ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka TH-cam Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇bit.ly/SubscribeITNSriLanka
ඇඩ් දාන්න එපා....please..mona reddakda...yako kathawa balanna youtube enne.add balanna newei.Add balanna one nam TV eken balanawa nee......
add dannepa 😠
Ad දාන්න එපා යකෝ
ඕක කියනවා එදා ඉඳලා තාම ආවෙ නැ
Dan tv eke add tika tika youtube enava ne.enna enna vadi venava.rasavindanayata badavak oka.
ආසම චරිතෙ පතෝලයා ........ කො පතෝලයට ආස උන් තව 🤘🤘🤘🤘 ඕන යටිබඩක් කියලා ජනප්‍රියම නලුවා පතෝලයා වෙන්න ඕනා ♥️♥️
අනිවාර්යයෙන් යාලු ..කුවේට්
Ow yakoo u thamai 😍😍😍
Patholaya nam riyalma charithayak wage
ඕනෙ යටිබඩක්...😂
Ow.patta.❤❤
පතෝලය වගේ විදින විදවන මිනිස්සු....හීන් අයියා වගේ හිත හොද මෝඩ මිනිස්සු.....කිතුල වගේ දුක හයිය කරගත්තු මිනිස්සු....කූරා වගේ ඔනේ මගුලක් කියන මිනිස්සු....දීප්ත වගේ හිතන නිහඩ මිනිස්සු...තණමල්විල කොල්ලෙක් ආයි අපිට මතක් කරා...💓💓💓💓
Purnima...මේ නාට්‍යය T.v එකේ කවදද , කීයටද පෙන්නන්නෙ.....
@@giminirajapakshe8493 සෙනසුරාදා ඉරිදා 8.oo pm
හීන්.. අයියට.. කියපුදේට මට.. තදඋනා . හරිය
@@dayanhamine7533 😊
Purnima Rasanjali dammiwa amataka kala nee..
සියලුම රණවිරුවන් හට නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා....සම්මා සම්බුදු සරණයි අද මැයි 18.....නිදහසේ හුස්ම ගන්න ජීවිතය පරදුවට තැබු ඒ විරුවන්හටත් නිවන් සුව ලැබේවා.....
පතෝලයා රඟපානවා නෙවෙයි, එයාගෙ චරිතය තුල ජීවත් වෙනවා... කතාවේ ආසම චරිතයක්.❤️😍ඒ යටිබඩට අනිවා සම්මානයක් ලැබෙන්නම ඕනා ජය... 💪❤️😍💪
ekemma bro
@@nadeeshdissanayaka6855 ඒ වෙනුවෙන් අපිට පුළුවන් දේ අපි කරමු... 👌🌹👌
@@MadeendiRastha aniwa bro
Aniwaryenma kiyala thiyena yatibadata Mata hinagiya
Ou ana aka nam aththa
කූඹියෝ කතාවෙන් පස්සේ මේ වගේ ඇබ්බැහිවෙලා මේ කතාවක් බැලුවාමයි....
Koobiyo 😍😍
😎😍
මේ පාරත් හොදම නලුවට ලැබෙන සම්මානය දෙරණෙ හරි හිරු එකෙ හරි පඩන්ගු නලුවෙකුට ලැබුනොත් හදමු කට්ටියම රැල්ලක් මේක වෙනස් කරන්නම. ලැබෙන්න ඕනම ITN එකට මෙ වගෙ දෙයක් දෙනවට
ලැබෙනවා NM ලැබෙන්නේ යටිබඩට (තණමල්විල SET EKA)
ඇත්ත කතාව
Hodama naluwa kawadawath Deranata ho Hiru ekata lebila ne. Hodama naluwa niliya hemadamath lebune lebiya yuthu ayata. Oyaa kiyanne janapriyama naluwa niliya gena. 🙂🙂🙂
ජනප්‍රියම නලුව නිලිය ලැබුනෙ. ඒක කොහොමත් වෙනව ලංකාවෙ ඉන්න කෙල්ලොන්ට අය අනුහස් දෙව්මි තරම් එවුන් නෑනෙ😂😂😂
Definitely....👍👍👍
ලොක්කයියාගේ නික්මයාමෙන් තණමල්විල කොල්ලෙක් තිස්පස් වන කොටස ඇරඹේ. දිපාල්ගේ වාහනයේ නැගී යුද්ධයට යන ලොක්කයියාත්, ජීවිත යුද්ධයට චිත්‍ර අඳින්නට ආර්ට් ෆැකල්ටියට යන තාත්තාත් සමඟ මගේ හැඟුම් යුද්ධය මෙසේ අරඹමි. චිත්‍රයට දක්ෂ දීප්තගේ තවමත් බලා ඇඳීමක නිරත වෙයි. දීපාල්ට අයියාටත් දිප්තගේ කතා අසන්නට වඩා ප්‍රශ්න ඇත. කල එළි මංගල්‍යයට වියදම් කරන්නට මුදල් නැති බව ඔහු පවසන්නේ අපේ රට තුළ කලාවට නිසි තැනක් හිමි වී නැති නිසා නොවේද? නොඑසේනම් ටෙක් යවන්නට, බයෝ මැත්ස් කරන්නට මෙතරම් පිරිසක් සිටින්නේ මන්ද? දීපාල් අයියා මහන්සියෙන් හම්බ කලාටත් වඩා මහන්සියෙන් පරිස්සම් කර දීප්තට ඔරිජිනල් රෙකෝඩරයක් තෑගි දී ඇත. පතෝලයාගේ අඩවියේ සිට දීප්ත ඔබ අමතයි. වනජීවි එකට කියනවාට වඩා අලියට තියා දැමීම හොඳ යැයි කියන්නට තරම් තත්වය බරපතල වී ඇත. අලියා හේනට කළ නොයුතු දේ ම කර ඇත. ගොවියෙක්ට අනාත වීමට මීටත් වඩා හේතු තිබේද? නීත්‍යානුකූල ඔප්පු නැති ගොවියන් මෙයින් තවත් අසරණ වන්නේ තම පැමිණිලි ඉල්ලීම් කියාගන්නට අයුරක් ද නැති වීමෙනි. තේ කෝප්පය බිව් සැනින් යන්නට තරම් ම දීප්තට ප්රශ්නයකි. මිතුරාගේ හිත කියවන්නට මිතුරාට හැකි විය. එයින් මග හැර යන්නට දීප්ත තැත් කරයි. ඉතාලි සල්ලියක් පතෝලයාගේ අතට දෙන දීප්ත පවසන්නේ ජොබ් එකක් සොයා ගත යුතු බවය. රැකියාවට පෙර ඉගෙනීම තිබිය යුතුමය. නමුත් අඩි සීයේ පාරේ ඩොටේ වේගයෙන් යන ට්‍රේල බයික් එකක් සේ මේ දිවෙන ජීවිතයේ ඒ දෙකම වෙන වෙනම කරන්නට මාර අමාරු ය. ගම්වල තරුණයන් බොහෝ විට පෙළඹෙන්නේ තම පිය උරුමයෙන් ලද දේ කරන්නට ය. කූරා, හීන් අයියා, ජගා, පතෝලයා තම උපන් දා සිට උරුම දේ තුළම දිව්වෝ ය. දීප්ත ද එසේමය. නමුත් ඔහු තාත්තාට වඩා පියවර කිහිපයක් ඉදිරියට පනිමින් සිටින්නේ තම අධ්‍යාපනය හදාරමිනි. අධෝමුඛයට අදත් සූර්ය රශ්මිය පතිත වී ඇත. දීප්තගේ නින්ද අවසන් කරන්නේ අක්කා ය. ඔහුගේ මූණ තවමත් වියවුලෙනි. රැකියාවක් ගැනම හිතේ තිබෙන ඔහුට අක්කාද පවසන්නේ අධ්‍යාපනය පෙරට ආ යුතු බවය. දීපාල් අයියාගේ ආගමනයත් සමඟ අක්කාගේ කටේ හයිය ටිකක් වැඩි වී ඇති බව පෙනේ. බොන උන් ගොඩක් මැද නොබී ඉන්නා දීප්තව යාලුවන් මුලින්ම ගෙදරට ගෙනත් බස්සවයි. ඔවුන්ගේ සමාජයෙන් මදක් ඈතින් සිටියත් ඔවුන් දීප්තව ආරාක්ෂා කරනා ආකාරය මෙවන් විෂම සමාජයක කලාතුරකින් දකින්නට හැකි දෙයකි. ඔවුන් එසේ කරන්නේත් දීප්ත ඔවුන්ට වඩා දුර දැක ඔවුන් ව ආරක්ෂා කරන නිසාවෙන් ද විය හැක. දීප්ත යශෝදරාගේ නිවෙසට යන්නේ දුයිෂෙන් ළඟට යන අල්තීනායි වගේ වූවාත්, හිඳගෙන ඇය දෙස බලන්නේ පියල් නන්දා දෙස බලන්නා සේ ය. යසෝදරා දැන් මහලු වී යැයි සිතේ. පෙර තිබූ ප්‍රබෝධමත් ගතිය ඇය තුළ දැන් නැත. දීප්තගේ සහතිකත්, ඉංග්‍රිසියෙන් සෑදූ ජීව දත්ත සටහනත් සූදානම් වන්නේ දීප්ත නාලිකා වෙතට ළං කරන්නට ද? දීප්ත තමාගේ චිත්‍ර අවතක්සේරු කරගන්නා විටදි යසෝදරා පවසන වදන අප සැම මතකේ තබා ගැනීම සුදුසු යැයි මට සිතේ. "ඇඳපු චිත්‍ර ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ. හැකියාව." (අත්ථානම් උපමංකත්වා) යසෝදරාට මහන්සි ය. ඇය අසනීපයෙනි. ඒ මහන්සිය නිවන්නට ඇගේ බලාපොරොත්තු දීප්ත විසින් ඉටු කළ යුතු තැනට ඇය දැන් බැඳී ඇත. ඉතින් දීප්ත ළඟදීම දවසක සාහිත්‍යයෙන් දැනුමයි මුදලුයි දෙකම සොයා යනු ඇත. ඔබයි මමයි මේ සාහිත්‍යයේම අතරමං වනු ඇත. සැප රථෙන් සීලරතන හිමියන් වැඩ ඇත. දෙපය, තුන් රෝදය දැන් වෑන් රථයක් වී ඇත. නිශ්ශංක ද පන්සලේ ස්ථිර පදිංචියට සූදානම් වෙයි. සීලරතන හාමුදුරුවන් දැන් මිස් කරන කවි බණක් බණක් පාසා පාඩු වන්නේ කාටද? පාඩුව කුමක්ද? අත් හැරීම ගැන බණ නුදුරේදීම අයි ටියුන්ස් හෝ ස්පොටිෆයි හරහා මුදලටම විකිණෙනු ඇත. යසෝදරාගේ වාහනය පාර අසල නවතා ඇත. ඇයට ක්ලාන්තයකි. ඇය දැන් ලෙඩිනි. කෙසේ හෝ හීන් අයියාගේ උදව්වෙන් ඇයව නිවෙසට රැගෙන එයි. ඒ හීන් අයියාවම පොලිසියෙන් කුදලන් යන්නේ ආයුද සෑදූ වරදට ය. ඔහු පතෝලයාව ආරක්ෂා කරන්නට හැදුවත් මාලුවා නහින්නේ කට හින්දාමය. සතියක් බලා හිඳීම දැන් නම් අපට ඇඳිරිනීතියටත් වඩා අපහසුය. නමුත් සිටිය යුතුමය. එතෙක් ඔබට සුබ වේවා! ලොක්කයියලා, කිතුලලා මෙන්ම අප වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන්, ඔවුන් අපට දුන් "හෙට" වෙනුවෙන්, රට වෙනුවෙන් සහ අපි වෙනුවෙන් අපි තුති පුදමු. හැඟුම - චනිර දුලංජය රණතුංග
👍👍
Ptth❤️
Hamadama kiyawanna hoyana cmnt eka..🖤
ස්තුති 🙏🙏🙏
♥️👊
කතාව වගේම comments කියවන එක මාරම ආතල් එකක් තියෙන්නේ🙂
Sirawatama
sira
Ow comment athule lassana katha godai
"මම කවදාවත් දැකල නෑ උබ ජීවත් වෙන්න try කරනවා. " එතන තියනවා ලොකු කතාවක් . එකම වයසේ එකටම ඉන්න උන්ගේ ජීවිත කොච්චර වෙනස්ද .
එකම වයසෙ කියල අදහස් කලේ මොකද්ද ?
එක ඇත්තබන්
@@feelit1059 සම වයසේ
@@sadidisal5328 කවුද සම වයසෙ ?
@@feelit1059 දීප්තගෙ යාලුවෝ. මහන උන කැලුම්සිරි, මැරුන ජගා, යුද්දෙට ගිය කිතුලා .
උන්ට කරදරයක් උනාම අපේ හිතට මාර අවුල්..මේක නාට්‍යයක් කියලා අමතක වෙනවා..😢😢
මහා නියගයකින් පස්සෙ වහින වේස්සක්...
කතාව බලන් යද්දි දැනුන දෙයක් තමා අප්රකාශිත හැගීම් ගොඩක් මෙ හැම කෙනෙක් ගාවම තියෙනවා... කියන්න ඔනි ගොඩක් දේවල් හිතෙ හිරන් කරන් හරිම නිශ්ශබ්ද ජීවිතයක හිර වෙලා ඉන්නවා දැනෙන තරම් සජීවී විදිහට මේ චරිත තාත්විකයි...අතිවිශිශ්ට රගපෑමක් ✨️❤
පතෝලය නැගී එන හොදම නලුව මේ සම්මානය ඔබටයි. ඕන යටිබඩක් කියල මේක ගනින් බ්න්.✌️❤🤭
මේ ගමට CCTV හයි කරලා. ඒවාගෙන් ගන්න ඒවා අපිට පෙන්වනවද කොහෙද. නැත්නම් කොහොමද අර පතෝලයා ඔහොම රගපාන්නේ... නැත්නම් ඔහොම කරන්න බෑ..
aniwa bro
කෝ බලන්න episode එක වැටෙනකන් මග බලන් ඉන්න සෙට් එක 2020 supper teledrama එක
මගේ channel එකටත් sub කරගෙනම යන්න
❤🤟👌
එක කොටසක්වත් මිස් නොකරන කොල්ලො කෙල්ලෝ කෝ💕😘❤️
වනජීවී එකට කියනවට වඩා හොඳයි අලියටම කියන එක..
😂😂😂😂
කථාව වගේම comment ආසාවෙන් බලන අය කො....???
ඇඳපු චිත්‍ර ප්‍රමණය නෙමෙයි වැදගත් වෙන්නේ... වැදගත් වෙන්නේ ඔයාගේ හැකියාව.... ගමන හෙමින් වුනත් ඔබ ඔබේ ඉලක්කය... හැකියාව හඳුනාගෙන ඇති තාක් ඔබ පරාජිතයෙක් නොවේ... ❤️
මාත් ශූට් එකකට ගානක් කිව්වම ඒ අක්කා මගෙන් ඇහුවා ඔයා කොච්චරකල් ඉඳන් ද ෆීල්ඩ් එකේ ඉන්නෙ කියල. මං ඉතින් හිනාවෙලා නිකම් හිටිය ☺️
@@sulochanaharapathdeniya1427 හරිම ලස්සනයි 🖤
මෙ ගමෙ ඉපදෙන්න ආස කව්ද මෙ සමාජෙ මෙ විදියටම මෙ යාලුවො එක්ක මෙ සහෝදරයො එක්ක මාරම හැගීමක් කාලෙකින් බලපු පට්ට කතාවක් ❤️❤️
Kasun Hansaka thanamalvila vitharak newei bn meka onama samajayaka wechcha deyak dn kohomada danna
Apeth mehema thama bn
නොකියාම බැරි නිසා ලියමි...තුන් රෝදෙන් බැස දිව ගොස් සරම උස්සා චූ දැමීම..කතාවෙ අස්සෙකින් පෙනුනත් මෙතෙක් ලන්කාවෙ ඔය පෙන්නුවාමය..ඕක නොකරපු කොල්ලෙකුත් ලන්කාවේ නැත...නමුත් පෙන්නන්න කොන්දක් එකෙක්ට වත් තිබුනේ නැත.....
අනිවාර්යයෙන් , ස්තුතියි එ වචන ටික ලිව්ව ට..
Wahanayaka gihin ohoma karana eka pennuwada kiyala nam mataka na habai Jo mahattayage film wala oka tiyanawa.tawa Ho gana pokuna film eke podi un trip ekak yana gaman oya wede karana seen ekak tiyanawa.habai eke adan inne nam kalisam.
මේ කතාවෙ දැන් අපිත් ජීවත් වෙනවා..ඒ තරමට ඇබ්බැහි වෙලා...කිතුලා,ලොක්කය්යා වගේ තව කී දෙනෙක් අපේ රට වෙනුවෙන් කැපකිරීම් කරලා ඇත්ද? හදවතේ ඉහළම තැන ඒ අයටයි දෙන්න ඕනි..හැම පැත්තෙන්ම ජීවිතෙට පාඩම් කියලා දෙනවා..ආදරෙයි හැමදාම තණමල්විල..❤️😍😘
යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා බලන්න හිතුනෙ ඇත්තටම හරිම ලස්සනයි මේ කතාව ❤️
" දීප්ත දැන් ලෑස්තිවෙන්න දැනුමයි මුදලුයි දෙකම හොයන් යන්න.." 💐
කමෙන්ට් කියව කියව හිටියේ කතාවේ මේ කොටස යද්දි හරියටම ඒ වෙලාවටම මේ කමෙන්ට් එකත් දැක්කේ 😁
යසෝදරා" දීප්ත" හරි අපුරු ලස්සන බැදිමක්.." මගේ මහන්සිය නිවන්නනම් මම දීපූ වැඩටිකකරලා ගේන්නකෝ""
True
Ow e wage පිරිසිදු badimm අහන්න දකින්න nh.❤️❤️
දීප්ත මස්සිනා වාහනේ ගෙනාපුවාම එච්චර සතුටු උනෙත් නෑ. එච්චර බැලුවෙත් නෑ. තමුන්ගෙ උන් ඉන්නෙ හිත්වල බං ❤
කවිරුත් වැඩිය කතා නොකර හැබැයි කතා කල යුතුම චරිතේ හීං අයියා..❤❤❤
Unlike කරපු පරයොන්ගේ යට් බඩම කොර වෙයන්👌👌
අැස් පිං කලා යකෝ මෙහෙම drama ඵකක් බලන්න ...😍😍😍
හඩන වැලපෙන දෙනෙත් අබියසනොදැනි කල් ගත වෙනවා,අහෝ රාගය හැම සිතකපිපි මල් විලස පර වෙනවා,සදක් නැග එයි දවස නික්මෙයිටිකින් ටික කල් යනවා,නුබ ද මා හැම දිනක් ගානෙමමරු වෙතට දිවයනවා
කුනුහරප කතා කරන් නැතුව නැගිටල මෙ Rice එක කනවා ඒ ටික පට්ට තාත්විකයි ඕයි😍😍😍😍😍😍😍😍😍😍😍❤️👍
Sirwtm
Ouuuu.😂😂😂😂
@@dinithiperera4844 th-cam.com/video/fVgD5gzmtJw/w-d-xo.html
meke godak than patta thathwikai {posh} nowana godak denage jeewithaye nomiyena athmayange balaporoththuwala ekathuwak
අම්මට ...රොෂාන් තවුසෙ මෙහෙ...❤️
ඕන යටි බඩක් කියල පතෝලයටනම් සම්මානයක් දෙන්නම වටිනව යකෝ.
Ou ana aka. Nan aththa thama
ඔව් අනේ රගපානව නෙවෙයි සැබැ චරිතයක්
@@thanujakumarai7658 aniwa
😁😁😘
පතොලයා වෙරිමරගාතෙ ඇද වෙලා ඉන්න ඇදවිල්ල තමයි මරු අප්පා 😁 මේවා තමයි රඟපෑම් 👍🏼👏👏👏
සියුම් ලෙස තනමල්විල ජීවිත.... වෙනස් වෙන බව.. සහ අද නව පරිච්ජේදයක ඇරඹුම බව තේරැනා..... ලබන සතියේ තාත්තගෙ අළුත් චිත්‍රයක් පාර කියාවි... තනමල්විල අහසට...😍❤❤❤
අද තමා දීප්ත කටක් ඇරල "තාත්තේ" කියල තමන්ගෙ තාත්තට කතා කරනව ඇහුවෙ.. 😀
අනේ අම්මපා ඔව්.. මාත් ඕක කොටන්න තමා ආවේ.
ඔන්න මාත් දවස් 2කෙන් ඔක්කොම ටික බැලුවා මරුම කතාවක් සම්මානයක් දෙන්න ඔනේ ඕන යටි බඩක් කියලා 😀😀
රන්දික අයියා තමන්ගේ චරිතයට කරන සාධාරණය superb
යසෝදරා අසනිිපෙන් හිතට බයක් දැනුන..අදත් ලස්සනයි .
මේක දකිද්දි මට මතක් වෙන්නෙ අපේ ගම් පළාත. කතාවෙ එන කොලොන්න, ඇඹිලිපිටිය ඒ පැත්ත.ඒ මිනිස්සු ජීවත් වෙන්න විදින දුක, අපි පොඩිකාලෙ ජීවත්වුන පරිසරය. 😢
අයේත් මේවගෙම කතා ටිකක් අපිට බලන්න ලැබේවා....කාලකණ්ණි මෙග කරුම එපා....
ඒක ඇත්ත
ඇයි සංගීතේ..😂😂😂😂😂💩💩💩💩💩💩💩💩
යාළුකම කියන්නේ මේකට. අනිත් එකාට කෙලවෙලා තියෙද්දි ඌ ඉල්ලන්න කලින් උගේ අමාරු කම තේරුම් ගන්න එක “මෙක තියගනින් මගෙ ඒවා නෙවේ ඉතාලි සල්ලි“
එකෙන්ම එහෙම යාලුවෝ අද සමාජයේ අල්පයි...පතෝලයලා හීන් අයියලා
ඉතාලි මස්සිනා ආව විතරයි දීප්තගෙ අක්කගෙ ලස්සන යකෝ😍♥️
All the characters acting equally good. Big thank you for everyone who brought light to Sri Lankans teledrama industry
තනමල්විළ කොල්ලෙක්❤️💐ස්තුති,,,,,,,,, අදත් මගෙ අතිතෙට ගියා අපෙ පන්තියෙ 79 සෙට් එක ඡිවත් වෙන්න මාර කට්ක් කැවෙ අදටත් අපි එකතුයි ඉතාලියෙ,ප්‍රංශයෙ ,ඩුබායි,ඡපන්,ලංකාවෙ ඉදන් ඒ අතිතය මතක් කරනවා,,,,,
මගේ අතේ සල්ලි නැහැ මං ඉතාලියේ නැහිලා නැහිලා සල්ලි හම්බ කරන්නේ එකනම් ඇත්ත ඕක තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි ඒකයි දුක
යකෝ මේ රගපානවද නැත්තන් ඇත්ත ජීවිතකතාවක් හොරෙන් වීඩියෝ කරලද. 👌👌👌
ඒකනෙ
E...wage neda
2023 දිට් මේ එපිය බලපු 4 වෙනි පාරටත් ඕනේ උනේ මේ වගේ සහෝදරියක් හිටියනම් කියලා... ❤❤🖤
මන් මේ කතාව මුල ඉදන් බලාගෙන යනවා ඇත්තටම හරිම ලස්සනයි ..කියන්න වචන නෑ ❤️❤️
මේ වගේ යාලුවො සෙට් එකක් ලබන්න පිං කරන්න ඕන...❤️❤️❤️❤️.එකඟ අය මේ පැත්තට.
තනමල්විල කොල්ලෙක් පසුබිම් වාදනය හිතින් මුමුනන අය like එකක් දන්න කරන්න
Dilan Isuru තණමල්විල කොල්ලෙක් වයලීනයෙන් ඇස් දෙක පියාගෙන අහන්න..හැම තණමල්විල කොල්ලෙක්ම බලන්න කතාවම ආයේ මතක් වෙයි🥺 th-cam.com/video/6jJqpCQ9TWo/w-d-xo.html
අඩේ, tv එකේ ගිය පයින් දාන එක කොච්චර දෙයක්ද, මේ යටි බඩ එනකල් මුලු දවසම බලං ඉන්නේ 😌❤️
පතොලයගේ යටිබඩ සීන් එක තමයි ආතල්ම❤️😅 .. සම්මාන පිට සම්මාන හම්බෙන්න ඔනී ❤..
ත්‍රිවිල් එකෙන් අරුන් 3 නා ආපු කැල්ල පට්ට තාත්විකයි කියලා දැනුනේ මට විතරද ? කුකුලා අතේ , එකෙක් චු කරනෝ අරු දොඩවනෝ ... ආතල් 😬😅🤪😂👻👻👻
මගෙ ජීවිතේ මම බලපු සුපිරිම drama එක පට්ට තනමල්විල කොල්ලනෙ කෙල්ලනෙ ආදරෙයි උබලා හැමෝටම තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා ජය 🙏🙏🙏🙏
පතෝලයා පට්ටම පට්ටම පට්ට ආදරේයී.බන්
දීප්තගේ අක්කා ලස්සන වේගෙන එනවා..❤️
Ow a wenasa hodata pennanawa.
Oune eka hari
එහෙම තමා තමන්ගේ මනුස්සයා ලග ඉද්දී අවශ්‍ය කායික මානසික සැපය ලැබෙනවිට ඉබේම මුහුන අංගපුලාවත් ලස්සන වෙනවා එය විද්යාත්මකයි
Aiya awane❤
ඔව් අය්යා ආව නිසා
පතෝලයා.. සම්මානයක් ලැබිය යුතුම චරිතයක් ❤️
මගේ චැනලය පැත්තෙත් එන්න යාලු හොදේ තරහ වෙන්න එපා කිඋවට බැරිනම් කමක් නෑ හොදේ
ekemma
@@suhadaaradana1942 ba😏
Itn එකේ මෙවන කොට ලංකාවේ සුංදරතම ටෙලිනාට්‍ය ටික යනවා මෙක තමා ලංකාවේ සංස්කෘතිය ගම මනුෂ්‍යත්වය හැම දේම එකම තැන..
අනේ මේ කතාව ඉවර වෙනකම් සියළුම චරිත තියන්න රොෂාන් මල්ලි මම හැම චරිතයකටම ආදරෙයි
අනේ ඔව්....!!
Etha kota kathawe rasayak nhh.
ITN එකෙන් ටෙලි නාටියක් හැදුවොත් ඒක පටිටම පටිට එකක්. මෙිකත් ඒ වගේ සුපිරි එකක්. කුබියෝ ඒ වගේ සුපිරිම නාටියක්.
මොකද , අපි කිසි දවසක දැකල නැ උබ ජීවත් වෙන්න ට්‍රයි කරනව,/ දිප්යට ප්‍රශ්න නැ, උගෙ ගෙදර සල්ලි ප්‍රශ්නත් නැ, සාමාන්‍ය විදිහට යනව, පතෝලයටයි උනිත් උන්ටයි මාර ප්‍රශ්න , හැම පැත්තෙන්ම ප්‍රශ්න , සල්ලි තමයි හැම දේටම ඔන, උන් සල්ලි හොයන්න මාර ගේමක් දෙනව, , මන් හරිද
👍👍👍
Ekenma bn
හරි
සර් හැම බටයක්ම සර් තුවක්කුවක් නෙමෙයිනේ. .. ඒකටනම් හිනාගිහිල්ල කදුලුත් පැන්න යකෝ 😂
Ou ban patholaya raga panawa neme ane manda ban supiri
🤣🤣🤣🤣🤣
මනුස්සකමින් පිරි සමාජයක් ගොඩ නැගීමට මෙවැනි හරවත් අාධ්යාත්මයට කතා කරන නිර්මාණ බිහිවිය යුතුව අැත. ඔබලාගේ කැපවීම මල්ඵල දරා අැත. ජය වේවා.
පුංචි කාලයක් තුල කොච්චර සිදුවීම් උනාද. හරිම ලස්සනයි
කුණුහරුප කතා කරන්නේ නැතුව මේ රයිස් එක කනවා.අම්මෝ අක්කා මරු🤣🤣
පතෝලයට❤ අය මෙ කොනට එන්නකො ...
Ape ජීවත බලනවා wage බොලව්🤗👌👌වීරයා ගෙදර ඇවිත් ,සහෝදරයා ,කූබීයෝ බොක්කේ රැඳුණු ඒවා 🤗🤗🤗
මම හිතන්නේ යශෝදරාට ,, මොනවා හරි අසනීපයක් වගේ ,, අදත් කතාව ලස්සනයි,, පොලවේ පය ගහලා ජීවත් වන මිනිසුන්ගේ කතාව තණමල්විල කොල්ලෙක්,, ITN ඔයාලට ගොඩක් ස්තූතියි ,, හොද නිර්මාණ ,, අපට දෙනවට ආදරෙයි ,,, ITN ඉදිරියටත් මේ වගේ ටෙලිනාට්‍ය අපිට ඕනි
දැන් දැන් කට්ටිය නවීකරණය වෙනවා ගම්පෙරළිය වගේ මේකත් සමාජයේ වෙනස්වීම නොතේරෙන්න අපිට තේරුම් කරනවා
ඇඩ් දානවට බනින්නෙපා යකුනේ... අපි උබලව මෙච්චර සතුටු කරලා උංට කරපු මහන්සියට සල්ලි හම්බෙන්නෙ ඕවගෙං තමයි... අපේ ලයික් කොමෙන්ට් විචාර වලිං උංට ඇටයක්වත් හම්බෙන්නෙ නෑ... ඇඩ් බලන්න බැරිනං skip කරපං...
අනිවාර්යෙන්... ad දාන එක ප්‍රශ්නයක් කරගන්න ඕනම නෑ
Hashan Premarathne අනේද කියන්නේ මේකේ කමෙන්ට් කරන උන් වියදම් කරනවා වගේ කතාව..ඇඩ් දාන අය තමා මේ නිර්මාණ වලට ස්පොන්ස කරන්නේ...
මේකට වියදම කෝටි 5k ගිහින්
එකගයි ඇඩ් නැත්තම් උන්ට සල්ලි නැ ..සල්ලි නැත්තම් කාතාවට ගෙවන්න බැ .ගෙව්වේ නැත්තම් කතාත් නැ....
pola ck ow කෝටී 5 ක් ගිහින්.. මමත් එදා ඇහුවා වැඩසටහනකදි..
"දීප්ත දැන් ලෑස්ති වෙන්න ......දැනුමයි මුදලුයි දෙකම හොයාගෙන යන්න......"ඒ තමා දීප්තගේ ජීවීතේ වෙනස් වෙන තැන පටන් ගන්න දෙබස .......හැබැයි ජීවීතේ ජය අරගෙන ලංකාවට එද්දී යශෝදරා අක්කා ඉදීවිද ඒ සතුට සමරන්න?....
Mn kiyanne idiwi.leda wela
කියන බෑ.....මං දැක්කා trailer එකේ යශෝදරාගේ ගෙදර ගේට්ටුව ඉබ්බෝ දාලා වල් වැදිලා දීප්ත රට ඉදලා එද්දී
@@deepthifernando2219 hiyo ethakota okkoma wage marenawane.mona yati badakda me
@deepthi Fernando. A gate eka pansale wage. Yashodarage gedara lamaa niwaasayak wenawa. A kiyanne eya merenawa.
අනෙ දුකයි වගෙ එහෙම වුනොත්.
අද තනමල්විල ට එච්චර හොද නැත යසෝදරා අක්ක අසනීපෙන්,හීන් අය්ය හා පතෝලය හිරේට වැටුනි .ඊයෙ හොද එව්වත් අද ඒකෙම අනිත් පැත්තට පෙන්වීම යතාර්ථය පෙන්වන්නක්
මල්ලි යටි බඩ හරවලා ගනිං.එක්කෙනෙක් පැත්තකට ගිහින් චූ දානවා."හීන් අයියට සීනිද අහනවා...."රඟපානවා කියලා හිතෙන්නෙම නෑ...👍👍👍❤❤❤
සේරමත් හරි මේකප් විච්චූරන නැති මේක බලද්දී මැද්දට පැනල ස්කින් එක නරිශ් කර ගන්න කියද්දී තමා එපා වෙන්නෙ
If I had a older sister like deeptha, life would have changed a lot
ඩ්‍රාමා එකේ පලෙවෙනි එපියෙ දීප්ත ඉතාලියේ ඉද්දී ෆෝන් එකෙන් "වරෙන් අඩියක් ගහන්න" කියන්නේ රොශාන් රණවන, ඒ කටහඩ තියෙන්නේ.... ඒ කියන්නේ තව සුපිරිම ඇක්ටින් ටිකක් බලාගන්න පුලුවන්.. ❤️❤️❤️❤️
ඔක්කොම බැලුවෙ යූ ටියුබ් එකෙන්.. ඉස්සරටත් ඒමයි
මාත්😋
මාත්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම '' යෞවනයේ අප්රකාශිත පරිච්ඡේදය'' මනාව පිලිබිඹු කරයි.
👍👍😍
ඒ ලමයා ටෙක් එකකට යවන්න. අපේ අයට ගොඩක්ම වැරදිච්ච තැන. අතේ පයේ දෙයක් උගන්වන්නේ නැතුව රස්සාවල් වලට යවනවා..
හැම බටයක්ම තුවක්කු නෙවේනේ සර්..😂😂
අමාරුවෙන් හදාගත්ත වට්ටක්කා ගෙඩියටනේ අලියා කෙලියේ..
ලොක්කයිය , කිතුල , යශොදරා අක්කා තුන් දෙනාම මැරෙනවද? 😥😥😥මෙ episode එක ප්‍රශ්න ගොඩක් ඉතුරු කලා.. අනෙක් සතියෙත් මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ 🤭🤭🤭🤭🤭🤭🤭🤭
ලොක්කයියා මැරෙන් නෑ. මොකද first episode එකේ දීප්තගේ තාත්තා මැරුනම ලොක්කයියා ඉන්නවනේ මල්ලි එන්න ඔින නෑ කියලා කියනවා වගේ මට මතකයි.
ලොක්කයියා මැරෙනවා. අර cricket match එකක් තියනවා නෙද ලොක්කයියගෙ නමින්? අම්ම කප් එක අල්ලගෙන අඩන්නෙ රෑ.
@@isharamrathnayake2461 බොරු කියන්ට එපා යකෝ. එ් කලින් කොටසක උනු සිද්ධියක්. උඹට අමු කැවිලද
@@chamilakoswatta7391 akka kiyanne deepal ayya innava kiyala bn. Lokka marenna scene ekak tiyenne
දීපාල් අයියා ඉන්න නිසා බය වෙන්න එපා කියලා කියන්නෙ මතක විදිහට🙄
ඇබ්බැහි වෙලා මේ කතාවට අදත් නියමයි💕💕💕💕
ගොඩක් අය එහෙමයි හැබැයි මුලින් තිබ්බ ගතිය දැන් අඩු වෙලා
Ai kudu gahanawada abbihi wanna
@@nuwanthilina5518 ඇයි කුඩු වලට විතරද ඇබ්බැහි වෙන්න පුලුවන් 🤭
@@nimsara9214 😔
මේකට සම්මාන නොදුන්නොත් ලොවක් නැ ඇ... පට්ට තාත්වික රංගදරයන් ඉන්නවා මෙතන ... ඒ අයට සාදාරනයක් ඉෂ්ට විය යුතුමයි... පතෝ සුපිරි ඇ
ජීවිතේ පාඩම් කියා දුන්න අමතක නොවන සුපිරිම කතාව.❣️
කියලා වැඩක් නැ පතොලයගේ චරිතේ නම් අමාරුවෙන් හදා ගත්තු වට්ටක්කා ටිකටනේ අලියා කෙලියේ පතොලයගේ චරිතේ හරිම දුකයි 😢😢😢😢
මේක බලද්දි පපුවත් පිච්චෙනව බන්. හදවතටම වැදුනු පට්ටම කතාවක්.
ලේසි නෑ බන් මේ යටිබඩවල්.🤭🤭 අනේ පතෝලය ..මන් ආසම චරිතය උබ තමයි මචෝ.ඉගෙනගන්න යටිබඩවල් කරගෙන ඉදපන්කෝ.මන් පුංචි කාලේ ඉදල අත ගෑවෙ පතෝලනේ..පට්ට මචෝ.❤❤❤🔥🔥🔥🔥
මැද්දෙන් ඇඩ් දාන උන්ගෙ ඩබු විකිනෙන්නම එපා😂😂😂
මොන යටිබඩක් හින්දද මන්දා කතාවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ 👌
පතෝලයා උඹනම් මාර පොරක් බං. කිතුලා , ලොක්කයියෙ , පරිස්සමින්..
තනමල් විල බලපු 🌷හැමෝටම🌷සුබ🌷රාතුියක්🌷
Gn
👍👍👍👍
Esema wewa obatath Budu saranayi
Good night
යශෝදරාට දරැණු ලෙඩක් වගේ😭😭
😭😭😭
මේ යටිබඩ මේ පටං අරං මේ ඉවරවෙන එකයි තව සතියක් බලං ඉන්න එකයි තමයි අමාරුම. 😒
අනිව
කථාව කොච්චර තාත්විකද කියලා කියනවනම්,අරෑ ගේ ඉස්සරහ සරම උස්සගෙන හුජ්ජ පාරක් දාන සීන් එක දැක්ක උන් ටික කෝ බලන්න මෙ කොනට
මගේ චැනල් එක පැත්තෙත් එන්න උදවු කරන්න මාත් උදවු කරනවා යාලු
SUHADA ARADANA හරි හරී
මොකද හීන් අයියට සීනිද. නියමයි නියමයි නියමයි අනිවාර්යයි රොෂාන් රවීන්ද්‍රට දිගු ගමනක ඇරබුමයි මේ
th-cam.com/video/fVgD5gzmtJw/w-d-xo.html
කතාව හිතන්න දෙන්නෙ 👌කතා පොතක් කියවනවා වගෙ☺️
හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය වගේ සම්මාන මෙවන් ටෙලියකට ලැබුනොත් ඒක පුදුමයක් නෙවේ.
මේ වගේ රටක නොලැබුණත් පුදුමයක් නෙවේ බං.
Best Director and many more.....
පිස්සුද උට්ටො දෙවනී ඉනිම කියන ලබ්බ තියෙද්දී මේකට ලැබෙයිද 😂😂😂
@@madushdami7466 අනේ ඇත්තට...😢
ඒත් කවදාද මෙවැනි නිර්මාණයක ශිල්පීන්ට ජනප්‍රියම නළු, නිළි සම්මාන ලැබෙන්නෙ ?
@Darshika Gunathilaka ඔව්මයි නේද ?ඒත් මෑත කාලයේ ජනප්‍රියම නිළිය උනේ නෑ මෙහෙම නාට්‍යක රඟපාපු ශිල්පිනියක් නේද ?බලමු මේ සැරේවත්....
ලන්කාවෙ ක්‍රමය ඔකනෙබන්
හැමෝම බලන එකේ ඔන්න මමත් බැළුවා ටියුබෙන් 😃🔥
Hoda ළමයා 🤭
මචන්ලා ...මේක බලලා ඉවර වෙලා ගිරි දේවිත් බලපල්ලා අෑ.
හ්ම්ම් ඔව්
කතා බලෙන් බලවන්න බෑ
Hm ekat maru
ගීරී දේවී..නෝදකින්..ඒ මෝන යටිබඩක්ද යකු මේවීවා ඒක්ක බලද්දි😂
Ba balanne ne ai monawa karannada
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka TH-cam Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇
bit.ly/SubscribeITNSriLanka
ඇඩ් දාන්න එපා....please..mona reddakda...yako kathawa balanna youtube enne.add balanna newei.Add balanna one nam TV eken balanawa nee......
add dannepa 😠
Ad දාන්න එපා යකෝ
ඕක කියනවා එදා ඉඳලා තාම ආවෙ නැ
Dan tv eke add tika tika youtube enava ne.enna enna vadi venava.rasavindanayata badavak oka.
ආසම චරිතෙ පතෝලයා ........ කො පතෝලයට ආස උන් තව 🤘🤘🤘🤘 ඕන යටිබඩක් කියලා ජනප්‍රියම නලුවා පතෝලයා වෙන්න ඕනා ♥️♥️
අනිවාර්යයෙන් යාලු ..කුවේට්
Ow yakoo u thamai 😍😍😍
Patholaya nam riyalma charithayak wage
ඕනෙ යටිබඩක්...😂
Ow.patta.❤❤
පතෝලය වගේ විදින විදවන මිනිස්සු....
හීන් අයියා වගේ හිත හොද මෝඩ මිනිස්සු.....
කිතුල වගේ දුක හයිය කරගත්තු මිනිස්සු....
කූරා වගේ ඔනේ මගුලක් කියන මිනිස්සු....
දීප්ත වගේ හිතන නිහඩ මිනිස්සු...
තණමල්විල කොල්ලෙක් ආයි අපිට මතක් කරා...
💓💓💓💓
Purnima...මේ නාට්‍යය T.v එකේ කවදද , කීයටද පෙන්නන්නෙ.....
@@giminirajapakshe8493 සෙනසුරාදා ඉරිදා 8.oo pm
හීන්.. අයියට.. කියපුදේට මට.. තදඋනා . හරිය
@@dayanhamine7533 😊
Purnima Rasanjali dammiwa amataka kala nee..
සියලුම රණවිරුවන් හට නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා....
සම්මා සම්බුදු සරණයි
අද මැයි 18.....
නිදහසේ හුස්ම ගන්න ජීවිතය පරදුවට තැබු ඒ විරුවන්හටත් නිවන් සුව ලැබේවා.....
පතෝලයා රඟපානවා නෙවෙයි, එයාගෙ චරිතය තුල ජීවත් වෙනවා... කතාවේ ආසම චරිතයක්.❤️😍
ඒ යටිබඩට අනිවා සම්මානයක් ලැබෙන්නම ඕනා ජය... 💪❤️😍💪
ekemma bro
@@nadeeshdissanayaka6855 ඒ වෙනුවෙන් අපිට පුළුවන් දේ අපි කරමු... 👌🌹👌
@@MadeendiRastha aniwa bro
Aniwaryenma kiyala thiyena yatibadata Mata hinagiya
Ou ana aka nam aththa
කූඹියෝ කතාවෙන් පස්සේ මේ වගේ ඇබ්බැහිවෙලා මේ කතාවක් බැලුවාමයි....
Koobiyo 😍😍
😎😍
මේ පාරත් හොදම නලුවට ලැබෙන සම්මානය දෙරණෙ හරි හිරු එකෙ හරි පඩන්ගු නලුවෙකුට ලැබුනොත් හදමු කට්ටියම රැල්ලක් මේක වෙනස් කරන්නම. ලැබෙන්න ඕනම ITN එකට මෙ වගෙ දෙයක් දෙනවට
ලැබෙනවා NM ලැබෙන්නේ යටිබඩට (තණමල්විල SET EKA)
ඇත්ත කතාව
Hodama naluwa kawadawath Deranata ho Hiru ekata lebila ne. Hodama naluwa niliya hemadamath lebune lebiya yuthu ayata. Oyaa kiyanne janapriyama naluwa niliya gena. 🙂🙂🙂
ජනප්‍රියම නලුව නිලිය ලැබුනෙ. ඒක කොහොමත් වෙනව ලංකාවෙ ඉන්න කෙල්ලොන්ට අය අනුහස් දෙව්මි තරම් එවුන් නෑනෙ😂😂😂
Definitely....👍👍👍
ලොක්කයියාගේ නික්මයාමෙන් තණමල්විල කොල්ලෙක් තිස්පස් වන කොටස ඇරඹේ. දිපාල්ගේ වාහනයේ නැගී යුද්ධයට යන ලොක්කයියාත්, ජීවිත යුද්ධයට චිත්‍ර අඳින්නට ආර්ට් ෆැකල්ටියට යන තාත්තාත් සමඟ මගේ හැඟුම් යුද්ධය මෙසේ අරඹමි.
චිත්‍රයට දක්ෂ දීප්තගේ තවමත් බලා ඇඳීමක නිරත වෙයි. දීපාල්ට අයියාටත් දිප්තගේ කතා අසන්නට වඩා ප්‍රශ්න ඇත. කල එළි මංගල්‍යයට වියදම් කරන්නට මුදල් නැති බව ඔහු පවසන්නේ අපේ රට තුළ කලාවට නිසි තැනක් හිමි වී නැති නිසා නොවේද? නොඑසේනම් ටෙක් යවන්නට, බයෝ මැත්ස් කරන්නට මෙතරම් පිරිසක් සිටින්නේ මන්ද? දීපාල් අයියා මහන්සියෙන් හම්බ කලාටත් වඩා මහන්සියෙන් පරිස්සම් කර දීප්තට ඔරිජිනල් රෙකෝඩරයක් තෑගි දී ඇත.
පතෝලයාගේ අඩවියේ සිට දීප්ත ඔබ අමතයි. වනජීවි එකට කියනවාට වඩා අලියට තියා දැමීම හොඳ යැයි කියන්නට තරම් තත්වය බරපතල වී ඇත. අලියා හේනට කළ නොයුතු දේ ම කර ඇත. ගොවියෙක්ට අනාත වීමට මීටත් වඩා හේතු තිබේද? නීත්‍යානුකූල ඔප්පු නැති ගොවියන් මෙයින් තවත් අසරණ වන්නේ තම පැමිණිලි ඉල්ලීම් කියාගන්නට අයුරක් ද නැති වීමෙනි. තේ කෝප්පය බිව් සැනින් යන්නට තරම් ම දීප්තට ප්රශ්නයකි. මිතුරාගේ හිත කියවන්නට මිතුරාට හැකි විය. එයින් මග හැර යන්නට දීප්ත තැත් කරයි. ඉතාලි සල්ලියක් පතෝලයාගේ අතට දෙන දීප්ත පවසන්නේ ජොබ් එකක් සොයා ගත යුතු බවය. රැකියාවට පෙර ඉගෙනීම තිබිය යුතුමය. නමුත් අඩි සීයේ පාරේ ඩොටේ වේගයෙන් යන ට්‍රේල බයික් එකක් සේ මේ දිවෙන ජීවිතයේ ඒ දෙකම වෙන වෙනම කරන්නට මාර අමාරු ය. ගම්වල තරුණයන් බොහෝ විට පෙළඹෙන්නේ තම පිය උරුමයෙන් ලද දේ කරන්නට ය. කූරා, හීන් අයියා, ජගා, පතෝලයා තම උපන් දා සිට උරුම දේ තුළම දිව්වෝ ය. දීප්ත ද එසේමය. නමුත් ඔහු තාත්තාට වඩා පියවර කිහිපයක් ඉදිරියට පනිමින් සිටින්නේ තම අධ්‍යාපනය හදාරමිනි.
අධෝමුඛයට අදත් සූර්ය රශ්මිය පතිත වී ඇත. දීප්තගේ නින්ද අවසන් කරන්නේ අක්කා ය. ඔහුගේ මූණ තවමත් වියවුලෙනි. රැකියාවක් ගැනම හිතේ තිබෙන ඔහුට අක්කාද පවසන්නේ අධ්‍යාපනය පෙරට ආ යුතු බවය. දීපාල් අයියාගේ ආගමනයත් සමඟ අක්කාගේ කටේ හයිය ටිකක් වැඩි වී ඇති බව පෙනේ.
බොන උන් ගොඩක් මැද නොබී ඉන්නා දීප්තව යාලුවන් මුලින්ම ගෙදරට ගෙනත් බස්සවයි. ඔවුන්ගේ සමාජයෙන් මදක් ඈතින් සිටියත් ඔවුන් දීප්තව ආරාක්ෂා කරනා ආකාරය මෙවන් විෂම සමාජයක කලාතුරකින් දකින්නට හැකි දෙයකි. ඔවුන් එසේ කරන්නේත් දීප්ත ඔවුන්ට වඩා දුර දැක ඔවුන් ව ආරක්ෂා කරන නිසාවෙන් ද විය හැක.
දීප්ත යශෝදරාගේ නිවෙසට යන්නේ දුයිෂෙන් ළඟට යන අල්තීනායි වගේ වූවාත්, හිඳගෙන ඇය දෙස බලන්නේ පියල් නන්දා දෙස බලන්නා සේ ය. යසෝදරා දැන් මහලු වී යැයි සිතේ. පෙර තිබූ ප්‍රබෝධමත් ගතිය ඇය තුළ දැන් නැත. දීප්තගේ සහතිකත්, ඉංග්‍රිසියෙන් සෑදූ ජීව දත්ත සටහනත් සූදානම් වන්නේ දීප්ත නාලිකා වෙතට ළං කරන්නට ද? දීප්ත තමාගේ චිත්‍ර අවතක්සේරු කරගන්නා විටදි යසෝදරා පවසන වදන අප සැම මතකේ තබා ගැනීම සුදුසු යැයි මට සිතේ. "ඇඳපු චිත්‍ර ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ. හැකියාව." (අත්ථානම් උපමංකත්වා) යසෝදරාට මහන්සි ය. ඇය අසනීපයෙනි. ඒ මහන්සිය නිවන්නට ඇගේ බලාපොරොත්තු දීප්ත විසින් ඉටු කළ යුතු තැනට ඇය දැන් බැඳී ඇත. ඉතින් දීප්ත ළඟදීම දවසක සාහිත්‍යයෙන් දැනුමයි මුදලුයි දෙකම සොයා යනු ඇත. ඔබයි මමයි මේ සාහිත්‍යයේම අතරමං වනු ඇත.
සැප රථෙන් සීලරතන හිමියන් වැඩ ඇත. දෙපය, තුන් රෝදය දැන් වෑන් රථයක් වී ඇත. නිශ්ශංක ද පන්සලේ ස්ථිර පදිංචියට සූදානම් වෙයි. සීලරතන හාමුදුරුවන් දැන් මිස් කරන කවි බණක් බණක් පාසා පාඩු වන්නේ කාටද? පාඩුව කුමක්ද? අත් හැරීම ගැන බණ නුදුරේදීම අයි ටියුන්ස් හෝ ස්පොටිෆයි හරහා මුදලටම විකිණෙනු ඇත.
යසෝදරාගේ වාහනය පාර අසල නවතා ඇත. ඇයට ක්ලාන්තයකි. ඇය දැන් ලෙඩිනි. කෙසේ හෝ හීන් අයියාගේ උදව්වෙන් ඇයව නිවෙසට රැගෙන එයි. ඒ හීන් අයියාවම පොලිසියෙන් කුදලන් යන්නේ ආයුද සෑදූ වරදට ය. ඔහු පතෝලයාව ආරක්ෂා කරන්නට හැදුවත් මාලුවා නහින්නේ කට හින්දාමය.
සතියක් බලා හිඳීම දැන් නම් අපට ඇඳිරිනීතියටත් වඩා අපහසුය. නමුත් සිටිය යුතුමය. එතෙක් ඔබට සුබ වේවා! ලොක්කයියලා, කිතුලලා මෙන්ම අප වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන්, ඔවුන් අපට දුන් "හෙට" වෙනුවෙන්, රට වෙනුවෙන් සහ අපි වෙනුවෙන් අපි තුති පුදමු.
හැඟුම - චනිර දුලංජය රණතුංග
👍👍
Ptth❤️
Hamadama kiyawanna hoyana cmnt eka..🖤
ස්තුති 🙏🙏🙏
♥️👊
කතාව වගේම comments කියවන එක මාරම ආතල් එකක් තියෙන්නේ🙂
Sirawatama
sira
Ow comment athule lassana katha godai
"මම කවදාවත් දැකල නෑ උබ ජීවත් වෙන්න try කරනවා. "
එතන තියනවා ලොකු කතාවක් . එකම වයසේ එකටම ඉන්න උන්ගේ ජීවිත කොච්චර වෙනස්ද .
එකම වයසෙ කියල අදහස් කලේ මොකද්ද ?
එක ඇත්තබන්
@@feelit1059 සම වයසේ
@@sadidisal5328 කවුද සම වයසෙ ?
@@feelit1059 දීප්තගෙ යාලුවෝ. මහන උන කැලුම්සිරි, මැරුන ජගා, යුද්දෙට ගිය කිතුලා .
උන්ට කරදරයක් උනාම අපේ හිතට මාර අවුල්..
මේක නාට්‍යයක් කියලා අමතක වෙනවා..😢😢
මහා නියගයකින් පස්සෙ වහින වේස්සක්...
කතාව බලන් යද්දි දැනුන දෙයක් තමා අප්රකාශිත හැගීම් ගොඩක් මෙ හැම කෙනෙක් ගාවම තියෙනවා... කියන්න ඔනි ගොඩක් දේවල් හිතෙ හිරන් කරන් හරිම නිශ්ශබ්ද ජීවිතයක හිර වෙලා ඉන්නවා දැනෙන තරම් සජීවී විදිහට මේ චරිත තාත්විකයි...අතිවිශිශ්ට රගපෑමක් ✨️❤
පතෝලය නැගී එන හොදම නලුව මේ සම්මානය ඔබටයි. ඕන යටිබඩක් කියල මේක ගනින් බ්න්.✌️❤🤭
මේ ගමට CCTV හයි කරලා. ඒවාගෙන් ගන්න ඒවා අපිට පෙන්වනවද කොහෙද. නැත්නම් කොහොමද අර පතෝලයා ඔහොම රගපාන්නේ... නැත්නම් ඔහොම කරන්න බෑ..
aniwa bro
කෝ බලන්න episode එක වැටෙනකන් මග බලන් ඉන්න සෙට් එක 2020 supper teledrama එක
මගේ channel එකටත් sub කරගෙනම යන්න
❤🤟👌
එක කොටසක්වත් මිස් නොකරන කොල්ලො කෙල්ලෝ කෝ💕😘❤️
වනජීවී එකට කියනවට වඩා හොඳයි අලියටම කියන එක..
😂😂😂😂
කථාව වගේම comment ආසාවෙන් බලන අය කො....???
ඇඳපු චිත්‍ර ප්‍රමණය නෙමෙයි වැදගත් වෙන්නේ... වැදගත් වෙන්නේ ඔයාගේ හැකියාව....
ගමන හෙමින් වුනත් ඔබ ඔබේ ඉලක්කය... හැකියාව හඳුනාගෙන ඇති තාක් ඔබ පරාජිතයෙක් නොවේ... ❤️
මාත් ශූට් එකකට ගානක් කිව්වම ඒ අක්කා මගෙන් ඇහුවා ඔයා කොච්චරකල් ඉඳන් ද ෆීල්ඩ් එකේ ඉන්නෙ කියල. මං ඉතින් හිනාවෙලා නිකම් හිටිය ☺️
@@sulochanaharapathdeniya1427 හරිම ලස්සනයි 🖤
මෙ ගමෙ ඉපදෙන්න ආස කව්ද මෙ සමාජෙ මෙ විදියටම මෙ යාලුවො එක්ක මෙ සහෝදරයො එක්ක මාරම හැගීමක් කාලෙකින් බලපු පට්ට කතාවක් ❤️❤️
Kasun Hansaka thanamalvila vitharak newei bn meka onama samajayaka wechcha deyak dn kohomada danna
Apeth mehema thama bn
නොකියාම බැරි නිසා ලියමි...තුන් රෝදෙන් බැස දිව ගොස් සරම උස්සා චූ දැමීම..කතාවෙ අස්සෙකින් පෙනුනත් මෙතෙක් ලන්කාවෙ ඔය පෙන්නුවාමය..ඕක නොකරපු කොල්ලෙකුත් ලන්කාවේ නැත...නමුත් පෙන්නන්න කොන්දක් එකෙක්ට වත් තිබුනේ නැත.....
අනිවාර්යයෙන් , ස්තුතියි එ වචන ටික ලිව්ව ට..
Wahanayaka gihin ohoma karana eka pennuwada kiyala nam mataka na habai Jo mahattayage film wala oka tiyanawa.tawa Ho gana pokuna film eke podi un trip ekak yana gaman oya wede karana seen ekak tiyanawa.habai eke adan inne nam kalisam.
මේ කතාවෙ දැන් අපිත් ජීවත් වෙනවා..ඒ තරමට ඇබ්බැහි වෙලා...කිතුලා,ලොක්කය්යා වගේ තව කී දෙනෙක් අපේ රට වෙනුවෙන් කැපකිරීම් කරලා ඇත්ද? හදවතේ ඉහළම තැන ඒ අයටයි දෙන්න ඕනි..හැම පැත්තෙන්ම ජීවිතෙට පාඩම් කියලා දෙනවා..ආදරෙයි හැමදාම තණමල්විල..❤️😍😘
යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා බලන්න හිතුනෙ ඇත්තටම හරිම ලස්සනයි මේ කතාව ❤️
" දීප්ත දැන් ලෑස්තිවෙන්න දැනුමයි මුදලුයි දෙකම හොයන් යන්න.." 💐
කමෙන්ට් කියව කියව හිටියේ කතාවේ මේ කොටස යද්දි හරියටම ඒ වෙලාවටම මේ කමෙන්ට් එකත් දැක්කේ 😁
යසෝදරා" දීප්ත" හරි අපුරු ලස්සන බැදිමක්..
" මගේ මහන්සිය නිවන්නනම් මම දීපූ වැඩටිකකරලා ගේන්නකෝ""
True
Ow e wage පිරිසිදු badimm අහන්න දකින්න nh.❤️❤️
දීප්ත මස්සිනා වාහනේ ගෙනාපුවාම එච්චර සතුටු උනෙත් නෑ. එච්චර බැලුවෙත් නෑ. තමුන්ගෙ උන් ඉන්නෙ හිත්වල බං ❤
කවිරුත් වැඩිය කතා නොකර හැබැයි කතා කල යුතුම චරිතේ හීං අයියා..❤❤❤
Unlike කරපු පරයොන්ගේ යට් බඩම කොර වෙයන්👌👌
අැස් පිං කලා යකෝ මෙහෙම drama ඵකක් බලන්න ...😍😍😍
හඩන වැලපෙන දෙනෙත් අබියස
නොදැනි කල් ගත වෙනවා,
අහෝ රාගය හැම සිතක
පිපි මල් විලස පර වෙනවා,
සදක් නැග එයි දවස නික්මෙයි
ටිකින් ටික කල් යනවා,
නුබ ද මා හැම දිනක් ගානෙම
මරු වෙතට දිවයනවා
කුනුහරප කතා කරන් නැතුව නැගිටල මෙ Rice එක කනවා ඒ ටික පට්ට තාත්විකයි ඕයි😍😍😍😍😍😍😍😍😍😍😍❤️👍
Sirwtm
Ouuuu.😂😂😂😂
@@dinithiperera4844 th-cam.com/video/fVgD5gzmtJw/w-d-xo.html
meke godak than patta thathwikai {
posh} nowana godak denage jeewithaye nomiyena athmayange balaporoththuwala ekathuwak
අම්මට ...රොෂාන් තවුසෙ මෙහෙ...❤️
ඕන යටි බඩක් කියල පතෝලයටනම් සම්මානයක් දෙන්නම වටිනව යකෝ.
Ou ana aka. Nan aththa thama
ඔව් අනේ රගපානව නෙවෙයි සැබැ චරිතයක්
@@thanujakumarai7658 aniwa
😁😁😘
පතොලයා වෙරිමරගාතෙ ඇද වෙලා ඉන්න ඇදවිල්ල තමයි මරු අප්පා 😁 මේවා තමයි රඟපෑම් 👍🏼👏👏👏
සියුම් ලෙස තනමල්විල ජීවිත....
වෙනස් වෙන බව.. සහ අද නව පරිච්ජේදයක ඇරඹුම බව තේරැනා..... ලබන සතියේ තාත්තගෙ අළුත් චිත්‍රයක් පාර කියාවි... තනමල්විල අහසට...😍❤❤❤
අද තමා දීප්ත කටක් ඇරල "තාත්තේ" කියල තමන්ගෙ තාත්තට කතා කරනව ඇහුවෙ.. 😀
අනේ අම්මපා ඔව්.. මාත් ඕක කොටන්න තමා ආවේ.
ඔන්න මාත් දවස් 2කෙන් ඔක්කොම ටික බැලුවා මරුම කතාවක් සම්මානයක් දෙන්න ඔනේ ඕන යටි බඩක් කියලා 😀😀
රන්දික අයියා තමන්ගේ චරිතයට කරන සාධාරණය superb
යසෝදරා අසනිිපෙන් හිතට බයක් දැනුන..අදත් ලස්සනයි .
මේක දකිද්දි මට මතක් වෙන්නෙ අපේ ගම් පළාත. කතාවෙ එන කොලොන්න, ඇඹිලිපිටිය ඒ පැත්ත.ඒ මිනිස්සු ජීවත් වෙන්න විදින දුක, අපි පොඩිකාලෙ ජීවත්වුන පරිසරය. 😢
අයේත් මේවගෙම කතා ටිකක් අපිට බලන්න ලැබේවා....කාලකණ්ණි මෙග කරුම එපා....
ඒක ඇත්ත
ඇයි සංගීතේ..😂😂😂😂😂💩💩💩💩💩💩💩💩
යාළුකම කියන්නේ මේකට. අනිත් එකාට කෙලවෙලා තියෙද්දි ඌ ඉල්ලන්න කලින් උගේ අමාරු කම තේරුම් ගන්න එක “මෙක තියගනින් මගෙ ඒවා නෙවේ ඉතාලි සල්ලි“
එකෙන්ම එහෙම යාලුවෝ අද සමාජයේ අල්පයි...පතෝලයලා හීන් අයියලා
ඉතාලි මස්සිනා ආව විතරයි දීප්තගෙ අක්කගෙ ලස්සන යකෝ😍♥️
All the characters acting equally good. Big thank you for everyone who brought light to Sri Lankans teledrama industry
තනමල්විළ කොල්ලෙක්❤️💐ස්තුති,,,,,,,,, අදත් මගෙ අතිතෙට ගියා අපෙ පන්තියෙ 79 සෙට් එක ඡිවත් වෙන්න මාර කට්ක් කැවෙ අදටත් අපි එකතුයි ඉතාලියෙ,ප්‍රංශයෙ ,ඩුබායි,ඡපන්,ලංකාවෙ ඉදන් ඒ අතිතය මතක් කරනවා,,,,,
මගේ අතේ සල්ලි නැහැ මං ඉතාලියේ නැහිලා නැහිලා සල්ලි හම්බ කරන්නේ එකනම් ඇත්ත ඕක තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි ඒකයි දුක
යකෝ මේ රගපානවද නැත්තන් ඇත්ත ජීවිතකතාවක් හොරෙන් වීඩියෝ කරලද. 👌👌👌
ඒකනෙ
E...wage neda
2023 දිට් මේ එපිය බලපු 4 වෙනි පාරටත් ඕනේ උනේ මේ වගේ සහෝදරියක් හිටියනම් කියලා... ❤❤🖤
මන් මේ කතාව මුල ඉදන් බලාගෙන යනවා ඇත්තටම හරිම ලස්සනයි ..කියන්න වචන නෑ ❤️❤️
මේ වගේ යාලුවො සෙට් එකක් ලබන්න පිං කරන්න ඕන...❤️❤️❤️❤️.එකඟ අය මේ පැත්තට.
තනමල්විල කොල්ලෙක් පසුබිම් වාදනය හිතින් මුමුනන අය like එකක් දන්න කරන්න
Dilan Isuru තණමල්විල කොල්ලෙක් වයලීනයෙන් ඇස් දෙක පියාගෙන අහන්න..හැම තණමල්විල කොල්ලෙක්ම බලන්න කතාවම ආයේ මතක් වෙයි🥺 th-cam.com/video/6jJqpCQ9TWo/w-d-xo.html
අඩේ, tv එකේ ගිය පයින් දාන එක කොච්චර දෙයක්ද, මේ යටි බඩ එනකල් මුලු දවසම බලං ඉන්නේ 😌❤️
පතොලයගේ යටිබඩ සීන් එක තමයි ආතල්ම❤️😅 .. සම්මාන පිට සම්මාන හම්බෙන්න ඔනී ❤..
ත්‍රිවිල් එකෙන් අරුන් 3 නා ආපු කැල්ල පට්ට තාත්විකයි කියලා දැනුනේ මට විතරද ? කුකුලා අතේ , එකෙක් චු කරනෝ අරු දොඩවනෝ ... ආතල් 😬😅🤪😂👻👻👻
මගෙ ජීවිතේ මම බලපු සුපිරිම drama එක පට්ට තනමල්විල කොල්ලනෙ කෙල්ලනෙ ආදරෙයි උබලා හැමෝටම තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා ජය 🙏🙏🙏🙏
පතෝලයා පට්ටම පට්ටම පට්ට ආදරේයී.බන්
දීප්තගේ අක්කා ලස්සන වේගෙන එනවා..❤️
Ow a wenasa hodata pennanawa.
Oune eka hari
එහෙම තමා තමන්ගේ මනුස්සයා ලග ඉද්දී අවශ්‍ය කායික මානසික සැපය ලැබෙනවිට ඉබේම මුහුන අංගපුලාවත් ලස්සන වෙනවා එය විද්යාත්මකයි
Aiya awane❤
ඔව් අය්යා ආව නිසා
පතෝලයා.. සම්මානයක් ලැබිය යුතුම චරිතයක් ❤️
මගේ චැනලය පැත්තෙත් එන්න යාලු හොදේ තරහ වෙන්න එපා කිඋවට බැරිනම් කමක් නෑ හොදේ
ekemma
@@suhadaaradana1942 ba😏
Itn එකේ මෙවන කොට ලංකාවේ සුංදරතම ටෙලිනාට්‍ය ටික යනවා මෙක තමා ලංකාවේ සංස්කෘතිය ගම මනුෂ්‍යත්වය හැම දේම එකම තැන..
අනේ මේ කතාව ඉවර වෙනකම් සියළුම චරිත තියන්න රොෂාන් මල්ලි මම හැම චරිතයකටම ආදරෙයි
අනේ ඔව්....!!
Etha kota kathawe rasayak nhh.
ITN එකෙන් ටෙලි නාටියක් හැදුවොත් ඒක පටිටම පටිට එකක්. මෙිකත් ඒ වගේ සුපිරි එකක්. කුබියෝ ඒ වගේ සුපිරිම නාටියක්.
මොකද , අපි කිසි දවසක දැකල නැ උබ ජීවත් වෙන්න ට්‍රයි කරනව,/ දිප්යට ප්‍රශ්න නැ, උගෙ ගෙදර සල්ලි ප්‍රශ්නත් නැ, සාමාන්‍ය විදිහට යනව, පතෝලයටයි උනිත් උන්ටයි මාර ප්‍රශ්න , හැම පැත්තෙන්ම ප්‍රශ්න , සල්ලි තමයි හැම දේටම ඔන, උන් සල්ලි හොයන්න මාර ගේමක් දෙනව, , මන් හරිද
👍👍👍
Ekenma bn
හරි
සර් හැම බටයක්ම සර් තුවක්කුවක් නෙමෙයිනේ. ..
ඒකටනම් හිනාගිහිල්ල කදුලුත් පැන්න යකෝ 😂
Ou ban patholaya raga panawa neme ane manda ban supiri
🤣🤣🤣🤣🤣
මනුස්සකමින් පිරි සමාජයක් ගොඩ නැගීමට මෙවැනි හරවත් අාධ්යාත්මයට කතා කරන නිර්මාණ බිහිවිය යුතුව අැත. ඔබලාගේ කැපවීම මල්ඵල දරා අැත. ජය වේවා.
පුංචි කාලයක් තුල කොච්චර සිදුවීම් උනාද. හරිම ලස්සනයි
කුණුහරුප කතා කරන්නේ නැතුව මේ රයිස් එක කනවා.අම්මෝ අක්කා මරු🤣🤣
පතෝලයට❤ අය මෙ කොනට එන්නකො ...
Ape ජීවත බලනවා wage බොලව්🤗👌👌
වීරයා ගෙදර ඇවිත් ,සහෝදරයා ,කූබීයෝ බොක්කේ රැඳුණු ඒවා 🤗🤗🤗
මම හිතන්නේ යශෝදරාට ,, මොනවා හරි අසනීපයක් වගේ ,, අදත් කතාව ලස්සනයි,, පොලවේ පය ගහලා ජීවත් වන මිනිසුන්ගේ කතාව තණමල්විල කොල්ලෙක්,, ITN ඔයාලට ගොඩක් ස්තූතියි ,, හොද නිර්මාණ ,, අපට දෙනවට ආදරෙයි ,,, ITN ඉදිරියටත් මේ වගේ ටෙලිනාට්‍ය අපිට ඕනි
දැන් දැන් කට්ටිය නවීකරණය වෙනවා ගම්පෙරළිය වගේ මේකත් සමාජයේ වෙනස්වීම නොතේරෙන්න අපිට තේරුම් කරනවා
ඇඩ් දානවට බනින්නෙපා යකුනේ... අපි උබලව මෙච්චර සතුටු කරලා උංට කරපු මහන්සියට සල්ලි හම්බෙන්නෙ ඕවගෙං තමයි... අපේ ලයික් කොමෙන්ට් විචාර වලිං උංට ඇටයක්වත් හම්බෙන්නෙ නෑ... ඇඩ් බලන්න බැරිනං skip කරපං...
අනිවාර්යෙන්... ad දාන එක ප්‍රශ්නයක් කරගන්න ඕනම නෑ
Hashan Premarathne අනේද කියන්නේ මේකේ කමෙන්ට් කරන උන් වියදම් කරනවා වගේ කතාව..ඇඩ් දාන අය තමා මේ නිර්මාණ වලට ස්පොන්ස කරන්නේ...
මේකට වියදම කෝටි 5k ගිහින්
එකගයි ඇඩ් නැත්තම් උන්ට සල්ලි නැ ..සල්ලි නැත්තම් කාතාවට ගෙවන්න බැ .ගෙව්වේ නැත්තම් කතාත් නැ....
pola ck ow කෝටී 5 ක් ගිහින්.. මමත් එදා ඇහුවා වැඩසටහනකදි..
"දීප්ත දැන් ලෑස්ති වෙන්න ......දැනුමයි මුදලුයි දෙකම හොයාගෙන යන්න......"ඒ තමා දීප්තගේ ජීවීතේ වෙනස් වෙන තැන පටන් ගන්න දෙබස .......හැබැයි ජීවීතේ ජය අරගෙන ලංකාවට එද්දී යශෝදරා අක්කා ඉදීවිද ඒ සතුට සමරන්න?....
Mn kiyanne idiwi.leda wela
කියන බෑ.....මං දැක්කා trailer එකේ යශෝදරාගේ ගෙදර ගේට්ටුව ඉබ්බෝ දාලා වල් වැදිලා දීප්ත රට ඉදලා එද්දී
@@deepthifernando2219 hiyo ethakota okkoma wage marenawane.mona yati badakda me
@deepthi Fernando. A gate eka pansale wage. Yashodarage gedara lamaa niwaasayak wenawa. A kiyanne eya merenawa.
අනෙ දුකයි වගෙ එහෙම වුනොත්.
අද තනමල්විල ට එච්චර හොද නැත යසෝදරා අක්ක අසනීපෙන්,හීන් අය්ය හා පතෝලය හිරේට වැටුනි .ඊයෙ හොද එව්වත් අද ඒකෙම අනිත් පැත්තට පෙන්වීම යතාර්ථය පෙන්වන්නක්
මල්ලි යටි බඩ හරවලා ගනිං.එක්කෙනෙක් පැත්තකට ගිහින් චූ දානවා."හීන් අයියට සීනිද අහනවා...."රඟපානවා කියලා හිතෙන්නෙම නෑ...👍👍👍❤❤❤
සේරමත් හරි මේකප් විච්චූරන නැති මේක බලද්දී මැද්දට පැනල ස්කින් එක නරිශ් කර ගන්න කියද්දී තමා එපා වෙන්නෙ
If I had a older sister like deeptha, life would have changed a lot
ඩ්‍රාමා එකේ පලෙවෙනි එපියෙ දීප්ත ඉතාලියේ ඉද්දී ෆෝන් එකෙන් "වරෙන් අඩියක් ගහන්න" කියන්නේ රොශාන් රණවන, ඒ කටහඩ තියෙන්නේ.... ඒ කියන්නේ තව සුපිරිම ඇක්ටින් ටිකක් බලාගන්න පුලුවන්.. ❤️❤️❤️❤️
ඔක්කොම බැලුවෙ යූ ටියුබ් එකෙන්.. ඉස්සරටත් ඒමයි
මාත්😋
මාත්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම '' යෞවනයේ අප්රකාශිත පරිච්ඡේදය'' මනාව පිලිබිඹු කරයි.
👍👍😍
ඒ ලමයා ටෙක් එකකට යවන්න. අපේ අයට ගොඩක්ම වැරදිච්ච තැන. අතේ පයේ දෙයක් උගන්වන්නේ නැතුව රස්සාවල් වලට යවනවා..
හැම බටයක්ම තුවක්කු නෙවේනේ සර්..😂😂
අමාරුවෙන් හදාගත්ත වට්ටක්කා ගෙඩියටනේ අලියා කෙලියේ..
ලොක්කයිය , කිතුල , යශොදරා අක්කා තුන් දෙනාම මැරෙනවද? 😥😥😥මෙ episode එක ප්‍රශ්න ගොඩක් ඉතුරු කලා.. අනෙක් සතියෙත් මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ 🤭🤭🤭🤭🤭🤭🤭🤭
ලොක්කයියා මැරෙන් නෑ. මොකද first episode එකේ දීප්තගේ තාත්තා මැරුනම ලොක්කයියා ඉන්නවනේ මල්ලි එන්න ඔින නෑ කියලා කියනවා වගේ මට මතකයි.
ලොක්කයියා මැරෙනවා. අර cricket match එකක් තියනවා නෙද ලොක්කයියගෙ නමින්? අම්ම කප් එක අල්ලගෙන අඩන්නෙ රෑ.
@@isharamrathnayake2461 බොරු කියන්ට එපා යකෝ. එ් කලින් කොටසක උනු සිද්ධියක්. උඹට අමු කැවිලද
@@chamilakoswatta7391 akka kiyanne deepal ayya innava kiyala bn. Lokka marenna scene ekak tiyenne
දීපාල් අයියා ඉන්න නිසා බය වෙන්න එපා කියලා කියන්නෙ මතක විදිහට🙄
ඇබ්බැහි වෙලා මේ කතාවට අදත් නියමයි💕💕💕💕
ගොඩක් අය එහෙමයි හැබැයි මුලින් තිබ්බ ගතිය දැන් අඩු වෙලා
Ai kudu gahanawada abbihi wanna
@@nuwanthilina5518 ඇයි කුඩු වලට විතරද ඇබ්බැහි වෙන්න පුලුවන් 🤭
@@nimsara9214 😔
මේකට සම්මාන නොදුන්නොත් ලොවක් නැ ඇ... පට්ට තාත්වික රංගදරයන් ඉන්නවා මෙතන ... ඒ අයට සාදාරනයක් ඉෂ්ට විය යුතුමයි... පතෝ සුපිරි ඇ
ජීවිතේ පාඩම් කියා දුන්න අමතක නොවන සුපිරිම කතාව.❣️
කියලා වැඩක් නැ පතොලයගේ චරිතේ නම් අමාරුවෙන් හදා ගත්තු වට්ටක්කා ටිකටනේ අලියා කෙලියේ පතොලයගේ චරිතේ හරිම දුකයි 😢😢😢😢
මේක බලද්දි පපුවත් පිච්චෙනව බන්. හදවතටම වැදුනු පට්ටම කතාවක්.
ලේසි නෑ බන් මේ යටිබඩවල්.🤭🤭 අනේ පතෝලය ..මන් ආසම චරිතය උබ තමයි මචෝ.
ඉගෙනගන්න යටිබඩවල් කරගෙන ඉදපන්කෝ.මන් පුංචි කාලේ ඉදල අත ගෑවෙ පතෝලනේ..පට්ට මචෝ.❤❤❤🔥🔥🔥🔥
මැද්දෙන් ඇඩ් දාන උන්ගෙ ඩබු විකිනෙන්නම එපා😂😂😂
මොන යටිබඩක් හින්දද මන්දා කතාවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ 👌
පතෝලයා උඹනම් මාර පොරක් බං. කිතුලා , ලොක්කයියෙ , පරිස්සමින්..
තනමල් විල බලපු 🌷හැමෝටම🌷සුබ🌷රාතුියක්🌷
Gn
👍👍👍👍
Esema wewa obatath Budu saranayi
Good night
යශෝදරාට දරැණු ලෙඩක් වගේ😭😭
😭😭😭
මේ යටිබඩ මේ පටං අරං මේ ඉවරවෙන එකයි තව සතියක් බලං ඉන්න එකයි තමයි අමාරුම. 😒
අනිව
කථාව කොච්චර තාත්විකද කියලා කියනවනම්,අරෑ ගේ ඉස්සරහ සරම උස්සගෙන හුජ්ජ පාරක් දාන සීන් එක දැක්ක උන් ටික කෝ බලන්න මෙ කොනට
මගේ චැනල් එක පැත්තෙත් එන්න උදවු කරන්න මාත් උදවු කරනවා යාලු
SUHADA ARADANA හරි හරී
මොකද හීන් අයියට සීනිද. නියමයි නියමයි නියමයි අනිවාර්යයි රොෂාන් රවීන්ද්‍රට දිගු ගමනක ඇරබුමයි මේ
th-cam.com/video/fVgD5gzmtJw/w-d-xo.html
කතාව හිතන්න දෙන්නෙ 👌කතා පොතක් කියවනවා වගෙ☺️
හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය වගේ සම්මාන මෙවන් ටෙලියකට ලැබුනොත් ඒක පුදුමයක් නෙවේ.
මේ වගේ රටක නොලැබුණත් පුදුමයක් නෙවේ බං.
Best Director and many more.....
පිස්සුද උට්ටො දෙවනී ඉනිම කියන ලබ්බ තියෙද්දී මේකට ලැබෙයිද 😂😂😂
@@madushdami7466 අනේ ඇත්තට...😢
ඒත් කවදාද මෙවැනි නිර්මාණයක ශිල්පීන්ට ජනප්‍රියම නළු, නිළි සම්මාන ලැබෙන්නෙ ?
@Darshika Gunathilaka ඔව්මයි නේද ?
ඒත් මෑත කාලයේ ජනප්‍රියම නිළිය උනේ නෑ මෙහෙම නාට්‍යක රඟපාපු ශිල්පිනියක් නේද ?
බලමු මේ සැරේවත්....