The Best Parental Control App in the World මේ ඇප් එක තියෙනව නම් ආයේ හොර බොරු බෑ ඉන්න තැනත් පෙන්නනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • The Best Parental Control App in the World මේ ඇප් එක තියෙනව නම් ආයේ හොර බොරු බෑ ඉන්න තැනත් පෙන්නනවා
    📌 Get the App: bit.ly/49i1KLE
    In today's digital age, ensuring your child's online safety is paramount. With FamiGuard Pro, you can take control of your child's digital experience without invading their privacy. Our comprehensive parental control features, including safe kid games and phone tracker, empower you to monitor your child's device usage responsibly.
    Worried about who your child is communicating with? FamiGuard Pro provides discreet options, like how to record calls on iPhone, giving you peace of mind without compromising trust. Stay informed about your child's whereabouts with our location tracking feature, ensuring their safety both online and offline.
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 79

  • @dinukaofficial
    @dinukaofficial  3 หลายเดือนก่อน +7

    📌 Get the App: bit.ly/49i1KLE
    Get 80% Discount Use DINUKA20

  • @FullRange114
    @FullRange114 17 วันที่ผ่านมา +4

    karana de kiyana kiyana de karana supiri kollek ❤❤

  • @SanushJayasinghe
    @SanushJayasinghe 3 หลายเดือนก่อน +1

    How to connect you superb video good luck 🎉❤

  • @maduwa-0000
    @maduwa-0000 10 วันที่ผ่านมา

    Habei option tikath ekka patta lesi onima kenekta tharum karaganna puluwan vidiyata thiyei eka maru bn❤️❤️❤️❤️

  • @maduwa-0000
    @maduwa-0000 10 วันที่ผ่านมา

    Ratnapure gammak oi thamuse

  • @prasathdarshana5407
    @prasathdarshana5407 9 วันที่ผ่านมา

    Oya app ekt wada supiri mobile tracker app ek.

  • @VishwaNavodyea
    @VishwaNavodyea 18 วันที่ผ่านมา +1

    Woow brother 😊❤❤❤👌

  • @walawabee9543
    @walawabee9543 6 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @KasuGaya-pp8ju
    @KasuGaya-pp8ju วันที่ผ่านมา

    supiri hode

  • @kppviraj4291
    @kppviraj4291 13 วันที่ผ่านมา +6

    මිනිස්සුන්ගේ පර්සනල් ලයිෆ් 1 ට ඇඟිලි ගහනවට වඩා සැකයක් තියේනම් අමාරුවෙන් ඉන්නෙ නැතුව දාලා ගියානම් ඉවරයිනේ

    • @gayanthaabeykoon9705
      @gayanthaabeykoon9705 12 วันที่ผ่านมา +2

      දරුවෝ දාලා යන්න බැ නේ

    • @achipencilart6534
      @achipencilart6534 11 วันที่ผ่านมา +1

      වැරදි නිගමන වල ඉන්න එපා. මෙි ඇප්එක දරැවන් වෙනුවෙන් මිසක් හොර අල්ලන්න හදපු එකක් නෙවෙයි. ඒක උනත් කරන්න පුලුවන් හැබැයි වගකීම ඔබේ...

  • @RashShan1424
    @RashShan1424 2 หลายเดือนก่อน +1

    brother, apit online passport ekk hadanna2024 aluth updated video ekk denna puluwanda 😶‍🌫

  • @ZayanaFaris
    @ZayanaFaris 17 วันที่ผ่านมา +1

    ios wala app notification off karanna oni neda. nethnam api puthage phone eke dewal use karaddi notification yanawa neda eyata. App hide wena nisa notification yanne nedda?
    eka karanne kohomada

  • @jestar4420
    @jestar4420 11 วันที่ผ่านมา +2

    අනිත් කෙනාගෙ පෝන් එක නැතුව කරන්න විදියක් නැද්ද 8:06 8:09

  • @joyfulguy9181
    @joyfulguy9181 12 วันที่ผ่านมา

    Meh app eke ape data egolo ge servers walata yanawane kisima privacy ekak nane. Api access dunama egolonge one kenekta meka access karana puluwan. Risky

  • @PahanDisanayaka
    @PahanDisanayaka 27 วันที่ผ่านมา

    Mata oyata katha karanna ona.

  • @chehanliyanage5618
    @chehanliyanage5618 9 วันที่ผ่านมา

    Usd 9 me okkoma functions walatada. Mokada eka eka amounts thiyenawa.

  • @achipencilart6534
    @achipencilart6534 11 วันที่ผ่านมา +4

    මම මෙිකේ ගුගුල් එකේ ෆැමලි .ලිනක් කියන ඇප් එක පාවිච්චි කරන්නේ අවුරැදු ගානක් ඉදං. දරැවෝ තනියෙන් ගෙදර ඉන්න වෙලාවට එයාලා කරන වැඩ මට බලන්න පුලුවන්. මට ගෙදර ෆොන් එක පවා ලොක් කරන්න පලුවන් කිසි ගැටලුවක් නැතිව. එ ෆොන් එකට මොන ඇප් එක දාන්න ගියත් මට නොටිෆිකේෂන් එකක් එනවා. එක දරැවන්ට ඔනි නැති එකක්නම් මම ඇක්සස් දෙන්නේ නැ... ඔනිම ඇප් එකකට ටයිම් තියන්න පුලුවන්. කොච්චර වෙලාවක් පාවිචිචි කරන්න ඔනිද කියලා. ඒ වගේම ලොකේෂන් උනත් ආසන්න මිටර් 2 කට වගේ පෙන්නනවා. ඉතින් මෙිකත් ඒ වගේ හොද එකක් වෙන්න පුලුවන්. දරැවන් වෙනුවෙන්..

    • @walawabee9543
      @walawabee9543 6 วันที่ผ่านมา

      Free ද, ගෙවන්න ඕනිද

    • @MalishaDamayanthi
      @MalishaDamayanthi 2 วันที่ผ่านมา +1

      Fone number ekak denaawdaa wisthra tikak denagna

    • @MalishaDamayanthi
      @MalishaDamayanthi วันที่ผ่านมา

      Kahawatthe oyalage location eka denko awth denagna

  • @vinodharshan9105
    @vinodharshan9105 13 วันที่ผ่านมา

    Any charges for this application?

  • @user-tz9ok8yv5s
    @user-tz9ok8yv5s 29 วันที่ผ่านมา

    Iphones walata karanna puluwanda

  • @Music-tc9ej
    @Music-tc9ej 12 วันที่ผ่านมา

    Meka app eka phone dekwma hadanawada

  • @Dilshanrajapaksha434
    @Dilshanrajapaksha434 16 วันที่ผ่านมา

    මේකේ pro එක විතරද තියෙන්නේ

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 3 หลายเดือนก่อน +1

    Oka third party app ekak install karanne natuwa android walata ena google services wala ena option ehekin enable karala karaganna puluwan neda?

  • @user-bz7tk7xq3s
    @user-bz7tk7xq3s 3 วันที่ผ่านมา

    Meka karala hariguya kenek innoda😮

  • @niMMa-official-2
    @niMMa-official-2 15 วันที่ผ่านมา +1

    Thank you brother

  • @DMkanchanamadhushani
    @DMkanchanamadhushani 5 วันที่ผ่านมา

    mata me de wela thiyenawa mage phone eke siyalu de hack wela thiyenne.eth kauda kiyala hithaganna ba.mage details okkoma kauru hari horen balanawa.

  • @DilaniMaheshika-ru2ym
    @DilaniMaheshika-ru2ym 3 วันที่ผ่านมา

    මේක pay කරලද ගන්න වෙන්නෙ. කොහොමද ගන්නෙ කියලත් කියන්නකෝ

  • @fakepodda6974
    @fakepodda6974 10 วันที่ผ่านมา

    මේක PC එකක් Use කරන්නෙ නැතිව අපේ Phone එකෙන්ම කරන්න බැරිද?

  • @Snakeshort.
    @Snakeshort. 3 หลายเดือนก่อน

    2

  • @NishadiSandeepani-w9f
    @NishadiSandeepani-w9f 3 ชั่วโมงที่ผ่านมา

    මේ ඇප් එක එන්නේ කොහොමද කියන්න පුලුවන්ද

  • @manjularanasingha6197
    @manjularanasingha6197 3 หลายเดือนก่อน +1

    Malli oyata tikak katha karanna viduyak nedda

  • @maduwa-0000
    @maduwa-0000 10 วันที่ผ่านมา

    Eth me deta okkoma program karapu ektath balanna puluwan athi nada 🥲 ita wada hodai malware ekak hadala Dana eka free thamantama vitharai

  • @ThhinullaPrebashwara
    @ThhinullaPrebashwara 4 วันที่ผ่านมา

    Ama krapu ekka hadagnne kohomada

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h 6 วันที่ผ่านมา

    මෙ ව කරෙ අවුරුදු 15කට කලින්😅

  • @rarediamond1202
    @rarediamond1202 3 หลายเดือนก่อน +2

    Ios eke kohomada oya wage app ekak install karalada kiyala la balanne?

    • @dinukaofficial
      @dinukaofficial  3 หลายเดือนก่อน

      මේක ios වලටත් use කරන්න පුළුවන්

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 7 วันที่ผ่านมา

      @@dinukaofficialකොහොමද අයියෙ කරන්නෙ ඒක

  • @sacheeranimesh
    @sacheeranimesh 12 วันที่ผ่านมา +1

    මෙකෙ අනික් pn එකේ data on එකේ තියෙන්න ඔනේ අති නේ
    Data off කරාම කතන්දරේ ඉවරනෙ 🥲

    • @achipencilart6534
      @achipencilart6534 11 วันที่ผ่านมา

      ඔවි ඩෙටා ඔන් එකේ තියෙන්න ඔනි. බට් අමතක කරන්න එපා. මෙික දරැවන් ⁣ආරක්ෂා කරන්න හදපු එකක්. ගුගල් එකේ ෆැමලි ලින්ක් වගේ. ඩෙිටා ඔෆ් කරන්නේ නැති නැතට අපි හදා ගන්න ඔනි...

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 24 วันที่ผ่านมา +1

    Number eaka hahala vitharak inna Thana Hoya Ganna barida

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 14 วันที่ผ่านมา

    එතකොට එක සැරයක් rs,5 කැපෙනවද.2024 තියෙද

  • @chinthakasampath3331
    @chinthakasampath3331 28 วันที่ผ่านมา

    Meka mobile version ekata support karanawada

  • @PahanDisanayaka
    @PahanDisanayaka 27 วันที่ผ่านมา +1

    Mata katha karanna ona.kohamada oba thumawa sambanda karaganne.

  • @AyeshaAyesha-in7ny
    @AyeshaAyesha-in7ny 25 วันที่ผ่านมา +1

    Mata mage husband ge 4n eka komada karanne eyahe 4n eke number eken witarak

  • @bhanukasilva3111
    @bhanukasilva3111 13 วันที่ผ่านมา +1

    meka baluwata karanna epa bng .kawath control karanna eyanna epa .sakaya thulinuth prashna athi wenawa

  • @WeerasiriWeedisinhe
    @WeerasiriWeedisinhe 3 หลายเดือนก่อน

    Kohmada salli gawanne

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 14 วันที่ผ่านมา

    අමතර deta ඕනි ද.මොකක් හරි පැකෙජ් එකක් ඇතිද

    • @TechAndEarn4007
      @TechAndEarn4007 14 วันที่ผ่านมา

      You want unlimited data package

  • @Music-tc9ej
    @Music-tc9ej 12 วันที่ผ่านมา

    සල්ලි කැපෙනවද මේකට,deta walin witarak kepana ekak tiyenawanm kiyanna

    • @achipencilart6534
      @achipencilart6534 11 วันที่ผ่านมา

      සල්ලි මුලින් දාලා තමයි මෙිවා ගන්න ඔිනි. ඊට පස්සේ ඩෙිටා පොඩිඩක් වගේ යුෂ් වෙන්නේ... ලොකුවට අවුලක් නැ..

    • @chehanliyanage5618
      @chehanliyanage5618 9 วันที่ผ่านมา

      ​@@achipencilart6534oya meka use karanawada

  • @JayanthaEeirisinghe
    @JayanthaEeirisinghe 12 วันที่ผ่านมา

    pohe no ewannako

  • @user-pg5tq2qi8z
    @user-pg5tq2qi8z 29 วันที่ผ่านมา +18

    මේක කරන්න ඒ අදාල කෙනාගෙ ෆෝන් එක අපි ගාව තියෙන්න ඕනෙද?

    • @dayanfdo1
      @dayanfdo1 14 วันที่ผ่านมา +6

      ඒකනේ වැඩේ. කාගේවත් phone අරගෙන ඒ වට software දාලා තමයි බලන්න වෙන්නේ. බොරු හිලක්...😂😂

    • @user-uf3jo4fp3s
      @user-uf3jo4fp3s 12 วันที่ผ่านมา +3

      අදාළ කෙනා නොවේ දරුවන් 😅😅

    • @achipencilart6534
      @achipencilart6534 11 วันที่ผ่านมา

      ​@@dayanfdo1නැ මෙික බොරැවක් නෙවෙයි. මෙික කලින් මෙි ලගින් යන එකක් තියේනවා ගුගල් එකේ. ඒක මම දැනටත් පාවිච්චි කරනවා. මෙික දැන් ඇඩ්වාන්ස් වෙලා ඇවිල්ලා එච්චරයි.

    • @chehanliyanage5618
      @chehanliyanage5618 9 วันที่ผ่านมา

      ​@@achipencilart6534oya meka use karanawada. Danne nathi dewal tikak danaganna ona.

    • @lamithperera8760
      @lamithperera8760 8 วันที่ผ่านมา +1

      මේක තියෙන්නේ මානසික රෝගීන්ට නෙමෙයි. දෙමව්පියන්ට දරුවෝ ගැන හොයලා බලන්න

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 3 หลายเดือนก่อน

    Contacts namber eka qennakoo

  • @subhashgeenath3574
    @subhashgeenath3574 3 หลายเดือนก่อน +1

    Risky neda , ape data walata Oya app eka hadapu ayata access denawa wage wadak neda😢

  • @TharangaSoysa
    @TharangaSoysa วันที่ผ่านมา

    Mata porundu oyawa kentek karaganna

  • @subodaasanka6079
    @subodaasanka6079 หลายเดือนก่อน +1

    Cleveguard eka awlda.eka gana oyage video ekak thibba eka dan nane

  • @KumaVlog
    @KumaVlog 5 วันที่ผ่านมา

    😂

  • @sudu6841
    @sudu6841 10 วันที่ผ่านมา +1

    මොකටද හලෝ අනුන්ගෙ මගුල් හොයන්නෙ.වැඩ නැති රස්තියාදු කාරයන්ට හොදයි.

  • @user-Shanux_gaming
    @user-Shanux_gaming 2 วันที่ผ่านมา

    You crazy aaa no understand 🤬😡

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 14 วันที่ผ่านมา

    එතකොට එක සැරයක් rs,5 කැපෙනවද.2024 තියෙද

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 14 วันที่ผ่านมา

    අමතර deta ඕනි ද.මොකක් හරි පැකෙජ් එකක් ඇතිද