I think this is excellent. I think you are showing us how we should think about the history . I think We have interpret many things regarding history not very correct they are very influential. Biggest problem our well qualified writers who writhing about history not nutral they all ways one sided . I believe you are a eye opener for us to think positively and differently regarding history. Thanks
ඉතාම වටිනා ව්ග්රාරයක් .තෙරුවන් සරණයි
හොදටම කිව්වා 😅 ඇත්තටම දැං ඉන්න හාමුදුරුවන් ගෙන් 80% ට වැඩි ප්‍රමාණයක් නැවත මහණ කරන්න ඕන
හොඳ විග්‍රහයක් ඇහුවා. ඔය වගේ දෙයක් අද අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ගොඩක් ස්තුතියි නොදන්න අපිව දැනුවත් කලාට
සියල්ල. හෙළිදරව් කරන්න මැතිණිය මේ ඒ සඳහා කාලයයි.. විචාර බුද්ධියෙන් තොරව විදේශිකයන්ට උවමනා විදිහට අපේ ඉතිහාසය විකෘති කිරීම නැවැත්වීමට බෞද්ධයන් දැන්වත් කල්පනා කලයුතුයි.
අවදි කිරීමක්.
කටපාඩම් ඉතිහාසය විමසා සත්‍ය ඉතිහාසය දැනගනිමු.ඔබතුමියට ස්තූතියි .
I think this is excellent. I think you are showing us how we should think about the history . I think We have interpret many things regarding history not very correct they are very influential. Biggest problem our well qualified writers who writhing about history not nutral they all ways one sided . I believe you are a eye opener for us to think positively and differently regarding history. Thanks
Thank you.
ඹබතුමියගෙ වැඩසටහන් අපිට නැතිවුන ඉතිහාස පාඩම් උගන්වන වා බුදුසරණයි
ස්තුතියි.
Theruwan saranai.
ඔබ තුමියත් මොන දේශන කලත් බුදුදහම කියන වපසරිය ඉදල තමා මේ දේශන කරන්නෙ
මිහිඳු හාමුදුරුවෝ එක්ක ආපු බමුනො ස්වදේශීය යකඩ කර්මාන්තය මැටිකර්මාන්තය කෘශිකර් මාන්තය රෙදි කර්මාන්තය නැකැත් ශාස්ත්‍රය ග්‍රහලෝක විද්‍යාව වාගෙ ශාස්ත්‍රිය ඉතිහාසයේ ස්වදේශිකයන් කුල හීනයන කලා ඉන්දීය බමුනො රදලයො උනා උන් එක්ක ආපු මිනිසුන් ගොවි කුල කෙරුව ඕක තමා තිත්ත උනත් ඇත්ත
💖💗💝
අුැබොල නාකිචිචියේ තොට හැමිනෙන්න අුාවද මහානාම හාමුදුරුවො තොගේ ගය යවන්න මේසන් බාස්කෙනෙක් ගෙදරට එවන්නද😂
Madam what is your connection to king Dutugamunu and Ruvanveliseya
අනේ කොහොම කියන්නද? මිනිසුන් එක එක ඒවා කියයි ඊර්ෂ්‍යාවට. හැබැයි මා අකුණු කීපයක් ඇරලා රුවන්වැලිසෑයට තහවුරු කළා මගේ අයිතිය. දුටුගැමුණු රජුට අවවාද කරන්න පුළුවන් එකම කෙනායි එදා හිටියේ.
@@ThilakaRandeniChannel bohoma isthuthi.
Dutugamunuge mawada
@@DeAlwis yes.
Mahanama ape helaye swaminwahanse namak nemei. Mahanama kiyanne soli kenek. Mulu hela ithihasayama wikurikarimata helayata paemini kemek. Ape maha rawana rajathumatat atha abimanawath shistacharayak tibunu pinwatntha bumiyak steshta raja paramparawak tibunu ratak . Mahanama ape ekiya abhimanawath rajaye ithihasaya anagathaya wenakamma sinhalayange oluwa wikurthi kirimata molen gahapu game ekak. Ape abhimanawath helaya nagi sitina dawasak waha waha ena dawasak lagama atha. Balasitimu wadakaramu kathakaramu e dawasa enakam editharawa❤ samma sambudu saranai mage mawubimata🙏🙏🙏
සියල්ලම විවාදාපන්න බව සැලකීම වටී, මුල් තිපිටකයේ පැහැදිලිව තියෙන දෙය ගැන කුමන තර්කද???
මැඩමි---- ඹයා කියන සිංහබාහු පරපුර කියන්නේ කිුව-585 වෙබුකද්නේසර් වහල් කමට ගෙන ගිය යුදා සෙනගගෙන් පිරිසක්-ආරි ඒ් (හිබෲ බසින් සිංහයාට කියන නම- යුදා වරැන්ට කිවෙත් සිංහයෝ කියලා) අපේ රටෙි ආරිය සිංහල ඇදුම- හක් පිබීම---පංසල බන මඩුව- පෝරැව චාරිතුය- කොටහලු නීති සහ සිංහ කොඩියේ සිංහයා ඇතුලු තව යුදා චාරිතු රාශියක් අද ලංකාවෙි ඉන්නවා- ඉශ්රායෙල් ගෝතු 3ක සෙනගත් අදත් ලංකාවෙි ඉන්නවා- මමත් ඒහෙම කෙනෙක්-
Siyalla vikurthi karamin janathawa nomaga yavana hora ganai. Edath hitiya,
Adath innava...
💐💐💐💐💐💐💐
oba thumiya kiyanne aththa, buduhamuduruwange , nirmala darmaya vinasa kreema me weni granta karanaya ka swaminwahasela gen una baw there. kalayuthu wanne niwanata maga soya deemai, wela thiyenne dethis katha wage poth leweemai. mewa parihanaya kala swaminwahan sela dan samahak vinaya wirodee weda karanne meweni poth wala dena weradi adarsha, nisa wennathi
Walimada ganaya ganu soken inna bawa munen penawa
මහානාම හාමුදුරුවො ඇත්තටම දෙමළ ද
ඒ නම නිකං සිංහල වගෙ!!!
මහත්මිය පුළුවන් නම් අභයගිරිය හා මහාවිහාරය අතර වුන ගැටුම ගැන අපි නොදන්න කතාවක් තියෙ නම් හෙළිදරව් කරන්න🙏🙏🙏🙏
පැවිදි වෙන කොට වෙන නම් ගන්න පුරුද්දක් තියෙනවා නේ.
@@ThilakaRandeniChannel මට ප්‍රශ්නෙ එච්චර විකූර්තියක් වෙන්න දෙන්න අපෙ මුත්තන් ඉඩ දුන්නද කියලා
@@ThilakaRandeniChannel මහත්මිය පුළුවන් නම් මහාවිහාරය හා අභයගිරිය අතර තිබුන ගැටුම ගැන අපි නොදන්න දෙයක් තිබෙ නම් කරුණාකර පැහැදිලි කර දෙන්න 🙏🙏🙏
@@meghanada8922 දුන්නේ නෑ. පාශානදීපවාසී උපතිස්ස තෙරුන් මේකට විරුද්ධව කැරැල්ලක් ගහගෙන එන ආරංචියට මහානාම හිමි පැනලා දිව්වා. එයාට ලියන්න පුළුවන් උනේ මහාවංශයේ 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාවට වෙනකම් විතරයි.
@@ThilakaRandeniChannel හරි මහත්මිය මාත් ඒ කතාව අහලා තියෙනවා එතකොට මට තියෙන ප්‍රශ්නෙ මහානාම වැරදියට ලියු මහාවංශය නැවත හරි ගස්සන්න තිබුණා නෙ ඇයි කලෙ නැත්තෙ?
Obathumata deergauweva wasanaweva
Owa rajpaksha nikaye cheewaradareenge prakasha
Maniyanta kathakaranna ona
11.11