වැරදි මාධ්‍ය භාවිතාව ගැන බිමල්ගෙන් මාධ්‍ය ආයතනයකට දොස්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 ชั่วโมงที่ผ่านมา +15

    🎉🎉🎉❤ මාධ්‍ය වාරනයක අවශ්‍යතාවයක් ඇතිබව පෙන්වාදෙමි.

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 16 นาทีที่ผ่านมา +2

    SUPIRI HODA KATHAWA
    GOOD LUCK.👍 JAYAWEWA NPP💪🙏👏👌❤👍

  • @Skyline1986.
    @Skyline1986. 52 นาทีที่ผ่านมา +3

    Always love Bimal, he talks very straight forward always...

  • @l5b89r
    @l5b89r 2 ชั่วโมงที่ผ่านมา +21

    පැත්ත ගියත් පචම කෙලින 🌞tv 😅

  • @chamindasanjeewa6451
    @chamindasanjeewa6451 ชั่วโมงที่ผ่านมา +7

    Respect ❤

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 57 นาทีที่ผ่านมา +1

    කුඩු මාධ්‍ය ජාලය.
    මේ මාධ්‍ය ජාලය රටට විනයකි.

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 3 ชั่วโมงที่ผ่านมา +9

    දොස්තර ඒ වැඩේ කලේ ,සජිත් මහතා එයාව වේදිකාවකින් බැස්සුවා කියන දෙයට එකට එක කිරීමක් ලෙස දැන ගෙනම ඒ පුටුවේ වාඩි වුන බව පැහැදිලියි.

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +4

      අපි නං ඇහුවා සජිත් දොස්තර මහත්තයත් එක්ක ඡන්දේ ඉල්ලලා හුරතල් වෙන විදිය 😂😂

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 2 ชั่วโมงที่ผ่านมา +2

      @V1234gam ඔව් එහෙම එකකුත් තියෙනවා..අරවගෙ වේදිකාවකින් බැස්සුව කතාව කිව්වෙත් අර දොස්තරම තමයි...

  • @krishperera5050
    @krishperera5050 ชั่วโมงที่ผ่านมา +4

    කොහොම ගීයත් පාර්ලිමේන්තු කැන් ටී ම ගැන නම් දැ ඩී තීරණය ක්‌ ගත යුතුයි එක්කෝ මන්ත්‍රී වරු මුදල් ගෙවලා කන්න ඕනේ එහෙම නැත්නම් ගෙදර උයා ගෙන බැරී නම් කඩෙන් හරි කා ගත්ත දෙන්. කරුණා කර මේ පාර්ලිමේන්තු වේ වරප්‍රසධ නම් අයීන් කල යුතුයි බබා නලවන්නේ නැතුව මොකද අපි චන්දේ දෙන්න ත් ප්‍රධා න හේතුව ක්‌ ඔය.

    • @npltoscananihal212
      @npltoscananihal212 58 วินาทีที่ผ่านมา

      මේ රට විනාශ වුණේ කාලකන්නි දේශපාලනඥයෝ බිලියන ගණන් හොරා කාපු නිසා.පාර්ලිමේන්තුවේ කෑම එක සාමාන්‍ය මුදලකට ඔවුන්ට ලබා දිය යුතුයි.නොමිලේ ලබා දුන්නත් ප්‍රශ්නයක් නැහැ.කලින් පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහට සහ කාර්ය මණ්ඩලයට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හිතවතුන්ට නිකම් කන්න දුන්නා.ඒ නිසා මන්ත්‍රීවරු කෑම එකක් ගත්තා කියලා රට වැටෙන්නේ නැහැ.බංකොල දේශපාලනඥයෝ කියන්න දෙයක් නැති සහ ඒ වගේ පහත් අදහස් දක්වමින් ඔවුන්ගේ තවත් නොහැකියාව සහ ළදරු මනස පෙන්වා දෙනවා.බුද්ධිමත් ජනතාව මේවා තේරුම්ගන්නවා.

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒක තහනම් කරල දාන්න බරිද

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 2 ชั่วโมงที่ผ่านมา +9

    ගූ හිරු..

  • @PiyaRathna-q2k
    @PiyaRathna-q2k 49 นาทีที่ผ่านมา

    👍

  • @sithumdiweligamage
    @sithumdiweligamage ชั่วโมงที่ผ่านมา

    Amathithumani , api weda karamu. Oya hemotama dara ganna beri thathwayak.

  • @Vhhds136
    @Vhhds136 2 ชั่วโมงที่ผ่านมา +2

    ,විජේවිර හිටියනමි හිරු නැ😂

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda ชั่วโมงที่ผ่านมา

    එදා වියදම ප්‍රකාස කරන්න. නමුත් ඔයාලට අපි චන්දෙ දුන්නෙ ඔය සම්ප්‍රදායයන් හොදදේ ගන්න.නරකදේ අතහරින්න.පාර්ලිමේන්තු ජනාදිපති පාට්‍ය උනත් අතහරින්න තිබුන.ඔය පාටිය jvp.අරමුදලින් දුන්නනම් ඔය දාන්දෝලනය නැතිවෙන්න තිබුන.වියදම් අතහරිනව කීවෙ ඔයාලමයි .අපි චන්දෙ දුන්නෙ ...ඇත්තටම අපේ රැකියා නැතිවෙලා .අපි කවදාකවත් රටට බරක් නැතිව ජීවත් උනා.කොරෝන ,, ආව .රට වැටුන...අපිට දැන් අඩුමගානෙ රනිල දුන්න අස්වැසුමවත් ලැබුනෙ නෙහැ.ඒ මදිවට නහරයක් පුපුරලා අංසබාග අවදානම ඇතිවෙලා.අනුර ඇතුලු පිරිස පාටි දදා හිටියොත් වැඩිකල් නොයාවි.පලාත්සබාවෙ ඉදල වැඩ වරදීවි.

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා. බිමල් රත්නායක සහෝදරයා ඇයි දැන් ඔබලා ධම්මික පෙරේරා නොගෙවපු බදු ගැන කතා නොකරන්නේ

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ชั่วโมงที่ผ่านมา

    ත්‍රස්තවාදී සංවිධානයකට හිතවත් එහි නායකයා දේවත්වයෙන් සලකන කෙනෙක් පාර්ලිමේන්තුවෙ සිටීම ආරක්ෂාවට තර්ජනයක් නේද?

  • @lavindunishad9817
    @lavindunishad9817 ชั่วโมงที่ผ่านมา +1

    හොරෙන් බලන්නෙ මයික් එක දිහා😂

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂 බොරුනම් හිරු 😂😂😂😂😂

  • @malidayani764
    @malidayani764 3 ชั่วโมงที่ผ่านมา +4

    Apoooo hiru😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 42 นาทีที่ผ่านมา +1

    හිරැ නම් පචම තාමා 😂😂

  • @rangaweerasekara
    @rangaweerasekara 2 ชั่วโมงที่ผ่านมา +2

    Mic eka tiyeddima denawa..😂😂 gobba hiru

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 56 นาทีที่ผ่านมา +1

    නෑ....නෑ........අපි එහෙම කිව්වෙත් නෑ...පාර්ලිමේන්තු කෑම එකයි...මන්ත්‍රීලගෙ වාහනේ ගැනයි...මේ අපි එහෙම කීවෙ නෑ....
    අඩේ ..... මේ මම චන්දෙ දුන්න මාලිමාව නෙවේද එතකොට..
    ( දෙමාරුවට ඡන්දෙ දුන්න උන්ටවත් අලුත් කිසිම පක්ෂෙටවත් කවදාවත් ඡන්දෙ දාන්නෑ..එකම බලාපොරොත්තුව වූ JVP ය ඒ විශ්වාසය බින්දොත් ගිය ඡන්දෙදි වගේ 40% කට ආසන්න ඡන්දෙ නොදෙන ගොඩට අපිත් වැටියි..ලබන පලාත් පාලන ඡන්ද එනකොට)

  • @SunilaWijewickrama
    @SunilaWijewickrama 14 นาทีที่ผ่านมา

    දිනුවට පස් ෙස ෙමයාල ෙග කතාව ෙවනස් ෙවලා. අපි අා ෙයත් රැවටුණාවත්ද.

  • @gamereviewwithanuwa8200
    @gamereviewwithanuwa8200 ชั่วโมงที่ผ่านมา

    Mulin kiwwa gedarin genna barida kiyala. Kiwwe okkoma boru. Eka aththak kiyala nah.

    • @indranialwis2124
      @indranialwis2124 ชั่วโมงที่ผ่านมา

      පලවෙනි දවසෙම එහෙම කරන්න අමාරුයි නෙ .මොකද
      වෙනත් අයත් ගොඩක් හිටියනෙ.

  • @MGRPriyankara
    @MGRPriyankara 58 นาทีที่ผ่านมา

    OYA HIRU EKA MADYA SADACHARAYA WINASHA KARANAWA
    OOKA THAHANAMM KARANNA

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g ชั่วโมงที่ผ่านมา

    ආර්ථික ඔස්තාර් දැන් කතා කරන්නෙ කෑම ගැන.😂😂