයිතිද කියල බලන්න ඔින සත්තු ගාල් කරා කියල හිතන්න එපා ගැටලු ඉවරයි කියල ඒ අහිංසකයො ට කන්න ඉන්න ඇවිදින්න එයාල⁣් ඉඩමි අවශය සත්තුන්ට අයිති ඉඩමි නිදහස නැතිකරන්න කාලකන්නි පවිකාරයෝ මැරෙන බව දැනගන්න සතෙකුට කරදර කරන ගානේ ශාප වෙන්න ඔින විල්පත්තුවේ අලුතෙන් පදිංචියට ිහින් තියෙන්නේ මියන්මාර පවිකාරයෝ ද

    • @KalyaniVidanapathirana
      @KalyaniVidanapathirana วันที่ผ่านมา

      සතුන්ගෙ ඉඩම් බලහත් කාරයෙන් අල්ලා ගන්න කොට බලදාරින් නිදා ගත්තද ඒ සතුන්ට අයිති බිම ආපහු ලබල දෙන්න

  • @ManethThennakoon
    @ManethThennakoon 2 วันที่ผ่านมา +15

    තුවක්කු දුන්නොත් හොදට තියෙයි 😅 පව් සත්තු ටික

  • @nugeeprojectors7851
    @nugeeprojectors7851 2 วันที่ผ่านมา +2

    යකො අල්ල ගත්ත.විල් පත්තුව දිපල්ලා අලින්ට..

  • @2-sy8fr
    @2-sy8fr 2 วันที่ผ่านมา +7

    රට දියුණු කරන්න නම් එක යුගයක මිනිස්සුන්ට කැපවීමක් කරන්නම වෙනවා. මිනිස්සුන්ගෙ උදව් නැතිව කොහොමද මේවා කරන්නෙ?

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 วันที่ผ่านมา +2

    ඔයකට හොඳම විසඳුන කැලේ මැද්දේ පොකුණක් හදලා වැවක් හදලා දඹුල්ලේ තියෙන එළවළු ටික කුණු වෙන එළවළු ටික ඕකට ගිහින් කපන ගෙසල් ගස් ටිකත් ඕකට දැම්මං කැලේ අලී ගම් ව දින්නෙ නෑ

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 วันที่ผ่านมา

    ඇත්තට පැවති රජයන් හා මිනිස්සු මේ ප්‍රශ්නයට වගකිව යුතුයි. රක්ශිත කපා විනාශ කරල වගා කළේ මිනිස්සු.ඒව ගැන වාර්තා කළත් පැවැති රජයන් ගොලු බීරිවෙලා හිටියෙ.රිෂාඩ්වගේ එවුන්ට කියන්න ඕනි කැලෑ නැවත වවන්න කියලා.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 วันที่ผ่านมา +1

    ආ හිරැ නෙ 🤣🤣🤣🤣. ගමිවාසිින් කළබල නොවිි ඉන්න.හිරැට අනුව වන සත්තු හැදුනෙ මාළිමාව ආවට පස්සේ නෙ .🤣🤣🤣🤣

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 2 วันที่ผ่านมา +1

    මේකෙන් ගිහිල්ලා ඔප්පදූපමයි හොයන්නේ? අනික තමයි ඉතින් ඒ මිනිස්සුන්ට ඔය උඹලා කියන විදිහට කරන්ඩ බෑ ගංවාසිත් උදව් කරන්න ඕනේ

  • @gkkandy2014
    @gkkandy2014 19 ชั่วโมงที่ผ่านมา

    කැලේ මැද විනාශ කරලා ; වගා කරලා ; ගෙවල් හදලා , මේවා ගැන සොයා නෙබලා ඒ සත්තු එකඑක තැන්වලට පලවා හරින්නෙ කෙහෙමද? ඒ සත්තුටික ආරක්ෂා කරන්න ඕන . විල්පත්තුවෙ කැලේ මැද තිබෙන ගෙවල් අයින් කරන්න මේ රජයෙන් හරි . මේක ලොකු පාපයක් මේ සත්තුටික අසරන කරන එක , පෙර රජයවල් කරපු හැත්තට ශාපවේවා මේ සත්තුන්ට වෙන විනාශයට . තව වසර 10-15 යනකොට අපිට මේ අලි බලන්න වෙන්නැ මෙහෙම ගියොත්

  • @HarshanaLakshan-q3x
    @HarshanaLakshan-q3x 2 วันที่ผ่านมา

    පව් මිනිස්සු කොච්චර දුක් විධලධ කිබුරක් අස්වද්දා ගන්නේ ,.....උද ඉන්න අයට මේවා පේන්නේ නැද්ද

  • @N.B9060
    @N.B9060 2 วันที่ผ่านมา +1

    ඔන්න ඕකයි සතෙක් වෙලාවත් ලංකාවෙ ඉපදෙන්න හොදනෑ, හතරවටින් කැලෑ කප කප ගෙවල් හදනව ඊටපස්සෙ කැලෑ කප කප හේන් දානවා සත්තු කොහෙ කියල යන්නද, තව ටික කාලෙකින් ඔය තියන කැලෑ එකක්වත් නැතිවෙනව

  • @AsiriChathuranga-n1h
    @AsiriChathuranga-n1h 2 วันที่ผ่านมา +1

    හුකන්නල කැලේ ගිහින් ගෙවල් හදල කැලේ ඇතුළට වගාකරල දැන් ඒ අහිංසක සත්තුන්ට බනිනව කරදර කරනව.

    • @Nature60810
      @Nature60810 2 วันที่ผ่านมา

      හුකන්නල කෑලෙට අලි ටික එලෙව්වනම් හරි ඒ කෑලෙ විල්පත්තුවට වඩා ලඟ නම්😂

  • @MaddumaBandara-d9x
    @MaddumaBandara-d9x วันที่ผ่านมา

    ඒයි මාළුවො මරණකොට පව් නැද්ද අලින්ඩ විස්තරද පන තියෙන්නෙ,

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 วันที่ผ่านมา

    විල්පත්තුවේ ඉන්නේ බදුර්ඩ්න්ගේ පරම්පරාවේ අයද 😂😂😂😂😂😂😂

  • @Rankati-xg5su
    @Rankati-xg5su 5 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩු වෙනස් වන පලියට අලි එල වන්න බෑ සත්තුන්ටත් මිනිස්සුන්ටත් කරදරයක් නොවන විදිහට ක්‍රමානුකූලවයි ඒ වැඩේ කරන්න ඕනේ සත්තුන්ට කතා කරලා කියන්න බෑ පව් අසරණ සත්තු , අලි ගම් වදිනෙකට විසඳුමක් ගේන්නඕනේ ඒත් ඔය විදිහට ඕක කරන්න බෑ

  • @sandunchamara9404
    @sandunchamara9404 2 วันที่ผ่านมา

    යමක් කරද්දි ගැටළු ඇති වෙනවා. 100% ගැටළු නැති කරන්න බෑ. හිතා මතා හෝ වැඩ පිළිවෙලේ දෝෂයක් නිසා ගැටළු ඇති වෙනව නම් ඒක කියන පුළුවන්. ඔය මහත්වරු ඔය විදියටම හම්බන්තොට අලි ටිකත් පන්නල දෙන්න.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 วันที่ผ่านมา +10

    මුන්ටත් කිසිම වැඩ පිළිවෙලක් නැහැ දුන්නේ ලෝකේ ඉන්න උගතුන් උන් කියලා
    අලි අපේ රටේ සම්පත්
    උන්ට ඉන්න ඕනේ බුහුමිය දේශපාලන පර බල්ලෝ චන්ද ඕනවට ඔහේ පදිංචි කලා සතුත් මිනිසුන් තමයි දුක් විදින්නේ
    විල්පත්තුව වට ගිහින් දැම්මත් කෝ ඒ ස්තුන්ට අහාර උන්ගේ නිදහස නැහැ?
    ඒ නිසා ඔය උගතුන්ට කියන්නේ ඉස්සෙල්ලම ඒ සතුන්ට පරි බෝජනයට ඕනේ දේවල් හදපල්ලා
    නිදහස හදපල්ලා
    වැඩක් නැති දේවල් වලට වියදන් නොකර

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 วันที่ผ่านมา +1

      සත්තුහඩන්න ඉස්සර මිනිසුන්ට සෙතක් වෙන්න ඕන ඕවාහඩන්න කොහේඉන්න සල්ලිසතුන් උනත් ඔච්චර මොකටද වෆ්හ ෂත්කම් මිනිසුන්ට කරනවා සතුන්ටත් කරාම නරකද

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 วันที่ผ่านมา +4

    කැලැවල තන බිම් වලට හරක් දාපුවාම ⁣හරක් ගොම මුත්‍රා වලට අලියා අකමැති ඊට පස්සේ අලියා ගමට එනවා හරකා කැලේ

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 2 วันที่ผ่านมา

    අලි දිවුල්වගේ මල්ලෙ දාගෙන යන්නද කියන්නෙ පොඩ්ඩක් ඉන්නව ....අපිට ඕන හදිස්සිය අලින්ට නෑ නේ...ගියත් ඔය ඉවදිගේ KM.9 . එක රැයෙන් එයි ඕන් .....අලියෙක් එක් රැයකට කෑමකමින් හිමින් ගියත් ගව්හතක් යනබව පැරන්නොගේ මතය.

  • @RameezzRameezz
    @RameezzRameezz 23 ชั่วโมงที่ผ่านมา

    විල්පත්තුවෙන් අලි මෙහාට ආව කියල වාර්තා තියෙනවද...?සමහරක් අය ...කොහෙද යන්නෙ..? මල්ලෙ පොල්...

  • @SandayaPriyadharshani-sf2cq
    @SandayaPriyadharshani-sf2cq วันที่ผ่านมา

    විල්පත්තුව කපලා විනාශ කරනවා ඉවරයක් නෑ හිරු ටීවි විසදුමක් තියෙනවාද වනාන්තර විනාශ කරන්න ඉඩ දෙනවාද හිරු ව්සදුමක් දෙන්න

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 วันที่ผ่านมา

    ඕකට army 500 ක් වෙපන් එක්ක විල් පත්තුවට යනකම් මගින් මගට දාලා දාලා ඕකුන් විල් පත්තුවට පන්න පල්ලා මගට ගෙනත් නතර කරන්නෙ නැතිව

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 วันที่ผ่านมา

    Mee miniyatha hanagapiya
    Pulatham
    🐘🐘 atha thinna epa
    Budusarani dawiphiti patiyoo
    🐘🐘🐘arksha wewa 🙏🙏🙏🙏

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 2 วันที่ผ่านมา +1

    Oya..අලියාට .අක්කර 20000..
    wankaranna....කෑම බිම .dila...tuwarisla ...pannuwot...
    බොහෝ .ඩොලර් .මිනිසුන්ට .රජය ...
    🌹✍️

  • @KithsiriBalasuriya-d1u
    @KithsiriBalasuriya-d1u 2 วันที่ผ่านมา

    Saththu windina eka witharada dakke miniha marala damma ma uge lamai windina duka tho dannawada

  • @roshandayarathne9632
    @roshandayarathne9632 2 วันที่ผ่านมา +10

    රෙවිච්ච හිරු😂😂...හැමදාම කක්කුස්සි බාල්දියක් පෙරලන්න try 😂😂😂

    • @JON7601-u2u
      @JON7601-u2u 2 วันที่ผ่านมา

      Mukada bn me kiyana de warada😮

    • @LakpriyaPriyamadu-ve3qb
      @LakpriyaPriyamadu-ve3qb 2 วันที่ผ่านมา

      ජෙපි ඩෝබි කෙනෙක් 😂😂

    • @W.Sumedha
      @W.Sumedha 2 วันที่ผ่านมา +2

      අනිවා අනිවා මෙච්චර කල් ඔය විනාශය තිබ්බනෙ එතකොට මේ මාධ්‍ය 😂

  • @chamindabandara1995
    @chamindabandara1995 2 วันที่ผ่านมา

    ඇතියන්තන් වනජීවි එකෙන් මේවගේ වැඩක් කරනවා නැත්තන් හොඳට කාල නිදීනේ

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 วันที่ผ่านมา +2

    Man president unam මිනිස්සු okomala elawanawa අලින්ගේ ගම්මාන වලින්. මිනිස්සු ලෝකයේ inna බුද්ධිමත් සත්වයා habai puruthuwiyata වැඩිම හානියක් karane මිනිස්සු thamai 😂alinge කාලවල eli karam unge නිජබිම් walata gihin 😂

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 10 ชั่วโมงที่ผ่านมา

    හිරුනම්😂😂😂😂😂

  • @rosemarierandall8870
    @rosemarierandall8870 2 วันที่ผ่านมา +1

    Poor animals. Facing so much trouble. Save the elephant's. 😂

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 วันที่ผ่านมา

    polnnaruwa koheda vilpaththu koheda.. polonnru wena rakshitha nAdda

  • @nithyanithya5991
    @nithyanithya5991 2 วันที่ผ่านมา +1

    Sudu shart eka andapu mahaththaya witharai ethana manussayekuta hitiye. Obathumata garukaranawa asaranayo gena hithapu ekata.

  • @All_About_Coc
    @All_About_Coc 2 วันที่ผ่านมา

    ල්ට්ටේ කාලේ රට පවා දෙන්නේ නැතුව අමුදාවට උදව් කලේ කව්ද? ල්ට්ටේ විසින් ඒක නිසා යාපනය හා උතුරේ ඉන්න මුස්ලිම් අයව පන්නලා දැම්මා. දැන් උන් ඉන්නේ කදවුරුවල. තාම උන්ට හරියට ගෙවල් වත් නෑ. උඹලානම් සාක්කිලියෝ බන්. එහෙම උදව් කරලත් මෙහෙම කථා කරනවානම්. කළගුණ දාන්නේ නෑ.

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 วันที่ผ่านมา

    ඔය අලි ගහනය වැඩියි.හෙමින් හෙමන් උන් මරලාදාපල්ලා..එතකොට පුශ්ණය ඉවරයි.අලි 500 යක් විතර ඉවර කරල දැමිමම හරි..

  • @shiranimatthews411
    @shiranimatthews411 วันที่ผ่านมา +1

    me para minissu ahinsaka saththunge kalawalata ringala ewa aiythi karagena saththunge kala vinasa karanawa, me misunwai elawanna one sthhunwa nemei mama nam e minissunta poddakwath anukampa karanne na me para minissu hithanne egollo vitharai jeewath wenna one kiyala. Saththunta jeewath wenna aythiyak nadda. me saththungen kochchara salli hambu karanna puluwanda tourist lata pennala. e gollo wadiyenma oya modayange ratata enne saththu balannai. ay me modayanwa dala kalawatakarala agal danne naththe ethakota saththunta bonna wathurath thiyenawa egollo modayan inna pathiwalata enneneth na. kamathi ayinta puluwan palathuru polathu etc ghin danna

    • @tharangalansakara3181
      @tharangalansakara3181 วันที่ผ่านมา

      Math.minissunta nam poddakwath anukampa karanna hoda nathi jathiyak.

  • @Srilankajs47
    @Srilankajs47 2 วันที่ผ่านมา +1

    😅😅😅😢😢😢

  • @pakaya8007
    @pakaya8007 2 วันที่ผ่านมา +1

    අලි ට්ක මරලා දැම්මනම් හරි ප්‍රශ්ණය ඉවරයි හැමෝම සතුට්න් ,හැබැයි උන් නති උනාට පස්සේ එතනට වෙන මොකෙක් හරි එනවා මොකද සමතුලිත වෙන්න හැම සතෙක්ම පරිසරයේ ඉන්න ඕනේ .

    • @dewmialwis4188
      @dewmialwis4188 2 วันที่ผ่านมา

      ඔව්... ඊ ලඟට එන්න ඕන මිනී කන ඩයිනෝසරයෙකු යි... ආලවක වගේ යකෙකුයි... මුං මොකද කරන්නේ බලන්න.... ආත්මාර්ථකාමී අමනයෝ 😡😡😡😡😡😡

  • @dinukanimesh9085
    @dinukanimesh9085 2 วันที่ผ่านมา +1

    munta ekapaaara Problem eka solved kara ganne ona naa......... okun okkoma pannala dammama 2025 idan niwee hana hille rassawa karan yanna puluwan.

  • @srimatv7006
    @srimatv7006 2 วันที่ผ่านมา

    Vilpaththuwa saththunge aithi edama😂

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 วันที่ผ่านมา

    Badur deen thamai owata waga kiyann one.

  • @NiranjalaRanasinghe-k3d
    @NiranjalaRanasinghe-k3d 2 วันที่ผ่านมา

    Paw Ahinsaka saththu,

  • @JehanRatnayake
    @JehanRatnayake 2 วันที่ผ่านมา

    Puduma minissu kottasyk me gam wela jeewath wenne
    Thanikere me sattunta aythi kele thamai me gamwsin inne
    Alinta kalin me gammunw wen pettakta padinchi kerwanne oni

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 วันที่ผ่านมา +1

    Kalakanni channel ekak Hiru kiyanne. Prasne wisadhanna dhenne ne. Kalakanni channel ekak. Thirisannu. Thamange malli jail eken beraganna dhagalanawa uparima.

  • @nithyanithya5991
    @nithyanithya5991 2 วันที่ผ่านมา +1

    Ethana kiribona pataw innawa ammala innawa, gebbara athinniyo innawa. Me minissu kiyana widihata noka, nobe me saththu pannane kohomad. Yako hithak papuwak athu hithapalla

  • @tharu2966
    @tharu2966 2 วันที่ผ่านมา

    awadanamak nethiwa mokenwath godayanna be moda minissu ekka ratak hadana eka e tharam lesi ne,

  • @wajirasampath5880
    @wajirasampath5880 วันที่ผ่านมา

    Hiruta anuwe weda asarthakai😂😂😂😂

  • @rupikawewage9347
    @rupikawewage9347 2 วันที่ผ่านมา

    AIYO. NO. FOODS. IN FOREST. PL TRANSPORT EXCESSIVE FRUITS. FROM. MARKET TO FOREST.
    PL PLANT TREES IN THE FOREST. ELEPHANTS ARE HUNGRY

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 2 วันที่ผ่านมา

    A sathu athare pataw innawa...oyalata daruwo nadda...unta aka digatama kama wathura nathuwa inna puluwanda...idapalla poddak iwasa Gena mechchara kalayak hitiya wage...me mahaththurunta oka karagena yanda dila ..ape paththe ali desiyak withara innawa . Galgamuwe..ape kuburu walatath anawa ape thaththath hamadama rata pale inne....rakaganilla poddak...a saththuth paw neda...ape lankawata hena gahala thiyenne ...oka thama ..iwasanna poddak....

  • @PriyanthaRanasinha-dz9vf
    @PriyanthaRanasinha-dz9vf 22 ชั่วโมงที่ผ่านมา

    Lankawe baluhaththata Tonawanda kalat wadak naha

  • @nithyanithya5991
    @nithyanithya5991 2 วันที่ผ่านมา

    Wilpaththuwe dan kele kapala padinchikarala inne thanbinta kiyala marawandada dan asarana Ali Aththu tika ehata pannan ne. Habei maragena merenawa Ali Aththu wenuwen

    • @Shaggyo8v
      @Shaggyo8v 2 วันที่ผ่านมา

      😂😂😂😂Typing queen😂😂😂

  • @nithyanithya5991
    @nithyanithya5991 2 วันที่ผ่านมา +2

    Yako wanajeewiyata kiyanne Ali wadagena aragena yanda kiyalada 😂Gon meeharak denaganda ona aliya dannawada meka kubura, me hena kiyala. Asarana pataunta duwaganda behe. Kaarunikawa hithapalla

  • @AkiduPro
    @AkiduPro 2 วันที่ผ่านมา

    Wanna jeve eke ayata thaniyama owa karanna amarui gamwasin udau karanna ona.

  • @NihalNihal-bg5sm
    @NihalNihal-bg5sm 2 วันที่ผ่านมา +3

    තොපි සත්තුම හදපියවි යකෝ සත්තු හිටියාකියලා පරිසරය සමතුලිත වෙන්නේ කොහොමද වනසත්තු මොකෙක්වත් නැති රටවල් සමතුලිත නැද්ද යකෝ දැනගනියව් ගොවියා ගොවිතන් කලොත් තමයි සත්තු අැතිකරන්න දගලන තොපේ පුකවල් වලත් රෙන්ඩ ගු තියෙන්නෙ එහෙම නැති උනොත් තොපේ පුකවලුත් වේලෙයි

    • @sayu252
      @sayu252 2 วันที่ผ่านมา +1

      තෝ විද්‍යාව කියලා දෙයක් ඉගෙන ගෙන නැද්ද....තෝ දැකලා තියෙ නෙද අනිත් රට වලට වෙන විපත්..තොපි වගෙ පාහර හැත්ත හිම්දා සතුනුයි,උන්ට ආදරෙ කරන අපි වගෙ මිනිස්සු යි තමා විදවන්නෙ

    • @tharangalansakara3181
      @tharangalansakara3181 วันที่ผ่านมา

      Yako ratin genath kanvaneh.mun waga Kala kiyla API nikan kawada?mun waga kalath ekai nathath ekai.munge hamadama Ada wadiyawa.

    • @sayu252
      @sayu252 วันที่ผ่านมา +1

      @tharangalansakara3181 එකන්ම් ඇත්ත මුන් හිත්න් ඉන්නෙ මුන් වගා කලෙ නැත්නම් අපිට කන්න නෑ කිය්ලා වෙන්න 🤣🤣රටින් හාල් පොල් බිත්තර ගෙනාපු එකෙ එලවලුවක් ගෙන්න අමාරුවක් නෑ.....🤣🤣🤣කන එකට වඩා අපිට සතුන් ගෙ ජිවිත වටින්වා ❤️😊

  • @KolvinPranandu-mi5fx
    @KolvinPranandu-mi5fx 2 วันที่ผ่านมา

    Kalakanni saththunta karana haniya pau saththu

  • @vijitharohan265
    @vijitharohan265 2 วันที่ผ่านมา

    Alinta pau kiyana minissu ki dahak mas malu kanawada a pana tiyana sattu nemeida mas wenne mas malu nokana kenek satwa hinsawa gana anukampawen kata kaloth wadagath

  • @SunilAjithasena
    @SunilAjithasena 2 วันที่ผ่านมา

    😂😂😂😂😅😅😅😅

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 2 วันที่ผ่านมา

    Idapalla iwasan me sattu tika pannanakan lasiyan karanna puluwan dyak nme Meka kpawayalla jnthwa vidihata me sattu tika ain karanna

  • @AselaEkanayak
    @AselaEkanayak 2 วันที่ผ่านมา

    Hiru keyannama ratata henayak tamai

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 2 วันที่ผ่านมา

    Vilpaththuwa denna sathunta minissunta neme kagahana ekkenawa mathaka thiya ganna alinta Mona weida danne nalu

  • @IndikaJayakodi-l6u
    @IndikaJayakodi-l6u วันที่ผ่านมา

    Saththunta monawa wennada bola.aliyek maruwoth aurudu 20 thulata danna one me moda goviyawa.eyaaaaa appiriyai mu katha karana hatith.nugath yakku

  • @thiliniiresha5568
    @thiliniiresha5568 2 วันที่ผ่านมา

    Vilpaththuwa kapapu emathita kymu ali tika gedara ekkan ynn kyl😂

  • @heshan_rusiru
    @heshan_rusiru 2 วันที่ผ่านมา

    Minissu tika marala dmmanam hri

  • @shenalrashen3438
    @shenalrashen3438 2 วันที่ผ่านมา

    Yako karanna haduwath ka gahanawane mun😂

  • @shiranimatthews411
    @shiranimatthews411 วันที่ผ่านมา

    ali naranawa kiyapu ekaawa allala hiredanna one meka keeyak ali marala adda

  • @sarathkumara4475
    @sarathkumara4475 2 วันที่ผ่านมา

    😂

  • @slwoodworking
    @slwoodworking 2 วันที่ผ่านมา

    Hal ne neda

  • @diyionstoyshow1233
    @diyionstoyshow1233 2 วันที่ผ่านมา

    Npp❤

  • @ShehanShamika-z9m
    @ShehanShamika-z9m 2 วันที่ผ่านมา

    Yko munt krth werdi nokarath werdi😂😂 ali wadagen ynnwth wanajiwi eken kiyn vidiht ynn hile sattuwth neweine
    E minissunth krnn puluwn simawak thiyenwane poddk iwsl blnn as hithei😂😂

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 วันที่ผ่านมา

    ජයවෙිවා මාලිමාවට🙏🙏🙏❤❤🥰🥰

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 วันที่ผ่านมา

      dinushalakmal5628
      අපිටනම් එහෙම එකක් නෑ