MS word වල සිංහලෙන් වොයිස් ටයිපින් # MS word voice typing in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • වි. 5 න් පිටු 30 ක් විතර ටයිප් කල හැක. MS Word වල ඉතා පහසුවෙන් සිංහලෙන් වොයිස් ටයිපින් කරන අකාරය....( Research / Word Document / Letter / Book )
    #පැහැදිලි කිරීම
    #මෘදුකාංගය භාවිතා කරන ආකාරය
    #භාවිතය
    මෙම වීඩියෝව නරබා ඔබට යම් දැනුමක් ලැබුනනම් අපව #subscribe #Like #Comment කරන්න.
    #Facebook Page - ranithaict
    #Web Page - www.ranithaict.com
    #TH-cam Channel - ranitha ict

ความคิดเห็น • 152

  • @chanodyasandeepani1673
    @chanodyasandeepani1673 2 ปีที่แล้ว +14

    මේම type කරන document printout ගන්න ගියාම අව්ලක් වෙන්නෑනේ.මේක මාර ලේසි.thank u❤️

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      No problem

    • @kasunnirmal8663
      @kasunnirmal8663 ปีที่แล้ว

      awulak wenne nadhdha

    • @navodyanavodya2564
      @navodyanavodya2564 9 หลายเดือนก่อน

      මේක ෆෝන් එකට ගන්න බැරිද

  • @user-ji9rr1tp9c
    @user-ji9rr1tp9c ปีที่แล้ว +3

    Very valuable instructions with clarity. Thanks a lot for sharing your knowledge

  • @sk.mangalajanakantha780
    @sk.mangalajanakantha780 17 วันที่ผ่านมา

    නියමයි සර් ලොකූ ප්‍රශ්නයක් සිංහල ටයි පින් තවත් කරන්න මේ වගේ ඒවා.good luck.

  • @WarnakulasuriyanavodyaThisera
    @WarnakulasuriyanavodyaThisera 5 หลายเดือนก่อน

    මේ ක්‍රමය මාර ලේසි මම ටීචර් කෙනෙක් විදිහට papers type කරද්දී මේක මාරම ලේසී ක්‍රමයක් Thank you so much 🙏❤

  • @rash9602
    @rash9602 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතිය 🙏🙏🙏
    වැටිලා අත අමාරු වෙලා අසයිමන්ටි කරගන්න බැරැව ඉද්දි විඩියෝ එක දැක්කේ ❤❤❤

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว +1

      ස්තූතියි.

    • @telambugammanachandananda4658
      @telambugammanachandananda4658 2 ปีที่แล้ว

      @@ranithaict ක්‍රම කියලා ටයිප් කරපු හම ක්රම විදිහට වෙනස් වෙන්නෙ ඇයි. කරුණාකර පැහැදිලි කර දෙන්න

  • @welma8797
    @welma8797 2 ปีที่แล้ว +2

    Wow supiri assignment sinhala tipying krgnn innkot dkkee ....tq ayihaa

  • @ruwanidulanjali9794
    @ruwanidulanjali9794 5 หลายเดือนก่อน

    බොහොම ස්තූති assignment කරන්න ගිහින් ඇනිලා හිටියේ ටයිප් කර්න්න් බැරුව ස්තූති ස්තූති ස්තූති ....

  • @madusnkasandanuwan1013
    @madusnkasandanuwan1013 2 ปีที่แล้ว +2

    Thank yoy brother. Godak dewal igenagaththa.

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      ස්තූතියි.

  • @maheshimakavita7835
    @maheshimakavita7835 2 ปีที่แล้ว +2

    Thank u so much✨
    Bohoma pehedili vidihata kiyla denwa

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 หลายเดือนก่อน

    එසයිමන්ට් කරන්න රුපියල් 50000ක් විතර දීලා තියෙනවා .මේක මාර ලේසියිනෙ.ස්තුතියි .

  • @tharushibuddhima2465
    @tharushibuddhima2465 2 ปีที่แล้ว +2

    Very useful , way u explain is very clear.Thank you so much.

  • @piumifernando9504
    @piumifernando9504 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @kavindadushan6757
    @kavindadushan6757 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින Content එකක් ස්තූතී ❤️

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 2 ปีที่แล้ว +1

    Thank youu very muchh ayyaa. Godak wedagath video ekak ❤☝

  • @udayalaksiri5370
    @udayalaksiri5370 4 วันที่ผ่านมา

    Thanks

  • @itworkwithnirmal2mobile985
    @itworkwithnirmal2mobile985 2 ปีที่แล้ว +1

    Thanks for this it is very usefull

  • @wickramasinghesandamali5068
    @wickramasinghesandamali5068 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටින වීඩියෝ එකක්

  • @Hemamala_77
    @Hemamala_77 2 หลายเดือนก่อน

    සුපිරි 👍

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුතියි

  • @sandalisasanka4930
    @sandalisasanka4930 2 ปีที่แล้ว +1

    Thanks godaaaakkkk 😀

  • @madhu90seni97
    @madhu90seni97 ปีที่แล้ว

    Isthuthi aiya.. godak lesi mage wada walata dan.❤

  • @gamnlrajapaksha2057
    @gamnlrajapaksha2057 2 ปีที่แล้ว +1

    Very useful ,Thanks

  • @gamnlrajapaksha2057
    @gamnlrajapaksha2057 2 ปีที่แล้ว +1

    Very useful,Thanks.

  • @chamodyawanasingha5151
    @chamodyawanasingha5151 ปีที่แล้ว +1

    එසයිම්න්ට් ගොඩ දාගන්න පුලුවම් ගොඩක් ස්තූතියි

  • @GEOBRO
    @GEOBRO 2 ปีที่แล้ว +2

    Channel eka continue karagena yanna...jaya wewa ✨️

  • @maheshichandrasekare4318
    @maheshichandrasekare4318 ปีที่แล้ว

    Thank you so much.. Explained well😊

  • @yasanthidayarathna809
    @yasanthidayarathna809 2 ปีที่แล้ว +2

    Thank you very much

  • @dcgossip2988
    @dcgossip2988 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක් ඉගෙන ගත්තා..ඉතිම්ම් සබ්කලා❤❤❤

  • @Ruwanabeysinghe1979
    @Ruwanabeysinghe1979 10 หลายเดือนก่อน

    thank you very much bro... good luck...

  • @sara19881112
    @sara19881112 ปีที่แล้ว

    Godak watinawa.thank you🙏

  • @AshiOnline-ej9ot
    @AshiOnline-ej9ot ปีที่แล้ว

    Excellent

  • @thisaridilakshi2250
    @thisaridilakshi2250 2 หลายเดือนก่อน

    Thank you 🌷

  • @gamini.b.rajanayake5889
    @gamini.b.rajanayake5889 ปีที่แล้ว

    Very useful, Thank you so much.

  • @sugathanurasiri1526
    @sugathanurasiri1526 2 ปีที่แล้ว +2

    සුපිරි 💪❤

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 ปีที่แล้ว

    Tanks youu very useful ...to us

  • @igspkumari2557
    @igspkumari2557 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ...

  • @MareenaDeSoyza
    @MareenaDeSoyza ปีที่แล้ว

    very good thank,s

  • @shanikawalaramba4027
    @shanikawalaramba4027 5 หลายเดือนก่อน

    thank you so much

  • @nadeekasandamali8964
    @nadeekasandamali8964 11 หลายเดือนก่อน

    Thank you very much !

  • @gmeducater8334
    @gmeducater8334 8 หลายเดือนก่อน

    its,good thank you

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 3 ปีที่แล้ว +1

    Supiri

  • @dartscreation4282
    @dartscreation4282 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි... 👍👍👍👉

  • @gitar192
    @gitar192 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි වොයිස් ටයිපින් වල ඉදන් වර්ඩ් වලට ගිය විදිය කියලා දෙන්න පුලුවන් ද

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      ස්තූතියි . ප්‍රශ්ණය පොඩ්ඩක් ආපහු පැහැදිලි කරනවද...

  • @warunaharshana907
    @warunaharshana907 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @prasanganilupul9934
    @prasanganilupul9934 ปีที่แล้ว

    Patta watinawa ආදරෙයි ගැම්මක් 💪

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 2 ปีที่แล้ว +1

    thanks bro.

  • @hasininavanjana1080
    @hasininavanjana1080 2 ปีที่แล้ว +1

    Thank youuuuuu soooo much....❤️❤️❤️❤️❤️❤️

  • @amproduction7467
    @amproduction7467 ปีที่แล้ว

    supiri

  • @chamarilakmali1811
    @chamarilakmali1811 2 ปีที่แล้ว +2

    Mama kamathiyi

  • @priyangikagunawardena3482
    @priyangikagunawardena3482 2 ปีที่แล้ว +1

    Thank you very much 💗🙏

  • @jayanthasenawirathna7767
    @jayanthasenawirathna7767 6 หลายเดือนก่อน

    Thank you

  • @user-os9jl4np9x
    @user-os9jl4np9x 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @hansaniumesha1846
    @hansaniumesha1846 2 ปีที่แล้ว +1

    Thank you soo much

  • @fieldstudycentremadampe4529
    @fieldstudycentremadampe4529 3 ปีที่แล้ว +1

    Thanks lot

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි . ❤️

  • @user-lo7xz3yz3w
    @user-lo7xz3yz3w ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    මගේ lap එකට helakuru app එක දාගත්තට පස්සෙ එක අකුරක් press කරන විට එක එක වර්ගයේ සිංහල අකුරු type වෙන්නේ ඒකට හේතුව මොකද්ද කියල කියන්න පුලුවන් ද
    තෙරුවන් සරණයි

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว

    💙📍💜මරු ඈ😂🎉👌🏼

  • @dmnmchannel1163
    @dmnmchannel1163 2 ปีที่แล้ว +1

    Thank uu

  • @subhashperera4400
    @subhashperera4400 ปีที่แล้ว

    okkoma hari.ath samahara wachana ispeli papili na.kohomada eka hada ganne?

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතයි

  • @rgf5912
    @rgf5912 5 หลายเดือนก่อน

    👍

  • @lakshaniherath3359
    @lakshaniherath3359 3 หลายเดือนก่อน

  • @dinubandara215
    @dinubandara215 ปีที่แล้ว

    Thankyou

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sanjanasewmini4427
    @sanjanasewmini4427 2 ปีที่แล้ว +1

    🙏

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 2 ปีที่แล้ว +1

    අයියෙ කියා දීපු විදිය පැහැදිලි යි පොඩි ප්‍රශ්නයක් අහන්නද?මන් google docs එකෙන් වොයිස් ටයිප් කරල ms word වලට copy paste කරාම වචන වෙනස් වුනානෙ හෙළකුරු වල එහෙම අවුලක් වෙන්නැද්ද

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      නැ ඒකේ අපිට ඕන font ගොඩක් සපෝර්ට් කරනවා.

  • @thara-aa9141
    @thara-aa9141 ปีที่แล้ว

    Word ekt paste කලාට පස්සෙ front name එකට fm abaya කියල එන්ටර් කලාට ඒක පෙන්නනෙ නෑ නෙ ඉතින් convert කර ගන්න බෑ ඒකට මොකක්ද කරන්න ඕනි

    • @jeewanchatura1692
      @jeewanchatura1692 ปีที่แล้ว

      fm abaya oyage computer ekata mulin install karala inna

  • @chamilagunawardana2228
    @chamilagunawardana2228 3 หลายเดือนก่อน

    Microphone නැතුව බැරිද? Type කර ගන්න

  • @asheninathaliya986
    @asheninathaliya986 2 ปีที่แล้ว +1

    Kohomada api picture ekak da ganne aiye. Project ekak hada ganna.

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      Insert click , picture option eka භාවිතා කරන්න. කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න.

  • @amilasampath4805
    @amilasampath4805 ปีที่แล้ว

    Lep එකෙන් voice typ karaddi මයික් එකක් ඕනෙ ද

  • @charunimadhushika1310
    @charunimadhushika1310 5 หลายเดือนก่อน

    Phone eken me app ek arn type krn puluwnd

  • @sangeethathapaththu2369
    @sangeethathapaththu2369 ปีที่แล้ว

    appel phone eke ms word eke sinhala language ekan voice typing kranne Kohomada

  • @ashedesilva1903
    @ashedesilva1903 2 ปีที่แล้ว +1

    iskoola potha nane legacy font eke

  • @anushanu5394
    @anushanu5394 7 หลายเดือนก่อน

    මේකෙන් අපට රිපෝට් එකක් හදන් ප්‍රින්ට් ගන්න පුලුවන්ද...

  • @gayanichandima253
    @gayanichandima253 3 หลายเดือนก่อน

    Phone eken puluwan da

  • @MKRWRITER
    @MKRWRITER ปีที่แล้ว

    Okkoma tika copy karan word ekata giyama ethana font wala FMABAYA penwanne nane.ekata mokada karanne? Please help

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 ปีที่แล้ว

    Oya yatin ena red colour ira makanne kohoma da

  • @dahemifernando5401
    @dahemifernando5401 ปีที่แล้ว

    Man FM Abaya enter kalata sinhala typing enne nhan

  • @sharakalhari5151
    @sharakalhari5151 2 ปีที่แล้ว +1

    Word walata witharada meka paste karanna puluwan. 🤔🤔🤔🤔

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว +1

      නැ අනිත් ඒවටත් පුලුවන් මිස්

  • @tharushi4963
    @tharushi4963 2 ปีที่แล้ว +1

    Recording ekak type ganiddit mehema pluwanda

  • @user-kx5bf7fo6z
    @user-kx5bf7fo6z ปีที่แล้ว

    ple. tell me how can i connect a mice to this.

  • @nadeekudagodage3126
    @nadeekudagodage3126 ปีที่แล้ว

    Mobile eke word app eka dan tinne ..mobile eknuth puluwanda

  • @anushanu5394
    @anushanu5394 7 หลายเดือนก่อน

    පිටු ගනනාවක් මෙහෙම් type කරගන්න පුලුවන්ද

  • @kamanikuruppu406
    @kamanikuruppu406 3 หลายเดือนก่อน

    Numbering කරන්නේ කොහොමද

  • @pavithramadubashini1954
    @pavithramadubashini1954 2 ปีที่แล้ว +1

    Internet connection oneda voice typing krddi

  • @hashinimaheshikaappuhami5654
    @hashinimaheshikaappuhami5654 ปีที่แล้ว

    Meke voice type karanna wenamama mic ekak oneda

  • @piumipp8026
    @piumipp8026 ปีที่แล้ว

    Word welata convert keraddi wenas wenne nadde

  • @isuru55512
    @isuru55512 3 ปีที่แล้ว +2

    Your title is misleading. Must include Helakuru Web type

  • @mlk2002
    @mlk2002 ปีที่แล้ว

    "ඔවුහු සහ ඇයි මෙම මෙහෙයුම් බාරගත්තෙ රටක සේව ප්‍රජා කිරීමේ ආදිතම නිකන් දීපන් අදිටන අදිටනිනි ඔවුහු සහ ඇයි මෙම මෙහෙයුම් බාරගත්තෙ රටක සේව ප්‍රජා කිරීමේ ආදිතම නිකන් දීපන් අදිටන අදිටනිනි" Mama kiyapuwa type una widiha 😆😆😅

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 ปีที่แล้ว

    Phone eken barida

  • @AjithAmarasiri-wt8lj
    @AjithAmarasiri-wt8lj 6 หลายเดือนก่อน

    Printout gaddi wens wenne na neda

  • @dharmasriwickramasinghe3095
    @dharmasriwickramasinghe3095 2 ปีที่แล้ว

    mata mice icon ekk enne naane, eekta mokakda karanna one
    ??

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      Thanks baluwata

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว +1

      ආපහු චෙක් කරල බලන්න සර්.

  • @kalana-y3o
    @kalana-y3o 2 ปีที่แล้ว +1

    Smart 4n eken barida

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      පුලුවන්...

  • @asheninathaliya986
    @asheninathaliya986 2 ปีที่แล้ว +1

    Mge dubble enw wachana tika

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      Aya page eka load karala balauwa nadda.

  • @diksonkaluthota4000
    @diksonkaluthota4000 ปีที่แล้ว

    Sinhala sinhalen kiyawana app ekak mata soya denna

  • @kumududiwuldeniya8369
    @kumududiwuldeniya8369 3 ปีที่แล้ว +2

    mg mike ekk pennan nane

    • @ranithaict
      @ranithaict  3 ปีที่แล้ว +1

      මිස් නිවැරදිව මයික් එක pc එකට සම්බන්ධ කල නේද. නැවත reload කරල බලන්න page එක.

    • @dinusamarasekara7813
      @dinusamarasekara7813 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතිය . ලොකු දෙයක් ඉගෙන ගත්ත. වර්ඩ් වලට අරන් පස්සෙ එක්සෙල් වලට කොපි කර ගන්න පුලුවන් ද

    • @dinusamarasekara7813
      @dinusamarasekara7813 2 ปีที่แล้ว

      ඉස්කෝලෙ පොත ෆොන්ට් එකට මාරු කරන්න පුලුවන් ද

  • @upanikamihisarani1987
    @upanikamihisarani1987 3 ปีที่แล้ว +1

    Mick ekak nthuwa berida

  • @miyurusathsara8811
    @miyurusathsara8811 3 ปีที่แล้ว +1

    Meke type karaddi ශ්‍රේණිය wage wachana word ekata copy kalama ewa wenas wenawani

    • @ranithaict
      @ranithaict  3 ปีที่แล้ว

      වීඩියෝ එකේ ඒ ගැන කියනවා, එතකොට ආපහු මකලා අපිට ටයිප් කරන්න වෙනවා.

  • @nadeeshasewwandi3799
    @nadeeshasewwandi3799 2 ปีที่แล้ว +1

    Mage mic ek penn naha ne ai e

    • @ranithaict
      @ranithaict  2 ปีที่แล้ว

      balanna mis mic එක නිවැරදිව සම්බන්ධ කරලද කියලා.

  • @nadeeshasewwandi3799
    @nadeeshasewwandi3799 2 ปีที่แล้ว +1

    Pdf karaddi wemas wenn nedda