මාරී කියුරි පවා පුදුම වුන ලාංකීය න්‍යෂ්ටික විද්‍යාඥයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Asidisi
    මාරී කියුරි පවා පුදුම වුන ලාංකීය න්‍යෂ්ටික විද්‍යාඥයා

ความคิดเห็น • 145

  • @sihinaya2547
    @sihinaya2547 3 ปีที่แล้ว +33

    කාලෙකට පස්සෙ බලපු වටිනම වීඩියෝ එකක්

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 ปีที่แล้ว +18

    පට්ට අදහසක් මෙීක
    මම හරි කැමතියි මෙීවගේ අලුත් අදහස් වලට

  • @yomalbogahapitiya82
    @yomalbogahapitiya82 3 ปีที่แล้ว +27

    නියම video එකක්.යුරේනියම් නැති උනාට ලංකාවට න්‍යෂ්ටික බලවතෙක් වෙන්න ක්‍රමයක් තියෙනවා කිවුවා නේ.ඊළඟ video එක ඒ ගැන වෙනවනම් ගොඩක් කැමතී.

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      ඇ යි,..බලාගාරයක් හදමු .
      ලෝකයේ බලවතා කරන්නම්, හැබැයි අපිට
      හොඳ ප්‍රදේශයක් ඕන . කියා කව්රුහරි කීවද?
      නිකම් රැ වටෙන්න එපා බබා.

    • @inshafahamed9872
      @inshafahamed9872 3 ปีที่แล้ว +1

      Uranium 94% enrich වුනොත් තමයි Nuclear බෝම්බ එකෙක් හදන්න, ඉරානය අවුරුදු 20කට වෙඩිය ගියා plutonium based බෝම් එකක් හදන්න

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +26

    අපේ පාලකයන්ට මේව තේරුම් ගන්න බෑ.ඒක හින්ද දැන්ම ලංකාවෙ මේව හැදෙන්නෙ නැතිවෙයි.කවදහරි උගතෙක් පාලනය අතට ගත්තට පස්සෙ අනිවා මේව හැදෙයි.එතකන් බලන් ඉන්න වෙනව 🔥♥♥♥

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +5

      මේව ඔක්කොම එන් ජී ඕ වලින් රන් වෙන්නෙ අපි නොදන්නවට, මේ රටවල් ඔලුව ඉස්සුවොත් බටහිර රටවල් වලට එන තරගෙ නවත්තන්නෙ ඒ ක්‍රමෙන්, නමුත් අපේ අය එකමුතු නම් ඒ වා හරියන්නෙ නෑ, කොහෙද ඒකත් පක්ශ වලට බෙදලානේ. ඒ අනිත් උපක්‍රමේ මේ රටවල් වලට කරපු, නමුත් එංගලන්තයේ තාම රැජින අත්සන් කරනවා පාර්ලිමේන්තුව තිබ්බත්, තායිලන්තයේ රජතුමා එක් වෙලවක ඒ රටේ පරිපාලන පක්ශයත් විපක්ෂ නායකයත් ගෙන්නලා බැනල තිබුනා ඒ දෙගොල්ල රට වෙනුවෙන් ගත්තු තීරනයකට බෙදිලා ගහ මරාගන්න එක නැවැත්තුවෙ එහෙම. මේ රටේ අපේ උන්ම එකතුවෙලා සුද්දාට රජතුමා අල්ලල දුන්නනෙ.

    • @sankasandew9067
      @sankasandew9067 3 ปีที่แล้ว +4

      @@hasiWills1021 🎗🎗🎗

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว +2

      අපේ උන් දන්න රාවනා රාවනා ගගා වැලලෙන්නනේ

    • @yakkboy1020
      @yakkboy1020 3 ปีที่แล้ว

      8 පාස් එවුන්නේ ඉන්නෙ😂😂😂

    • @sunimalgurusinhe7632
      @sunimalgurusinhe7632 3 ปีที่แล้ว +2

      @@hasiWills1021 සහතික ඇත්ත.

  • @DinethThimasha26
    @DinethThimasha26 3 ปีที่แล้ว +4

    මේවා හැදෙන්න ලංකාවේ පාලනයට උගතෙක් එන්නම ඕනෙ.

  • @binkunda2624
    @binkunda2624 3 ปีที่แล้ว +9

    ගොඩක් බලා හිටියා අන්තිමට හම්බවුනා

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +3

    සුපිරිම අංක එකේ අදහස් සහිත වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 🙏

  • @danushkagamage9604
    @danushkagamage9604 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් තව මේවගේ වීඩියොස් කරන්න සුභ පතනව.

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝ එකක්... ගොඩාක් ස්තුතියි

  • @gamikarasanjana
    @gamikarasanjana 3 ปีที่แล้ว +6

    ඒකාලේ ඉඳන් වෙන රටවල උන් ලංකාව ගැන පුදුම උනා විතරයි. 💔

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 ปีที่แล้ว +17

    ලංකාවට න්‍යෂ්ටික බලය ගැන video ඵක ඉක්මනට ඔන.. ඵ් video ඵක ඵනකන් දැන් නින්ද යන ඵකකුත් නෑ...

  • @mihindu-qc6bl
    @mihindu-qc6bl 3 ปีที่แล้ว +8

    නියෂිටික බලවතෙක් වෙන්න ලංකාවට අවශ්‍ය තාවයක් නැ. නියෂ්ටික බලාගාරයක් අවශ්‍යත් නැ. අයින් ස්ටයින්ගෙ සාපාක්ෂතා වාදය සුත්‍රයට අනුව E=mc sqared - scared කිව්වත් වරදක් නැහ - යුරේනියම් ඒක ග්‍රැම් ඒකක් වුනත් අැති මුලු ලංකාවම වුනත් විනාෂ කරන්න. බලන්න ලංකාවට පායන අව්ව. ලංකාවෙ සෑම වහලයක් උඩම සූර්ය විදුලි පැනල් පද්දති හයි කලොත් ඒ ටික විතරක් අැති මුලු ලාංකාවට අැති වෙන්න විදුලිය උත්පාදනය කරන්න.. මේකෙ ඉන්න ඔලමොට්ටල උගතුන්ට මේව තෙරෙන්නෙ නැ. අපිට න්‍යෂ්ටික බලාගාර හදන්න තාක්ෂණය නැ. ඉතින් පිටරටට තමයි දත නියවන්න වෙන්නෙ අාදාර වලට. ඒතකොට ඔය කියන තරම් ලාබෙට විදුලිය නිෂ්පාදනය කරන්න හම්බ වෙන්නෙ නැ. තියෙනවටත් වඩා මිල අධික වීමක් මිසක්.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +8

    අඩුම ගානෙ O/L වත් පාස් වෙච්ච එකෙක් රටේ ජනාධිපතිවරයා වුන දවසක අපිටත් න්‍යෂ්ටික බලශක්තියේ ප්‍රයෝජන ලබාගත හැකි වේවි ඕං.

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +9

    ලස්සනයි වීඩියෝ එක...👊Asidisi..❤

  • @sameerakumara7674
    @sameerakumara7674 3 ปีที่แล้ว +6

    මෙක ගැන දිගටම කරන්න අපෙ මින්සුන් ගෙ අවදානය අපි මෙකටගන්න ඔනෙ 👍 video එක

  • @chamaradissanayake3396
    @chamaradissanayake3396 3 ปีที่แล้ว +7

    ලන්කාවේ ගල් අගුරු බාලගරයත් හරියට හඩ්ගන්න බැරඉවුන එකේ නයශ්ටික බලගරයක් හැදුවොත් මොනවා වෙයිද .
    කොමිෂ් ගහන උන් බාල බඩු දාලා හදයි

  • @TechBot8
    @TechBot8 3 ปีที่แล้ว +3

    සුපිරිම video එකක්.
    Good luck

  • @ajithpanawalage200
    @ajithpanawalage200 3 ปีที่แล้ว +6

    ලංකාවේ බහුලව තියෙන පලිගු වලින් න්‍යෂ්ටික බලය ලබාගන්න පුළුවන් ,මගේ ළඟ තියෙන ලොකු පලිගුවක් ⁣සිමෙන්ති පොළව දිගේ ඇදගෙන යනකොට පොලව සමග ගර්ශනය ගිනි පුලිගු ඇති උනා

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +8

    🌺🌺🌺🙏🙏🙏...පාලකඉනි..මෙින්න...ඇඉඅපටබැරි..

  • @OnlineWisthara
    @OnlineWisthara 3 ปีที่แล้ว +7

    සුපිරි ❤️

  • @pankajajayodyao03
    @pankajajayodyao03 3 ปีที่แล้ว +5

    න්‍යෂ්ටික බලයට වැඩිය අපේ මේ ලංකාවේ කොච්චර දෙවල් උපයෝගි කර ගන්න පුලුවන් ද🙄අපේ රට මුහුදෙන් වට වේච්ච දුපතාක් හැටියට මුහුදු රළ වලින් විදුලි බලය ගන්න පුලුවන් සුලං බලය ගන්න පුලුවන් ඉතින් අපිට මොකට ද න්‍යෂ්ටික බලය

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +2

      අපි අපේ රටේ තරමට වැඩ
      කරන්න ඕනෙ .ඉන්දියාවේ
      එක ප්‍රාන්තය ක් අපේ රටට වඩා විසාල යි. ව්කිරන බලපෑමක් ආවොත් අපිට මේ රට
      පුන්ච් නිසා දරන්න අමාරු
      වෙනවා මයි. ගඩොල් පෝරනුවක් ගේ ලග තිබූ නානම් ඒ පරිසරය උනුසුම් .සර්නෝබිල් බලාගාරයේ සිදුවන විපර්යාසය මම කියෙව්වා.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +7

    බුදු අම්මෝ. ආනන්ද කුමාරස්වාමි මහත්තයගේ නම අහලා තිබුනට හීනෙකින්වත් හිතුවෙ නෑ නේ මේ වගේ වැඩ්ඩෙක් කියල.
    මේ බලන්නකෝ ඉතින් මේ මිනිස්සු ගැන අපේ සිංහල පෙළපොත් වලට ඇතුලත් කරන්න එපැයි. මොනවද අපේ මේ අධ්‍යාපන අමාත්‍යාංශ වල ඉන්න බූරැවො කරන්නේ.

    • @chirangaranasinghe19
      @chirangaranasinghe19 3 ปีที่แล้ว +3

      උන් දන්නෙත් නැතුව ඇති බන්. අපේ වටින් මිනිස්සු බල්ලාට දාපු රටක් මේක. එකනේ උගතුන් මේ රට හැර යන්නේ.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      මේව ඔක්කොම එන් ජී ඕ වලින් රන් වෙන්නෙ අපි නොදන්නවට, මේ රටවල් ඔලුව ඉස්සුවොත් බටහිර රටවල් වලට එන තරගෙ නවත්තන්නෙ ඒ ක්‍රමෙන්, නමුත් අපේ අය එකමුතු නම් ඒ වා හරියන්නෙ නෑ, කොහෙද ඒකත් පක්ශ වලට බෙදලානේ. ඒ අනිත් උපක්‍රමේ මේ රටවල් වලට කරපු, නමුත් එංගලන්තයේ තාම රැජින අත්සන් කරනවා පාර්ලිමේන්තුව තිබ්බත්, තායිලන්තයේ රජතුමා එක් වෙලවක ඒ රටේ පරිපාලන පක්ශයත් විපක්ෂ නායකයත් ගෙන්නලා බැනල තිබුනා ඒ දෙගොල්ල රට වෙනුවෙන් ගත්තු තීරනයකට බෙදිලා ගහ මරාගන්න එක නැවැත්තුවෙ එහෙම. මේ රටේ අපේ උන්ම එකතුවෙලා සුද්දාට රජතුමා අල්ලල දුන්නනෙ.

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว

      ආනන්ද කුමාරස්වාමි ගැන පිටු 3ක වගේ විස්තරයක් 8හරි 9හරි පන්තියක සිංහල පොතේ පාඩමක් තියෙනවා.අලුත් සිලබස්.ඒ වුණාට ඒක නිකන් එයාගෙ cv එකක් වගේ.

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว

      @@hasiWills1021 ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සාපයක් කියන්නෙ නිකංද... බෙදාවෙන්කොට පාලනයේ නූතන ක්‍රමය තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ... සුද්දා බෙදන්නෙ නෑ තොපි තොපිම බෙදිලා විනාස වෙයව් කියලා තමා ඔය සාපෙ කරලා ගියේ රටට...

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@warnasamika උන්ගෙ රටෙත් තියෙන්නෙ මේක්‍රමේම තමයි උන්ට ඒකෙන් ප්‍රශ්නයක් නැ, මොකද රැජින ගේ හෝ /රජ තුමා ගේ අධීක්ශනය යටතේ ස්වාධීනවයි රාජ්‍ය පාලනය වෙන්නෙ, ඒ අඩුව තියෙනවා මෙතන.

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 3 ปีที่แล้ว +1

    කරෙනැතත් ලගකදි. හිතන්ට හරි පටන්ගැන්මක් වෙයි. අලුතින් හිතන්ට පුලුවන් බලයක් හදමු රටේ. ??

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +2

    නියම අදහසක්.. ඒත් ඕක ලංකාවෙ දේශපාලකයොන්ට ගැලපෙන්නෙ නෑ. තෝරියම් ලංකාවෙන්ම ගන්න පුලුවන් නිසා වැඩේට ඕනි කරන ප්‍රධාන අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕනි වෙන්නෙ නැ. ඒක නිසා රට කරවන ඈයොන්ට කොමිස් ගහන්න තියෙන ඉඩකඩ බොහොම අඩු වෙනව. ඒක නිසා ඒ වගේ ව්‍යාපෘතියක් ඕනි නැ. අපි තව කුලුණක් හදල ඒක උඩට ගිහින් පනිමු 😥

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 ปีที่แล้ว +3

    අපේ දේශපාලුවන්ට හොරාකෑම හැර වෙන දේවල් දන්නෙ නැ.හොරකම විතරයි මුන් දන්නෙ.

  • @kasunsanjeewa946
    @kasunsanjeewa946 3 ปีที่แล้ว +5

    මම බලපු හොඳම වීඩියෝ එකක් හරිම අර්ථාන්විතයි

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Harima wadagathma video akak godaak abirahas suuksama lesa pahadalaa dunna mewani harabara video new generation akata godaak watinawaaah thank you

  • @chamoddilshan2030
    @chamoddilshan2030 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක

  • @isuruupekshanaliyanaarachc2942
    @isuruupekshanaliyanaarachc2942 2 ปีที่แล้ว

    Supiri video ekak ❤️ Lassana background music tikak dnna

  • @dammikaliyanage3336
    @dammikaliyanage3336 3 ปีที่แล้ว +1

    We're waiting hopefully for next changeover to meaningful nation.

  • @lakshan3
    @lakshan3 3 ปีที่แล้ว +2

    න්‍යශ්ටික බලාගාරයක් කොහෙත්ම මෙහෙට අවශ්‍ය නෑ.👈 මොකද ඒක ගොඩක් අවදානම් සහිත දෙයක් ඒකෙ අනතුර වීමේ ප්‍රතිශතය කුමන මට්ටමක තිබ්බත් න්‍යශ්ටික බලාගාරයකින් සිදුවිය හැකි අනතුරු ඉතා විශාලයි.👈 👉හොදට තීන රට විහින් විනාශ කරන්න ඕන් නෑ👈
    ශක්තීන් විදිහට හොදම සහ අවදානමක් ඇත්තෙම නැති සූර්‍ය ශක්තිය තමයි භාවිතයට ගත යුතු හොදම ශක්ති ප්‍රභවය එයිනුයි වැඩක් ගන්න ඕනි ඒක අතලග තියාගෙන අවදානම ඉතා ඉහල දේකට යන එක තනිකරම මෝඩ කමක්.

  • @stanleyfernando2096
    @stanleyfernando2096 3 ปีที่แล้ว

    Niyamai

  • @mas2491
    @mas2491 3 ปีที่แล้ว

    සුපිරි 👍 🇱🇰 ...

  • @basthiankoralalageanurakan7141
    @basthiankoralalageanurakan7141 3 ปีที่แล้ว

    Intelligent video ekak oya chemistry subject da follow keruwe habai A/L walata eha gya danumak

  • @akeshsadaruvan5920
    @akeshsadaruvan5920 2 ปีที่แล้ว

    akkahh,elam ela,dan kello tik tok ala haminenakot oy atina deyk krnne,hadavathinma sba pathanavaa akkee

  • @manelbrenda3353
    @manelbrenda3353 3 ปีที่แล้ว

    Excellent 👍👍👍👏👏👏❤️❤️❤️🙏🙏🙏

  • @chamika7913
    @chamika7913 3 ปีที่แล้ว +1

    මෙ විඩියො එක සුපිරි 💪

  • @mskatulanda8071
    @mskatulanda8071 3 ปีที่แล้ว +3

    supiri..!!1

  • @kaushalhapuarachchi5116
    @kaushalhapuarachchi5116 3 ปีที่แล้ว +1

    ලංකාවේ හදන්ඩ හිටපු න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියට වෙච්චදේ ගැන වීඩියෝ එකක් කරන්ඩ පුළුවන් නං ගොඩාක් හොඳයි. මම දැකලා තියෙනවා ඒකේ ශක්‍යතා වාර්තාවක් ඉන්ටනෙට් එකේ තිබුන,දැං නෑ. ඒකේ තැන් කීපයක් තෝරාගෙන තිබුනා සමහරවිට විදේශ හෝ අපේ ගොං අයියලාගේ මරි මෝඩ ප්ලෑනකට ඒක හබක් උනා වෙන්ඩත් පුළුවන් ....දේශපාලන හෝ අදාල ආයතනයේ (ඉලෙක්සිටි බෝඩ් එකත් ඉතිං හරිම පරහිතකාමී කිසිදා නොමැරෙන පිරිසක් වසන තැනක් නේ)..

    • @dayanandakulasiri8625
      @dayanandakulasiri8625 3 ปีที่แล้ว +2

      ඒක නැති වෙන්න ප්‍රධානම හේතුව වුණේ ඉන්දියාව අකමැති වුණ එක

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Good job

  • @krishansjw4771
    @krishansjw4771 3 ปีที่แล้ว +1

    ඔබගේ මේ post එක ඉතා වැදගත් කාලීන මාතෘකාව ලෙස සිතමි.නමුත් ඇයි තවමත් අපි මේ වගේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක නොකරන්නේ.අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය අප සතුනම්.බලශක්ති වෙනුවෙන් විශාල මුදලක් වැය වේනම් .ඇයි මේක ක්‍රියාත්මක නොවෙන්නේ.එය අපගේ අභාග්‍යද?

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว

      ඕක කරන්න ගියොත් ඒ ආණ්ඩුවට ඊලඟ චන්දෙන් ගෙදර යන්න වෙනවා.විපක්ෂෙ උන් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න යනවා කිව්වම මොනවා නොකරයිද?

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 3 ปีที่แล้ว +1

    Super 👍👍👍

  • @dulankak
    @dulankak 3 ปีที่แล้ว

    Ex minister Patali Champika campaigned for nuclear energy but the plans for a nuclear power plant was met with international and local resistance mainly because its not regarded as clean energy in the world. There are no emissions unlike what we use today,coal and oil,but considering the remote chance of a nuclear leak

  • @Bkwww2
    @Bkwww2 3 ปีที่แล้ว +4

    ලංකාවේත් නයශ්ටික බලය තිබ්බනම්

    • @yomalbogahapitiya82
      @yomalbogahapitiya82 3 ปีที่แล้ว +3

      සිරාවටම.ඒ ගැනත් video එකක් දානවා කිවුවා නේ.

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว

    Video eka niyamai akke..❤️

  • @ugeeshwar.9069
    @ugeeshwar.9069 3 ปีที่แล้ว

    👌👌👍

  • @welapureramandinuka6802
    @welapureramandinuka6802 3 ปีที่แล้ว

    හොඳ විඩියෝ එකක් නමුත් අපේ රටේ ඉන්න දේශපාලුවෝ ඉන්න කම් අපේ රටේ ඉන්න වැඩ්ඩන්ට නෝ චාන්ස්

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Wow

  • @maheshRsilva
    @maheshRsilva 3 ปีที่แล้ว +1

    තෝරියම් සොයා ගත්තේ ආනන්ද කුමාරස්වාමි මහතා නෙවෙයි

  • @namaljayaweera5104
    @namaljayaweera5104 3 ปีที่แล้ว +1

    න්‍යෂ්ටික බලාගාර ලංකාවට දැම්ම කල් වැඩියිද? සූර්ය බලාගාර හා ' නිවෙස් සූර්ය බලාගාර ' ගැන මීටවඩා හිතුවොත් නරකද.

  • @Bkwww2
    @Bkwww2 3 ปีที่แล้ว +2

    Watapita + asidisi ?

  • @starshipuniverse5906
    @starshipuniverse5906 2 ปีที่แล้ว

    තොරියම් හොයගන්නෙ කොහෙන්ද , මිලදී ගන්න , තියෙන්නෙ 🙄🤔🌺

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 หลายเดือนก่อน

    විකුණන්නයි බදු ගහන එකයි ඇර විකල්ප නෑ 😂😂😂😂

  • @binkunda2624
    @binkunda2624 3 ปีที่แล้ว +2

    කවුරුහරි දන්න කෙනෙක් video එකක් කරනවද නියුරලින්ක් කියන project එක ගැන මම ඒක ගැන හරියට දැන ගන්න ඕනේ

    • @kandy2927
      @kandy2927 3 ปีที่แล้ว

      Techtrack එකෙ බලන්න

  • @SUNILSSHK1
    @SUNILSSHK1 3 ปีที่แล้ว

    Suppab, Thx

  • @roshancool8994
    @roshancool8994 3 ปีที่แล้ว

    මේ රටේ විපක්ෂය කියලා එකක් තියෙනකම් මේවා හදනවා කියන්නේ හීන තමයි....

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว

      ඒකාදිපතියෙක් ඕන කියන්නෙ ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම සාපයක්... අපි විසින් අපිව බෙදා වෙන්කොටපාලනය කරන එකට ප්‍රජාතන්ත්‍රවාදය කියනවා...

  • @krishnagayashan1907
    @krishnagayashan1907 3 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @kadsnandalal686
    @kadsnandalal686 3 ปีที่แล้ว +1

    Good

  • @derik248
    @derik248 3 ปีที่แล้ว

    as per the record, thorium was invented by the Norwegian scientist "Jöns Jacob Berzelius" in 1828, and there was no record that was invented by Anand Kumarswami . so if there is any source please let me know ...

  • @nalindasuresh4554
    @nalindasuresh4554 2 ปีที่แล้ว

    🇱🇰💪🙏

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว

    Lankawe nyashtika bakaya gena video 1 danna ikmanata!

  • @lasanthanandika
    @lasanthanandika 3 ปีที่แล้ว

    Patta....

  • @sachitrakodikara234
    @sachitrakodikara234 3 ปีที่แล้ว +2

    ❤️

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว

    අම්මෝ අවුරුදු ගාණක් මමත් හිතුවා අපට ඇයි බැරි nuclear බලය ගන්න එතකොට රටවල් ගනනාවක තියෙනවා urenim ,plutonium අපේ රටේ නැද්ද ? නියම video එකක් thanks

    • @inshafahamed9872
      @inshafahamed9872 3 ปีที่แล้ว

      Uranium තිබ්බොත් ලංකාව congo වගේ වේ, Congo වල තමා වෙදියෙන්ම Uranium තියෙන්නේ

  • @shashikasampath4877
    @shashikasampath4877 3 ปีที่แล้ว

    Owata virudda wenne onama dekata virudda wena set eka ne....paudgalika vishwaviddiyalayak hadanawa kiuwoth ekatath virudda wenawa eke hari weredda hoyanne nethuwa ...ithin mewa hadanna ida dei da...minissunta prashna adu unoth deshapaluwo deshapalana karanne kohomada ...lankawe duthpath kama thamai unge ekama satan pataya

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว

    කව්රුහරි තොප්පියක්
    දාලා බලනවා.
    පුන්ච් කාලෙ කියෙව්වා
    ඔටුවෙක් ඔලුව පොඩ්ඩක්
    දාගන්න දෙන්න කියා අන්තිමට මුලු ගේම
    අයිති කරගන්නවා ....
    අල්ලක් උඩ ගිනිගොඩක්
    ගහලා රස්නෙද අහනවා...
    දුරකින් ගිනිගොඩක් ගහලා රස්නෙද අහනවා
    මොකද හිතන්නේ ...
    අපහසු ද... පොඩ් විනාශය ක් වේව් ගනන් ගන්න එපාද....
    බල අරගල යට යට වෙනවා ද...මේ ලස්සන රටේ ස්වභාවික සම්පතින්
    සැනසිලා නිවී සැ නසෙනවාද....
    ලෝකය කව්රුහරි මැ ව්වා
    නම් ඔබ ඊට වඩා දෙයක්
    කරන්න යනවාද ...එයාට
    න්‍යෂ්ටික බලය දෙන්න
    අමතක වෙලා ද...
    මොනවා ද රකින්නේ ...
    කුමක් ද පිනවන්නේ ....
    අවසානයේ දුක පමනයි
    ඉතිරි වන්නේ ....
    මේවා කියා දුන් මහාව්ද්‍යක්නයා ඉන්නවා
    වහාම එතුමා අනුව යන්න.කාටත් සතුට හිම්වේව්.......

  • @sajithnadeera4576
    @sajithnadeera4576 3 ปีที่แล้ว

    අපිට ගොඩ යන්න තියන අනිත්ම අවස්ථාව මේක තමයි. රට ණය වෙන එකෙන් 40% ක් විතර අඩු කර ගත හැකි..... ගොන් සර් ලා ගේන්නේ නැතුව රටට හොඳ බාර කාරයෙක් ගෙනල්ලා, රට ගොඩ දාමු....

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      සජිත් 😆

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว

      @@hasiWills1021 චම්පික තමා හරියන්නෙ...

  • @hasithkethaka3331
    @hasithkethaka3331 3 ปีที่แล้ว +1

    ලන්කාවෙ න්‍යෂ්ටික ආයුද නිපදවන්නෙ කොහොමද

  • @dinukadesilva2390
    @dinukadesilva2390 3 ปีที่แล้ว

    Oyata puluwanda oka hadanna

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 ปีที่แล้ว

    මගේ අදහස හැටියට න්‍යෂ්ඨික බලාගාරයක් හදන්ඩ ලංකාව පුංචි රටක් ඒ ගැන ටිකක් දුරට හිතන්න
    දෙවෙනි කාරණාව දැන් ඉන්න ජනාධිපති එච්චර උගත් කෙනෙක් නැහැ ඔහුගේ යට කලිසම ඉඳන් ඔලුව පීරන පනාව දක්වා ඇමෙරිකාවෙන් ඔහු ගෙන්වා ගත්තු දේවල් තියෙන්නේ
    ඔහුට එතරම් රට ජාතිය ගැන හැඟීමක් නැත
    තුන්වැනි කාරණා රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි රටේ දේශීය වලට ඇලුම් කරන ජනතාවක් විය යුතුයි
    4 වන කාරණාව තම දේසේ නිෂ්පාදනය කරන වර්ග ආහාරයට ගැනීම එහිදී තම ජානමය දේවල් ඒ රටට ඒ දේශයට උචිත විදියට නිරෝගී වර්ධනයක් ඇති දැන් ඉන්න ජනතාව පිට රටවල් දේවල් කාලා බීලා ඒගොල්ලන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ
    උදාහරණයක් වශයෙන් මම ඉන්නේ europa රටක එය රටේ මගේ පවුලේ වෛද්‍යවරයා විසින් මට කියන දෙයක් තමයි ඔබගේ jana හැදිලා තියෙන්නේ ආසියාවේ ආහාරවලින් ඒ නිසා ඔබ නිරෝගී වී ඉන්නට නම් ඔබට අවශ්‍ය වෙන්නේ ආසියාවේ ආහාර පාන බව ඔහු
    මට හොඳින් සඳහන් කළා එච්චර හිතන්න බැරි රටේ පාලකයෝ හරි ජනතාව කොහොමද න්‍යෂ්ටික අවි බලාගාරයක් හදන්නේ කියලා දහ පාරක් හිතල බලන්න

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      හොඳ අදහස ක් ආවා. බලාගාරයක් හදන්න බැ රි
      උනත් නැත ත් ඔය රටේ
      ලංකාවෙ එලවලු හරි කැම කඩයක් හරි දාන්න .
      ලංකාවෙ කාබනික ගොවියාට උදවු කරන්න .
      එයාල උනන්දු කරන්න
      ගොව්ත්නින් ලෝකයම
      ජය ගන්න. මැ සිවිලි නගමින් ඉන්න එපා . ඔයාල සාර්ථක යමක්
      කරන්න පුලුවන් තරුණ
      අය නේ.

  • @sachincreation6816
    @sachincreation6816 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @akashdewmina4591
    @akashdewmina4591 3 ปีที่แล้ว +3

    චනෝබිල් tv series එක බැලුව දවසෙ ඉදන් න්‍යෂ්ටික බලාගාර එපා උනා 😥🤐

  • @prasannasakalasuriya
    @prasannasakalasuriya 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @babymanula2652
    @babymanula2652 3 ปีที่แล้ว +3

    මේ යනවිදියට තෝරියම් විතරි අඩුවට තිබුනේ

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 3 ปีที่แล้ว

    අපේ උන්ට න්‍යෂ්ටික බලාගාර තියා හරියට කිලින් කානුවක් වත් කපාගන්න බැහැ. එහෙවු එකේ න්‍යෂ්ටික බලාගාර කොහො හදන්නද😏😏😏😏

  • @inshafahamed9872
    @inshafahamed9872 3 ปีที่แล้ว

    ලංකාව තව Fukushima නෙත්හම් Chernobyl එකක් කරන්ඩද හදන්නේ. අනිත් රටවල කාන්තාරවල තමයි Nuclear plants හදන්නේ..ලංකාවට කොහේද කාන්තාර. අනික එකෙන් එන Nuclear waste ඒක විසිකරන්න තැනකුත් නෙහෙ..

  • @chamochamo4588
    @chamochamo4588 2 ปีที่แล้ว +1

    න්‍යශ්ටික බලාගාරයක් හදපු තැනක ඉඳන් කිලෝමීටර් ගණනක් යනකම් ජනාවාස නැති භූමි ප්‍රදේශයක් තියෙන්න ඕන නේ.

    • @6678sanjana
      @6678sanjana 2 ปีที่แล้ว +1

      වැරැදිය් එක විශ්ව ගවෙශක විඩියොඑකක් දාලා

  • @dilshandevinda9383
    @dilshandevinda9383 3 ปีที่แล้ว

    Thorium ලංකාවේ කොහෙද තියෙන්නේ කිව්වේ නෑ නේ

  • @danushramanayaka1550
    @danushramanayaka1550 3 ปีที่แล้ว

    Ei me wage dewal raja nokaranne

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 ปีที่แล้ว

    APE RATE INNE AWEJATHEKA SAKKILLI DEESAPAALUWANTE OWAGEN WADAK NHA UNTE COMMICE ENEWANAM ONEMA
    GU GODAK GEENEWA ME SAKKIILI
    DEESEPAALUWOTH EKKA ME RATE
    DIYENU KERANNA BHA

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว

    Phy6 anthima padama❤️🙃

  • @ngneflangarage8016
    @ngneflangarage8016 3 ปีที่แล้ว

    Giliheeyana lankave soya yanna buddinat puravesiyo hitiyanam hodai

  • @amodchandeepa233
    @amodchandeepa233 3 ปีที่แล้ว +5

    මොනව උනත් වටපිට අයියා තරම් සුපිරි නෑ

    • @sameerasameera6746
      @sameerasameera6746 3 ปีที่แล้ว +4

      දවසක සුපිරි වෙයි..

    • @chirangaranasinghe19
      @chirangaranasinghe19 3 ปีที่แล้ว

      වටපිට රෙද්ද..

    • @chirangaranasinghe19
      @chirangaranasinghe19 3 ปีที่แล้ว +2

      @@sameerasameera6746 අනිවා වැදගත් channel එක මේක. මට නම් අවුලක් නෑ. දනුමයී වැදගත් අනිත් මගුල් අදාලා නෑ..

  • @g.m.s.l.7304
    @g.m.s.l.7304 3 ปีที่แล้ว

    Champika ranwaka oka isslla ma kiwwma porwa kapla dmmene

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 3 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම පලමුව පරමානු බලාගාරයක් හදල වෙනත් රටවල් වලට හොරෙන් ඉංදියාවට වඩා බලවත් න්යස්ටික අායුද හදන්න ඕනෙ. එහෙම කලාට පසු දැන් කෙරෙනවා වගේ ඉංදියාවෙ අැඟිලි ගැසිම් නවත්වන්නත් පුලුවන් අනාක් රටවල අනවස්ය අැඟිලි ගැසිම් නවත්වන්නත් පුලුවන්. රෝ ඕත්තු කරුවන් ඉන්න නිසා ඉතාමත් සුක්සමව මෙය කල යුතුය්.

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      එච්චරයි ලංකාවට අඩු.

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 3 ปีที่แล้ว

      @@sarojinisirimalwatta6310 brain eka pavichi karanna. me rata goda ganna denne natthe venath rataval. rata goda ganna onenam a de kalayuthumai.

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 3 ปีที่แล้ว

      @@sarojinisirimalwatta6310 ehema nokara hama ratatama oluva pahath karagena inna kamathinam ehema inna. indiyave thavama thiyenava loken thuran una leda roga indiyan karayoth gennagena a ledath bo karagena sathutin inna.

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      @@wimalrajapaksha8704 හිත හිත ඉන්න පුලුවන් . ඔය බලගාර ඕන ඕන විදියට
      ඕන රටක හදන්න බැරි
      බව දන්නවා ද?
      ඊට කලින් මේ වසංගත යෙන් රට බේරාගන්නා ක්‍රමයක් හිතන්න .

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      @@wimalrajapaksha8704 අපි ජයගන්න ඕන හිත දියුණු
      කර සියලු දෙනාම ච්ත්ත
      සක්තිය එකාමෙන් එක්
      කිරීමෙන් .එය පරමාණු වට
      වඩා බලවත් වේව් .

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +1

    ❤❤❤