ආරක්ෂාවත් අයින්කරලා දැන් හදන්නේ මන්ත්‍රීවරුන් පොල්ලෙන් ගහලා මරන්නද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 3.5K

  • @MangalaFonseka
    @MangalaFonseka หลายเดือนก่อน +543

    හොරකම්කරපු සල්ලි වලින් බොඩි ගාඩ් කෙනෙක් දාගනින්.. වැරදි කරලා නැත්නම් පාරේ බැහැලා යන්න බයවෙන්න එපා.

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน +11

      අනෙද කියන්නේ

    • @NilminiNilmini-y5v
      @NilminiNilmini-y5v หลายเดือนก่อน +9

      Aniwa

    • @kumarii8871
      @kumarii8871 หลายเดือนก่อน +7

      අනිවාර්යෙන්ම.. 👍👍

    • @risithhansidu
      @risithhansidu หลายเดือนก่อน +13

      ඒකනෙ අනේ මංදා මුන්ට ආරක්ෂාව සපයන්නත් ඕන මිනිස්සුන්ගෙ සල්ලි වලින්..හොරා කාපු ඒවගෙන් බොඩි ගාර්ඩ්ලා දාගන්න බැරිද..😂

    • @subashiniperera2881
      @subashiniperera2881 หลายเดือนก่อน

      ඵලයන් ගොරකය පොලූ පාරවල් කන්න වැඩ නොකර ඉන්න එපැයි. අපි නොදන්න ඔයාගෙ ලයිව්. පට්ට හොර
      🤮🤮🤮🤮🤮

  • @cricketplus686
    @cricketplus686 หลายเดือนก่อน +380

    ප්‍රසන්න ඔයා දැන් බබාවෙන්න එපා ඔයාට අමතකද ගෝල් පේස්එකට ගහන්න බලය දුන්නෙ කවුද කියල.

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน

      මුන්ට. කවුද චන්දෙ දෙන්න 🐕🐐🐃 කාලකණ්ණි

    • @chandrasenaaladuwage-yb4xu
      @chandrasenaaladuwage-yb4xu หลายเดือนก่อน +1

      ගෝල් ෆේස් අරගලය ට ගහන්න කසිප්පු ජොනියගෙ මැරයන් ව මෙහෙයවපු එකෙක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +3

      හරියටම හරි 💯✅💯✅💯✅🫣

    • @prasangadee
      @prasangadee หลายเดือนก่อน +1

      ප්‍රශ්න අහන එවුවො බබාලා වෙනවා ,

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 หลายเดือนก่อน +84

    ආයෙ මොන ආරක්ෂාවක්ද ගෙදර හිටපල්ලා.

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +339

    J.r කිව්වේ
    තමන්ගේ ආරක්ෂා තමන් සලසා ගන්න කියලා

    • @niroshikagayani2224
      @niroshikagayani2224 หลายเดือนก่อน +5

      👍🏻👍🏻

    • @nethu5885
      @nethu5885 หลายเดือนก่อน +4

      Topita pare yanna bayaine akabe kaakanni sakkili haththa

    • @sriyanandadiyabalanage531
      @sriyanandadiyabalanage531 หลายเดือนก่อน +3

      ,😅😂😂

    • @TharangaJeorge
      @TharangaJeorge หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 👍

    • @RBY-d2v
      @RBY-d2v หลายเดือนก่อน

      😂😂

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f หลายเดือนก่อน +686

    මිනිස්සු මීහරක් මරයිද😂😂😂 කල පව් පලදෙනවා 😂😂

    • @BuddhikaMahesh-wv9rr
      @BuddhikaMahesh-wv9rr หลายเดือนก่อน +1

      😁😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน +3

      ජනාධිපති ආරක්ෂාව අඩු කලෙත් ඒකයි 😂😂😂!!!

    • @wasanthumagalika5607
      @wasanthumagalika5607 หลายเดือนก่อน +3

      ​@@Kamikaze2024-v6mUbala waga mihak marala wadak na ban

    • @SandyaDamayanthi-xg3gc
      @SandyaDamayanthi-xg3gc หลายเดือนก่อน +5

      Mas kada valin tama parissam karanna onii.

    • @dammika428
      @dammika428 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 หลายเดือนก่อน +70

    තොට ආරක්ෂාව හිර ගෙදරදී
    කොහොමත් ලැබෙනවා.

  • @Nimali-op4ct
    @Nimali-op4ct หลายเดือนก่อน +160

    ටික දවසක් ඔහොම ඉන්න. වැලිකඩ හොදට ආරක්ෂාව තියනවනෙ

  • @sarathnandasiri3779
    @sarathnandasiri3779 หลายเดือนก่อน +232

    පල පල යන්න තොට අාරක්සාවක් දෙන්න තොකරපු බලුවැඩ නිසා තමයි තොපිලට පාරෙබැහැලා යන්න බැරි එනිසායි අාරක්ෂාව ඉල්ලන්නේ

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara หลายเดือนก่อน +1

      @@sarathnandasiri3779 ewagen kalayak idiriyata enawa hamoma paressam wenna wey

    • @T.gRanjani
      @T.gRanjani หลายเดือนก่อน

      Aka.thama.aththa

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 หลายเดือนก่อน +1

      ඇත්තටම

  • @jphrboys1039
    @jphrboys1039 หลายเดือนก่อน +38

    මුට නම් කිසිම ආරක්ෂා වක් දෙන්න හොද නෑ.. තනිකරම දෙපිටි කට්ටුවෙක්...

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +226

    100 හරි ආරක්ෂා wa දෙන්නම්
    A වියදම් රජයට ගෙවන්න
    හරක් නඩත්තු කරන්න අපිට ba 😂😂

  • @RangikaUdayakumara
    @RangikaUdayakumara หลายเดือนก่อน +850

    තොපිට ආරාක්සාව දෙන්න ඹ්න අපේ සල්ලි වලින්ද තොපි හොද වැඩ කරානම් ආරක්ශාවක් මොකටද😂

    • @renukw
      @renukw หลายเดือนก่อน +29

      Hareyata hari.

    • @ChathurikaRathnayaka-vr3xm
      @ChathurikaRathnayaka-vr3xm หลายเดือนก่อน +19

      Aneda kiyanne.mun kalakanni.elawannama oni

    • @jdhshdjdjsjdd5942
      @jdhshdjdjsjdd5942 หลายเดือนก่อน +15

      Sahathika aththa

    • @samanthapitigala1135
      @samanthapitigala1135 หลายเดือนก่อน +10

      Yes ❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +25

      100 හරි ආරක්ෂා දෙන්නම්
      A වියදම් රජයට gewapan
      හරක් නඩත්තු කරන්න අපිට ba😂😂😂

  • @roshanguruge6045
    @roshanguruge6045 หลายเดือนก่อน +26

    කප්පන් මුදල් වලින් පුද්ගලික ආරක්ෂක නිලදාරීන් දාගනින්

  • @chandrasenaaladuwage-yb4xu
    @chandrasenaaladuwage-yb4xu หลายเดือนก่อน +241

    කප්පම් නඩුව ආයෙත් අහනවා වැලිකඩ ගිහිල්ලා සම්පූර්ණ ආරක්ෂාව ඇතිව ඉන්න පුලුවන්

  • @sameerasameera3149
    @sameerasameera3149 หลายเดือนก่อน +303

    තෝ බොරු කියන්න එපා අර උණුවතුර බෝතල් හොරාට වාහන පර්මිට් දීලා තියෙන්නේ දවස් හතරයි පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ ඌ ඌම කීවා පර්මිට් ඒක ගත්ත කියලා තෝට නිවන් සුව

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน +1

      👍👍

    • @ranjansasthra7358
      @ranjansasthra7358 หลายเดือนก่อน +9

      Dan kohomada jeewithe kakul dekak වෙව්ලන්නට පටන් අරන්

    • @HemanthaPushpa
      @HemanthaPushpa หลายเดือนก่อน

      හොරැ බයවෙලා

    • @kanapathipillaikarnan
      @kanapathipillaikarnan หลายเดือนก่อน +3

      😅😅😅😅

    • @kanapathipillaikarnan
      @kanapathipillaikarnan หลายเดือนก่อน +1

      😅😅😅😅

  • @EwVijidaran-qi2op
    @EwVijidaran-qi2op หลายเดือนก่อน +18

    තාෙපි තමයි මෙ රට කාලා කාලා අයින්සක මිනුස්සුට රටක් නැති කලේ තොපිට අපේ බදු මුදලින් අාරක්ෂාව සපයන්න ඔිනේ

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 หลายเดือนก่อน +89

    තොපිට ආරක්ෂාව දෙන්න අපේ බදු මුදල් වලින් අපිට පිස්සුද, මේ පාර මාලිමාවෙන් අපි පාර්ලිමේන්තුව පුරවමු.

  • @NandaGamarallage
    @NandaGamarallage หลายเดือนก่อน +111

    හොර කම් කරේ නැත්නම් මොකද භයා වෙන්නේ සුදු ඇද ගෙන ඈග පුරාම හොර කම උබලා වගේ උන් පාර්ලිමේන්තු අහලකටවත් ගන්න හොඳ නෑ කාල kanni

  • @panaduresarananda6455
    @panaduresarananda6455 หลายเดือนก่อน +23

    කෝටි ප්‍රකෝටි ගණන්වලින් හොරකම්කළ මහජනමුදල් තියෙනනිසා,දැන් පුළුවන් උඹලට පුද්ගලික bodyguards ලා ඕනතරමක් තියාගන්න .

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y หลายเดือนก่อน +187

    ඔබතුමා පාරේ බැහැලා යන්න බය නැතුව කවුරුත් මුකුත් කරන්නේ නෑ මිනිස්සු ගැරණින්ට ගහලා පව් පුරවා ගන්නේ නෑ.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara หลายเดือนก่อน +1

      @@PriyanthaSugath-q9y Ane ow 88,/89 22 gahala maruwe polongu wenna athi dusta manasikathwaya comments walinma penawa

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน +1

      අනෙද කියන්නේ

    • @damakikw3102
      @damakikw3102 หลายเดือนก่อน +1

      ඵ්ක ඇත්ත

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 หลายเดือนก่อน

      තො ගු කාපිය​ හොරුන්ගේ තොපි වගේ මොලේ මැරිච්ච උන් මෙ රටට බරක් තොපි මකබැවිලා යන්න ඕනයො හොරුන්ට කඩේ යනවට @@KumarihamyChandrasekara

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms หลายเดือนก่อน +2

      @@KumarihamyChandrasekara 88/89 withareyi mathaka, 90 idan 24 wenakam mathaka nadda gon ballo

  • @MunasingheNadika
    @MunasingheNadika หลายเดือนก่อน +96

    තොපිට ආරක්ෂාව නෙවෙයි අපි දෙන්නේ, නීතියෙන් වැරදිකරුවෝ වෙලා, කප්පං අරගෙන, ජඩදූසිත මැර දේශපාලනය කරලා, තොපේ මොනවා ආරක්ෂා කරන්නද යකෝ තොපි වැලලියව්, මේ රටට මේ රටේ මිනිස්සුන්ට කරපු අපරාධවලට දඬුවම් දෙන්නේ අපි නෙමෙයි, සොබා ධර්මයයි

  • @panaduresarananda6455
    @panaduresarananda6455 หลายเดือนก่อน +7

    උඹලට හතුරෝ ඉන්නවනම් ඉන්නේ, උඹලා කරලාතියෙන අසාධාරණකම් නිසයි.දැන් ඉතින්,අපෙන් හොරාකාපු සල්ලිවලින් Bodyguards ලා තියාගනිල්ලා .

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi หลายเดือนก่อน +75

    කරුමෙට හරි බැරිවෙලා තොපිට බලය හම්බුනා නම් රටට වෙන දේ අපිවත් දන්නෑ

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 หลายเดือนก่อน +153

    ඉතිං බං..යන තැනකට පිනක් දහමක් කරගනිං..පව් සමාකරගන..

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 หลายเดือนก่อน +1

    කාලකණ්ණි වැඩක් නෑ
    හිටියත් ජනතාව ගේ කරුම

  • @malikariff8729
    @malikariff8729 หลายเดือนก่อน +210

    අපිට සේවය කරන්න ගිහින් ද තරහ කාරයෝ ඇති කර ගත්තේ නැනේ
    තොපේ හොර වැඩ හින්ද ඇති කර ගත්තු තරහා කරයෝනේ ඔය ඉන්නේ....

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara หลายเดือนก่อน

      @@malikariff8729 mewage monada danne ne horakewe

    • @royalacademy673
      @royalacademy673 หลายเดือนก่อน +2

      You are right.

    • @malikariff8729
      @malikariff8729 หลายเดือนก่อน

      @@royalacademy673 thanks

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 หลายเดือนก่อน

      ​@@KumarihamyChandrasekaraඅන්න එකයි තොගේ මොලේ මැරිලා කියලා කියන්නේ කප්පන් බඩාගේ ගු කන බැල්ලියක් මේකී

    • @ChandrasiriFernando-m8q
      @ChandrasiriFernando-m8q หลายเดือนก่อน

      Naamayoojanaa.deela.gedara.gihin.budiya.ganin.

  • @nishtv797
    @nishtv797 หลายเดือนก่อน +462

    අනේ කවුරුත් එහෙම නම් කරන්න එපා 🙏😥 මොකද "හරකෙකුටවත්" හිංසා කරනවට අපි නම් කැමති නැහැ 😥🤔🤣🤣

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน +23

      වැලිකඩ බන්ධනාගාරයට අරින්න එපෝ අපි නිදොස් සල් ලි කුට්ටි පොදි බැන්දට හොරු නොවෙයි අපි සිල් ගන්න උපාසකයො

    • @nishtv797
      @nishtv797 หลายเดือนก่อน +1

      @@tribelife7650 🤣🤣👍 වැඩේ තියෙන්නෙ මේ සෙට් එක බන්ධනාගාරෙට යැවුවොත්, ඒකත් විකුණන් කන සීන් එකක් තියෙන්නෙ 🤔🤣🤣👍

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน +7

      ඔව්

    • @nishtv797
      @nishtv797 หลายเดือนก่อน +5

      @@InduIndu-r1y 🤣👍 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

    • @nishtv797
      @nishtv797 หลายเดือนก่อน +5

      @@tribelife7650 👍🤣 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

  • @artof2891
    @artof2891 หลายเดือนก่อน +5

    පල ගොනා යන්ට 🤣🤣🤣 හරක් මරන්නෙ නෑ මිනිස්සු 🤣🤣🤣 දැන් උබල මැති වරැද නෑනෙ එහෙනමි කට පුප වහගෙන හිටපන්🤣🤣🤣 ආයෙ කොහොමත් ගෙදරනෙ😂😂

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน +55

    හරියට වැඩ කරා නම් බයක් නෑනේ. එංගලන්තේ අගමැති තුමා පැරදිලා බයිසිකලෙන් පැරණි රැකියාවට යනවා! හැබැයි කප්පම් ගත්තු එකෙක් කෙලියොත් ඒකට අපේ මුදල් වලින් බේරෙන්න බලන්න එපා!

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +177

    😂 හොඳ බොඩි බිල්ඩර්ස්ලා, ටිකක් තෝරලා, කන්න වතුර දීලා,මාසෙ පඩිය දීලා තියා ගත්තනම් නරකද...?? එහෙමනේ ආසාව... වී අයිපී ප්‍රසිද්ධ පුද්ගලයන් හැටියටවාහන පිරිවරාගෙන යන්න ආස නේද ..?? අපි යහපත් නම් ඕන තැනක ඇවිදල ගිහිල්ලා එන්න පුළුවන්... 😂 ජීවත් වෙනවා.. දැන් හුලං බැහැලා වගේ කතාවක් ..

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน +7

      වැලිකඩ බන්ධනාගාරයට අරින්න එපෝ අපි නිදොස් සල් ලි කුට්ටි පොදි බැන්දට හොරු නොවෙයි අපි සිල් ගන්න උපාසකයො

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 หลายเดือนก่อน +11

      හැබැයි දැන් අනුර කුමාර දිසානායක මහතා නම් පිරිවර දාල ආරක්ෂා කල යුතුමයි
      මුං ගෙන් බේර ගන්න බැරි වෙයි නැත්නම්
      මුංව මරන්න හොඳ නෑ
      කරපු පව්වලට විඳවලා මැරෙන්න ඉඩ දෙන්න ඕනැ නේ නේද?
      උසාවියෙ වැරැදි කරුවෙක් ලෙස නම් කරල ඇඟ බැඳල හිටියත් මුං පාර්ලිමේන්තුවෙ රැඟුවෙ කොහොමද?
      හිරිකිතයි තොපි දැක්කම
      😡😡😡

    • @BlasidaChithrangani
      @BlasidaChithrangani หลายเดือนก่อน +2

      Honda weda kala nam....oyaheti karadara wenn e kumatada?...parlimant. Ekae iddi biruwe wenade nodenada ? Den ithin ohoma yaaan...hood bye. Paw duka ttama...😂😂😂😂😂😂😂

    • @leelakalubowila5928
      @leelakalubowila5928 หลายเดือนก่อน +4

      අනේ පව් අඩනව .

    • @gunarathnagm5546
      @gunarathnagm5546 หลายเดือนก่อน

      මෙච්චර කාලයක් සුවිශේෂ ආරක්ෂාවක් තිබිලා එය අහිමි වෙනකොට කණගාටුවක් ඇති.ඒකට තියෙන්නෙ කොවිඩ් කාලෙ දූෂිත විධියට හම්බ කරපු සල්ලි දීල ලොව තියෙන හොදම ආරක්ෂාව ගත්ත නම් හරි.හොරුන්ගෙ,මිනීමරුවන්ගෙ ,දූෂිතයන්ගෙ ආරක්ෂෑව අයින් කරපු එක හොදයි.ඔය මෙච්චර කල් ජන්දය කලේ අවි ආයුධ හමුදා ආරක්ෂාව ඇතිව.දැන් ඉතින් චන්ද කරන්න ජනතාව හමුවට යන්න බය ඇති.රට කාපු එකේ රිටන් එක හම්බෙයි කියල

  • @himayakumarage2266
    @himayakumarage2266 หลายเดือนก่อน +15

    පව්..මේ මිනිහා..මාර බයෙන්..ඉන්නේ...පොල්ලෙන් ගහල මරයි .කියලා..අනේ කවුරුත් එහෙම කරන්න එපා අනේ..

  • @shanu6568
    @shanu6568 หลายเดือนก่อน +59

    මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන්න තරම් වටිනවද 😂, වැරදි කරපු නිසා තමයි දැන් බය

  • @imeshudayanga9711
    @imeshudayanga9711 หลายเดือนก่อน +92

    තොපි හොදවැඩ කරානම් බයවෙන්න ඕන්නැනේ තොපේ ආරක්සාව තොපි සතුයි

    • @RathubadugeKanthi
      @RathubadugeKanthi หลายเดือนก่อน +2

      Hariyata hari.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @RBY-d2v
      @RBY-d2v หลายเดือนก่อน

      It's True

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +4

    තොපිට පොල්ලෙන් නෙමෙයි දෙන්න ඕනෙ....ගූ වලින්

  • @rohankithsiri1000
    @rohankithsiri1000 หลายเดือนก่อน +177

    ජනතා නියෝජිතයන් ජනතාව සමග සිටියානම් ජනතාව විසින් ඔවුන් ආරක්ෂා කරනවා. ඒත් ජනතාව අමතක කරපු අයට ප්‍රශ්නයක් ඇති.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 หลายเดือนก่อน +4

      ඇත්ත තමයි ජනතාවාදී විධියට වැඩ කලා නම් මිනිස්සුන්ට කාරුණිකව ඇමතුවා නම් ,තමන්ගේ ප්‍රශ්න විතරක් විසදා ගත්ත හොර තක්කඩි,අමන,දූෂිතයන්ට අවි ආයුධ හමුදා ආරක්ෂාව නැතිව ගමට යන්න මිනිස්සුන්ට මුහුණ දෙන්න යනකොට ප්‍රශ්නයක් ඇති

    • @ChamindSaman
      @ChamindSaman หลายเดือนก่อน

      Oyalta gini avi dunnot pawathina rajayata kardarykne

    • @DammikaSenanayaka-kb4ph
      @DammikaSenanayaka-kb4ph หลายเดือนก่อน +2

      නෑ නෑ මේ උඹලා කරපු ඒවා හොඳටම ඇති උඹලට ආරක්ෂාවයි ඒවා මේවා දෙන්නෑ. හරිද උඹලා හොරකම් කරපු ටික ඇති යකෝත්තෝ ගෑණුන්ගේ ඉඩම් පවත්වූ අමු අමුවේ බං උඹල කොල්ලා කාලානේ තියෙන්නේ😮 නැතුව

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน

      සහතික ඇත්ත රොහාන්ගේ කතාව

  • @anulaanula3887
    @anulaanula3887 หลายเดือนก่อน +118

    ගෝටා වගේ බුරුවෙක් නෙවෙයි අනුර හොරු බය වෙලා ජනතාවාදි ආණ්ඩුවක්‌ NPP❤ජයවේවා ❤

  • @Shamali-m7v
    @Shamali-m7v หลายเดือนก่อน +3

    ඇයි උඹත් පොළු වලින් ගහලා මිනිස්සු මැරුවා කියලා අනුර කුමාර මහත්තයා ප්‍රසිද්ධියේම කිව්වේ
    හොඳට ජීවත් වෙන්න අනුන්ට හිංසාවක් නොකරන්න ඕන තමුන්ට වගේම අනුන්ටත් ඒ වේදනාව දැනෙනවා කියලා දැනගන්න ඕනේ
    කෝටි ගණන් වටිනා වාහන අරගෙන බූරුවො වගේ තෙල් ලීටර් යක් ගහලා කිලෝමීටර් හතරක් යනවා රටේම කන්න නැතුව ඉන්නකොට අර කාංචනයක් කියන එකා කොමිස් ගහනම තෙල් පෝළින් තියෙනකොටත් තොපිලා මිනිස්සුද

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +115

    උඹලා හොඳ වැඩ කරලා තිබුනා නම් මොකටද ආරක්ෂාව.
    පට්ට හොරු තක්කඩි සිතන්න තිබුනා මෙයට පෙර..
    උඹලා දැනගන්න ඕනා ⁣පාරෙ යන්න පුලුවන් විදියට වැඩ කරන්න.්

  • @amilatennakoon1870
    @amilatennakoon1870 หลายเดือนก่อน +50

    කප්පම් නඩුවට මූව ඇතුලට දාල ආරක්ශා කරන්න ඕන දඩුවම ලැබෙනකල්....

  • @ajjthperera6295
    @ajjthperera6295 หลายเดือนก่อน +1

    යකෝ හොද වැඩ කලානම් ආරක්ෂකයෝ මොකටද කප්පම් සල්ලි වලින් ගනින්

  • @PathumChamara-wk9pd
    @PathumChamara-wk9pd หลายเดือนก่อน +169

    🐂 හරක් මරන්නේ නෑ.. බය වෙන්න එපා 😂😂😂

  • @iyanthiperera
    @iyanthiperera หลายเดือนก่อน +87

    මෙච්චර කල් වපුරලා තිබුණදේ තමයි ඉතිං කපාගන්න වෙන්නේ. මාලිමා ආණ්ඩුවට ජනතාව ජන්දේ දුන්නේ ඔයාලා අසීමිතව භුක්ති විඳින වරප්පසාද නැති කරන්න තමයි. ඒක හොඳට මතක තියාගන්න. අපි බදු ගෙවන්නේ කාපාඵවන්ට සුර සැප විඳින්න නෙවෙයි.

  • @easypeasy1320
    @easypeasy1320 หลายเดือนก่อน +1

    Let's vote for NPP next💯♥️♥️♥️♥️♥️♥️🇱🇰

  • @globleeye603
    @globleeye603 หลายเดือนก่อน +102

    හොරෙක් වන නිසා ම නීතියෙන් ක්‍රියාත්මක වෙයි
    හොරු කොහොමහරි ලොකෙන් තුරන් කර්න්න ඕනි

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน +1

      වැලිකඩ බන්ධනාගාරයට අරින්න එපෝ අපි නිදොස් සල් ලි කුට්ටි පොදි බැන්දට හොරු නොවෙයි අපි සිල් ගන්න උපාසකයො

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +88

    දවසක මැරෙන්නෙ හෙන ගහල ....
    පොලුවලින් ගහල නෙවෙයි ..😮

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st หลายเดือนก่อน

      HENA..GAHANNA..ONA..TOPITA..PONNA..PAKO....

    • @KaChandradasa
      @KaChandradasa หลายเดือนก่อน

      ඇත්තක්😂😂

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 หลายเดือนก่อน

    මිනිස්සුන්ට තමන්ගේ්ගේ ආරක්ෂාව තමන් සලස්වා ගන්න කියලා ඒ කාලේ කවුද කිව්වා වගේ මතකයි

  • @indu3992
    @indu3992 หลายเดือนก่อน +27

    අපිට නම් කිසිම උවමනාවක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය කඩන්න.අපි හරි කතිරයක් ගහලා සුදුස්සන්ව පත් කරමු.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq หลายเดือนก่อน +33

    ඔයාලගේ. ආරක්ෂාව. ඔයාල. හදාගන්න. ජනතාවනේ. ඕගොල්ලගේන්. ආරක්ෂාවේන්න. ඕනේ. මහජනතාවට. හරියට. සේවය. සැලසුවනමි. මහජනතාව. ඔබලව. ආරක්ෂා. කරනවනේ.

  • @ranjithwijewaradana
    @ranjithwijewaradana หลายเดือนก่อน

    සමහර රටවල අගමැතිලා යන්නෙ කෝච්චියෙන් බස් එකෙන් .බලය තියන කාලෙ මිනිස්සුන්ට හොදින් සැලකුවනම් බයවෙන්න දෙයක් නැහැ

  • @SankaMunasinha
    @SankaMunasinha หลายเดือนก่อน +134

    මන්ත්‍රිල හරියට සමාජයට කරදරයක් නැතිව මිනිස්සුත් එක්කල ජිවත් වුනානම් මෙහෙම බයවෙන්න මොකටද

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 หลายเดือนก่อน +3

      හරියට හරි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f หลายเดือนก่อน +2

      Tho kappam Aran rajawrla edala Dan redde revila NEDA oyavragum tikakalayai Dan vataha ganin

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f หลายเดือนก่อน +2

      Thopi minissunta dun karadara Dan thopi passe enawavbola

    • @HemakumaraDA
      @HemakumaraDA หลายเดือนก่อน

      Gedarata,wela hitapan,,patta,horu

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ หลายเดือนก่อน +23

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නදී වත් ආරක්‍ෂාව දෙන්න අවශ්‍ය නැහැ ඔච්චර බය නම් ගෙවල්වලට වෙලා ඉඳන් මන්ත්‍රීවරු නොවී

  • @KaruPerera
    @KaruPerera หลายเดือนก่อน +1

    ඔබලා සාදාරන පාලනයක් කලා නම් බය නතුව යන්න හොරා කාලා තිබ්භොත් කරන්න දෙයක් නැහැ පොලුපරවල් කන්ඩ වෙනව

  • @latharathnayaka8152
    @latharathnayaka8152 หลายเดือนก่อน +60

    අයියෝ බන් සිකුරිටි ඉන්නෙ නිකන් අරන් ඇබ්බැහිවෙලා ඉන්නෙ මුන්

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage หลายเดือนก่อน

      අන්න හරි පුද්ගලික ආරක්ෂක යින් ගන්න කහින්න එපා කප්පම් කාල

    • @SiriyawathiBagalawathi-m9h
      @SiriyawathiBagalawathi-m9h หลายเดือนก่อน

      Apata Mona araksawakvath naha. Audath naha pare giya kiyala kuruth maranneth naha.api wage hitiyanam ewareine

  • @harshakulasekara2085
    @harshakulasekara2085 หลายเดือนก่อน +24

    ඔයාල බලු වෑන් එකෙන් පරිසහ්වෙන්න ඒකෙන් ගෙනිච්චොත් තමයි .හරියට හිටියනම් හරියට මේරට හැදුවනම් ඔයාලට බය වෙන්න දෙයක නෑ

  • @roshanthasilva113
    @roshanthasilva113 หลายเดือนก่อน +4

    ඕකුන්ව යවන්න ඕන පයින් .. මුන් රටවිකුනන්නද මුන්ට කෝටි ගනන් වාහන දුන්නෙ .. අරගලේ වෙලාවෙ ගිනි තිබ්බෙ අරගල කරුවො නෙව්වෙ ඉදිරියේදී හෙලි වේවි .. ලෑස්ති වෙලා හිටපල්ලකො

  • @nandana71
    @nandana71 หลายเดือนก่อน +28

    ⁣රට කාපු තොපිට මොන ආරක්ෂාවක්ද හොරැන්ට
    ඉවසපං මෙිපාර චන්දෙ එනකං
    හැදිගැවිල යනව මැදමුලනත් එක්ක 😂😂😂

  • @nilanthadissanayake6213
    @nilanthadissanayake6213 หลายเดือนก่อน +87

    තොපිට වරප්‍රසාද හා ආරක්ෂාව නැතිව පාර්ලිමේන්තු එන්න බැරිනම් ගෙදරම හිටපියව් පිං සිද්ද වෙයි.

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน

      අනේ හා ගෙදරට වෙලා ඉන්නවාලා ආරක්ෂාව නැත්නම්

  • @VijithaKumara-d9d
    @VijithaKumara-d9d หลายเดือนก่อน

    තමන් පාර්ලිමේන්තු වේ හිටපු කාලේ හරියට රාජකාරිය කලා නම් මොකටද ආරක්ෂා වක්

  • @SunendraKadadara
    @SunendraKadadara หลายเดือนก่อน +31

    ආණ්ඩුව විසුරුවා හැරි නිසා දැන් කවුරුත් සාමාන්‍ය වැසියෝ...නේද...තාම මැති ඇමතිවරු පත් වුනේ නැහැනේ...ජනාධිපති පමනයි චන්දෙන් තාම ආවෙ...නේද...

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 หลายเดือนก่อน +61

    වැරදිකරලා නැත්නම් මොකද ඔච්චර බය😂😂

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน

    රටට වැඩ කරනව වෙනුවට තමන්ගේ බඩගෝස්තරය රැකගත් අය කොහොමටත් රටට වැඩක් නෑ.

  • @premakalupage5744
    @premakalupage5744 หลายเดือนก่อน +23

    😂❤ඉතිං ඔය වාහන ආයේ ැමති ලාට ලේකමිලට දෙන එකෙන් වැඩක් නැහැ ඔිවා විකුනලා බාන්ඩාගාරෙට මුදල් ගත්තනම් ඉවරයිනේ

  • @rohithasamarathunga7780
    @rohithasamarathunga7780 หลายเดือนก่อน +17

    දැන් පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන්නෙ ඔයාලා තවදුරටත් මන්ත්‍රීවරුන් නෙමෙනෙ මොකටද ආරෂාවක් හොදට රාජ්‍ය පාලනය කලානම් මොකටද බයවෙන්නෙ.

  • @VijithaKumara-d9d
    @VijithaKumara-d9d หลายเดือนก่อน

    කරපු පවු ගෙවා ගැන පිනක් දහමක් කරාගන ඉන්න වැදී බණ නොදෙසා

  • @priyanthawagaarachchi3180
    @priyanthawagaarachchi3180 หลายเดือนก่อน +29

    තොපි ජනතාවට හිතවාදී විදියට හිටිය නම් ආරක්ෂාව ල් ඕන නැහැ නේ.කරන්න තියෙන කුප්පවැඩ සේරම කරලා දැන් සුද්ද වන්තයෝ වෙන්න හදනවා

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน +1

      අනෙද කියන්නේ

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน +18

    පොලිස්පති තුමනි කිසිම ආරක්ෂාව වක් මුන්ට.දෙන්න එපා ...

  • @Mahina12
    @Mahina12 หลายเดือนก่อน +2

    🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
    මහා පරිමාණ යෙන් ශ්‍රීලංකා ව බංකොලොත් කරපු
    සිංහලයන් අමු අමුවෙ මිනීමරපු රජපක්ෂලා ගේ සහ මනමාල මොංගල් නාකි මයිනා ගේත් .
    සිංහලයන් අමු අමුවෙ මිනීමරපූ නාකි බටලන්තයේ රනිල් බටයා ගේත් .
    සිංහලයන් අමු අමුවෙ මිනීමරපු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න චන්ද්‍රිකා ගේත් .
    සිංහලයන් අමු අමුවෙ මිනීමරපු රණසිංහ ප්‍රේමදාස ලා ගේ අබුවගේත්
    සිංහලයන් 279 දෙනෙක් 2019 පාස්කු ඉරුදින අමු අමුවෙ මිනීමරපු නාකි අප්ප සිරිසේන ගේත්.
    ප්‍රජා අයිතීන් දින නියමයක් නොමෙතිව වහම අහෝසි කල යුතුයි.
    උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් වලින් එලියට වරෙල්ලා චන්දේ ඉල්ලන්න 🤪 තව ඉන්නවා ඔතන හැන්ගෙන්න බලන් ඉන්න 🤪 .
    ඇවිල්ලා බලපිය මහජන චන්දෙ බලය උබලට දැන් සැපද කියලා .
    Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.

  • @chamindadinesh408
    @chamindadinesh408 หลายเดือนก่อน +18

    පුදුම දුකින් ඉන්නේ. හොරා කන්න බෑ අය. සැප නෑ. දුකයි කරන්න දෙයක් නෑ. විදපු සැප දුකක් වෙනවා. කෙලින් හිට ගන්න beri තොපි රටක් කරෙඉද.

  • @niroshikagayani2224
    @niroshikagayani2224 หลายเดือนก่อน +51

    කප්පං ප්‍රසන්න😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😂😂😂😂

  • @sarathkuruppu
    @sarathkuruppu หลายเดือนก่อน

    මුන් වගෙ උන්ට මොන ආරක්ෂාවක්ද . වපුරපුව තමයි නෙලන්න වෙන්නෙ.

  • @jagathprasanna3760
    @jagathprasanna3760 หลายเดือนก่อน +13

    ඉක්මනට හිරගෙට පලයන් එතකොට ආරක්ෂාව හොදයි..😅

  • @krishantharuhunage7522
    @krishantharuhunage7522 หลายเดือนก่อน +29

    මහජන නියෝජිතයින් කියන්නේ අල්ලස් ගන්න අපතයොන්ටද 😡😡😡😡😡🤮🤮🤮🤮

  • @nilankaperera6209
    @nilankaperera6209 หลายเดือนก่อน

    හොරුන්ට කප්පං කාරයින්ට මොන ආරක්ෂාවද.

  • @senarathatapattu5303
    @senarathatapattu5303 หลายเดือนก่อน +58

    මම හිතන්නේ මිනිස්සු පින් හරක් මරන්නෑ

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน

      පට්ට හොරෙක් .

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 หลายเดือนก่อน +49

    අනේ බන් මොකටද මේ අයට හොදින් තමන්ගේ රාජකාරිය කරන් හරියට හිටිය නම් මොකටද ආරක්ෂාවක්‌ හොරා කාපු ඒවායින් ඒවා කරන්න පුළුවන් නේද

    • @ManjulaSandaruwani
      @ManjulaSandaruwani หลายเดือนก่อน +3

      දැහැමින් සෙමෙන් රට පාලනය කලානම් සතුරො ඇති නොවේ... AKD මුලු රට පුරාම ඇවිදින්නෙ...

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 หลายเดือนก่อน

    කප්පම් කාරයෝ බලාගත්තේ ඉස්සෙල්ල ආන්ඩුවලින්. ඔවා කප්පම් ගන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ දේවල්. දැන් රජයෙන් බලාගන්නේ අහිංසක මිනිස්සු.

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d หลายเดือนก่อน +19

    ගහනවනමි පොල්ලෙන් නෙමෙයි එල්ලන්න වටින්නෙ බය වෙන්න එපා ඟැරඩි මරන්නේ නෑ

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage หลายเดือนก่อน +44

    උඹලගෙ මොනව ආරක්ෂා කරන්න ද😂😂😂 අපි තමයි උඹලගෙන් ආරක්ෂා වෙන්න ඕනා 😂😂😂

    • @rohanmalraj9751
      @rohanmalraj9751 หลายเดือนก่อน +1

      Yes...yes

    • @Ruvansri
      @Ruvansri หลายเดือนก่อน +1

      supiri😂😂😂😂

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 หลายเดือนก่อน

    අපිත් එහෙමයි. ආරක්ෂාව අපිම සපයා ගන්නවා.

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e หลายเดือนก่อน +22

    උඹලා ජනතාවට සාධාරණ දේශපාලනයක් කරානම් කාටවත් බය වෙන්න ඕනා නෑනේ. හොරාකාපු කුපාඩිකම් කරපු අය තමයි බයවෙන්න‌ ඕනා

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน

      Common Question APi HORAKAM KARADA?We thought so That is why you were defeated

  • @nilanwlk
    @nilanwlk หลายเดือนก่อน +8

    හිරේ ගියා නම් හොද නැද්ද... එහෙ හොද ආරක්ෂාව ක් තියෙනවා ...

  • @prasangadee
    @prasangadee หลายเดือนก่อน +1

    ඇයි ප ස න්න ඔච්චර බය? පොලුවලින් ගහල මරන්න තරම් වැඩ ඔයාල කරලා තියන නිසා නේද ඔච්චර බය... කප්පම් එහෙම ගත්තතේ නැත්නම් ඔච්චර බය වෙන්න දෙයක් නෑ .

  • @samnayanananda8516
    @samnayanananda8516 หลายเดือนก่อน +9

    සාධාරණ විදිහට ජීවත්වන පුද්ගලයන් ජනතාව ආරක්ෂා කරයි.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ หลายเดือนก่อน +14

    යකෝ අපේ සල්ලිවලි මුං වාර අසා කරන්න මම මොනවද රටට කරපු දේ අනෙක රටට කරත් එහෙම ආරක්ෂාව දෙන්න අවශ්‍ය නෑ මන්ත්‍රීවරුන් කරන්න ඕනේ රටට සේවයක් මිස රටේ මහජන බදු මුදල් නාස්ති කිරීම නොව

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 หลายเดือนก่อน

    තමන්ගෙ ආරක්‍ෂාව තමන්ම සලසගන්න ඕන... 🤔
    මහජනතාවටත් එහෙමනේ.... 👍
    වපුරන හැටියට තමයි අස්වැන්න. පවු පිං ටික නං තැපෑලෙන් එයි.... 👌

  • @hansanetwork
    @hansanetwork หลายเดือนก่อน +4

    ඕක ගහපු පොලු පාරවල් ආපහු වදින කාලෙ එන්න හදන්නෙ , තොපි කරපුව තොපිට වදින කාලෙ වැඩ් ඈතක නෙවෙයි.

  • @Sajeed267
    @Sajeed267 หลายเดือนก่อน +29

    අනිවාර්යයෙන්ම මෙයාගේ ආරක්‍ෂාව සැපිරීම සදහා වැලිකඩ බන්ධනාගාරයට යවමු 😅😅😅😅😅😅

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 หลายเดือนก่อน +1

      හරියටම හරි සහෝදරයා....

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน

      ප්‍රභූ ආරක්ශක."සෙල්"එක ලෑස්තී කරන්...
      සියලු රිමාන්ඩ් බන්ධනාගාර සීරැවෙන් තබන්...
      එක කූඩුවකට ගාල් කළහැකි ගාන ගනනය කරන්..
      ඉඩ ඇති සැටියෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ගාල්.කළ හැකි ගාන ප්‍රසිද්ධ.කරන්..

  • @EMSbandaraEMSbandara
    @EMSbandaraEMSbandara หลายเดือนก่อน

    තර්ජන නැතිව ජිවත්වෙන දේශපාලනය කරන අය ඉන්නවා ඒ අනුව ජීවත් වෙන්න දැන් බලය නැතිකල කාටත් පොදුය එම නිසා කරපු දේවල් විදවන්න වෙනවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +14

    ප්‍රසන්න මහත්තයා ඔබ කමෙන්ට්ස් බලයි කියලා හිතනවා කරුණා කරලා ගෙදර ඉන්න ප්ලීස් ආයේ මූණ වත් පේන්න එන්න එපා ඔයාලා ගැන අපි හොඳින් දන්නවා

    • @arunalokuge1595
      @arunalokuge1595 หลายเดือนก่อน +1

      මහත්තයා කීවට ස්තූතියි.
      මීට, ප්‍රසන්න රණතුංග.

    • @hemanthabandara8980
      @hemanthabandara8980 หลายเดือนก่อน

      ​@@arunalokuge1595😂😂😂😂😂

  • @ceylonuk6250
    @ceylonuk6250 หลายเดือนก่อน +8

    අනුර සහෝදරයාට ජය.... 🙏🙏

  • @anurakarunarathna3191
    @anurakarunarathna3191 หลายเดือนก่อน

    යකො රටේ පුරවැසියන් වන අපිත් අාරක්ෂාව අපිම තමයි සපයා ගත්තේ.මෙ කරන දෙවල් තමයි ජනතාව කරන්න කියලා ඡන්දය දුන්නෙ.

  • @npltoscananihal212
    @npltoscananihal212 หลายเดือนก่อน +8

    මොකටද බං ආරක්ෂාවක් උඹල හරියට ජීවත් උනානම්..ආරක්ෂාව ඕන බලු වැඩ කරපු උන්ට..

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +17

    THOPI....පට්ටම ..හොරු ..THOPITA ....මොකටද ..ARSXAWA..KALAKANNI ..හැත්ත.....NODAKING .....

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน

      Rata,,hareyata,,karanam,,gaddaka,,onanahana,,hora,,kokaranam,,bayawanna,,onahamai

  • @janakalilantha3254
    @janakalilantha3254 หลายเดือนก่อน

    පව් මහා ජනතාවට සේවය කරන්නනේ මෙච්චර ජීවිත අවදානමක් සමග වෙහෙසෙන්නේ.

  • @wasanthakorale
    @wasanthakorale หลายเดือนก่อน +10

    ඇයි හොරකම් කරපු සල්ලිවලින් බොඩිගාඩ්ල අරගන ආරක්ෂාව සපය ගත්තහම ඉවරයිනේ. දැන් උඔලත් සාමාන්‍ය මිනිස්සු

  • @kalutantirigeluxmechandras2450
    @kalutantirigeluxmechandras2450 หลายเดือนก่อน

    කප්පං ගන්න අයට කොහොමත් තර්ජන තියනවා. ඒ ඇරත් දැන් මෙයත් සාමාන්‍ය පුරවැසියෙක් විතරයි.

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t หลายเดือนก่อน +4

    කප්පම් ගත්ත වගේ නෙමේ දැං බයෙන් තමා ඉන්න වෙන්නේ

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 หลายเดือนก่อน +5

    වැරදි වැඩ නොකර ඉන්න. එතකොට ආරක්ෂාව අවශ්ය නෑ.
    මාලිමාවෙන් ඔහෙලා මරන්නෙ නෑ.

  • @ranjithsilva-vs4nb
    @ranjithsilva-vs4nb หลายเดือนก่อน

    අවංකව දේශපාලනය කරා නම් ආරක්ෂාව ඕන වෙන්නේ නෑ .

  • @justinlal3229
    @justinlal3229 หลายเดือนก่อน +43

    හොද වැඩෙි තොව මැරුවනම් හොදයි

  • @HaffeelaAmath-nh3hc
    @HaffeelaAmath-nh3hc หลายเดือนก่อน +7

    අනේ මෙයා දැන් බබෙක් වගේ කතා කරනව.මෙච්චර කල් ආරක්ෂකයන් තියාගෙන හිටිය ඇති.දැන් කවුරු හරි ගහන්ඩ ආවොත් තනියම ගහ ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනේ.