Champion Stars Unlimited | Episode 339 | 29th June 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 257

  • @manakaae6838
    @manakaae6838 6 หลายเดือนก่อน +89

    ලංකාවෙ ඉදන් ලංකාවට අපහාස කරන කෙල්ලෙක් හොදටම ලැජ්ජා වෙනවා මෙ කෙල්ල පේෂල නියමයි කතාව

  • @thilinanipun9309
    @thilinanipun9309 6 หลายเดือนก่อน +474

    සවිනි ගෙනවට කැමති නම් like එකක් දන්න

    • @deepikand5722
      @deepikand5722 6 หลายเดือนก่อน +3

      Ane lamati sachini enn a ane

    • @kusumawathegedara9342
      @kusumawathegedara9342 6 หลายเดือนก่อน

      😊😊​@@deepikand5722

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 6 หลายเดือนก่อน +45

    අන්මෝ පේසලගේ කට‍ හිනා වෙලා බඩත් රෙදනවා අද ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 6 หลายเดือนก่อน +61

    සචින් sing කරද්දි අහන් ඉන්න බලන් ඉන්න ආසයි..ඇත්තටම බැරි දෙයක් නෑ acting dancing singing ඔක්කොම perfect❤ ආසම චරිතයක්😘

  • @roshanakalutarage1116
    @roshanakalutarage1116 6 หลายเดือนก่อน +71

    බ්‍රෙන්ඩ තාම ලංකාවෙන් ගිහිල්ලත් නෑ සුද්දව දැකලත් නෑ ඒ වුනාට ලංකාවෙ restaurant එකක සිංදු කියනවද ඇහුවාම චී චී ලංකාවෙ එකක් නෙමෙයිලු ඒක.. ඒ ගොල්ලන්ට මතක නෑ ඒ ගොල්ලො ඔය තැනට ආවෙ අහිංසක ලංකාවෙ ම්නිස්සුන්ගෙ චංදෙන් කියල..
    ලංකාවෙන් එකියට අඩියක් තියන්න කලින් ඔහොමනම් හැසිරෙන්නෙ ගියාට පස්සෙ හිතාගන්න පුලුවන්.. ඒත් එක්කම බුද්දි මට්ටමත් හිතාගන්න පුලුවන් එයාගෙ

    • @viramisankalpana1263
      @viramisankalpana1263 6 หลายเดือนก่อน +4

      Eka nam aththa.lanakwenma thamange thana hadagena thaman meccara kal idapu ratata mada gahanawa.😢😢😢

  • @deepadammika9446
    @deepadammika9446 6 หลายเดือนก่อน +35

    හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න අනිවාර්යෙන්ම චැමිපියන්ස් ස්ටාර් බලන්න ආදරෙයි ආදරෙයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤💛💛💛🧡🧡🧡💙💙😍😍😍

  • @JamellaJamel
    @JamellaJamel 16 วันที่ผ่านมา +1

    මං ඉන්නේ කුවේට් එකේ මේ වැඩසටහන බලලා මං තනියෙන් හිනා වෙද්දී මගේ මැඩම් එයත් හිනා වෙනවා. ලස්සනයි ලස්සනයි ගොඩක්. ආදරෙයි සචිනි මිස් ආදරෙයි ගොඩක් ඒවගේම පේෂල සර් මාදව සර් සුපිරි. ලස්සනයි මගේ රටට සහ ජනතාවට ජයවේවා. දළදා සමිදු පිහිටයි

  • @donkumara8730
    @donkumara8730 6 หลายเดือนก่อน +26

    අනේ අද හිනා වෙලා කට රිදෙ නවා ආපු හැම දෙනා පවු සචින් ඔබ හරි දක්ෂයි.අපිට දුන්නු සතුට ට thanks.

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 6 หลายเดือนก่อน +15

    අදනම් නියමයි පේෂල පට්ට. මැරෙන්න හිනා උනා. ආපු හැමෝටම ආ.අනේ පේෂල සචිනි ගේන්න කෝ.

  • @warunifernando7054
    @warunifernando7054 6 หลายเดือนก่อน +17

    අනේ සචින් අයියා මාරම ලස්සනයි ❤❤❤❤..ආදරෙයි සචින් අයියේ.....😊😊😊

  • @suga-os3ox
    @suga-os3ox 6 หลายเดือนก่อน +65

    මේකී යකෝ ලංකාවේ කඩයක්ද කියලා අහද්දින් චී වී කියනවා .අපි ඉන්නෙත් අවුරුදු ගනන් රට තමා ඒත් ලංකාවේ දෙයක් දැක්කත් හරිම වටිනවා ..මේකි යන්න කලින් ලංකාවට චී චී කියනවා.උබලා වගේ උන් නම් ලංකාවේන් යන එකම හොදයි ...මුලින් උපන් රටට රටේ දේවල් වලට ආදරේ කරපන් ..

    • @ARJ72090
      @ARJ72090 6 หลายเดือนก่อน +2

      ඒකි හැබැයි ඇත්තනේ කිවිවෙි😂😂😂

    • @anjujeewandara6227
      @anjujeewandara6227 6 หลายเดือนก่อน +4

      Eka ඇත්ත api me rata inne lankawe namak dakkath කොඩිය dakkath puduma sathutak apiata ආඩම්බරයක් danenne

    • @hettiwattha3876
      @hettiwattha3876 6 หลายเดือนก่อน +1

      ඔය කොච්චර මොනව කිව්වත් රටෙන් එලියට අඩියක් තිබ්බට පස්සෙ තමයි අපේ රටේ වටිනාකම දැනෙන්න ගන්නෙ මේ රටවල් වල මොන පහසුකම තිබ්බත් වැඩක් නෑ කියල හිතෙනව ඒ වෙලාවට කොච්චර සුන්දර රටක්ද අපිට තියෙන්නෙ දේශපාලකයො නිසයි අපේ රටේ සතුටින් අපිට ඉන්න බැරි වුනේ චී චී ගාල පහතට ඇදල දාපු එකට දුකක් දැනුන ඇත්තටම

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 6 หลายเดือนก่อน +11

    නිත්‍යාගෙ වොයිස් එකනම් මරු 💙✨

  • @shinadu-s3x
    @shinadu-s3x 6 หลายเดือนก่อน +6

    මොන ප්‍රශ්නේ තිබුනත් champion star නම් බලනවා ❤️❤️

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik 6 หลายเดือนก่อน +16

    අද නම් නියමයි පේශල මාධව හිනා වෙලා කට රිදෙනවා😂❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 6 หลายเดือนก่อน +16

    පේශල නම් මරු බන්.බ්‍රෙන්ඩව චාටර් කරනවා ආය ලංකාවට නොයෙන්නම 😄

  • @manakaae6838
    @manakaae6838 6 หลายเดือนก่อน +4

    ඉයේ ටිකාක් බැලුවා අද ඉතිරි ටික බලනවා පිට රටක අදික වැඩ මැද්දේ ආශාවෙන් බලන වැඩසටහන අදරෙයි පේෂල මධව දෙන්නාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PasinduPethum-m7c
    @PasinduPethum-m7c 6 หลายเดือนก่อน +40

    Sachini akka wa apau gannanna aith programe akata😊

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 6 หลายเดือนก่อน +22

    Sachin පුතා niyamai ❤️❤️❤️

  • @Damika-i3i
    @Damika-i3i 6 หลายเดือนก่อน +26

    සචින්ගේ හිනාව මරු...

    • @AsenaAsena-z6i
      @AsenaAsena-z6i 5 หลายเดือนก่อน +1

      ඔව් අනේ ලස්සනයි ඒ හිනාව

    • @sachinfernando2626
      @sachinfernando2626 5 หลายเดือนก่อน

      thank you 😁

  • @maleesha778
    @maleesha778 6 หลายเดือนก่อน +12

    නිත්‍යා දේවින්දි අක්කි හරි ලස්සනයි...❤

  • @sugandiponseka1843
    @sugandiponseka1843 6 หลายเดือนก่อน +10

    ගොඩක් ලස්සනයි ඔයාලාට ජේසු පිහිටයි ❤❤

  • @Himaa2515
    @Himaa2515 6 หลายเดือนก่อน +6

    1:00:34 love her voice and face expressions ❤ such a beautiful song ❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 หลายเดือนก่อน +6

    හිනා සාගරයේ පිනවන ඔබ දෙන්න ට.සම්මානය ක් ලබා දිය යුතුය සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤

  • @sanduninimeshika9349
    @sanduninimeshika9349 6 หลายเดือนก่อน +55

    සචිනි අක්කව ගෙනත් දීපියවු....😏😏😏😏

  • @Puvanesary-tj5ku
    @Puvanesary-tj5ku 6 หลายเดือนก่อน +6

    අඩෝ පේසලගේ කට😂❤ හිනා වෙලා බඩත් රෙදනවා.අද ගොඩක් ලස්සනයි.love you all🎉❤❤🎉

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 6 หลายเดือนก่อน +25

    බඩ කොරවෙනකල් හිනාවෙන්න නම් පේෂල..මාධව ඉන්න චැම්පියන් බලන්නම ඕනෙ

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 6 หลายเดือนก่อน +6

    Dr song niyamai hitha giya e hadata ❤❤❤

  • @happytimewithB
    @happytimewithB 6 หลายเดือนก่อน +28

    නිත්‍යා අක්කා නම් ශොයීඊ....❤

  • @marydias5737
    @marydias5737 6 หลายเดือนก่อน +11

    Pershela is my ferveriote😂❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 6 หลายเดือนก่อน +5

    අදත් ගොඩක් ලස්සනයි ❤️ ❤❤. Ane sachini duwa ගේන්න ko. Eya iddi තවත් ලස්සනයි ❤️ ❤❤

  • @chanakasuresh3799
    @chanakasuresh3799 6 หลายเดือนก่อน +4

    nipuni tharuka best voice 🥰🥰🥰

  • @NilankaHerath
    @NilankaHerath 6 หลายเดือนก่อน +6

    Sachin awa nisa blanni,, harima ලස්සනයි , hinawechcha gaman inne, ayata berideyak ne❤❤

  • @Kumi-jz1pd
    @Kumi-jz1pd 6 หลายเดือนก่อน +11

    යකෝ මේ කට 😂😂😂

  • @malshahiruni8411
    @malshahiruni8411 6 หลายเดือนก่อน +7

    නිත්‍යාගෙ අමුතු ලස්සනක් තියෙනවා ❤❤

  • @sunethrakumar2657
    @sunethrakumar2657 6 หลายเดือนก่อน +16

    SACHINI AKKA ENEEE NADA 🥲🥲🥲

  • @rosecreations7885
    @rosecreations7885 6 หลายเดือนก่อน +8

    මේ brenda කියන හොල්මනට තේරෙයි American කාරයා කරගත්තාහම 😏 .???? උන් කවදාවත් ලංකාවේ husband ලා වගේ care කරන්නේ නෑ .. අපි ඕනි තරම් දැකලා තියෙනවා grocery කරන්න ගියාම husband and wife ගෙදරට බඩු ගන්න ගියාම දෙන්නා වෙන වෙනම pay කරන්නේ .. අනික පිලිපීන ගෑනු එල්ලෙනවා කරේ උන්ගේ PR එකට .. පස්සේ හොටු පෙර පෙර අඩනවා මිනිහා බලන්නේ නෑ.සලකන්නේ නෑ කියලා..ඒ මදිවට හරියට cheating කරනවා .. උන් ලස්සන ගෑනු දැක්ක ගමන් වෙනස් වෙනවා.හැමෝම නෑ. හැබැයි 90% ඔහොමයි .
    මේ ගෑනිගේ ලොකුකම යන්නත් කලින් .😂😂😂

    • @NJay380
      @NJay380 6 หลายเดือนก่อน

      ඔව් මචං..Texas වල ඉන්න Americans ලා අමුතු ජාතියෙ මානසික ලෙඩ්ඩු..😂

  • @prasannathalagala4310
    @prasannathalagala4310 6 หลายเดือนก่อน +1

    thank you bro mara widihata hina una

  • @CSWITHANA
    @CSWITHANA 6 หลายเดือนก่อน +4

    Programme aka hit wenna sachinith hethuwak ❤ eyawa aiyn karapu akanam dukai😢😢😢. api thawamath eya idapu parana programme balanawa ❤❤❤

    • @Kavee_Sk
      @Kavee_Sk 6 หลายเดือนก่อน

      Kawda kiynne ain karala kiyala ane. Eya baba nisane ain une ... Eyage kamaththane eeka

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน +2

    Hamotama jesu pihitai ❤

  • @rosheniperera9990
    @rosheniperera9990 8 วันที่ผ่านมา

    brenda🥰🥰🥰🥰🥰🥰

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 6 หลายเดือนก่อน +25

    ඇමරිකන් කාරයෙක් අල්ලගෙන යකූ ඔච්චර ලංකාවේ කොල්ලන්ව පහත් කරලා කතා කරන්න එපා ,, සික්ස් පැක් තියෙන්නේ ඇමරිකන් අයට විතරද 😂 හෙන ගොං😂 ඈ

    • @ARJ72090
      @ARJ72090 6 หลายเดือนก่อน +2

      ලංකාවෙි උංගෙ තඩි බඩවල්නේ තියෙන්නේ😢😂

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 6 หลายเดือนก่อน +1

    සුභා අක්ක ආවනම් මරු ආතල් එකක් තියෙයි 😂😂😂

  • @maryantony6117
    @maryantony6117 4 หลายเดือนก่อน

    පේශල ආදිත්‍ය ඇතුළු හැමෝටම සුබම කාලයක් වේවා බ්‍රෙන්ඩා හරි එයාගේ අක්ක හරි ලංකාවෙන් කට්ටිය රැකියා සඳහා ස්විස්, ජර්මන් ,UK, ඉතාලි, ඩුබායි වගේ රටවල් වලට යවනවද කරුණාකර ඒ ගැන දන්වන්න

  • @chamodkalupahana
    @chamodkalupahana 6 หลายเดือนก่อน +3

    ලංකාවෙ වෙන පලාත් වල ඉන්න හැම මනුස්සයම ගාල්ල කිව්වම බයවෙලා යනවා ඒ බය නැති කර ගන්න දකුනෙ භාෂාවට විහිලු කරනව දකුණ කියන්නෙ වෙනම රටක් වගේ talk දෙනවා. ඉස්සර ඉඳලම රට්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක දකුනෙ එකෙක් ගිහිල්ල තමයි ඒ ප්‍රශ්නෙ විසදන්නෙ ඉස්සර කාලෙ හොඳම උදාහයනෙ තමයි දුටුගැමුණු රජතුමා තව උතුරෙ යුද්දෙ වෙලාවෙ දකුනෙ අම්මල හිටියෙ නැත්තම් යුද්දෙ කරන්නත් බෑ වෙන පලාත් වල උන් මේ දකුණට විරුද්ධව වචනයක් කියන්න කලින් හිතපන් දකුනෙ උන නොහිටින්න උබල ඉපදුනු තැන් වල ගසුත් පැල වෙලා. දකුනෙ එකෙක්ට තව දකුනෙ එකෙක් වෙන කොහේදි හරි set උනාම හරි සමීප බවක් දැනෙනව එක නිකන් හරියට පිට රටකදි ලංකාවෙ එකෙක් set උනාම වගේ. ඇත්තම වෙන පලාත් වල මේ තරම් මිනිස්සු එකමුතු නෑ දකුණට ගරහන එකෙක් පුලුවන් නම් බෙනතර ගඟෙන් මේ පැත්තට ඇවිල්ල ගරහල පෙන්නන 😂
    උබල කියන දකුණ කියන වෙනම රටේ ගාලු පුරවරේ ඉපදීමට ලැබීම වාසනාවක්

  • @GAMING_BATTI
    @GAMING_BATTI 6 หลายเดือนก่อน

    බ්‍රෙන්ඩාට පිස්සු හැදෙන්න ලගයි වගේ මට නම් හිතේන්නේ 😂

  • @piumiperera6817
    @piumiperera6817 6 หลายเดือนก่อน +1

    Lankawe janppriya nam meka thmi.champion star.ekata gahnn ekak ne.ada athal.mood Eka aul welwawata baluwath.satgutin inn pulwan.athla patta.meka wage ekk lankawe ne.❤😂

  • @SumuduMathota
    @SumuduMathota 6 หลายเดือนก่อน +1

    මරු මරු.😂😂😂😂

  • @antoniyofernando
    @antoniyofernando 6 หลายเดือนก่อน +4

    Brenda is very honest and open character..

    • @prettygirl2994
      @prettygirl2994 6 หลายเดือนก่อน

      😂😂😂😂magula

  • @dilanithathsarani705
    @dilanithathsarani705 2 หลายเดือนก่อน

    Sachin is best 🎉❤

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 6 หลายเดือนก่อน +2

    Nithaya dewindi sachin චතුරංග නිසාම බැලුවේ niyamai සුපිරි

  • @sajithSanjeewa-hc2gb
    @sajithSanjeewa-hc2gb 6 หลายเดือนก่อน +1

    Niyamai.. hinakala merenawa yako😂😂😂

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 6 หลายเดือนก่อน +25

    USA කියලත් නැ නෙ ගොන් වැස්සියෝ කර ගහන හරක් ඉන්නව නෙ එහෙත් 😂

    • @NJay380
      @NJay380 6 หลายเดือนก่อน +2

      අමුමෝ Texas වල ඉන්න ලංකාවෙ එවුන් මාර නූගත් හරක් ඇත්තටම 😊

  • @maalimaali1991
    @maalimaali1991 6 หลายเดือนก่อน

    මම සවුදිවලඉන්නෙ හරිම ලස්සන යි හිනාකාලා මැරෙනවා සතුටින්ඉන්න හැමෝටම බුදුසරණයි

    • @جميله-ج7ظ2ج
      @جميله-ج7ظ2ج 6 หลายเดือนก่อน

      Mata kago ekka nambar ekk dennako saudi

  • @manakaae6838
    @manakaae6838 6 หลายเดือนก่อน +2

    අද මාධව නියමයි අනේ ❤️❤️❤️❤️

  • @ruwanthasrimalofficial____2002
    @ruwanthasrimalofficial____2002 6 หลายเดือนก่อน +1

    Ammooooooooooo 😂😂

  • @maalimaali1991
    @maalimaali1991 6 หลายเดือนก่อน +2

    පේෂල මාධව ඉන්න චැමිපියන් බලන්න ඔනේලස්සන යි ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kanthimuthukuda
    @kanthimuthukuda 6 หลายเดือนก่อน +8

    PESHALA ❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 6 หลายเดือนก่อน +1

    නියමයි ❤❤😂😂❤❤❤️🇱🇰💪🇮🇹

  • @prabodyaparamikp1722
    @prabodyaparamikp1722 6 หลายเดือนก่อน +1

    Ammo mee program ek😂❤

  • @maduganga7685
    @maduganga7685 6 หลายเดือนก่อน +1

    Woooow maru......❤

  • @dilhanperera2211
    @dilhanperera2211 6 หลายเดือนก่อน

    Nithya lassanai godak

  • @SashikaDilrukshi-j3m
    @SashikaDilrukshi-j3m 6 หลายเดือนก่อน

    Docterge sinduwa mara lassanai.bawanawak wage

  • @gayanaberathnaaberathna936
    @gayanaberathnaaberathna936 6 หลายเดือนก่อน +1

    Peshala brooo❤❤❤

  • @userbee156
    @userbee156 6 หลายเดือนก่อน +6

    Thank god geethma is not there now. Thanks for finally hearing out your viewers!

    • @nayanapramod5169
      @nayanapramod5169 6 หลายเดือนก่อน

      😂😂

    • @Su999-i8h
      @Su999-i8h 6 หลายเดือนก่อน +1

      Ou meka balana ekath nathara karala thinbe

  • @Mithu-xr1ri
    @Mithu-xr1ri 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 6 หลายเดือนก่อน +7

    අදත් ගේත්ම නෑ සසින්නිව ගෙන්වන්න ♥️♥️♥️

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน +1

    Peshala nathnam ..wadan naha❤❤❤

  • @Df-kj3qm
    @Df-kj3qm 6 หลายเดือนก่อน

    අදනමි.මරු. මම.සවුදියේ සිට ❤❤❤❤❤❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 6 หลายเดือนก่อน +30

    මෙන්ඩා පට්ට ගොන් 😂😂
    හෙන ලොකුව කියවන්නේ චාටර්

    • @NJay380
      @NJay380 6 หลายเดือนก่อน +1

      නූගත් කුණු ගොඩක්..Texas වල අපේ කොල්ලෙක් නම් මේ වගේ බඩු කර ගහන්නෙ නෑ.

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน

    Hamoma harima lassanai ❤❤❤❤

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน

    Peshala DENA support eka maru❤❤❤

  • @saajidreyal6848
    @saajidreyal6848 6 หลายเดือนก่อน

    Hina wela kata ridenawa bn. Manoj aiya nidaganna vidiya 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nimnimalshani3276
    @nimnimalshani3276 6 หลายเดือนก่อน +2

    Maru yakuu hinawela marenawa❤❤ ❤❤❤

  • @DineshKumara-i2b
    @DineshKumara-i2b 6 หลายเดือนก่อน +13

    සචිනි නැතුව ආතල් ඒකක් නෑ,ඒ පාලුව ගොඩක් දැනෙනවා, මේ වැඩසටහනේ

  • @skydark871
    @skydark871 6 หลายเดือนก่อน

    Brenda😂😂

  • @somawgk4778
    @somawgk4778 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nimeshaprabodini3001
    @nimeshaprabodini3001 6 หลายเดือนก่อน

    😂😂😂😂 පේෂල

  • @flowerworld3451
    @flowerworld3451 6 หลายเดือนก่อน

    10:37 පොල්රොටි කන්නේ ඩිලෙට් ජයවීර නේහ් 😂😂😮

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน

    OYALA HAMOTAMA JESU PIHITAI ❤❤❤❤❤

  • @dhanushkaherath9287
    @dhanushkaherath9287 6 หลายเดือนก่อน

    Sachinge hinawa harima lassanai

  • @Hirunaisharaka-bh7ry
    @Hirunaisharaka-bh7ry 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🌹

  • @deshsilva3172
    @deshsilva3172 6 หลายเดือนก่อน

    Ammo peshala😂😂😂😂

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน +1

    Sachin ta HINA hondatama❤❤❤

  • @raviravindra889
    @raviravindra889 6 หลายเดือนก่อน

    Ape le pirisudu wena ekama programme eks❤❤ Digatama karagana yanna Peshala & Madhawa., female presenters anawashyay me denna iddi😂

  • @Janith_Saranga
    @Janith_Saranga 6 หลายเดือนก่อน +13

    Occhara amaruda female presenter kenek ganna

  • @දිලා-ය4ල
    @දිලා-ය4ල 6 หลายเดือนก่อน +57

    සචිනි අක්කාවත් දැම්මානම් මොකො😒

    • @DinilWickramasinghe-tp2zi
      @DinilWickramasinghe-tp2zi 6 หลายเดือนก่อน +5

      මෙගොල්ලො අපි කියන දෙ අහන් නැ බං

    • @dayanih2712
      @dayanih2712 6 หลายเดือนก่อน +3

      Mama. Kuwait. Wala. Senasurada. Mulinma. Balanne. Me. Wedasatahana

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 6 หลายเดือนก่อน +2

      Apoo epa dan loku oluwa

    • @dayanih2712
      @dayanih2712 6 หลายเดือนก่อน

      Manasa. Pirisidu. Wenawa. Bawanawak. Wage. Kuwait

  • @dinithiwasana9017
    @dinithiwasana9017 6 หลายเดือนก่อน +2

    අම්මෝහ් අදනම් බෑ මේක බලන්න 🤣

  • @Luckyshaneonfriends2016
    @Luckyshaneonfriends2016 6 หลายเดือนก่อน

    බ්‍රෑන්ඩා මගුල මොංගල් මෝඩ මගුලක් 😂😂

  • @raveemahahettige7262
    @raveemahahettige7262 6 หลายเดือนก่อน

    Man hemadarmma champion star balanawa. Ada thamaie superi. Progress eka. Pehshalla pattta wedddek. ❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @brothers583
    @brothers583 6 หลายเดือนก่อน +3

    Peshala💙

  • @DEDUNU.12
    @DEDUNU.12 6 หลายเดือนก่อน

    Sachin KIYANA boy harima awankai wage.❤❤❤

  • @Priyanganikumari-b7f
    @Priyanganikumari-b7f 6 หลายเดือนก่อน

    Sachin ❤❤❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 หลายเดือนก่อน +5

    Ammo..Manda.pashala.maththyo..me.progemaka.hinawela.mereno.ammapa.😅😅😅

  • @madhumadhushi7414
    @madhumadhushi7414 6 หลายเดือนก่อน

    Gm lamiiiiiii❤❤ ane ape sachini akki ekkn enko plzzzzz

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 6 หลายเดือนก่อน

    Ammo hina wela pana giya😂😂😂

  • @ashanthimendis8470
    @ashanthimendis8470 6 หลายเดือนก่อน

    Harima asawen balanne ♥️

  • @panikomaduproductions536
    @panikomaduproductions536 6 หลายเดือนก่อน +2

    සචිනි ඕනේ .. 🥹❤

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 6 หลายเดือนก่อน +1

    👌👌👌👌👌🙂🙂🙂🙂🙂

  • @leoniedealmeida1454
    @leoniedealmeida1454 6 หลายเดือนก่อน +31

    The two of you are doing a fantastic job. Where is Geethma

    • @Sewwandiishu
      @Sewwandiishu 6 หลายเดือนก่อน +2

      My home

    • @Su999-i8h
      @Su999-i8h 6 หลายเดือนก่อน +3

      Apoo nathi ekamai hoda. Hitiyoth balanna appiriyai

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 6 หลายเดือนก่อน

    Ammmo maru Ada nam sira peshala & madhawa….