Let's Clean the Sewing Room | මාත් එක්ක මැහුම් කාමරය Clean කරමුද?
ฝัง
- เผยแพร่เมื่อ 21 ต.ค. 2024
- Let's Clean the Sewing Room | මාත් එක්ක මැහුම් කාමරය Clean කරමුද?
#sewingroom #sewingstudio #studioreview
🔴 Subscribe for more: bit.ly/2SKPPkS
✅ TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • The Video for TH-camr...
🔴 Click the link below and use the coupon code: slyoutubers to save 20% on any account level - www.tubebuddy....
✅ Learn to Sew Maxi Wrap Dress: • Video
Follow Nimani
Facebook : / nimascreationsofficial
Instagram: / nimascreationsofficial
හරිම ලස්සනයි.මාත් ආසාවෙන් හිටියේ sewing room එක හදන්න.ඒත් දැං නං හිතා ගන්නවත් බැ මට ඒ ගැන.මුලින්ම ඔයාට තිබුන දේවල් ගැන වීඩීයෝ එකක් කරන්නකෝ.
ගොඩක් ලස්සනයි. ඔයාගේ මැහුම් කාමරේ.. හරිම පිළිවෙලයි. මමත් මහනවා. හැබැයි මෙච්චරටම ලස්සන කාමරයක් නෑ මට. ඔයාට තෙරුවන් සරණයි!!!🙏
Thank you darling
හරිම ලස්සනයි නන්ගි sawing room එක. ❤️👍👍
Meeke thiyena loku මේසෙ කොහෙනද හදාගත්තේ කියන්න පුලුවන්ද
Oya eka lassanata thiyan innava.aluth ideas api ekka share kara gannvata Thanks.
Video karana camarawa mokakkda . Video valata pavichchi karana ewa monawada .
Pls kiyanna puluwanda peg borad aka gatte kohenda kiyala
ලස්සනයි අක්කෙ හරිම පිලිවෙලයි😍 එහෙම පිලිවෙලට තියනකොට වැඩ කරන්නත් ආස හිතෙනවා . අනේ අක්කේ පාර්ටි එකකට වෙඩින් එකකට අදින්න පුළුවන් ෆ්‍රොක් එකක් මහන්න කියලා දෙන්නකෝ🤗🤗
Thank you nangiya ,වෙලාව තිබුනොත් video එකක් කරමු
@@NimasCreations හරී🤗🤗🤗
Nima akki bobjert eke alutin aran Tynan null 4 orvlok eka geweeme krmyyta denna kiynnko
Godak meet harima lassananai piliwelai duwa
Ane akki dummies gena kiynnko aduwta gnna puluwan palces gena ehema
Mis pegboard aka kohenda ganne apita awashaya diga palalata ganna puluwanda
Harima lassanay ♥♥ oya mulinma mahanna igena gaththe kohenda akki
Naro hem machin eaka gathe kohenna oya ,mila kiyakwithara wenawada
miss oya bobjet machine aka auto trimmer machin akakda.oka gaththe kohenda.
ඔයා රූල්ස් ගත්තේ කොහෙන්ද .
Hi, from where did you get that peg board?
Akki 'milkmaid dress' ekak mahana vidiha kiya dennakoo. Plz...😐😐
akke bobject machine hodaida:mt overlooke machin ekak gnna ona' null 5da hoda
මිස්ගෙ මැහැහුම් කබරෙ ලස්සනයි
harima piliwelai akki oya ..math mhnwa mage rm ekath oya wage nam ne..oyath lassanai sewing rm ekath lassanai akki 🥰🥰🥰🥰
thank you nangiya
මිස් මුතුකුඩෙ කොහෙන්ද ගත්තෙ.තනි සුදු පට මුතු කුඩ කඩෙ ගන්න තියද
Harima lassanata thiyanawa...❤️❤️❤️
ඔයාගේ මහන තැන කොහෙද තියෙන්නේ මහරගම ද
Akka adan inna gawma mahanahati kiyala dennako
Good best you miss
Oyata godak thiyenne me uda thiyena swing machine neda akke...overlock machine thiyenawada oya wage
mutu kudayak hadanna kiyadenna,loku pinak obata❤
balamu issarahata karnna dr
රාක්ක ගහලා තියෙන ලී ගත්තෙ කොහෙන්ද
Akkee කොළඹ wool gnn puluwn thenk kiynnko
Akkige frock eka lassanai
Akka oyage boad wela gewana life eka...wiyadum..lassnta organize karanna inna widiya ganath video ekak dnko
Oya harim lassanai akkiyo
Nul ghla thiyna board eka kohend gththe
Akki video krnne phone ekend
Bada mageth thiyanawa ane gaumata kathai ekata visadumak naddanangi
Monada oya redi ලස්සනයි
Love ur program sis🙂
😍😍😍😍
මිස් මාකටින් බැග් එක මහන්න, අර පොඩි මැශින් එක ඇතිද
පුලුවන් ඒත් sure කරන්න බැහැ ගොඩාක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියලනම්
@@NimasCreations බොහොම ස්තුති මිස් මම් බලන්නම්
😍😍💝💝
❤️❤️❤️❤️❤️😍
🥰🥰🥰🥰