ආරුගම්බේ ප්‍රහාරයේ, ට්‍රම්ප් ඝාතන සැලැස්මේ මහ මොළකරු ලංකාවෙදි ඇල්ලුවම කෝල් කරේ නාමල් රාජපක්ෂට.
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
Keerthi Ratnayake On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
TH-cam: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka
ගොඩක් කාලයකින් පස්සේ. Welcome back 👍. ගොඩ කාලයකින් පස්සේ chamuditha ගේ වැඩසටහනක් බලන මම 👍
රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න කීර්ති ඔබට මගේ හා රටේ ජනතාව ගේ ප්‍රණාමය පුද කරමි ❤
මම කැමතිම මධ්‍ය වෙිදින් දෙන්න.... හරිම ආදරෙයි. කිර්ති මහත්තයා හොදම සුපිරි ගවෙිශකයෙක්
කීර්ති අපිට කොච්චර සමීපද කියල කොමෙන්ටු වලින් පේනවා,
හරි දේ කියන්න තව තවත් ශක්තිය ලැබේවා! 🙏
Thanks chmuditha🎉
වැඩේ කියන්නේ මේවා කියනවා විතරයි.එකෙක්ටවත් ඔප්පු කරන්න බෑ.කාටත් දඩුවම් දෙන්නෙත් නැ...😂😂😂
True
මූ පච බන් කියන්නේ ඇවිත් 😂😂😂😂
කීර්ති රත්නායක උන්නැහේ කාලෙකට පස්සේ මොකක්ද මේ පාර කලබැගෑනිය😮😮😮
Amazing Keerthi, very good analysis 😊
Chamuditha god bless you❤🙏🏻🙏🏻
මමත් බල බල හිටියෙ ❤❤😂😂
ගොඩක් කාලෙකින් කීර්ති මහත්තයා ඉන්නෙ අද නම් ආශාවෙන් බලන්න පුළුවන් 🎉🎉🎉🎉
කෙසෙල් එහෙම නෑ😂😂
ඇත්ත බය නැතුව එලිපිට කියන එක වැදගත් කීර්ති රත්නායක මහතාණනි, මේවට නීතිය කරන එක ආණ්ඩුවට ඇති කාර්යභාරයක්
කැමති ම interview එකක්
මු කිර්ති කියන්නෙ අනුරගෙ නැදැයෙක්ද මෙච්චර බොරු කියන්න පුරුදු වෙලා.මු බලා ගෙන හිටියා වගෙ කියන්නෙ.
ඔකාට කියන්නේ කෙබර කීර්ති කියලා.පට්ට බොරු ඕකා කියන්නේ 😅😂😅
Comady sri thanks problem never finsh 🙈🙈
නඩු නෑ සාක්ෂි නෑ කතන්දර විතරයි 😂
මූ රාජපක්ෂලගෙන් වෙන ඇරියස් එකක් කවර් කරනව 😂
ඉතින් නඩු දාන්න පුලුවන්නෙ රාජපක්ෂලට,නික්ම්ම චෝදනා කරන්නෙත් නෑනෙ බං
@@duminduishan8599රාජපක්ෂ වෙන වැඩක් නැ😂😂😂😂😂
ඔව් ඔව් 😂😂😂😂මූ අමු පචයා
හුගකාලෙකින් චමුදිතගෙ වැඩසටහන බැලුව කීර්ති රත්නායක නිසා
කිර්ති වැඩසටහනකට නැත්තෙ ඇයිකියල බල බල බල හිටියෙ ගොඩක් දවසකින් කිර්ති දකින්නෙ
😂
කීර්තියගේ පච අහන්නද 😂😂😂😂
මෙ පචය ආයිත් ඇවිත්.
ආවා.. ආවා... ඔන්න ආයෙත් CIA අද්යක්ෂක ආයෙත් ආවා....
😂
අය්යෝ ට්‍රුම්ප්ගේ කතාවනම් පට්ටපල් බොරු. අනිත්වයිත් ක්‍රෙඩිබිලිටි එක නැතිවෙනවා ඒ වගේ සීනිබෝල කතා කියනකොට.
හහැහැ පිස්සා ආයි ගෙන්නලා , ඉඳලා හිටලා මරු ගුලියක් කාලා බලන්න සුරංගනා කතා 😂😂😂
Keethi ඔයා ලොරි talk dunna නෙද npp Eka දිනන් නැහැ කියලා. දුකයි දුකයි දුකයි 😂
ඔව් ඔව් මූට බුද්දි තොරතුරු තියනවා කිව්වා අනුර දිනන්නෑ කියලා 😂😂😂😂😂😂
Hope SL legal system and CID investigation upgrade to international standards very soon.
Sad to watch this discussion!
බලන් යනකොට මූ නොදන්න දෙයක් නෑ නෙ.. 😂😂😂
MVP
Chamuditha Mama Asaputgalaye ❤️
චමුදිත ඔයා හොයලා බලන්න මු ජතක වෙලා තියෙන්නෙ බල්ලෙකුට ලු😮😮😮
@@VirajWara oya Cyber aparada criminal karanne lagamadima usawiyTa enna wei. email ekak ei next week Cyber criminal
WELCOME BACK
Gentleman gentleman❤❤❤
20:53 මේ කතාවල් ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන් ඒත් කීර්ති අද නාමල්ගේ නමත් කියපු එකේ මෙතනත් මේ කියන ඩුබාය් වල ඉන්න කලාවට සම්බන්ධ කෙනාගෙත් නම කිව්වනම් ඉවරයිනේ.ඉස්සර නම් ගම් හංග හංග කතා කරාට දැන් හංගලා කතා කරන්න එපා.ඒ නම් කෙලින්ම කියලා දාන්න අපිට දැනගන්න.නිකන් ඔහොම විතරක් කියලා මේවා බලන අයගේ හිත් වල කුතුහලයක් ඇති කරවන්න එපා.
අනේ මන්දා මේවා අහද්දී
යකෝ නාමල් මේ තරම් බලවත්ද
සුදා ගැන පච කියලා කාලයක් එන් නැතුව හිටියා. දැන් ආයේ ඇවිත්.
Max 😊
මුජහිඩ් ගැන සාලිය හොද අනාවරණයක් කලා අද,,,ඒකට මොකද කියන්නෙ ...😮😮😮 ඇත්ත කියන්නෙ කීර්ති ද,සාලිය ද කියල අපට සැකයි ,,,එතකොට විකුම් හදනවා කියන ගෙවල් 3 ගැන මොකද කියන්නෙ ..😲😲😲
ඔච්චර බළයක් දීලත්,, අනුරලා තාම ඉබි ගමනේ බං.. 🙈🙈
බුද්ධි අංශ තාම ඉන්නෙ උන් එක්ක බන්
Namal Rajapakese ගේ නම හෙළි වුණා විතරයි, Chamuditha shape එකේ කථාව මාරු කරා Shavendra ට 🤔😉
නාමල්.වැඩිපුර උඩ පනින්නෙ ඕකයි
මෙච්චර sakshi thiyenam ai ape rate nithiya ballata gihin wage 😓😓
❤❤❤❤❤
Keerthi malli godak dawasata passe.den ithin nithiya karanna baya nethiwa idiriyatama yanna..me aanduwa yatathe daduwam laba denna ona
කීර්ති රත්නායක මොකද මේ කලබලේ....කාලෙකින්..😂😂
බයිලා චක්‍රවර්ති ඇවිල්ලා උගේ ඇරියස් කවර් කරන්න.
😢
🙏🇰🇼🇱🇰
කර්ති මහත්තය ට්‍රම්ප් ගැන කියන කතාවනම් පිළිගත නොහැක 😂😂😂
මාගල්කනදේ සුදත්ත 😂😂😂ආයෙත් එලි බැහැලද😂😂😂
කිර්ති සුපර්❤❤❤❤
Byla 😂😂😂
කොහෙද බම් කීර්ති ගිහින් හිටියෙ
නාමල් එච්චර වැඩ්ඩෙක්ද ට්‍රම්ට ගහන් එවුන් එල් ඉන්න අනේ බන්😂
පිස්සව ආයි ගෙන්නලා 😂😂😂😂
Keerthi, why don't you give all these information to the relevant authorities rather than just commuting to these media.
අමූලික බොරු !
කීර්ති බොසා කාලෙකින් ❤🎉😊 2:37
Lot of bull shit from this guy.
කාලෙකින්😂
පොඩි තව් කියන්නෙ මොනාද?
කටිං පුටිං වැඩ ටිංටිං අංක 2 😅
🇱🇰🇱🇰🇰🇷🇰🇷
Ayyo kerthi !😂😂😂
ට්‍රම්ප්ට ගහපු නිසා ඔහු අමතර වාසියක් අත් කර ගත්තා.ස්නයිපර් කළේ ඇත්ත උණ්ඩද..තින්තද..පාර රාජ්‍යය ප්‍රබලයි.
ට්‍රම්ප්ට ගහපු අයමද ආරුගම්බේ
ඇයි මේව මාද්‍ය සන්දර්ශනයට සීමා නොවී නීතිමය මාර්ගයෙන් පියවරක් ගන්නේ නැත්තේ
කියන්නේ බොරු හින්දා
oya kiyana vidiyata lankawe horakam walata sambanda aya dannawanm minimarapu aya dannawanm saksith thiyeddi ei nithiya kriyathmaka karanne natte
ආ.....ආයෙත් එලි බැහැලා
Mr. Keerthi said that according to intelligence sources, the NPP will never come To power. I thought what they said was accurate, but there are a few lies.
NPP❤.
STF ekata DO oders magistrat issues karannaa...borune kiyanne
🐄🐄🐄🐄🐄🐄🐄🤪😂😂😂😂
ඔය දෙන්න ම්ගේ 😎
Modayo going behind Jaffna MP Arjun Ramanathan when having many serious things to be attended.
CURSE OR FATE?
😂😂😂
Chamuditha warunagen ahuwe moda prasnayak wada satahanakadi ea wage uththarayak denawada
මෙයා කියනවට කියවනවා. ගේ
This Iranian was handling security of US perdonnel in Afghanistan ??
Keerthi ube thorathuru hodae habae demala minisunta Wedi thiyala marela Raththaran gaththe naha pakayo uba boru kiyanna eapa ea Minissu Thani thaniyama awea naha muta Viruddawa mekata kriya kala yuthue Army eaka wahama me gena kriya karanna
😂😂😂 muwa wishwasa karan un innawa ne😊
හිරු එකෙ ආණ්ඩුවට මඩ ගහන්නෙ මේ චමුදිත ම නේද
Hamudawa raththaran demala jenathawa marala gaththa bawa kiyanakota chamudhitha perala prassa ahannethuwa gaanak nethuwa lissila giya debidi piliwatha pennum kra..
Ado kotiyek awith ali raja !!!😂
Aka deyak hari vikum liyanage sir wage neme ,,,,sawendra tama hamadema karanne,,,😢😢,,,me saweedra hari,,,😮
Man baluwa pahu giya tike koheda hangila hitiye kiyala me buwa😂😂
Pal hora namal ...
Rajapaksha vasakama lankawata epa....hena ganna one paramparawatama
Aluth goverment eka gena keertigen program ekak chamudith nokare aeida kiyala hithenne Mata vitharaida😮😮
🐍 keerthi 😂
Habai meyage buddi anshen AKD paradinawa kiwa. Npp gana katakaranna deyak na kiwwaaa . Dan moko lokka kiyanne 😂😂😂
Yapane Arjunath ta wada bayanakai Namal vipakshe inna eka.
oy saliya ranawaka gena mata mula idalama saka hithuna issra miniha fb live enne
Saliya kiyane patta horek Okawa genna lankawat
ඔච්චර බළයක් දීලත්,, අනුරලා තාම ඉබි ගමනේ බං.. 🙈🙈
😂😂😂 korai balagenna inna 😂😂
Oyath Air force ake edala monada kare😂😂😂
Ne ne. Den Hamuda kadawuru iwath karala Jaffnawala paarawal ehema eriye ? Uba kohomada kiyanne ibi gamane kiyala ?
❤❤❤
Chamuditha warunagen ahuwe moda prasnayak wada satahanakadi ea wage uththarayak denawada
❤❤❤
👍👍👍👍
❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤