යුද හමුදා යතුරු පැදි සෙල්ලම - පොලීසියේ දැඩි විරෝධයත් එල්ල වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 3.2K

  • @rusirulandscaping7539
    @rusirulandscaping7539 2 ปีที่แล้ว +393

    පොලිසියෙන් හොද නිලධාරීන් ඉන්නව දෙපාර්තමේන්තුව බබලවන ඒ නිලධාරීන්ට උපහාරය

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +92

    ලස්සන උත්සාහයක්.
    ආන්ඩුවේ නාට්‍ය තාම ඉවර වෙලා නෑ .
    දැන් ආන්ඩුව දන්නවා මේ රටේ ආරක්ෂක අංශ ජනතාවට සහය දෙනවා කියලා එහෙම උනොත් උන්ට වැලේ වැල් නෑ.
    ජනතාව හා ආරක්ෂක අංශ ඈත් කිරීමට මේ වගේ දේවල් කරනවා .
    මතක තියාගන්න අපි සටන් කරන්නේ ආරක්ෂක අංශ වලට විරුද්දව නෙමෙයි. රට කන දේශපාලුවන්ට විරුද්දවයි.

  • @newslanka8530
    @newslanka8530 2 ปีที่แล้ว +115

    මතක තියාගන්න අපි සටන් කරන්නේ ආරක්ෂක අංශ වලට විරුද්දව නෙමෙයි. රට කන දේශපාලුවන්ට විරුද්දවයි.

    • @prasannachinthaka5693
      @prasannachinthaka5693 2 ปีที่แล้ว

      Kathawa aththa

    • @rexantony1099
      @rexantony1099 2 ปีที่แล้ว +1

      ආරක්ෂක අංශ වෙනයි ගෝටගෙ සවේන්ද්‍රගෙ නම්බර්ප්ලේට් නැති කැලෑ හමුදා වෙනයි.

    • @sankalanayoutube7528
      @sankalanayoutube7528 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sankalanayoutube7528
      @sankalanayoutube7528 2 ปีที่แล้ว +2

      ඒඋනාට පොලිසියේ සක්කිලි හමුදාවට කාතා කරන්න දැනගන්න ඕනෙ මොකද හමුදාවෙ කොල්ලො කන කට්ට ඔය සක්කිලි පොලිසිය කන්නැ උං කන්නෙ පගාව

    • @vinodyahansani4178
      @vinodyahansani4178 2 ปีที่แล้ว

      @@sankalanayoutube7528 ඇත්ත

  • @nimashasewwandi9340
    @nimashasewwandi9340 2 ปีที่แล้ว +124

    පොලිස් ඇදුම ඇදනින්න සුනඛයෝ අතරේ අත් දෙකඑකතු කරලා වදින්න පුලුවන් රත්තරං පොලිස් නිලධාරීන් 🇱🇰💪🙏

    • @shashikadilshan2197
      @shashikadilshan2197 2 ปีที่แล้ว +1

      ෆොටො එකක් රාමු කරන් උදේ හවස වදින්න මිස්. අනෙ මෙහෙමත් මිනිස්සු

    • @nimashasewwandi9340
      @nimashasewwandi9340 2 ปีที่แล้ว

      @@shashikadilshan2197 දැන් මොකක්ද ඔයා කියන්නේ මං මෙතන කාටවත් බැනලා නෑ නෙද පොලිසියේ අය මෙතන වැරදී නෑ මොකද මෙතන තිබ්බෙ සාමකාමි උද්ඝෝෂණයක් එකට් ඔහොම ඇවිත් සෙල්ලම් දලස් මිනිස්සු ඇවිස්සුවේ ඒ අය කාවදාවත් ආමි එකේ අය ඔහොම වෙන්න හොද නෑ කොහෙත්ම මොකද මිනිස්සු පොලිසියට වඩා ආමී එකට ආදරෙයි මාත් එක්කම ඔහොම එකෙක් දෙන්නෙක් කරන දෙවල් වලින් තමා මිනිස්සු හමුදාව ගැන වැරදියට හිතන්නෙ ඉතින් ...

    • @kylesmile43
      @kylesmile43 2 ปีที่แล้ว

      @@nimashasewwandi9340
      නාට්‍ය වලට රැවටෙන්න එපා,, බුද්ධියෙන් හිතන්න.. අනික ඔයාත් රස්සාවක් කරනවා ඇවිත් .. ඔයාගෙන් සේවවක් ගත්ත හමෝම ඔයාට වැද වැද යනවාද?

    • @nimashasewwandi9340
      @nimashasewwandi9340 2 ปีที่แล้ว

      @@kylesmile43 නෑ එහෙම කරන්න උවමනාවකුත් නෑ මොක්ද උදව්වක් හෝ සේවාවක් කරලා එකට ප්‍රති උපකාර කොහොමත් උවමනා නෑ

  • @nadeejaduggannarala9578
    @nadeejaduggannarala9578 2 ปีที่แล้ว +293

    Respect sl police!!🙏අද වෙන්න ගිය ලේ වැගිරීම නතර කර,ඒ රාජ කාරී කර පොලිස් නිලදාරීන්ට ස්තුතියි!

    • @thilakwijethunga4127
      @thilakwijethunga4127 2 ปีที่แล้ว

      😭

    • @wierdMind
      @wierdMind 2 ปีที่แล้ว

      😀

    • @hackhacked5502
      @hackhacked5502 2 ปีที่แล้ว +7

      bn,uba SF kiyala dheyak ahala thiyanawadha,winaya kiyanne anna ekata,🤬🤬iwasiimai,bayai kiyanne dhekak kiyana eka amathaka karanna epa,😡😡

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +4

      @@hackhacked5502 an ekai ♥️

    • @dopebhanu_8693
      @dopebhanu_8693 2 ปีที่แล้ว +3

      @@hackhacked5502 respect brother 💀

  • @shehanushantha2167
    @shehanushantha2167 2 ปีที่แล้ว +8

    පොලිසිය හැමදාම ජනතාව එක්ක ඉන්නෙ ❤️

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +339

    මේ කාලකන්නි දේශපාලුවො යන්නෙ හමුදාවේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කරලා . කොල්ලනේ පරිස්සමෙන් හැමෝටම තෙරුවණ් සරණයි 🙏🙏 අරගලයට ජයවේවා 💪 සමකාමී අරගලයට සහය දෙන පොලිසිය ඇතුළු සියලුම දෙනාට ජයවේවා 💪

    • @samithaisards9950
      @samithaisards9950 2 ปีที่แล้ว +8

      Mun Army neme Army kiyanne chater wada karana un neme. Policyath dannawa me kauda kiyala. Me Avent gaurd la ekai kiwwe adu kadanawa kiyala ayeth awoth

    • @janadeepchamoddisanayaka4680
      @janadeepchamoddisanayaka4680 2 ปีที่แล้ว +3

      හමුදාව ගැන තියෙන ආදරෙ නැතිකරන්න මේ දෙශපාලුවො කරන වැඩක් මේ

    • @rajithaariyarathne7761
      @rajithaariyarathne7761 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

    • @nandasiriamarasinghe9990
      @nandasiriamarasinghe9990 2 ปีที่แล้ว

      Ow aththa kathawa

    • @moon-man665
      @moon-man665 2 ปีที่แล้ว +2

      රණවිරු පොන්නයෝන්ට ගොඳ වැඩේ

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +232

    මෙතන හමුදාවත් එක්ක වයිරයක් හදවන්න හදන්නෙ කියල සැකයක් තියෙනව..අපි බුද්ධිමත් වෙමු.හමුදාව ගැන අපිට තියෙන ගරුත්වය නැති වුනොත් ඒකෙ වාසිය දේශපාලනය කරන උන් ගන්නව....අපි බුද්ධිමත් විදිහට හිතමු සහෝදරයා සහෝදරිය....

    • @miyuruwijerathna8454
      @miyuruwijerathna8454 2 ปีที่แล้ว +10

      හමුදාව ඇතුළෙත් දැන් ප්‍රශ්න ගොඩක් තියෙන්නේ එක එක රෙජිමන්ට් උඩට එන්න ඒක ගැන අපි කතා නොකර ඉමු

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +12

      @@miyuruwijerathna8454 අනිවා...අපිට තේරෙන්නැහැ ඒ දේවල්.ඒත් පට්ට දුකකුයි බයකුයි දැනුන මේ මජර යක්කු හැමදාම ප්‍රයෝජනේ ගත්තෙ අපි වැඩියෙන්ම ආදරේ කරන හැඟීම් වලින්මයි.ජාතිය,ආගම,හමුදාවට තියෙන ආදරේ වගේ

    • @heshansayuranga2681
      @heshansayuranga2681 2 ปีที่แล้ว +1

      Ko yka baj 😒

    • @chamindajayasinghe8624
      @chamindajayasinghe8624 2 ปีที่แล้ว +2

      ප්ලෑනක් ඔතන යන්නේ හමුදා පාලනයක් ගේන්න

    • @janadeepchamoddisanayaka4680
      @janadeepchamoddisanayaka4680 2 ปีที่แล้ว +1

      මටත් ඔකතමා හිතුනේ යාලුවා

  • @yapayapa2360
    @yapayapa2360 2 ปีที่แล้ว +168

    ආදරණිය රණවිරුවනි ජනතාවගේ ආදරයට පත් වු ඔබලා මෙවැනි දේ කිරීමෙන් යුධ හමුදා රණවිරුන්ට තිබු . ජනතා ගෞරවයට හානි නොකර ගන්නා ලෙස කාරුණික ව ඉල්ලා සිටිමි

    • @ayeshamadushani2708
      @ayeshamadushani2708 2 ปีที่แล้ว

      Ane ow ehema wenna epa oya kapati unge wadak oka.

    • @chanakasampath6837
      @chanakasampath6837 2 ปีที่แล้ว +9

      රනවිරුව තමන්ට හිතෙන දේ කරන කෙනෙක් නෙවෙයි පොලිසිය වගෙම රටෙ සාමය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නමුත් ඔහුද කරන්නේ රාජකාරිය පමනි .රට බේරා ගත් රනවිරුවාට අද අත්ව් ඇති ඉරනම දුටු විට අපටම මහත් කනගාටුදායක සිතිවිලි හදවතට දැනෙ

    • @nandasiriamarasinghe9990
      @nandasiriamarasinghe9990 2 ปีที่แล้ว

      @@chanakasampath6837 eka aththa

    • @moon-man665
      @moon-man665 2 ปีที่แล้ว +2

      රණවිරු ගායද??😂

    • @chamithagimhan6602
      @chamithagimhan6602 2 ปีที่แล้ว +2

      @@moon-man665 ඔව් ඇයි තොට අමාරුද පකෝ....😂😂

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 ปีที่แล้ว +479

    මොනව උනත් අවංක පොලිස් නිලධාරී මහත්වරුනුත් ඉදල හිටලා හරි දැකගන්න ලැබීම සතුටක්.එතුමන්ළට අපේ ගෞරවය

    • @darshimellavi7853
      @darshimellavi7853 2 ปีที่แล้ว +2

      ඒකද පැනලා ගියේ උන්

    • @raveendraranasinghe5764
      @raveendraranasinghe5764 2 ปีที่แล้ว

      මේක Joint PSY OPS එකක් විය යුතුයි. Don't be imortional. Just wait and observe & also notice, Please calm down. Police and ARMY Always following orders. They are also human beings. Official orders and self-consious are different. If you find out political algorithm of sri lanka, you will realize what was happened there.

    • @බලුනීතිය
      @බලුනීතිය 2 ปีที่แล้ว +1

      😂😂😂😂මුන්ගෙ බොරු .......රවට්ටන්න හදන්නෙ මුලු රටම...අරගලයට ජය...👍👍👍

    • @allinone-xp6hl
      @allinone-xp6hl 2 ปีที่แล้ว

      Aniwa

    • @aselachamikara8143
      @aselachamikara8143 2 ปีที่แล้ว +1

      පක තමා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +178

    පොලිස් මහත්තයෝ ❤🙏 අපේ 🙏දරුවෝ රෙකගන්න

    • @chanudew8356
      @chanudew8356 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඔයගොල්ලො රකින්න ආමි එක අයිම් කරල පොලිසිය දාන්න ඕන

    • @kavindadissanayake6288
      @kavindadissanayake6288 8 หลายเดือนก่อน

      balan edapan rakiyi police mahaththayaa

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +16

    අපට තරහා තියෙන්නේ දේශපාලනකාරයෝ එක්ක මිස ආරක්ශක නිලදාරින් අතර නෙවෙයි.ආරක්ශක නිලදාරින් කරන්නෙ රාජකාරිය මිස අපට තරහට නොවේ🥺

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +799

    ඔතන ASP කෙනෙක් සර්ව සාධාරණව ඉන්නවා.හෙට ඒ මනුස්සයට මොනවා හරි පලිගැනීමක් වුනොත් කරුනාකරලා රට දැනුවත් කරන්න.අපි එතුමා එක්ක ඉන්නවා...

    • @pureworld9524
      @pureworld9524 2 ปีที่แล้ว +20

      හරියට හරි

    • @satathweerasinghe1862
      @satathweerasinghe1862 2 ปีที่แล้ว +30

      එ්කනංසහතික අැත්ත a s p මහත්තයෝ ඔබට හිසනමා අාචාර කරනවා සුපිරිගැම්මක් තෙරැවණ් සරණයි ඔබට .

    • @theekshanajanaprasada7368
      @theekshanajanaprasada7368 2 ปีที่แล้ว +29

      අනිවාර්යෙන් මොකක් හැටි උනොත්.. කියන්න.. එක්කෝ රට හදමු නැත්නම් මැරෙමු.. මේක දාල යන්නේ ඇයි අපි රාජපක්ෂලාගේ අම්මගේ බුදලේද 🇱🇰

    • @amiladeshan8687
      @amiladeshan8687 2 ปีที่แล้ว +15

      අනීවාරෙන් අපි එනව.

    • @hiruniwidanagamage7587
      @hiruniwidanagamage7587 2 ปีที่แล้ว +9

      True !! Everyone should be with them ... 👍🏼👍🏼👍🏼👍🏼
      Government will try to punish the relevant police officers .... We have to fight against the government by helping to protect them... Then only Police can be with citizens without any fear .. 👍🏼👍🏼

  • @helenobberiyage1219
    @helenobberiyage1219 2 ปีที่แล้ว +103

    ඉදිරියටම යන්න සහෝදර සහෝදරියනි. අප කෙදිනකවත් බදු නොගෙවා ජීවත් වූයේ නැත. අපේ මුදල් ලබා ගෙන ලස්සන ශ්‍රී ලංකාව ගෙඩ නගමු ❤️❤️❤️

  • @chanulahansada
    @chanulahansada 3 หลายเดือนก่อน +3

    හමුදාවට පොලිසිය නෙවේ මොකා ලොකුකම දැම්මත් උන් දන්නෙ නෑ අද ඔය හෙන ටෝක් දදා අරගල කරන්නෙ ltte පන්නපු ත්‍රිවිද හමුදාව හින්ද කියල හමුදාව නැත්තං කොරයි මේං කියල 😂😂😂😂😂😂මං ආදරේ හමුදාවට විතරයි❤❤❤❤❤❤❤

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +248

    බුදු සරණයි සියලුම පොලිස් නිලධාරී මහත්තුරුන්ට ඔබලාගේ කැපවීමට අනේක වාරයක් පිං අහිංසක මිනිස්සුන්ට මේ වෙච්චි අසාධාරණය වෙනුවෙන් නැගී සිටින,ආරක්ෂාව සපයන ඔබතුමන්ලාට ශ්‍රි ලාංකිකයන් වන සියලුම දෙනා හිස නමා ආචාර කරාවි

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +256

    රාජපක්ෂලාගෙ වැඩක් කියලා හිතෙනවා කාලකණ්ණි රාජපක්ෂලා මකබෑවිලාම පල තොලොන්චි වෙලා 😡

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 2 ปีที่แล้ว +5

      Ow, Namal yage wadakda koheda..kreedakayooo...thuknodakin.

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว

      රාජපක්ෂල නැත්නම් සිංහලයට පුකෙන් ඇරලා දෙමල ඩයස්පෝරාකාරයෝ ඕවට සල්ලි විසි කරන්නෙ යුද්දෙ ඉවර කරපු හමුදාවයි රාජපක්ෂලට සිංහලය ලව්වම ගස්සන්න

    • @vishwavidanarachchi6111
      @vishwavidanarachchi6111 2 ปีที่แล้ว +3

      ඔව් ඊයේ කාල්ටන් එකේදිත් මැරයෝ දාලා ගැහුවා.කොල්ලෝ තුනක් ඉස්පිරිතාලෙ කඩුවලින් කොටලා.😡නාමල් කුරුනෑගලින් ගෙන්නපු මැරයෝ වගයක් තමා ගැහුවේ.

    • @udirosh9642
      @udirosh9642 2 ปีที่แล้ว

      army kiyala boruwata pennala awussanna yanne....

    • @chanakabandara438
      @chanakabandara438 2 ปีที่แล้ว +1

      Aniwarayanma

  • @ranputha9285
    @ranputha9285 2 ปีที่แล้ว +5

    එකටනම් පොලිස් මහත්වරුන්ට අපේ උත්මචාරය ❤️

  • @worsetuna6877
    @worsetuna6877 2 ปีที่แล้ว +79

    කොන්ද පන පිරි පොලිස් නිලධාරින් දුටිමි

  • @shakilapriyashan9322
    @shakilapriyashan9322 2 ปีที่แล้ว +122

    පොලීසියෙන් මහජනතාවට උපරිම සහයෝගයක් තියෙනව❤️❤️❤️ ඔය හමුදාවෙන් කියලා අවේ ඇමතිලාගෙම කට්ටිය වෙන්න පුලුවන්

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු හරියට දැක්කාද? මුළු මුහුණම වහගෙන නේද හිටියේ. මුහුණවල් හරියට අඳුරගන්න බැරිවුනානම් හරියට දැක්කේ නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න. මේවා ඔක්කොම කුමන්ත්‍රණ. ඔබලාව රවට්ටන්න කරන දේවල්. හනේ පවු. ඕවට රැවටෙන්න එපා දරුවනේ.

    • @user-ro2wj4yz5uRangana
      @user-ro2wj4yz5uRangana 2 ปีที่แล้ว

      Palayan huththi yanna.....policiyada thopita kare...thopita mathaka naaa..army kiyanne kawda kiyala..thopi wage ewn ratin elawanbe

    • @greathobbit
      @greathobbit 2 ปีที่แล้ว +3

      Danne nati huttawal kiyanne natiwa nidaganin

    • @josephranilpalithajayakody8489
      @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +1

      නොදන්න අට මගුල් කතා නොකර තියෙන දෙයක් කාලා වෙන දේ බලාන හිටු නිකං පුක දෙන්ඩ එපා

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +37

    මොනව වුනත් කොන්දක් තියෙන අවංක පොලිස් නිළධාරීන් පිරිසක් මෙතන හිටපු නිසා හොදයි.

  • @sanumali1
    @sanumali1 2 ปีที่แล้ว +178

    ලොකු විනාශයක් නතර කල පොලිස් නිලධාරීන්ව පැසසිය යුතුයි. බැරි වෙලාවත් උන්ඩයක් පිට වුනා නම්. මේ වෙනකොට රටේ කලබල තෙගුණ වෙලා ඇති..

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว +13

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු දැක්කාද? නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +2

      Undayak pitauna nam ahinsaka amma kenekta druwek nethiwela achcharai

    • @indrajalikaya-97
      @indrajalikaya-97 2 ปีที่แล้ว

      @@arunawickramsinghe8334 ita wadi bike eke giya unget dena thunakagw olu karakawanane.

    • @ssv1676
      @ssv1676 2 ปีที่แล้ว

      Hadisseywth T56 pathu una nm monw wenwd deyyne😥😥😢

    • @indrajalikaya-97
      @indrajalikaya-97 2 ปีที่แล้ว +2

      @@ssv1676 88.89 වගෙ වෙයි. Army එකයි සිවෙල් ජනතාව අතර ගැටුම්.

  • @chathuraliyanage650
    @chathuraliyanage650 2 ปีที่แล้ว +14

    සින්හලයාට මතක සතියයි... කාලෙකට දෙවිවරු කියලා වදිනවා... හැමෝගේම බොරුව විතරයි

  • @sujeewafernando4581
    @sujeewafernando4581 2 ปีที่แล้ว +28

    මෙ අපෙ රට කියලා තෙරුන පොලිසියේ මහත්තයා.
    ඔබට තෙරුවන් සරසරනයි !

    • @danushkadissanayake9956
      @danushkadissanayake9956 2 ปีที่แล้ว +3

      Polis Karaya yudde kalaye mis oyalata hodeta karade a kale hamudawa deiyo ubala wage thirisan ganu nodekin jara jathiya

    • @shashikadilshan2197
      @shashikadilshan2197 2 ปีที่แล้ว +2

      @@danushkadissanayake9956 අනිවාරෙන්. මුං වගෙ මුල අමතක උන්ට හෙන ගහන්න ඔනි මචන් කියන කතාවලට දැන්

    • @thilinanimesh8164
      @thilinanimesh8164 2 ปีที่แล้ว +1

      @@danushkadissanayake9956 Ballo tamai bn wadipurama lankawe inne.ekata kala ekata idala arala yana ewunge katha ohoma tamai..pamke polish apita nam loku naha.apita ape hamudawe aya sure! oya bijje jarawa kana polisiyta wadiya..

  • @poornimachamodini4053
    @poornimachamodini4053 2 ปีที่แล้ว +61

    අනේ අපේ රට ආරක්ෂා කරලා දෙන්න🙏🙏🙏🥺🥺 ජය වේවා ශ්‍රීලංකා 💪💪💪

    • @preethi2528
      @preethi2528 2 ปีที่แล้ว

      අපි මෙහෙම මහන්සි උනේ නිදහස් අරගලයකට
      කොහොම උනත්
      jvp unp එපා,
      මුන් කවුරුත් එකයි
      ඉගුරු දීලා මිරිස් ගන්න ඕන නැහැ
      සජී අනුර අපිට එපා
      මුන් අවොත් අපේ අරගලය විනාස වෙනවා

    • @ravindusadeepa111
      @ravindusadeepa111 2 ปีที่แล้ว

      @@preethi2528 eth godak minissu jvp patte inne.kohoma karath ape minissu hadenne nh.

  • @ruarju2266
    @ruarju2266 2 ปีที่แล้ว +95

    ඇත්ත වශයෙන්ම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවලිය අගය කලයුතුයි..👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Praneeth_1
      @Praneeth_1 2 ปีที่แล้ว +3

      අහවල් එක අගය කරහම්

  • @ruwankumara6797
    @ruwankumara6797 2 ปีที่แล้ว +4

    පොලීසිය පට්ට ඒකනම් ගෝට ජනතා බයකරන්න ගෝටගෙ පාතාලෙ එවනව 🙏💪🏻💪🏻💪🏻💪🏻 මහජන රැලියට ජයවේවා

  • @samannnsaman6848
    @samannnsaman6848 2 ปีที่แล้ว +108

    හමුදාවට අපි මොකුත් කියන්නත් අපි කැමති නෑ ඒත් මේ වෙලාවෙ හමුදාව කියල ඕනවාට වැඩිය මේ වගේ ලොකුකම් කරන්න යන්න හොද නෑ ජනතාවට සාදාරන තරහාක් තියන වෙලාවක

    • @wijerathnawijerathna2773
      @wijerathnawijerathna2773 2 ปีที่แล้ว +6

      Eyala karanne eyalage diyutiya ayeth yuddayak awama thiyei ubalata balapallako edata

    • @samithaisards9950
      @samithaisards9950 2 ปีที่แล้ว +8

      Mun Army neme Army kiyanne chater wada karana un neme. Policyath dannawa me kauda kiyala. Me Avent gaurd la ekai kiwwe adu kadanawa kiyala ayeth awoth

    • @himashalakmalhbm5744
      @himashalakmalhbm5744 2 ปีที่แล้ว +4

      @@wijerathnawijerathna2773 hukapan hamudawa kiyala ube amnawa hukanakan balan ennawada

    • @deshansulakshana37
      @deshansulakshana37 2 ปีที่แล้ว +3

      @@samithaisards9950 නෑ බන් මේ sf එක.අර ගෝටා ඕඩර්ස් දෙන්න ඇති නම්බර් ප්ලේට් ගලවන් ගිහින් මොනව හරි ජෝගියක් නටන්න කියලා.ඒත් පොලිසිය නිසා වැඩේ හරි යන් නෑ.අනික Avent guard එකේ උන්ට ඔය තරම් හැකියාවක් නෑ😂.තුවක්කු අල්ලන් ඉන්න විදිහෙන් සහ බයික් පදින විදිහෙන් තේරෙනවා මේ හොදට හමුදා පුහුණුවක් යටතේ පුහුණු උනු පිරිසක් කියලා

    • @maheshprebath3320
      @maheshprebath3320 2 ปีที่แล้ว

      Amy ekata bainne hriya unge ammai thaththai gedra hukala newe halda thiyenne hdaiissiyta kele ringla hukala hadpu aun thama amy ekta bainne keri ponnayo

  • @namalbandara3076
    @namalbandara3076 2 ปีที่แล้ว +57

    සාමාන්‍යයෙන් අපි පොලිසියට අකමැති වුවත් මේ ක්‍රියාව එකහෙළා අනුමත කරනවා..

  • @harshanaherath1040
    @harshanaherath1040 2 ปีที่แล้ว +28

    යුද හමුදා යතුරු පැදි කරුවන්ට කරපු දේට මම විරුද්දයි පොලිසිය කරපු දේටත් මම විරුද්දයි

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 ปีที่แล้ว +203

    පොලිස් නිලධාරීන්ට ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඉස්සරහා දොරෙන් යන්ඩ පුළුවන් උනේ අනුර කුමාරට විතරයි නේද

    • @ruwansampath9059
      @ruwansampath9059 2 ปีที่แล้ว +5

      Ne eya giyeth passe doren

    • @isurulakmal3046
      @isurulakmal3046 2 ปีที่แล้ว +6

      අනුර කුමාරගෙ වාහනේට හෙල්මට් දාගත්ත පොරක් ඇයි නැග්ගෙ.... නාට්ටිය පජාත උනා......🤣🤣🤣

    • @naththandigedilanthanishad6463
      @naththandigedilanthanishad6463 2 ปีที่แล้ว

      Anurage set ekane inne

    • @amilabandara6402
      @amilabandara6402 2 ปีที่แล้ว +1

      U giyeth anik paththen

    • @mjfguy102
      @mjfguy102 2 ปีที่แล้ว +1

      Pora 225 aithi na ne 😂😂😂✋✋✋

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +35

    Respect sir .පොලිසියට හද පිරි ප්‍රනාමය අවන්කවම ..

  • @isuruchamu7727
    @isuruchamu7727 2 ปีที่แล้ว +4

    මිනිසුන් බේරීමට ඉදිරියට පැමිණි පොලිසිය❤

  • @ytubechannel
    @ytubechannel 2 ปีที่แล้ว +268

    අනුර කුමාර නෙවෙයි කවුරු උනත් උබල සර් කියන්න තියා ගන්න එපා..... එතන ඉඳන් ම හදමු. සර් කියනවා නම් හැම මනුස්සයෙක්ට සර් කියන්න පුරුදු වෙන්න ඕන ,❤️

    • @hemalranasinha5698
      @hemalranasinha5698 2 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන්ම , මුල ඉදන්ම reset කරන්න ඕන මේවා....☝️

    • @mahiidesilva8706
      @mahiidesilva8706 2 ปีที่แล้ว +5

      Oww aththa kathawa

    • @roserihanna5126
      @roserihanna5126 2 ปีที่แล้ว +5

      Kisima deshapaluwekuta sir kiyanna EPA. Mun okkoma ekai

    • @Danuka_Malinga
      @Danuka_Malinga 2 ปีที่แล้ว +6

      වෙන රටවල සර් කෑලි නෑ... නම විතරයි කියන්නේ.. මොකා වුණත්

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว +15

      අනුර කුමාර " සර් " කියන එක බලාපොරොත්තු වන කෙනෙක් නොවෙයි.

  • @AnuWickramasingha
    @AnuWickramasingha 2 ปีที่แล้ว +25

    හමුදාව නෙවේ කවුරු කලත් වරදනම් වරද තම තමන් ගේ ආත්මගරුත්වය රැක ගන්න ඕනි ඒම නොවුනම ඕම දේවල් වෙනවා

    • @greathobbit
      @greathobbit 2 ปีที่แล้ว

      Mokadda bro waradda..army aya eyala kamati de karanne na .ihala orders anuwa eyala enne ..police unat ehemai

    • @samithaisards9950
      @samithaisards9950 2 ปีที่แล้ว

      Mun Army neme Army kiyanne chater wada karana un neme. Policyath dannawa me kauda kiyala. Me Avent gaurd la ekai kiwwe adu kadanawa kiyala ayeth awoth

  • @-militaryyakkuofficial3878
    @-militaryyakkuofficial3878 2 ปีที่แล้ว +14

    රනවිරුව තමන්ට හිතෙන දේ කරන කෙනෙක් නෙවෙයි පොලිසිය වගෙම රටෙ සාමය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නමුත් ඔහුද කරන්නේ රාජකාරිය පමනි .රට බේරා ගත් රනවිරුවාට අද අත්ව් ඇති ඉරනම දුටු විට අපටම මහත් කනගාටුදායක සිතිවිලි හදවතට දැනෙ🔥❤

  • @thilkgamingshark428
    @thilkgamingshark428 2 ปีที่แล้ว +65

    අරගලයට ජය වේවා ✌

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว +1

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු දැක්කාද? නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න

  • @ggbw9106
    @ggbw9106 2 ปีที่แล้ว +337

    අපේ හමුදාවේ විරුවන්ට තියෙන අාදරය ගෞරවයත් මේ කාලකණ්නි දේශපාලුවෝ හින්දා මිනිස්සුන්ගේ හිත්වලින් අෑත්වෙමින් යනවා

    • @sachitharoshan7017
      @sachitharoshan7017 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @funnysl8695
      @funnysl8695 2 ปีที่แล้ว +3

      @@countryfirst3235 na ithin un pau arun kiyana ewwne karajw

    • @CARROMNOOB225
      @CARROMNOOB225 2 ปีที่แล้ว +25

      @@countryfirst3235 ඒ මොඩයෝ තමයි බං යුද්දෙ ඉවර කලේ.

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ปีที่แล้ว +5

      එහෙම වෙන්නෙ නෑ යකෝ. පුක නොදී පලයන්

    • @sithumakashliyanagunawardh2181
      @sithumakashliyanagunawardh2181 2 ปีที่แล้ว +6

      Ane sorry... Oya hamudawa newei... Api ethana hitiya... Hamudawa newei kiwwa para un baya una.. polisiya gahuweth ekai.. polis ayama kiwwa avantgaurd kiyala..

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +5

    පොලීසියට පිස්සුද කොහෙද රාජකාරියක් කරන කෙනෙක් උනත් ඔහොම රාජකාරියක් කරන කෙනෙක්ට කුනුහරපෙන් බනින්නෙ නෑ එතකොට මොකක්ද තියෙන වටිනාකම sp කියන්නේ හොදට කට්ට කාලා ඉවසන්න පුළුවන් අය මේ පොලීසියට උද්ඝෝෂණ මෙහෙම තරහා යනවනම් යුද්දයක් ආපුවාම මොනා කරන්නද .එතකොට කවුද හොයන්නෙ හොයන්නේ හමුදාව යකො තේරුම්ගනිල්ලා

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 2 ปีที่แล้ว +73

    ඔය stf එක නෙමේ කාගේ හරි කුලී කන්ඩායමක්

    • @JK-fq7wb
      @JK-fq7wb 2 ปีที่แล้ว

      Matat sekai bn.

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +3

      ඔව් stf එකේ උන් ඤානා අක්ක රකින්න දාල තියෙන්නෙ.

    • @heshandilruksha172
      @heshandilruksha172 2 ปีที่แล้ว +2

      අනෙ පලයන් බන් යන්න.sp,stfදෙකම නෙමේ.ආමි එකේ උන් සෙට් එකක්.අනික stf එකේ ඉන්න කට්ටියට පොලීසිය ඔහොම කතා කරන්නෙ නෑ.රාජපස්ස පව්ලනන් හැදිගෑවිලා යන්න ඕනෙ ෂික් 🤬

    • @tst8926
      @tst8926 2 ปีที่แล้ว +2

      @gaming panda sl ඇයි පොලිසිය වැරදි? උදේ ඉඳලා හෙන ගේමක් දීලා මිනිස්සු ටික පාලනය කරගෙන ඒ මිනිස්සු එතනට වෙලා ඉන්නවා. කොහෙවත් යන පිස්සෝ ටිකක් හින්දා අර මිනිස්සු ආවේගශීලී වුනොත් මොක්කුද වග කියන්නේ.

    • @heshandilruksha172
      @heshandilruksha172 2 ปีที่แล้ว

      නෑ නෑ මචන් පොලීසිය එතන පට්ට.ආදරෙයි ඒකටනන් ❤️❤️

  • @madhubhashiniperera1408
    @madhubhashiniperera1408 2 ปีที่แล้ว +57

    එතන වෙන්න ගිය ලොකු විනාශය වැලකුණු බවයි පෙනුනේ,තරුණ මුරන්ඩු දරුවන්ට අවවාද දෙන තාත්තා කෙනෙක් වගේ මට පෙනුනේ,අපේ තාත්තාත් ඒ වගේ මල්ලිට කෑ ගහන්නෙ

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      එක තමයි පවු දැන් වැඩේ වරදනින් න යන්නේ ඒ දෙන්න ට 😭

  • @susanthadinesh5414
    @susanthadinesh5414 2 ปีที่แล้ว +4

    අපේ පොලිස් නිලදාරින්ට දෙවි පිහිටයි❤️💪

  • @thusharasampath8240
    @thusharasampath8240 2 ปีที่แล้ว +100

    අපේ හමුදාව මෙහෙම බාල්දුවෙන්නෙත් නෑ මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ උබලා සමස්තයක් හැටියට එක පටවන්න එපා

    • @w.aasanka597
      @w.aasanka597 2 ปีที่แล้ว +22

      Army එකේ අය ඔහොම නැ.

    • @NaleenDhanushkaDharmapala
      @NaleenDhanushkaDharmapala 2 ปีที่แล้ว

      රතුපස්වල වෙඩි තිබ්බෙ වෙන රටක හමුදාවක්

    • @wimalpathirana131
      @wimalpathirana131 2 ปีที่แล้ว +17

      ඔයගෝටාගේ චක් ගෝලයෝ😔

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

      ✋✋👍👍

    • @nethumbandara950
      @nethumbandara950 2 ปีที่แล้ว +3

      Eth bn samahara harak innawa kauru hari ekek mokak hari wereddak karama eka ee okkoma eka wage kiyana

  • @terransola5324
    @terransola5324 2 ปีที่แล้ว +69

    මමත් ඔතෙන ... කොහොම උනත් පොලිස් නිලධාරීන් ට කිසිම කෙනෙකුට මොනවා හරි දෙයක් උනොත් දැනුවත් කරන්න.

    • @biancaschonenberger5930
      @biancaschonenberger5930 2 ปีที่แล้ว +4

      ශවේන්ද්‍ර් කියලා තියනවා පරික්ෂණයක් කරන්න කියලා ඒ පොලිස් නිලධාරීන් ගැන අද 10 සිරස නිවුස් වලට කිවුවා

    • @srilanka7360
      @srilanka7360 2 ปีที่แล้ว

      ඇයි උබ ඒජන්තද පොලිසිය ගුටි කනකොට හැංගෙන්නෙ හමුදාවෙ උංගෙ පිටිපස්සෙනෙ බං පොලිසියත් කන ලකුනු මහත්තයෝ

    • @supunsanjana3332
      @supunsanjana3332 2 ปีที่แล้ว

      @@srilanka7360 පොලිසියට ගරු කරපන් , අපි රැ දවල් නොබල වැඩ කරන්නෙ උබල වෙනුවෙන්

  • @mannmaan2097
    @mannmaan2097 2 ปีที่แล้ว +6

    පොලිස් නිලධාරීන්ට අපේ ගෞරවය .මේ හමුවෙ අය නොව

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +25

    අපේ පොලිස් විරුවන්ට උත්තමාචාරය! ජය වේවා! පොලීසිය රටේ ජනතාව සමගයි.

  • @prekeshana000
    @prekeshana000 2 ปีที่แล้ว +44

    නියම පොලිස් නීලධාරීන් පිරිසක් ඉන්නව ආඩම්බරයි respect SriLankan Police

  • @ericwijesinghe9538
    @ericwijesinghe9538 2 ปีที่แล้ว +1

    පොලිසියට ගෞරවය .හමුදාපතිත් නන්දසේනගේ ජරාව කන නන්දසේනගේ රැකඩයක්

  • @slboy9619
    @slboy9619 2 ปีที่แล้ว +73

    එල එල පොලීස් මහත්තුරුලාට ජයවේවා

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු හරියට දැක්කාද? මුළු මුහුණම වහගෙන නේද හිටියේ.
      මුහුණවල් හරියට අඳුරගන්න බැරිවුනානම් හරියට දැක්කේ නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න. මේවා ඔක්කොම කුමන්ත්‍රණ. ඔබලාව රවට්ටන්න කරන දේවල්. හනේ පවු. ඕවට රැවටෙන්න එපා දරුවනේ

  • @nir1009
    @nir1009 2 ปีที่แล้ว +172

    ලැජ්ජයි ලැජ්ජයි .අපරාධ කරලා මේ ළමයි එහෙම අල්ලන්නේ නෑ . ඔන්න සාක්කි

    • @Hipeshya
      @Hipeshya 2 ปีที่แล้ว +7

      හමුදාවෙ අය පොලිස්සියට අල්ලන්න බෑ .ඒකට වෙනම පොලිස්සියක් තියේ.එයාල සිවිල් නීතියේ
      නෙවෙය් මගේ දැනුමට අනුව😊

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +2

      @@Hipeshya එත් හමුදාවෙ නිතියක් සහා විනයක් තියෙනවා එයාලට හිතුන හිතුන එක කරන්ම දෙන්න බෑ

    • @Hipeshya
      @Hipeshya 2 ปีที่แล้ว +1

      @@ssneha1581 ඒක තම්‍ය් ඒ හමුදාවෙනම් වෙන්න බෑ✋🤨

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +1

      @@Hipeshya Avant Garde ලු කියලා කව්ද කිව්වා ගෘප් එකෙ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      @@Hipeshya civil neethiyata siyalu denaa yatath....hamudawarh eeta yatath ....

  • @onetechintegrations4051
    @onetechintegrations4051 2 ปีที่แล้ว +39

    නිහතමානී තීරණයක් ගත්තු ආඩම්බරණිය අපේ පොලිසියේ මහත් තුරු න්ට මහජනයා ගේ සහයෝගය සදහටම

    • @priyanthahw2471
      @priyanthahw2471 2 ปีที่แล้ว

      Ane pako

    • @shashikadilshan2197
      @shashikadilshan2197 2 ปีที่แล้ว +2

      @@priyanthahw2471 කාට කියන්නද මචන් ඉතින් මේවා. මුන් වගෙ උන් තමා ආණ්ඩුවෙ ඉන්නෙත් 😂

    • @dulipmadusanka8701
      @dulipmadusanka8701 2 ปีที่แล้ว

      Unnettan hukaii

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +31

    අපිට ආඩම්බරයි අපේ කොල්ලො ගැන...ජය වේවා.

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +36

    දැන් පොලිසිය ජනතාවට සේවය කිරීම ගැන බොහොම ස්තුතිය

  • @dulachsenura6080
    @dulachsenura6080 2 ปีที่แล้ว +6

    නියමයි සුපිරි රගපෑම....එකා එකා ඇනකොටගෙන කාපන් මේ රටේ ඉතුරු ටිකත් ලස්සන අනාගතේ තේරුම් ගන්න පුළුවන්....අපි අපිම කොටා ගත්තම හරිද මොලයක් නැති දේශපාලන එවුන් අතරේ අපිවත් බුද්දීමත්ව වැඩ කරමු...

  • @madusankasudesh9541
    @madusankasudesh9541 2 ปีที่แล้ว +17

    Rider team එකක් ආවෙ උන්ගෙ තනි තීරනේට නෙමෙයි.... උන්ට එන්න කියපු නිසා.... අනක් පිලිපදින්නයි ආමි එකක් ඉන්නෙ.... අහින්සක මිනිස්සු මරන්න නෙමෙයි... එතන මිනිස්සු කඩාගෙන ගිහින් මොනාහරි උනානම් පස්සෙ අහයි මේ රටේ හමුදාව කොහෙද හිටියෙ කියල.. පොලිසියෙ පගා පප්පල වගෙ නෙමෙයි... තරු ගහල ඉන්න පොලිසියෙ අය,ඒ තැන්වලට ආවෙ කොහොමද කියල හොයල බලන්න... ආමි එකේ කොල්ලෙක් තරුවක් 🌟 ගහන්න මොන දුකක් විදිනවද දන්නවද... ගන්වතුරට නාය යනකොට හැමදාම පිහිට උනෙ අට පාස් ආමි එක...

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe 2 ปีที่แล้ว +29

    හිරු අනුර කුමාරගේ voice එක හරියට දුන්නේ නෑ. කොහොමත් තරහයි නේ.

    • @thanujadarshana8349
      @thanujadarshana8349 2 ปีที่แล้ว +1

      Magula thamai..mun okkoma yaluwo...dakke nadda udgoshanye hitapu ekek anurage cab ekata eha paththa doren naginawa..camera karaya eka boda kara penne nathi wenna..munge eunma thamai udgoshana wala inneth..

    • @shasha9626
      @shasha9626 2 ปีที่แล้ว

      @@thanujadarshana8349 oya aurudu74 rata kanna chande dila.dan anuealare pute patala vanna hadanawa.oyala wagakiyanna ina me vinasayata

    • @sidanthamudalige9069
      @sidanthamudalige9069 2 ปีที่แล้ว

      Anurage ed eka mau.ohoma yan...api dekke nelu hodei.😀

    • @shasha9626
      @shasha9626 2 ปีที่แล้ว

      @@sidanthamudalige9069 anura thai hanadanai rata wenuwen kathijeruwe..oyalane chande dunne rata vinasa karanna

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 2 ปีที่แล้ว

      @@thanujadarshana8349 උද්ඝෝෂණ කරන්නෙ උන්ගෙ එවුන් නං ඒක කරන්නෙ තමුන්ටත් එක්ක

  • @Owenzshow
    @Owenzshow 2 ปีที่แล้ว +10

    පොලිසිය සාමාන්‍ය ජනතාව ගේ පැත්ත ගන්න දිනය වැඩි ඈතම නෙමේ...අරගලයට ජය වේවා

  • @anmmax7510
    @anmmax7510 2 ปีที่แล้ว +104

    මහ එවුන්ගෙ වැරදි නිසා දේවත්වයෙන් සලකපු ආමි එකත් අද අසරණ වෙලා වගේ 😪😪 දුකයි එත් මොනා කරන්නද

    • @thusaradamayanthi2433
      @thusaradamayanthi2433 2 ปีที่แล้ว +5

      ane ekanam aththa😢😢😢

    • @esandisandothma6241
      @esandisandothma6241 2 ปีที่แล้ว

      Aththa ...

    • @esandisandothma6241
      @esandisandothma6241 2 ปีที่แล้ว

      Eyla karanne duty eka ...e minissu gdk asaranai...eylatath families thynwa eytath me duka e vdytma denenawa ..eyala gdk hira wela inne me welwe gdk asaranai kylath hithenwa

    • @tetraterox329
      @tetraterox329 2 ปีที่แล้ว +1

      අසරන බවක් නම් පෙනුනේ නෑ මේ ආපු අය ගෙන් පොලිසියේ අය දිහා බලපු විදිහ

    • @ireshmaduranga4510
      @ireshmaduranga4510 2 ปีที่แล้ว +1

      @@tetraterox329 හාමුදාවත්.පොලිස්සියට.පදිරි.නෙද

  • @shanakamadushan6370
    @shanakamadushan6370 2 ปีที่แล้ว +64

    හරිම සතුටුයි 🙏 ඒ පොලිසියේ මත්වරු ගැන 🙏🙏

  • @rienziefern
    @rienziefern 2 ปีที่แล้ว +3

    සෙබළුන්ගේ පැමිණීම අහඹු සිදුවීමක් විය නොහැක. ඔවුන් එවූ උසස් නිලධාරියා කවුද? හමුදාපතිවරයා පැහැදිලි කළ යුතුයි, පරීක්ෂණයක් ඉල්ලන්න නෙවෙයි. පොලිස්පතිවරයා තමා යටතේ සිටින නිලධාරීන්ගේ ප්‍රශංසනීය ක්‍රියාව ගැන සමාව අයැදීම ලැජ්ජාවකි.

  • @withme9901
    @withme9901 2 ปีที่แล้ว +42

    එවුන් පැහැදිලිවම හමුදාවේ නෙවෙයි..ආවේ අපිට තර්ජනය කරලා යන්නමයි

  • @lasithrangana9640
    @lasithrangana9640 2 ปีที่แล้ว +222

    ප්‍රභාකරන් කියපු කතාව හරියටම හරි. සිංහලයාට හැමදේම මතක තියෙන්නේ සතියයි කියලා.

    • @user-ro2wj4yz5uRangana
      @user-ro2wj4yz5uRangana 2 ปีที่แล้ว +20

      Aniwaren machan ..munta mathaka naaa...balu hathikareee..army kollo apeeee

    • @kamaludayakumara4329
      @kamaludayakumara4329 2 ปีที่แล้ว +37

      අන්න ඒක තමා බන් අපිත් කියන්නේ මුල මතක නැති කාලකන්නී ඉන්නේ මේකෙ බලප්න් පොලිසිය උන් Army කොල්ලන්ට කුනුහර්පෙන් බනින විදිහ උන් කරන්නේ උන්ගේ Duty එක

    • @sachinchipchup8361
      @sachinchipchup8361 2 ปีที่แล้ว +15

      Kalakanni bn inne.mun ee podi deeta hamudavata banala evaraii.achxhra balu vada karana polociya loku una

    • @sachinchipchup8361
      @sachinchipchup8361 2 ปีที่แล้ว +13

      Sfkollomge thiyena evseema nisa policiye u ada beruna

    • @pradeeplakmal2177
      @pradeeplakmal2177 2 ปีที่แล้ว +6

      Aka aththa.mun maha sakkili

  • @Pansilujayasekara
    @Pansilujayasekara 2 ปีที่แล้ว +1

    ඒ ඇත්තටම යුධ හමුදා යතුරු පැදි කණ්ඩායමක් නොවෙන්න පුලුවන් . එයාලගෙ ඇඳුම්වල ගහල තියෙන්න ඕනෙ බැජ් පලඳනා එහෙමත් නැ . අනික ඔහොම පදිරි වෙන්නෙත් නැ ♥️ මේක ජනතාව කුපිත කරන්න කරපු ගේමක් . ආණ්ඩුවෙන්ම වෙන්න පුලුවන් මොකද ඔයයතුරු පැදි තියන්නෙ හමුදාවෙ විතරනෙ . .... අපි හිතනවට වැඩිය කුමන්ත්‍රණයක් යනවා

  • @vedasinghe
    @vedasinghe 2 ปีที่แล้ว +32

    පොලිස් නිලදාරීන් 🙏

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +45

    අංක නැති යතුරු පැදි වලින් ආව නම් අත්අඩංගුවට ගන්න එපැයි..කාටද කියන්න පුලුවන් මුන් කවුද කියල..මේ රටේ කුලි හමුදාවන් ඉන්නවා...පරෙස්සමින් ....

    • @Hipeshya
      @Hipeshya 2 ปีที่แล้ว +5

      හමුදාවෙ අය පොලිස්සියට අල්ලන්න බෑ .ඒකට වෙනම පොලිස්සියක් තියේ.එයාල සිවිල් නීතියේ
      නෙවෙය් මගේ දැනුමට අනුව😊

  • @yathaloka-866
    @yathaloka-866 2 ปีที่แล้ว +3

    උපරිම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.. ඔය දෙගොල්ලම අපිට වටිනවා, මොනවා උනත් අපි ආරක්ෂක අංශයේ අයට ලොකු ආදරයක් ගෞරවයක් තියෙනවා.. නොහිතන උපක්‍රම තුලින් වෙනත් ගැටළු ඒ තල ඇති කළ හැකියි

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +189

    RESPECT OUR POLICE DEPARTMENT.PLEASE HELP US TO PROTECT OUR COUNTRY.🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว +3

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු දැක්කාද? නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න

    • @salindanimeshpunchihewa8836
      @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +1

      @@boralugodasinhaya3283 හැබැයි ඉතින් එතන ඉන්න පොලිසියේ දෙන්නෙක් ගැන විමර්ශන කරන්න කියලා හමුදාපති කියලා තියෙනවා.හමුදාපති කියලා තියෙනවා අවේ ආමි එක කියලා.ඉතින් පොලිසිය කෙසේවෙතත් යුදහමුදාපතිනම් වෙනමම සෙල්ලමක් කරනවා වගේ.ගරු කර්පු චරිත දේශපාලනය නිසා අනාගන්නවා.ආමි එකට මිනිස්සුන්ගේ තියෙන ගෞරවයත් නැති කරන්නයි හදන්නේ අනවශ්‍ය වැඩ කරලා.මේ වෙලාවෙ යුදහමුදාපතිතුම ගැන නම් දැන් කලකිරීමක් තියෙන්නේ.

  • @bandarahema7563
    @bandarahema7563 2 ปีที่แล้ว +67

    අවංක තම රාජකාරිය කරන පොලිසියේ නිලධාරී මහතුන්ට අපේ ආචාරය 🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      පවු වැඩේ දුර දිග ගිහින්

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 2 ปีที่แล้ว

      කොන්ඩමි භාවිතා නොකි⁣රිමෙි අතුරැ ප්‍රතිපල.

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +5

    වෙන්න ගිය ලොකු විනාසයක් ඊයේ බේරුනේ පොලිසියේ කොන්ද පන තියන නිලධාරීන් ඉදපු නිසා...

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 2 ปีที่แล้ว

      ඇයි උබට පු⁣ෙ# රින්න ආවද? දැන් පු$ තියනවද බලපන්.🤬

  • @dimeldesilva894
    @dimeldesilva894 2 ปีที่แล้ว +24

    ජය නියතයි🙏 නරි රජ කල කාලය ඉවරයි

  • @sandunfernando2048
    @sandunfernando2048 2 ปีที่แล้ว +114

    මේ පොලිස් මහත්වරුන්ට අපගෙ හදපිරි ප්‍රණාමය ආදරය පුද කර සිටිනවා ❤️❤️❤️

    • @user-ro2wj4yz5uRangana
      @user-ro2wj4yz5uRangana 2 ปีที่แล้ว +4

      Policiye koheda yako mahaththaru hitiye

    • @dinilthewindu8161
      @dinilthewindu8161 2 ปีที่แล้ว +1

      @@user-ro2wj4yz5uRangana aniwaren

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +1

      Polisisiye mahaththuru ne bro okun kalakanni

    • @sudharmapriyadarshani3490
      @sudharmapriyadarshani3490 2 ปีที่แล้ว

      උත්තමාචාරය ඔබට අපෙන්

    • @heisenberginvestor5337
      @heisenberginvestor5337 2 ปีที่แล้ว +2

      Methana Hitye Honda minissu machan. Policiya ikmanin janathawa ekka hitagani. banninepa .. Un inne gireta ahuwecchha puwak gedi wage.

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +1

    ඔච්චර කාලකන්නි විදියට ඇවිත් හමුදාකාරයෝ එන්නෙ නැ 💚 උන් 8 මෑන් ටීම් එකක් කියලා ගත්තොත් ෆුල් ගැම්මක් 💚💚😍 මේක මේ දේශපාලුවෝ කරන වැඩක් , උන් හදන්නේ යුධ හමුදාව අතර තියෙන ගෞරවය මිනිස්සුන්ගෙන් නැතිකරන්න...💚 ඒක හොදට තේරෙනවා බලහල්ලකෝ එන කැත,චාටර් වෙලා යන විදිය , ආරක්ෂක මණ්ඩලේ මේ වට පියවරවල් ගන්න ඕනා💚...යුධ හමුදාව ට කරපු ලොකුම ලැජ්ජ කිරීමක් ❤️❤️ ජනතාව විසුරුවන්න ගහපු ප්ලෑනක් වෙන්න ඕනා...හොර දේශපාලුවන්ගේ 🤮😬 මොනා නැතත් පොලීසිය ඒ වෙලාවෙනම් respect 💚

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 ปีที่แล้ว +35

    පොලිස් මහත්තුරැන්ට ආපේ ආචාරය. සුපිරි පොලිස් මහත්තුරු ටිකක්

    • @SupunMalshan-v4f
      @SupunMalshan-v4f หลายเดือนก่อน

      Ado me sf karanne unge vede hari

  • @TheGadfly85
    @TheGadfly85 2 ปีที่แล้ว +38

    යකෝ JVP එක මිනීමැරුවා කියලා බනින එක කමක් නෑ කියමුකො. ඒත් JVP එක හොරකම් කලා කියලා කවුරුහරි කියනවා කියන්නෙ ඌට නම් මානසික රෝගයක් තියෙන්න ඕන. එතන හිටපු පොලිස් නිලධාරීන් කෙලින් වැඩ කරපු එක ගැන නම් සතුටුයි.

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว

      JVP එක හොර කම් කරන්නෙ කප්පම් ගන්න ක්‍රමේට.

    • @TheGadfly85
      @TheGadfly85 2 ปีที่แล้ว

      @@countryofhelios9767 උදාහරණ?

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว

      @@TheGadfly85
      ධම්මික පෙරේරාගේ රතුපස්වල කම්පැණියට එරෙහිව පාරට බැසිම සහ 2019 ජනාධිපතිවරණයේදී සියලු පෝස්ටර් වියදම JVP වෙනුවෙන් ධම්මික පෙරේරා දැරීම.
      සරලයි සුගමයි.

    • @චම්නිස්
      @චම්නිස් 2 ปีที่แล้ว +2

      @@countryofhelios9767 ලොල් ඒක ධම්මික පෙරෙරගේ නෙමෙ😁😁😁ඇට්ලස් එක..වෙන එකක් හොයන් එන්න😂😂

    • @TheGadfly85
      @TheGadfly85 2 ปีที่แล้ว

      @@countryofhelios9767 තව එකක්? 😂😂😂

  • @32partsrider29
    @32partsrider29 2 ปีที่แล้ว +1

    නීතිතිය නමි කියන්න දන්නෙ නැහැ .... පොලිස් මහත්වරුන්ට හදවතින්ම ආදරෙයි... ජන දුක දන්න සැබෑ මහත්වරු... අපි රැකගමු... නීතිවේදියානනි, ජනතාවනි ඔවුනගේ රැකියාව,දිවිය රැකගැනීම අපේ යුතුකමකි......🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +28

    පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මහජනතාව අපි බලාගන්න පුළුවන් අපේ නීතිඥ මහතුන්ගේ සහයෝගය මුළු පොලිසියටම

  • @nilukshifernando3462
    @nilukshifernando3462 2 ปีที่แล้ว +89

    අපේ විරෝදාර රන විරුවො ඔහොම රගන්නැ ඔය නම් මිනි මරුවො වගයක් උන්ව දැක්කම පෙනව උන් එකයි බයෙ යන්න ඇවිදින්නෙ අමි එකෙ කොල්ලො අවනම් ඔතනත බැහැල ඉන්නව යන්නැ ඔය මිනි මරුවො කුලි මිනි මරුවො අනික අමි එකෙ කොල්ලො උනාන්ම් බය වෙන්න ඔනිත් නැ ඔය මිනි මරුවො

    • @neranjanasela7204
      @neranjanasela7204 2 ปีที่แล้ว +3

      Aniwarenma

    • @anuusandeepani9564
      @anuusandeepani9564 2 ปีที่แล้ว +4

      Eka aththa anee 😪😪

    • @MayuraLanka
      @MayuraLanka 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @heshansayuranga2681
      @heshansayuranga2681 2 ปีที่แล้ว

      Ko yka baj 😒

    • @greathobbit
      @greathobbit 2 ปีที่แล้ว +3

      Baya newe oka tami ඉවසීම kiyanne..baya kiyanne to යුද්ධය kale edayata ringuwe anna ekata

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +3

    පොලීසියත් මිනිස්සුන්ගෙ පැත්තට එනවා.respect police

  • @shereensampath5405
    @shereensampath5405 2 ปีที่แล้ว +13

    පොලිස් නිලදාරින්ට ගොඩාක් ස්තුතියි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඔන්න වැඩේ වරදින්න යන්නේ ඒ දෙන්න ට පවු

    • @milmil8386
      @milmil8386 2 ปีที่แล้ว

      Police vahallunta wagakeema thiyenne mahajanathawatai.
      Malaperethayo nowe unge padiya gewanne, janathawage salli walin, kiyala un dannawada???
      Ara kuttiya nisa, vahalkam karana horu ralakata bayen ungen orders aran dyshitha perethayanwa araksha karana hamudapathiya kiyana pambaya koheda???

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +138

    ඔය හමුද වෙස් ගත්තා ගෝටා මරකල්ලියක්

    • @JK-fq7wb
      @JK-fq7wb 2 ปีที่แล้ว +6

      Mtat hithuna ekanm

    • @w.aasanka597
      @w.aasanka597 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @danushkadilshan1768
      @danushkadilshan1768 2 ปีที่แล้ว +3

      Pissuda halo a army ake sf la oyala danne nathi nisa ohoma kiyanne unta wachanekin Hari banapu awunta wahi nathi hena gahanne ban un api widina duk wedana kawuruth Danna Mara wedanawak danne aka dakkama me ratata hena gahala thiyenne oya hethuwa nisa hithak papuwak nathi kalakanni sinhalayo Inna kalakanni samajayak me

    • @nissankaudkumaraudkumara1518
      @nissankaudkumaraudkumara1518 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඒ ආවේ ගෝටාගේ එව්න්

    • @online2386
      @online2386 2 ปีที่แล้ว +2

  • @anuanusha3688
    @anuanusha3688 2 ปีที่แล้ว +3

    අංක තහඩු නොමැතිව අවි රැගෙන එන්නෙ.පොදු මහජනයා ගෙ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට කටයුතු කරන්න වෙනවා.හමුදා ඇදුම් ඇදන් මේ මොහොතේ කාට එන්න බැරිද.

    • @hackhacked5502
      @hackhacked5502 2 ปีที่แล้ว +1

      bn,uba SF kiyala dheyak ahala thiyanawadha,winaya kiyanne anna ekata,🤬🤬iwasiimai,bayai kiyanne dhekak kiyana eka amathaka karanna epa,😡😡

  • @sithumvihanga6934
    @sithumvihanga6934 2 ปีที่แล้ว +32

    කුඩය මතක් වෙන්නෙ වැස්ස වෙලාවට විතරයි😪😪

  • @888sri
    @888sri 2 ปีที่แล้ว +40

    අපේ රටේ රණවිරුවෝ නෙවෙයි ඒ

    • @Myfungames235
      @Myfungames235 2 ปีที่แล้ว

      හමුදාවේ අයනම් කවදාවත් වාහනේ නම්බර් පෙට් නැතුන යන්නෑ......

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 ปีที่แล้ว +3

    මේ මොහොතේ නිර්භීත පොලිසියට ජය වේවා මහජනතාවගේ ආදරය දිනා ගත් මේ මොහොතේ ඒ නිර්භීත පොලිස් නිලධාරීන්ට ජයවේවා,,
    මහජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කරන්නට එතනට ආව යුද හමුදා භටයින්ගේ අමනෝඥ ක්‍රියාවකි

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 2 ปีที่แล้ว +51

    Respect Dear Police Officers

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +57

    අනාගතයෙ සර්වසධාරණ පොලිස් මහත්වරුන්ගේ සේවයක් බලාපොරොත්තු විය හැක.👍👍👍

    • @greathobbit
      @greathobbit 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @shashikadilshan2197
      @shashikadilshan2197 2 ปีที่แล้ว

      දැන් අවම ජරව කන්නෙ 1000. 500ට ශේප් වෙන්න බැ 😂 සර්වසාදාරන මහත්වරුන්ට ජය

  • @musicgang2860
    @musicgang2860 2 ปีที่แล้ว +4

    කෙලෙහි ගුනේ දන්නෙ නැති එකම ජතිය👎💔

  • @Lakitha805
    @Lakitha805 2 ปีที่แล้ว +46

    මේ වෙන වැඩ වලින් පොලීසියයි හමුදාවයි කෙල ගනිද මන්දා. අන්තිමට කොහෙන් ගියත් කෙලවෙන්නෙ මහජනතාවට

    • @pradeeplakmal2177
      @pradeeplakmal2177 2 ปีที่แล้ว +4

      Aniwa aka wenawa.police kalakanni parissam weyau.atha thibbe thope desha paleneta kade yana kaki adumata neme rata wenuwen pana hari dena adumata

    • @kavindujayasekara4663
      @kavindujayasekara4663 2 ปีที่แล้ว

      @@pradeeplakmal2177 army eka wagema police yath wada karanne lokkonge anata ekata police yata kalakanni kiyala banala wadk na

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +3

      Ahema unoth, polisiya hodata kanawa, hamudawen,

  • @davewickramage3179
    @davewickramage3179 2 ปีที่แล้ว +25

    කොහොමද වැඩේhiru තොපි කඩේ යනවා කියලා මෙහෙමත් යනවාද number plate nathi weapon එක්ක එන මුන් කොහොමද යකො යුධ හමුදා වෙන්නේ.

    • @w.aasanka597
      @w.aasanka597 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @w.aasanka597
      @w.aasanka597 2 ปีที่แล้ว +3

      Uniform වල batch එකක් නැ

    • @davewickramage3179
      @davewickramage3179 2 ปีที่แล้ว +3

      @@w.aasanka597 එක තමයි අරුන්ගේ game එකක් වෙන්න ඇති නැත්නම් unregistered bike වලින් weapon අරන් එන්න කෝ උන්ගේ අනන්‍යතාවය.

    • @sharajhanees5022
      @sharajhanees5022 2 ปีที่แล้ว

      Ane yako ahenm ai yauve unva

    • @davewickramage3179
      @davewickramage3179 2 ปีที่แล้ว

      @@sharajhanees5022 eka magen ahala wadak nane uba eka yawapu ayagen ahanna..

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +2

    පොලීසිය ගැම්මක්නෙ 🔥

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 ปีที่แล้ว +30

    පොලිස් මහත්වරු බොහොම හොද ආකාරයට වැඩ කලා මේක මේ රටේ සියලු ජනතාවගේ ප්‍රශ්නයක්.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඔන්න එයාලට වැඩේ වරදින්න යන්නේ පවු

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 2 ปีที่แล้ว

      උබෙි තාත්තා එද කොන්ඩමි භාවිතා කරනමි මෙිවා කියන්නෙ නැතිවෙයි නේ බං

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +28

    0:06 දී යන්නේ STF එකේ අය. එයාලට identification, number plates ඔක්කොම තියෙනවා. 0:08 දී ඉදන් පෙන්වන්නේ Army කට්ටියට (SF rider team එකේ bikes) නමුත් ඒ අයගේ කිසිම identification එකක් නැහැ, bikes වල number plates නැහැ, SFල mission වලට යන්නෙත් ඔහොමයි මගේ හිතේ. කෙසේ වෙතත් එහෙම දෙයක් වෙනවා නම් පොලිසිය හරියට දැනුවත් කරන්න තිබුන Army එකේ officersලට, නැති නම් identification තියෙන Army officer කෙනෙක් එන්න තිබුණා, මේ සෙසු නිලයන් සමග. Army එකේ සෙබළුන්ට පොලිසියේ ASP කුණු හරුපෙන් බැනල ගහනකොට ලොකු දුකක් ආව. නිල අඩුම ඇදගෙන ඉන්න හැම දෙනාම කරන්නේ තමුන්ට ඉහලින් ආපු අණ පිළිපදින එක, නමුත් ඉහල ඉන්න අය පහළ ඉන්න අයට හානියක් නොවෙන විදිහට රකින්න ඕනි. මම දක්කිනේ Army එක මේ දේ හරියට පොලිසිය එක්ක coordinate කරලා නැහැ. ගොඩක් දුකයි. ලංකාව ඔහොම්මම තමයි, පහල අය තමයි හැමදාම කට්ට කන්නේ. Army එකේ අයගේ ඉවසීම නම් මාරයි. ආදරෙයි ඔයාලට හැමදාම ත්‍රිවිධ හමුදාවට! ❤

    • @nuwandilruksha8445
      @nuwandilruksha8445 2 ปีที่แล้ว

      Hamudawa nathuwa. Police. Stf la yudda karanam balaanda tibba wade minissunta. Ada uthgosana karandath ratakne. Police bari awasta wala tama triwita hamudawa gennanne lankawe police ye winaya hadanda oni issara wela

    • @nuwandilruksha8445
      @nuwandilruksha8445 2 ปีที่แล้ว +1

      Sf raidar tibm kiyanne police harendath be ban. Police ye minissu manussayakta katakarandath danne

    • @wasanabandara8451
      @wasanabandara8451 2 ปีที่แล้ว

      Ou herenda hugak amarui.

    • @niroshanirosha7996
      @niroshanirosha7996 2 ปีที่แล้ว +1

      අපෙඅයටමුල අමතකවෙංනවැඩිකලයක් යංනබන් අපිවිදින දුක අපිවිතරයි දංනෙ එහෙමකරනඅය මෙතෙන්ට ඇවිල්ලම බලන්න

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว

      Ou bn, math kamathi ne armi ake unta sadde dapu akatanam,

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +2

    ගොබ්බ..හමුදාවක් වෙන්න. එපා..!!මෝඩ..මොළේ..කොහෙද..යකෝ..ඉස්කෝලේ..ගියේ...ජාතිය..වද..කරගන්න..එපා!!මහජනයා..එක්ක..සෙල්ලම්..බෑ...හෙට..පාරට..බහින්නේ..දෙමව්පියන්...පාලකයන්ගේත්,,, හමුදාපතිගේත්....පවර්..ගන්න...එපා!!මෝඩ...යුධ හමුදාවක්..විදියට...!!රටේ..මිනිසුන්...තරුණ..ජීවිත...රැකගෙන... ආණ්ඩු...පවත්තා..ගනිව්....හෙට....දවස්...මීට..වඩා...වෙනස්...වේවි""!!..

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 2 ปีที่แล้ว +15

    ආරක්ෂක ලේකම් යුදහමුදා පති ඇස් ඇරෙන්න ඕනෙ මෙවුවට විරුවන්ට තියන ආදරය විනාශ කරන්න දෙන්න එපා.

    • @pubudupriyankara8946
      @pubudupriyankara8946 2 ปีที่แล้ว +1

      Unma thamai ewanne ban

    • @sankamadushan4788
      @sankamadushan4788 2 ปีที่แล้ว

      අනිවා

    • @mishastar2366
      @mishastar2366 2 ปีที่แล้ว

      Ow mokada comando ekata man mara adarei as le jivitha dandila ape rata kakke meka vinasa wenawa balan inna ba eth man hithanne comando ekath awasthawa enakan inne nelanna horunta

  • @zeeplus4578
    @zeeplus4578 2 ปีที่แล้ว +24

    එදා රණවිරුවෝ දෙවිවරු අද උන්ට බනිනවා.උන් නැත්නම් මෙලහට මැරිල. අපේ මෝඩ මිනිස්සු දැන් මේ විරෝධතා කියන එක ආතල් එකට අරගෙන හැමෝම මඩවනවා.

  • @justlook7112
    @justlook7112 2 ปีที่แล้ว +3

    ආන්ඩුවේ කුලී මිනීමරුවොන්ට බය වෙන්න එපා. මනුස්සකමෙන් රාජකාරී කල පොලීසියට අපේ ස්තුතිය.

    • @nimithagamage9738
      @nimithagamage9738 2 ปีที่แล้ว

      yuddayak kiyala ekak ape rate thibba.noka nobee hari jeewath wenna ratak ithuru wune e minissu hinda kiyala amathaka athi ne....eeta passe methana bombayak pipurunahama,gan wathurak naya yaamak awahama mihipita deviwaru kiya kiya haminenna enne nathuwa paduwe inna sago

    • @justlook7112
      @justlook7112 2 ปีที่แล้ว

      @@nimithagamage9738 යුද්ද වලට තමයි හමුදාවක් ඉන්නෙ. හදිස්සියකදි රටෙ මිසුස්න්ට සේවය කරන්න තමා හමුදාවක් ඉන්නෙ. උන්ට අපෙ බදු සල්ලි වලින් පඩි ගෙවන්නෙ. රජපක්ශලගෙ ලබ්බෙන් නොවේ උන්ට පඩි ගෙවන්නෙ.උන් ඉන්නෙ රටෙ මිනිස්සුන්ට පාට් දාන්න නොවේයි. හමුදා අමරුව තාම හොද නැත්නම් ටිකක් ඉවසාපන් මෙත්න ගොන් කතා කිය කිය හැමිනෙන්නෙ නැතුව බයියා.

  • @maheshkumara8390
    @maheshkumara8390 2 ปีที่แล้ว +58

    අනිවාර්යෙන් ඔය හමුදාව නෙමෙයි වෙන කල්ලියක්‌ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ ඔයාලා ඔක්කොම කල්පනා කාරී වෙන්න

    • @nishantha3352
      @nishantha3352 2 ปีที่แล้ว

      ඉතින් එහේමනම් අංක තහඩුත් නැති එකේ අල්ලන්න එපැයි පොලිසිය ඇයි යවන්නේ

    • @flynow4430
      @flynow4430 2 ปีที่แล้ว

      @@nishantha3352 ඒක තමයි නාට්‍යය කියන්නෙ 😂😂 මේක ප්ලැන් එකක්

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว

      යුද හමුදා බටයන්න්ගේ මුහුණු හරියට දැක්කාද? මුළු මුහුණම වහගෙන නේද හිටියේ.
      මුහුණවල් හරියට අඳුරගන්න බැරිවුනානම් හරියට දැක්කේ නැතිනම් මෙය ඕනෑකමින් කරපු එකක්. පොලීසිය සහබාගි වෙලා ඔබලාව රවට්ටනවා. පරිස්සම් වෙන්න. මේවා ඔක්කොම කුමන්ත්‍රණ. ඔබලාව රවට්ටන්න කරන දේවල්. හනේ පවු. ඕවට රැවටෙන්න එපා දරුවනේ

    • @indrajalikaya-97
      @indrajalikaya-97 2 ปีที่แล้ว

      SF rider team

    • @pubudupriyankara8946
      @pubudupriyankara8946 2 ปีที่แล้ว

      Pake army

  • @wonderclips2161
    @wonderclips2161 2 ปีที่แล้ว +56

    අංක තහඩුත් නැති එකේ ඇයි අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඒකෙන් ම පේනවනෙ රගපෑම

    • @pradeeplakmal2177
      @pradeeplakmal2177 2 ปีที่แล้ว

      Raga pamak neme.a raidar tim aka kauda kiyala hama policiyakma dannawa.eyala nisai hamoma mehema inne ada

  • @nadundilshan4198
    @nadundilshan4198 2 ปีที่แล้ว +1

    පොලිසිය පට්ට ආදරෙයි එකටනං ❤️

  • @sweetybaby6224
    @sweetybaby6224 2 ปีที่แล้ว +14

    ජයවේවා තෙරුවන් සරණයි ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට