ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උදේට,දවල්ට ,‍රෑට ඕනම වේලකට සෙට් සෙට් වෙන්න❤️රසයි❤️පහසුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2020
  • හොට් චිලී මෙයෝනිස් ගෙදර හදමු
    • එක බිත්තරයකින් චිලි ගා...
    ඔරිජිනල් ඇරබික් ශවර්මා ගෙදර හදමු
    • රෙස්ටුරන්ට් එකේ වගේ රස...
    හමූස් ගෙදර හදමු
    • පහසුවෙන් පෝෂදායි හමුස්...
    ඊස්ට් රොටී නිවැරැදිව
    වීඩියෝ 1. • රසම රසට උනු උනුවෙම කන්...
    වීඩියෝ 2. • නයිට් කඩේ විදිහට සුපර්...
    රෙසිපි
    රොටිය සදහා
    පාන් පිටි කෝප්ප 1 1/2යි (190g -200g පමණ ග්‍රෑම් වලින්)
    ඊස්ට් තේ හැදි 01යි
    සීනි මේස හැදි 01යි
    පොල් තෙල් මේස හැදි 01යි
    ලුණු තේ හැදි 1/2යි
    වතුර 120ml
    පිරවුම සදහා
    කටු නැති චිකන් 250g
    මිරිස් කුඩු තේ හැදි 2/3යි
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2යි
    කොත්තමල්ලි කුඩු තේ හැදි 1/2යි
    රසය අනුව ලුනු
    කහ කුඩු තේ හැදි 1/4යි
    පොල්තෙල් මේස හැදි 01යි
    මුදවපු කිරි/ යෝගට් මේස හැදි 01යි
    සෝස් එක සදහා
    හොට් චිලී මෙයෝනිස් කෝප්ප 1/4යි
    තක්කලි සෝස් මේස හැදි 01යි
    අබ පේස්ට් තේ හැදි 01යි
    ගම්නිරිස් කුඩු තේ හැදි 1/2යි

ความคิดเห็น • 51

  • @nadeeperera3662
    @nadeeperera3662 3 ปีที่แล้ว +2

    මම අද හැදුවා ඔය ශවර්මා එක රසට ආවා...ස්තූති 😍

  • @r.d.wajirasandhanayaka4426
    @r.d.wajirasandhanayaka4426 3 ปีที่แล้ว

    Oya kiyala dena godak kema mm hadala rasa beluva godak thanks oyata busaranai mekath hadala kiyannam

  • @purniwasana6870
    @purniwasana6870 3 ปีที่แล้ว +1

    tnx akki mm godakma balanne oyge v tma..

  • @erandiramanayake8936
    @erandiramanayake8936 3 ปีที่แล้ว

    Mama harima aashawen hitiya Meka hadanna Thank you so much

  • @rsmdisna509
    @rsmdisna509 3 ปีที่แล้ว +3

    නියමයිනේ වරුනි ❤️❤️

  • @shanikaranathunga1355
    @shanikaranathunga1355 3 ปีที่แล้ว +1

    තව දෙයක් අක්කේ ඔයා හොදට වීඩියෝ එක කරනවා 🥰🥰🥰🥰

  • @erandiyaparathna4619
    @erandiyaparathna4619 3 ปีที่แล้ว +1

    👍 අක්කී ආටා පිටිවලින් හදන recipes දෙන්නකෝ..

  • @eshmadur
    @eshmadur 3 ปีที่แล้ว

    ඔව්.ඇත්ත..සෙට් වෙද්දි ගන්නත් මේක කදිමයි 😋

  • @devibro9205
    @devibro9205 3 ปีที่แล้ว +1

    Aasai rasa athi hadanna oone

  • @Usumedafernandez
    @Usumedafernandez 3 ปีที่แล้ว +1

    Pan piti koppa 2 k demmoth roti Kidenekta hadaganna puluwanda?

  • @keshanpelawatta1525
    @keshanpelawatta1525 3 ปีที่แล้ว

    Akkige recipes asawen balanawa.ada paniwalin watalappam recipe eka try kala.hodatama awa.thanks oyata

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාව

  • @madhuhansi9550
    @madhuhansi9550 3 ปีที่แล้ว

    Thank you akki.man oyage godak videos balanawa.godak kema hadanawa man.

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 3 ปีที่แล้ว +1

    Mouth watering.

  • @anuradhaumayangana3454
    @anuradhaumayangana3454 3 ปีที่แล้ว +2

    Rassaai wage🤪 hadala balannam 🙏

  • @cutework3896
    @cutework3896 3 ปีที่แล้ว +1

    😍😍😍😍ඒක නියමයි අක්කි , ගොඩක් ස්තූතියි❤️❤️

  • @abdullacool6030
    @abdullacool6030 3 ปีที่แล้ว +1

    Looking yummy

  • @gayathriyashodara1843
    @gayathriyashodara1843 3 ปีที่แล้ว

    Harima rasai tnk akki.....
    Mn ada haduva

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Ane ehemada nangiyoo ❤️sathutui godak 😍

    • @gayathriyashodara1843
      @gayathriyashodara1843 3 ปีที่แล้ว

      Babala asawen kawa aeyalata hari satutui...akkata pin

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    Thanks daughter

  • @thusithasamanmali5873
    @thusithasamanmali5873 3 ปีที่แล้ว +1

    Woowww

  • @user-sb2mm3lv2s
    @user-sb2mm3lv2s 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @nwskumaraksa
    @nwskumaraksa 3 ปีที่แล้ว

    Good waruni 😍😍

  • @nadeemaramanayaka4183
    @nadeemaramanayaka4183 3 ปีที่แล้ว

    It looks good yummy yummy

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @navodyadewmini8560
    @navodyadewmini8560 3 ปีที่แล้ว +1

    First view akki 😍😘

  • @danstankleyn6494
    @danstankleyn6494 3 ปีที่แล้ว

    Harima rasa patai🌮

  • @oshifernando8621
    @oshifernando8621 3 ปีที่แล้ว +2

    Yeast nethiwa hadanna berida? 🤔

  • @mihiriperera2991
    @mihiriperera2991 3 ปีที่แล้ว +1

    Definitely I will try this

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 ปีที่แล้ว

    👍

  • @malithshenal664
    @malithshenal664 3 ปีที่แล้ว

    Supiri

  • @sldanikasl8659
    @sldanikasl8659 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @lakshanidesilva4975
    @lakshanidesilva4975 3 ปีที่แล้ว

    😍

  • @brightway4770
    @brightway4770 2 ปีที่แล้ว

    Thank u ✌🏼

  • @dumindakumara2411
    @dumindakumara2411 3 ปีที่แล้ว

    Ane eest na ne akka. A vanuvata mona hari

  • @shanikaranathunga1355
    @shanikaranathunga1355 3 ปีที่แล้ว

    අක්කේ infa Box එක කොහේද

  • @dilmitharu1418
    @dilmitharu1418 3 ปีที่แล้ว

    ❤️❤️😘

  • @rasikaesekanayake4394
    @rasikaesekanayake4394 3 ปีที่แล้ว +1

    First comment

  • @sanduniillangasinhe8318
    @sanduniillangasinhe8318 3 ปีที่แล้ว +1

    යේ ෆස්ට් කමෙන්ට් 🙄😍

  • @seneshaabeywickrama
    @seneshaabeywickrama 3 ปีที่แล้ว +1

    1st comment

  • @kumariattanayaka4550
    @kumariattanayaka4550 3 ปีที่แล้ว

    Mama kawa

  • @fathimajislik5136
    @fathimajislik5136 3 ปีที่แล้ว

    Please upload English subtitles can't understand sinhale

  • @samanthipinnawala8759
    @samanthipinnawala8759 3 ปีที่แล้ว +1

    Progrem eka hodai ikmanin kiyagyna yanna epa

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    තෑන්ක්. Madam. 👍1❤1

  • @sudathlakshman1730
    @sudathlakshman1730 3 ปีที่แล้ว

    🌮

  • @Ahn_VinZo69
    @Ahn_VinZo69 3 ปีที่แล้ว

    Yr gooood ❤❤❤❤❤❤

  • @ranjithgurusinghe9549
    @ranjithgurusinghe9549 3 ปีที่แล้ว

    Oya mechcara dawas koheda ane hitiya

  • @malikayhal4714
    @malikayhal4714 3 ปีที่แล้ว

    Oyade nmbreka denko b s

  • @ishiamma3057
    @ishiamma3057 3 ปีที่แล้ว

    වාසි වාසි