පාසල් දැරියට පෙම්කල ත්‍රස්තවාදීයාගේ ආදර කතාව | Raangi Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Fb එකෙන් හමු වූ පාසල් දැරියට පෙම්කල බාලවයස්කාර ත්‍රස්තවාදීයාගේ ආදර කතාව | Raangi Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    තයියාල් නායගි පුවත් වාර්ථාකරුවෙක්. එයාගේ රැකියාව ගැන හිත සතුටක් තිබුණෙ නැහැ. එයාගේ අයියගෙ දුවගෙ නමින් එයාගේ පොටෝ එක දාලා හදලා තිබුණ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එකක් අහුවෙනවා. මේ එකවුන්ට් එකෙන් පුද්ගලයින්ට බාල දැරිවියකගේ නිරුවත් වීඩියෝ යවලා තියෙනවා. තෛයල් මේ වීඩියෝ වල ඉන්නෙ එයාගේ ලේලි නෙවෙයි කියලා තහවුරු කර ගන්නවා.
    තයියාල් ලේලිගේ ඉස්කොලේ යාළුවන් ගැනත් සෝදිසි කරන්න ගත්තා. කොහොම හරි මේ එකවුන්ට් එක කරගෙන ගිය ලේලිගේ යාළුවව හොයාගන්නවා. නොතේරෙන කමට කරපු වැඩක් නිසා යාළුවට අවවාද කරලා, ඒ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අරගන්නවා. තයියාල් එකවුන්ට් එක Deactivate කරන්න කියලා හිතන් ලේලිගෙ නමින් තියෙන ෆේක් එකවුන්ට් එකට ලොග් වුණාම පුදුමයෙනුත් පුදුම වුණා. මේ ෆේක් එකවුන්ට් එකට කාම පිසාචයෝ 18 දෙනෙක්ගෙන් මැසේජ් එනවා. තයියාල් බාලවයස්කාර දැරිවියකගෙන් අයුතු ප්‍රයෝජන ගන්න මේ වලස්තයින්ට පාඩමක් උගන්වන්න හිතාගත්තා. මේ 18 දෙනා එක්කම චැට් කරලා කාමරයකට ගෙන්ව ගන්නවා. බිලී පිත්තේ ඇමට අහුවුණ මාළුවෝ වගේ එකා එකා ගානේ හොඳට බඩ කට පිරෙන්න සංග්‍රහ කරනවා. මේ 18 දෙනා අතරෙ හින්දු පූජකයෙකුත් හිටියා. ප්‍රශ්න ඉවරයි කියලා හිතන් එකවුන්ට් එක Deactivate කරන්න ලැහැස්ති වෙද්දි කෙනෙන්ගෙන් මැසේජ් එකක් ලැබෙනවා. ඒ ආලිම්ගෙන් . ඒ කියන්නෙ 19 වෙනියා. මෙයාටත් පාඩමක් උගන්වන්න කියලා හිතන් තයියාල් එයා එක්කත් චැට් කරනවා. ආලිම් තයියාල්ගේ අයියගේ දුවට ආදරේ කරනවා . තයියාල් පස්සේ තමයි දැනගන්නේ ආලිම් කියන්නේ ත්‍රස්තවාදීයෙක් කියලා ...
    ඉතින් ඊට පස්සේ මොකද වුනේ කියලා දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!

ความคิดเห็น • 171

  • @sinhalenbaiscope8829
    @sinhalenbaiscope8829  ปีที่แล้ว +17

    Movie Download Link
    sinhalenbaiscope1.blogspot.com/2023/04/raangi-2022.html

  • @MadubashaniRanasinghe
    @MadubashaniRanasinghe หลายเดือนก่อน +2

    ගොඩක්ම දුක හිතෙන ගොඩක්ම දැනෙන ලස්සන මූවි එකක්.. කාලයක් යනකන් ආලින්ගේ ඒ ආදරණිය සිනහව අමතක නොවේවි...
    විශිෂ්ටයි ඒ රංගනය නම්..👌❤️

  • @sandyakumari3758
    @sandyakumari3758 11 หลายเดือนก่อน +15

    මන් බලපු තවත් එක් ලස්සන ආදර කතාවක්. ඒත් අවසානය දුකක් ගේනවා. ඒත් මේක මාර ලස්සනයි. Thanks for you❤❤❤❤❤❤❤❤

  • @Mashi367
    @Mashi367 11 หลายเดือนก่อน +14

    මම ආසම movie එකක් 🥺❤‍🩹 ඒ් වුනාට අවසානය මාරම දුක හිතෙනවා 😫Lv U Aalim
    💔🩹🥀

  • @SagaraAnanda-f3m
    @SagaraAnanda-f3m ปีที่แล้ว +11

    මේ movie එකනම් කවදාවත් අමතක වෙන්නෑ ගොඩක් දුක හිතෙන වගේම ආදරේ හිතෙන ලස්සන කතාවක් 😍😍😍😍

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว +18

    ළඟදි ශක්ති tv එකේ මේක බැලුවා,,,,හරිම සංවේදියි

  • @adeeshainduwari9509
    @adeeshainduwari9509 ปีที่แล้ว +14

    අවංක ආදරේ කොහෙ තියෙයිද දන්නෙ නැ . අපිට හිතා ගන්න බැ ඒක ත්‍රස්තවාදීයෙක් ලග වුනත් තියෙනවා . දුක හිතෙන ලස්සන film එකක් .❤

  • @sayumimethshani6036
    @sayumimethshani6036 ปีที่แล้ว +64

    අනෙ මෙ කොල්ලා පිස්සුවක් ආ❤😊

  • @ameeshayohani1894
    @ameeshayohani1894 ปีที่แล้ว +21

    අනේ ඇත්තටම මේ FILM එකට දුක හිතෙනවා.මේ ආදරෙටම මෙහෙම උනේ ඇයි කියලා මට අන්තිමටම හිතුනා.ඇත්තටම සැබැ ආදර වන්තයෙක් 🥺💔🩸

  • @MalinthaMalintha-j1r
    @MalinthaMalintha-j1r 8 หลายเดือนก่อน +3

    මන් මෙි මූවි එක බලන්නෙ දෙවෙනි වතාවට, අැත්තටම කිවිවොත් බලන්න බලන්න අාස හිතෙන සුපිරියක්😍❤හැබැයි අවසානෙට නෙතට කදුලක් ගේන දුක්බර කතාවක්😢😔

  • @dulanimadushika5897
    @dulanimadushika5897 ปีที่แล้ว +55

    ලස්සන කතාවක් ❤️‍🔥 අවසනෙ පට්ට දුක හිතෙනවා 😭 හැබෑයි සැබැ ආදරය කෙහෙදි හම්බ වෙයිද කියලා කියන්න බැ 🥺 ආදරය කියන්නෙ ජාති බෙද නැතිදෙයක් 💕 ආදරය හරි සුන්දරයි 💛

  • @semiii2
    @semiii2 ปีที่แล้ว +107

    හම්මේ මේ movie එක නම් පිස්සුවක්.පටන් ගත්ත තැන ඉදන් අඩන්න තමයි තියෙන්නෙ 💔 full movie එක youtube එකේ හොයාගන්න තියේද ?

  • @Dulanipramodya
    @Dulanipramodya ปีที่แล้ว +48

    ලස්සන කතාවක් ඇයි අවසානෙ මෙහෙම උනේ😢

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +54

    ඒ වගේ කොල්ලෙක්නම් ත්‍රස්තවාදියෙක් වුනත් කමක් නෑ

  • @Uditha323
    @Uditha323 11 หลายเดือนก่อน +11

    අනී 🙂..මේ කොල්ල එක්ක කතා කරන්න තිබ්බ නම් කියලා හිතුනේ මට විතරද🙂😭

  • @SavidyaSadana
    @SavidyaSadana ปีที่แล้ว +4

    Review එකටත් දුක හිතුනා film එක මාරම ලස්සන ඇති ❤

  • @manikchandrakanthi1319
    @manikchandrakanthi1319 2 หลายเดือนก่อน +3

    මේ movie eka😢😢😢😢❤❤ මට පට්ට දුකයි අනේ ආලිම් ඔයා නම් මාර ලස්සනයි l love you so so so so so so so so so ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනේ මට ආලිම් ගැන ගොඩාක් දුක හිතෙනවා මට තේරෙන් නෑ ඇයි මගේ ආලිම් මැරුනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 සුශ්මිතාට තිබුනු ආදරය ඒ ආදරේ නම් මට තේරෙන් නෑ මට ආලිම්ව බලන්න තිබ්බනම් ආදරෙයි ආලිම් ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩ ඩාක් ආදරෙයි my best film අවසානයට ගොඩාක් දුක හිතෙනවා මට තවත් එයාගේ film ekak ona 2024.12.03 ස්වර්ණවාහිනී chanel එකේ ගියා l soo happy mama me balana 2nd time thawa godak sarayak balanava l love so much ❤❤❤ ආලිම් my best film ❤❤❤❤❤❤ i love soso so so so so much Mama oyava balana lm nike❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආලිම් ❤❤❤❤❤❤❤❤❤❤❤ මම ආයෙ බලනවා ආලිම්❤❤❤

  • @rasikalalith3314
    @rasikalalith3314 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි movie එක 💫 Aalim ❤️ Thushmitha

  • @ThushariChandima-b2g
    @ThushariChandima-b2g ปีที่แล้ว +10

    ඔය movie 26 වෙනදායින් පස්සේ දවසක ස්වර්ණවාහිනියේ දවල් 12.30 ගියා. මම alim and sushmithage nanda chat karana තැන ඉදන් බැලුවේ. හරිම ලස්සනයි ❤ ඇඩෙනවා බලද්දි 😢 ඇයි ඒ වගේ අවසානයක් වුණේ කියලා තාම හිතෙනවා 😢 ඒත් ඒ ආදරය සැබෑවක් ❤❤

    • @DhanushikaShyamali
      @DhanushikaShyamali 5 หลายเดือนก่อน +1

      Matath habai mn aya kawadawath balanne na....mara dukai..

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +15

    අදත් පට්ට review එකක් akke..වෙනදා වගේම පට්ට review එකක් අක්කේ..50k ගැහුවනේ ඉක්මනට 100k ගහමු නේ..ආදරේයි ඈ
    ....😍😍😍

  • @ireshaherath-fm3hw
    @ireshaherath-fm3hw ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ගොඩාක් දුකයී 😥😥😥අන්තිමට කෑ ගහලා අඩන්න හිතෙනවා😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤

  • @sriyawaduge5654
    @sriyawaduge5654 ปีที่แล้ว +19

    Supiri review eka 😍😍😍..ending eka nam dukaii 😥😥😥😥😥😥

  • @harshasad3210
    @harshasad3210 ปีที่แล้ว +11

    50k gahala ne
    සුබපැතුම් 🎉🎉🎉🎉
    Ikmanatama 100k gahamuu
    Sinhalen baiscope ❤❤❤❤

  • @shamaleepriyanthi7335
    @shamaleepriyanthi7335 หลายเดือนก่อน +1

    ළඟදී baluwa film eka mara ලස්සනයි

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani698 ปีที่แล้ว +19

    අම්මා මාර ලස්සනයි ගොඩක් දුකයි ❤️😔

  • @Malshanirathnayaka
    @Malshanirathnayaka 7 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකක් බලලා මෙච්චර ඇඩුවමයි දෙයියනේ ,ආලිම්ට වෙඩි වදිද්දි කෑ ගහලා ඇඩුවා මං,පව් ඒ ආදරේ ෆිල්ම් එකක් උනත් කොච්චර දැනෙනවද ඒක 💔🥺

  • @kpgnirosha8606
    @kpgnirosha8606 ปีที่แล้ว +12

    Onna awa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethakamalinda1267
    @geethakamalinda1267 ปีที่แล้ว +4

    Eka nam hithata waduna... Alin lassana kollek.dukai antimata una de gana.

  • @ශාදි
    @ශාදි ปีที่แล้ว +1

    ගොඩාක් දුක හිතුනා... 😢😢😢😢😢😢 හරිම ලස්සනයි film eka....😢😢😢😢

  • @GamageSriyakanthi
    @GamageSriyakanthi ปีที่แล้ว +3

    Ane e wage adarayak❤ duka hithuna eth 😒 kathawak kiyala hitha hadagaththa adare kiyanne mekata kiyala therum ganna puluwan una❤❤❤

  • @DreamWork9274
    @DreamWork9274 ปีที่แล้ว +6

    🥺💔 මාර විදියට දැනුනා

  • @chathusandaru9877
    @chathusandaru9877 ปีที่แล้ว +9

    Good review

  • @Tharu62555
    @Tharu62555 ปีที่แล้ว +16

    🥺😭 ආලිම්

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 9 หลายเดือนก่อน +2

    Mn ada me film eka bluwe.... hrima lassna kthwak. Mara vidihta hithta denne..... awsane hoda ekak wuna nm 😢

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +15

    අනේ අන්තිම නම් හරිම දුකයි 😢😢😢

  • @kaveeshanethmi6310
    @kaveeshanethmi6310 ปีที่แล้ว +1

    Awasane harima dukai 😢. Ai ehema une . supiri film eka ❤

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 ปีที่แล้ว +3

    තයියාල් ආලිම් ට ආදරෙයි

  • @dilkigunawardhana4235
    @dilkigunawardhana4235 ปีที่แล้ว +6

    ඒක නම් පිස්සුවක්❤

  • @hareshamadushani9201
    @hareshamadushani9201 ปีที่แล้ว +12

    Ane alinm nm paw ending eka wenas una mn maru 🥺

  • @WijithaPalliyagorugewiji-pr4jw
    @WijithaPalliyagorugewiji-pr4jw ปีที่แล้ว +3

    Mama balapu lassanama කතාවක් 👌👍💖😇

  • @ඉෂි-ධ4ධ
    @ඉෂි-ධ4ධ 7 วันที่ผ่านมา

    🥺 අනෙ එකට නම් ගොඩක් ඇඩුනා අවසානෙට ආලින් මැරෙන්නෙ නැටිව තිබුනා නම් කොයි තරම් දෙයාක් ද 😔🥺🥺

  • @MeedumThakshmi
    @MeedumThakshmi ปีที่แล้ว +2

    අනේ ඒකටනම් ගොඩක් දුක හිතුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @tgwatertechnologies8792
    @tgwatertechnologies8792 ปีที่แล้ว +9

    ගොඩක් කාන්තාවෝ එහෙමයි
    සාමාන්‍ය ප්‍රෂ්න ජාත්‍යන්තර ප්‍රෂ්න කරනවා aththa

    • @Kasuni1996
      @Kasuni1996 ปีที่แล้ว

      😂😂😂 දැකපු හොදම comment එකක් . Thank you ආ

  • @malithfrenandoo2715
    @malithfrenandoo2715 ปีที่แล้ว +12

    Niyamayi

  • @zoologicz
    @zoologicz ปีที่แล้ว +1

    😢😢😢 harima dukai

  • @DhanushikaShyamali
    @DhanushikaShyamali 5 หลายเดือนก่อน

    Mn balapu lassanama film eka...eth marama dukai...

  • @ajigamage687
    @ajigamage687 ปีที่แล้ว +7

    Adath maru 😍😍😍❤️❤️❤️

  • @chathusandaru9877
    @chathusandaru9877 ปีที่แล้ว +7

    Lassanai voice eka

  • @Srimaster0011
    @Srimaster0011 ปีที่แล้ว

    මාරම කතාවක්❤

  • @prasadmaduranga5863
    @prasadmaduranga5863 ปีที่แล้ว +4

    Maru mn ada me chanel ekth ekka ekathu une

  • @hirunihiru3421
    @hirunihiru3421 ปีที่แล้ว +15

    Super 😍✌️

  • @Himashi-o9w
    @Himashi-o9w 5 หลายเดือนก่อน +1

    අනේ මේ වගේ කෙනෙක් හොයා ගන්න බැරි වෙයිද 😢

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว +2

    Good. Thanks

  • @manopriyanthi6947
    @manopriyanthi6947 ปีที่แล้ว +10

    Paw Alim wage kidenek adda.ape samajayami eyalawa naraka paththata adala danne..

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt ปีที่แล้ว +1

    ලස්සනයි film

  • @sakuni6843
    @sakuni6843 ปีที่แล้ว +8

    ආලිම් 😥

  • @KumuduImesha
    @KumuduImesha ปีที่แล้ว +1

    Ane a adare.ektanm loba hithuna.e kollage hinawa.mtat hambunanm😥😥

  • @DAGAYA123-s6k
    @DAGAYA123-s6k 2 หลายเดือนก่อน

    අනෙ මට දුක හිතුනා ආලම් ගැන 😢😢😢

  • @champikakarunarathna3403
    @champikakarunarathna3403 ปีที่แล้ว +4

    ලස්සනයි නන්ගි

  • @Jiongdong45
    @Jiongdong45 ปีที่แล้ว +4

    ආයෙ නම් බලන්නෙ නෑ මේක කවදාවත් 😭😭💔

  • @WijithaPalliyagorugewiji-pr4jw
    @WijithaPalliyagorugewiji-pr4jw ปีที่แล้ว +7

    Ane matha witharada adune😢😭😢

  • @avishkalakshan5646
    @avishkalakshan5646 ปีที่แล้ว +13

    ❤️❤️

  • @rasikafonseka
    @rasikafonseka ปีที่แล้ว +5

    Ane pattama duka hitena movie ekak🥺🥺

  • @niroshanipriyanimali5215
    @niroshanipriyanimali5215 ปีที่แล้ว +1

    Alimta ehema nowana awasanayak film ake thibbanam hodai kiyala hithenawa.tawamath amathaka karanna baha film ake alimge hinawa.😓😓😓

  • @maheshmadushanka1383
    @maheshmadushanka1383 ปีที่แล้ว +5

    Lassana movie ekak.❤❤

  • @yukiffyt4437
    @yukiffyt4437 ปีที่แล้ว +4

    Alim 🥺♥️

  • @ShashikanjaleDewmini
    @ShashikanjaleDewmini ปีที่แล้ว +4

    අනෙ අලීම් 🥺❤️‍🩹

  • @maleeshadasanayake9521
    @maleeshadasanayake9521 ปีที่แล้ว +8

    Ekanam pissuwak.....matath ehema adarayak hambunanam kiyl hithenwa....😌

  • @DAGAYA123-s6k
    @DAGAYA123-s6k 2 หลายเดือนก่อน

    ආලම්😢😢😢😢

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +10

    එතකොට තයියාල් ආලිම්ට ආදරෙයි නේද??? ❤❤❤❤❤❤🥺

  • @harshasad3210
    @harshasad3210 ปีที่แล้ว +4

    Supiri adath

  • @sriyawaduge5654
    @sriyawaduge5654 ปีที่แล้ว +9

    😥😥😥😥😥

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +4

    Lassana movie ekak

  • @MenukshiTanisha
    @MenukshiTanisha หลายเดือนก่อน

    ane e sho ekanm dukai appa aduna yakoo aththatama 😪😪😪😪

  • @bhagyabandara1124
    @bhagyabandara1124 ปีที่แล้ว +7

    🥺💔

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 ปีที่แล้ว

    Mara lassanai

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +6

    ❤️🔥

  • @Rylie-q3p
    @Rylie-q3p ปีที่แล้ว +6

    😭😭😭

  • @Ariel-xb1qj
    @Ariel-xb1qj ปีที่แล้ว +6

    😢😢😢

  • @SandaliHimasha-jt3bi
    @SandaliHimasha-jt3bi 8 หลายเดือนก่อน

    Ane dukak thiyena awasanayak 😭❤️

  • @යථාර්ථයදකිමු
    @යථාර්ථයදකිමු ปีที่แล้ว +21

    ගොඩක් කාන්තාවෝ එහෙමයි
    සාමාන්‍ය ප්‍රෂ්න ජාත්‍යන්තර ප්‍රෂ්න කරනවා

    • @යථාර්ථයදකිමු
      @යථාර්ථයදකිමු ปีที่แล้ว +4

      @@krishm.a.801
      හරි දැනුවත් උනා.....
      සමාජයක් මැද්දේ ජරා වචන කියන්න ලැජ්ජ නැති අසීලාචාර නොවැදගත් කෙනෙක් කියලා....
      🤭
      ස්තුතිය ...

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +3

      පිරිමි ගැන කිව්වොත් ඉතින් 😂😂😂😂

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว

      😂

  • @kawminipiyumra7845
    @kawminipiyumra7845 ปีที่แล้ว +2

    Meka patta ❤

  • @sandunibagya2665
    @sandunibagya2665 ปีที่แล้ว +4

    Math mek beluwa patan gatta tene idal adannam tama tiyenne🥺

  • @geeknordofficial
    @geeknordofficial ปีที่แล้ว +7

    පිරිමි තමා වැරදි හැමඑකටම 😂😂😂

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      😂😂 hoda wade

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +3

    😥😥💐🌼💐🌼

  • @SachiniSuleka
    @SachiniSuleka ปีที่แล้ว +1

    ඇඩුව තරමක් මං 😢

  • @gaminiherath9600
    @gaminiherath9600 ปีที่แล้ว +4

    Lassani

  • @hansamalithewarapperuma5591
    @hansamalithewarapperuma5591 ปีที่แล้ว +2

    Lassana adara katha ai mehema iwara wenne😭😭

  • @Himashi-o9w
    @Himashi-o9w 5 หลายเดือนก่อน

    alim i love ❤

  • @anjanasuraweera6527
    @anjanasuraweera6527 ปีที่แล้ว +1

    😢😢😢❤❤❤❤❤❤

  • @yehanioshadhi4230
    @yehanioshadhi4230 ปีที่แล้ว +1

    Anee 😢

  • @semindinesanga3912
    @semindinesanga3912 ปีที่แล้ว +8

    ඔය film එකේ කතාව nowel එකක තියෙනවා.......

  • @thininiyashoda8664
    @thininiyashoda8664 ปีที่แล้ว +4

    🥺💓

  • @bimsathbanuja5661
    @bimsathbanuja5661 10 หลายเดือนก่อน +2

    Alimge awasanaya dakala matanam godak aduna

  • @sudinasameesha4002
    @sudinasameesha4002 ปีที่แล้ว +2

    Alim🥺

  • @Rubi_Girl_and_Rexy_boy
    @Rubi_Girl_and_Rexy_boy 29 วันที่ผ่านมา

    පවු මේ කොල්ලා මරෙනවනේ😢😢

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 ปีที่แล้ว +10

    නොදකින් ඇයි අවසානේ එහෙම උනේ😭😭

  • @MenukshiTanisha
    @MenukshiTanisha หลายเดือนก่อน

    anthimata ekathu unanm denna😢

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +4

    💖💖💖💖💖

  • @HiruniHiruni-gc7ws
    @HiruniHiruni-gc7ws ปีที่แล้ว +1

    Aalim avasane marena Nisa godaak dukai 🥺😭