SNAIL GEL TREATMENT | SINHALA BEAUTY TIPS 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @yangsanvlogs
    @yangsanvlogs 2 ปีที่แล้ว +26

    අද ගත්තා COSRX snail 96. මම කොරියන් ඉන්නෙ ඇත්තටම ගොඩක් හොඳ දේවල් කෑම බීම පවා කන්නෙ කොරියන් අය. ඒකයි නිරෝගීව ලස්සනට ඉන්නෙ එයාලා.❤

  • @gayathri.9873
    @gayathri.9873 2 ปีที่แล้ว +7

    ඔයා අපට දන්නැති දේවල් ගොඩක් ලෝභ නැතුව කියලා දෙනව..ගොඩක් ස්තුතියි අක්කේ 🥰

  • @gihanikanishka6461
    @gihanikanishka6461 2 ปีที่แล้ว +6

    ගොලුබෙල්ලො නෙමෙයි, ගැඩවිල්ලො දාලා ක්‍රීම්, ජෙල් හදන්න .. කොලජන් තියෙනව නම් අපේ අක්කල නංගිල ඇන්ටිලා ඕවා ගාන්න දෙපාරක් හිතන්නෙ නෑ ... 😜😜 ... ආදරෙයි චතූ...❤️

  • @ayeshachathuranga8811
    @ayeshachathuranga8811 2 ปีที่แล้ว +11

    Cotton pants අදින කොට Underware line පේන්නේ නැති වෙන්න tip එකක් කියන්න කවුරුහරි plz ??

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      Underwear තියෙනෙවා නෙද ඒවට අදින්න

    • @nivekaperera
      @nivekaperera 2 ปีที่แล้ว

      Get Seamless underwears

  • @erandikaushika1786
    @erandikaushika1786 ปีที่แล้ว +2

    අක්කේ Dr. Rashel එකේ snail original gel එක කොහෙන්ද ගන්න තියෙන්නෙ.. Pimples හොඳ වෙනවා ද? කුරුලෑ ලප කැළැල් ඉවත් වෙනවා ද.

  • @Amendafernando
    @Amendafernando 2 ปีที่แล้ว +2

    Hi akke. Hemadema kiyl denva. Godk hodai. Harima pahediliwa kiyl denva. Thank you. ❤. Plz nails genath kiyannako. Nails wawaganna tips wage ewa

  • @priyadarshani...4108
    @priyadarshani...4108 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති අක්කා මෙහේ තියෙනවා මමත් අරන් බලන්න ඔනා.. 🙂

  • @ikmanlearning8398
    @ikmanlearning8398 10 หลายเดือนก่อน

    Akki mek use krn wisih kiynnko. Hamdm use krnn පුළුවන් da

  • @gayanchamara3201
    @gayanchamara3201 2 ปีที่แล้ว +1

    Akki Fairness glow by Amaya cream eka hodada plz rlp me

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 2 ปีที่แล้ว +1

    1st comment.akki nails genath vedio ekk krnnko

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +2

    *ගොඩාක් වටිනවා ,නොදන්න දෙයක් ගැන කියලා දුන්නා😘😘😘😘

  • @wijithanamali6079
    @wijithanamali6079 ปีที่แล้ว

    ක්‍රීම් එක පාවිච්චි කරන ආකාරය පිළිබඳව කියල දෙන්න.

  • @kaweeshasadaruwani2251
    @kaweeshasadaruwani2251 2 ปีที่แล้ว +1

    Mth use krnwa snail solution skin booster ekai emulsion korian products dekama

  • @JONE-HALEN
    @JONE-HALEN 2 ปีที่แล้ว

    Please review about viana All hair type shampoo keratin & argan ,

  • @menakabandara5419
    @menakabandara5419 2 ปีที่แล้ว

    Frozen collagen 2 in 1 eka genath video ekak karannako... 😊

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 ปีที่แล้ว +1

    Snail repearing cream eke bleachingda?

  • @crazy99705
    @crazy99705 2 ปีที่แล้ว

    Thanks mamath ganawa meka godak hodai mune gedi adu unaman gatte7500 wage price ekata

  • @Flavoursofceylone
    @Flavoursofceylone 2 ปีที่แล้ว +11

    දැන් ඉතිං ගොලුබෙල්ලො ටික ඉවරයි.. අක්කගේ video නම් සුපිරි..❤❤❤🔝🔝💯

  • @RuwaniDissanayaka-xf9ru
    @RuwaniDissanayaka-xf9ru 10 หลายเดือนก่อน

    Snail white cream eka hodaida?

  • @sandunarthana4392
    @sandunarthana4392 2 ปีที่แล้ว

    Hamadama vedios gena akkita godak thankuuuuu❤️❤️

  • @kanchanahirusha3006
    @kanchanahirusha3006 2 ปีที่แล้ว +7

    අනේ අක්කි කුරුලෑවලටයි බෙල්ල අව්ව් පැහැ ගන්නව්ව්ටයි හොදම හොදම නිශ්පාදනයක් කියන්නකෝ. මට අවුරුදු 12යි. මහතයි.😊ප්ලීස් අක්කි

    • @s.dilini1308
      @s.dilini1308 2 ปีที่แล้ว +1

      Teen aid soap eka aran face wash karanna.phamarcy wala thiynwa.rs.590 i.saban kate godak lokui.godakalayak pavichchi karanna puluwan.habai face ekata witharai.pimple adu wenawa. Teen Aid Soap kiyala illanna pharmacy eken

    • @kanchanahirusha3006
      @kanchanahirusha3006 2 ปีที่แล้ว +1

      @@s.dilini1308 thank you so much dilini♥

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    Thank you..චතු😘

  • @upekshahansani4050
    @upekshahansani4050 ปีที่แล้ว +1

    Akke snail white body lotion eka hodai da

  • @sandupushpika4589
    @sandupushpika4589 2 ปีที่แล้ว

    Akke meka morning night use karanna puluwan da?

  • @thejakumari6083
    @thejakumari6083 2 ปีที่แล้ว +1

    man dakapu bestma beautician oya Thama akki

  • @nadeerajapaksha6411
    @nadeerajapaksha6411 2 ปีที่แล้ว

    Farmstay snail gel ek hodaid akke?

  • @-kaushi4934
    @-kaushi4934 5 หลายเดือนก่อน

    Cosrx serum eka lankawe gnna thanak ,page ekk kiyannako

  • @adnc7520
    @adnc7520 2 ปีที่แล้ว

    Akki man me wenakn mage body eke body wash ara wena monawath gaalaa nee sun cream gaanneth nee muune issara face wash gaawa anthimata gaawa eka nisa mage muuna cheeks dry unaa. Anika thama mage aga t wadaa muuna kalu wela e awwe gihin ma nemei kiyalai mata hithenne meka t hethuwa mokk d

  • @lankanmoon8618
    @lankanmoon8618 2 ปีที่แล้ว +5

    සිරාම අහන්නේ ගෙවත්තේ ඉන්න ගොලුබෙල්ලෙක් ඇගේ යැව්වොත් ඒ පෝශනය ලැබෙයිද නැත්නම් විශේශ ගොලුබෙල්ලොම ඉන්නවද

  • @dewmigeethma9873
    @dewmigeethma9873 ปีที่แล้ว

    Dr.rashel eka face ekata gawata kmkndda akke

  • @ajithsamarananda320
    @ajithsamarananda320 ปีที่แล้ว

    Snail white cream eka hoditha

  • @IsuruMalshan-n8e
    @IsuruMalshan-n8e 9 หลายเดือนก่อน

    kohomada mewa gannee

  • @kithminijayathri6529
    @kithminijayathri6529 2 ปีที่แล้ว +1

    thank you akkee 🥰🥰🥰❤️❤️

  • @kidssongsadhithya4556
    @kidssongsadhithya4556 8 หลายเดือนก่อน

    අක්කෙ මට jant blanc snail mucus එක කොහොමද ගාන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද

  • @keshaniprabodhani6736
    @keshaniprabodhani6736 2 ปีที่แล้ว +1

    Cosrx brand eke tawa video krnnkoo

  • @shanikamadumali7946
    @shanikamadumali7946 2 ปีที่แล้ว

    Korean sheet mask ganath ona.....

  • @shanikamadumali7946
    @shanikamadumali7946 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 ปีที่แล้ว +1

    You look gorgeous akki 😚😍

  • @vihangaawerasekara828
    @vihangaawerasekara828 2 ปีที่แล้ว +4

    Mat use krnw . Best result tiynw.😁

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว

    Thanks dear🌹🌹🌹

  • @sachinidharmabandu708
    @sachinidharmabandu708 2 ปีที่แล้ว

    Mewa koi welavata da ganna hoda munata morning or night please let me know

  • @shanikamadumali7946
    @shanikamadumali7946 2 ปีที่แล้ว

    Thank you....

  • @xtratelecom1035
    @xtratelecom1035 2 ปีที่แล้ว +1

    නංගී ඔයා පෙන්නපු ඉන්නො. මගේ මූනේ තියෙනවා හැබැයි ඒවා කලුපාටයි අනේ නංගී මට. ඒකනැති කරන්න පුලුවන් ක්රිම් එකක් කියන්න මම. කුවේට් වල ඉන්නේ මිල ගනන් කීය උනත් කමක් නැහැ මම. තව. මාසෙකින් ලංකාවට එනවා ඒකට ඩොක්ට කෙනෙකුට පෙන්නන්න වෙයි ද අනේ මට උත්තරයක් දෙන්න

    • @hirusandali
      @hirusandali 11 หลายเดือนก่อน +1

      වෛද්‍යවරයෙක්ට පෙන්නන්න එවා ඉවත් කරනවා . අපේ යාලුවෙක්ගෙන් ඉවත් කරා

  • @ChathurangaKamal-n4y
    @ChathurangaKamal-n4y ปีที่แล้ว

    Snail white cream eka hodada

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +1

    අප්පිරියයි හැබැයි වටිනවා.

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 9 หลายเดือนก่อน

    අක්කා❤❤❤

  • @lakshaninelunika
    @lakshaninelunika 2 ปีที่แล้ว

    akki bella mahath wenwta krnna deyk kiynko

  • @geethanjalimadushika8022
    @geethanjalimadushika8022 2 ปีที่แล้ว +1

    Ganne kohenda akka owa

  • @maduperera7851
    @maduperera7851 ปีที่แล้ว

    Ushas brand eke snail gel eka hodaida

  • @routrout9595
    @routrout9595 2 ปีที่แล้ว

    thank you akki

  • @ramadhu4767
    @ramadhu4767 2 ปีที่แล้ว +1

    Shop වල තියනවා ද

  • @thejakagewidukawshsha7493
    @thejakagewidukawshsha7493 2 ปีที่แล้ว

    Akke ova famasi vala thiyenavada

  • @artstudio1023
    @artstudio1023 2 ปีที่แล้ว

    Akka double chin gana video 1k karannko

  • @enushiharindya7576
    @enushiharindya7576 2 ปีที่แล้ว

    Tnx akki

  • @පුංචිසමනලි
    @පුංචිසමනලි 2 ปีที่แล้ว +1

    Ganna puluwan kohenda

  • @chaminihansika4922
    @chaminihansika4922 ปีที่แล้ว

    Khnda akke ganne mt ekak oni jel

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    ගොලුබෙල්ලොන්ට asa nene anee
    😄😄😄😄

  • @nayomibandara5603
    @nayomibandara5603 ปีที่แล้ว

    Akkiyh meka gnna thenk kiyannako

  • @ronaldvlogscreator6027
    @ronaldvlogscreator6027 2 ปีที่แล้ว

    Hi .akki.. 👍🏼

  • @sandupushpika4589
    @sandupushpika4589 2 ปีที่แล้ว

    Bleaching damage ekakata hodaida?

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shirmiudara191
    @shirmiudara191 2 ปีที่แล้ว

    Cosrx eke snail serum eka math use krnw ❤️

    • @designfashion547
      @designfashion547 2 ปีที่แล้ว

      Result kohomada

    • @dulmiahinsa9402
      @dulmiahinsa9402 2 ปีที่แล้ว

      Cosrx ape rate ganna thiyenawada ??

    • @rashikachandima7840
      @rashikachandima7840 2 ปีที่แล้ว

      Price kiyada ganne kohenda..

    • @shirmiudara191
      @shirmiudara191 2 ปีที่แล้ว +1

      @@designfashion547 niyamai . Skin eka gdk soft & smooth wenwa. Glass looking ekk enw. Bright wenw kiyl thibbata mge ehema nm pahadili wensk na habay . Hoda serum ekk

    • @shirmiudara191
      @shirmiudara191 2 ปีที่แล้ว

      @@dulmiahinsa9402 online genna gthaki orion eken me akkage vedio ekk thibba eke number eka thiyenw

  • @ravindrafernando1780
    @ravindrafernando1780 2 ปีที่แล้ว +1

    ඔයත් ගොළු බෙල්ලො තියා ගෙනද ඉන්නේ🧐😂😂😏😅

  • @DilmiKavishka
    @DilmiKavishka ปีที่แล้ว

    Aka kiyd

  • @beautysacred187
    @beautysacred187 2 ปีที่แล้ว

    ♥️👍🙏👏

  • @apsarahansini9558
    @apsarahansini9558 ปีที่แล้ว +1

    Muna kunu unath epppppppa

  • @r.h972
    @r.h972 2 ปีที่แล้ว +1

    🤮🤮🤮😣😣