පෙබරවාරි මාසය පටන් ගත්තෙ මෙහෙමයි | Day Vlog | February | My Diary | Productive day in our life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Facebook 👉 www.facebook.c...
    Tiktok 👉 www.tiktok.com...

ความคิดเห็น • 173

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs ปีที่แล้ว +3

    මටත් pressure cooker එකක් නෑ.ඒත් මං හැදුවා. මං හදන්නේ මාළු ටිකට ලුණු ටිකක් වැඩියෙන් දාලා, ගම්මිරිස්,කහ, පොල්තෙල් හැන්දක් දාලා ලිපේ තියලා තම්බගන්නවා.තව අය රස වෙන්න එක එක ඒවා දානවා.මං හදන්නේ ලේසි විදියට.ඒ රසම එනවා ඇත්තටම.හැබැයි කටු පොඩි වෙන්නනම් ගොඩක් වෙලා ලිපේ තියන්න වෙනවා.මං කලින් vlog එකක කරා.හරියට step ටික ඊලග vlog එකෙන් දානවා. .🙈🤗

  • @sunethrakumari3899
    @sunethrakumari3899 3 หลายเดือนก่อน

    Oyala harima wasanawanthai hamadama sathutin inna❤❤❤❤

  • @ishukavi8507
    @ishukavi8507 ปีที่แล้ว +3

    ඔයාලා ජිවිතේ ඉස්සරහට අරන් යන හැටි බලන් ඉන්න ආසයි අක්කි හරිම ලස්සනට පිලිවෙලට හැමදේම කරන්නෙ මාත් ගොඩාක් ආසයි එහෙම ජිවිතේ ගෙනියන්න ❤️🥰

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ .. ආදරෙයි

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +3

    ආදරනීය බාවය හැමදාම රැකදෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා ..

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +1

    රතු අල උයනකොට කහා දන්න එපා නංගි අදත් ලස්සන යි බුදු සරණයි දෙන්නටම

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝ එකක් ❤.ඔයාලාට ආදරණීය පෙබරවාරි මාසයක් වේවා ❤

  • @chamindasampathjayasena7364
    @chamindasampathjayasena7364 ปีที่แล้ว

    අක්කේ මටත් presure cooker aka නැති kale මමත් සැමන් ගෙදර හදාගෙන තියෙනවා .හරිම ලෙසි එහෙම හදාගන්න .මුලින්ම hattiyak අරගෙන එක lipe තියලා rampa,karapincha,කුරුඳු ,එනසාල් ,කරාබු නැටි ,ගොරක,ලුණු දාලා හොඳින් රත් කරගෙන ඊට පස්සෙ මාලු ටික එකතු කරගන්න .මාලූ කටු ටිකත් හොඳින් කුඩු වෙනකල්ම ලිපෙ තියා ගන්න.presure cooker akei mehema hadana akei wenasak ne,try karala blnna akka❤❤❤

  • @Dreamygirl2005
    @Dreamygirl2005 ปีที่แล้ว

    payak withr rice cooker eke thambenna thiyn n akki ethkot saman wgem gnn puluwn

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว

    Oya hrima wasanawanthai akke. Lassana jiwithayk gathakrnwa.hoda hasband kenek labannath ekkama mokda oyla denna hrima sahayogayen wada krnwa dakkama godak sathuthui,eth apita inna hasband la ohoma uduw krnne naha 😢

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว

    Nangi mìris wala nati kapla kotanna miris karalwalin gedarama kaali miris hadaganna nangi rampe kole mada naratiya ain karala maaluwata daanna naga vidio 1 lassanai naga oyalage game godak baduwala ganan adui neda mewage kalaka godak watinawa aduwata labena eka bs nangi

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නගේ video බලන්න දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ....❤❤ අදත් ලස්සන video ekk ගෙනත්❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනේ❤ ආදරෙයි

  • @dilrukshasumith5003
    @dilrukshasumith5003 ปีที่แล้ว

    Ane akki math inne,medirigiriye oya badu ganna kade koheda thiyenne

  • @KaushanHansaka
    @KaushanHansaka ปีที่แล้ว

    අක්කිගේ වීඩියෝ ස් හැමදාම බලනවා මමත් ඉන්නේ පොලොන්නරුවේ අක්කි මැදිරිගිරියේ කොයි හරියෙද

  • @geethanikumari6294
    @geethanikumari6294 ปีที่แล้ว

    Epa nangi.pol kiri frij ake thiyala kanne hode na.pilikakarakayak wenawaaa

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna7870 ปีที่แล้ว +3

    Oyalath paressamen inna nangi.nangi oyalage peththe badu harima ganan adui neda.mehe ane ohoma adu karala denne ne.oyala karana hema wedakma sarthaka wewa! Nangi ❤❤❤❤❤❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    අනෙ ඔගොලො පිස්සුවක් ඇබහි වෙලා වෙල් යාය හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😂🎉

    • @KalhariPranando-eg3wu
      @KalhariPranando-eg3wu ปีที่แล้ว

      අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අක්කා ❤❤❤❤

  • @AnjalikaMallawaarachchi-nh4fl
    @AnjalikaMallawaarachchi-nh4fl ปีที่แล้ว

    Wangediyatawath mirisgalatawath dehi daanne na akke. Pausidda wenawalu. Bajanekata lunumirisa ain karala dehi daanna ❤❤❤

  • @sudumenike6900
    @sudumenike6900 ปีที่แล้ว

    Lassanai akkiyo video eka ❤adareii parissamin inna❤

  • @nilunilu9983
    @nilunilu9983 ปีที่แล้ว +3

    අක්කී බීට් උයද්දි කහ දන්නේ නැතුව උයන්න...බීට් ලස්සන පාටක් එනවා...😘😘😘.ආදරෙයි අක්කී

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ඔව් නේද පැටියෝ ❤ ආදරෙයි thank youuu

  • @kaveenasithari5595
    @kaveenasithari5595 ปีที่แล้ว

    Ane akkige video ekk koi welaweda danne kyl bln inne....godak asai oyage videoswlt❤

  • @DelumiManjula
    @DelumiManjula ปีที่แล้ว +2

    බුදු saranai දුව ඔයාටලට ❤❤❤❤

  • @priyashadinigunarathna2407
    @priyashadinigunarathna2407 ปีที่แล้ว

    Polkiri ita wada kal thiyaganna puluwan .ekata wenama handak pawichchi karanna

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 ปีที่แล้ว

    Akkage wedanm hrima piliwelai baln ina hri asai akkgei aiyagei video akka hair care routine ekak aran ena ikmnt hode 😍🥰

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy ปีที่แล้ว

    Hithata dukk danuna gmn akkige videos blanwa...ethkt mra sathutk danenne.....budu saranai dewi pihitai oya dennatam...🥺❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි වීඩියෝ එක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඔයාලට බුදුසරණයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ.. 😘😘

  • @AchinikaSewmini
    @AchinikaSewmini ปีที่แล้ว

    Hamadama wadiyen sathuta wasanawa labenna oni akkatai aiyatai budu saranai. 🤗✌️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼

  • @hashiniwijenayake3554
    @hashiniwijenayake3554 ปีที่แล้ว

    ප්‍රෙශ කුකර් එක නැතුව සැමන් හදන්න පුලුවන් අක්කෙ මාලු එකට ලුණුයි ගොරකයි දාලා මාලු වලට වඩා වැඩියෙන් වතුර දාගන්න පැයයි විනාඩි 45 ක් පැය දෙකක් වගේ හොදට තැම්බෙන්න දෙන්න සැමන් වගේමයි රසේ වෙනසකුත් නැ සැමන් එක තම්බ ගද්දි වතුර ඔක්කොම හින්දන්න එපා සාමාන්‍යන් ටිකක් තියාගෙන ඒක නිමුනට පස්සෙ ෆ්‍රිජ් එකට දාගන්න සැමන් වගේමයි මාලුවගෙ මැද තියන කට්ටත් ඒ වගේම කුඩු වෙනව සැමන් ටික ෆ්‍රිජ් එකට දාන්න කලින් ඒ වතුර එකට කුරුදු පොතු දෙක තුනක් දාගන්න එතකොට සැමන් වලින් එන පිලී ගද නැති වෙනව
    මම මේක හදලා බැලුවා අක්කි ❤
    ඔයාලත් හදලා වීඩියෝ එකක් දාන්න 💗

  • @dushmanthifernando82
    @dushmanthifernando82 ปีที่แล้ว

    Nangi ❤❤adath lassanai..video eka oyata dose hadanna man recipe ekak දෙන්නද crispy ekata lesiyen karan puluwan mm singapore inne mehe recipe එකක් naga oyata oni nm kiyanan mm kiyannam ❤❤god bless

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️ඔයාලට වාසනාවන්ත ආදරණිය මාසයක් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා... 🌹🌹

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි

  • @KushanthiKaveesha
    @KushanthiKaveesha ปีที่แล้ว

    Oyaala ta බුදු saranai

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om ปีที่แล้ว

    පොල් කිරි ෆ්‍රිජ් එකේ දවස් 4 ක් විතර තියාගන්න පුලුවන්

  • @nisansalasmart115
    @nisansalasmart115 8 หลายเดือนก่อน

    Hemadama sathutin inna akkiyo ❤❤

    • @mydiary8283
      @mydiary8283  8 หลายเดือนก่อน

      Ane adarei nangaa

    • @nisansalasmart115
      @nisansalasmart115 8 หลายเดือนก่อน

      Ane akkith Ekka tikak katha karanna tibunanam

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 ปีที่แล้ว +1

    මම ගමිපහ මට වයස 74 මම දුවට අාද ෙරයි

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha ปีที่แล้ว +1

    Lassnai අක්කා ❤❤❤

  • @Venu7001
    @Venu7001 ปีที่แล้ว

    Anomas kitchwn u tube chnel eke blnnko akki saman hdan hati presure cooker nathuwa

  • @Piumiridmika
    @Piumiridmika ปีที่แล้ว

    Lassanai akki sathutin adaren inna mama mediriigiriyen❤❤❤

  • @arunidavika3221
    @arunidavika3221 ปีที่แล้ว

    Oyalage video math hari asaven balanne.❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you sooo much 😘adareii

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +1

    LG fram eke chicken ehema ganan adui neda akke... ❤❤❤Adat itin wenada wagema ආදරෙයි ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඔව් පැටියෝ ..ඒකේ හොද එවා තියෙනවා

  • @KanchanaKavindi-c1e
    @KanchanaKavindi-c1e ปีที่แล้ว

    Mn hadanneth rice cooker eke nngi. Saman.. e rasatama aawata seman wla wge ktunm podiwenne na...

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว

    බීට් වලට කහ දමන්න එපා රතු පාට අඩු වෙනවා

  • @DiariesofD2
    @DiariesofD2 ปีที่แล้ว +1

    Oya maara sarala jeewithayak geniyana lassana nangi kenek. Hemadama sathutin inna dennama. ❤❤

  • @chamilaparara9403
    @chamilaparara9403 ปีที่แล้ว

    ලස්සනයි විඩියෝ එක බුදුසරණයි

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz ปีที่แล้ว

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Isharagkk
    @Isharagkk ปีที่แล้ว

    Akke koheda e kade thiyenne koi hariyeda kiynn ko

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว

    හරි හොද husband කෙනෙක් නේ.ඇස්වහක් කටවහක් නැ හැමදාම සතුටින් ඉන්න .❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @jeewanthigamage94
    @jeewanthigamage94 ปีที่แล้ว

    ලස්සනයි අක්කි.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ආදරේයි❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘😘😘

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි අක්කා විඩියෝ එක හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @hashinishalika9016
    @hashinishalika9016 ปีที่แล้ว

    අනේ අද video ගොඩක් ලස්සනයි...❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Thank you sooo much 😘 adarei

  • @hansimadubashini4360
    @hansimadubashini4360 ปีที่แล้ว

    Ai nangi kade kali miris ganne?

  • @ThiliniMadhushika-g2g
    @ThiliniMadhushika-g2g ปีที่แล้ว

    Ada palaweni comment eka magen ,lassani akki adath video eka ,oyage video balanna mn mara asai ,parissamata me widiyata hamadama sathutin inna oyala dennama ❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Aneee 🥰 thank you sooo much ..adareiiii 😘

  • @achiniimalka5816
    @achiniimalka5816 ปีที่แล้ว

    Nangi.linna malu seman wage mth gedr hdnwa.seman genne nethi thram.fresher cooker ekk mtath nee .eth e hdna widiha rasai.youtube chanel ekk.ptngnn asawen inne mth.mge videos blnnth kemathi aya like ekk dennkoo❤❤❤❤🤩

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 ปีที่แล้ว

    Akki man horana dremron eke wada karanne.. oya cream ehema pawuchchi karanne dreamron neda..

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow patiyo ..shampoo ehema eken thama godak products ganne 😘 adarei nanga

  • @ajithkumara8662
    @ajithkumara8662 ปีที่แล้ว

    I love you akki
    ❤❤❤❤

  • @prabhakumara709
    @prabhakumara709 ปีที่แล้ว

    මේ මාසෙත් සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🥰😘 ආදරෙයි

  • @umegamiurangi3847
    @umegamiurangi3847 ปีที่แล้ว

    ❤❤🥰🥰 parissamen inna akke

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මැදිරිගිටියේ තියෙන ඔය කඩේ "නම"කියන්න පුලුවෙනිද ?...ඇත්තටම ගොඩාක් ලාබයී බඩු ටික.ලස්සන වීඩියෝ එකක් .ඔබ දෙදෙනාට බුදු සරනයී .❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      දිවුලන්කඩවල ඉස්කෝලේ හරියේ හන්දියේ තියෙන්නේ මහේශ් කියලා එකක්..💛

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 ปีที่แล้ว

      ස්තූතියී පුතේ .​@@mydiary8283

  • @BuBoooBi
    @BuBoooBi ปีที่แล้ว +1

    මාත් කිරිබත් හදන්නේ ඔහොම. කප් එක්ක දාලා

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      😘🥰 එහෙම ලේසියි

  • @NisansalaSudu-t2n
    @NisansalaSudu-t2n ปีที่แล้ว

    Godak lassanai akke wedin vlog eka gennedda akke

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Patiyo dala thiyenne wedding eke vlog eka man 😘

  • @DilkiMaduwanthi-b3i
    @DilkiMaduwanthi-b3i ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ❤❤

  • @WasanthiPeris-mr5ij
    @WasanthiPeris-mr5ij ปีที่แล้ว +1

    Duwage videos mama hama dama balanawa

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว

    කුස්සියේ ජනේලයට කර්ට්න් තිබුනානම් තවත් ගොඩාක් ලස්සනයි ..(,මගෙ අදහස පමණයි හොදේ...😁)

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 🥰 මාත් ඒ ගැන හිතුවා

  • @Geluk_Products
    @Geluk_Products ปีที่แล้ว

    Lassanai akki❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Waruni words video ekath balanna nangiyooo

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Hiiii akke❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว

    Harima sidevi kella ❤

  • @SenaliSathsarani
    @SenaliSathsarani ปีที่แล้ว

    අර ඔයාලගේ අම්මලයි ගෙදර ඉන්නේ අක්කගේ දුවගේ නම අහන්නේ 😢

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනුමි සහත්නා 😘

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 ปีที่แล้ว

    Akki badu gnn shop eke nama mkkd

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Mahesh kiyala ekak nanga.diwulankadawala iskole
      Laga

  • @anupamagandhianupamagandhi1009
    @anupamagandhianupamagandhi1009 ปีที่แล้ว

    Akke ඔයා ඒ බඩු ගන්න කඩේ මොකද්ද? කොහෙද තියෙන්නෙ කියල කියන්නකො. මම මැදිරිගිරියෙ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      අහ් දිවුලන්කඩවල ඉස්කෝලේ හරියේ පැටියෝ හන්දියේ මහේශ් කියලා එකක්.ගොඩක් බඩු ගනන් අඩුයි ඒකේ 😘

  • @ameesha6498
    @ameesha6498 ปีที่แล้ว +1

    ❤❤❤🥰🥰

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว

    ඔයා හරිම හොදින් වැඩකටයුතු ටික කරගන්නවා එක මාරම හොදයි බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😘🥰 ආදරෙයි

  • @Lucky_Diary
    @Lucky_Diary ปีที่แล้ว

    අක්කෙ මම යූටියුබ් චැනල් එකක් කරගෙන යනවා ලගදී Processing will begin shortly කියලා වැටෙනවා අප්ලෝඩ් කරන්න බැහැ නෙ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඒ ඇයි.. Copyright වත් වැදුනද? Fb eken message ekak danna nangi ..SS ekak danna mokakd pennanne kiyala

  • @yehenishanika488
    @yehenishanika488 ปีที่แล้ว

    Oyage video ekak enkn baln inne

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 ปีที่แล้ว

    ❤❤❤❤😊

  • @devindikapiyasinghe2847
    @devindikapiyasinghe2847 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @himasha1018
    @himasha1018 ปีที่แล้ว

    ❣️❤️❣️❤️

  • @SenaliSathsarani
    @SenaliSathsarani ปีที่แล้ว

    අක්කී❤️❤️❤️❤️ අක්කගේ නංගිගේ නම කියන්නකෝ අක්කී❤️❤️❤️❤️ බුදු සරනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      මට නංගිලා නෑ පැටියෝ .. Husband ට විතරයි නංගි කෙනෙක් ඉන්නේ

    • @SenaliSathsarani
      @SenaliSathsarani ปีที่แล้ว

      @@mydiary8283 අක්කගේ නංගිගේ නම අර කොන්ඩෙ දිග එයා අර ඔයාලගේ ගෙදර එන්නේ පුතෙක් එයාගේ අක්කා

    • @SenaliSathsarani
      @SenaliSathsarani ปีที่แล้ว

      ආදරෙයි ​@@mydiary8283

    • @SenaliSathsarani
      @SenaliSathsarani ปีที่แล้ว

      ​@@mydiary8283❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍

  • @srilanka3144
    @srilanka3144 ปีที่แล้ว

    ඔයාලා රස්සාවක් කරන්නේ නැතිව සල්ලි කොයින් ද

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว

    malli mokkda karna job eka nangi

  • @HHh-oo1ii
    @HHh-oo1ii ปีที่แล้ว

    Aiya mkdda krna job eka

  • @PriyanganiThenuwara-d4f
    @PriyanganiThenuwara-d4f ปีที่แล้ว

    Ane akke mage උපන්දින 1 wenida තිබුණේ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      😘😘 happy birthday patiyo 😘😘 lassana anagathayk lebenna kiyala man wish karanwa nanaga.parissmin inna

  • @yehenishanika488
    @yehenishanika488 ปีที่แล้ว

    Dannm pissuwak akke oya.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Adarei nangaaa 😘😘😘

  • @achiniimalka5816
    @achiniimalka5816 ปีที่แล้ว

    Linna malu seman bollu kiylth kiynwa.kapapu keli wathura tikk dala lunu kaha dala thmbgena.podi keliwalt kdgnna.katta ain kranna.itpsse thel lipe thiyl sudu lunu loku luunu wediyen karapincha amu miris thakkali rampe dala maluth danna.keli miris miris kudu gammiris wediyen thunpaha dala bedumk wage hadanna.serata hdgnn rasai ethkota.bedapu miris kudu thunpaha demmama hodata patata thitnwa.hdla blnn oylth

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Thank you sooo much akkaaa 🥰😘 man hadala balannm. Adareii

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @poornajeewantha3991
    @poornajeewantha3991 ปีที่แล้ว

    Mokakda nangi kade nama

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Mahesh kiyala kadayak akka.diwulankadawala iskole laga..(medirigiriya )

  • @sanujamadawala5202
    @sanujamadawala5202 ปีที่แล้ว

    ❤❤❤🥰

  • @KSW718
    @KSW718 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ErandiLakshika-o7v
    @ErandiLakshika-o7v ปีที่แล้ว

    Ane මටත් කියන්නකෝ ඔයාලා badu ganna kade නංගී

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Mahesh kade akka diwulankadawala iskole laga handiye

    • @ErandiLakshika-o7v
      @ErandiLakshika-o7v ปีที่แล้ว

      @@mydiary8283 mamath balanna ඕනා thank you so much

    • @ErandiLakshika-o7v
      @ErandiLakshika-o7v ปีที่แล้ว

      Me මමත් අලුත් යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා😊

  • @thusharianushika6635
    @thusharianushika6635 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ මම සැමන් හැදුවා හැබැයි මැද කටුව පොඩි වෙන්නේ නැහැ ඒ උනාට හොදයි

  • @heshaniliyanage-wz6of
    @heshaniliyanage-wz6of ปีที่แล้ว +35

    පාසල් යන කාලෙ ආදරේ කරන එක වැරදි ද අක්කෙ මගෙ තාත්තා නෑ මට ඉන්නෙ අම්ම විතරයි ඉතිම් මට එයාගෙ ආදරෙ තාත්තා කෙනෙක් ගෙ වගේ 🥺🥺🥲

    • @sajithranjan6238
      @sajithranjan6238 ปีที่แล้ว +19

      Adare karata kamak na igena ganna ekata multhana denna mokada oyage ammage loku balaporoththuwak oyata ugannala lassanata jiwath wenawa balana eka e nisa jiwithe waradda ganna epa simawak athiwa adare karanna

    • @Life_WithHashi
      @Life_WithHashi ปีที่แล้ว +17

      ආදරෙ කලාට කමක් නැ නංගි හැබැයි අපි දැනගන්න ඔනේ අපේ අනාගතේ වෙනුවෙන් අම්මල වෙනුවෙන් අපේ වගකීම් යුතුකම්.
      ඔයා දැන්මම ප්ලැන් කරන්න ඔනේ අනාගතෙ ඔය කරන ජොබ් එක ගැන හෝ සල්ලි හොයන විදිය ජිවත් වෙන්න, අම්මව බලාගන්න විදිය ගැන. ගෙවල් දොරවල් හදාගන්න වෙනවනම් කරන විදිය ගැන, අනාගතේ පහසුවෙන් අම්මවත් බලාගෙන තව කෙනෙක් මත යැපෙන්නෙ නැතුව තනියෙන් ඉන්න පුලුවන් ගානට අද ඔයා කරන්න ඔනේ දේවල් කරන්න ඔනේ නංගි.
      ඔයා ආදරෙ කරන කෙනත් ඒ වගේ හිතන කෙනෙක් වුනොත් හොදයි නෙද.
      ඔයා අදරේ කරන කෙනා හොද වෙන්නත් පුලුවන් නරක වෙන්නත් පුලුවන් නංගි එත් අපිට පුලුවන්නම් අපි ගැන මුලින්ම හිතලා ජිවිතෙ ලස්සනට හදාගන්න උත්සහ කරන්න, අනිවාර්යයෙන්ම මම හිතනවා බොනස් එකක් විදියට අපිට ගොඩාක් ආදරේ කරන හොදම කෙනා ලැබෙනවා කියලා. ඉතින් ආදරේ කරන ගමන් තමන් වෙනුවෙනුත් දේවල් අනිවාර්යයෙන් කරන්න.
      පන්ඩිතයි වගේ නේද? 🤪 ගන්න තියනවනම් දෙයක් ගන්න. පරිස්සමින් ඉන්න. 😘

    • @heshaniliyanage-wz6of
      @heshaniliyanage-wz6of ปีที่แล้ว +2

      @@Life_WithHashi ආදරෙයි අක්කි ගොඩක් ගොඩක් පිං ඔයාට 😘😍

    • @heshaniliyanage-wz6of
      @heshaniliyanage-wz6of ปีที่แล้ว +1

      @@sajithranjan6238 අනිවාර්යයෙන් ගොඩක් 🙏 ස්තූතියි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +6

      ආදරේ කරාට කමක් නෑ පැටියෝ ..ජීවිතේ ලස්සනට හදා ගන්න නංගා.තාත්තා නැත්නම් අම්මා කොච්චර අමාරුවෙන්ද ඔයාව ඔහොම බලා ගන්න ඇත්තේ.. ඒ හින්දා අම්මගේ හීන හැබෑ කරන්න.. ඉස්කෝලේ යන කාලේ ආදරේ කරා කියලා ඉගෙන ගන්න බැරි වෙන්නේ නෑ..හොදට මහන්සියෙන් වැඩ කර ගන්න.ඔයගේ ආදරේ ඔයාගෙ මානසික නිදහස වෙනුවෙන් පරිස්සම් කර ගන්න.දෙන්නම ලස්සන අනාගතයක් වෙනුවෙන් වැඩ කරන්න❤ ආදරෙයි පැටියෝ ...

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 ปีที่แล้ว

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 ปีที่แล้ว +1

    Harima lassanai akki❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Thank you nangaaa 😘

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว

    👍👍❤️❤️❤️❤️

  • @malkiapsara7663
    @malkiapsara7663 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว

    ❤❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว

    ❤❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว

    ❤❤

  • @dinushmihirani220
    @dinushmihirani220 ปีที่แล้ว

    ❤❤❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว

    ❤❤

  • @udeshikatharunya7034
    @udeshikatharunya7034 ปีที่แล้ว

    ❤❤❤