ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා 18 ව්යැති නව යොවුන් පුද්ගලයෙකි.බඹසර සීලය පිළිබඳව අහම්බෙන් දැනගත් මා මහත් සතුටට පත්වුනෙමි.smart phone සමග කාමයෙහි ඇලී සිටින මගෙ මිතුරන් පිළිබඳව මා තුල ඇත්තෙ මහත් කනගාටුවකි.ඔවුන්ද බඹසර සීලය කෙරෙහි පැහැදී නිවන් මග විවර වේවායී මා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.සාදූ සාදූ සාධූ ..
ඉතාම යහපත් .
Sadu sadu..
මමත් ☺️
🙏දැක්මත් සතුටක්.... උතුම් නිර්වාණයම ලැබේවා
බඹසර රැකීමෙහි සුවය විදිමි.සියලුම දෙනාට මෙම සුවය අත්විඳීම ට හැකි වේවා!!!මෙය දේශනා කර ස්වාමීන් වහන්සේ ට ද අමා මහ නිවන් දොර විවර වේවා!!!
බොහොම පින් අපේ හිමියනි... මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ජීවිතය පිදීමෙන් පවා බඹසර රැකිය හැකියි...
බ්‍රහ්මචාරීත්වයෙන් වේවා අග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 🙏
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
සාදු .... සාදු .... සාදු ....පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....!
🙏🙏🙏💐💐💐
ස්වාමින්වහන්ස..,කාලයක් සෙවූ දර්ම මාර්ගය මට ලැබුනා...............මහමෙඋනවේදී අපිට භාවනාව ගැනම ඉගැන් වූ නුබ වහන්සේගේ දර්මය මට නැවත ලැබුනේ අදය්.සාදු සාදූ ඒ මට නැවත ලැබුනු භාග්‍යක්මය් ..........................මා සොය සොයා සිටි ස්වමින් වහන්සේ කෙනෙකුගේ දර්මය නැවතත් මට අහන්න ලැබුනා...සාදු...! සාදු...! සාදු...!අපි වෙනුවෙන් බොහෝ දහම් දේශනා කරන සේක්වා....!
තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිතර ශ්‍රවණයට damsayura.lk වෙබ් අඩවිය භාවිතා කරන්න.
අරියවංශ ස්වාමින්වහන්සේ දැන් නැත්තේ ඇයි මහමෙව්නාවේ..ඉස්සර නිතර ඇහුනු නමක්
නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ අවවාද අහන්න ලැබුනේ මට මතක හැටියට මීට අවුරුදු 10කට විතර කලින්.එදා ඉඳලා ධර්මය පුරැදු කරන් යන්න ගොඩක් උපකාරී උනා.
තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේගේ අලුත් ධර්ම දේශනා මාලාවක් මේ දවස් වල පළ කරනවා ස්වාමීන් වහන්සේගේ නමින් අලුතින් හදපු YT channel එකෙන් "විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු" කියලා. ඒ දේශනා ඇහුවද? th-cam.com/play/PLscSO97GkxhvQCZDkjg3bL6K5hJqpFifR.html
සාධූ !සාධූ !සාධූ !☸️🙏🙏🙏 ඒක සත්‍යයක්මයි ස්වාමීන් වහන්ස.ඒ සැනසීම. බුදුන් වහන්සේ වදාළ ඒ ධර්යෙන්ම පමණයි. සාධූ ☸️🙏🙏🙏
ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ආ ආ මේ ස්වාමින් වහන්සෙ වහරක මීවනපලානලා වගෙ ධර්ම විකෘතිකයො නෙවෙ😏
නමෝ බුද්ධාය
සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹
තෙරුවන් සරණයි..!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
සාදූ සාදූ සාදූ
Saadu saadu saadu
සාදු සාදු සාදු තෙරුවන්සරනයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
🙏🏻 🙏🏻 🙏🏻
සාදු සාදු සාදු අරියවංස ස්වාමීන් වහන්සේ
❤❤❤
සාදු🙏 සාදු 🙏සාදු 🙏
sadhu sadhu sadhu........................
Godak pin API hamudurueane oba wahansita
සාදු සාදු සාදු
🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
Sadu sadu
Sadu! Sadu! Sadu!
theruwansaranai.......
Theruwan saranai swamin wahansa
සාධු සාධු සාධු !!!
Sadu sadu sadu digayusa wewa swmeen wahanseta
අලුතින් හිතමු.
bohoma pin !
namo buddhaya. . .
Saadu ! Saadu !! Saadu !!! 🙏🙏🙏
namobuddhaya..
superb
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐
🌹
🅱️ruh
විවාහපත් අයට මෙය සමාදන් විය හැකිද
ඔව්..හැබැයි පව්ල් ප්‍රශ්න ඇති කරගන්න එපා..අවම පුර පසලොස්වක දවසට රකින්න..සීලය සමාදන් වෙලා
ස්වාමින්වහන්ස, තරුණයෙක් ලෙස මට විවාහ වීමට අවශ්‍යතවයක් නැති නම් කිසිවෙකු දෙස මින් පෙර රාගික සිතින් බලා නැති නම් මතුවටත් එසේ සිටීමට අවශ්‍ය නම් , පංච සීලය සමඟ බබසර සීලය සෑම දිනයකම රැකිය හැකිද?
Ow puluwan 😊
O
බඹසර සීලය පංච සීලයත් සමග දිනපතා බුදුන් වදින විට සමාදන් විය හැකිද ? තුන් වෙනි සිල්පදය වෙනුවට මෙම සිල්පදය සමාදන් විය හැකිද ?
අනිවාර්යයෙන්ම හැකිය මහත්ඵල බඹසර සීලය නිවනට බොහෝ උපකාරියි.
@@kavindajayasooriya7863 ගොඩක් පිං
@@kavindajayasooriya7863 මීට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වූ කෙනෙක්ට වර්තමානයේ බඹසර ශීලය රැකීම ආරම්‍භ කරන්න පුළුවන්ද
@@sanjuvlogs2002 ඒක ගැටලුවක් නෑ.
මටත් ඒක දැනගන්න ඕනි. පන්සිල් සමග බබසර සමාදන් වෙන්න පුලුවන්ද කියලා
Babasara i kumara babasarai brhmachari jiwethyai me 3ma ekhk da?
කුමර කුමරි බඹසර රකිද්දී ස්වයං වින්දනයකරන්න පුළුවන් .හැබැයි බ්‍රහ්මචාරී සීලය(මේ ස්වාමීන් වහන්සේ සදහන් කරන බඹස්‍රර) රකින්නනම් ස්වයං වින්දනය තබා කිසිදු ලිංගික කට යුත්තක් කරන්න බෑ..
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදුු🙏🙏🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
මා 18 ව්යැති නව යොවුන් පුද්ගලයෙකි.බඹසර සීලය පිළිබඳව අහම්බෙන් දැනගත් මා මහත් සතුටට පත්වුනෙමි.smart phone සමග කාමයෙහි ඇලී සිටින මගෙ මිතුරන් පිළිබඳව මා තුල ඇත්තෙ මහත් කනගාටුවකි.ඔවුන්ද බඹසර සීලය කෙරෙහි පැහැදී නිවන් මග විවර වේවායී මා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.සාදූ සාදූ සාධූ ..
ඉතාම යහපත් .
Sadu sadu..
මමත් ☺️
🙏දැක්මත් සතුටක්.... උතුම් නිර්වාණයම ලැබේවා
බඹසර රැකීමෙහි සුවය විදිමි.සියලුම දෙනාට මෙම සුවය අත්විඳීම ට හැකි වේවා!!!මෙය දේශනා කර ස්වාමීන් වහන්සේ ට ද අමා මහ නිවන් දොර විවර වේවා!!!
බොහොම පින් අපේ හිමියනි... මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ජීවිතය පිදීමෙන් පවා බඹසර රැකිය හැකියි...
බ්‍රහ්මචාරීත්වයෙන් වේවා අග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 🙏
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
සාදු .... සාදු .... සාදු ....
පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....!
🙏🙏🙏💐💐💐
ස්වාමින්වහන්ස..,කාලයක් සෙවූ දර්ම මාර්ගය මට ලැබුනා...............
මහමෙඋනවේදී අපිට භාවනාව ගැනම ඉගැන් වූ නුබ වහන්සේගේ දර්මය මට නැවත ලැබුනේ අදය්.
සාදු සාදූ ඒ මට නැවත ලැබුනු භාග්‍යක්මය් ..........................මා සොය සොයා සිටි ස්වමින් වහන්සේ කෙනෙකුගේ දර්මය නැවතත් මට අහන්න ලැබුනා...
සාදු...! සාදු...! සාදු...!
අපි වෙනුවෙන් බොහෝ දහම් දේශනා කරන සේක්වා....!
තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිතර ශ්‍රවණයට damsayura.lk වෙබ් අඩවිය භාවිතා කරන්න.
අරියවංශ ස්වාමින්වහන්සේ දැන් නැත්තේ ඇයි මහමෙව්නාවේ..ඉස්සර නිතර ඇහුනු නමක්
නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ අවවාද අහන්න ලැබුනේ මට මතක හැටියට මීට අවුරුදු 10කට විතර කලින්.එදා ඉඳලා ධර්මය පුරැදු කරන් යන්න ගොඩක් උපකාරී උනා.
තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේගේ අලුත් ධර්ම දේශනා මාලාවක් මේ දවස් වල පළ කරනවා ස්වාමීන් වහන්සේගේ නමින් අලුතින් හදපු YT channel එකෙන් "විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු" කියලා. ඒ දේශනා ඇහුවද?
th-cam.com/play/PLscSO97GkxhvQCZDkjg3bL6K5hJqpFifR.html