Thani Yahana Mage (තනි යහන මගේ) - Sashika Nisansala | Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • THANI YAHANA MAGE (තනි යහන මගේ), SASHIKA NISANSALA
    අද අපේ ගායන ක්ෂේත්‍රයේ වත්මන් පරපුරේ දක්ෂතාව හා ජනප්‍රියතාව යන දෙකම එක මිටට ගෙනඇති සුවිශේෂ ගායන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකි සශිකා නිසංසලා වෙනුවෙන් මා නිර්මාණය කළ නවතම ගීතය "තනි යහන මගේ"
    Artiste: Sashika Nisansala
    Lyrics: Kularatne Ariyawansha
    Melody & Music: Dr Rohana Weerasinghe
    Music Track Recorded, Voice Recorded, Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
    Visual Director: Ravindra Munasinghe
    Dance Elegance: Kalpi Jayaratne Perera
    Tabla: Nihal Kalubowila
    DOP: Suminda Arunalu
    Editor: Madhavi Wijerathne
    Colour Grading: Ravindra Munasinghe
    Lighting: Lal Dias
    Co-Camera: Indika Attanayake
    Make up: Ian Sanjeewa
    Location: Villa K 55
    FNT Films Television Productions

ความคิดเห็น • 157

  • @PavithraNilanthi
    @PavithraNilanthi 2 วันที่ผ่านมา +28

    පුදුම ලස්සනක් තියෙන්නේ කොචිචර ඇහුවත් එපා වෙන්නැ ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි ඔබතුමියට 🙏❤

  • @dularakusal400
    @dularakusal400 2 วันที่ผ่านมา +12

    එක් වරයි තවම ඇසුවේ. ගීතයේ වචන තෙවැනි කොට, ගායිකාවගේ හඬ දෙවැනි කොට, පලමු තැනටම ඇලුනෙ ගීතයේ තනුවට. ඒක සසර දිගු කරන තනුවක්. යලිත් අසන්න සිත් දෙන්නෙ එනිසයි. පුදුම සංගීත කරුවකු යනු කවුද? යන්නට පිලිතුරු මෙම තනුවෙන් මම දුටිමි. වෙනත් භාශාවක ගීතයක chord progression එහෙට මෙහෙට කර සාදන නූතන පරපුරේ සිංහල තනු හා බලන කල, මෙම තනුව, ඊට හාත්පසින් වෙනස් වූ ද, තනු නිර්මාණකරුගේ දශක ගණනක අත්දැකීම් නම් degree යෙහි අවසානයට එන thesis එකක් බඳු යැයි ද මට හැඟේ. ඒ තනුව ඔහුගේ සියල්ල යැයි හැඟේ. මාර යි ෴
    (මේ ගීතය හා සැසඳීමට වත් නොහැකි වුව ද, එකල වැඩ සිටි බක්කුල හිමි වෙනුවෙන්, මා ලියූ, මා සංගීතවත් කෙරූ හා මා ගැයූ ගීයක් මා ගේ චැනලයේ ඇත. එය කෙසේද? හොඳද? නරකද? )

  • @dinithihashari8538
    @dinithihashari8538 2 วันที่ผ่านมา +30

    Lyrics :
    තනි යහන මගේ
    සිතට ඔබේ
    නොපෙනේද ප්‍රියේ
    මේ රාත්‍රියේ....
    සෝගීනි ඇවිලී
    විරහී හද හී...
    ඔබට පිදු පෙමිනි...
    ප්‍රේමය නම් රස අඳුනෙන් දොවා
    මෝහන මන්මද හැඟුම් මවා
    ආලයේ අමා මිහිරේ
    ඔබ ලමැදේ සුවයහන සදා ...
    සෝක සුසුම් මතකයෙන් ගලා
    පාලු යහන් ගැබ ගිලන් වෙලා.
    වේදනා නිවා මහදේ
    යලි ඔබගේ රුව දකින තුරා
    තනි යහන මගේ ...
    පද රචනය : කුලරත්න ආරියවංශ මහතා
    ...

  • @PavithraNilanthi
    @PavithraNilanthi วันที่ผ่านมา +11

    ගායිකාවො ඕනතරමි බිහිවෙිවි ඒත් මෙතුමිය තරම් ඒ කවුරුත් හිතට නොදැනේවි ❤ ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් 😍 බුදු සරණයි ඔයාට 🙏❤

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 วันที่ผ่านมา +15

    ඔබගේ ගීතය නම් හරිම ලස්සනයි ඒ Voice එක අහද්දී මාව හරියටම වලාකුළු වගේ ඈතට ඈතට පාවෙලා යනවා වගෙයි ඒතරමට ලස්සනයි 💖💖💖💖💖

  • @Photo_doctor
    @Photo_doctor 2 วันที่ผ่านมา +14

    ලංකාවේ අති විශිෂ්ට විශාරද ගායිකාවක්.. සුමිහිරි හඬක්..
    ලංකාවේ දක්ෂතම තබ්ලා වාදන ශිල්පියෙක්

  • @SgianHasii
    @SgianHasii วันที่ผ่านมา +6

    හුගක් කාලෙක ඉදන් හොයපු සින්දුවක්...Audio එක කලින් release වෙලා තිබිලා ඩිලිට් වෙලා yt එකෙන්
    .කාලෙකට පස්සෙ වීඩියෝ එකත් එක්කාම ඇවිල්ලා ❤

  • @pubudu7665
    @pubudu7665 2 วันที่ผ่านมา +5

    Woow❤️❤️ ඒක නම් මාරයි.😍😍 කාලෙකින් මෙහෙම සින්දුවක් ඇහුවේ ඇභිශේකා මහත්මිය ගේ සබදිනී ගෙන් පස්සේ ❤

  • @nethunethu6263
    @nethunethu6263 2 วันที่ผ่านมา +5

    "ශෝක සුසුම් මතකයෙන් ගලා
    පාළු යහන් ගැබ ගිලන් වෙලා
    වේදනා නිවා මතකේ
    යළි ඔබගේ රුව දකින තුරා " ❤️‍🩹

  • @Kavee_Music30
    @Kavee_Music30 2 วันที่ผ่านมา +5

    රස වෑහෙන ගීතයක්...❤‍ගීත ප්‍රබන්ධය,තනුව සහ ගැයුම හරිම මිහිරියී...❤️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 2 วันที่ผ่านมา +5

    එයත් ලස්සනයි එයාගෙ සිංදුවත් ලස්සනයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි 🙏❤

  • @SBTravels-ey2zw
    @SBTravels-ey2zw 2 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි.... Superb Voice......🎵🎶🎼😍🥰

  • @ramanikasthuriarachchi9098
    @ramanikasthuriarachchi9098 วันที่ผ่านมา +4

    ආදරණීය දියණිය ශෂිකා,ඉතා විශිෂ්ට වූ නිර්මාණයක්.පද රචනය තනු නිර්මාණය ගායනය යන ත්‍රිත්වයමඅති විශිෂ්ටයි .ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 วันที่ผ่านมา +4

    මං අසා කරන ගායිකාවන් අතරින් එක්කෙනෙක් මැය නිහතමානී ආදරණීය ලස්සන චරිතයක් ගීතය හදවතටම දැනුනා තනි වුන හදවත් වලට ලස්සනට කියනවා මේක අහලා දුකක් දැනුනා හරිම ලස්සනයි නංගි සුභ පතනවා ❤❤

  • @PavithraNilanthi
    @PavithraNilanthi 2 วันที่ผ่านมา +4

    සුභම සුභ උපන් දිනයක් වෙිවා මගේ හදවතේ ගායිකාවට බුදු සරණයි ඔයාට ❤🙏🌹 ආදරෙයි ගොඩාක් 😍 ❤ 🙏

  • @nalvi23
    @nalvi23 วันที่ผ่านมา +3

    කදිම සුසංයෝගයක් මේ සින්දුවේ තියෙන්නේ. කාලෙකින් අර්ථවත් විදියට විරහව පද රචනය කරලා ශාස්ත්‍රීය සංගීතයකට ශාස්ත්‍රීය ගායනා කුසලතාවයෙන් පරි්පූර්ණ වෙලා ලස්සන කටහඩකින් ලස්සන දෙව්දුවක් ලයාන්විතව ගායනා කලා. මොන තරම් අපූර්වත්වයක්ද?
    බොහොමත්ම ස්තුත්යි හැමෝටම. තෙරුවන් සරණයි.

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 2 วันที่ผ่านมา +4

    ඉතාමත් අපූරු එකතුවක් ...රසය සහ සෞන්දර්යාත්මක සුන්දරත්වය මනාවට එක්තැන් වෙලා....

  • @ChamindaMallawaArachchi
    @ChamindaMallawaArachchi 2 วันที่ผ่านมา +4

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා Shashika නංගි🎉🎉🎉

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 10 ชั่วโมงที่ผ่านมา +3

    එක දවසක් හරි මෙතුමිය එක්ක විනාඩි පහක් කතා කරන්න තිබුනානම්. හරිම ආදරනීය චරිතයක්. වගේම දක්ශ ගායන ශිල්පිනියක්

  • @pawaninisansala9460
    @pawaninisansala9460 2 วันที่ผ่านมา +3

    පලවෙනි වචනය අහනකොටම ආස හිතුණා සිංදුවට. හදවතේ ගායිකාව ❤❤❤. සුභ පැතුම් 🙏🙏🙏

  • @ගීත්මසත්සර
    @ගීත්මසත්සර 2 วันที่ผ่านมา +11

    අපේ කාලේ ගීත කොකිලාවිය ❤❤❤

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි . කැමතිම හඩ, හදවතේ ගායිකාව ❤️❤️❤️❤️

  • @weth.online
    @weth.online 2 วันที่ผ่านมา +8

    lot of singers come and go but Sashika is still the No. 1 Female Singer in Sri Lanka ❤
    New female singers should follow her example.

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 วันที่ผ่านมา +4

    Wow, hindi sinamawe ape kale YASODARAWAK. Perfect combination 😍🔥😍

  • @dilminpamod5264
    @dilminpamod5264 วันที่ผ่านมา +4

    ශාස්ත්‍රීය නිර්මාණත් බිහිවෙනව අපට❤

  • @amsda1986
    @amsda1986 2 วันที่ผ่านมา +4

    හදවතේ ගායිකාව අපේ..තෙරුවන් සරණයි.!

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි සෂිකා මිස්.. ඇස් පියාගෙන පැය ගානක් වුනත් අහන් ඉන්න පුළුවන් ❤❤🥺

  • @charithmadusanka1281
    @charithmadusanka1281 20 ชั่วโมงที่ผ่านมา +8

    All the time my favourite . Melodious voice ❤❤

  • @Randi-Gamage
    @Randi-Gamage 2 วันที่ผ่านมา +6

    අනේ 😍🥺 කවදා හරි දවසක කතා කරන්න ආසයි ඇත්තටම 🩶

  • @vishminavodi8541
    @vishminavodi8541 2 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි අක්කි ගායනය පදරචනය රංගනය අනර්ගයි ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 วันที่ผ่านมา +12

    ශෂිකා මිස්ගෙ ලස්සන බලන්නකො 😲😍👌❤️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 วันที่ผ่านมา +4

    ලස්සනම ලස්සනයි මිස් ❤️
    හැමදාමත් ආසම ගායිකාව ❤️

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 17 ชั่วโมงที่ผ่านมา +6

    අහ්හ් කොතරම් අගනේද

  • @MadushikaMadduma
    @MadushikaMadduma 2 วันที่ผ่านมา +3

    වේදනා නිවා මහදේ
    යලි ඔබගේ රුව දකින තුරා //
    ❤🥲❤🥲❤🥲❤🥲❤🥲❤🥲

  • @tharukadilshan2607
    @tharukadilshan2607 2 วันที่ผ่านมา +4

    මාර ලස්සනයි සෑහෙන වතාවක් ඇහුවා❤❤

  • @nilumudalige23
    @nilumudalige23 2 วันที่ผ่านมา +4

    පුදුම ලස්සන ගායනයක් තනුවක් රූපරචනාවක් ❤❤❤ 👏👏👏👏

  • @mypushpi
    @mypushpi วันที่ผ่านมา +3

    ❤❤❤❤❤සිනමා පටයකට සුදුසු ම ගීතයක්.
    උන්මාද චිත්‍රා, ප්‍රමිලා වැනි කතා මතකට නැගෙන ඉතා ම ලස්සන නිර්මාණයක්.❤❤❤❤❤
    සංගීතය සහ ගායනය වගේම
    තබ්ලාව ත් ගොඩාක් ලස්සනයි.
    Thabla costume එක ත් තව ටිකක් Royal look උනා නම් තවත් ලස්සනයි.❤❤❤❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 วันที่ผ่านมา +6

    මට ඇහෙන්නෙම සුජාතා අත්තනායක යන්ගේ හඩයි
    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @PnDheshan
      @PnDheshan 2 วันที่ผ่านมา +1

      Ow අනේ eka ඇත්ත

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he วันที่ผ่านมา +5

    ❤ හැමදාමත් හදවතේ ගායිකාව ❤

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 วันที่ผ่านมา +4

    මිහිරි හඩින් මිහිරි ගීයක් ආදරෙයි ඔබට.

  • @kanchanasewwandi-l7g
    @kanchanasewwandi-l7g วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි , ❤ සුබ පැතුම් නිර්මාණයට එක් වූ හැමෝටම 💐

  • @asmgmai97
    @asmgmai97 2 วันที่ผ่านมา +3

    උරේෂාගෙ හඬින් මේ ගීතය අහන්න ආසයි❤

  • @ShanikaSandamali-ru1fm
    @ShanikaSandamali-ru1fm 2 วันที่ผ่านมา +2

    ඒ හඬනම් බාවනාවක් 🥰🥰🥰🥰🥰පුදුම ලස්සනක් බුදුසරණයි ඔය හඬට 🥰🥰🥰🙏🙏🙏🙏

  • @ShashikaDulmi-c4v
    @ShashikaDulmi-c4v 7 ชั่วโมงที่ผ่านมา +1

    අහම්බෙන් දැකලා ඇහුවෙ...ඇත්තටම මට ඇඩුනා😢 හරිම ලස්සන හදවත ට දැනෙන සින්දුවක්

  • @Randy2004-k1e
    @Randy2004-k1e 22 ชั่วโมงที่ผ่านมา +4

    මේකනම් පිස්සුවක් ❤️🥺

  • @Etoile576
    @Etoile576 2 วันที่ผ่านมา +3

    නර්තනය ලස්සනයි! ශාස්ත්‍රීය කථක් නර්තනයක්!

  • @EvonC-7777
    @EvonC-7777 วันที่ผ่านมา +2

    ආදරෙයි හැමදාමත් ❤❤ ලස්සන ගායනයක් . 💐💐

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 วันที่ผ่านมา +2

    හරිම මිහිරි ගීතයක්, Superb ⚘️⚘️⚘️

  • @champakanchanamala5226
    @champakanchanamala5226 วันที่ผ่านมา +4

    ❤පුදුම ලස්සනක්❤

  • @MaduWarushawitharana
    @MaduWarushawitharana 2 วันที่ผ่านมา +3

    භාවනාවකට සහ වැදුනා හා සමානයි.❤

  • @IsharaMalshani-zb2xu
    @IsharaMalshani-zb2xu 2 วันที่ผ่านมา +4

    Happy birthday akka ❤ lassani song ekka

  • @InduKumari-j5g
    @InduKumari-j5g วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි

  • @dushyanthie
    @dushyanthie 2 วันที่ผ่านมา +3

    හරිම ලස්සන ගීතයක් .

  • @manukamiyuru9508
    @manukamiyuru9508 วันที่ผ่านมา +2

    ලංකාවේ Shreya Ghoshal ❤❤❤❤

  • @shyamagunawardena173
    @shyamagunawardena173 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි .❤

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 11 ชั่วโมงที่ผ่านมา +3

    භාවනාවක්😢🥺

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 2 วันที่ผ่านมา +3

    Mage adaraniya gaika nisansalayou. harima lassanai love

  • @dsong4633
    @dsong4633 2 วันที่ผ่านมา +3

    මාර ලස්සනයි♥♥♥

  • @isurikaliyanage2876
    @isurikaliyanage2876 2 วันที่ผ่านมา +2

    okkoma lassanai dance eke kisima lassanak na. ..Lassana sinduwak lassana voice ekak

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha6879 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 วันที่ผ่านมา +8

    Thabla ගහන කෙනාගේ ඇදුම ගැලපෙන්නේ නෑ

    • @gamisuwada2389
      @gamisuwada2389 2 วันที่ผ่านมา

      හරිම ලස්සනයි අනෙ එ ඇදුම....🎶🫂

  • @sarasitv687
    @sarasitv687 วันที่ผ่านมา +4

    Excellent work

  • @pramilasubashini6428
    @pramilasubashini6428 วันที่ผ่านมา +3

    Eya ge sindu nam pissuwak❤❤

  • @subodhaharshani1669
    @subodhaharshani1669 วันที่ผ่านมา +2

    පුදුමාකාර භාවමය ගීතයක් ❤

  • @yamunagajanayake797
    @yamunagajanayake797 วันที่ผ่านมา +2

    අගෙයි 💜️💜️💜️

  • @sanjeewakumarajp3634
    @sanjeewakumarajp3634 2 วันที่ผ่านมา +2

    අලුත් එක මරූ 💯👌

  • @akilamb1939
    @akilamb1939 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

  • @radical1455
    @radical1455 วันที่ผ่านมา +2

    ලස්සනයි...❤

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි

  • @Pamudithamadhubhasha-xm2st
    @Pamudithamadhubhasha-xm2st 2 วันที่ผ่านมา +1

    lassanai shashika miss...😍Nirosha misssge voice ekatath me sinduwa galapei kiyala hithenawa....🙂❤

  • @sujanrangana4682
    @sujanrangana4682 2 วันที่ผ่านมา +5

    ❤ ❤❤❤❤❤🎉

  • @SachunIndrajith
    @SachunIndrajith 2 วันที่ผ่านมา +3

    Godak lassni akki ❤️❤️🥺

  • @samadhichethana7468
    @samadhichethana7468 วันที่ผ่านมา +3

    Umrao jaan- salaam

  • @priyangakumari1368
    @priyangakumari1368 2 วันที่ผ่านมา +2

    ❤❤ Tani yahana mage❤❤ Lassanai ❤❤ teruwan saranai 💐

  • @tharangaelpitiya9941
    @tharangaelpitiya9941 วันที่ผ่านมา +3

    Very Nice song...

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 2 วันที่ผ่านมา +3

    Mn asama.kenaa....excellent

  • @nuwangiyashoda7847
    @nuwangiyashoda7847 2 วันที่ผ่านมา +3

    Harima lassanai akke.❤❤

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 วันที่ผ่านมา +3

    Masterpiece ❤

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 12 ชั่วโมงที่ผ่านมา +2

    Hari lassanai akke 💖💖💖💖💖💖

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 2 วันที่ผ่านมา +3

    Kalekin missige sinduwak bawanawak wage ❤️❤️

  • @sajjayaweera
    @sajjayaweera วันที่ผ่านมา +2

    Love this. Food for soul:)

  • @ErandiPerera-ox8hz
    @ErandiPerera-ox8hz 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි මිස්❤

  • @thanujakumari811
    @thanujakumari811 2 วันที่ผ่านมา +1

    නැටුම කැතයි

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 วันที่ผ่านมา +2

    Wow...amazing ❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 2 วันที่ผ่านมา +2

    Harima lassanai.❤❤❤❤🎉🎉

  • @sumuwlogs
    @sumuwlogs 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි 🌹❤️❤️❤️❤️❤️❤️

  • @dinithihashari8538
    @dinithihashari8538 2 วันที่ผ่านมา +3

    Ane🥺❤️

  • @Antonis-pj6cp
    @Antonis-pj6cp 7 ชั่วโมงที่ผ่านมา +1

    Wow supr god blies you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champarupika
    @champarupika วันที่ผ่านมา +1

    ❤❤excellent sashi..I like this song ❤❤

  • @samadhiabeywickrama
    @samadhiabeywickrama 2 วันที่ผ่านมา +2

    Omg ❤

  • @ruwankumara3218
    @ruwankumara3218 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @PabodyaGalangal
    @PabodyaGalangal วันที่ผ่านมา +2

    ❤❤❤

  • @samandesilva7415
    @samandesilva7415 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @erangarajapaksha2240
    @erangarajapaksha2240 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Deshaa_R
    @Deshaa_R 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @wasanthymelani4874
    @wasanthymelani4874 6 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @amiladulanjith9070
    @amiladulanjith9070 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @nethmagothami8543
    @nethmagothami8543 2 วันที่ผ่านมา +2

  • @SahanRathnayaka-fp2qx
    @SahanRathnayaka-fp2qx 2 วันที่ผ่านมา +2

    ❤❤