කාලේන ධම්ම සවනං , ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

ความคิดเห็น • 148

  • @chandrikaerandathi3936
    @chandrikaerandathi3936 2 ปีที่แล้ว +1

    සාදු....සාදු....සාදු...අපේ පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා සාදු...සාදූ...සාදූ..

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......
    සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .......
    සාදු සාදු සාදු ......🌷🙏

  • @kusumltr2034
    @kusumltr2034 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !පින් පිරේවා පින්වත් හාමුදුරුවන් වහන්සේට .

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว

    Harima watina deshanwak pinwath swaminwahansa..Theruwansaranai..🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @jayaniperera4496
    @jayaniperera4496 3 ปีที่แล้ว

    Mata jeewete ta watina dewal oba wahansege bana srawanaya keremen lebuna.oba wahanseta teruwan saranai

  • @anushakularathna5679
    @anushakularathna5679 3 ปีที่แล้ว

    Sadu..sadu..sadu...theruwan saranai oba wahanseta...

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරැවන් සරනයි🙏🙏🙏

  • @sitharabaddewala4421
    @sitharabaddewala4421 3 ปีที่แล้ว

    Niduk nirogi dirgaau labewa.nirwanasampthiyma labewa obawahanseta.sadu sadu sadu...

  • @amalkaks.best.friends1169
    @amalkaks.best.friends1169 2 ปีที่แล้ว

    ඔබවහන්සේට දීර්ඝායු සමග නිදුක් නීරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරමි 🙏තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නීරෝගී සුව පතමි.

  • @niroshaabikari7266
    @niroshaabikari7266 2 ปีที่แล้ว +1

    ජිවිතේ ගොඩක් හදා ගත්තා ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 3 ปีที่แล้ว

    මෙි පින්වන්ත හාමුදුරැවන්ගේ සියලුම දේශනා ජීවිතේට හොද අරැතක් ගන්න පුලුවන්

  • @sewwandiherath1312
    @sewwandiherath1312 3 ปีที่แล้ว +5

    මට තව තවත් ධර්මය ඇසේවා ඒ පින හේතුකොටගෙන මගේ අම්මා අප්පච්චී අක්කා 3ටම පිං ලැබේවා...!!! ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් ඌ නිවනම ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @champagunawansha8535
    @champagunawansha8535 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` . ඔබ වහන්සේට දීර්ඝායු වේවා .!! තෙරුවන් සරණයි

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว

    සාදු .........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
    සාදු ..........සාදු .........සාදු !!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .බොහොමයක් ම පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මන් කුවේට් එකෙ ඉන්නේ වැඩ කරන ගමන් බණ ශ්‍රවණය කරනවා ගොඩාක් මගේ හිත හාදාගන්න උත්සාහ කරනවා එ වගෙ ම තවත් කෙනෙක් ට ශ්‍රවණය කරන්න මෙ විඩියෝ ව යවනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @G044-q2r
    @G044-q2r 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว

    තෙරුවන් සරනින් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว

    Sadu....Sadu....Sadu... Obawahanseta godak pin

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 3 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Samata Bohopin! Budusaranai!

  • @shashinikawshalya3102
    @shashinikawshalya3102 3 ปีที่แล้ว

    පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි

  • @kanchana_kaan
    @kanchana_kaan 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..ape හාමුදුරුවනේ..🙏🙏🙏

  • @madaviperera1731
    @madaviperera1731 3 ปีที่แล้ว

    🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
    🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼

  • @dammidammidammi3531
    @dammidammidammi3531 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @jayaniperera4496
    @jayaniperera4496 3 ปีที่แล้ว

    Mewan daham tawa wedi wediyen desana karanna obawahanseta shaktiya lebewa

  • @niroshagamlath5653
    @niroshagamlath5653 3 ปีที่แล้ว

    Pin sidda wewwa swamin wahanse

  • @dialogdialog4
    @dialogdialog4 2 ปีที่แล้ว

    සාදු සාදු🙏🙏🙏

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 3 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @shehanpasidu4054
    @shehanpasidu4054 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +1

    කාන්තාවන් උයන ගමන් වෙන වැඩ කරන ගමන් බණ ටිකක් අහන එක ඇත්තටම හරිම ප්‍රයෝජනයි .කාන්තාවන් බණ ටිකක් අහගන්න කාලය හොයා ගන්න හරිම අමාරුයි .බණ අහන කොට ගොඩක් වැඩ පාඩු වෙනවා .වැඩ ඉවර වෙලා බණ අහන්න ගියෙතේ වයසටත් ගිහිල්ලා තියේවි .උයන අවස්ථාවකදී කේන්ති ආවොත් මැල්ලුම් මලවන්නේ හරිම කේන්තියෙන් .මම උදේ පාන්දර බණ අහලා ළමයින්ට උයන්න පටන් ගන්නවා .උදේ ම බුද්ධ පූජාවක් තියල තමයි වැඩ පටන් ගන්නේ .ඔබ වහන්සේගේ බණ හා වෙනත් බණ ඇහඅවාම දවසම හරිම සතුටින් ප්‍රයෝජනවත් ම වැඩදායි විදියට ගෙවෙනවා .මම දැන් ඉන්නෙ මානසිකව හරිම සහනයකි න්.අනවශ්‍ය දේවල් වලට කාන්තාවන් කාලය ගත කරද්දි බණ ටිකක් අහල සත්පුරුෂ සේවනයෙන් ජීවිතය හැඩගස්වා ගැනීම අප කටයුතු කළ යුතුයි . කාන්තාව සතුටින් ඉන්නවා කියන්නේ මුළු ගෙදර ම සතුටින් ඉන්නවා කියන එකයි .ඔබවහන වහන්සේ ජපානයේ ගත කරන එම කාල පරිච්ඡේදය අතුරු ආන්තරාවක් කරදරයක් නොවී අපගේ මව් රටට නැවතත් පැමිණීමට වාසනාව ලැබේවා .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏🌼🌼🌼

  • @nisansalaranasinghe5542
    @nisansalaranasinghe5542 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට නිවන් අවබෝධ වේවා මෙවැනි වටිනා ධර්ම කරුණු දේශනා කිරීම ගැන !!!!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +7

    එම නිවන් සුව දූර නොම වේවා.
    තෙරුවන් සරණයි

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 3 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !

  • @kalyanidee9004
    @kalyanidee9004 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏.sadu..sadu..

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +2

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2021 1 9 කුවේට්)

  • @asankaprasadmithradeva7973
    @asankaprasadmithradeva7973 3 ปีที่แล้ว +9

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏. ඔබ වහන්සේට දීර්ඝායු වේවා ....!! තෙරුවන් සරණයි

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu....buduguna ananthai .......theruwan saranai oba wahanseta....

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Taeruwan saranai apae hamuduruwan wahansaeta niduk nirogi diergayusa labaewa lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට

  • @krishantit4699
    @krishantit4699 3 ปีที่แล้ว +3

    🌷සාදු🌷සාදු🌷සාදු🌷 තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ

  • @julietrupasinghe9384
    @julietrupasinghe9384 3 ปีที่แล้ว

    Sthuthie swamin whnsa deergau veva

  • @janikachathurani4196
    @janikachathurani4196 3 ปีที่แล้ว

    Pinwath swamin wahanseta nirogi bawa lebewa sadu sadu sadu

  • @harshi9403
    @harshi9403 3 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath swamin wahanseta.!!!.🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @manelgomes3016
    @manelgomes3016 3 ปีที่แล้ว

    Saadu. ..saadu...saadu...pinwath oba wahanseta deergauwawa.. Mewani watuna dharma desana sathwaya hata asima hethu Wasana weawa....theruwan saranai.

  • @slchoice4682
    @slchoice4682 3 ปีที่แล้ว +1

    Viddyawa හමුවේ දෙවැනි නොවන ඒකම දර්ශනය බුද්ධ දර්ශනය එවැනි දර්ශනයක්‌ දරා වැඩ සිටින්නට තරම් භාගයක් ලබන්න හැමෝටම බැහැ. ඔබවහන්සේට ධර්ම චක්ක්‍රය තවදුරටත් ප්‍රවර්තනය කිරීමට හැකියාව ලැබේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ඔබ වහන්සේ ට

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් මම පුළුවන් හැම වේලාවක ම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා ඇත්තටම මම ගොඩක් දුරට මගේ හිත හදාගන ඉවසීම වගේම අත හරිම පුරුදු කරගත් කෙනෙක් මේ කරන උතුම් පින් මහිමයෙන් ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුවය ගෞතම බුදු සසුනේ දීම ලැබේවා sadu sadu saadu තෙරුවන් සරණයි

  • @oshaniwathsala6517
    @oshaniwathsala6517 3 ปีที่แล้ว +1

    අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා , උතුම් වු නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා . සාධු සාධු සාධු 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +2

    Theruvan saranai 🙏🙏🙏 uthum vu srisaddarmaya ta mama namaskara karami. 🙏🙏🙏

    • @rohitharohitha4079
      @rohitharohitha4079 3 ปีที่แล้ว

      තෙරුවන් sarane ape හාමුදුරුවන්ට

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @ind203
    @ind203 3 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu!!!!

  • @JolycelltJolycell
    @JolycelltJolycell 3 ปีที่แล้ว +2

    සාදු !සාදු!!සාදු!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස!!!.

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @amugodavithanage2505
    @amugodavithanage2505 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar

  • @indikadineth888
    @indikadineth888 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බවයෙදිම උතුම් දර්මයත් අවබොද වේවා සාදු සාදු සාදු 🌻🌻🌻

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว +1

    Harima watinawa hamudruwane obawahansetabudu saranai🙏🙏🙏

  • @sunethrachandani718
    @sunethrachandani718 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruvan saranai ape hamuduruvanee 🌼🌼🌼🌼🌼🌼🌼

  • @amilavanroyan5307
    @amilavanroyan5307 3 ปีที่แล้ว

    සාදු!!! සාදු!!! සාදු!!!
    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว +1

    ape.suwaminwahanset.deergau.pattami.sadu.sadu.sadu

  • @pradeepkumara4148
    @pradeepkumara4148 3 ปีที่แล้ว

    Saadu saadu saadu...oba wahanseta niduk nirogee bhawaya noaduwa labeva haamuduruwane ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌼🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌼🌺

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Pinwath our swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว

    Ape hamuduruwanta theruwan saranai neerogisuwaya labewa

  • @shahanikularathna5533
    @shahanikularathna5533 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා ..! තෙරුවන් සරණයි!

  • @sandunisamaraweera4093
    @sandunisamaraweera4093 3 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස .....ඔබවහන්සේව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තියෙනවනම් ලබා දිය හැකියි ද ස්වාමීන් වහන්ස

    • @Hic530
      @Hic530 3 ปีที่แล้ว +1

      Danne naha

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏 oba vahanseta uthum nirvanaya avaboda veva....

  • @nnsh3
    @nnsh3 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anunil4669
    @anunil4669 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏සාදු සාදු සාදු

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว

    Harem lassan ban desanawa tunuruwange pihitayi oba wahanseta ape lankawe ayata asenna salaswanwata.

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    Beautiful Sermon. It is the right time .when England is going through a very bad time due to the Covid 19.

  • @bpgamagegamage1123
    @bpgamagegamage1123 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💖🎯💐💐💐

  • @nadikalakmali4120
    @nadikalakmali4120 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NoorNoor-up5to
    @NoorNoor-up5to 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 taruvan.saranai

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 ปีที่แล้ว

    Ape hamuduruvanta budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnajayalath6392
    @swarnajayalath6392 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chalaniniluka1276
    @chalaniniluka1276 3 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ස්වමින්වහන්ස...

  • @anurapradepkumara946
    @anurapradepkumara946 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්ව්මින් වහන්ස🙏🙏🙏

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว

    Teruwan sarani ape hamuduruwani...api inne widesa ratawala hugak watina daham karunu apita pahada dena oba wahnseta samma dambudu sarani.

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 3 ปีที่แล้ว +1

    Beautiful & valuable sermon.

  • @kaanoma661
    @kaanoma661 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nissankabandara7597
    @nissankabandara7597 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @Twinkle_beauty
    @Twinkle_beauty 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 3 ปีที่แล้ว

    teruwan sarani apey hamuduruwanta.

  • @minakie3517
    @minakie3517 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🏽

  • @kalyanidona9711
    @kalyanidona9711 3 ปีที่แล้ว

    Theruwan sarani ape humuduruwane

  • @gihanemadi4381
    @gihanemadi4381 3 ปีที่แล้ว

    Taruwan saranai.

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 ปีที่แล้ว

    ❣️

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 3 ปีที่แล้ว

    සාධු..සාධු..සාධු..🙏🙏🙏🙏🙏

  • @d.k.priyanthawimalarathnak7902
    @d.k.priyanthawimalarathnak7902 3 ปีที่แล้ว

    oba wahansewawath mudalata wikinenne nathuwa inna..

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว

    Oba vahansege deshana valin nosahena danumak laba ganna puluvan... davasata aduma deshana dekakvath ahanava .e laba ganna avabodaya jeevithe ta godak vatinava...🙏🙏🙏

  • @nadeekahettiarachchi8889
    @nadeekahettiarachchi8889 3 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @darshanasirimewan760
    @darshanasirimewan760 3 ปีที่แล้ว

    වටිනා අදහස් ....

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว +1

    මගෙ මහත්තයා මැරිලා අවුරුදු 4 ක් වෙනවා ,බුද්ද පූත්ත්‍ර චැනල් එකෙ බනක් කරවා ගන්න ඕන .අපේ හාමුදුරුවන්ට කියලා .කොහොමද කෙරෙන්න ඕනෙ

  • @indranirani4225
    @indranirani4225 3 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. Dirgau. Wawa. Oba. Wahansata

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ මටත් මේ වගෙ දර්ම දේසනාවක් කර ගන්න ඕන කොහොමද මෙය කර ගන්න ඕන