මගේ ආදරී, මගේ සෙනෙහෙසේ නවාතැන, මගේ ආදරණීය දරුවන්ගේ අම්මා, මගේ ලස්සන බිරිඳ, Happy Anniversary! ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අපේ විවාහ ජීවිතේ දශකයයි, දෙකයි, කියලා අපි මේ විදිහට සැමරුවට, ඔයාගෙයි මගෙයි ආදර කතාව පටන් ගත්තේ අපි දෙන්නගේ සංසාර ගමනේ පටන් ගැන්මත් එක්ක.
    මේ ජීවිතේ එක තැනක දී තාවකාලිකව මරණය කවද හරි අපි වෙන් කලත්, ඊලඟ උපදින ආත්මයක් ආත්මයක් පාසා මම සංසාරේ ඉමක් නිමක් නැති අපේ ආදරේ හොයාගෙන එනවා.
    මගේ ආදරී, මගේ සෙනෙහෙසේ නවාතැන, මගේ ආදරණීය දරුවන්ගේ අම්මා, මගේ ලස්සන බිරිඳ, Happy Anniversary! ❤️
    Event planner - Dazio Events
    Photography & Videography - Dhanushka Sandeera Production
    Makeup Artist- Subash Abeywickrama
    Bridal Designer - Brides By Dinishi
    Grooms outfit - Grooms Art by Sandun Bandara
    Retinue MUA-Varuni Alphonsu

ความคิดเห็น • 656

  • @lakshanisenanayake8427
    @lakshanisenanayake8427 10 วันที่ผ่านมา +38

    ඇස් වහක් කට වහක් වදින්න එපා මේ ලස්සන ආදරේ පිරුණු කුරුලු කූඩුවට❤️ බුදු සරණයි🙏🏼

  • @menolisathsarani8241
    @menolisathsarani8241 10 วันที่ผ่านมา +43

    අම්මගෙ ලස්සන...මෙච්චර ලොකු ලමයි ඉන්නවද කියලවත් කියන්න බෑ...ලස්සනම පවුලක්...🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍

    • @SamsungGalaxy-w2j
      @SamsungGalaxy-w2j 9 วันที่ผ่านมา

      @@menolisathsarani8241 ඇස් පොට්ටද

  • @Book.Life1111
    @Book.Life1111 10 วันที่ผ่านมา +43

    ඊයේ සර්ව දැක්ක කැලනි පන්සලෙදී.හරිම ලස්සනයි.අවුරුදු 20 ක කොල්ලෙක් වගේ.❤ happy anniversary 🎉

  • @MJanaChathu
    @MJanaChathu 10 วันที่ผ่านมา +26

    ඒ දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් කරන කැපකිරීම්, ගරු කිරීම්, ආදරය නිසා එයාලා වයසට යන්නේ , කැත වෙන්නේ නෑ....

  • @kemakalyani7499
    @kemakalyani7499 10 วันที่ผ่านมา +67

    අනේ ඇත්තටම දකින්නා ආස පවුල ක් සියලු දෙවියන්ගේ පිහිටෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා

  • @Minist562
    @Minist562 10 วันที่ผ่านมา +39

    සර් තාමත් කොල්ල වගේ. හරිම ලස්සන සංසාරික බැඳීමක් තියන family එකක්‌. 🥰 🙏♥️😍🥰🤩🌹

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 10 วันที่ผ่านมา +36

    සුභ විවාහ සංවත්සරයක් වේවා!!!😊දින දින දිනේවා.ඔබ දෙපළ සහ දරුපැටවුනට තෙරුවන්සරණයි 😊❤

  • @sansalavlogs245
    @sansalavlogs245 8 วันที่ผ่านมา +4

    මං හිතුවෙ ඇත්තටම වෙඩින් එක දවසෙ වීඩියෝ එකක් කියල.බබාලා ටික දුවගෙන එද්දි තමා ඇනිවසරි කියල දැනගත්තෙ.ඒ තරමටම young couple එකක් වගේ.හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.💓💓💓💓💓බුදුසරණයි family එකටම.💓😍💐💓

  • @user-sf6fq3jm9h
    @user-sf6fq3jm9h 10 วันที่ผ่านมา +8

    හරිම අසාවෙන් ඔයාලාගේ වීඩියෝ බලන්නෙ ..ඇත්තටම හරිම අදරනීයයි ..... ඔයාලාගේ පව්ලට කිසිම දුකක් නැතිව නිදුක් නීරෝගීව හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා .... බුදුසරණයි .......❤❤❤❤❤❤❤❤

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 6 วันที่ผ่านมา +1

    මම කවදත් ආදරය කරන කුරුලු ජෝඩුව..ආදරණීය පැටවුන් සමඟ කොතරම් සුන්දර දර්ශනයක්ද..ජීවිතයේ මා දුටු..සුභාසින්සන පතමි දුවේ පුතේ.💖💖💖💖

  • @Nimanthiayesha-tsdn2001
    @Nimanthiayesha-tsdn2001 10 วันที่ผ่านมา +25

    Favorite ❤දවසක ඇත්තටම දකින්න ආස පවුලක්..🌸❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 4 ชั่วโมงที่ผ่านมา

    සුදු බෝලෙටයි , ලොකු දුවටයි තියෙන්නේ , අම්මිගේම කට❤❤
    තාත්තා හරිම තරුණ වෙලා...
    චුටී දූ හුරතල්...
    ලොකු පුතාලා ආඩම්බරයක්
    ❤❤

  • @Gossop
    @Gossop 10 วันที่ผ่านมา +55

    Wow ඔයාලා මේ දවස් වල ලංකාවේද ❤️‍🩹 Happy anniversary uncle and aunt 💫 Always be happy 😍

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 10 วันที่ผ่านมา +65

    අනෙ පුදුමාකාර ආදරණීයබවක් තියන්නෙ .🤍
    හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න ලැ⁣බෙන්න ඕනි ඔයාලට.
    මම මේ ටික කිව්වෙ හදවතින්මයි.🥹🤍

  • @cookiemonstertana297
    @cookiemonstertana297 10 วันที่ผ่านมา +8

    Brides amazing .... lovely....no one will say she's a mother of 5 wow .... stunning ... congratulations she's like a model...all of the family too looks lovely ...very very nice..... honestly wishing all of the family a happy family life .....hope this happiness will be there always....

  • @nirominishanthi7918
    @nirominishanthi7918 10 วันที่ผ่านมา +10

    Happy anniversary 🎉 හැමදාම මේ ආදරේ මේ විදිහටම තියෙන්න ඕනි❤

  • @chamari1835
    @chamari1835 10 วันที่ผ่านมา +15

    .... ඇස්වහ දෝස දුරුවේවා... ❤️❤️

  • @mangalikr8785
    @mangalikr8785 10 วันที่ผ่านมา +5

    ඒ ආදරේ හැමදාම එකම විදිහට පේනවා. ඇත්ත ඇත්ත විදිහට පෙන්නේ ඔය දෙන්නගෙන් විතරයි. වැදගත් කම කියන්නේ ඒක කියන එක අනෙක් youtubers ලට කියලා දෙන දෙන්නෙක්

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 5 วันที่ผ่านมา +1

    ඇස්වහා වදින්නම් එපා සර් සහා වැඩම් පවුලේ අනිත් අයත් කට්ටිය පරිස්සමෙන් සතුටින් ඉන්න සර් ❤❤

  • @SuramyaKodikara
    @SuramyaKodikara 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි .සියළුම දෙනාට ම බුදු සරණයි .

  • @prasadindika8582
    @prasadindika8582 4 วันที่ผ่านมา

    පොටො සූට් එක මාරම ලස්සනයි, දරුවන්ගෙ අමිමට නීදූක් නීරොගි සූව, අයියත් මාරම ලස්සනයි තරුණයි, ආදරය කියන්නෙ මෙකට තමා

  • @opayangipabasaratv
    @opayangipabasaratv 8 วันที่ผ่านมา +3

    aneee කදුලුත් ආවා 🥺 හැමෝමට මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ♥️

  • @anojamanamperi1363
    @anojamanamperi1363 10 วันที่ผ่านมา +4

    අඹරෝර මනහාර තරුමල් පවා,සන්තෝසෙ පවසාවි දෙවියන් පවා......❤❤❤❤❤

  • @dilrukshifernando2273
    @dilrukshifernando2273 10 วันที่ผ่านมา +6

    මාරම ලස්සනයි දේවමැණියන්ගේම පිහිටයි මුලු පවුලටම❤❤❤

  • @NilanthiWijesinghe-jt4cn
    @NilanthiWijesinghe-jt4cn 5 วันที่ผ่านมา +1

    Happy.anniversary ❤❤ හරිම ලස්සනයි ආදරනීය පවුලේ සෑමට බුදු සරණයි❤❤❤🎉

  • @user-zb9tr1dn1h
    @user-zb9tr1dn1h 10 วันที่ผ่านมา +8

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. බුදුසරණයි

  • @prasannasilva172
    @prasannasilva172 10 วันที่ผ่านมา +4

    හැමදාම සතුටින් ඉන්න මුළු පවුලටම සුබ පතනවා සර්,හරිම ආදරණිය ආදර්ශවත් පවුලක්,

  • @MILIMDIPERERA
    @MILIMDIPERERA 10 วันที่ผ่านมา +1

    මම දැක්ක නිහතමානී ලස්සන පව්ලක්.. Amazing family love you all.❤ Happy Anniversary Uncle & Unty..බුදු සරනයි !

  • @user-wk6wr7jd7f
    @user-wk6wr7jd7f 10 วันที่ผ่านมา +1

    හැමෝටම ආදර්ශමත් ලස්සන ,වාසනාවන්ත,මමත් ගොඩක් කැමති කැදැල්ලක්.ඔය සෙනෙහස සදාකල් රැදේවා.

  • @nishadimadumali
    @nishadimadumali 10 วันที่ผ่านมา +10

    Hemadama ohoma sathutin inna ලැබෙන්නට oni kiyala parthana karanawa sir..

  • @user-ye3ei8fo2r
    @user-ye3ei8fo2r 10 วันที่ผ่านมา +9

    අපිටත් දරුවො පස් දෙනත් එක්ක මෙවගේ ෂූට් එකක් කරන්න තියනවනම්.❤❤❤❤❤❤❤❤❤😊

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 10 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි ❤️❤️❤️ නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා! 🙏💐❤️

  • @dilinimadurangika7022
    @dilinimadurangika7022 10 วันที่ผ่านมา +1

    සුභ විවාහ සංවත්සරයක් වෙිවා නැන්දේ මාමෙි . හරිම ආදරනිය පවුලක් . මම හරි ආසාවෙන් තමයි ඔයාලැ විඩියෝ බලන්නේ .ආදරෙයි❤

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔයාලට.ලෝකෙටම ආදර්ශයක් දෙන ඔයාලාගේ ඒ නිහතමානි කමට මුලුමහත් විශ්වයේම ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා.දීර්ඝායුෂ වේවා .ආදරණීය පව්ලට ඔයාලාගේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏

  • @ICRSCO
    @ICRSCO 10 วันที่ผ่านมา +2

    Happy Anniversary my lovely Uncle and Aunty ❤❤💐....
    හැමදාමත් මේ වගේම ලස්සනට සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලේ හැමෝටම 💕💕🌸✨️

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 9 วันที่ผ่านมา

    අනේ ඇත්ත ටම හරිම ලස්සන පව්ලක්❤ හැමදාම සතුටින් ඉන්න් ලැබෙන්න ඕනේ දෙන්නගෙ කැපවිම අනික් පව්ල වලට ලොකු ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤

  • @user-um5oz7ny5e
    @user-um5oz7ny5e 10 วันที่ผ่านมา +2

    Happy Family ❤
    මන් මේ ලොකෙ දෙකපු ලස්සනම පවුල තමයි ඔයාලා ❤
    Happy Anniversary 🎉❤

  • @swarnawanasinha7484
    @swarnawanasinha7484 10 วันที่ผ่านมา

    අනේ උදෙන්ම දැක්ක, මට ඉන්න තැන එක්කම ලෝකය නැවතුනා වගේ දැනුනා. පුදුම සතුටක් හිතා ගන්න බැහැ. ආදරණීය පවුලක්.... ඔබලාගේ ජීවිත තව තවත් සතුටින් පිරේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.., බුදුසරණයි

  • @priyanthilanka1645
    @priyanthilanka1645 10 วันที่ผ่านมา

    ඇත්තටම මාරම ලස්සනයි family එකම.ආදරණීය ආදර්ශමත් ammek ha තාත්තෙක්.හරිම සුන්දර දරුවන්.❤❤❤❤🎉🎉🎉🎉

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 3 วันที่ผ่านมา

    Oya adadre hamadama radenna ona kiyala parthana karanawa harima lassanai adaraniya pawlak theruwan saranai oba siyalluma denata❤❤❤❤❤❤🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 10 วันที่ผ่านมา +2

    😅🎉🥳👏💯💐💝🇱🇰. Brilliant Brother!. Jayawewa, jayawewa, jayawewa. Stay Bless!

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 10 วันที่ผ่านมา

    අනේ මාර ලස්සන ආදරණීය ෂුටි එකක්. ලොකු දුව වැඩිය දැක්කේ නැහැ අනේ..

  • @SandyaRathnayake-bm2rh
    @SandyaRathnayake-bm2rh 9 วันที่ผ่านมา

    ඇස්වහක්නම් වදින්න එපා මම දැකපු ලස්සනම පවුල හැමදාම සතුටින් ඉන්න ලැබේවා මාගේ නිහතමානි පැතුම❤❤❤❤❤❤

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 10 วันที่ผ่านมา

    සුභ විවාහ සංවත්සරයක් වේවා!!!
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ඔබ දෙපලටත්...
    දරු පැටව්නටත්...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @tilakatilaka365
    @tilakatilaka365 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාලගේ පවුලේ ආදරේ සැමදාම රැදේව සතුට ප්‍රීතිය ජිවිතේ පුරා රැදේව තෙරුවන් සරණයි ❤️🙏♥️❤️❤️❤️

  • @sinemexguru
    @sinemexguru 3 วันที่ผ่านมา

    Puduma lassanayi mahaththayooooo oyala hemoooooma daladhaa hamudhuruwo arakshaa karanna one❤😊❤

  • @IranganiKaluthanthri
    @IranganiKaluthanthri 10 วันที่ผ่านมา

    අනේ හරිම ආදරණීයයි.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි.ඔයාලට.සතුටින් ඉන්න හැමදාම.❤❤❤❤

  • @hirunifernando4484
    @hirunifernando4484 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. වාසනාවන්තයි මේ වගේ දෙයක් දැකීමට ලැබීමත් ❤...... සදාකල් සතුටින් ඉන්න ලැබේවා... බුදුසරණයි

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi8776 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .ආදරණීය සොදුරු කැදැල්ලට සතුට සැනසුම සෙනෙහස සදා වාසනාවන්!!!❤❤❤
    🌹🌹🌹

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef 10 วันที่ผ่านมา

    සොඳුරු හදවත් සතක රිද්මය...
    ආදරණීයම දිවියක් හැමදාම දෙන්නටම.....

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 10 วันที่ผ่านมา

    සැරයටියෙන් යනෙන තුරාවටම සංසාරයේ ආදරයෙන් ජීවිතය සතුටින් ගතකරන්න දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏❤️

  • @ChulaniPriyangika-n7l
    @ChulaniPriyangika-n7l 10 วันที่ผ่านมา

    ඔයාල දෙන්නටම වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා...දරු පැටවුන් ටත් සියලු පැතුම් ඉටුකර ගැනීමට දිරිය ශක්තිය ලැබේවා

  • @ggayanimadurika5698
    @ggayanimadurika5698 10 วันที่ผ่านมา +2

    ජීවිතය සතුටින් ඉන්න හැමදාම ලැබෙන්න ඕනේ ඔයාලට

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරණය ලැබෙිවා හරිම ලස්සනයි පුතේ මල් කුමාරි යෝ ⁣දෙන්නයි මල් කුමාර යෝ තුන් දෙනයි හරිම ලස්සනයි ජිවිතයෙ තියෙන තුරු හැමදාම ආදරේ යෙන් ඉන්න ලැබෙිවා ආදරේයි ගොඩක් සුබ පැතුම් මගෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 9 วันที่ผ่านมา

    අතිශය ලස්සන සැබෑ පවුලක් ❤❤....ඇස් වහ කට වහ දුරු වේවා ❤

  • @Mihirilakmali-g3z
    @Mihirilakmali-g3z 10 วันที่ผ่านมา +19

    Congratulations ❤Profile pic ekath වෙනස් කරන්න කාලේ හරි❤

    • @anushkaperera372
      @anushkaperera372 10 วันที่ผ่านมา

      Family pic ekak danna ❤❤

  • @sumithrarajakaruna660
    @sumithrarajakaruna660 10 วันที่ผ่านมา +1

    Happy Anniversary ❤❤හරිම ලස්සනයි දෙන්න තරුණ වෙලා අදරෙයි ගොඩක් ආදරේ යි ❤❤❤

  • @SumuduSepalika
    @SumuduSepalika 10 วันที่ผ่านมา +4

    මාත් ආසයි ඔයා වගේ බබාල ගොඩකගෙ අම්මෙක් වෙන්න අක්කියෝ. මං marry කරල අවුරුදු තුනක් වෙනවා. තාම බබාලා නෑ ඒත් 🥹

    • @Nethu-ur6ne
      @Nethu-ur6ne 10 วันที่ผ่านมา +3

      oyge kiri sihinya sebe wewa❤

  • @Mithigirl20
    @Mithigirl20 8 วันที่ผ่านมา

    අනේ ඇත්තමයි ඔයාලට කවදාවත් ඇස් වහක් එහෙමනම් වදින්න එපා අනේ හැමදාම ඔයාල සතුටින් ඉන්න ඕනා❤😚

  • @vidanagamajanaka9827
    @vidanagamajanaka9827 10 วันที่ผ่านมา +2

    චූටි මැනිකගෙ ලස්සන. හැමෝම ලස්සනම ලස්සනයි . ආදරෙයි ගොඩාක් . 🫶

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 10 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා! ඔබ දෙපලට.සුබ විවාහ සංවත්සරයක් වේවා!

  • @Shani01282
    @Shani01282 10 วันที่ผ่านมา +3

    A Loving family for all of us😍...Happy wedding anniversary to you both..Some beautiful childrens🥰❤️💖

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 9 วันที่ผ่านมา

    අනේ තෙරුවන් සරණයි මං ඔයාලට හ්‍රිම ආදරෙයි හරිම ආසයි . මගේ තාත්තත් ඔහොම වුනා නම් ආසයි එකම එක පාරක් ඔයාලව හමු වෙන්න ❤ ❤

  • @nishanthialwis7274
    @nishanthialwis7274 10 วันที่ผ่านมา +2

    ආදරනීය බැඳීමක් ...තෙරුවන් සරණයි

  • @chandaneegunarathne
    @chandaneegunarathne 10 วันที่ผ่านมา +2

    සුභ පැතුම් ...සියලු දෙවි රැක වරන ලැබේවා

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 10 วันที่ผ่านมา

    මම හිතපු විදිහටම ඒ වෙඩින් එක දැක්කා හරිම ලස්සනයි ❤චූටික්කි හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම ❤

  • @yamunahewage7166
    @yamunahewage7166 8 วันที่ผ่านมา

    හරිම ලස්සන මනමාලියක් වෙලා...ශා ඒක මාර ලස්සන විඩියෝ එකක් ❤❤❤❤

  • @MadhusanMadhusan-p5z
    @MadhusanMadhusan-p5z 8 วันที่ผ่านมา

    Mage palaweni you tube video එකකට dana comment eka..mn oylage video balanawa hemadama....meka nam patta....happy anniversary❤❤❤❤.....

  • @niranjanabandara8679
    @niranjanabandara8679 10 วันที่ผ่านมา

    පුංචි දෝනි හුරතලේ ❤❤ තෙරුවන් සරණයි ඇස් වහ කටවහ දුරු වේවා❤❤

  • @user-et2vh2ex3l
    @user-et2vh2ex3l 8 วันที่ผ่านมา

    හැමොටම මෙ වගේම ආදරනිය ජිවත් වෙන්න ලැබෙවා.

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q 10 วันที่ผ่านมา +1

    ආදරෙයි පව්ලේ හැමා්ටම.❤❤ බුදු සරනයි

  • @SithumiAkarsha-2006
    @SithumiAkarsha-2006 8 วันที่ผ่านมา

    My fav family ❤ love you all & happy anniversary uncle and aunty ... ❤

  • @pryantaa2445
    @pryantaa2445 9 วันที่ผ่านมา

    Ane. Harima. Lassanai. Anagathe. Thawath. Suba. Wenna. Kiyala. Suba. Pathanawa. Aduragannath. Amarui. Babala. Dekkata. Passe. Thamai. Meya Lane. Kiyala. Dena gaththe. Sathutin. Inna. Hemadama❤❤❤❤❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 วันที่ผ่านมา

    අනෙ දෙන්නාම තව තරුණ වෙලා ගොඩාක් ලස්සනයි හැමදාම සතුට්න් ලස්සනට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ui6dn7yb9y
    @user-ui6dn7yb9y 10 วันที่ผ่านมา

    Harima adaraniya paulak sir oyala .hamoma asa mehema inda neda.eth hamotama e pina na.hamadamath lassanata sathutin inna sir.suba pathum

  • @anjalivijayange392
    @anjalivijayange392 10 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී දීඝායු පිරි සුභ විවාහ සංවත්සර යක් වේවා ඔබ දෙදෙනාටම ත් .. බුදු සරණයි ඔයාලට 💗💗💗💗💗💗💗💐🎉🎉🎉

  • @Dilnailart
    @Dilnailart 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤....

  • @lakmakumari8770
    @lakmakumari8770 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.මන් ගොඩක් ආස කරන ලස්සන පවුලක් ❤❤❤

  • @fairygirl332
    @fairygirl332 9 วันที่ผ่านมา

    සුබම සුබ විවාහා සංවත්සරයක් වේවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🎉🎉🎉❤❤❤

  • @nilukagnanathilaka2309
    @nilukagnanathilaka2309 10 วันที่ผ่านมา

    Theruwan saranay ,hamadama goda gadaaak sathutin inna .harima lassana ආදර්ශමත් family ekak.congratulations ❤❤❤🎉🎉

  • @shiranisilva4746
    @shiranisilva4746 10 วันที่ผ่านมา

    Harima lassanai....happy Anniversary to both of you and whishing you all the very best to all of you ....❤❤❤❤❤❤❤.....Theruwansaranai.......

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 10 วันที่ผ่านมา

    සුබ පතනවා. සියල්ලන්ටම පවුලක ආදරය කීයා දුන්නාට….!

  • @sonali8668
    @sonali8668 10 วันที่ผ่านมา

    Blessings ❤❤.. !!! Lucky wife.... God bless u all !!!

  • @waruniperera1941
    @waruniperera1941 10 วันที่ผ่านมา

    හරිම ලස්සන යි🌹❤හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏

  • @AsangaPerera-g4h
    @AsangaPerera-g4h 10 วันที่ผ่านมา

    Happy Anniversary love birdsla dennatama...mamat lematima oyala wage satutin sahayogayen jewat wennai.

  • @iruniparindya-cg6hq
    @iruniparindya-cg6hq 10 วันที่ผ่านมา

    Such a lovable family ❤❤❤❤
    Triple gem bless you all ❤
    Keep happiness ever.....

  • @Princes-of-jimin
    @Princes-of-jimin 10 วันที่ผ่านมา

    Happy anniversary to both of you. Its so pretty in this all of you.. beautiful family.. stay blessed forever ... බුදු සරණයි ඔයාලා සැමටම ..

  • @hirushikanawodya8272
    @hirushikanawodya8272 10 วันที่ผ่านมา +1

    Happy anniversary guys ❤❤❤

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 6 วันที่ผ่านมา

    wowwww Sajeev looks soooo handsome and young

  • @monisamonisa9346
    @monisamonisa9346 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ සතුටුයි ගොඩක් බුදුසරණයි කටත්

  • @silunisadewni818
    @silunisadewni818 10 วันที่ผ่านมา +1

    තරැන පාටනේ අනේ ❤❤❤❤❤❤❤❤.දිගාසිරි

  • @thanujanilmini7190
    @thanujanilmini7190 10 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සන පවුල හැමදාම සතුටින් inna ලැබේවා බුදු saranai

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 10 วันที่ผ่านมา

    You’re blessed as always❤️ look at you guys woow🥺🥰

  • @user-ep3hq1mx5o
    @user-ep3hq1mx5o 10 วันที่ผ่านมา

    Happy anavasary sir mata hari asai oyalava dakinna hamadama sathutin inna bs ape jivitha valata ganna bomamayak thiyenawa oyalage jivithen mata mage ammai appachchi mathak venawa oyalava dakiddi eyala mawa Dala gihin Dan awruddai hamadama sathutin inna bs

  • @kavindyanirmani9196
    @kavindyanirmani9196 10 วันที่ผ่านมา

    Man me loke danata dakapu lassanama , hama athinma piripun paula. Hadawathinma suba pathum oba depala athulu daruwanta. Congratulations ❤❤❤❤❤❤❤

  • @swarnajayawardena3294
    @swarnajayawardena3294 10 วันที่ผ่านมา

    Happy Anniversary 🎉to both of you .Most beautiful Anniversary video I have seen .Wish you and your family all the best .May you blessed with the noble Tripple Gem forever and ever ❤🎉

  • @thilinijayaweera8034
    @thilinijayaweera8034 10 วันที่ผ่านมา

    Shoy ane.....❤

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 9 วันที่ผ่านมา

    Woowww it's very very heartwarming vedios 😊. Congratulations all of you ❤ 😘

  • @NiroshaniHettiarachchi-ee3qq
    @NiroshaniHettiarachchi-ee3qq 10 วันที่ผ่านมา +1

    Happy Anniversary both of you.....!!!!!❤❤

  • @user-eu5iq7ig1c
    @user-eu5iq7ig1c 10 วันที่ผ่านมา

    Happy Anniversary ❤❤ budusaranai hemdama Sathutin Parissamin inna lebewa ❤❤🎉🎉