සච්ච විභංග සූත්‍ර විග්‍රහය | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2021
  • මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.
    අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ සියළු ධර්ම දේශනා සදහා
    / arahanthadhamma
    ඕඝ තරණය දේශන මාලාව
    (ආර්ය ශ්‍රාවකයන් ශ්‍රවණය කල යුතුම දේශන මාලාව )
    • Video
    #Pragna
    #Ogatharana
    #arahanthadamma
    #wangeesahimi
    #වංගීසහිමි

ความคิดเห็น • 43

  • @nilanthimala6867
    @nilanthimala6867 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏

  • @indukadisanayaka3797
    @indukadisanayaka3797 2 หลายเดือนก่อน

    Wachana walin oba wahansetha Garu Kanna bariwyi matha aurudu 20 kin ahapu supima desanawa ada aheuwa sadu sadu

  • @SM.bus.sl3
    @SM.bus.sl3 20 วันที่ผ่านมา

    බුදු බවම ලැබෙිවා. ඉතා හොදින් දේසනාව කලා. දිර්ගායු වෙිවා.අපගේ සිත් තව තවත් නිවා සනසන ලෙස ආයාචනා කරමි.

  • @thilakarathnejayasuriya8008
    @thilakarathnejayasuriya8008 6 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 ปีที่แล้ว +1

    🎉අනේ ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 ปีที่แล้ว +2

    🌼🌼🌼 🙏🙏🙏 ! අති ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම බණ ඇසීමට අවස්ථාව සලසා දුන් සැමටත් නිදුක් නිරෝගී බව ලැබේවා ! උතුම් නිවන් මගේ දොරටු විවර වේවා ! ‍තෙරුවන් සරණයි !

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 หลายเดือนก่อน

    Namaskara wewa

  • @poshithapathirana4282
    @poshithapathirana4282 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුනා.
    🙏🙏🙏

  • @maheshmanuranga5215
    @maheshmanuranga5215 9 วันที่ผ่านมา

    Oba wahanse wada inne

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 หลายเดือนก่อน

    Sad sad sadu

  • @chandanapathirage206
    @chandanapathirage206 2 ปีที่แล้ว +2

    Mata Hmu Una Lowa Ekama ARIHATHUN WAHANSE.( ARAHATH BUDDHA).

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +2

    Hon. swameenwahansa; Thousands of thanks for your kind explanation. It is very clear! We have to experience this path in every moment through mindfulness.

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @donaldvitharana9614
    @donaldvitharana9614 2 ปีที่แล้ว +1

    Sadu..sadu.

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว

    Sadu sadu namaskara karami

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +2

    Sadu! Sadu! excellent! Hon Swameenwahansa.! You guided and motivated us to understand some most subtle points.Ego is the most acute problem. It is like a multi-coloring water circulation. oh! how difficult it is to get-rid of this Ego.

  • @AnandaWitharana-bu9zc
    @AnandaWitharana-bu9zc ปีที่แล้ว

    Manasemayawa saaduuuuuuuuuuuu

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 2 ปีที่แล้ว +2

    Great explanation .theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @chandanapathirage206
    @chandanapathirage206 2 ปีที่แล้ว

    Supiri, No words tell Express What, you I get, .( Yada phangaya Passathi)chakkun udapadi, Gananun udapadi,Vidya Udapadi Aaloko udapadi....aloko udapadi
    .

    • @darmapal1233
      @darmapal1233 ปีที่แล้ว

      ඔබ වහන්සේ නියම බුදුධහම දේශනා කිරීම බුද්දිමත් අයගේ
      නිවන් දැකීමට වසනාව උදා ලිරීමක් ...ඔබවහන්සේටත් නිවන් අවබෝදවේවා !

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 2 ปีที่แล้ว +1

    What apleasent of this explanation. Saadhu .. saadhu .. saadhu !

  • @asilva4434
    @asilva4434 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +2

    මගේ බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ ඔබ වහන්සේගේ දෙසන වලින් මගේ ප්ර්ච්චාව අව්දිකරගත්ත තරමක් මම ඉන්නේ රට මම කවද හරි දවසක එනවා ඔබවහන්සේ බලන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rpgunapala
      @rpgunapala วันที่ผ่านมา

      ය් 49:57

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 10 หลายเดือนก่อน

    තමන් ගේ ඇහින් තමන්ගේ ඇස් බලන්න කියල කියන කොටම ඔබ වහන්සේ පොට වරද්දගන්නවා කියල මට හිතෙනවා. බුදු හිමියන් කොතනක හෝ ඔහොම කියපු මුලු ත්‍රිපිටකයේ ම තියෙනවද ?

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  10 หลายเดือนก่อน

      ගැටලුව ඇත්තේ බුදු හිමියන් එහෙම කිව්වද කියන කාරණය නොවේ. අප නාලිකාව විසින් ඔබ මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. පලමුව ඔබ ත්‍රිපිටකයට අදාල සූත්‍ර සහ අනෙක් කොටස් හොදින් කියවා හෝ කටපාඩම් කර හෝ අධ්‍යනය කර, බුදු හිමියන් කිව්වා යැයි කියන මාර්ගයක් ඇත්නම් එය සොයා ගන්න උත්සහ කරන්න. නැත්නම් ත්‍රිපිටකධාරී විශාරදයන්ගේ දේශනා අසන්න. TH-cam තුල ඒවා ඕනෑ තරම් ඇත. ඒ සියල්ලම කර අවසන් වූ පසුත් ඔබට නිවීමක් නොලැබුනොත් පමනක් මේ නාලිකාවේ දේශනා අසන්න. මෙම නාලිකාවේ ඉදිරිපත් කරන දේශනා තේරුම් ගැනීමට උත්සහ නොකර, ඒවා ත්‍රිපිටකයෙ තියනවාද නැත්ද කියා ප්‍රශ්න කරනවාට වඩා, අප ඉහත කල යෝජනාව පිලිබද සලකා බලන එක බුද්ධිමත් ක්‍රියාවක් බව අප නාලිකාවේ අදහසයි.

  • @nadunkumara3540
    @nadunkumara3540 2 ปีที่แล้ว

    මහ මෙවිනවේ හිටිය මතකද ගාල්ලේ දි පොඩි එකගේ අමිම එක්ක හෝටලේ ගිය මතකද

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว

    11:12 අන්ධයෙක් කිරි මොනවගේද කියලා ඇහුවට පස්සේ කිරි වල පාට කියපු එකා නේද නියම මෝඩයා.
    මූට අහපු ප්‍රශ්නය තේරෙන්නෙත් නෑ උත්තරයක් දෙන්න තේරෙන්නෙත් නැහැ . ඒ වගේ ගොන් උත්තර දුන්නට පස්සේ ඒක අහන ගොන්නු නම් ඔය වගේ ක්‍රියා කරනව ඇති.
    😀 එය කියපු දේ ඇත්ත නම් ඔබ වහන්සේට කරන්න ඒ දේමයි . ඔබ වහන්සේ ගානට භාග්‍යවතුන්වහන්සේ දාන්න යන්න එපා.
    භාග්‍යවතුන් වහන්සේ නම් ඔය කියන මෝඩ ආකාරයට ☸️නිවන විග්‍රහ කරල නෑ . නිවන සත්‍ය ලෙසම හඳුනාගන්න ආකාරය තමයි වචනයෙන් විග්‍රහ කර තියෙන්නෙ.
    ඒ අනුව තමයි ඔහු ඇත්තටම දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන ලද නිවන ම ද මේ කියලා. එසේ විස්තර කිරීම නිසා තමයි නිවන නැමැති අත්දැකීම ගැන නිසැක බවට පත්වෙන්නේ.
    නිවන අත්දැකීමම ලද අය තමයි ඔබ වහන්සේ කියන ආකාරයට කිරි වල රසයත්, සුවඳක්, පාටත්, කන විට හෝ එය ස්පර්ශ කරද්දී එය දැනෙන ස්වභාවයත් අත්දැකීමක් ලෙසින් ම ලබන්නේ . භාග්‍යවතුන් වහන්සේ නිවන විස්තර කර ඇත්තේ මෙසේය.
    නැතුව එය භාග්‍යවතුන් වහන්සේ කරල පෙන්වන්නද 😀

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  2 ปีที่แล้ว +4

      උපමාවක පදිංචි නොවී උපමාවේ අදහස / හරය තේරුම් ගැනීමට උත්සහ කිරීම වඩාත් උචිත බව අප නාලිකාව විසින් ඔබට යෝජනා කර සිටීමට කැමැත්තෙමු .
      තවද ඔබ ඔය කියන "භාග්‍යවතුන් වහන්සේ" මේ මොහොතේ සිටින්නේ කොහෙද යන්න ප්‍රඥාවෙන් දැකීමට උත්සහ කලා නම් ඔබට බොහෝ දේවල් වැටහෙනු ඇති බව අප නාලිකාවේ විශ්වාසයයි. තෙරුවන් සරණයි.
      (ඔබට අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyadarshaniewijesinghe7942
    @priyadarshaniewijesinghe7942 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 ปีที่แล้ว

    🙏🙏🙏