සිංහලෙන් ටයිප් කරන හැටි හරියටම - Best Sinhala Typing Tool to Increase Your Productivity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 132

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 23 วันที่ผ่านมา +4

    නියමයි . පට්ට වඩක් කරන්න පුළුවන් සහ ඉතා ඉක්මනින් ටයිප් සෙටිං එකක් කරගන්න පුළුවන්. ස්තූතියි ඔබට සහ ඔබේ ටීම් එකට.

  • @DhammaUSA
    @DhammaUSA 12 วันที่ผ่านมา

    බොහොම වටිනව මේ වැඩේ. බොහොම පින්. මෙහෙම ටයිප් කලෙත් ඒ ඇප් එකෙන් තමයි. ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් නිපදවන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @gck5921
    @gck5921 22 วันที่ผ่านมา +1

    ඉතාමත් හොඳ රටටම වැඩදායී දෙයක් කරන ඔබට ජය!!!

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 19 วันที่ผ่านมา +1

    The result of your immense efforts! best wishes❤🙏

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z 23 วันที่ผ่านมา +1

    හරියටම හොදම ප්‍රතිපලයක් එන්ඩ කරගෙන යමු. සුබපැතුම්!

  • @sanjeewarajapaksha8471
    @sanjeewarajapaksha8471 25 วันที่ผ่านมา +7

    KDJ නම් සුපිරියක් තමා ඉතින් 😇💪

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา +1

      Thanks bro

    • @JayanthaJayawardhana-s1l
      @JayanthaJayawardhana-s1l 22 วันที่ผ่านมา

      @@KDJayakody ඔබතුමාගේ දැනුම සහ කාලය ට වාණිජමය වටිනාකමක් ලැබෙන්න ඇඩ් හෝ වෙන සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් අරගෙන ඔය කරන සේවාව දියුණු කරන්න ප්‍රර්ථනා කරනවා..එහෙම කරලා සල්ලි කාරයෙක් වෙන එකත් කිසිම ලජ්ජාවට කාරණයක් නෙමෙයි...
      තමන් වෙන ආදායමක් ලබන ගමන් මේ දේ කරන්නේ විනෝදාංශයක් හෝ ආත්ම තෘප්තිය සහ සමාජ සේවයක් වශයෙන් නම් .. ඒක වෙනම දෙයක්
      එකට ගරු කරනවා ..
      නමුත් සල්ලි හොයන පරමාර්ථයක් නැහැ කියල නොමිලේ දෙන වා කියල වෙන මනුස්සයෙක් පය දහස් ගානක් මහන්සි වෙලා හදපු ෆොන්ට්ස් හොරෙන් බෙදන එක අර සරදියෙල් ජාතියේ වැඩක්.. (ඔබතුම එහෙම සිංහල ෆොන්ට්ස් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නෙමෙයි) එහෙම කරලා පොරවල් වෙන එවුන් ගැන කිව්වේ..

  • @youteube8104
    @youteube8104 24 วันที่ผ่านมา +1

    හැමදාම කරගෙන යන්න අයියේ ලොකු තැනකට අපි ඔයාව ගන්නවා... ඔයත් අපිව තැනකට ගන්න try කරනව වගෙ

  • @youteube8104
    @youteube8104 24 วันที่ผ่านมา +1

    නියමයි පට්ට වටිනවා....සයිට් එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්

  • @fposcando
    @fposcando 23 วันที่ผ่านมา

    EXCELLENT PRODUCT...GO AHEAD! ALL THE BEST!

  • @gamunu2420
    @gamunu2420 18 วันที่ผ่านมา

    පුතා මේක තව developpe කරන්න… මෙහෙම එකක් ගැන මම කල්පනා කරමින් උන්නේ… දුෂ්කරතා ඇත. ධෛර්ය ගන්න. මේක මට වටිනවා. ජය !

  • @udayasaman8155
    @udayasaman8155 25 วันที่ผ่านมา

    Congratulations for 50K SUBSCRIBERS bro 🍾

    • @KDJayakody
      @KDJayakody  24 วันที่ผ่านมา +1

      Thanks brother

  • @user-wx5zf4gi8w
    @user-wx5zf4gi8w 22 วันที่ผ่านมา

    good job, good idea, good path, good investment, good product and good heart

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 21 วันที่ผ่านมา

    just subscribed. Geat shows good luck. you can be perfect.

    • @KDJayakody
      @KDJayakody  20 วันที่ผ่านมา

      Thank u very much

  • @krishanmotha1
    @krishanmotha1 17 วันที่ผ่านมา +1

    Cool bro 🎉, phone app ekak hadanna... Voice typing phone ekata tiyanawanam maru

    • @KDJayakody
      @KDJayakody  17 วันที่ผ่านมา

      lagadiima

  • @maduwanthasenadeera6265
    @maduwanthasenadeera6265 25 วันที่ผ่านมา +3

    Marama widiyata watinwa 😍😍

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thank you!

  • @madhushankaliyanaarachchi3534
    @madhushankaliyanaarachchi3534 25 วันที่ผ่านมา +1

    Thanks, Good Job Brother, Congratulations ❤

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @ravindumaduranga199
    @ravindumaduranga199 25 วันที่ผ่านมา

    Super. Get well soon bro ❤

  • @shanthade
    @shanthade 22 วันที่ผ่านมา

    Great Job. Keep going .Good luck .

    • @KDJayakody
      @KDJayakody  22 วันที่ผ่านมา

      Thanks, you too!

  • @dhanushkakoralege2133
    @dhanushkakoralege2133 24 วันที่ผ่านมา

    Good Job Brother ❤️

  • @dahamsandamal
    @dahamsandamal 23 วันที่ผ่านมา

    මේක නියමයි'.....💯
    පොඩි suggestion එකක්... හැබැයි ලොකු වැඩක්. ලොකුම වැඩක්
    පුළුවන් නම් word/ excel වලට පොඩි plugin එකක් හෝ වෙන ක්රමයකින් sinhala speech to text දෙන්න පුලුවන් නම් ඒක මාරම විදිහට වටීවි.

  • @chamikabandara6534
    @chamikabandara6534 21 วันที่ผ่านมา

    හැමදාම වගේ සුපිරියක් ❤

  • @indunildias7743
    @indunildias7743 15 วันที่ผ่านมา

    සුපිරියි අයියේ ❤

  • @chathura33
    @chathura33 24 วันที่ผ่านมา

    සුපිරි වීඩියෝ එකක් සුපිරි ටූල් එකක් මගේ සුභ පැතුම්.

  • @PubuduPriyanga
    @PubuduPriyanga 25 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි සර් congratulations ❤️❤️❤️

  • @greatmatesglobalinitiative5292
    @greatmatesglobalinitiative5292 21 วันที่ผ่านมา +1

    සුභ පැතුම් 🎉

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 22 วันที่ผ่านมา

    Great job Srilankan

  • @renupriyadarshani1517
    @renupriyadarshani1517 25 วันที่ผ่านมา +2

    FM සිංහල PDF ගොනුවක් වර්ඩ් ගොනුවත් බවට පත් කරගත හැකි සොෆ්ට්වෙයාර් කොපමණ තිබුණත් බොහෝ අඩුපාඩු පවතී. හැකිනම් ඒ් පිළිබදවත් උත්සාහ කරන්න.
    ඔබගේ මෙහෙවරට ස්තුතියි.

  • @ysbro6577
    @ysbro6577 17 วันที่ผ่านมา +1

    මගෙ ආසම චරිතයක් උනා කෙටි කාලෙකින්...

    • @KDJayakody
      @KDJayakody  17 วันที่ผ่านมา

      @@ysbro6577 🥰🥰

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 17 วันที่ผ่านมา

    EXCELLENT PRODUCT.

  • @kawshalyabandaranayaka8612
    @kawshalyabandaranayaka8612 17 วันที่ผ่านมา

    ela machan........

  • @mrsiraa8627
    @mrsiraa8627 24 วันที่ผ่านมา

    godak watinawa mewage deyak hadapu aka KDJ නම් සුපිරියක් තමා ඉතින්

  • @liyanagelahiruu
    @liyanagelahiruu 20 วันที่ผ่านมา

    සිංහලෙන් කතා කරලා, ඉංග්‍රීසි script එකක් හදන් TH-cam channel එකක් කරන්න නියම solution එකක් ❤

  • @kapilasenevirathne6224
    @kapilasenevirathne6224 25 วันที่ผ่านมา +1

    tamil film ekaka sub eka sinhalen hadaaganna barida sir????

  • @siyumdineththika6624
    @siyumdineththika6624 24 วันที่ผ่านมา

    Niyamay ayye! supiri!

  • @Lk-xt8mr
    @Lk-xt8mr 25 วันที่ผ่านมา +1

    oya use karana mic eke brand eka mokakda ?

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Gamedias kiyala ekak

  • @DeepEagle
    @DeepEagle 24 วันที่ผ่านมา +1

    සර් Python applications free host කරන්න පුළුවන් 24/7 website එකක් කියන්නකෝ

  • @Shubman.Gill.BrillliantInning
    @Shubman.Gill.BrillliantInning 25 วันที่ผ่านมา

    Congratulations ❤

  • @Priya-p9r
    @Priya-p9r 20 วันที่ผ่านมา

    හැමෝටම ඔයා වගේ වෙන්න පුලුවන්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද? budusaranai..

  • @rockatrock6912
    @rockatrock6912 17 วันที่ผ่านมา +1

    Bro Sinhala Text ekak Sinhala voice ekakin ahanna puluwan TTS ekak hadanna. Thank you

  • @tharakamalli4366
    @tharakamalli4366 24 วันที่ผ่านมา

    Good video
    ජය වේවා❤️

  • @tharangajayaweera2889
    @tharangajayaweera2889 25 วันที่ผ่านมา +1

    highly appreciated

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thanks

  • @rohaaarajapaksha7224
    @rohaaarajapaksha7224 25 วันที่ผ่านมา +1

    Super Sir.....

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thank u verymuch

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan 24 วันที่ผ่านมา

    සුපිරියක් තමයි ❤️

  • @EsaEatsEverything
    @EsaEatsEverything 22 วันที่ผ่านมา

    අයියේ මේක english වලින් කියද්දි english වලින්ම ටයිප් වෙන විදියට හදල දෙන්න බැරි ද ? assigment කරද්දී පට්ට වටිනවා ..ඔයාට ඒක කොහොමත් ලේසියි නේද හදල දෙන්න

  • @EsaEatsEverything
    @EsaEatsEverything 22 วันที่ผ่านมา

    aiye supiriyak bn ..

  • @dgeekiyanage9836
    @dgeekiyanage9836 23 วันที่ผ่านมา

    ❤️❤️❤️උපරිම හරියන්න ඕනෙ.🙏

  • @cabhayasundara
    @cabhayasundara 12 วันที่ผ่านมา

    announcing වලට ගිහා නම් තව ගානක් හොයා ගන්න පුලුවන් try කරල බලන්න 😁😁😁

  • @lahirudilshan2101
    @lahirudilshan2101 20 วันที่ผ่านมา

    Great ❤

  • @danushkaweerarathna94
    @danushkaweerarathna94 25 วันที่ผ่านมา

    Aiyge video ekk enkn balagenn enne ❤❤❤❤

  • @xmusic1163
    @xmusic1163 25 วันที่ผ่านมา +1

    niyamai bro digatama mewage dewal karamu

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Aniwa bro

  • @Pasindu_Gamlath
    @Pasindu_Gamlath 25 วันที่ผ่านมา +1

    aiya Robotics and Arduino board gana vedio series ekk one ❤

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      dENATAMATH GENAWA ARDUIN KIHIPAYAK...THAA DENNAM ISSARAHAI ANIWA

  • @thotiya
    @thotiya 16 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤❤❤

  • @MrNiroshaneranga
    @MrNiroshaneranga 25 วันที่ผ่านมา

    Great work brother

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thanks ✌️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 25 วันที่ผ่านมา

    KDJ super ❤

  • @getrelax893
    @getrelax893 24 วันที่ผ่านมา

    කොල්ල 50 පැන්න congratulations 🎊

    • @getrelax893
      @getrelax893 24 วันที่ผ่านมา

      FM දෙරණ ඇදයි

    • @KDJayakody
      @KDJayakody  24 วันที่ผ่านมา

      Thanks brother

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 22 วันที่ผ่านมา +1

    FM ෆොන්ට්ස් හදල තියෙන්නේ පුෂ්පානන්ද ඒකනායක කියල කෙනෙක්.
    DL කියල ෆොන්ට්ස් හදපු කෙනෙක් නැහැ... FM ෆොන්ට්ස් කොපි කරලා නම් වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න දෙන හොරු..
    සිංහල ෆොන්ට් එකක් හදන එක ලේසි පාසු වැඩක් නෙමෙයි.. ඔය හෙලකුරු වුනත් ෆොන්ට්ස් හදපු අය නෙමෙයි
    සොෆ්ට්වෙයාර් කෝඩින් ලියන එක ඕනෑම කෙනෙක්ට කරන්න ..පුළුවන් නමුත් නිවැරදිව ලස්සනට ප්‍රමිතියට ෆොන්ට්ස් හදන අය ඉන්නේ අතලොස්සයි ...
    පුෂ්පානන්ද ඒකනායක මහත්තයට පින්සිද්ධ වෙන්න තමා මෙච්චර කල් අපි සිංහල අකුරු ලස්සනට කියවන්න්නේ
    ඒ ෆොන්ට්ස් ඔක්කොම UNICODE වෙලා නැහැ තවම... එහෙම කරන්න ලොකු වියදමක් යනවා...
    ඒ නිසා නිකං google කරලා FM ෆොන්ට්ස් Free ඩවුන්ලෝඩ් කරගන්න එක වීරකමක් නෙමෙයි බුද්ධිමය දේපොළ හොරකමක්..

    • @KDJayakody
      @KDJayakody  22 วันที่ผ่านมา +3

      ඔබතුමාගෙ කතාවට එකගයි. හැබැයි ඔන්න මිනිස්සුන්ට හොරු කියනවට මම කැමති නැහැ. මනුස්සයෙක්ව හොරෙක්න්විදිහට නම් කරන්න කලින්, මට කියන්න ඕනෙ ෆොන්ට් එක මුදල්න්දීල ගන්න තැනක් තියෙනවද? ඒ වගේම ඔය ගැන ලියවිච්ච දේවල්. මොකද දැන් ඉන්නෙ ඉස්සර ලෝකෙ තුල නෙමෙයි. වෙනස් වෙන ඒකත් පොඩි නෙමෙයි ලොකු වෙනස්වීමක් එක්ක.ඒ වගේම තව දෙයක් Software හදන එක ලේසි වැඩක්නම් න්මෙයි. ඒකට හිතනවට වඩා ලොකු කාලයක්, ශ්‍රමයක් වැය වෙනවා. අනිත් එක අපි ඒවල මහන්සිය නොතකා මිනිස්සුන්ට නොමිලේ භාවිතා කරන්න දෙනව. මුලින්ම සල්ලි බලාගෙන අපි දේවල් කරල නැහැ.ඒත් අවසානෙට සතෙන් සතේ හරි එකතු වෙලා ඒ මහන්සියට මිනිස්සුන්ගෙ නැතුව Ads හින්ද පොඩි ගානක් හම්බෙනව. මේ දේවල් කරන්නෙ සල්ලි කාරයෙක් වෙන්න නෙමෙයි.

    • @JayanthaJayawardhana-s1l
      @JayanthaJayawardhana-s1l 22 วันที่ผ่านมา

      @@KDJayakody ඔබතුමාගේ දැනුම සහ කාලය ට වාණිජමය වටිනාකමක් ලැබෙන්න ඇඩ් හෝ වෙන සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් අරගෙන ඔය කරන සේවාව දියුණු කරන්න ප්‍රර්ථනා කරනවා..එහෙම කරලා සල්ලි කාරයෙක් වෙන එකත් කිසිම ලජ්ජාවට කාරණයක් නෙමෙයි...
      තමන් වෙන ආදායමක් ලබන ගමන් මේ දේ කරන්නේ විනෝදාංශයක් හෝ ආත්ම තෘප්තිය සහ සමාජ සේවයක් වශයෙන් නම් .. ඒක වෙනම දෙයක්
      එකට ගරු කරනවා ..
      නමුත් සල්ලි හොයන පරමාර්ථයක් නැහැ කියල නොමිලේ දෙන වා කියල වෙන මනුස්සයෙක් පය දහස් ගානක් මහන්සි වෙලා හදපු ෆොන්ට්ස් හොරෙන් බෙදන එක අර සරදියෙල් ජාතියේ වැඩක්.. (ඔබතුම එහෙම සිංහල ෆොන්ට්ස් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නෙමෙයි) එහෙම කරලා පොරවල් වෙන එවුන් ගැන කිව්වේ..

  • @csitech
    @csitech 25 วันที่ผ่านมา

    ❤well done. Supper

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thank you! Cheers!

  • @Priya-p9r
    @Priya-p9r 20 วันที่ผ่านมา

    thank you bro....

  • @lillyd3016
    @lillyd3016 23 วันที่ผ่านมา

    සිංහලෙන් කතා කරනකොට English වලින් translate වෙන app එකක් තියෙනවද? තියේ නං install කරන විදිය කොහෙමද?

  • @darsakalakmal2565
    @darsakalakmal2565 22 วันที่ผ่านมา

    ela ...hoodai....

  • @shiharaanjana9660
    @shiharaanjana9660 25 วันที่ผ่านมา

    grate work.😍😍😍😍

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thanks a lot 😊

  • @dulaj555
    @dulaj555 25 วันที่ผ่านมา +1

    free දෙනව කිව්ව එකත්පස්සෙ කියවිද දන්නෙ නෑ මට කිව්ව දේවල් මතක නෑ කියල හ හා..

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      ehema mathaka nattan, danuth paid thamai yanne ehenam

  • @sandunnimantha6058
    @sandunnimantha6058 24 วันที่ผ่านมา

    AIye oka software ekak widihata hadala denna puluwan da ee kiyanne ara dan thiye na pencil software eka wage habai ee software eken wada karaddi podak epaa wenawa oka............. software ekak karanna puluwan nam loku udawuwak nikan Helakuruwage habai unicode witharakma nathuwa sinhala font ekak widihata type karanna puluwan wenna one

  • @kasunkumara2115
    @kasunkumara2115 19 วันที่ผ่านมา

    Me app eka courts walaata bavitha karanna puluwanda Nadu ahana kota

  • @bluehydrogen
    @bluehydrogen 18 วันที่ผ่านมา

    🎉 Thanks

  • @indrajilivera4062
    @indrajilivera4062 25 วันที่ผ่านมา +1

    Phone eken berida.Sinhala english translate nefda

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      puluwan. habai google chrome browser eka one

    • @indrajilivera4062
      @indrajilivera4062 25 วันที่ผ่านมา

      @@KDJayakody please sir help me

  • @buddhikasuranga8919
    @buddhikasuranga8919 25 วันที่ผ่านมา +1

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thank u

  • @danushannimash3058
    @danushannimash3058 25 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thank u

  • @noyeledirisuriya2176
    @noyeledirisuriya2176 17 วันที่ผ่านมา

    macBook එකේ වැඩ කරනවාද?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 21 วันที่ผ่านมา

    ඔය මොකකින්වත් %100සර්තකව තේරීම එන්නේ නැ?සමහරක් එව හරි .එකනිසා හරියට කියවල තේරැම් ගන්න බැරි කෙනෙක් ඔවයින් හරවල යමක් ලියන්න එපා😢

  • @S.N.Malaka
    @S.N.Malaka 25 วันที่ผ่านมา +1

    E kohomadha ?

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      e kiwwe

  • @tknuwan
    @tknuwan 23 วันที่ผ่านมา

    Patta

  • @PWijekoon
    @PWijekoon 25 วันที่ผ่านมา +1

    Can we use Google fonts in the app without coping it to word?

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      I will try that soon

  • @zahirsahir2877
    @zahirsahir2877 24 วันที่ผ่านมา

    Kdj නියමයි

  • @nalinperera5754
    @nalinperera5754 24 วันที่ผ่านมา

    Supiri

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 25 วันที่ผ่านมา +1

    sthuthiyi

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Sthuuthi obatath

  • @esalajayasanka
    @esalajayasanka 23 วันที่ผ่านมา

    maru👍

  • @danushkaweerarathna94
    @danushkaweerarathna94 25 วันที่ผ่านมา

    Aiye english pdf ekak sinhalata translate krnna puluwan d ????

  • @Lohanpremathilaka
    @Lohanpremathilaka 25 วันที่ผ่านมา

    sir meka wenama tab ekakin open wenawanam eka watinawa

  • @ishanrandika4612
    @ishanrandika4612 25 วันที่ผ่านมา

    ❤❤❤ superb

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      Thanks

  • @anslemwarahena2232
    @anslemwarahena2232 22 วันที่ผ่านมา

    Thanks

    • @KDJayakody
      @KDJayakody  22 วันที่ผ่านมา

      Welcome

  • @jayanhettiarachchi9444
    @jayanhettiarachchi9444 18 วันที่ผ่านมา

    ❤🔥

  • @Curio_Bytes-1
    @Curio_Bytes-1 25 วันที่ผ่านมา +2

    50k 😏😏😏❤❤❤❤❤

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา +1

      Yes bro.,tHANKS

  • @mrsiraa8627
    @mrsiraa8627 24 วันที่ผ่านมา

    mulimma dekke tik tok aken

  • @skillslabkdu2954
    @skillslabkdu2954 23 วันที่ผ่านมา

    👍👍🤛👊❤

  • @darshanaajith5196
    @darshanaajith5196 25 วันที่ผ่านมา

    ❤❤🎉🎉❤❤

  • @kapilasenevirathne6224
    @kapilasenevirathne6224 25 วันที่ผ่านมา

    mekata paavichchi karanna oni mic eka mokakda.get well soon

    • @KDJayakody
      @KDJayakody  24 วันที่ผ่านมา

      ehema mic ekak naha...onama mic ekak wada

  • @dulaj555
    @dulaj555 25 วันที่ผ่านมา

    ෆිල්ම් එකකට සබ් එකක් දාගන්න පුලුවන් වෙයිද?

    • @KDJayakody
      @KDJayakody  25 วันที่ผ่านมา

      try karal balamu...

  • @kasuntheeksana5819
    @kasuntheeksana5819 24 วันที่ผ่านมา

    KDJ
    නම් සුපිරි අවුරුදු ගානක් use කරා අද නේ
    හදපු කෙනාව දැක්කේ
    KDJ එක ආවේ හෙළකුරු එන්නත් කලියෙන්

  • @danushkaweerarathna94
    @danushkaweerarathna94 25 วันที่ผ่านมา

    😍😍😍😍😍😍😍😍

  • @Lehan_Kawshila
    @Lehan_Kawshila 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤50k❤❤❤❤❤ 😊

  • @don_wi3393
    @don_wi3393 25 วันที่ผ่านมา

    supiri

  • @darkStar.000
    @darkStar.000 24 วันที่ผ่านมา

  • @himethdharmapriya4854
    @himethdharmapriya4854 25 วันที่ผ่านมา