මෙන්න දෙවෙනි පොරොන්දුව ෆ්‍රෙඩී සිල්වාගේ අනිත් දුව TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 452

  • @nayanaadikari4454
    @nayanaadikari4454 ปีที่แล้ว +103

    තාත්ත මොනව කලත් ඔබේ මව බොහෝ දේ දරාගෙන ඔබ දෙදෙනාට නැගිටින්නට ශක්තිය දී ඇත.එයින් සැනසෙන්න.

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 3 วันที่ผ่านมา +1

    ප්‍රඩ්සිල්වා කියන්නේ රසිකයන් ගෙ හදවත් දිනාගත් හොද නහතමානි කලාකරුවෙක් ඒවාගෙම මෙම දියණියත් හරිම නිහත මානි දියණියක් ❤

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 ปีที่แล้ว +141

    චාන්දනීලා එක්ක බැලුවාම මේ අය හරිම නිහතමානීයී..

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว +5

      Eyage Pada show. We know who Freddie was in his personal life. Very complex character but good comedian. Otherwise, he had lots of weaknesses in his personal life. These 2 children were raised and doing good

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว +1

      😂😂😂

    • @bhagyarupasingha7101
      @bhagyarupasingha7101 ปีที่แล้ว

      ​u see June 😅😅

    • @janakifenando1837
      @janakifenando1837 ปีที่แล้ว +1

      Chandani gana ahanna oni katunayaka minisungen antima jarama pahatma ganiyak lajjai

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว

      @@janakifenando1837 Ai eya Chatarda? Kathakalenam Saint kenek wage. St Bridget's convent eka thamai Damme issarahata.. USA 🇺🇸

  • @CSta74
    @CSta74 ปีที่แล้ว +62

    ඉතාමත් වටිනා උත්සාහයක් සුදත්ත. මේ දරුවෝ දෙන්නාට මගේ ආශිර්වාද ය❤

  • @nikilnikil2589
    @nikilnikil2589 ปีที่แล้ว +36

    ඔහුගෙ කසාද කීයක් උනත් ඔහු හරියටම හදපු ගුන ගරුක ඔහුට ඉන්න එකම හොදම දරුවෝ දෙන්නා තමයි මේ ❤️❤️

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +71

    ප්‍රෙඩී සිල්වා මහත්තයා වෙනුවෙන් ප්‍රගීත් සිල්වා පෙර ට ආ යුතු යි,ජයම වේවා

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +1

      ඒ කවුද ??

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว +1

      ඇයි ඒ වගෙ බල්ලෙක් තවත් ජාතක.කරන්නද

    • @ask8605
      @ask8605 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම ඒ පුතාට එන්න ලැබේවා

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      ඔය බනින අය බෝධි සත්ව යෝ නෙමෙයි. වැරදි නොකරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් පෙන්නල දොස් කිව්වට කමක් නැ.ප්‍රගීත් සිල්වා නොපැකිලව බිය නොවී ෆීල්ඩ් එකට එන්න .හැබැයි ප්‍රවේසමෙන්.මිනිසුන් ට රිද්දවන්න එපා.අපි මැරෙන මිනිසුන්.මේ අය මාද්‍යයෙන් ඉදිරිපත් කිරීම ගැන සතුටු යි .

    • @shashipraba7888
      @shashipraba7888 7 หลายเดือนก่อน

  • @masilwadilooshasubsini8817
    @masilwadilooshasubsini8817 ปีที่แล้ว +16

    මෙතුමිය කතා කරන විදිහ හරිම ලස්සනයි .හරිම බුද්දිමත් එයා...

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. ปีที่แล้ว +168

    ප්‍රෙඩී සිල්වා මැතිතුමාගේ කලින් විවාහයේ චාන්දනී දුවට වඩා මේ දරුවා හරිම නිහතමානියි අන් අයට ගරු කරමින් කතා කිරිම ප්‍රෙඩී සිල්වා මැතිතුමාට මෙවැනි දුවෙක් සිටීම වාසනාවක්🙏

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว

      මැතිතුමා අහිංසක මිනිහෙක්.මෙහෙම.කරානන් ඌ බල්ලෙක් යකො.මැතිතුමා නෙවෙයි කැරි බල්ලෙක් එකා

    • @jagathpathmakumara7112
      @jagathpathmakumara7112 ปีที่แล้ว +3

      100% AGREE

    • @Lotus_Flower12-Garden.
      @Lotus_Flower12-Garden. ปีที่แล้ว

      @@jagathpathmakumara7112 🙏

    • @jayanthasuwandarathna4854
      @jayanthasuwandarathna4854 ปีที่แล้ว +5

      ජනේෂ් නම් පට්ට හොඳ එකා. චාන්දනීගෙ පඩ විතරයි

    • @MahindaKarunadasa-y7f
      @MahindaKarunadasa-y7f 7 หลายเดือนก่อน

      hamoganmawaradi wanaewa padisilwa supiri

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +25

    දුව ඔයාගෙ කතාව ආසාවෙන්
    අහගෙන හිටියා.ඇත්ත නොලැබිම
    තමයි එකම දේ.ඔයාලාගෙ අමිමා
    ගැන හරිම දුකයි.එවගෙ ගැහැනියක්
    එක්ක ඉන්න නොලැබිම අවාසනාවක්
    සුදන්ත මහත්තයාටත් ස්තුතියි.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +5

    හරිම නිහතමානී දරැවෝ දෙන්නෙක්..මේ දරැවෝ ඒ අම්මගේ නිහතමානී ගති පිහිටලා තියෙනවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aperahataapeerahata6027
    @aperahataapeerahata6027 ปีที่แล้ว +44

    රත්තරන් දුවෙක් මේවගේ රත්තරන් දරුවන් වාසනා වක්...❤️❤️

  • @nilminiherath1822
    @nilminiherath1822 ปีที่แล้ว +18

    ආදරෙයි මැනිකෙ අම්මා ගොඩක් හොද කෙනෙක් බුදු සරණයි ❤❤❤

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +30

    ඒ ගායකයා අපි මුළු හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤ඒ නම කවදාවත් අපේ හදවතින් මැකී යන්නේ නැහැ අපි සන්තෝසයි ෆැමිලි ය. දරුවෝ දැක්කම. සුදන්ත මල්ලි ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි

    • @GirlyKankanamdurge
      @GirlyKankanamdurge 11 หลายเดือนก่อน

      Meevage vsheesha pavulvLa mahA janayaata danveema gana api goda stjuuuti karanava sudaa puthaala budu saranai hondee

  • @pushpakusumdilrukshirajapa9241
    @pushpakusumdilrukshirajapa9241 ปีที่แล้ว +28

    හොද දරැවො දෙන්නෙක් තාත්තාගෙ නම ඉදිරියට ගෙනියන්න. ❤❤❤❤

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +55

    තාත්තා ❤️❤️❤️ ඒ බැදීම දැනෙන්න, තාත්තා නැති වෙන්නම ඕන, සියලු පියවරුන් ට උපහාරයක් ම වේවා 🙏🙏🙏

    • @lwajithsamanthagamage1996
      @lwajithsamanthagamage1996 6 หลายเดือนก่อน

      පලවන බිරිදට වේදනාවක් නොදී ඉන්න. අවන්ක පියවරුන්ට. උපහාරයක් වේවා.....

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l ปีที่แล้ว +69

    වැදගත් දරුවෝ 2ක් තාත්තා හිටියා නම් සතුටු වෙයි . අම්ම ගේ ගති ගුන දරුවන් දෙන්නට හොදටම ලැබිලා. දුවෙක් තාත්තා ට තරම් කාටත් ආදරේ නෑ. එකයි ඇත්ත .

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +25

    ප්‍රෙඩී සිල්වා කියන්නෙ අපි කවුරුත් කැමතිම ගායකයෙක් සහ නලුවෙක්...❤️
    එතුමාගේ මේ දරුවන් දෙදෙනාත් තම මව මෙන්ම හරිම නිහතමානියි👍❤️
    පියාගේ ගායනය සහ රංගනය ලගදීම ඔහුගේම පුතුගෙන් දකින්න අහන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏❤️
    මේ සියලු අදහස් මියගිය එතුමාට උපකාරයක්ම වේවා! 🙏🙏🙏❤️
    තෙරුවන් සරනයි!🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +12

    ❤ වැරදි කා අතිනුත් වෙනවා නමුත් රටට වටිනා කෙනෙක් ෆ්‍රෙඩී සිල්වා මහතා කියන්නේ අපි ගොඩක් ආදරය කරපු චරිතයක් සහා ගායකයෙක් ❤නිහතමාණි දුවෙක් ලැබීමත් එතුමගේ වාසනාවක් ❤❤❤❤❤❤❤❤

  • @rivinudimath2477
    @rivinudimath2477 ปีที่แล้ว +56

    ආදරනීය මිතුරියක් .ඉස්සර වෙල්‍ යාය් දිගේ ශශිගෙ සීයා ශශිවයි යාලුවෝ වෙච්ච අපි හැමෝම වයි පන්තියට එක්ක ගිය සුන්දර අතීතය මතක් උනා..ඇත්තටම ඔයාලට යෝධ ශක්තියක් උන ආච්චි සීයා අම්මා තමයි මේ තරම් ලස්සන හිත් තියෙන දරුවෝ දෙන්නෙක් විදිහට ඔයාලව නිර්මානය කලේ..දුර ඉදන් කතාව දන්න අපිට හැගෙන්නේ ඒකයි ..අතීතයට වඩා ලස්සන වර්තමානයක් ඔයාලට ලැබේවි ..සුහ පතනවා පවුලේ හැමෝට ම.❤❤❤❤

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +41

    වැදගත් දීයනීයක්❤❤❤❤❤

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 ปีที่แล้ว +17

    බොහොම හොඳ වැඩ සටහනක් මහත්තයා ..ජ්‍යෙෂ්ඨ කළාකරුවානණ් ට නිවන් සුව අත්වේවා ! එතුමා ගේ දුවා දරුවන් හට යහපතක්ම වේවා !!!

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 ปีที่แล้ว +9

    සුදත්ත ඔයාට හුඟක්ම ස්තූතියි වගේම හුඟක්ම පින්....
    මේ වගේ ආදරණීය උතුම් දියණියක් හඳුන්වලා දුන්න ට....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalransinghe165
    @piyalransinghe165 ปีที่แล้ว +10

    සුදා අයියේ හොඳ වැඩසටහනක් ඔයා කලේ මම නම් හිතන්නෙ හැගිම් පාලනය ක්‍රරගන්න බැරුව ගොඩාක් අය අසරණ තත්වයකට පත්වුණු හැටි හොඳ පාඩමක් හැමෝටම ජිවිතය හදා ගන්න මේ අම්මගෙ ගතිගුණ හරිම හොද බව පේනවා දරුවන්ට ඒ ගතිගුණ පිහිටලා තියෙනවා ඔබලාට ලස්සන අනාගතයක් තියෙනවා ඒ තමයි ඔයාලගේ තාත්තා ඔයාලට දුන්න තැග්ග ඔහුවත් මානෙල්වත් මේ ප්‍රස්නෙදි වැරදීයි කියලා මමනම් හිතන්නෙ නැ ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว +8

    තනිකර අම්මා වගේම රූපය කටහඬ 🙏

  • @PriyanthaJayalath-tu7jd
    @PriyanthaJayalath-tu7jd ปีที่แล้ว +10

    හොද වැඩ සටහනක්, නිහතමානි අවන්ක දුවෙක්.තෙරැවන් සරනයි

    • @skularathne138
      @skularathne138 7 หลายเดือนก่อน

      සුදත්ත බොහොම ඉස්තුතියි ......

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +4

    මමත් මේ වැඩසටහන බැලුවා හරි ආසයි ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ දුවයි පුතයි හරි බුද්ධිමත් දරු දෙදෙනෙක් සටහනට ඒ දෙදෙනා සහභාගි කරවා ගැනීම ඔයාට පින්

  • @ලෝකයා-බ6ර
    @ලෝකයා-බ6ර 8 หลายเดือนก่อน +2

    සුදා අයියා ඔයාගේ වැඩසටහන් අපි බලනවා එකක් නැර ඔයාට ජය යිදිරියටම යමු අපි ඔයා එක්ක

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +9

    තාත්තාට ගොඩක් ආදරෙන් ඒ දුව කතා කරන්නේ...ඇත්තටම තාත්තා වගේමයි එයා... දුකකුත් ඇති දුවට..❤

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +28

    එක තාත්තයි,එක අම්මයි.ආදරණීය දුවක්!!!සුදත්තට ගොඩාක් පිං!!!

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +14

    අන්තිම කාලේ හරි සතුටින් හිටපු එක එතුමා ලබන්නට පින් කරලා තියෙනවා . බිරිඳ . දුව .පුතා. මන් හිතන්නේ වෙන පියෙක් ට කවදවත් ලබන්න බැරි සෙනෙහසක්❤❤❤❤❤

  • @ask8605
    @ask8605 ปีที่แล้ว +11

    Fredi Silva දක්ෂයෙක් ඔහුගේ පුතාට පියාගේ නම ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 ปีที่แล้ว +11

    තාත්තා ගේ නම ගෙනියන්න මල්ලිව ඉදිරියට යවන්න.අපි බලන් ඉන්නවා.❤❤❤🇰🇼

  • @upalichandrasiri7574
    @upalichandrasiri7574 ปีที่แล้ว +4

    ප්‍රෙඩී සිල්වා නැමති කලාකරුවා සදා ජීවමාන කරන්න මේ දරුවන් ඉදිරිපත් වීම ඔහුගේ රසිකයින් වූ අපගේ වාසනාවක්.ඔබ සැමටම තෙරුවන් සරනයි.

  • @lakshmanmartino5622
    @lakshmanmartino5622 ปีที่แล้ว +7

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +3

    මේ වැඩසටහනට සහභාගි කරවා ගැනීමට මේ දරු දෙදෙනා ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤👍👍👍👍👍👍

    • @thusharabandula
      @thusharabandula ปีที่แล้ว

      කිසිම පවුලකට මෙවැනි දෙයක් නොමවේවා !

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +12

    නැසී ගිය අය වෙනුවෙන් හඩ නගනඔබ‍ට ස්තුතියි බුදුසරණයි 🙏🏾

  • @Lakshanranasinghe95
    @Lakshanranasinghe95 ปีที่แล้ว +10

    සුදා අයියේ නියමයි ❤️❤️❤️ වැඩසටහන ජයවේවා ..🙏👌

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว +9

    හොදම ආදරනීය බුද්ධිමත් දියනියක්

  • @tyronne_steady
    @tyronne_steady ปีที่แล้ว +2

    Sudaththa Putha, kochchara lassana, vadhagath Programmes obata kala hakidha, me Programme eka saha, me dhuwage maniyange ( Pinwath Shresta Kanthawak ) Provramme eka! Ashirwadha weva. Uncle Tyronne.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +11

    සුදත්ත ඔබ හොඳ වැඩසටහනක් කළා. ප්‍රෙඩී සිල්වාගේ මේ දුව සාධාරණ විධිහට කතාකළා. පළමු දුව කවදා හෝ සත්‍ය වටහාගනියි!

  • @sunandafernando52
    @sunandafernando52 ปีที่แล้ว +8

    ඉදිරියේදි එ වගේම සින්දුවක් අහන්න පුලුවන් අපිට❤❤❤❤

  • @manjubalage7757
    @manjubalage7757 ปีที่แล้ว +11

    මේ අක්ක එයාගෙ අම්ම වගේ වෙන්න ඇති තෙරුවන් සරනයි . ලස්සනම ලස්සන හිතක් ❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +25

    අපි කවදත් ආදරෙයි පෙුඩිට ඔහුට නිවන්සුව ඒ වගේ ඔහුගේ දරැවන් හරිම නිහතමානියි ඔබසැමට බුදු සරනයි

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 7 หลายเดือนก่อน +1

    Sudaththa s best programme. Thank you.
    I wish these children and their mother all happiness, good health and prosperity. God s Blessings.❤

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว +3

    ඔබේ පව්ලෙ සියලු දෙනාටම ජයෙන් ජයම වෙන්න ප්‍රාර්ථනා කරනව!

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว +6

    Mother has brought up these two kids very well.

  • @Senarath6807
    @Senarath6807 ปีที่แล้ว +12

    ප්‍රෙඩීගේ දෙවෙනි කසාදේ දරුවෝ දෙන්නම ප්‍රෙඩී වගේමයි

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +15

    හොදම වටින දරු දෙදෙනෙක් හා බිරිදක් වටින කතා අපට ආදර්ශමත් අදටත් තාත්ත රකිනව. දුල ඔහොමමයි තාත්තලටම තමයි. මගෙ දරුවන් වගේම මමත් මගෙ තාත්තට ආදරෙයි.තාත්තගෙ ප්‍රතිරූපය හිත් ඇතුලෙ කිදා බැහැල

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial ปีที่แล้ว +2

    අම්මෙක් වගේ අක්කා කෙනෙක්..ආදරණීය සහෝදර බැදීමක් ❤❤

  • @upulfonseka7417
    @upulfonseka7417 ปีที่แล้ว +16

    රටෙහි ජනකාන්ත රංගන ශිල්පීයෙකු වු ⁣ෆ්‍රෙඩි සිල්වා මහතා ගෙ දිරිය දියණිය ලෙස අද සමාජයේ දියණියන් හට ඔබගෙන් ගත හැකි ආදර්ශයන් බොහෝය ❤❤❤❤
    ඔබගේ ජීවිතයේ සියළු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා යැයි පතනෙමි ....... !

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +9

    මල්ලි අනිවා ලන්කාවේ මිනිස්සු ඉහලට ගන්නවා ❤❤❤❤❤❤

  • @ayeshdushyantha8412
    @ayeshdushyantha8412 ปีที่แล้ว +11

    මගෙ ප්‍රියතම නලුව ප්‍රෙඩි සිල්ව සුඩාටත් බොහොම ස්තුති

  • @mshekhran5693
    @mshekhran5693 6 หลายเดือนก่อน

    ප්‍රෙඩ් සිල්වගේ ප්‍රෝග්‍රෑම් ගේනවට ගොඩක් ස්තුති සුදත් මල්ලි හරිම අසාවෙන් බලන්නේ ❤️❤️❤️බුදුසරණයි

  • @kaparachchi7323
    @kaparachchi7323 ปีที่แล้ว +9

    අකමැති යූ ටියුබර් කෙනෙකුගෙ කැමතිම වැඩසටහන් තුනක්

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +4

    හරිම සටුටියී ඔයාලා ගැන තෙරුවන් සරණයි සියලුම දෙනාට. ❤️

  • @lankavithanage2478
    @lankavithanage2478 ปีที่แล้ว +48

    සුදාගේ පෙර වැරැදි වලට සමාව දෙන්න මම තිරණය කලා 😊😊හොද වැඩ සටහන් තුනක් කරපු නිසා.........❤

  • @GaminiWimala
    @GaminiWimala 7 หลายเดือนก่อน +1

    තාත්තා කියන්නෙ දුවෙකුට වාසනාව ගෙන දෙනවා තෙරැවන් සරණයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +12

    හොද දරුවෝ දෙන්නෙක් එයාලගේ අම්මත් හොද කෙනෙක්. තුන්දෙනාගේම අදහස් එකක් වගේ. මානෙල් චන්ද්‍රලතා පවුලට මැදිහත් උනේ නැත්නම් හොද පවුල් ජීවිතයක් ගත කරල අදටත් ජීවත් වෙලා ඉන්න තිබ්බ. රටම දන්න නළුවෙක්, ගායකයෙක් අපරාදේ. දරුවෝ දෙන්නත්, අම්මත් හදුන්වල දුන්නට සුදත්ට ස්තුතියි.

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +2

      ඒකනේ..පේනව නේද එක....හු...කට පුළුවන් ලස්සන පවුලක් සුනු වීසුණු කරන්න😢😢

  • @Anoma106
    @Anoma106 ปีที่แล้ว +4

    ඔයාලාට බුදු සරනයි.😀😀👍👍❤️🙏🙏🙏🙏🙏

  • @upalijayarathna2489
    @upalijayarathna2489 ปีที่แล้ว +3

    සුදා මල්ලි හොද වැඩක් කලේ ජයවේවා .

  • @kalpanigunasekara79
    @kalpanigunasekara79 ปีที่แล้ว +4

    ඔයාලා හැමෝටම මං හදවතින්ම සුභ පතනවා . ❤

  • @LalinideSilva
    @LalinideSilva 11 หลายเดือนก่อน +1

    Freddy Silva mahatthayage, ahinsaka daruwo. Paw deiyane, e ahinsaka, birindewaruth. ආදරෙයි oyaalata.❤❤❤❤❤❤

  • @sameerasamarawick3802
    @sameerasamarawick3802 ปีที่แล้ว +5

    ෆ්‍රේඩී සිල්වාට මැරෙද්දි එක ගැහැනියෙක් නැහැ කියලා දන්නේ අද තමා දැන ගත්තේ හැමදේම මොකද ෆ්‍රේඩීට තියෙන ආදරය හින්දා ජිවිතේ ප්‍රශ්නයක් විසදුනා ඒ ආදරෙයී ❤ තැන්කු සුදා❤

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 6 หลายเดือนก่อน

    ගොඩාක් ආදරෙයි දුවේ පුතේ තාත්තා වෙනුවෙන් බලාපොරොත්තු වෙන හැමදෙයක්ම සාර්ථක වේවා .බුදු සරනයි .අම්මා සහ ඔයෙ දෙන්නට...මාත් ආසම නලුවෙක් සහ ගායකයෙක් තමා ප්‍රෙඩී සිල්වා මහතා...මම හැමදාමත් දැක්කෙ මගේ පවුලේ කෙනෙක් වගේ....ඉතින් පුතා එලියට ආවා දැක්කම දැනුනෙ ලොකුම සතුටක්.....

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว +1

    Lassanata katha kala..harima wadagath lamayek...jayen jayama wewa...sthuthi obatumatath...sudantha..
    🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ප්‍රෙඩී සිල්වා ලස්සන දරුවො දෙන්නෙක් සහ බිරිඳක් අතැර මානෙල් චන්ද්‍රලතා ළඟට ගිහින් තියෙන්නේ , මේ දරුවන් දෙන්නා ගොඩක් හොඳයි හැමෝටම බුදුසරණයි

  • @danuksgaming4120
    @danuksgaming4120 ปีที่แล้ว +2

    Sashi prabha akke.. Oyawa godak dawaskin dakke.. Iskolen out unain passe.. Godak sathutuyi..

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 ปีที่แล้ว +5

    ප්‍රේඩි සිල්වා මහතාගේ ගීත ආයෙත් අසන්න ලැබේවා

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +16

    ප්‍රෙඩී සිල්වා ..ඔඛගේ පියා අප තරුන කාලයේ මෙරට තුල අති දක්ෂ විකට නළුවෙකි. ප්‍රශ්න ඉතින් කොයි පවුලෙත් තියනවා. ඒවා විද ද‌‌‌රාගෙන ඉදිරියට යන්න. ඔඛට සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +9

    සුදත් මහතා කල,හොදම වැඩසටහන් මලාව ස්තුති යි
    ප්‍රෙඩි සිල්වා කලාකරුවා ට බුද්දිමත් දියනිය සිටිම ගැන් ඉතාමත් සතුටුයි
    පිය සෙනෙහස ට කවි ගි ලිව්වා මදි
    මොනයම් හෝ හේතුවක් නිසා සිදවු අතපසු විම ක් ගැන් පසුතැවිලි නොවි
    තම පියානන්ට වටිනකමක් අගය කිරිම ලබාදෙන අයුරින් කතා කිරිම ගැන මගෙ,ආචරය ඇයට ලැබෙනු,ඇත
    අපව රසවතාට නිවන්සුව පතමි

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว +13

    පෙූඩිසිල්ව මහත්තයට අපි ගොඩක් ආදරෙයි(හද මාම උඩින් යතෙ අපෙ මාම බිමින් යතෙ)

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 ปีที่แล้ว +3

    ❤❤💐💐🙏🙏 ආදරණීය දියනියක් ඔබ🙏🙏💐💐

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน

    හොදම දරුවො දෙන්න .හොද තාත්තා මගම යන්න බුදුසරණයි දරුවනේ.

  • @AriyarathnaManikkuwadura
    @AriyarathnaManikkuwadura 8 หลายเดือนก่อน

    හරිම සතුටුයි සැබෑ දක්ෂයෙක්ගෙ දරුවන් ගැන හදවතින්ම සතුටුයි.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලු බලපොරොත්තු ඉටු වෙව

  • @rohansilva9581
    @rohansilva9581 ปีที่แล้ว +4

    මම දන්න තරමින් සිංහල සිනමාවේ හොද නමක් තිබුණු නළුවෙක් තමයි තිස්ස විජේසුරේන්ද්‍ර ඒ මහතා හැමවිටම රඟපෑවේ කැමරාව ඉදිරිපිට ලස්සන දු වරු තුන් දෙනෙකුගේ පියෙක් කවුරු මොනවා කිව්වත් ජීවිතයේ අවසාන කාලය ගොඩක් මුදල් අගහිඟකම් මැද තමයි ගොඩක් දෙනෙක් මරණය කරා යන්නේ අපි මැරෙන තාක් කල් මුදල් කළමනාකරණය ඉතා මැනවින් කළ යුතුයි එම නිසා මේවා කාට කාටත් හොද පාඩම්

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    ප්‍රෙඩී😂😂😂 එතුම හැමදාමත් ආදරෙයි❤❤❤❤❤

  • @Sampath-e2z
    @Sampath-e2z 7 หลายเดือนก่อน

    ඔයාට respect කරනවා
    නන්ගි,
    ඔයායි මල්ලි නියමයි ,
    සමජයේ ජීවත් වීම හොඳටම දන්නවා ,❤❤❤❤🙏🙏🙏

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +5

    සුදත්ත අයියේ උඹ නම්....🎉🎉🎉skip nokara bslapu sudage 2 programme 1

  • @nadeeprasadini1610
    @nadeeprasadini1610 ปีที่แล้ว +1

    Thanks sudath ayya this is one of bet program in social media definitely Thanks sudath am Ajanta priyankara from npcc abudhabi UAE

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    සුදන්තත් කෙලින් කතා කරනකෙනෙක් රන්ජන් වගේ ඔබ තුමාට බුදුසරණයි 🙏🏾

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 หลายเดือนก่อน

    ඔබ පවුලට තෙරුවන් සරණයි , දුව ඔබ ගැන ආඩම්බරයි

  • @lankapradeep9468
    @lankapradeep9468 ปีที่แล้ว +28

    චාන්දනී සිල්වා කියන කෙනා නම් මෙලෝ රහක් නෑ, හරිම කුහක, තණ්හා ගෑණියෙක් . ෆ්‍රෙඩීගේ 2 වෙනි බිරිඳ සහ දරැවන් ඒ අතින් ගුණ යහපත් , ඒ නිසාම වෙන්න ඇති මෙච්චර දුක් වින්ඳේ . ජය පතනවා .

  • @manike6943
    @manike6943 ปีที่แล้ว +8

    අමිමා වාගෙම තාමයි දුව හරිම ලස්සනයි නියතමනි කම හොදට තියෙනවා

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +10

    දුවක් තාත්තට ආදරෙයි තමා..👍❤

  • @cadandwasthu
    @cadandwasthu ปีที่แล้ว +1

    ෆෙුඩී සිල්වා මහත්මයගෙ දරුවො තුන් දෙනාම දාල තව ප්‍රෝග්‍රෘම් එකක් කරන්න..

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +6

    චාන්දනී ආත්මාර්තකාමී බව පැහැදිලි යි. මේ දරුවන් නිහතමානී යි.

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว

    ප්‍රෙඩී ට හැමදාම ආදරෙයි ඔයාලටත් ඒ ගවුරවය තියෙන්නවා සුදා චාන්දනී ගේන්න ❤️❤️

  • @indikakumara5531
    @indikakumara5531 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි..ඔබලාට...

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +1

    කොයි දේටත් වෙලාව එන්න ඕනේ. ඔයාගේ හිතේ තියන සියලු බලාපොරොත්තු ඉටුවේවා.🙏🙏❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +10

    ඔයාගේ මල්ලි යන්න ඕන ඉහලම තැනට යාවි හරිම නිහතමානී වැදගත් දරුවෝ දෙන්නෙක් ප්‍රෙඩී සිල්වා මහත්මයාට ඉන්නේ
    බුදුසරණයි දුවටයි පුතාටයි

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +4

    සුදා වැඩසටහන් මරු

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +23

    සුදා උබත් මාර පොරක් බං. සුදාගේ මුහුණ දකිද්දී මට හිනා යනවා.

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +4

    හරිම දුකයි අපි දුක් වුනා ඔයාල තුන් දෙනාට නමුත් අපි පේ‍රඩීට කර්මය අනුව සිදුවු දෙය ගැන දුකයි, විහිලු ගතිය හා සිංදු ඉතාම රසවත්, නමුත් ඔය තුන්දෙනාට ඊට වඩා ආදරෙයි ❤❤

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 ปีที่แล้ว +1

    ඔයාගේ තාත්තා ගොඩක් හොද කලාකාරයෙක්. එයාට එක තැනක වැරදුනා ඒක ඇත්ත. එයා තේරුම් ගන්න පරක්කු උනා, ඒක එයාගේ කරුමේ. අම්මා ගොඩක් ලොකු දුකක් වේදනාවක් විදලා හදවතින් එයා පව්.මල්ලිත් ඔයා වගේම හොද කෙනෙක් වගේ දැනුන.අයියාත් හොද කෙනෙක් කියලා දැනුනා. අක්කනම් උද්දච්ච අහංකාර ගතියක් දැනුනා වැඩසටහන් බැලුවම නමුත් අනාගතේ දවසක එයත් ඔයාලව තේරුම් අරගනීවි තාත්තා වගේ. ලස්සන පවුලක් ඔයාලා,ඔයාලට බුදුසරණයි.

    • @thusharabandula
      @thusharabandula ปีที่แล้ว

      හැම පවුලකට ම හොද ආදර්ශයක් දුන් සාකචිඡාවක් . අපි කොහේ රවුමි ගැහුවත් අන්තිමට අපට ඉතුරැවෙන්නේ අපේ ම ආදරණීයන් පමණි.හැම දේකටම

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว

    thank you sudathta aiya oya meyala aran anavata.

  • @pamodiranasinghe8298
    @pamodiranasinghe8298 ปีที่แล้ว +13

    හරිම ආදරණීය නිහතමානී චරිතයක් ❤❤

  • @jayanirathnaweera6306
    @jayanirathnaweera6306 ปีที่แล้ว +1

    Me duwa harima adaraneeyai teruwansaranai, a wagema , Malli oyage UT aka hodai suba patum🎉

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 ปีที่แล้ว +4

    ප්‍රෙඩී සිල්වාගෙ පවුල්ජීවිතයේ මේ දේවල්. දිගහැරීම. සුදන්ත කලේ හොදක් ..මේතුල. පවුල් කැඩී ගිය බොහෝ තාත්තලාට ඉගෙන ගන්න දේවල් තියෙනව .. කොහෙ දරුවො හැදුවත්. ඔවුන්ගෙ. අනාගතය ආරක්ෂාවත් සැලසිය යුතුයි..

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 ปีที่แล้ว +1

    Godak asawen baluwa program ekak,,oya godak hoda wadagath uthum kenek nangiyo,godak adambarai oya gana wagema oyage ammath godak uthum mawa,loku adarayak gawurawayak athi wuna oyala gana, oyata shakthiya dahiriya labenna kiyala hadawathinma prarthana karanawa budu saranai nangi oyata 🥰💞💗🙏🙏