නයිමිරිස් වගාව 02 Scotch bonnet

แชร์
ฝัง

ความคิดเห็น • 166

  • @lakmalwijesinghe4956
    @lakmalwijesinghe4956 2 ปีที่แล้ว +13

    සුපිරියට කියලා දෙනවා. විකාර කියලා දෙන යූටියුබ්කාරයෝ අතර නියම චැනල් එකක්.

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 ปีที่แล้ว +2

    හොදට කියලදෙනව ගොඩාක් ස්තූතියි sir.🙏🙏🙏🙏

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා .දිගටම කරගෙන යමු. විශ්වයේ ආශිර්වාදය ලැබේවා මල්ලී

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වැඩසටහනක්. ගොඩාක් video බැලුවා.හිතට දැණුනෙ මෙම video එක විතරයි මටත් උපදෙස් අවශ්‍ය. මමත් අලුතෙන් පටන් ගත්තෙ මල්ලී. දිගටම කරගෙන යන්න. විශ්වයෙ ආශිර්වාද ආරක්ෂාව ලැබෙනවා . ස්තූතියි

  • @deacpnwennoruwa
    @deacpnwennoruwa 8 วันที่ผ่านมา

    plant starter, plant ekakata gram kiya ganeda denne, age ekath eka kohomada wadi karanne

  • @surinawaas2440
    @surinawaas2440 4 หลายเดือนก่อน

    V. Good. Pl Tell. Us how. to treat when there are deceased

  • @managebuddhikanilnadi6429
    @managebuddhikanilnadi6429 3 ปีที่แล้ว +2

    Hamadekatama uththara dena. Chanel akak. harima watinawa

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 ปีที่แล้ว +1

    ගොඩක් vissthara danagatha super thanks

  • @ruwanpadmasiri4205
    @ruwanpadmasiri4205 3 ปีที่แล้ว +5

    100% clear explanation aiya.. very useful.. 👍👍

  • @supunlakshan4392
    @supunlakshan4392 ปีที่แล้ว +1

    මම පටන් ගත්තා අයියට පින් සිද්ද වෙන්න ❤️❤️❤️ දිගටම කරගෙන යමු අයියේ

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +1

    වීඩියෝ තුනෙන්ම නොදන්නා කරුණු රාශියක් පිළිබදව දැනුවත් උනා. කොහුබත් මූලික වූ හරිතාගාර වගාවේ පොහොර ලබාදීම පිළිබදව වීඩීයෝවක් ලබා දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. බුදුසරණයි ❤️🙏

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      අනිවරෙන්

    • @shalikachathu6441
      @shalikachathu6441 3 ปีที่แล้ว +1

      Goma pohora venuvata compost pohora hariyanne nadda

  • @surinawaas2440
    @surinawaas2440 4 หลายเดือนก่อน

    I. Am in chilaw tell me about a market or where to sell

  • @thusharaindika3865
    @thusharaindika3865 2 ปีที่แล้ว +1

    Politanel nethuwa aliye waga kranna amaruida? Auwath poddai wetenne idamata

  • @boy-cq9fn
    @boy-cq9fn 11 หลายเดือนก่อน

    Tsp කැට වලින් මොකක් ද වෙන්නෙ පොට් එකකට කොපමණ දානවද

  • @yalagama
    @yalagama 3 ปีที่แล้ว +2

    The best explanation.

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว +1

      Thnk

    • @dananjayathilakarathne1952
      @dananjayathilakarathne1952 2 ปีที่แล้ว +1

      @@slagritech5020 පැලතවානක්දාල පොලිතින්වලිං ආවරනෙකරා....ඒත් පොඩි ඉඩක්තිබ්බ වාතෙහුවමාරුවෙන්ඩකියල දෙපැත්තෙම්ම.දැං කොල 3-4ක් දාලතියනව.ඒත් පැලකීපයක ඩීන්ගක් කොල ඇකිලිලාතිබ්බ.ලග කොලකොඩවේගන ආපු මිරිස්ගසුත්තියනව.තවානෙ තැනින්තැන සමහරපැලවල එහෙම පැලතියනව...ඒකියන්නෙ පැලකාලෙත් කොලකොඩවෙනවද?....පොලිතින් ආවරනෙදි ස්වසනෙට දෙපැත්තෙං කව්ලුතියන්ඩ ඕනිද?......නැතිඋනාට කමන්නැද්ද?........පැලකොඩවෙන්ඩ පුලුවන්නං ඒකට මොකද කරන්නෙ?....මොනවද තියන බෙහෙත්???.....

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว +1

    Plant stand. Gas 100 Kara kochcharakda

  • @Primerose172
    @Primerose172 ปีที่แล้ว +1

    Ai ochchara usata giye? API hadennewa usa yanne Ochchra

  • @upeksharupasinghe327
    @upeksharupasinghe327 2 ปีที่แล้ว +1

    Very good advice 👍

  • @ytprasanna7056
    @ytprasanna7056 2 ปีที่แล้ว +1

    Plant start පැලයකට කොපමණ දානවද

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว

      ජලය 1L සදහා 5g යොදා ඉසින්න

  • @dumindasampath6939
    @dumindasampath6939 ปีที่แล้ว +1

    මම බස්නාහිර පළාතේ ,එළියේ වවනවනම් පාත්ති හදලා pela හිටවන්න කොහොමද mix 1 හදගන්න පුලුවන්?ඔබ තුමාගේ video 1 විදියට එළිමහන් වගාවට පොහොර හා දිලීර නාශක යොදන්න පුළුවන්ද?

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      අනිවාරෙන්ම පුලුවන්

  • @sanukinehansa1704
    @sanukinehansa1704 2 ปีที่แล้ว +1

    Sir pohora dana piliwela kiyNawada monada dana phora kiyala

  • @dilaniweerasekara5071
    @dilaniweerasekara5071 3 ปีที่แล้ว +4

    මමත් අලුතෙන් නයිමිරිස් වගාවක් පටන් ගත්තා ගොඩක් වටිනවා උපදෙස් ටික කොළ කොඩ වෙනවාට සුදුසු බෙහෙත් වර්ග මොනවාද

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      Mam ekata videos dekak dala thiyenawa balanna

  • @tinukisehasna7134
    @tinukisehasna7134 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ඔබට 👍👍👍👍

  • @chathurangagalgewela5979
    @chathurangagalgewela5979 2 ปีที่แล้ว

    සර් green house වල හදද්දි සෙවන දැල් දාන්න ඕනිද? clear පොලිතීන් ගහලා තියෙන්නේ..

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว

      Uv පොලිතිම් ද ගැහුවේ ? වියලි කලාප වල හදනකොට නම් සෙවන දැල් දාන්න පුලුවන්

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි .

  • @DivineTarotVisions
    @DivineTarotVisions 2 ปีที่แล้ว +1

    අධික වැසි සහිත ප්‍රදේශයක එළිමහන් වගාවකට පස් මිශ්‍රණය කොහොමද වෙන්න ඕන.

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว +2

      ඒක ඉතාම හොද ගැටලුවක්
      ඒ ගැන මම් පොඩි විඩියො එකක් දාන්නම්.
      පලවෙනි දේ තමයි හොදිම් වතුර බැහැල යන මිශ්‍රණයක් සදා ගැනිම
      දහයියා අගුරු කොටස් 2
      පස් කොට 1
      වැලි කොටස් 1/2
      වගේ තමයි ගන්න වෙන්නෙ ...
      0711835435 call

  • @sasmigaya29
    @sasmigaya29 2 ปีที่แล้ว

    ඇල්බට් සොලූශන් හා plant plant star atara dina kiyaka paratharayak thiyanna onada

  • @winlife8851
    @winlife8851 2 ปีที่แล้ว +1

    Kohomada oyalata upades dena kenawa sambanda karaganne

  • @thusharapradeep2856
    @thusharapradeep2856 3 ปีที่แล้ว +1

    Mahaththaya piduru pohora demmahama leda enawada

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      Sampurnayem compost karalama danna

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว

    Albert solution kabanika pohorakda?

  • @rajadharmawardhana6933
    @rajadharmawardhana6933 2 ปีที่แล้ว +1

    Me warfare nama mokakda .

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      Scotch bonnet ekak tamai eka tikak kalawam

  • @lakshmisubashini4978
    @lakshmisubashini4978 3 ปีที่แล้ว +1

    මිරිස් වල මල් වැටේන්නේ ඇයි... pls reply කරන්න ✋

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      හෙතු කිපයක් නිසා ඒක වෙනවා පුලුවන් නම් whatsapp පොටො කිපයක් දාල call එකක් ගන්න 0771927231

  • @kasunmadusanka6757
    @kasunmadusanka6757 2 ปีที่แล้ว +1

    සර් ගම්පහ ප්‍රදේශයේ හදන්න පුලුවන්ද ටර්නල් එහෙක

  • @ravindranathbandara133
    @ravindranathbandara133 3 ปีที่แล้ว +2

    නියමයි 🙏🙏👍👍

  • @indikawilegodadon3072
    @indikawilegodadon3072 2 ปีที่แล้ว

    තේරුම්කර දීම විශිෂ්ඨයි

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว

    Meya kabanikawa kala haki wagawakda

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      මම් මේ පිලිබදව වීඩියෝ එකක් ගෙන්නම්

  • @dananjayabandara3398
    @dananjayabandara3398 2 ปีที่แล้ว +1

    ඔයවිදිහට කොහොමද ලනුවකිං ගහ උඩට ගන්නෙ...ඒක පොඩ්ඩක් කියලදෙන්නකො අලුත් වීඩියෝ එක්කිං

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    බැග්වල.නැතව.පොලවෙ.හදන්න .බැරිද

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      බැග් වල හදන එක හොදයි

  • @morinmorin9893
    @morinmorin9893 3 ปีที่แล้ว

    dan mae gaswala miris kadannae kohomada

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      0771927231 call ekak ganna whatsapp wisthara kiyanna

  • @pubuduprasad2384
    @pubuduprasad2384 3 ปีที่แล้ว +1

    Sir tunnel wala witharada mehema hadanna puluwn aliye barida?

  • @charithajayampathi6780
    @charithajayampathi6780 2 ปีที่แล้ว

    Me bag wala size eka dana ganna pluwanda plz

  • @tjsamanmali2069
    @tjsamanmali2069 ปีที่แล้ว

    Thank you for advice

  • @motivationworld1859
    @motivationworld1859 3 ปีที่แล้ว +2

    ගස් කොච්චර උසද

  • @nihalwimalasuriya1589
    @nihalwimalasuriya1589 2 ปีที่แล้ว +1

    බීජ ලබාගන්නෙ කොහොමද

  • @darshanasenarath9992
    @darshanasenarath9992 3 ปีที่แล้ว +1

    tunnel ekak onemada naimiris waga karanna වියලි කලාපයට

  • @amilamadhushan9180
    @amilamadhushan9180 3 ปีที่แล้ว +1

    Me Kheda kiyla kiynn puluwan d?

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว

    සර් පොහර දානවිදිය පැහැදිලි මදි දසම 5 ක් කියන්නේ ග්‍රැර්ම් 5 ක් ද.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

      Gram dasama pahak kiyanne gram bagayak....gram ekak dekata bedala gram bagaya bagin gas dekakata damanna..gram 100 k gas 200 kata danna pulwan

    • @arunawellalage5303
      @arunawellalage5303 2 ปีที่แล้ว +1

      @@nimalaweerakkody7236 ස්තුති සර්.....

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว +2

      ගස් 200 තියෙනවා නම් 100g වතුරේ දියකරලා ගස් 200 දාන්න

  • @kalanijayathilaka5403
    @kalanijayathilaka5403 ปีที่แล้ว

    Dalla kadanne sathi kiiyenda

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว +3

    malli sub kalaa mee pathth enna

  • @thamidunuwaragedara3673
    @thamidunuwaragedara3673 3 ปีที่แล้ว

    1000sqft tunnel 1ක bag කීයක් පුලුවන්ද?
    Bag 1ක පැල කීයක් දානවද?

  • @MakeMONEYontheONLINE
    @MakeMONEYontheONLINE 10 หลายเดือนก่อน

    Oyanam supiri

  • @babybunny9907
    @babybunny9907 ปีที่แล้ว +1

    පොලිටනල් නැතුව කරන video නැද්ද

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว +1

      තියෙනවා අවසාන විඩියො එක

  • @prasannakapila4656
    @prasannakapila4656 3 ปีที่แล้ว

    Sir dan pohora gennanne nehene, ethakota mokada karanna puluwan

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      Eka thamai apitath thiyena gataluwa. Tunel wala waga karanna amarui albat nathiwa.

  • @krishanidilhara1416
    @krishanidilhara1416 3 ปีที่แล้ว

    Media eka jeewanu haranaya karanne nadda

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว +1

      කරනවා එකට තමයි පැල හදන්න කලිම් හෝමයි දාන්නෙ

  • @RasmiRasami
    @RasmiRasami 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sandunpriyankara2873
    @sandunpriyankara2873 ปีที่แล้ว

    Eka packet ekaka pala 2k danna barida

  • @hirangakulasiri526
    @hirangakulasiri526 2 ปีที่แล้ว +1

    Aiye apita bija ganna puluwanda

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว

      Puluwn try karala balannm denna. Hamoma ellana nisa amarui

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 ปีที่แล้ว +1

    වියලි කලාපයේ හදන්න පුලුවන්ද එලියේ?

  • @dilshanmadushanka3926
    @dilshanmadushanka3926 2 ปีที่แล้ว

    Watina video akak digatama karanna godak pin

    • @slagritech5020
      @slagritech5020  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම දාන්නම්

  • @ramanibogahawatta7334
    @ramanibogahawatta7334 ปีที่แล้ว +1

    Ma.palawalata.wayasa.kiyata

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      අවෘරුද්දට වැඩු මට මතක විදියට නම්

  • @sasmigaya29
    @sasmigaya29 2 ปีที่แล้ว +1

    කෘමිනාශක හා දීලීර නාශක අතර පරතරය දින කියක්ද

  • @ravinathalahakoon3685
    @ravinathalahakoon3685 3 ปีที่แล้ว +2

    නියමයි.....

  • @Abhinaw2024
    @Abhinaw2024 3 ปีที่แล้ว

    Ata pala wenna thawan daddi eka wahanna onida.

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      Ow yo dawas 5-6 wahala thiyanna. Kanu kapenakam wnat kamak na

  • @dilanichathurangi3594
    @dilanichathurangi3594 3 ปีที่แล้ว

    ඔච්චර උස පැල වලට දිලීර නාශක ගහන්නෙ කොහොමද ??

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      මේ වගේ හැදුනම ලෙඩ අඩුයි. ලොකු ටැංකි වලිම් ගහන්න පුලුවන්

    • @sujeewafernando6446
      @sujeewafernando6446 9 หลายเดือนก่อน

      Helivoptaren ewith😂😂

  • @pradeepranjith2474
    @pradeepranjith2474 ปีที่แล้ว

    Thanks sir

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว

    Tunnel...2k thiyenawa...bellpepars heduwa....wiyadamawath nea....epa wela thiyenne....nai..miris...heduwoth...goda daagnna puluwan weaida...

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      අනිවා පුලුවන්

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 ปีที่แล้ว

      Dan rasayanika pohora nea..diyara pohora hadagena waga kaloth...aswanu....aduweeida...rasaysnika pohora witharak da...oni wagawata..

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว

      ටිකක් අඩුවෙයි අනිවා. අපිට ක්‍රොප්මාස්ටර් තමයි බාවිතා කරන්න වෙන්නෙ

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      "Agriculture Nihal Ranasinghe scotch bonet nai miris" kiya TH-cam search kara balanna...nai miris wagawata obata one hema deyakma laba ganna widiya thiyanawa.aswenna miladi ganima genath thiyanawa

  • @motivationworld1859
    @motivationworld1859 3 ปีที่แล้ว +1

    නියනයි thanks

  • @Chandanakcu
    @Chandanakcu 11 หลายเดือนก่อน

    දීලීර නාසක මොනවද මාව දැනුවත් කරන්න.පැල වලට

  • @sasmigaya29
    @sasmigaya29 2 ปีที่แล้ว

    ඇල්බට් සහ දීලීර නාශක අතර පරතරය කියද

  • @tesmaperera8818
    @tesmaperera8818 3 ปีที่แล้ว +1

    Thanks very much

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว +1

      Shear karala podi help ekak dennako

  • @chandanasisira1583
    @chandanasisira1583 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @sampathsanjeewa717
    @sampathsanjeewa717 3 ปีที่แล้ว

    Thawane pela mathu wela dina kiyakin wgeda diyara pohora danna patan ganimata sudusu

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว +1

      සතියකින් වගේ ඇල්බට්සොලුෂන් 2gක් 2L වලට දාල යොදන්න

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว

    Supiriyak ❤️😍

  • @surajinipradipika709
    @surajinipradipika709 ปีที่แล้ว

    Super

  • @surensalgado945
    @surensalgado945 3 ปีที่แล้ว +1

    👌🏼👍🏻

  • @slsuru7387
    @slsuru7387 3 ปีที่แล้ว +1

    ඇට ගන්න විදිහක් නැද්ද

  • @nishantha9527
    @nishantha9527 3 ปีที่แล้ว

    කාබනික වගාවක් කරන්න පුළුවන්ද

  • @nnnawarathna3740
    @nnnawarathna3740 2 ปีที่แล้ว

    👍

  • @induwarianjalika61
    @induwarianjalika61 2 ปีที่แล้ว

    උපදේශක තුමාගේ නම්බර් එක දෙන්න .

  • @dinukadilshan3687
    @dinukadilshan3687 ปีที่แล้ว

    mokkd oya wateta ghl tiyenne dalakd uv පොලිතින්d

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      කෘමි ප්‍රතිරෝදි දැල්

  • @ranjaniabesundara3063
    @ranjaniabesundara3063 3 ปีที่แล้ว

    දල්ල දුඹුරු පාටට හුරු කළු පට ඇවිත් දළු අල්ලනකොට හෙළුණා. යටින් එන දලුත් ඒ පාටමයි .

    • @slagritech5020
      @slagritech5020  3 ปีที่แล้ว +1

      ක්ලොරොතැලොනොල් එකක් යොදන්න වෙයි වගේ

    • @ranjaniabesundara3063
      @ranjaniabesundara3063 3 ปีที่แล้ว

      @@slagritech5020ගොඩක් ස්තුතියි.

  • @ryanshyam2316
    @ryanshyam2316 2 ปีที่แล้ว

    This is good but this is to advertise fertilize brands so this is not a good one

  • @shashikaofficial7553
    @shashikaofficial7553 2 ปีที่แล้ว

    👍

  • @EarthSpotlight1
    @EarthSpotlight1 2 ปีที่แล้ว

    👍