Gune Aiyage Kamare - Vlog Ep 185 - ජවිපේ වෘත්තීය සමිති ඉවරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @SasmitaRanasinha
    @SasmitaRanasinha ชั่วโมงที่ผ่านมา +6

    මෙච්චර කාලයක් රටේ සේරම වැඩවර්ජන කරපු ජවිපෙත් මේ දේවල සදහා වගකියන්න ඕනෙ

  • @Ticktopapi
    @Ticktopapi 47 นาทีที่ผ่านมา

    එල එල අද තමයි මම දැනගත්තේ ඇත්තටම මේ මන්ත්‍රී ආසන ලැබෙන ක්‍රමය තෑන්ක්යූ වෙරි මච් වෙරිගුයි

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n ชั่วโมงที่ผ่านมา +3

    ආසන බෙදීම ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත් ඔබට හදවතින්ම ස්තුතිය

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ชั่วโมงที่ผ่านมา +15

    ජේ.වී.පී.එකේ ගොඩක් බකපන්ඩිතයෝ කට වහගෙන ඉන්නවා නම් තමා හොද,මොකද අනුරට මේ රට කරන්න ඉඩ දීලා බකපන්ඩිතයෝ පාඩුවේ ඉන්න ඕනේ.

  • @ariyawathinanayakkara2331
    @ariyawathinanayakkara2331 2 ชั่วโมงที่ผ่านมา +3

    පුතා හොඳ ඉදිරිපත් කිරිමක් කලා ආසන වෙන් කිරිම ගැන .ඔබට ස්තුතියි .

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 2 ชั่วโมงที่ผ่านมา +10

    සෙනග දැකලා චූන් වෙලා කියන ඒවට ඇත්තටම උත්තර බදින්න වෙන්නේ අනිත් අයට..හොදම උදාහරණය-උගන්ඩා සල්ලි සහ දැන් ඔය කතා කරපු වෘත්තීය සමිති කතාව...නලින්දගෙන් දෙරනෙ උගන්ඩා සල්ලි ප්‍රස්නය ඇහුවා.උත්තර දීගන්න බෑ.ඒනිසා මේ අපේක්ශයන් කට පරිස්සමෙන් සහ වගකීමෙන් කතා කරන්න ඕන

  • @Kamini69-p4f
    @Kamini69-p4f 2 ชั่วโมงที่ผ่านมา +7

    ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරයට ජයවේවා 😄😄

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale ชั่วโมงที่ผ่านมา +1

      අපොයි බන් මුන් පසුගිය දා වර්ජනය කරලා රට බංකොලොත් කිරිමට හවුල් උනා චන්දෙ නැත

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 2 ชั่วโมงที่ผ่านมา +3

    අද තේරුම් කර දුන් සියලුම දේ හොඳයි .🎉🎉

  • @randika6
    @randika6 21 นาทีที่ผ่านมา

    Athi athi aiyo athi gune !

  • @jan_deno8175
    @jan_deno8175 3 ชั่วโมงที่ผ่านมา +3

    very good explanation! :)

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම නියමයි ❤❤❤❤❤

  • @onesixtynine624
    @onesixtynine624 ชั่วโมงที่ผ่านมา +1

    දැන්‍ වර්ජනය කලොත් ඒ අපිනෙවෙයි කියලා ජනතාවට අඟවන්න වෙන්න ඇති බලාගෙන යනකොට ටිකක් මෝඩ වැඩක් වගේ තමයි පේන්නේ

  • @upulsiriwardena7643
    @upulsiriwardena7643 47 นาทีที่ผ่านมา +1

    JVP වෘත්තීය සමිති නායකයෝ පිස්සු කෙලින්න එපා! ආදරෙන් කියන්නේ

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva ชั่วโมงที่ผ่านมา

    Thanks Chum. ❤❤

  • @FareeshaAdjie
    @FareeshaAdjie 11 นาทีที่ผ่านมา

    👍👍👍

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 2 ชั่วโมงที่ผ่านมา +1

    Great explanation Gune 👍. Super

  • @FastXcars-e9y
    @FastXcars-e9y ชั่วโมงที่ผ่านมา +2

    කම්කරුවන් ට ලැබෙන දෙයක් නැහැ.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ NPP මතය තමයි නිපුණ කිව්වෙ.හැමදාම සැප වින්දෙ නායකයන් තමයි.කට පරිස්සම් කරගෙන කථා කරලා වැඩක් නැහැ.බොරුව කවදාවත් රජ කරන්න බෑ.

  • @kolithamendis2780
    @kolithamendis2780 ชั่วโมงที่ผ่านมา

    👍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ชั่วโมงที่ผ่านมา

    You seem to be a good teacher 👏

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา +2

    Nipuna arachchi is very high handed. Good no minister post was not given to him.

  • @nihaldammike6322
    @nihaldammike6322 ชั่วโมงที่ผ่านมา +1

    ගුණේ අයියා reunion එකට එනවද

  • @nilukapathirana5159
    @nilukapathirana5159 23 นาทีที่ผ่านมา

    සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තනි පක්ෂයකට පාර්ලිමේන්තුව පිරවිය නොහැක. එසේ කියන්නේ නම් සම්පූර්ණ මුසාවකි...

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan ชั่วโมงที่ผ่านมา

    Gune ...
    Agree with ur views..

  • @derasl4159
    @derasl4159 2 ชั่วโมงที่ผ่านมา +6

    ගුනේ අයියට මේක තේරුම් ගන්න අපහසුද? මොවුන් වෘත්තීය සමිති පාවිච්චි කළේ කඩාකප්පල්කාරී වැඩ කරන්න. දැන් එසේ කළ යුතු නැති නිසා තමන්ගේ වෘත්තීය සමිති විසුරුවා හරිනවා

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @Chandi38
      @Chandi38 24 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

    • @ddjmna
      @ddjmna 9 นาทีที่ผ่านมา +1

      😂

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 56 นาทีที่ผ่านมา

    බලය ගන්නකම් මේ රටේ වැඩිපුරම වැඩ වර්ජන කැදෙව්වේ කවුද ? දැන් ඉතිං තමන්ගෙ ආණ්ඩුවට විරුද්ධව වැඩ වර්ජන කරන්න බෑහැනෙ රෙද්දක් ඇදගෙන නේද ?

  • @RajuKasthuri-c9g
    @RajuKasthuri-c9g 2 ชั่วโมงที่ผ่านมา

    Good teacher

  • @jan_deno8175
    @jan_deno8175 2 ชั่วโมงที่ผ่านมา +2

    එහෙම ඇවිල්ල කියන්න වුනත් වෘත්තිය සමිතියක් තියෙන්න එපැයි. නත්නම්ම් ඉතින් එක එක කම්කරුවට සවන්දෙන්න කණ්ඩායමක් දාන්න වෙනවා ආණ්ඩුවට

  • @English111able
    @English111able 13 นาทีที่ผ่านมา

    මංත්‍රී 10 ( උදා)තීරණය කරන්නේ කවුද කොහොමද ?

    • @danu3812
      @danu3812 2 นาทีที่ผ่านมา

      E distrikkaye liyapadinchi chanda daayakayan ganana anuwa ratema mantri dhoora 196 ek ek distrikkayata samanupathikawa bedenawa...(Jaathika laisthu 29 meeta ayath nowe)

  • @ASR-sd8us
    @ASR-sd8us 2 ชั่วโมงที่ผ่านมา

    Guna ayyage wade maru.👍 Waraddaknam keranne amma thaththa unath a de waredi.

  • @Ranjith-zp3uu
    @Ranjith-zp3uu ชั่วโมงที่ผ่านมา

    Machan gune vachanayak allagena kenda paralayak karagannaepa npp eke ekek toffiyak horakam kaloth koma hitida now haddissi ikmankarayo sajiyawa ranilwa balayata awoth your have lot of work nalla malle

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 ชั่วโมงที่ผ่านมา +4

    මිනිහා මහා ගොන් කතාවක් කියල තියෙන්නෙ

  • @VajiraWijesiri
    @VajiraWijesiri 21 นาทีที่ผ่านมา

    ලොහාන් ගැනත් කියන්නකෝ හොයලා.

  • @English111able
    @English111able 2 ชั่วโมงที่ผ่านมา +1

    ආසනයක මංත්‍රී ගනන තීරණය කරන්නේ කොහොමද ?

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ชั่วโมงที่ผ่านมา +1

      ආසනයක් කියන්නේ එක මන්ත්‍රී කෙනෙක් තමා යකෝ

  • @UmanUmansa
    @UmanUmansa 2 ชั่วโมงที่ผ่านมา +1

    Jvp එකෙත් ඉන්නවා පණ්ඩිතයෝ
    හරිනිකත් දැන් සාජබේ හිටියේ එක්කෙනෙක් එයාගේ කට වගේ වේගෙන එන්නෙ

  • @VajiraWijesiri
    @VajiraWijesiri 22 นาทีที่ผ่านมา

    හොදයි 99% දෙන්නම්කෝ.

  • @142samantha
    @142samantha 3 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @fixityaon9774
    @fixityaon9774 3 ชั่วโมงที่ผ่านมา

    3:43 ගුණේ අයියා සර්😊
    23:10 ඒකට කම්කරු සමිති ඔක්කොම NPPයට ගියානං ඔය ප්‍රශ්ණ ඔක්කොම ආණ්ඩුව පත්වුණාම විසඳගතෑකි

  • @guwikarunarathna9
    @guwikarunarathna9 ชั่วโมงที่ผ่านมา

    වෘත්තිය සමති කොහොමත් ගැටලුවක් වනව n.m.පෙරේරාටත් ඔය ගැටලුවට මුහුණ දෙන්නවුනා නිපුනආරචිචි දුබලයෙක් නිසාතමයි ඇමතිකම නොදුන්න අවශ්‍ය නමි දෙන්නතිබුනා

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 ชั่วโมงที่ผ่านมา

    😮

  • @AraNisa-t8x
    @AraNisa-t8x ชั่วโมงที่ผ่านมา

    සකර්බර්ග් කඩේ වැහුවොත් බඩුම තමයි. පාට් ටයිම් කොටයත් ඇදගෙන යන්න. වෙරි වුනාම මියෝ කියන කතා වලට උත්තර ලැබෙයි.

  • @nihaldammike6322
    @nihaldammike6322 ชั่วโมงที่ผ่านมา

    මේ සැරේ තියන දන්නවා නේද

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 55 นาทีที่ผ่านมา

    Ane,,ban,,gon,,katha,,nokiya,in,nawako,,,kannasin,,yana,,apata,,,mevata uth,thara,,denna,wennee,,mala,wadee,,

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ชั่วโมงที่ผ่านมา

    දිස්ත්‍රික්කයට මන්‍ත්‍රී ආසන ගනන තීරනය කරන්නේ කොහොමද?

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ชั่วโมงที่ผ่านมา

      196 දිස්ත්‍රික්ක ජන අනුපාතය අනුව බෙදීමෙන්

  • @ASR-sd8us
    @ASR-sd8us 2 ชั่วโมงที่ผ่านมา

    Moda choon nathuwa adala dewal witharak apekshakoyo kathakeranam janathawegen labenne one feed back akath godak hoadata a apekshakayanta labei.
    Mona pakshen awath gonnunwa parliament akete yawenawade nadda kiyala janathawa hithanna ona.

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx ชั่วโมงที่ผ่านมา

    ඔයා කලබල වෙන්න.එපා.එයාල වුර්තීය සමිති විසුරාව හැරියත් මිනිස්සු අයේ ඒව පිහිට ගන්න මිනිස්සුන්ට පුලුවන් ..අද මේ රටේ තියෙනව ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනව .ඒව කතා කරන්න .ඔයා අනික් යූටියුබ්ස්ල කොපි නොකර ඔයාගේම මතයක් කියන්න

  • @SampaEdiri
    @SampaEdiri 2 ชั่วโมงที่ผ่านมา

    Harini ekk nida ganna malimawe ekkewat nane bn😂😂 ponnyo

  • @AmarasenaGalpihilla-wz9ft
    @AmarasenaGalpihilla-wz9ft 40 นาทีที่ผ่านมา

    නිපුනයා පාර්ලිමේන්තුවට යවන්න එපා,මාලිමාවට ජයවේවා.

    • @idangedarakumarasinghe2048
      @idangedarakumarasinghe2048 33 นาทีที่ผ่านมา

      අනික් අය ගැන සහතිකයක් තිබෙනවද?

  • @IsuruKonara-t1k
    @IsuruKonara-t1k 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane ban... NipunaArachchi ta deshapalanaya uganwanna umba mokekda... Paduwe hutapan

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 2 ชั่วโมงที่ผ่านมา

    Nipuna ge moda chun 😂😂😂😂😂😂😂

  • @lahiruudaw9021
    @lahiruudaw9021 ชั่วโมงที่ผ่านมา +1

    Agupil wla gon politics karapu gon you tube karayo nipunaarachchi kiwwa katawa terum ganne ohoma thma, anduwa winasa karanne kawadahari me TH-cam channel 😂😂😂

  • @IsuruKonara-t1k
    @IsuruKonara-t1k 2 ชั่วโมงที่ผ่านมา

    Kata Ariyama tho harakek bawa penawa.... Tho gune Ayiyaa newei... Wal harakek

    • @LeonardDangalla
      @LeonardDangalla ชั่วโมงที่ผ่านมา

      අදහසක් දැක්වූවාම තේරැම් ගනින් ...😂

    • @idangedarakumarasinghe2048
      @idangedarakumarasinghe2048 31 นาทีที่ผ่านมา

      @@LeonardDangallaවහලෙක් වෙන්න එපා. හරකෙක් බව පිළිඅරගනින්.

  • @charithanuruddha8038
    @charithanuruddha8038 2 ชั่วโมงที่ผ่านมา

    Nipuna aracchilta guruwaru strike karapu ekath awl.ane mnda.unama krala den hnda nti wela

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 ชั่วโมงที่ผ่านมา +9

    ලක්මන් නිපුන ආරචිචිට කිසිම කෙනෙක් මනාප දෙන්න එපා.

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි ඒ.

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 2 ชั่วโมงที่ผ่านมา

      අනවර්ත දෙඩවීම ...​@@priyanthathilakasiri7127

    • @ranjitwijekoon2647
      @ranjitwijekoon2647 2 ชั่วโมงที่ผ่านมา

      LKN should immediately withdraw this idiotic, anti- working class statement.To name a few, EPF, minimum wage,working hours, are only some of the rewards of trade unionism.The worker is not equal to the employer.And that's why we need the unions for collective bargaining

    • @AnuradhaDushyantha-gt9nx
      @AnuradhaDushyantha-gt9nx ชั่วโมงที่ผ่านมา

      ලක්ශමන් නිපුනාරච්ච් කියන්නෙ හොද මනුස්සෙයෙක් .අනිවාර්යයෙන් ඔහුට මනාපයක් අපි ලබා දෙනව

  • @lahiruudaw9021
    @lahiruudaw9021 ชั่วโมงที่ผ่านมา

    Yako paththre tiyenne boru

  • @PathumSampath-rp4gy
    @PathumSampath-rp4gy ชั่วโมงที่ผ่านมา

    Nipunarachi baka pandithayek wenna gihin nikan naa gannawa,mu npp aanduwath kanawa,padanamak nethi kathawak,gon moda musala kathawak

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 ชั่วโมงที่ผ่านมา +6

    කොළඹින් නිපුනආරච්චිට මනාප දෙන්න එපා කිසිම වෘත්තිය සමිති සාමාජිකයෙක්.මාලිමාවට ජයවේවා

  • @evinvlogs6441
    @evinvlogs6441 2 ชั่วโมงที่ผ่านมา +2

    මුං වගේ ගොන්නු ඉන්න මාලිමාවෙන් අැති වැඩක් නැ.මුංට මොලේ කදුලක් නැ.මමලක්ෂ්මන්ට මනාපයක් දෙන්න හිටියේ.නමුත් මුගෙ ගොං කම නිසා දෙන්නෙ නැ.

  • @srisampath1918
    @srisampath1918 3 ชั่วโมงที่ผ่านมา

    1st comment 🇮🇱

    • @TricoFantasy
      @TricoFantasy 3 ชั่วโมงที่ผ่านมา

      හෙන ගහන ත්‍රස්තවාදියො

  • @Ticktopapi
    @Ticktopapi 37 นาทีที่ผ่านมา

    පච් කෙළලා බලය අරගෙන දැන් කරගන්න බැරුව දඟලනවා

  • @derasl4159
    @derasl4159 2 ชั่วโมงที่ผ่านมา +1

    බලය පොඩි කොටසක් ලැබුනම මෙසේ නම් සම්පූර්ණයෙන් ලැබුනොත් මොනවා කියවෙයිද? ජනාධිපතියි, අගමැතියි තවම දන්නෙ නැහැ ඒ තනතුරු වලට ගැළපෙන්න හැසිරෙන්න, කතා කරන්න. අප බිහි කළ ලෝකයේ ප්‍රථම අගමැතිණිය සැම විටම තමන්ගේ ඇඳුමෙන් පවා සංවරව හැසිරුනා.

  • @nandapathirana6762
    @nandapathirana6762 2 ชั่วโมงที่ผ่านมา

    👍