Miringu Ima | මිරිඟු ඉම| Episode 15- (2024-07-11) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankarupavahini
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 58

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 23 วันที่ผ่านมา +13

    හොදම හොද wade ප්‍රියනන්දයට නියමයි පොලිස් මහත්තයෝ මුට දුන්න දඩුවම

  • @manorilanka-888
    @manorilanka-888 23 วันที่ผ่านมา +25

    හ්ම් එකම දෙබස කලින් එකෙත් කිව්වා ඔය දෙබසම🤔

    • @nishakaushalya7127
      @nishakaushalya7127 22 วันที่ผ่านมา +1

      Uditha Hama velavema kiyavanne ekama deya ne..eka nisa Rajitha th ekama deya repeat karala kiwwa😅

    • @tharushirathnagoda6814
      @tharushirathnagoda6814 22 วันที่ผ่านมา +1

      😂😂😂 ow

    • @manojchaminda1615
      @manojchaminda1615 19 วันที่ผ่านมา

      Aka awlak tma

    • @markantonypererapodimarakk8040
      @markantonypererapodimarakk8040 19 วันที่ผ่านมา

      Vena kamisayskuth dagena avith oba hari director hithanna athi api nidagena inne kiyala

    • @mayanthi366
      @mayanthi366 10 วันที่ผ่านมา

      Owww math baluwa balapu akamada mn balanne kiyala 😂😂

  • @kaushalyaugn9721
    @kaushalyaugn9721 22 วันที่ผ่านมา +8

    හොද වැඩේ කුනුකමට

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 วันที่ผ่านมา +12

    පියා ගියෝ 😅❤❤❤

  • @sriyani2865
    @sriyani2865 23 วันที่ผ่านมา +15

    පියාට හොද වැඩේ 😅😅😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 วันที่ผ่านมา +15

    කඳුලින් තැනු නිවසේ
    පාරත් අහිමි වෙලා😢

  • @manikebmunuge2889
    @manikebmunuge2889 23 วันที่ผ่านมา +11

    මේ නස්.geninam පේන්න bha ..

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 22 วันที่ผ่านมา +2

    කතාව ඇත්ත අපේ සමහර ප්‍රශ්න වැඩිහිටියෝ ඩබල් කරනවා..නැටුම් පියා සුපිරි 😂😂

  • @malimapa2006
    @malimapa2006 23 วันที่ผ่านมา +7

    නැට්ටුව 😂😂😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 วันที่ผ่านมา +6

    ආවෝ❤ බලන්න එන්නෝ😊

  • @vidanapathirana3005
    @vidanapathirana3005 22 วันที่ผ่านมา +5

    පියනන්ද ඉවරයි 😂😂

  • @vasanthasr245
    @vasanthasr245 22 วันที่ผ่านมา +4

    ජාතික සම්පත අයියෝ ප්‍රියා😂😂😂😂😂😂.ලස්සන කතාව

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 22 วันที่ผ่านมา +7

    පියා දැන් නටපිය හිර ගෙදර වන්නම මොඩ මූසලයා 🤣🤣🤣
    🤣🤣🤣🤣

  • @captaingalway8005
    @captaingalway8005 23 วันที่ผ่านมา +3

    නැටූම් පියනන්ද 😂😂😂😂😂 මෙහෙම අත් දැකිම් ගොඩක් මගෙ ජීවිතේ ට ඇවිත් තියෙනවා😂😂😂😂

  • @chandanifernando7456
    @chandanifernando7456 22 วันที่ผ่านมา +3

    හොඳ වැඩේ පියාට ,වැරැද්දට දඬුවම එවේලේම ,👍දැන් හැදෙන ඩ්‍රාමා වල මෙහෙම නෑනෙ ,කොච්චර වැරදි කලත් දඬුවම් නැහැ , අවනීතියටමයි තැන 🤮🤮මේ ඉන්දු දැන් රඟපාන්නෙ නැද්ද කාලෙකින් දැක්කෙ නැහැ ,❤️

  • @nilumanatunga1241
    @nilumanatunga1241 23 วันที่ผ่านมา +6

    එකම දෙබස 🤦🏻‍♀️

  • @expatriate2477
    @expatriate2477 22 วันที่ผ่านมา +2

    කළාත්මක නමකුත්, ඕනෑම චරිතයකට දක්ෂ ලෙස පණ පෙවිය හැකි නළු/ නිළි කැලකුත් ඉන්නවා දැක්ක නිසයි බලන්න ගත්තේ. දවස් දෙකෙන් කොටස් 15 ම බලලා ඉවර කළා. අපරාදේ කියන්න බැහැ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂක තුමාගේ නළු/ නිළියන්ට තමා තුළින් එන රංගනය ඉවතට ගැනීමට ලැබෙන අවකාශය නිසාදෝ කව්රුත් වගේ හොඳට රඟපානවා!

  • @kavishagimhan3092
    @kavishagimhan3092 23 วันที่ผ่านมา +3

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 23 วันที่ผ่านมา +9

    එකම දෙබස දෙවිදියකට මොකද

    • @pupudoprasanna2352
      @pupudoprasanna2352 22 วันที่ผ่านมา

      ??????? ඇත්ත

    • @nishakaushalya7127
      @nishakaushalya7127 22 วันที่ผ่านมา

      Eke uditha kiyanne ekama ekane hamadama eka nisa rajitha th ekama kiwwa

    • @nishakaushalya7127
      @nishakaushalya7127 22 วันที่ผ่านมา

      Uditha hamadama ekama deya kiyavana nisa rajitha th ehema kiwwa😅

    • @nishakaushalya7127
      @nishakaushalya7127 22 วันที่ผ่านมา

      Eka nisa thama debasa repeat karanne😅

  • @nilaweidi9307
    @nilaweidi9307 22 วันที่ผ่านมา +2

    පවි සෙහාදරවන්ට කර ගහලා දුක් විදලා.ඉට පස්ෙස් රට ගිහින් දුක් විද හදා ගත් ෙග්පැල අසල්වාසිෙයක් නිසා ෙබාරුවට දහ දුක් විදින්න විම අපරාදයක්😮😮

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 วันที่ผ่านมา +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 21 วันที่ผ่านมา +1

    පියෝ 😂😂😂😂😂

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 22 วันที่ผ่านมา +1

    ඊයෙ එලියෙ ඉදන් කිවුව දෙබස් ටිකම අද ගේ ඇතුලට වෙලා කියන්නෙ .😂😂😂😂

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 22 วันที่ผ่านมา +2

    Hoda weda piya nandata 😂😂😂

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 21 วันที่ผ่านมา

    තේමා ගීතය ගොඩක් ලස්සනයි

  • @hansalamunipurage8971
    @hansalamunipurage8971 22 วันที่ผ่านมา +2

    Ekama debasa eyeth giya adath giya

  • @sewwandiks880
    @sewwandiks880 23 วันที่ผ่านมา +1

    දැන් හලි අරයව කාර් එකේ දාගෙන යයි තව ටිකකන්

  • @andyandy7194
    @andyandy7194 22 วันที่ผ่านมา +2

    😂😂😂😂😂ජාතික සම්පත ප්‍රියනන්දන 😅😅

  • @user-no4ne8vn5c
    @user-no4ne8vn5c 22 วันที่ผ่านมา +1

    මෙ ගනිගෙ කට අද මොකද මෙ පටලිල ඊයේ ඒවා අදත් යන්නේ

  • @anulawijerathnamenike9040
    @anulawijerathnamenike9040 22 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂 😅😅😅😅😅😅😅😅

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw 22 วันที่ผ่านมา +1

    Piya atal denawa

  • @MyAA-zn2yw
    @MyAA-zn2yw 21 วันที่ผ่านมา

    Episode 16 giye nedda

  • @SajeevaniKumari
    @SajeevaniKumari 22 วันที่ผ่านมา

    අපි athrath may වගේ paul bare karate gatha akkala ඉන්නවා

  • @sajeevanifernando
    @sajeevanifernando 22 วันที่ผ่านมา

    Piyata hoda wede

  • @sajeevanifernando
    @sajeevanifernando 22 วันที่ผ่านมา

    Mali apitath adarshyak

  • @yudinolan4415
    @yudinolan4415 17 วันที่ผ่านมา

    😂😂

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 8 วันที่ผ่านมา

    මූට අක්කා මොකටද කිරි බොන්නද,,,රට පුරා දුවන ත්‍රීවීලර් රියදුරෙකුට.

  • @sunithafernando7638
    @sunithafernando7638 21 วันที่ผ่านมา

    මේ කතාව සිකුරාදාට යන්නේ නැද්ද

  • @bhagyaeshani4425
    @bhagyaeshani4425 8 วันที่ผ่านมา

    Editing upset ...

  • @ChamathkaRanathunga
    @ChamathkaRanathunga 22 วันที่ผ่านมา

    Friday kathawa nadda

  • @shanejayasekara2965
    @shanejayasekara2965 23 วันที่ผ่านมา

    😀😀😀😀❤😁

  • @anjanakavishka6749
    @anjanakavishka6749 22 วันที่ผ่านมา

    Iyenm😂 aga le pirisidu wenn hdi😂

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 22 วันที่ผ่านมา

    නර්ස් නෝනලගෙ එකම දෙබස දෙපාරක් ඇයි.

  • @dorinanika6307
    @dorinanika6307 22 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @peshalapela8136
    @peshalapela8136 23 วันที่ผ่านมา

    ❤❤😂😂😂😂😢😢😢😢😢😢😢

  • @athulagallage969
    @athulagallage969 22 วันที่ผ่านมา

    කතාව පටලවගෙන නේද