Neela Pabalu (නීල පබළු) | Episode 1564 | 05th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 122

  • @sadupiyathissa616
    @sadupiyathissa616 2 หลายเดือนก่อน +30

    පූජා හොදයි කුරුලුනම් මහා හොල්මනක්😒

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi 2 หลายเดือนก่อน +2

      Attama tama

    • @nalinnalin9253
      @nalinnalin9253 2 หลายเดือนก่อน

      පුජා ,දැන් තමයි උපසක අම්මා අබි මරන්න වහා දුන්නා හිරෙ යවලා කොම්පැනි එක අයිති කර ගන්න බලන් හිටියා මලන් එක්ක කුරුලු තමා හැම දෙකින්ම බෙර ගත්තෙ කුරුලු මොන තරම් කැපවිම් කරද අබි වෙනුවෙන් අදරෙයි වෙනුවෙන් කැපවිම් කරන්න ඔනි අයිති කර ගැනිම නෙවි පුජා හෙතෙ තිබුනෙ කොහොම හරි අබි අයිති කර ගන්න විතරයි කොම්පැනි එක අයිති කර ගන්න බලන් හිටියෙ පුජා කරන්න ඔනි හැම දෙම කරා අබිට

  • @chandanimallika1644
    @chandanimallika1644 2 หลายเดือนก่อน +24

    පුජා කවදාවත් බාගෙට ඇදුම් adala ඉඳලා නෑ හරි වැදගත් විදිහට අඳින්නේ

    • @hewawasamhh6982
      @hewawasamhh6982 2 หลายเดือนก่อน

      Sahatika aththa mama hari aderai pujata

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 2 หลายเดือนก่อน +25

    විකාර කතාවක් ඉවරයක් නැ

  • @srikwt1269
    @srikwt1269 2 หลายเดือนก่อน +15

    මෙි කතාව අැයි ඉවර කරන්නෙ නැත්තෙ

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 หลายเดือนก่อน +101

    දැනට මේ කතාව පිස්සන් කොටුව හා සමානයි

    • @AmilaKarunarathna-zm4ot
      @AmilaKarunarathna-zm4ot 2 หลายเดือนก่อน +11

      අපෝයි එක නමි ඇත්

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน +3

      ඇත්තම තමා

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 2 หลายเดือนก่อน +2

      @@ranganatharindu1250 ඒක ඇත්ත නැති නම් මේ වගෙ කතාවක් මේ විදිහට තව දුරටත් තියා ගනීවී ද

    • @sadupiyathissa616
      @sadupiyathissa616 2 หลายเดือนก่อน +2

      😂😂

    • @shenyt8091
      @shenyt8091 2 หลายเดือนก่อน +2

      👍👍👍

  • @manjon8965
    @manjon8965 2 หลายเดือนก่อน +4

    පූජා පවූ අපිට විතරයි ආදරේ

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน +28

    රෙස්මා පව් හැම පැත්තෙන්ම තැලෙනවා මදිවට කුරුලුත් බනිනවා කුරුලු ඕනෑවට වැඩි

  • @dilandananjaya8550
    @dilandananjaya8550 2 หลายเดือนก่อน +38

    පූජා තමයි අබිමන්ට ගැලපෙන්නෙ ❤❤

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน

      මිනිමරුවෙක් නේද

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 หลายเดือนก่อน

      Mineemaruwe aadaree wenuwen....​@@US-zo1hc

    • @Yeah_boy641
      @Yeah_boy641 2 หลายเดือนก่อน +1

      ​@@US-zo1hc ow eya thmai(pooja) abimanta galapenne 😊❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 หลายเดือนก่อน +49

    😂😂😂😂අයාන් ඇත්තටම චීත්තේ අදින ගෑනියෙක් වාගේ තමයි😂😂😂😂

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 2 หลายเดือนก่อน +8

    මේක බලන අපිටත් පිස්සුද

  • @user-oi5cs7co9h
    @user-oi5cs7co9h 2 หลายเดือนก่อน +9

    පුජ පව් එයා දැනි හරිම හොදයි

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +9

    කුරැලු තාම මටිටු වෙලා නැ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +5

    අනේ මේ කරුලුට ඔච්චරටම ඇහුනේ නැද්ද අර මිනිස්සු ජයවන්ස කිය කියා අඹ කාකා කියවුවා

  • @TharushaChathurangi
    @TharushaChathurangi 2 หลายเดือนก่อน +36

    පූජගේ ලස්සන ❤️

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg 2 หลายเดือนก่อน +1

      අන⁣ෙ ඇත්තද පූජ ලස්සනද ලස්සන අය දැකල නැද්ද නැත්නමි ලස්සන කියන එක මොකද්ද කියල දන්නෙම නැද්ද බලපන්කො මගෙ ලස්සන මම ලස්සන කිවුටි කෙල්ලෙක්.

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg 2 หลายเดือนก่อน

      මම ලස්සන කිවුටි කෙල්ලෙක්

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 หลายเดือนก่อน +19

    අබිමන් මහ ගුනමකුවෙක් කුරුලුට ඔච්වර කරදරයක් වෙලත් ගනක් නෑ

    • @Yeah_boy641
      @Yeah_boy641 2 หลายเดือนก่อน

      😂

  • @SithuminiRanaweera
    @SithuminiRanaweera 2 หลายเดือนก่อน +6

    Puja❤❤❤

  • @user-ur5ih6ii9l
    @user-ur5ih6ii9l 2 หลายเดือนก่อน +5

    Pooja awa nisa katawa balanawa katawe lassanama kella nayomi thakshila

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน +22

    අයාන්ට ගහන්න ඔනි දත් ගැලවෙන්න

  • @KANEKIKEN-pv2lo
    @KANEKIKEN-pv2lo 2 หลายเดือนก่อน +3

    කුරුළු පව් පව් කිවට අති පන්ඩිතයි. එ නිසාම කෙලව ගන්නවා

    • @chaminigirihagama8550
      @chaminigirihagama8550 หลายเดือนก่อน

      ඕකිට පව් කියන්න හොඳ නෑ

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 2 หลายเดือนก่อน +2

    දැන් නමි මෙිකතාව බලන්න හිතෙන්නැහැ කිසිම පියමනාප බවක්නැහැ

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 2 หลายเดือนก่อน +14

    කුරුළු කැලෙම ඉන්න තිබ්බේ 😅

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน +6

    Puja ayenta deepu anser aka very naiese🎉🎉🎉🎉

  • @monikapiris5537
    @monikapiris5537 2 หลายเดือนก่อน +5

    Mama nam asama na dan kurulata

  • @SarangaLk123
    @SarangaLk123 2 หลายเดือนก่อน +11

    පූජා නැත්නම් මේ කතාව කිසිම ලස්සනක් නැහැ

  • @judlalith6491
    @judlalith6491 2 หลายเดือนก่อน +2

    මුල් කාලෙහොඳයි දැන් ඩිරෙක්ටර් පිස්සෙක්...

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 หลายเดือนก่อน +5

    සංසාරිනි එකේ ටනාෂාගෙ ඇක්ටින් මරු ♥️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 หลายเดือนก่อน +3

    Kurului poojai dennama mineemaru thaththage doowaru....

  • @user-lx3ez4mr1m
    @user-lx3ez4mr1m 2 หลายเดือนก่อน +12

    අනෙ.පවු.පූජ..කුරුලුනමි.මට.පෙන්න.බෑ

  • @Malikk-go2hb
    @Malikk-go2hb 2 หลายเดือนก่อน +9

    අනුල පන්නලා දාන්නකො නැන්දටයි දුවටයි නිදහසේ ඉන්න පුළුවන් වෙයි

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    කුරැලුගේ බැදපු නැති නැන්දා අප්පිරියය් .

  • @manikeherath1115
    @manikeherath1115 2 หลายเดือนก่อน +1

    මේ කතාව කිසිම තෙරුමක් නැහැ
    වැරදි කරන අයට කිසිම දඩුවමක් නැහැ හොදට ඉන්න අයට තමයි හැම කරදරයක්ම.කතවක් වුනත් දැන් නම් එපාම වෙල තියෙන්නෙ

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +2

    Kuruluwa kotiyawat kawe nane

  • @mpsepala
    @mpsepala 2 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤

  • @darshanadarshana
    @darshanadarshana 2 หลายเดือนก่อน +3

    කතාව පිස්සං කොටුවක් නම් ඒක බලන අය පිස්සෝ නේද

    • @kolithamarapana8935
      @kolithamarapana8935 2 หลายเดือนก่อน +1

      😅😅 හරියට හරි

  • @shamamenaka5706
    @shamamenaka5706 2 หลายเดือนก่อน +9

    Me kathawe vidihata ❤Abimanta gelapenne pooja thamai .

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 2 หลายเดือนก่อน +2

    දැන් නම් පිස්සන් කොටුවක්ම තමයි

  • @ShifraRahmath
    @ShifraRahmath หลายเดือนก่อน

    අනුලගෙ ගවුම ලස්සනයි 😊

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 2 หลายเดือนก่อน +5

    මෙි නාකින්ගෙ කතා කොටස නම් එපා වෙනව අප්පා ,😮

  • @kavishkasudumal7187
    @kavishkasudumal7187 2 หลายเดือนก่อน +9

    Hapo kurulu maha vikarayak wela

  • @wijithajayasekara4636
    @wijithajayasekara4636 2 หลายเดือนก่อน

    1565 සිට episode නැත්තෙ ඇයි

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน

    අනේ නාකි දුවෙක්නෙ ඉන්නෙ රොෂාන් ඔයාට .

  • @NimaliSarojani
    @NimaliSarojani 2 หลายเดือนก่อน +1

    Meke Kisi deyak eliwen nane

  • @ShivanthiAmaradiwakara
    @ShivanthiAmaradiwakara 2 หลายเดือนก่อน +1

    Abi sewalaya dan pujata kela halanwa

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    පූජා❤අබී❤

  • @user-mh5ob9uk6v
    @user-mh5ob9uk6v 2 หลายเดือนก่อน

    Me කතාව ai appa ඉවර කරන්නේ naththe me kathawa kotas 1500 pahu karala me kathawa lassana kotas 600 wenakam විතරයි ඉතිරි කොටස් wala ඔක්කොම අලුතින් apu මිනිස්සු 300 400 kotas nam shook appa ee කොටස් apahu enne nane 😥😥😥😥😥😥😥

  • @deshithapeiris2003
    @deshithapeiris2003 2 หลายเดือนก่อน +3

    😍😍😍

  • @itv4455
    @itv4455 2 หลายเดือนก่อน +1

    සකබන් මොන පලාතෙද අහනවා .. අයියෝ😂😂
    ( මාර්ක් සකර්බර්ග් පව් 😊😅 )

  • @chandralatha4183
    @chandralatha4183 2 หลายเดือนก่อน

    කරැලුට අබි නැතිව මොල්

  • @dinushasandamali3938
    @dinushasandamali3938 2 หลายเดือนก่อน

    Ayan pujagen thamai padamak igenaganne

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน

    මරු දුව තාත්තාගෙ සල්ලි වලින්..අනේ මේම කරුම කතා

  • @metoyouto9067
    @metoyouto9067 2 หลายเดือนก่อน +1

    Me kathawa Nam Dan balannawath hithenna

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 หลายเดือนก่อน +2

    ඉස්සු කාතවක් දැන්

  • @manjon8965
    @manjon8965 2 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සන් කොටුව වගේ

  • @randahatta8873
    @randahatta8873 2 หลายเดือนก่อน

    Aiyooo nelapabalu apa wela teyenni mata wetarada

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 หลายเดือนก่อน +1

    Tak tik 😂

  • @AshokaSenadira
    @AshokaSenadira 2 หลายเดือนก่อน

    Yako api hal thunapahe badu tikak ganne kohomada kiyala daha athe kalpana karanava.laksha 15 esaninma....aiyo sirisena....

  • @sulochanagunasekara7482
    @sulochanagunasekara7482 2 หลายเดือนก่อน +3

    Pooja gen abiman උදුරා gena ....den කුරුළු poojawa paligannath ලෑස්ති

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน +5

      උදුරගන්න දෙයක් තිබ්බෙ නැ අබිමන්ගෙ කැමැත්තෙන් කුරුලු එක්ක යාලු උනේ😂😂

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 2 หลายเดือนก่อน +5

      Kiyala wedak NE Abiman sewalaya pennedda dakin dakina kellata belma danawa

  • @user-bd9zu6jb7j
    @user-bd9zu6jb7j 2 หลายเดือนก่อน +1

    Meke okkoma pissoi horui boru karayoi.meke horu allanna inne hora policela..😊😊

  • @pathmasiriweerasinghe8010
    @pathmasiriweerasinghe8010 2 หลายเดือนก่อน

    කතාව. ඒක එක පැත්තට හරවලා. දික් කරනවා කවදා. ඉවර වෙයිද?

  • @malindabandaranayake6988
    @malindabandaranayake6988 2 หลายเดือนก่อน

    Can you upload Imlie too??

  • @user-tt1xr5vz6i
    @user-tt1xr5vz6i 2 หลายเดือนก่อน

    Ane me kathawa dannam epa wela thiyenne

  • @darkshadow5061
    @darkshadow5061 2 หลายเดือนก่อน

    Me yana widiyata neela pabalu 2th ei

  • @manelkumari554
    @manelkumari554 2 หลายเดือนก่อน

    Kurulumala wikarayakne yako.epa wenawa kathaeath

  • @user-mh5ob9uk6v
    @user-mh5ob9uk6v 2 หลายเดือนก่อน

    Dannam කතාව pissan කොටුව haa samanai

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b 2 หลายเดือนก่อน +1

    හොදවැඩේ

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน

    පුරුද්දට බලන්නේ

  • @user-cf2mn4fn1z
    @user-cf2mn4fn1z 2 หลายเดือนก่อน +4

    Mn hithanne oyata wada abimanta kurulu gana hithanna thibuna

  • @wkdkumara1387
    @wkdkumara1387 2 หลายเดือนก่อน

    Me kathawa hadapu aka pissek
    Amu modayek.
    Ai oi ahema 😂

  • @wasanthikumari7489
    @wasanthikumari7489 2 หลายเดือนก่อน

    Ml wikara kthwk wel iyaaa

  • @chamilagunathilaka8278
    @chamilagunathilaka8278 2 หลายเดือนก่อน +1

    Me kathaea leyanne pissekda

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @sulochanagunasekara7482
    @sulochanagunasekara7482 2 หลายเดือนก่อน +5

    කුරුළු nam maha jarawak

  • @dumindalalith5467
    @dumindalalith5467 2 หลายเดือนก่อน

    Balana apith pisso

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xq 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @nalinnalin9253
    @nalinnalin9253 2 หลายเดือนก่อน

    අබි ලැබෙන්න ඔනි කුරුලු ට කුරුලු තමයි අබි වෙනුවෙන් කැපවිම් කරෙ එක තමයි අදරෙයි කිය්න්නෙ පුජා මරන්න වහා දුන්නා හිරෙ යවන්න පැලැන් කරා පුලුවන් තරම් වද දුන්නා දැන් උපසක අම්මා වෙලා

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน +2

    paw.puja.

  • @ChampikaNishanthi-x7x
    @ChampikaNishanthi-x7x 2 หลายเดือนก่อน

    Kauru kohomo kevath mea nattaye jevithayata ganna hoda adarsa thiyenava samaja matamin saha paul matamin

    • @AshokaSenadira
      @AshokaSenadira 2 หลายเดือนก่อน

      Ane labba thamai

  • @user-fq5nt5ye7i
    @user-fq5nt5ye7i 2 หลายเดือนก่อน

    අදිත්තිය තමා මෙ ඔක්කොටම.මුල එ අතින් බලනකොට අයන් හොද

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 2 หลายเดือนก่อน

    මීට වැඩිය හොඳයි 😡😡😡😡

  • @chandanajayasinghe
    @chandanajayasinghe 2 หลายเดือนก่อน

    Puduma modayo set ekak inne

  • @user-sy7ru9lh8t
    @user-sy7ru9lh8t 2 หลายเดือนก่อน

    🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    රෙෂ්මා🤮🤮🤮🤮🤮🤮🤮

  • @malshasrimali2723
    @malshasrimali2723 2 หลายเดือนก่อน

    Ai me ayan wage un tawath me katawe tiyan inne ane uwa kisima katawakata galapenne na over acting

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 2 หลายเดือนก่อน

    Kururu kamon oya ungen Pali ganin reshma pau

    • @Yeah_boy641
      @Yeah_boy641 2 หลายเดือนก่อน +1

      😂😂 ane plyn bn ynna

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    කුරැලු🤮🤮🤮

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 2 หลายเดือนก่อน

    Adda ahagatta denguwa

  • @renukahevadavuki645
    @renukahevadavuki645 2 หลายเดือนก่อน

    Me magula apa vela ewaea venneth na

  • @user-hm7sx4vo7q
    @user-hm7sx4vo7q 2 หลายเดือนก่อน +1

    Puja❤❤❤❤

  • @metoyouto9067
    @metoyouto9067 2 หลายเดือนก่อน

    Me kathawa Nam Dan balannawath hithenna

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-jm9lz4xh3e
    @user-jm9lz4xh3e 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤