ඔබත් මේ විදියට සත්‍යක් ක්‍රියාවක් කලොත් ඒ මොහොතෙම විපාක ලැබෙනවා|Koralayagama Saranathissa Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @malikajayalath3036
    @malikajayalath3036 12 วันที่ผ่านมา +5

    🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @rgseneviratne1285
    @rgseneviratne1285 12 วันที่ผ่านมา +7

    පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබී තව තවත් දහම් කරුණු දේශනාකොට පුහුදුන් ජනයාගේ සිත් සතන් නිර්මල දහමින් සුවපත් කිරීමට ලැබේවා! සාධු! සාධු!! සාධු!!!.

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 12 วันที่ผ่านมา +3

    සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏

  • @kumarisrlnka-rm3so
    @kumarisrlnka-rm3so 12 วันที่ผ่านมา +4

    මේ පිනෙන් ඔබ වහන්සේ මතු බුදුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @JasinthaPerera-vx4hc
    @JasinthaPerera-vx4hc 12 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 11 วันที่ผ่านมา +2

    මම ත් සත්‍යයක් ක්‍රියා කර තියෙනවා මටත් හරි යටම එය ලැබිලා තියෙනවා 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @niluwijethunga842
    @niluwijethunga842 11 วันที่ผ่านมา +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත්තියම ලැබේවා...🙏🙏🙏🙏සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 9 วันที่ผ่านมา

    මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ඇබ්බැහි වෙලා. හැමදාම ඔබ වහන්සේගේ බන අහනවාමයි. ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් නිවන් අවබෝධ වේවා! සාදු සාදු සාදු!

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 11 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌻🌻🌻තෙරුවන් සරණයි 🌻🌻🌻
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏 Theruwan saranai oba wahanseta !

  • @janakachandrasekera39
    @janakachandrasekera39 9 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @SameeraRoshan-cu5sd
    @SameeraRoshan-cu5sd 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පිං වත් අපෙ හමුදුරැවන් වහන්සෙට නිදුක් නිරොගි සුවපත් බාවය ලැබෙවා.!!

  • @sreemathilka9633
    @sreemathilka9633 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @kavyaravihari6350
    @kavyaravihari6350 12 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර දේශකයන් වහන්සේට මේ භවයේම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !

  • @chandaniyapa3850
    @chandaniyapa3850 12 วันที่ผ่านมา +2

    සාදු! සාදු! සාදු!

  • @dammikakumari5296
    @dammikakumari5296 12 วันที่ผ่านมา +1

    Nodanna godak daham karunu oba wahanse desana Kara Apage sith suwa patha karanawata niduk neerogi suwa dergayusa lebeewa 🙏🙏🙏🌼🌼🌼

  • @AnulawathiWL
    @AnulawathiWL 9 วันที่ผ่านมา

    සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි ගව්රවනීය කල්‍යාන මිත්‍රයන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @MotoMoto-rg9hu
    @MotoMoto-rg9hu 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏.mage namashkaraya wewa...shwamin wahanseta... mage Amma thaththat.mage samiyata,puthtath,duwatath.mage nagetath ,mallitath .oba wahansege drmayaya shrawanya man labuwau pin.ekasema hethu wewa..
    .nagege paule samaya sthuta nirathuruwama labewa....,,🙏

  • @sbla-h7p
    @sbla-h7p 12 วันที่ผ่านมา +1

    සාදු.සාදු.සාදු.නමස්කරවෙිවා.ස්වමින්වහානස

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @KanthiLiyanage-is1sp
    @KanthiLiyanage-is1sp 12 วันที่ผ่านมา +1

    සාදුසාදු සාදු obawahanseta theruwan සරනයි

  • @kgcngamage
    @kgcngamage 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏✨✨✨

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 12 วันที่ผ่านมา +1

    Sadu...🙏sadu...🙏 sadu 🙏....

  • @Soma-r4h
    @Soma-r4h 12 วันที่ผ่านมา +1

    Sadu 🌷🌸🌺👃👃👃🌺🌸🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 🌷👃👃👃👃👃👃🌷

  • @MudithaKohombage
    @MudithaKohombage 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏❤

  • @prasannakumara5975
    @prasannakumara5975 12 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 10 วันที่ผ่านมา

    🙏🙏🙏උතුම් නිවන් අවබෝධ වේවා !

  • @SrimaHemanthi
    @SrimaHemanthi 11 วันที่ผ่านมา +1

    Sadu 🙏sadu🙏sadu🙏

  • @ayesh.3308
    @ayesh.3308 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gangasudarshani2779
    @gangasudarshani2779 11 วันที่ผ่านมา +1

    38:54 sadusaddusadu

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 6 วันที่ผ่านมา

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา +1

    මත්ස්‍ය යන් තිරිසන් සත්තු මිනිස්සු වතුරේ ගහගෙන ගියා මං බලාගෙන ඉද්දීම නිවුස් අහන වෙලවේ මං දැක්ක අනේ හරියට මට‍ දුක හිතුනා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ramanikusumlathafonseka4557
    @ramanikusumlathafonseka4557 9 วันที่ผ่านมา

    Saadu saadu saadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา +1

    ඒකනම් ඇත්ත මං මොන වෙලාවක හො දේශනාව ශ්‍රවනය කරන තුරුමු වැඩ ඉන්නවා ඔබ වහන්සේ කරුණා නෙතින් බලාගෙන වැඩ ඉන්නවා ඔබ වහන්සේ ඒවගේ ඉන්නවා

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 8 วันที่ผ่านมา

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 12 วันที่ผ่านมา +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌼🌼

  • @RashRash-b3g
    @RashRash-b3g 9 วันที่ผ่านมา

    🙏♥️ ...

  • @SanjeewaLiyanage-r6e
    @SanjeewaLiyanage-r6e 6 วันที่ผ่านมา

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา +1

    පංච ශිලය සමාදන් වෙලා ඉන්න මොහොතේ මිසක් වෙනත් දෙයක් කරමින් සත්‍යක් ක්‍රියා කරන්න පුළුවන් ලගදී දිනක රෙදි වෙලන්න විදියක් නැතුව ඉන්නවා මං කිවුවා වලහක දෙවියන්ට අනේ මං උදේ හවස ඔබ වහන්සේට පින් දෙනවා උදේ හවස එය සත්‍යානුබාව බලයෙන් මේ මාගේ රෙදිටික වෙලා ගන්න දොළහ වෙනතෙක් පායන්න දේවියනේ කියලා මං කිවුවා විතරයි අකුණු ගහන්න තියා වර්සාවා එහෙමම නතර වුණා ගෙදර අය අහනව ධ්‍යානයක් වත් ලබලද කියලා ගොඩක් සතුටු වුණා ඕන තරම් මම සත්‍යක් ක්‍රියා කරල තියෙනවා අද ඊයේ හෙට නෙවෙයි මාතර ඉන්න කාලයේ සිට තව මං හෙට අපේ ගෙදර ඤා තියෙක් එනවා කියනව නැන්ද මාමා එහෙම මගේන් අහනව කොහොමද දන්නේ කියලා එහෙම එකක් මට‍ තියෙනවා ගෙදර අය පුදුම වෙනවා අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණවත් උතුම් බෝසත් උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩ ඉන්න ලැබේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් සම්මා සම්බුද්දත්වය කරදර බාදක වලින් තොර බුදුමගක් විවර වේවා වේවා වේවා ⭕සාධු සාධු සාධු සාධු s🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻සාධු සාධු සාධු සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺මං කිසිම කෙනෙකුට මගේ කටින් මං මේ තරම් පොඩියි ලොකුයි කියලා එපාද මං බොරු කිවුවා කියලා කියන්න එහෙම නැතිව මං නෙවෙයි වෙන කෙනෙක්ගේ රූපයට මාව අල්ලගෙන මං බොරු කිවුවා කියලා හදාගන්න එපා මං ඒක සවාමින් වහන්සේ නමකටවත් කිවුවේ නැහැ අද වනතුරු කතා කරල නැහැ මං බොරු කිවුවලු ඔය බණ අහන තරමට හැම කෙනාගේම දේවල් හොයලද තියෙන්නේ මට‍ මං දන්නවා අබමල් රේණුවක අකුසලයක් නැතිබව මං කිසිම කෙනෙකුට මගේ වයස උපන්දිනය කියලා නැහැ කොහිම්ද ඔය බොරුවක් මමයි කියල හදාගෙන කියන්නේ බණ අහන නිසා ඔය වගේ කතා අහන්න වෙන්නෙ ඕන තරම් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා මට‍ බණ අහන්න ඉවරයක් නැති කීමක් මට‍ බුදුපියාණන් වහන්සේට වුනත් කියන්න පුළුවන් මං කාටවත් කිවුවේ නැහැ මොනවත් එත් නිමක් නැති කතා කියවනවා මට‍ කිසි ප්‍රශ්න යක්‌ නැහැ මං බයත් නැහැ මගේන් අකුසලයක් වෙලත් නැහැ එය මට‍ ෂුවර්

  • @KeerthiAbe
    @KeerthiAbe 12 วันที่ผ่านมา +1

    අතිපූජනීය ස්වාමීන් වහන්ස සත්‍යක් ක්‍රියාවක් කලොත් ඒ මොහොතෙම ලැබෙන විපාක කුසල් පිං ද?
    සුවපත්වේවා 🙏🏻

  • @manjulakumara4403
    @manjulakumara4403 12 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු..මගේ හිමියනි..දහම් ගැටලුවක් තියෙනවා..මගේ බුදු හිමියන් පළමු ධර්ම දේශනාව තම පළමු ගුරු වරුන්ට දේශනා කළ යුතු බව එහෙත් පළමු ගුරු වරු දෙදෙනා එක් අයෙකු සතියකට පෙරත්,එක් අයෙකු දවසකත් පෙරත් මියගිය වගේ..බුදු හිමියන් දැක්කා ඔහුන් රූපාවචර,අරූපවචර ලෝක වල ඉපදිලා කියලා..ඉතින් මගේ හිමියනි මට දැනගන්න ඕනේ තමා මාතෘ දිවිය රජයට දහම් දෙසීමට diuwa ලෝකෙට වැඩම කළ බව..ඉතින් තමා පළමු ගුරු වරුන්ට දම් දෙසීමට ay ඔහුන් සිටින ලෝකවලට ගොස් හෝ ඔවුන්ට දම් දෙසීමට තිබුණා නේද..නැතිනම් ඔහුන් kandawa දම් දෙසුම කරන්න තිබුණා..ay එහෙම නොකළේ හිමියනි..පිළිතුරක් දෙන්න

    • @DenethmiVihagana-k4p
      @DenethmiVihagana-k4p 12 วันที่ผ่านมา +1

      ඔව් නේද

    • @AjanthaWickramarachchi-zh3wf
      @AjanthaWickramarachchi-zh3wf 12 วันที่ผ่านมา

      Arupaloka brahmalokawala neda ipadune

    • @LalithGunarathna-j9o
      @LalithGunarathna-j9o 11 วันที่ผ่านมา +1

      Theruwansarnai pinwatha.
      Buduncwahnse darmaya desana karnna Pera balnne .
      Darmaya ahna kenata marga Pala labnna pulwanda kiyla . ESA viya hakinam budun wahnnse wadinu atha. Theruwansarnai..

    • @SumedhakumaraDhewalpela
      @SumedhakumaraDhewalpela 11 วันที่ผ่านมา +1

      Roopa aroopa baramma loka mona wage tha nda kiyala hoyanna uttraya labei

    • @manjulakumara4403
      @manjulakumara4403 11 วันที่ผ่านมา +1

      ඔබලා දන්නවනම් පුංචි පැහැදිලි කිරීමක් කරන්න.මගේ බුදු බණ ගැන දශමයක් වත් සැකයක් නැ..මම ගොඩක් ආසයි වගේ තොරතුරු දැනගන්න.. සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา +1

    මනුස්‍ය ආත්මයේ බාග්‍ය වතුන්වහන්සේ වැඩ ඉන්න කාලයේ මමත් හිටිය නමුත් මේ කාලයේ මඩ වලට යටවෙලා ඉන්නවා අනේ මේ සත්තු පන්පිටින් කඩල කනවා මත්සයෝ මරාගෙන කනවා කපුටන් කොක්කු ආදී සත්වයෝ කරපු දේවල් පවු අනේ ලොකු සතා පොඩි සතා අහාරයට ගන්නවා තිරිසන් සත්තු මහා බෝසතාණන් වහන්සේට කරදරයක් වෙන්න ඇති විදිලිය අකුණු ගහනකොට මං බණ අහන්නේ කොහොමද අනේ

  • @nishapathirana786
    @nishapathirana786 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @withanagedhammika8666
    @withanagedhammika8666 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏