Skilltest එකට යන ළමුන් පිළිපැදිය යුතු උපදෙස් | skill test එක තීන තැනට යන විදිය | යායුතු ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @pointofbhanu8206
    @pointofbhanu8206  3 หลายเดือนก่อน +16

    th-cam.com/video/w45aBbFZAaU/w-d-xo.htmlsi=RBNmcVeeYrp2t0KI
    මේ link එකේ තීනවා skill test එකට යන පාරේ video එකක්.
    Google map එකේ මෙහම sirch කරන්න ළමයි - CEB Traning centre piliyandala කියලා.

    • @rumeshsanjaya
      @rumeshsanjaya 3 หลายเดือนก่อน

      සර් ධීවර අයට බර මනින එකේදි පෙට්ටියක් තරාදිය උඩින් තියල ඒ උඩින් තව මොනාහරි තියනවනෙ, එතනදී ඒ පෙට්ටියේ 30kg කියල ගහල කියනව මම video වල දැක්කා. අපි බර කියන්නඕන ඒ ( 30kg + උඩින් තියන එකේ බර ) ද නැත්තං තරාදියේ පෙන්නන එකද.. ? උදා. 2kg 350g , 6kg 550g

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce 3 หลายเดือนก่อน

      Sar kilo game pasne kiyala denna

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce 3 หลายเดือนก่อน

      Kg

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 3 หลายเดือนก่อน +4

    ස්කිල් ටෙස්ට් එක ගැන අකුරක් නෑර හොයාගත්ත සහ කියල දෙන එකම චැනල් එක ❤ ගොඩක් ස්තුති සර් 😊

  • @imalsha_samankumari
    @imalsha_samankumari 3 หลายเดือนก่อน +3

    Skill test එක ගැන A to Z හරියටම පැහැදිලි කරලා දුන්නට ස්තූතියි සර්..
    ❤️🙏

  • @nudutuasa-8080
    @nudutuasa-8080 3 หลายเดือนก่อน +2

    Valuable channel එකක් තමයි ආදරෙයි ❤

  • @thilinaxl8764
    @thilinaxl8764 3 หลายเดือนก่อน

    supiri aiye ❤❤❤❤ hodata terum karala denawa

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 26 วันที่ผ่านมา

    thank you sir❤

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 3 หลายเดือนก่อน

    Thank you bhanu malli.oya thamai hemotama kalin.hema deyakma pehadiliwa kiyala denne....oyatath jayaweewa bhanu malli....

  • @Kavinduksr
    @Kavinduksr 3 หลายเดือนก่อน +2

    අයියා නියමයි ❤❤❤❤

    • @ARJ72090
      @ARJ72090 3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 3 หลายเดือนก่อน

    Hama ekama danuvath karala denavata godak thank you aiye 🙏

  • @THIWANKA9278
    @THIWANKA9278 3 หลายเดือนก่อน

    සර් පලවෙනි දවසෙ ලමයින්ගෙන් test ආපු විදිය අහල ඊට පස්සෙ ඉන්න ලමයිට දැන්ගන්න vedio එකක් අරන් ආවනම් වටිනවා.(Nut and bolt එකේ විස්තර වගේ)

  • @sasindumalindagta0696
    @sasindumalindagta0696 3 หลายเดือนก่อน

    සුපිරි අයියා අපිට දෙන සප් එක 🎉

  • @asankawijesundara5189
    @asankawijesundara5189 3 หลายเดือนก่อน

    jaya,wewa sair Budusaranai !!!

  • @raveenchamila
    @raveenchamila 3 หลายเดือนก่อน

    වටිනවා❤️

  • @isurudananja6443
    @isurudananja6443 3 หลายเดือนก่อน

    ආදරේයි සර් හදවතින්ම 🥰👌👍😍🛩️🛳️

  • @SitharaMadhushani-gy2er
    @SitharaMadhushani-gy2er 3 หลายเดือนก่อน

    tnq sir ❤

  • @buddikaanura686
    @buddikaanura686 3 หลายเดือนก่อน

    Thank you sir.budu saranai

  • @ARJ72090
    @ARJ72090 3 หลายเดือนก่อน

    බානුක සර්🙏❤❤❤

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 3 หลายเดือนก่อน

    thank you❤

  • @sithulisehansa868
    @sithulisehansa868 3 หลายเดือนก่อน

    Thank you

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 3 หลายเดือนก่อน

    ❤Thank you

  • @NiroshanMadusanka-r5k
    @NiroshanMadusanka-r5k 3 หลายเดือนก่อน

    🙏❤️

  • @ARJ72090
    @ARJ72090 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @kavinduchinthaka628
    @kavinduchinthaka628 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DushshanthaNilnuwan
    @DushshanthaNilnuwan 3 หลายเดือนก่อน

    ❤️😊

  • @BanuVidu
    @BanuVidu 3 หลายเดือนก่อน

    ❤️

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 3 หลายเดือนก่อน

    Duburu sapathu prasnyak wida

  • @srimapiyasena5625
    @srimapiyasena5625 3 หลายเดือนก่อน

    අපිට කිලෝමීටර් 1

  • @hardworking_01950
    @hardworking_01950 3 หลายเดือนก่อน +2

    සර්. අපි අරන් යන බෑග් පෝන් එහෙම තියන්න තැනක් තියනවද?

  • @LakshikaYalegoda-po4ig
    @LakshikaYalegoda-po4ig 3 หลายเดือนก่อน

    Idikirim walata agrimant enna nedda

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 3 หลายเดือนก่อน

    මේ සැරේ කීයෙන් විතර skill cutoff එක බලයිද සර්..

  • @tharimalaka4312
    @tharimalaka4312 3 หลายเดือนก่อน

    Ayye 2024 deweni set ekata asadaranai neda... ? Eyalata skill patan ganne 2025.6 masen passe neda ? Goda kalayak balan inna one

  • @niroshanausjp3513
    @niroshanausjp3513 3 หลายเดือนก่อน

    අත්දිග ශර්ට් එකක් අත් නවල ඇදන් යන්න පුලුවන්ද ඉන්ටවිව් එකට😑අත්කොට එකක්ම ඕනද

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 3 หลายเดือนก่อน

    අනේ සර්..🙏🙏 මේක දැක්කම මට උත්තරයක් දෙන්න..ඊයෙ skill test ගියා නිෂ්පාදන වලින්..කොන්දේ ශක්තිය 65 තිබ්බේ..අතෙත් 18, 17..මේ අදින තරමට කීයක් හරි ලකුණු දෙනවද සර්..මට කීයක් විතර හම්බෙයිද..🙏

    • @pointofbhanu8206
      @pointofbhanu8206  3 หลายเดือนก่อน +1

      ඔයා කෙල්ලෙක් නේද, බයවෙන්න එපා pass වෙයි i exam.......ඔක්කොම ලකුණු කපන් නැහැ.

    • @Kanchana97Dayarathna-ow3zi
      @Kanchana97Dayarathna-ow3zi 3 หลายเดือนก่อน

      ​@@pointofbhanu8206 අනේ බොහොම ස්තූතියි සර්...🙏

  • @Sisinghe-om3mw
    @Sisinghe-om3mw 3 หลายเดือนก่อน

    Sir skill test eke apita kanndi pawichichi krnn denwda

  • @lovelythings3588
    @lovelythings3588 3 หลายเดือนก่อน

    දෙවෙනි සෙට් එකේ කට් ඕෆ් මාර්ක් කොහොම වෙයිද 175 ම වෙයිද.

  • @SamadhiSubasinghe-bv6yv
    @SamadhiSubasinghe-bv6yv 3 หลายเดือนก่อน

    Sir me sare skill eke Cutoff eka wadi weida 😢. Exam eke wage

  • @SahanjanaVinoli-rp6dw
    @SahanjanaVinoli-rp6dw 3 หลายเดือนก่อน

    සර් කියන්නකො ස්කිල් එක තියන තැන අවට ගෑනු ලමයෙක්ට කලින් දවසෙ ගිහින් නවතින්න තැනක් නැද්ද . 8.30 නිසා උදේ යන්න බස් නෑ.

    • @PrasadKumara-p9m
      @PrasadKumara-p9m 3 หลายเดือนก่อน +1

      ගෙදර කෙනෙක් එක්ක එන්න ඒ අවට තැන් තියනව හොද තැනකින් රෑම් එකක් අරන් නවතින්න පුලුවන්

  • @deshan3554
    @deshan3554 3 หลายเดือนก่อน

    සර් මට සවන් දීම ට්‍රැක් ටික ගන්න බැයිද අනෙ මට ජනවාරි විබාහග අනෙ මට උදව් කරන්නකො කොහොමද මම පාඩම් කරන්න ඔනි සර් ❤❤අනෙ සර් මේකට රිප්ලයි එකක් ඔනි ❤❤

    • @YasithBhashitha
      @YasithBhashitha 3 หลายเดือนก่อน

      th-cam.com/video/8_CHfk0mqo4/w-d-xo.htmlsi=8KGu5PMsXrp6fmaH blnna

    • @PrabodhaIndunil
      @PrabodhaIndunil 3 หลายเดือนก่อน

      Internet eke thiynva

  • @dinethrashmika8069
    @dinethrashmika8069 3 หลายเดือนก่อน

  • @deshan3554
    @deshan3554 3 หลายเดือนก่อน +1

    සර් මට සවන් දීම ට්‍රැක් ටික ගන්න බැයිද අනෙ මට ජනවාරි විබාහග අනෙ මට උදව් කරන්නකො කොහොමද මම පාඩම් කරන්න ඔනි සර් ❤❤අනෙ සර් මේකට රිප්ලයි එකක් ඔනි ❤❤

  • @Dinesha27777
    @Dinesha27777 3 หลายเดือนก่อน

  • @sumudupriyantha487
    @sumudupriyantha487 3 หลายเดือนก่อน

    ♥️

  • @Randomnub2000
    @Randomnub2000 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @thilaksiri9738
    @thilaksiri9738 3 หลายเดือนก่อน

  • @Epsking
    @Epsking 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChamariSanika
    @ChamariSanika 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dhanukadilshan1730
    @dhanukadilshan1730 3 หลายเดือนก่อน

  • @uminduimantha9502
    @uminduimantha9502 3 หลายเดือนก่อน

    ❤❤

  • @LasithPasindu-is5xu
    @LasithPasindu-is5xu 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 3 หลายเดือนก่อน

    ❤❤