චූටි ශාරුක් | මම ලොකු වෙලා සනිධප band එකක් කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • චූටි ශාරුක් | මම ලොකු වෙලා සනිධප band එකක් කරනවා
    Full Episode : • Podi Waddo - පොඩි වැඩ්...

ความคิดเห็น • 45

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +37

    ගිහාන් ප්‍රනාන්දු මහතා හොදටම වැඩ සටහන කරනවා ❤️🤘

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 ปีที่แล้ว +33

    මෙතන බණ කියන්නෙපා අනේ 🤣 දැන් ළමයින්ට ඉස්සර ළමයින්ට වගේ නෙමේ, පොඩි කාලෙ ඉඳන් ගොඩක් දේවල් තේරෙනවා. මිනිස්සු එන්න එන්න දියුණු වෙනවනෙ. ඉතින් ළමයිනුත් පණ්ඩිතයි තමයි 😂 පුංචි කාලෙ ම මහාචාර්යවරු වෙන ළමයි ඉන්නෙ! ළමයින්ට ඕවා හොඳ නෑ කිය කිය කොටු කරලා තියන්න බෑ. දවසින් දවස ලෝකෙ ඉස්සරහට යන්නෙ. අද ඉපදෙන එකාට වඩා හෙට ඉපදෙන එකාගෙ බුද්ධි මට්ටම වැඩියි.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +3

      මෙහෙමයි. ළමයෙක්ට දැනුම තියෙන එක ගොඩක් හොඳයි. හැබැයි හැමදේම හොඳයි කියලා හොඳ නරක පෙන්වල නොදෙන එකත් වැරදියි. ආදරෙන් නරක දේ නරකයි කියලා කියන්න ඕනේ. අපේ අම්මලා අපිට එහෙම කියලා දුන්නු නිසා තමයි තව කෙනෙක්ට උදව්වක් කරන්න හරි පුළුවන් විදිහට mindset එක හැදිලා තියෙන්නේ. මොකද අපි හිතාගෙන හිටියට ටිකෙන් ටික දියුණු වෙනවා කියලා ඒක අනිත් පැත්තට වෙනවා වෙන්නත් පුළුවන් 🤥.

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +48

    මේ අර ජෝර්ක් එකක් කරපු බබා නේද?. චූටි ශාරුක් 😍🤣🤣 අම්මයි තාත්තයි ලෙෆ්ට් 😂😂

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 2 ปีที่แล้ว +17

    අඩෙි අපිට වඩා දෙවල් මෙ පොඩි උන්ට තෙරෙනවා ජනාදි ප්‍රති වෙන්නැලු අමිමො එක 🤣🤣🤣

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 ปีที่แล้ว

    Sharuk kange mole maru pahichcha poddek janadipathi unoth banum ahanna venava kivve aththai, puthe Devi pihitai🙏

  • @chathuranga7570
    @chathuranga7570 2 ปีที่แล้ว +23

    මට මොල 7ක් තියේනවා..🤣

  • @gotagohone2565
    @gotagohone2565 2 ปีที่แล้ว +9

    මේ පොඩි එකාට තෙරෙන එක ගෝඨා ට තෙරෙන්නෙ නැහැ නී

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 2 ปีที่แล้ว +22

    Me wage lamay market karana eka weradi kisima lamakamak na me lamayge mehema un loku weddi lankawa mita wada antheta yanawa

    • @sew5856
      @sew5856 2 ปีที่แล้ว +5

      ඒ ගෙවල්වල අභාශය dr . Ewa hadnnona gewal wala wedihitiyo 🙂

    • @DilmiLakshika1998
      @DilmiLakshika1998 2 ปีที่แล้ว +3

      @@sew5856 ow eka nm eththa podi lamay hedenna ona podi lamay wage ohoma loku aya අනුකරණය karana eka lokukamak newey

    • @sew5856
      @sew5856 2 ปีที่แล้ว +4

      @@DilmiLakshika1998 ow ekthamai 😊

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      Mongall unge lamai mongall...mahaunta ona rupapettiye raganna..sarukkan wenna beriwenakota munwa maran kai kudugahala...den koronawalata eha giya darunu ledak meka...me niwedakayath saradarma gunadarma thiyenam mehema pahath dewall walata chenall walata kade yanne ne.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +30

    අවුරැදු කුමාරයා හිරැ එකේ නේද

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +2

    Bayak nathuwa katha karanawa...Pahichcha poddo🥰😍🦋🦋❤

  • @iroshaniperera4202
    @iroshaniperera4202 2 ปีที่แล้ว +1

    Sharuk putha ❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +1

    Lassanai 🥰😍🦋🦋🦋

  • @user-nu4pu3ry9h
    @user-nu4pu3ry9h 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @shanthifatung4993
    @shanthifatung4993 2 ปีที่แล้ว +1

    Polonnaruwe kollek jaya wewa

  • @navorathnayake5394
    @navorathnayake5394 2 ปีที่แล้ว +2

    Ane lassnai e podi putha

  • @danushkamac5334
    @danushkamac5334 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว

    Maru petsu ge katha

  • @asham6534
    @asham6534 2 ปีที่แล้ว +2

    Lamainge lamaakama kiyana ekama nathi karala...soo sad...

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +11

    ලමා අනාගතය විනාශ කරනවා කියලා හිතෙනවා. අපට විනෝදයක් උනාට. මානසික අපයෝජනයක්

  • @kumaraart8707
    @kumaraart8707 2 ปีที่แล้ว

    Aneeeeeee 😚😙

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว

    ❤️❤️❤️😍👍

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +13

    අවුරුදු කුමාරයා

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว

    පොඩ්ඩි කතාවේ මෙරිල්ගෙ මේ කියල හිතෙනව

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +16

    අරගල කරැවන් විදියට පොඩිළමයි භාවිත කරන්න එපා.මෙළමය පැහිල වැඩියි
    රස්තියාදුකාරයො වගෙළමයි හදන්න එයාලට කතා කරන්න එපා ළමයි විනාශ කරන එක පවක් එයාලට එයාලගෙ ලෝකය දෙන්න

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Oya paya bageta vinasa wenawanne gonnu lamai newe

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 oya therum gaththu widiha weradi...balannakoo kuddekwath ohoma konde ne..13k14kweddi amma thaththa balu kukko wage lamaya wela idiwi...lamaya amma thaththa wela nariyek wage idiwi...nugathkama

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 samaja maddiyak idiriye oya wayasedi thaththata aenayak kiyanne kukkekmai.mokada api thaththa kiyana nama aehenakota wewlanawa.a bayata neme hithe thibba gaurawayatA.

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ปีที่แล้ว

    Lamayage hurathale...

  • @lakshanrajapaksha3335
    @lakshanrajapaksha3335 2 ปีที่แล้ว +2

    Copy karata sama karann ba 😹

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +1

    Anee podda rahasen ahapu lassana.shooii podda

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว

    Podi lamaingee mola kana kaalakanni

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว +1

    Ganut nowena pirimith nowena ekek

  • @priyangawithane9314
    @priyangawithane9314 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️