බන්දු අහපු ප්‍රශ්න වලට කාවිංග සහ ඉසුරු දීපු අපූරු උත්තර ටික...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @slgemelife7866
    @slgemelife7866 3 ปีที่แล้ว +29

    අම්ම්මෝ ඉසුරෑ ඔයා ඉන්න හැම මගුලක්ම මම බලනෝ ගොඩාක් ආසාවේන් බැලුවේ ඇත්තටම රංගනය වගේම ගොඩක් ලස්සනට සින්දුත් කියනවා කවින්ගත් හොදයී බන්දු සර් දෙන්නටම දෙවෑනී නැතුව ගේම ගැහුවා පට්ට ආ ආසවේන් වැඩසටහානම බැලුවා ... මොකෑයී කියන්නෙ ගහනවැයී ගෙමක් 😹😹😹😹

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි
    බන්දු මාමේ
    👍💓💓💓💓💓
    👍😍😍😍

  • @prasannakumara2233
    @prasannakumara2233 4 ปีที่แล้ว +171

    මොනා උනත් ඉසුරු පට්ට ආතල් පොරක්....රංගනයත් සුපිර්

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +4

      Kwda bn rangana??🤔

    • @නයනිඅමා
      @නයනිඅමා 4 ปีที่แล้ว +8

      ඉසුරුගේ රගපෑම් මරු කියලා තියෙන්නේ

    • @jackjackhousefood9840
      @jackjackhousefood9840 4 ปีที่แล้ว

      Q j e

    • @KalaniLakshima
      @KalaniLakshima 5 หลายเดือนก่อน

      ​@@tiktoknawa5547රංගනය ගොං වස්සෝ 😂😂😂😂 කියවන්න බෑද 😂😂😂

  • @sumudukalhara3184
    @sumudukalhara3184 3 ปีที่แล้ว +22

    දකුනෙ නෙ ඉතිං💪😌🔥🖤

  • @chanaka_mp
    @chanaka_mp 4 ปีที่แล้ว +72

    ඉසුරු නම් ෆට්ට. එකෙන්ම කියලා දානවා. එල කොල්ලෙක් තමා

  • @madu5514
    @madu5514 4 ปีที่แล้ว +23

    ඉසුරු නියමයි.

  • @yazi2393
    @yazi2393 3 ปีที่แล้ว +14

    Isuru aiya nam maru appa 😁😁😁😁🔥

  • @ntooksa9347
    @ntooksa9347 4 ปีที่แล้ว +14

    Godak ලස්සනයි ada වැඩසටහන

  • @chandimashan9573
    @chandimashan9573 4 ปีที่แล้ว +32

    නියම කොල්⁣ලෝ දෙන්නෙක්....

  • @priyanthasiriwardhana2144
    @priyanthasiriwardhana2144 3 ปีที่แล้ว +8

    Maru isuru ayya athal lokayai ❤💗💕💗💘💝💪💪

  • @chamikachamika3672
    @chamikachamika3672 4 ปีที่แล้ว +11

    සුපිරි හොදේ...

  • @Dhevdhaasx
    @Dhevdhaasx 4 ปีที่แล้ว +23

    මට තියෙන ප්‍රශ්නේ බාත්රූම් එකේ ඇඳුම් ඇඳන් නාන්නේ මොන බම්බුවකටද කියල?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      කාවිංගයාට පිස්සු.
      එහෙම
      නැත්නම්
      උගේ
      ගෙදර බාත් රූම් එකක් නෑ.

    • @miyurubhashitha4417
      @miyurubhashitha4417 ปีที่แล้ว

      😂😂😂

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +1

    Patta

  • @GSKCreations_2000
    @GSKCreations_2000 4 ปีที่แล้ว +19

    ප්‍රශ්න ටික නම් The Ellen DeGeneres Show එකෙන් Copy. නමුත් බන්දු කරන නිසා මරු...

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 2 ปีที่แล้ว +5

    ඉසුරු නම් දකුණු ම පොරක්ෂෝක් අනේ ඔයා

  • @namesh_thilanga
    @namesh_thilanga 3 ปีที่แล้ว +2

    Bandu ❤️💯

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 4 ปีที่แล้ว +10

    Isuru aiya oyanam supiri

  • @manuelfernando9729
    @manuelfernando9729 4 ปีที่แล้ว +25

    ඉසුරු තමය් පොර 😂

  • @gksachini213
    @gksachini213 4 ปีที่แล้ว +4

    Isuru aiya maru

  • @neetharanjani1692
    @neetharanjani1692 4 ปีที่แล้ว +7

    Ela ela

  • @nilanganirajadasa1808
    @nilanganirajadasa1808 3 ปีที่แล้ว +1

    Ft.broo

  • @mahenmusics4258
    @mahenmusics4258 4 ปีที่แล้ว +4

    Aha

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajiththilakarathna8534
    @ajiththilakarathna8534 4 ปีที่แล้ว +5

    Ishuru oya....

  • @windy2020
    @windy2020 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @කිරිපුතා-ඬ5ෂ
    @කිරිපුතා-ඬ5ෂ 2 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩🤩👏♥️👍

  • @chamodrathnayaka5010
    @chamodrathnayaka5010 4 ปีที่แล้ว +5

    Beautiful

  • @darshikamihirani2093
    @darshikamihirani2093 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️👍👍👍

  • @thishankadilini774
    @thishankadilini774 4 ปีที่แล้ว +82

    සම්මාන දෙන්න ඔනේ මෙ දෙන්නාට අනුහස් ගොයියාට නෙවෙ

    • @nirodhawickramarthne1122
      @nirodhawickramarthne1122 4 ปีที่แล้ว

      Yes your correct

    • @teklaeroshane9059
      @teklaeroshane9059 4 ปีที่แล้ว

      Apoi ou ekanm aththa.

    • @user-mj4pw3xy2b
      @user-mj4pw3xy2b 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත හැබැයි හොදම නළුවායි ජනප්‍රියම නළුවයි කියන්නේ දෙකක්. හොදම නළුවාට ම ජනප්‍රිය ම නලුවා හම්බ වෙන්නේ නෑ, එහෙමනම් ජනප්‍රිය ම නලුවා ව වෙනම තෝරන්න ඕන නෑනේ 😅හොඳම නළුවා සම්මානය නම් රවීන්ට වත් මේ දෙන්නටවත් දීලා හරියන්නේ නෑ. ඊට වඩා ඕන තරම් නළුවෝ ඉන්නවා. හැබැයි ජනප්රිය පැත්තෙන් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් රවීන්ට බැන්නට එයාට කැමති ගොඩක් අය ඉන්නවා .ගොඩක් අය කියනවා වගේ එයා නිහතමානි කෙනෙක් වුණ එකත් ඒකට හේතුවෙන්න ඇති .ඉසුරු කියන්නේ මං ආසම නළුවෙක්. රවීන්ට රඟපාන බැරි කමක් නෑ හැබැයි එයා ඔක්කොටම වඩා දක්ෂ ගායකයෙක් boot සින්දු කිය කිය වැලලෙන්නේ නැති දක්ෂ ගායකයෙක්👍

    • @ashichatu8952
      @ashichatu8952 3 ปีที่แล้ว

      Aniwa

  • @nirmalajayasinghe1225
    @nirmalajayasinghe1225 4 ปีที่แล้ว +12

    Hoda naluwo denna.

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 4 ปีที่แล้ว +18

    Ada bandu taniwela kure ada nhe 😥😥

  • @codesinhala261
    @codesinhala261 4 ปีที่แล้ว +5

    ellen show එකමද මන්දා

  • @sachininavodya636
    @sachininavodya636 4 ปีที่แล้ว +6

    ❤😁

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +65

    ඔය කපටිකම නිසා තමයී අපී කියන්නේ බෙන්තර පාලමෙන් ඵහා පූස් පැටියෙක් වත් එපා කියලා ඉසුරු
    😁😀😀😀😁

  • @mystyle1721
    @mystyle1721 4 ปีที่แล้ว +8

    Isuru oya godak raganawa hahahahaha banduth ekka ewa baha 😂😂😂😂😂😂😂😂🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +6

    හෙළුවෙන් නාලා තියෙනවාද?
    ඉසුරු
    යස්.
    කාවින්ග
    නෝ.
    යූ....
    🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

  • @tilinilakmalit8134
    @tilinilakmalit8134 4 ปีที่แล้ว +3

    🥰🥰

  • @chenadijayaweera3950
    @chenadijayaweera3950 4 ปีที่แล้ว +6

    Very Funny

  • @NAMALSomarathna
    @NAMALSomarathna 4 ปีที่แล้ว +17

    Kavinga boruuuu,

  • @sadutv7921
    @sadutv7921 4 ปีที่แล้ว

    Ana

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    *

  • @mystyle1721
    @mystyle1721 4 ปีที่แล้ว +6

    Drama 😂😂😂😂 but good.hikzzzz

  • @yalu123yalu3
    @yalu123yalu3 4 ปีที่แล้ว +9

    MUN TAMAI LANKAWEE NALUWOO IYAAAAAAAAAA

  • @inkingdina3597
    @inkingdina3597 4 ปีที่แล้ว +10

    Toilet gihin puka hodanne nathi un thama hiru ekata gennanne ...shoy hiru🌅🌅

  • @D2DSPECIAL
    @D2DSPECIAL 4 ปีที่แล้ว +10

    indian copy shows mewa kamak naha ela ela

  • @irishsajeewa4749
    @irishsajeewa4749 4 ปีที่แล้ว +1

    S

  • @nimankapriyadarshani7962
    @nimankapriyadarshani7962 ปีที่แล้ว

    😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @SLASIBRO
    @SLASIBRO 4 ปีที่แล้ว +12

    මට subscribe 10 මදි plz
    හෙල්ප් එකක් දෙන්න 🙏🙏

  • @ZionVideostudio
    @ZionVideostudio 4 ปีที่แล้ว +2

    piliyandala kellada enne isuru

  • @harshikadoni9982
    @harshikadoni9982 2 ปีที่แล้ว +1

    🤣🤣🤣❤️❤️

  • @sankanihalsankanihal8731
    @sankanihalsankanihal8731 4 ปีที่แล้ว +5

    Hiru kunu hoyana ekamai Wade

  • @surangimihirani9730
    @surangimihirani9730 4 ปีที่แล้ว +8

    Ane meh mu muge lamai hodata hadala thiyanawa ne. Mugu podi duwawa hodata hadapu hati dannawa

    • @sithusenanayake4574
      @sithusenanayake4574 4 ปีที่แล้ว +15

      Lamainge weradi walata demaupiyanta dos kiyannepa kawadawath mokada kawada Hari oya kiyana ayatath ehema thathwekata Muna denna wei

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ගෑණුනේ

    • @sithusenanayake4574
      @sithusenanayake4574 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 e wachanenam weradi chiththa andina pirimith innawa genuth innawa depeththama samanai. Anunge kunumai hoyanne honda deka hondak dakinna bea. Jeewath wela inna tikak kale enjoy karanawa wenuwata kagewath ewa hoya hoyaa innawa😅 me manussaya nisa minissu kochchara hina wenawada eth eyage weradi vitharai penne samahara ayata.weradi walin wedak tynawada name🤣🤣

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@sithusenanayake4574 ස්තුතියි.
      අදහස් දැක්වීම වෙනුවෙන්.
      නමුත් මං මෙන්ශන් කලේ ඔබ නොවේ.
      එය අයත් වන්නේ මුල් අදහසට බව සැලකුව මැනැවි.

  • @kasunthilina6553
    @kasunthilina6553 3 ปีที่แล้ว +1

    😂😂😂

  • @sonababu3438
    @sonababu3438 4 ปีที่แล้ว +4

    Huuuuu

  • @rathagala
    @rathagala ปีที่แล้ว

    😂

  • @kumarathilaka5905
    @kumarathilaka5905 4 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣😆😆😆😆.

  • @kumarirathnayaka4402
    @kumarirathnayaka4402 4 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣🤣🤣🌹🌹🌹🌹🌹👌👌👌👌🥰🥰🥰🥰🥰

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sheharicooray6532
    @sheharicooray6532 4 ปีที่แล้ว

    Akki 7uii00

  • @disnyperera306
    @disnyperera306 4 ปีที่แล้ว +2

    Nodakin sakkili hetta.