ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෑම වල රසය හා පිරිසිදු කම ගැන ඇත්තම කියන එක අගය කරනවා. ඒ වගේම කෑම වල මිල සදහන් කරන එකත් ගොඩාක්ම වටිනවා. පොඩි අදහසක් - try කරන හැම කෑමකටම score එකක් දෙන්න. රසයට කීයක් දෙනවද, ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එක.ඒකට chef thadi's tasty meter and chef thadi's value meter වගේ නමක් දාලා review එක වෙලාවෙ screen එකේ දාන්න. ඒක බලන අයටත් ගොඩක් ප්‍රයොජනවන් වෙය්. ඉක්මනට subs 100k වලට යන්න ලැබේවා. ✌
Thank you 🤗❤ අනිවාර්යයෙන් ම... නියම අයිඩියා එක... අනිවාරෙන් ඒ්ක කරනවා මං... Thank you verymuch... 🤗❤
මිල දාන එක වටිනව යන කෙනෙක්ට බජට් එක හදාගන්න, බොරුවට රහයි නොකියා ඇත්තම කියනව 👍👍👍
Mu boruwata rasa kiyanawa
Thank you 🤗❤
Kakuluwo wade ekanam raha na 🥲
බලන කෙනෙක්ට එන හැම ප්‍රශ්නයකටම උත්තර තියනවා වගේම බොරු නොකර ඇත්තම කතා කරන එක ගැන පට්ට සතුටුයි අයියේ 😍 ඔයාට ජය ❤️🔥
කෑම එකේ ටෙස්ට් එක ගැන ඇත්තම කියන එක නං හරි සතුටුයි.ඔය විදිහට පටන් ගත්ත ගොඩක් චැනල් වල subscribers ලා වැඩි වෙද්දී න් උන් එක එක බිස්නස් කාරයොන්ට විකිණෙනවා.ඒක තමයි අවුල
බොරු නොකර මේ කියන දේවල් වලට බොහෝම ස්තූතියි... මොකද සමහර අය ඒ කඩෙනුත් ගානක් අරගෙන අඤේ රහයි හොඳයි කියනවාට වඩා ඔයා කරන මේ දේ මාර වටිනවා සහෝදරයා
ඇත්ත කියන එකම වටිනවා❤️
බොරු ෆුඩ්ස් රිවීව් නැතුව ඇත්ත කියන එක ගොඩක් වටිනව💙
සක්වල නැති ගනන් කියන්නෙ gallface ඉන්න උන් නන්
ඇත්තම කියනවා හැබැයි ❤
මරු මචන් වීඩීයෝ එක සුපිරි එක අතකට චෙෆ් කෙනෙක් වෙන එක පට්ටනේ.ඔයා හැමදෙයක්ම කාලා තියෙනවද සාමාන්‍ය වීඩියෝ එකක් කරන්න ඔයා කීයක් වියදම් කරනවද
හැම දේම කියන්නේ.. ඉතිං ගොඩක් දේවල් කාලා තියනවා... ඉතිං... Video එකකට සාමාන්‍යයෙන්, මේකට නම්... 2000ක් විතර ගියේ... Restaurant එකකට ගියොත් 7000-10000 අතර තමියි... අඩුවෙන්ම කෑම අරන්....
ඔබට දැනෙන රස, හැගීම ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන එක,මිල සදහන් කරන එක වටිනවා.
Niyamai Rajithaya.ada dakke sbscrb kla.supiri progrm eka.isarahta kragena yanna wish krnva ubata❤
නියමයි රාජියා❤❤congratulations bro❤❤
👍සුපිරි මල්ලි
kama kala atthama keyana ekatanam thx bro....
Thank you 🤗❤ brother
සුපිරයක් තමා
මිල සමගම කොලිටි එක ගැන කියල තියන එකනම් නියමයි බ්‍රෝ ජයවේවා
දන්න කෙනෙක් කියන්නකො ගාලු කොටුව station එක ලග ඉදන් මෙහෙට කොච්ව්හර දුරද කියල බස් එකක යනොනම් කොච්ව්හර වෙලා යනොද අනික මෙ ටිකෙ අරගල එහෙම හින්ද කපල් වලට එහෙම පොලිසියෙන් කෙස් දානවලු නේද 🙄anyway superb video💥
පැය 5 ක් වත් යයි..bus එකේ...express train එකක එන්න ඔහෙන් වෙලාව බලලා,රුහුන,සාගරිකා වගේ එකක..උදේ 9.30 ට කලින් ඔක්කොම train කොටුවට එනවා..හවසට කොටුව station එකට 1.30 ට වගේ ඇවිත් එතනින් මරදානට යන්න ගාලු කුමාරි 2.20 ට මරදානෙන් එනවා...කොටුවෙන් ඉදගන්න බැරි නිසා මරදානට යන්න....හැබැයි ඔයාලා බැදලා නැති couple එකක් රෑ වෙනවා වගේ නම් highway bus එකක එන්න...ඒක හරිම ඉක්මන් පැයෙන් එනවා...හවසත් එහෙම යන්න..ඒ bus එකෙන්ම අහන්න bus නවත්තන තැන් කොටුවේ ..පොලීසියෙන් අල්ලන් නෑ...මෙහේ සෑහෙන්න couples සෙනග ඉන්නවා ඕනි තරම්
Good comment telling truth
Thank you 🤗❤️
Very realistic food review 👌 Not like other foods reviewer in srilanka Keep it up bro
Colombo fort eken bahala galle face ekta yanne kohomda kiyala danaganna puluwanda. I'm from Nuwara.
Nice comant bro ur great man
Good idea mcn,keep it up.❤
Thank you 🤗❤ mchn
Super food review bro I am shehan from batticaloa
Thank you brother... 🤗❤
ඒක නියමයි අයියා ♥️✌️
නියමයිනේ
Thariyooo gd job
So much satisfying aiya 🤤💫I'm obsessed with your foodie vlogs 😍
ඇත්තටම Galleface එකේ කෑම නම් එච්චර හොඳ නෑ Specially වඩේඅපි දන්න පරිප්පු එහෙම දාලා හදන වඩේ නෙමෙයි galleface special එකක් තියෙන්නේ මෙලෝ රහක් නෑ පිටි විතරයි ගාන විතරයි වැඩි
❤සුපිරි මචං
good job brother keep it up🎉
Chef kakuluwage katta pitin kewt kmk nedd?
කෑවට නම් අවුලක් නෑ... හැබැයි පුවදා උදේට ටිකක් අමාරු වෙයි... 🥲
නියමයි 👌 ජයවේවා ❤️
ආසම ඇත්තම කියන නිසා💗
Thadeees elaaa
Wow niyamai aiyye 😁
Thank you ❤🤗
GREAT
Ammoo.... niyamai ❤❤
❤ babe
Very expensive. We don’t buy anything from there. After Galle Face. We go to Aluth Kade for dinner
Ela machan
කිබුලාවල street food මිල සාදාරනයි මෙහෙත් එක්ක බලනකොට
🤣🤣 එහෙමනම් Ow thamai 🤣🤣
ඇත්ත සමහර ඇත්ත දේවල් කියන්න බෑ,මිල නොවෙයි පිරිසිදු කම ගැන,,,.
❤සුපිරි මචං✌🏻💪
Thank you 🤗❤ aiyye
eka patta
👍👍🔥🔥
popeyes try karanna , so tasty food in popeyes
අනිවාරෙන් try krannam man... Thank you 🤗❤
❤️🔥
👍👍
Thank you 🤗❤ brother...
ඇත්තම කියන එක අගය කරනවා
🙂👀
වැල්ලවත්ත බම්බලපිටිය Food truck video එකක් කරන්න
ආපෝ වඩේ මොනවාද කන්න තියෙන්නේ ,ගාන විතරයි
ඉස්සර හදි කරන්නම්... අනිවාරෙන්... 🤗❤
@@thanushajeewanthi6267 kaala beluwa ithin kohomda kiyala 🤗
💛💛💛💛💛💛💛💛💛
❤
Malaya 🤗❤
Parana ewath rath kara denawa badath ridenawa.dan nam api kanne naha.hodatama api wideuwa.wade kiya piti guli amui ekka.api colombo nisa nitharama yanawa.kalama balanna gihin.nana kiya issara kada godak thibba.eya marunata pasu anthimai.kada adu una.tests eka wenas una.goll faice hotel eken kawa ganath adui oya wagei ganath.mita wada hoda nadda gedarin hadagena enna.පිරිසිදුව තියෙනවා නේද .oyalage tariy kara බලන්න
බන්ඩා වගේ නෙමේ ඇත්ත ම කියනවා .
බණ්ඩට සල්ලි දුන්නොත් ගූ බෙට්ටක් උනත් කාල රහයි කියනවා
බන්ඩා කෙලින්නේම බොරූ ,ඇත්ත කියනවා හැබැයි ,අරූ බන්ඩා ඌට කන්න දන් නෑ,තොප්පිය ගලවලා කාපන් ,කියලා කවුරුත් කියලා නෑ
මේව හවසට ද තියෙන්නේ නැත්නම් දවල් ටත් තියේද
❤😗
හරියට හරි. හැම වඩේ එකක්ම පිටි ගුලි.
බොරුවට රහයි නොකියනඑක හොදයිමිල කියන එකත් හොදයි
රස පාට....😜😜😜 බඩ රිදෙන්නෙ නැද්ද?????
මාත් හිතුවා. ඒත් case එකක් නම් නෑ... 😁
Gall face එකේ කෑමනම් හැමදාම කනවා මායි යාලුවොයි මොකද ගෝල් ෆේස් එක ඉස්සරහා අපි වැඩ කරන්නෙ😂
Thank you 🤗❤ koheda weda kranne ?
@@chefthadi taj samudra eke 🤭
පිරිසිදුයිද
Mara gananne
තරහා වෙන්න එපා කිව්වට. street food කන අයට ඉතින් හැදෙන ලෙඩ හොයාගන්නත්වත් බැරි වෙයි..විශේෂයෙන් පොඩි ළමයි පව්..අර කළු පාට තෙල් වලින් බැදලා දෙන ඒවා කෑවහම තව පිළිකා රෝහල් හදන්න වෙයි..ගෝටා වගාව කාබනික කරන්න හැදුවා ඒත් ඔය වගේ කඩවල් වලින් මිනිස්සුන්ට වෙන හානිය ගැන මීක් නැහැ.පුදුම ජෝක් ලන්තයක් මේක..
මෙතන කෑම නම් ලාබයි හැබැයි... පිරිසිදුකම අඩු
නෝනාව දාලද යන්නෙ චෙෆ්... 😁
දැම්ම එහෙම අමාරුයි ඉතිං... 🥲
cupiri thumbnail eka🙂
වඩේ නම් කන්න බෑ තනිකර පිටිරස විතරයි
Podi minihage deta wadiya mokuth nokiyama Inna eka thama honda.rasa na thama Eth unge rassawane.
මේක හෙන ඇන්දිලක් මෙයාගෙ.
🙄
ජාරාව කනවා.. ගිනි ගනාන් දිලා...
කාලා බලන්න එපායෑ ඉතිං... 😁
Pala hutto
❤️
කෑම වල රසය හා පිරිසිදු කම ගැන ඇත්තම කියන එක අගය කරනවා. ඒ වගේම කෑම වල මිල සදහන් කරන එකත් ගොඩාක්ම වටිනවා.
පොඩි අදහසක් - try කරන හැම කෑමකටම score එකක් දෙන්න. රසයට කීයක් දෙනවද, ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එක.
ඒකට chef thadi's tasty meter and chef thadi's value meter වගේ නමක් දාලා review එක වෙලාවෙ screen එකේ දාන්න. ඒක බලන අයටත් ගොඩක් ප්‍රයොජනවන් වෙය්.
ඉක්මනට subs 100k වලට යන්න ලැබේවා. ✌
Thank you 🤗❤ අනිවාර්යයෙන් ම... නියම අයිඩියා එක... අනිවාරෙන් ඒ්ක කරනවා මං... Thank you verymuch... 🤗❤
මිල දාන එක වටිනව යන කෙනෙක්ට බජට් එක හදාගන්න, බොරුවට රහයි නොකියා ඇත්තම කියනව 👍👍👍
Mu boruwata rasa kiyanawa
Thank you 🤗❤
Kakuluwo wade ekanam raha na 🥲
බලන කෙනෙක්ට එන හැම ප්‍රශ්නයකටම උත්තර තියනවා වගේම බොරු නොකර ඇත්තම කතා කරන එක ගැන පට්ට සතුටුයි අයියේ 😍 ඔයාට ජය ❤️🔥
කෑම එකේ ටෙස්ට් එක ගැන ඇත්තම කියන එක නං හරි සතුටුයි.ඔය විදිහට පටන් ගත්ත ගොඩක් චැනල් වල subscribers ලා වැඩි වෙද්දී න් උන් එක එක බිස්නස් කාරයොන්ට විකිණෙනවා.ඒක තමයි අවුල
බොරු නොකර මේ කියන දේවල් වලට බොහෝම ස්තූතියි... මොකද සමහර අය ඒ කඩෙනුත් ගානක් අරගෙන අඤේ රහයි හොඳයි කියනවාට වඩා ඔයා කරන මේ දේ මාර වටිනවා සහෝදරයා
ඇත්ත කියන එකම වටිනවා❤️
Thank you 🤗❤
බොරු ෆුඩ්ස් රිවීව් නැතුව ඇත්ත කියන එක ගොඩක් වටිනව💙
සක්වල නැති ගනන් කියන්නෙ gallface ඉන්න උන් නන්
ඇත්තම කියනවා හැබැයි ❤
Thank you 🤗❤
මරු මචන් වීඩීයෝ එක සුපිරි එක අතකට චෙෆ් කෙනෙක් වෙන එක පට්ටනේ.ඔයා හැමදෙයක්ම කාලා තියෙනවද සාමාන්‍ය වීඩියෝ එකක් කරන්න ඔයා කීයක් වියදම් කරනවද
හැම දේම කියන්නේ.. ඉතිං ගොඩක් දේවල් කාලා තියනවා... ඉතිං...
Video එකකට සාමාන්‍යයෙන්, මේකට නම්... 2000ක් විතර ගියේ... Restaurant එකකට ගියොත් 7000-10000 අතර තමියි... අඩුවෙන්ම කෑම අරන්....
ඔබට දැනෙන රස, හැගීම ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන එක,මිල සදහන් කරන එක වටිනවා.
Niyamai Rajithaya.ada dakke sbscrb kla.supiri progrm eka.isarahta kragena yanna wish krnva ubata❤
නියමයි රාජියා❤❤congratulations bro❤❤
👍සුපිරි මල්ලි
kama kala atthama keyana ekatanam thx bro....
Thank you 🤗❤ brother
සුපිරයක් තමා
මිල සමගම කොලිටි එක ගැන කියල තියන එකනම් නියමයි බ්‍රෝ ජයවේවා
දන්න කෙනෙක් කියන්නකො ගාලු කොටුව station එක ලග ඉදන් මෙහෙට කොච්ව්හර දුරද කියල බස් එකක යනොනම් කොච්ව්හර වෙලා යනොද අනික මෙ ටිකෙ අරගල එහෙම හින්ද කපල් වලට එහෙම පොලිසියෙන් කෙස් දානවලු නේද 🙄anyway superb video💥
පැය 5 ක් වත් යයි..bus එකේ...express train එකක එන්න ඔහෙන් වෙලාව බලලා,රුහුන,සාගරිකා වගේ එකක..උදේ 9.30 ට කලින් ඔක්කොම train කොටුවට එනවා..හවසට කොටුව station එකට 1.30 ට වගේ ඇවිත් එතනින් මරදානට යන්න ගාලු කුමාරි 2.20 ට මරදානෙන් එනවා...කොටුවෙන් ඉදගන්න බැරි නිසා මරදානට යන්න....හැබැයි ඔයාලා බැදලා නැති couple එකක් රෑ වෙනවා වගේ නම් highway bus එකක එන්න...ඒක හරිම ඉක්මන් පැයෙන් එනවා...හවසත් එහෙම යන්න..ඒ bus එකෙන්ම අහන්න bus නවත්තන තැන් කොටුවේ ..පොලීසියෙන් අල්ලන් නෑ...මෙහේ සෑහෙන්න couples සෙනග ඉන්නවා ඕනි තරම්
Good comment telling truth
Thank you 🤗❤️
Very realistic food review 👌
Not like other foods reviewer in srilanka
Keep it up bro
Thank you 🤗❤
Colombo fort eken bahala galle face ekta yanne kohomda kiyala danaganna puluwanda. I'm from Nuwara.
Nice comant bro ur great man
Good idea mcn,keep it up.❤
Thank you 🤗❤ mchn
Super food review bro I am shehan from batticaloa
Thank you brother... 🤗❤
ඒක නියමයි අයියා ♥️✌️
Thank you 🤗❤
නියමයිනේ
Thariyooo gd job
Thank you 🤗❤ brother
So much satisfying aiya 🤤💫
I'm obsessed with your foodie vlogs 😍
ඇත්තටම Galleface එකේ කෑම නම් එච්චර හොඳ නෑ
Specially වඩේ
අපි දන්න පරිප්පු එහෙම දාලා හදන වඩේ නෙමෙයි galleface special එකක් තියෙන්නේ
මෙලෝ රහක් නෑ
පිටි විතරයි
ගාන විතරයි වැඩි
❤සුපිරි මචං
good job brother keep it up🎉
Thank you 🤗❤
Chef kakuluwage katta pitin kewt kmk nedd?
කෑවට නම් අවුලක් නෑ... හැබැයි පුවදා උදේට ටිකක් අමාරු වෙයි... 🥲
නියමයි 👌 ජයවේවා ❤️
Thank you 🤗❤
ආසම ඇත්තම කියන නිසා💗
Thank you 🤗❤
Thadeees elaaa
Thank you 🤗❤ brother
Wow niyamai aiyye 😁
Thank you ❤🤗
GREAT
Ammoo.... niyamai ❤❤
❤ babe
Very expensive. We don’t buy anything from there. After Galle Face. We go to Aluth Kade for dinner
Ela machan
Thank you 🤗❤ mchn
කිබුලාවල street food මිල සාදාරනයි මෙහෙත් එක්ක බලනකොට
🤣🤣 එහෙමනම් Ow thamai 🤣🤣
ඇත්ත සමහර ඇත්ත දේවල් කියන්න බෑ,මිල නොවෙයි පිරිසිදු කම ගැන,,,.
❤සුපිරි මචං✌🏻💪
Thank you 🤗❤ aiyye
eka patta
Thank you 🤗❤ brother
👍👍🔥🔥
popeyes try karanna , so tasty food in popeyes
අනිවාරෙන් try krannam man... Thank you 🤗❤
❤️🔥
Thank you 🤗❤️
👍👍
Thank you 🤗❤ brother...
ඇත්තම කියන එක අගය කරනවා
🙂👀
වැල්ලවත්ත බම්බලපිටිය Food truck video එකක් කරන්න
ආපෝ වඩේ මොනවාද කන්න තියෙන්නේ ,ගාන විතරයි
ඉස්සර හදි කරන්නම්... අනිවාරෙන්... 🤗❤
@@thanushajeewanthi6267 kaala beluwa ithin kohomda kiyala 🤗
💛💛💛💛💛💛💛💛💛
❤
Malaya 🤗❤
Parana ewath rath kara denawa badath ridenawa.dan nam api kanne naha.hodatama api wideuwa.wade kiya piti guli amui ekka.api colombo nisa nitharama yanawa.kalama balanna gihin.nana kiya issara kada godak thibba.eya marunata pasu anthimai.kada adu una.tests eka wenas una.goll faice hotel eken kawa ganath adui oya wagei ganath.mita wada hoda nadda gedarin hadagena enna.පිරිසිදුව තියෙනවා නේද .oyalage tariy kara බලන්න
බන්ඩා වගේ නෙමේ ඇත්ත ම කියනවා .
බණ්ඩට සල්ලි දුන්නොත් ගූ බෙට්ටක් උනත් කාල රහයි කියනවා
බන්ඩා කෙලින්නේම බොරූ ,ඇත්ත කියනවා හැබැයි ,අරූ බන්ඩා ඌට කන්න දන් නෑ,තොප්පිය ගලවලා කාපන් ,කියලා කවුරුත් කියලා නෑ
මේව හවසට ද තියෙන්නේ නැත්නම් දවල් ටත් තියේද
❤😗
Thank you 🤗❤
හරියට හරි. හැම වඩේ එකක්ම පිටි ගුලි.
බොරුවට රහයි නොකියනඑක හොදයි
මිල කියන එකත් හොදයි