ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka TH-cam Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇bit.ly/SubscribeITNSriLanka
කෝපි වලින් නිර්මාණය වුන තණමල්විල කොල්ලගේ Video එකේ Link එක මෙන්න.අනිවා බලන්න.....th-cam.com/video/3TU8e6MLhhI/w-d-xo.html
ඔයාල හිතන්නෙ .. මේක බැලුවට.. මුලු ජීවිතේම තනමල්විල කොල්ලෙක් කියලද... Live ...???
ITN Sri Lanka nuwarata.annadthe.mama.katugastota
kawadada enne...
"ඇයි තණමල්විල කොල්ලෙක් නාට්‍යයට මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈදුතු නවකතා ගෙනාවේ???" th-cam.com/video/6Q1XTPKDIm4/w-d-xo.html තණමල්විල කොල්ලෙක් නාට්‍ය ගැන මේ විචාරය බලන්න.
කොච්චර නරක වැඩ කරත් දීප්තයා බේරලා තමයි කරන්නේ,මොකද ඒකා ඉගෙන ගන්න එකා නිසා..ඒකයි යාලූකම💜💜
කෝ කෝ බලන්න ඕන යටිබඩක් කියල episode 36 වෙනකම් youtube එකෙන් බලපු කට්ටිය.🙋🙋🙋
සුපිරි
Mn
එකෙන්ම. 👋👋English TV සීරියස් බලන්න කැමතිනම්, Game of Thrones වගේම සුපිරි Historical TV සීරියස් එකක් තමා Vikings කියන්නෙ. බෝරින් නැතිව බලන්න පුලුවන් .ආපු seasons 6 ම trailers ටික මේකෙ තියනවා. සෙට් වෙනවනම් බලන්න.❤️❤️🤗...th-cam.com/video/7mWOu1ZxJ_I/w-d-xo.html
🙌🙌🙌🙌🙌
මේ දිග හැරෙන්නේ ජීවිතයේ අල්පයක් පමණි..තණමල්විල නම ඇසූ පමණින් ගන්ජා මතක් වූ සැමට කෙරෙන ජීවන සරදමක් ❤️
කතාව ඇත්ත..තණමල්විල කියපු ගමන් කාටත් මතක් වෙන්නෙ ගන්ජා...😊
Hmm sahathika aththa..man sewanagala...kuwetwalin..
Sunday ude baluwee aduna machan adanam tikak. thank you roshan ubata.
දෙවෙනි වතාවට , තුන්වෙනි වතාවට බලන අයට ගොඩක් ටච් වෙන චරිතයක් තමයි හීන් අයියා❤
"යාලුවා අමාරුවේ වැටිච්ච වෙලාවේ මම රස්සාවකට යන එක හරි නෑ "ඒ වචන ටික සුපිරියට දැනුනා ❤️❤️
දීප්තගේ කතාව උනාට හැම චරිතයටම මාර ඉඩක් දීලා තියෙනවා ඒක වටිනවා හැම නළුවටම නිළියටම
මේ කතාවට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ❤️❤️❤️මන් බලපු ලංකාවෙ සුපිරිම නාට්‍ය❤️❤️❤️
Aniwa
yes
Superb acting -
සතියකට පසු අද එන කොටස 36 වන කොටස බව අසූ එක් හැවිරිදි අපේ ආච්චි අම්මාට මතක තිබෙන්නට තරම් තණමල්විල කොල්ලෙක් දැන් අපට ළඟ ය. එසේ නම් අපි අදත් විඳිමු. ඉස්සර අක්කා සිටි කුස්සියේ දැන් නෑනා ය. අම්මාගේ අඳෝනාව හීන් අයියලාට බනිමින් අරඹයි. කාන්තිත් අම්මාත් දැන් හිතවත් නැන්දම්මලා ලේලිලා වී ඇත. මා එසේ වෙන බව දැන ගත්තේ කාන්ති පෝය දාට කැඳ හදන බව පැවසූ විටය. අම්මා කෙතරම්කෑ ගැසුවද කූරාට කෑම දීප්තගේ නිවසෙන් ය. කූරාට ඇත්තේ රත්ගම මුදලාලිගේ සරණ පමණකි. ඔහු තක්කඩියෙකි. වැදගත්ම දේ වන්නේ ඔහු ධනපතියෙකි. ඉතින් ඇති එකම ගොඩ ඒම වැටුණු වලමය. හීන් අයියාත්, කූරාත් මෙන්ම සිදාදියෙන් ගමට දුවන මහා සෙනඟක් තම රැකියා කරන්නේ ආසාවට නොව, ජීවත් වීමටය. ගීතාගේ ඇමතුම ගීතා නංගිගෙන් පටන් ගෙන ගෑණියේ දක්වා දිවෙයි. කූරාගේ අයියා හිරේ ය. ගීතාගේ මිනිහා හිරේ ය. දැන් දෙදෙනාම එකම වලේ ය. හිතේ අමාරුවෙන් කතා කරන ගීතාට තම ස්වාමිපුරුෂයා බෝධිසත්වයෙක් නොවන බව කූරා පසක් කර දෙයි. මේ කතා හදන උන් සේරම බෝසත් නැත. දීප්තට ගෙදරින් එන දුරකතන ඇමතුමෙන් පසු කූරා ඔහුට යන්න කියයි. මින් පෙර දීප්ත දුව පැන අක්කාගේ කන කර උකසට තබා බේරාගත් තම මිතුරන්ට දැන් රත්ගම මුදලාලිගේ පිහිට ය. පතෝලයා පමණක් නිදහස ලබා ඇත. රත්ගම අයියා කෙනෙක්ව කරදරේ දමා පැන ගියේ නැත. වචනය ඉටු කළ කෙනෙකි. ගීතා ඔහුට ස්තූති කරද්දි ඔහු කියන්නේ හීන්ගේ කට උත්තරය නිසා පතෝලයා නිදහස් වූවා කියා ය. ඉතින් ගීතා හීන් අයියා පිදිය යුතුමය. ඇය බලාගන්නම් යැයි රණ්ඩුවට කූරාට කිව් දේම ඇය දැන් කරුණාවෙන් කළ යුතුය. යශෝදරාගේ ඉස්තෝප්පුව හිමි වූ දීප්ත පසුව සාලයට ද, දැන් කාමරය දක්වාද තම බැඳීම පුළුල් කොට ඇත. එහි හිතන්නට තරම් වැරැද්දක් නම් මට නැත. එබැවින් කාමරේට ආවම දීප්තට මොකද හිතුණේ වගේ ෆේස්බුක් විහිලු හදන්නට අවශ්‍ය නැත. දීප්තට ලියුමකි. Advertising firm එකක චිත්‍ර සංස්කරණ ශිල්පියා දීප්තගේ අලුත් පට්ටමයි. යශෝදරා අසනීපයෙනි. එය නම් දරුණු පාටකි. එසේ වුවත් දින තුනකින් දීප්තව කොළඹට යැවීමට ඇය යුහුසුළු ය. අම්මාගේ වේදනාව අඳෝනාවක් ලෙස ඇසීම සාදාරණය. නමුත් ඒ අම්මලාගේ හැටියක් බව මතකේ තබා ගැනීම සුදුසුය. ඉතින් හීන් අයියලා ගැන අම්මාගේ අඳෝනාවත්, අක්කා ගමේ උන්ගෙන් අහුලගත් කට කතාත් මැද දීප්ත ඔහුගේ හෙට දවස ගැන උපේක්ෂාවෙන් බලා සිටියි. හිතට එන ප්‍රශ්න දීප්ත රැගෙන යන්නේ තම මිතුරා ළඟට ය. හාමුදුරුවන්ට දැන් හැම තැනම බණය. ඉතින් මා මෙහි බනින්න යන සිංහල බෞද්ධකමක් නැත. ඔබේ ආගමේ හැටියට සෑම දෙයක්ම ආදේශ කර ගැනීම මැනවි. කූරා පිස්සෙක් වගේ දුවයි. එවන් අවස්ථාවක කොළඹ රස්සාවකට යෑමට හිතක් දීප්ත ළඟ නැත. නමුත් පතෝලයාත් කූරාත් දීප්තව තමන්ගේ වලට ඇද ගැනීමට කැමති නැත. ඉතින් මේ සමාජය හැදියාව මනුස්සකමට වඩා බලන්නේ ධනය හා බලය ය. එයින් ටිකක් හෝ අප රැස් කරගත යුතුමය. නැවතත් අම්මා ය. යශෝදරා නෝනාට පැසසුම් ය. ඇය තිස්තුන් කෝටියක් දෙවිවරු ඇත්තෙන්ම දැන් රැක ගත යුතු අවදියකි. දීපාල් අයියාටත් ලකුණකි. ඒ ලකුණම අක්කාටද හිමිවේ. මහා රෑ දීප්ත පතෝලයාගේ ගෙදර යන්නේ කොහේ ගියත් ඕන යටිබඩකය පතෝලයා එන බව දන්නා නිසාවෙනි. සැබවින්ම හදවත මොහොතකට නැවතිණි. ජගාගේ සොහොන අසළ හඬන්නේ දීප්ත නොව, අපේ චන්ඩියා පතෝලයා ය. කූරාද පැමිණෙයි. කැලුම්සිරි, ජගා, සුලෝ, දම්මි, කිතුලා, කූරා, පතෝලයා අතර ගමේ අන්තිමේ ඉතුරු වන්නේ කූරා හා පතෝලයා පමණකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. හෙට දීප්තට අලුත් ජීවිතයකි. සැබවින්ම ඔවුන් පැරදී නැත. හාමුදුරුවන් රටම දන්නා ඔවුන්ගේ හිතවතෙකි. දීප්තද ගමෙන් යන්නේ ලොක්කෙකු ලෙසිනි. දේශපාලඥයෙකුට ඇති බලය කෙතරම් දැයි අපිද දනිමු. එබැවින් කෙලින්ම පලාත් සභාවත් ඉල්ලා ගොඩ යාම සුදුසුය? හිතට එකඟව එය නම් කරන්නට නොහැකිය. පතෝලයා හා කූරා තමා සන්තක දෙයක් හෝ විකුණා හීන් අයියාව ගොඩ ගනු ඇත. එබැවින් දීප්තට දැන් යාමට අවසරය. ඉතින් අපිත් හෙට තණමල්විලට ආයුබෝවන් කිව යුතුමය. හෙට සිට අපේ නාගරික ජීවිතය ලියවෙනු ඇත. සමහර විට කතාවද එපා වෙනු ඇත. පිස්සුද? හෙට හමුවෙමු. හැඟුම - චනිර දුලංජය රණතුංග
බලාපොරොත්තුවෙන් ඉන්නෙ
හරිනම් මේ කමෙන්ට් එක පින් කරන්න ඕන
♥️👊
Mònawa kiyannada me "hanguma " ta 🙂🙂🙂
අලුත් යාළුවෝ...ධනංජය සිරිවර්ධනශ්රීමාලි ෆොන්සේකාකළණි දොඩම්තැන්නජෙහාන් අප්පුහාමි....
දෙවෙනි ඉනිම බලන් නැති උන් ලයික් දාපියව්
Mm kawadawat balala na
Balanne bn A kehel mala
ඒ යටිබඩ නම් අප්පිරියයි.....🤢🤮
මම තනමල්විල නෙවි කොලඹ.. ඒත් ජිවිතේ ගොඩ දාගන්න ගහපු හැම ගේමක්ම වැරදුන එකෙක් විදියට මේ කතාව මාරම විදියට මාව රිදෝනව..කොලඹ ගම කියල නෑ ජිවිතේ හැම තැනකදිම වැටෙන්න පුලුවන්..
👍👍
Aththa
කොලඹ කියන්නේ මචං කට්ට උපරිමයෙන් තියෙන පැත්තක් යටිතල පහසුකම් තිබ්බට ජීවත් වෙන්න පට්ට අමාරු නගරයක් ..ඇවිල්ලම බලන්න ඕනේ ඒක පිටින් බැලුවාම පෙන්නෙ නෑ
එපිසෝඩ් 36ම යූටියුබ් එකෙන් බලපු අය කෝ😍😎
Surassi Jayathilaka 👍👍👍
✌
ඉන්නෝ,ඉයෙ ඉදන් අද වෙනකන් බැලුවා
😉
තාමත් බලනෝ
"කිසිම දෙයක් ආසාවට කරේ නෑ බන්" කූර කියපු ඒ වචන ටික මට එහෙම්මම කොල්ලෙක් කියලා තියනවා, ඒ කියපු දවස මතක් වෙද්දි මට ඇඬුනා. 😣
🔥
ජගාගෙ සොහොන ලගදි පපුව හිරවුනා වගේ. මෙච්චර දැනෙන්න රගපාන්න පුලුවන්ද කියලා හිතෙනවා. කමෙන්ට් කරන්න බෑ ඇස් බොද වෙලා. ඕනම ගල් හිතක් උනු වෙලා වැක්කෙරෙන තැන් තියනවා ජීවීතේ 😓😓
"කොළඹින් ඈත ඕන තරම් ජිවිත තියනවා, පරඩල් වගේ මිනිස්සු. ඔහේ ඉපදිලා, කප්පරක් දුක් විඳලා , අංශුවක තරම් වත් සැපක් ලබන්නේ නැතුව නිකන්ම මැරිලා යනවා. "
Niyama kathawak
ammo aththa..🥺
ඔව් අපේ ගමත් මේ වගේ තමයි
@@hashinidunukara3194 තොපේ යටි බඩ කොහෙද ?
kolabath ethi ban
යාලුවො අමාරුවෙ වැටිච්ච වෙලාවක රස්සාවකට යන්න මම කැමති නෑ.. කෝ බන් මේ වගේ සහෝදරකම් අද ??? 😔
කොහෙත්ම නැත අඩුගානේ behethakatawath
😥😥😥
Innawa bn un okkoma apita miss wela
Okkoma salli passe duwanawa samaharak kello passe duwanawa.. kello hambunama yaluwo amathakai.salli lagata awama yaluwo amathakai onna okai thathwe bn..
මසුරං කථාව
අම්මා තාත්තා කොච්චර බැන්නත් යාළුවො අතෑරපු නැති අපිට අපේම අතීතෙ මතක් කරලා දෙනවා රොෂාන් අයියා ඔයා❤️❤️❤️❤️❤️
Tv එකේ කෑලි කෑලි බලනකොට මතක හිටින්නේ නෑ කතාව ඔලුවටම ගන්න ඕනිනම් යූටියුබ් එන්නම ඕනි
Eka aththa,apith ehemai.
අම්මා කොහොම කිවුවත් යලුවන්ට කරදරයක් උනාම හොද යලුවෙක්ට බැ නොදැක්ක වගේ ඉන්න. දිප්ත හොඳ යාලුවෙක් ..
🙋♀️🙋♀️🙋♀️🙋♀️
@@mrs.munasinghe5008 මුනේ 🙋🙋🙋😍😍
මුනේ ,🙋🙋🙋😍😍 ශ්‍රීමා 🙋🙋🙋🙋
ඒත්ගමේ යාලුවෙක්ට විතරයි බන් එහෙම බොක්කක් තියෙන්නේ නේද.මොකද ගමේ මිනිස්සු අව්‍යජයි
කෝ පිට රට ඉදං තනමල්ව්ල කොල්ලා මුල ඉදං බලපු සෙට් එක.😍
Gamak ගැමිකමට ...heduna ..ජීවිතේ goda danna..dagalana..dabbara kamath ekka musu una Aihinsaka kollo kipa denek Athara gonu una lassana kathawak neda
මම කුවේට් ඉන්නේ 👍👍👍💕
Inno.mama oman sita
😊
Mamath innawa
පතෝලයා අඩනවා දැකලා මගේ ඇස් වලිනුත් කදුළු වැටුණා.අද කතාව ගොඩක් දුක හිතෙනවා.
😥😥
මගෙ ජීවිතේ ලස්සනම කාලේ මතක් කරලා දුන්නට ගොඩක් ස්තූතියි හැමෝටම.මෙ යන්නේ මගෙ ජීවිත කතාව කියලා දැනෙන්නේ මට විතරද..❤😥🙏
අනිවාර්යයෙන්
ඕක.තමයි බං ගමක ජීවිතේ,හමුවෙනවා,වෙන්වෙනවා, ආපහු හමුවෙනවා ආපහු වෙන්වෙනවා,ගැමිකම ඒ හා සබැඳි හිතවත් කමකට එහා ගිය පරක් තෙරක් නැති සහෝදර බැදීම, ආසයි බං ඇත්තටම ඒ කාළේ මතක්වෙනව කොට. තාක්ෂණයෙන් හරියට නොදියුණු ඒ කාළේ පට්ට බං. අද හැමදේම වෙනස්වෙලා, කොටින්ම කිව්වොත් එහා ගෙදර එකා මෙහා ගෙදර එකාව අඳුරන්නෙ නැති කාලයක් මෙ.
අද නම් කතාව හරිම සංවේදී.. හදවතට දැනෙන්න හදවතින් කතා කරන උන් මේකෙ ඉන්නෙ.ජගාගෙ සොහොන ලග පතෝලයා අඩනකොට පපුව පිච්චිලා ගියා.මොනා උනත් සහෝදර කම් පිරුණු යාලු කම් හැම තැනම නැ.
Hmm
දවස් 5 ක් බලාගෙන ඉදලා අදත් තණමල්විල කොල්ලෙක් බැලුවා. ඈත හද්ද පිටිසර ගම්වල ජීවිත හරිම සියුම් විදියට අධ්‍යයනය කරල ගොඩනගපු චරිත ඔවුන්ගේ වගකීම ඒ් විදියටම ඉෂ්ඨ කරනවා. අපිත් නොදැනුවත්වම අපේ ගම්වලට යනවා. මටත් හිටියා මේ වගේම යාළුවෝ පිරිසක්. අම්මගේ බැනුම් අහ..අහ උන් එක්කම හිටියා රස්සාව ලැබිලා ගමෙන් යනකල්ම. ඉන් පස්සෙත් නිවාඩුවට ගමේ ගියාම සේරටම කලින් ගියේ උන්ගේ ගෙවල්වලට. ගහගත්තා, බැනගත්තා, කොලුකමට නොකරපු දෙයක් නැහැ. අදටත් ගමේ ගියාම උන්ව දැක්කම දැනෙන්නේ පුදුම සතුටක් වගේම ලෙන්ගතුකමක්. අපි අපෙ ළමා කාලය, තරුණ කාලය උපරිමයෙන් වින්දා. අදටත් රටට, සමාජයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ළමා කාලයේදී අපි ලබාගත්ත අත්දැකීම්වලින් කියල හිතෙනවා. කොහොම උනත් තණමල්විල කොල්ලෙක් අධ්යක්ෂ, නිෂ්පාදක ඇතුළු සියළුම ශිල්පීන්ට නැවත නැවතත් ස්තුතියි. මේ වගේ නිර්මාණවලින් අපේ නාට්‍ය කලාව පෝෂණය කරන්නට සියලු ශක්තිය හා ධෛර්්‍යය ඔබලාට ලැබේවා.
"මම උඹේ හිත දන්නවා, උඹ අපි ගැන හිතෙනවා" ඒ වචන ටික 💪❤️🔥💪යාළුවෙක් ගමනක් යමු කිව්වම කිසිම දෙයක් අහන්නැතුව ගියා ඒ තමයි සැබෑම මිත්‍රත්වය....සමාජයට දෙන්න පුළුවන් උපරිම රොෂාන් අයියා දීලා තියෙනවා, මෙවැනි ලස්සන නිර්මාණ ඉදිරියටත් අපට බලන්නට ලැබේවා...අද කොටස මාගේ සියලුම යාළුවන්ට උපහාරයක් වේවා. රොෂාන් අයියට ජය. 💪❤️🔥💪
මදීන් Di රස්තා 👌👌👌❤❤❤
හායි මදියෝ.මටනම් දැන් මේ ගම බලන්න ආසයී.ඒ ගමේ ජීවත් වෙන්න ආසයි
@@ashandesilva5883 👌👌
@@Imashi900 මටත් එහෙමයි, ගමක ජීවත් වෙන්න ඕනෑම නම් ගංකාරයෙක් හොයාගන්නම වෙනවා.... අපිත් ඔරිජිනල් ගංකාරයෝ හරිය👌😂😂
ඒ යාළුවන්ගේ සමගිය දැක්කම හිතට ලොකු සතුටක් වගේම අපිට ඉන්න යාලුවෝ මතක් වෙද්දී පොඩි කණගාටුවකුත් දැණුනා.
Mehema yaluwo den ne..
මේවට unlike කරනව කියන්නේ උන්ගේ රසවින්දන මට්ටම හිතා ගන්න බැරි තරම් ඍණ මට්ටමක ඇත්තේ,මෑත කාලයේ බලපු සුපිරිම තාත්වික ටෙලි කතාවක්
A තමා දෙවැනි ඉනිමේ mal ponnayo
Unlike නෙමේ යාලුවා dislike
@@රොබින්කුරුල්ලා සිරාවටම බන්
කවුද හිතුවෙ තනමල්විල ලංකාවම වැළද ගන්න පිස්සුවක් බිහි කරයි කියලා...
දවසක මේ වගේ කතාවක් අපි බැලුවා කියලා මතක තියෙයි❤️💕සදහටම
අතීතය සිහීපත් උනෙමි.නෙතට කදුලු නොආවානම් ඒක සම්පූර්ණ බොරු.... ආදරණීය මිතුරන්ගෙන් ඈත් වී යාම මොනතරම් දුකක්ද?.... ඇත්තටම මේ අපේ ජීවිත කතාව..,..
දීප්තට සහෝදරයෝ වගේ ඉන්න යාලුවෝ තනි කරලා යන්න අමාරුව, පතෝලේ අඩනවා දකිනකොට කදුලු ආවා .... ❤❤❤❤❤😢😢😕🙏🙏❤❤❤❤❤
මුල ඉදන්ම දැක්ක දෙයක් තමා කූරා මාර positive thinking
"උඹ යන එක ගැන සතුටු වෙන්න හිටපු කීප දෙනෙක් අද මෙතන නෑ බං."ඒකට නම් ඇඩුනා බං💔
Me too😭😭
ජීවිතේ ...අතීතයට ගියා... හරිම සුන්දරයි ... ලන්කාවේ කතාව යනකොට කොරියාවේ වෙලාව 12 පනිනවා.. කතාව බලලම නිදියනවා ... කොච්චර දේවල් ඊලඟ දවසට තිබ්බත්... හරිම සුන්දරයි ... ආසාවෙන් කාලෙකට පස්සේ බලන කතාවක් ....💓
ගිරී දෙවිත් බලපන් එකත් පට්ට 🤗
SL Funny එක හොදයිද ?අරුන්ගල් මරු
eke monawa balannada ban,arakige sudu gal deka balannada?patan gaththa wele edan duwanawa,ewarayak ne,salli walata ona kathawa Shanthi liyala wage,
Guri dewi lassanai...shalinige ragapema wishishtai..👍👍👍
පතෝලයගෙ ඉකියයි දීප්තයගේ මූනයි දැකල ඇහුනම උගුර රිදිල අමුතු වේදනාවක් කන් දෙක රත් වෙලා ඇස් දෙකෙන් පිට උනා...😔
සිරාවටම උනා
..උණ්ඩය පසසනු පිණිස..." සබඳතා" ජීවිතය යනු කුමක්දැයි ඇසූ විට ඔහුගේ පිළිතුර එය විය."මිනිස්සු ජීවත් වෙන්නෙ අත්දැකීම් සහ පුරුදු මත" මා එසේ උගත්තෙමි.සැබෑය.ජීවිතය ගොඩ නැගෙන්නෙ සබඳතා තුලින් ඇති කරගන්නා ඇබ්බැහි පුරුදු අත්දැකීම් මතය.කිසිවක් අල්ලා තබාගත නොහැකි හෙයින් අප ඒවා මතක තට්ටු පිටින් අසුරා ගොඩ ගසාගෙන නුසුලනු බැරි බර දරාගෙන ඉදිරියට ඇදෙමු.ජීවිතය ගොඩ නැගුවෝ බොහෝවිට අද නැත.සිටියද එපරිද්දෙන්ම සොයාගත නොහැක.කොට අදින ඇත්තු පෙරහැරේ නොයති.රොශාන් රවීන්ද්‍ර ගොඩ නැගෙන්නෙ සබඳතා මතය.රොශාන් නිසා තනමල්විල කොල්ලෙක් ද ඒ තුල දීප්තද මිතුරන්ද ගොඩ නැගෙන්නේය.ඒ නිසා ඇතැම්විට ධනුකලා තුල සබඳතා ද සබඳතා තුල ජීවිත ගොඩ නැගෙනු ඇත. ප්‍රේක්ෂකාගාරය තුල සබඳතා ද සබඳතා තුල ජීවිත ගොඩ නැගෙනු ඇත.අපූර්වත්වය එය ය.දෘශ්‍ය කලා මාධ්‍යයක් තුල එහෙව් හටනක් පහසු නැත.එහෙත් ඔහු සිහිනය තුල ද හැබෑව තුලද ජය ගත්තේය.මිනිසුන්ට විදින්නටත් වැදෙන්නටත් රිදෙන්නටත් හිතන්නටත් ඔහු නාට්‍ය කලාව යොදා ගතතා අපූරුය.කලාව සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන්නකි.ඔහුගේ නාට්‍ය ධර්ම හා රූප ඣානය මේ සා මට්ටමක ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත.එහෙත් නිහතමානීව අදහසක් දක්වන්නටවත් නොහැකි බොහෝ උගතුන් ද වියතුන් ද කලාකරුවන්ද විචාරකයන්ද තවමත් නිසොල්මන්ය.සම්මාන උලෙළ වල ඉදිරි පෙලද ජූරිය ද ඔවුන් සතුය.එහෙත් මේ ගෙන්දගම් පොලොවේ බිහිවූ එකෙකුගේ පළමු වෙඩිල්ලය.අපි සන්නද්ධව ඔහු වෙනුවෙන් බලා සිටිමු."රොශාන් රවීන්ද්‍ර" ඔබට විජයතු!!!
K.W.A Jayathissa ❤❤❤
ජයතිස්ස.. මහතා වෙත.. ඒ අදහසට මාද එකග වෙමී.. කලපුරුද්ද.. දැකපුරුද්ද. පළපුරුද්ද... ජිවිතේ මුවහත් වෙන ක්රේමයකි..
K.w.a jayathissa ඔබත් පුදුමයක්
මේ නාට්‍ය පිලිබඳ ගුණාත්මක කෙටිකතාවක් පවා ලිවිමට පුලුවන. අදහස් අස්සේ ඔබද දක්ෂයකූ වේ. හිතක්, සිතක සිතුවිලි යහපත් හා අයහපත් ලෙස ගොඩනැගිමට නාට්‍ය දක්ෂ වන්නෙ ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේය යහපත් පමණක්ම ගොඩ නගනවා ඇත.
@@k.w.ajayathissa4611 සමාවෙන්න මෙනවිය...
තණමල්විල කොල්ලෙක් නිෂ්පාදනය කරපු මිනිසා ලොකු පිනක් කරලා තියෙන්නේ
Muslim porak
ෆාහිම් මවුජූඩ්
@@SunShine-yd6pz අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය යෙක්.. VCC ♥️
ඒක ඇත්ත ..
Wedada thamaei Roshan ravindra
තණමල්විල කොල්ලෙක් සහ ගිරිදේවී දැනට යන පට්ටම ටෙලිනාට්‍ය දෙක❤️
ඒක ඇත්ත
පිස්සුවෙන් වගේ බලන කතාවක්❤️❤️ ගොඩක් වටිනවා.
😂😂😂😂😂😂
හ්ම්ම් එකෙන්ම
6.10 දීප්තය හොරාට සිකරට් එක බොන එක දැකපු උන් මේ කොනට
Ou hutho
😲😲😲😲😂😂😂😂😂🤣
6:10
දීප්තගෙ අක්ක දැක්කොත් ගේ ඇතුලෙමයි ඉන්නෙ ... හැබැයි ගමේ වෙන හැම සීන් එකම දීප්තට ඉස්සෙල්ල දන්නවා😂😂
😀😀😀
😂😂😂
Ammooo Eka👊👊👊👊👊👊👊
තද සහෝදරකම් වලින් පිරිච්ච ජීවිත.. මැරුණ එකාගේ සොහොන ලග,ඒකට නම් ඇඩුණා බං..මේ කතාව අපේ ජීවිත කතාව වෙලා අපි වශී වෙලා ඉන්නේ ඒකයි ❤😌
තණමල්විල කොල්ලෙක් බලන අය ඉන්නෙ සතියේ සෙනසුරාදා ඉරිදා එනකල් නේද ?
හිරු සදු TV aniwaa
Akenma 👍👍👍
තණමල්විලෙන් ලස්සන වෙන සෙනසුරාදා ඉරිදා. 💓හදවතින්ම කදුලක් හලනවානම් ඌ පට්ටම යාලුවෙක්. 💕මොනවා උනත් අපිව නගරයට එක්කගෙන යන්න නම් එපා 😡 අපි දැන් ගමේ ජීවත් වෙන්නෙ ගමේ. 🤗🤗
තණමල්විල කොල්ලෙක් කියන ඩ්‍රාම එක එසේ මෙසේ ඩ්‍රාම එකක් නම් නොවේ. මං හිතන විදිහට ශ්‍රීලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ උසස් ඝනයේ නිර්මාණයකි. මං මේ ඩ්‍රාම එකට මාරම අදරෙයි. මේ ඩ්‍රාම එකට එක සම්මානයක් මදිය සියලුම නළු නිළියන් හට සම්මාන දිය යුතුය යැයි මගේ අදහසයි. අපි පෙන්නුම කවුද හිට් මොකක්ද හිට් කියලා
Ow.aththa..
සංගීත කණ්ඩායම් වලින් කවුද ඉන්නේ තණමල්විල කොල්ලෙක් බලන
Purple Range Dickwella ශෝස් නැනේද බ්‍රෝ මේටිකේ මේකවත් බලමු ඉතින්
Wave flash api තණමල්විල kolla ekka.
D7th kottawa
පතෝලයගෙ ඉකි ගැහිල්ල ඇහුනා හොදට දීප්ත ඇඩුවේ හදවතින් කියලත් පෙනුනා හොදට.❤️❤️
හ්ම්ම්
Hm
අම්මපා
තනමල් විල ක්වුවම කන්සා මතක් වෙන මිනිස්සුන්ට කදිම උදාහරනයක්❤️
"හරිම ලෑස්ති කරගැනීම කර ගන්ම ඕන ඔයා දීප්ත" අක්කේ ඔයාගෙ චරිතයේ හැම වචනෙකින්ම ජිවිතේට ගන්න ලොකු දෙයක් තියනව මේ චරිතයේ ගීවත් වෙන්න පුලුවන් මාරම සෙනෙහකට එහා ගිය ආදරයක් , කුහකකම , බලය,ධනය රජ කරන සමාජයක මෙහෙම කතාවක් තියන එකත් වටිනව ගොඩක් යශෝධරා අක්කල හැම තැනම ඉන්නවනන් මේ රට කොච්චර ලස්සනද එහෙම අය අඩුයි, ඇත්තටම අඩුයි. එහෙම කෙනෙක්ට ගරු කරන අයත් අඩුයි ඒ නිසාම වෙන්න ඇති සමාජෙ මෙච්චර අසික්කිත, එන්න හැමෝම අනුන්ගෙ යහපත වෙනුවෙන් හයියක් වෙන්න යශෝධරා මැරෙනව ඉස්සරහ ඒකෙන් පුළිබිඹු කරන්නෙ තමන් අරන් යන්නෙ කරන හොද විත්රක් කියල එයාට දීප්තට උදවු කරල වඩා ගත් කුසල් ටික විතරක්ම ඇති සුව වෙන්න. එදා දීප්තට ආදයෙන් පොතක් දීපු නිසා තමා මේ ඔක්කොම උනේ බලෙන් දුන්නොත් ඌ ඕක කියවන් නෑ ආදරය හරියට ප්‍රයෝජනය ගෙන කරන්න බැරි වැඩක් නෑ . සතුටින් ජීවත් වෙමු අනෙකෙකුටත් පිහිටක් වෙමින් , සමාජෙ ලස්සන කරමු,. ❤️❤️
මේක ඉවරවුනාම අපි මොනවද බලන්නෙ, දෙකයි පනහෙ මෙගා බඩවැල්නම් අාය එපා. මේකක්ම ඔනි. 😃😃😃🙏🙏🙏
බට්ටි බලන්න හරිම ලස්සනයි
රොශාන් අයියේ ....ආදරෙයි ඔයාට ගොඩාක්....මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා......ඇත්තටම ඇබ්බැහි වෙලා අපි මේ කතාවට.....පතෝලයා කියනවා වගේ මොන යටිබඩක්ද මේ?
සම්මාන පිට සම්මාන නොලැබුනොත් ලංකාවේ උන්ට කිසිම රසාස්වාදය ක් නෑ කියලා හිතා ගන්න වා බං.. දක්ෂතම ජනප්‍රීයම වසරේ හොඳම හැම යටිබඩක්ම තණමල්විල කොල්ලෙක් තමයි බං
Such a beautiful story. I have never seen a drama like this recently. Everyone acts equally.
Trending one වෙන්න කියලා කොමට් එකක් දන්න බලන්න තණමල්විල කොල්ලෙක් බලන අපේ සෙට් එක Like එකක් කොමට් එකක් දන්න
ඇත්ත අපේ හාමුදුරුවනේ ;ධනය බලය නිලය නැතුවමේ රටේ ඔලුව උස්සලා ජීවත් වෙන්න බෑ ! 😶💪
අපි ඉපදෙනකොටම පැරදුන මිනිස්සු ( රොශාන් රවින්ද්‍ර සහෝදරයා ටෙලිනාට්‍ය )
එක ඇත්ත 😆😆😆
''යාලුවො අමාරුවෙ වැටිච්ච වෙලාවක රස්සාවකට යන්න මම කැමති නෑ" ඒ වචන ටික කියද්දි ඇග සීතල උනා❤❤❤🤟👌
කථාව බලන්න බැරිවුනොත් පහුවදාට හරි බලන සෙට් එක කෝ බලමු
මේම නාළිකාව දිනෙන් දින දියුනු වේවා රෙද්දේ කථා බලන මිනිස්සුන්ව හිතන්න පුලුවන් මිනිස්සු කරාට
මෙ කතාවටනම් ගොඩක් අදරෙයි
අදත් බලනවා ❤️හෙටත් බලනවා ❤️ඊට පස්සෙ ලබන සතිය වෙනකන් ඉන්න එපැයි 😥
Iwara unama aith balanwa bn
සමහර දෙබස් වලදී ඇගේ හිරිගඩු පිපෙනවා.ඒ තරම් ඇබ්බැහි වුනා මේ කතාවට.👍👍👍
හෙටින් පස්සේ ගම අපෙන් ගොඩක් ඈත් වෙයි 😐
Aea kiwwae
😔😔 හ්ම්ම්
ජිවිතේ දුක තමා ඉතින්,,
Ow eka aththa
අද කාලෙ මේ වගේ අවංක යාලුවො නෑ ගොඩක් අය තමන්ගෙ වාසියට විතරයි පිටට සුදු උනාට ඇතුල කලුයි.. ඒ අතින් දීප්තල කූරල පතෝලයල.. රත්තරන් ❤️❤️
තණමල්විල කොල්ලෙක් බලලා ගිරිදේවීත් බලන උන් ටික කෝ බලන්න
Inno
athuth ekekda mi
Eka nm dalanne ne
මේ කතාවට සම්මාන ලැබුණෙ නැත්තම් අපි පාරට බහින්න උනත් ලෑස්තියි.❤️❤️❤️❤️❤️
"අපි පැරදිලා නෑ බං"කූරාගේ ඒ කියමන පට්ට...
රසයේ අඩුවක් නැතිව දෙවන වතාවට රස විදිමී.
සංගීත අධ්‍යක්ෂණය නියමෙට තියෙනවා. නියම වෙලාවට බොක්කටම වඩින්න Backgroung Music එක දෙනවා. අන්තිම ටිකට ඇඩුනා කියනන්කො.
මේක නම් කතාවක් නෙමේ කොහොමද මෙච්චර තාත්ත්වික රංගනයක් කරන්නේ සම්මාන උළෙලවල් හොල්ලන සුපිරිම නිර්මාණයක් මේක...කතාවේ අද මැද හරියෙදී හරිම දුකක් එනවා හීන් අයියා ගැන....පොඩි හාමුදුරුවෝ බුද්ධ චීවරයේ සල්ලි හා ධනය ගැන දීප්තට කියන එක...මට නම් හිතෙන්නෙම මේ කතාව තිර පිටපත් රචකයාගේ ජීවිත කතාව කියලා...ඔයාලට හිතෙන්නේ කොහොමද ??
මෙ කතාව අනිවාර්යයෙන් 97% නැරඹීය යුතුයි මම කෙටියෙන් කිව්වේ ❤️ දෙසපාලනික කතිකාවක් මෙ කතාව තුලින් පිලිබිය යුතුයි සිසටම් චෙන්ජ් එකක්.💪
අද කොටස බලද්දී නම් නොදැනිම ඇහැට කදුලක් ඉනුවා 😢❤️
මම හිතං ඉන්නෙ ඔක්කොම එපිසෝඩ් ආවයින් පස්සෙ එකදිගටම බලන්න. මේ දවස් වල කොරෝනා නිසා දවස දිග නිසා සතියකට සැරයක් බලද්දි අමතක වෙනවා
පතෝ අඩනකොට හරිම දුකයි 😢
අඩො පතොලයා පට්ට..❤️❤️
""පියෙහි විප්පයෝගො දුක්කො ""මෙය තුලින් මාහටද තදින් දැනුනි
Kirinde Dharshana Thero ඇත්ත හාමුදුරුවනෙ 🙏
පතෝලයා අඩද්දි කදුලු ආවෙ මට විතරද?😥😥
Me too sis
පතොලයා, කූරා, හීන් අය්යා වගේ අවංක හදවත් තියෙන යාලුවො ඇත්තටම අද සමජෙ නැ...
Ai deeptha
අද දැක්ක ..ඕනැම..සද්දන්තයින්...බිය ගැවිලාවත් නැති..එවුන්ටත්..කදුළු එනව කියල..පතෝලය උබනම් සිරාම....දිප්ත මීටරේ නිසා ..නොකියා ගහන ගේම් සේරම හීන් අයිය ඇතුල..ගැන්සිය අනාගත්ත...දවසක් එයි බොලා සේරම ගොඩ යන්න...🙏🙏🙏🙏😪😪😪😪
පුස්සුවෙන් වගේ බලන එකම කතාව තනමල්විල කියන අයකෝ. ආතල් විතරමයි. th-cam.com/video/f0jm2r8JVuQ/w-d-xo.html
සප්
❤
එකෙන්ම .......
👍
Api
මුලින්ම තියෙන රාත්‍රී දර්හනයේ පසුබිම් හඩ. හිතා ෆන්න බැරි තරම් ලස්සනයි. තීව්‍රරයි. අවසානයට තියෙන දර්ශනයේ ඒ දෙබස්. මන් ගිතන්නේ නෑ කිසිම කෙනෙක් අඩන්නෙ නැතිව බැලුවා කියලා. මේකනම් පුදුම සහගත නිර්මානයක්. ඔබට පින්. මේ වින්දනය අපට ලබා දුන්නාට.
ඉදිරියේ.. සම්මානලාභී කතාවක්.
මේවට කවද්ද බන් සම්මාන දුන්නේ ලංකාවේ 🥺
ගම්පෙරළිය නිමා වූ වගයි....කලියුගය පැමිණි වගයි...
පට්ට emotional music ටිකක් කතාව පුරාවටම
අපි මේ කතාව අැතුලේ ජිවත් වෙනවා වාගේ මට නම් දැනේන්නේ.....ස්තුතියි රා්ෙශාන් අයියා.....💞💞💞💖💖💖
ටික ටික ගම දුර වෙයි .දීප්තට දම්මිලා,පතෝලයාලා, කූරා දුර වෙයි .අපිටත් ඒ රසේ දුර වෙයි.ඕක තමයි ජීවිතේ හැටි.අලුත් රසයක් එයි ආයේ ඒ නගරේ ඇතුළෙත් ...
අන්තිම ටික😢..දීප්තට ගම යාලුවො දාල යන දුක,හීන් අයියට උන දේ ගැන තියෙන දුක..කූරටයි පතෝලයටයි දීප්ත ගමෙන් යන දුක,හීන් අයියට උන දේ ගැන හිතේ තියෙන දුක..මේ හැම දේම රගපෑව අපේ ඇස් වලට කදුලු එන්නම..විශේෂම දේ තමයි උන්ගෙ හිත් වල ඒ තිබ්බ වේදනාව ඒ විදියටම අපේ හිත් වලටත් දැනුන..හරියට අපිත් උන්ගෙ යාලුවෙක් වෙලා ඒ මූසල රෑ ඒ කනත්තෙ හිටිය වගේ දැනුනෙ..කියන්න වචන මදි..ඒ තරම් සුපිරි රොෂාන් අයියෙ❤
අම්මගෙ ඇක්ටින්නම් අනිත් ප්‍රධාන චරිතවලට සාපේක්ෂව මදි 👍
ඒ අම්මා නිසා මචං. ඒක ඉතාම නිර්ව්‍යාජ චරිතයක්. හදවතින්ම එන චරිතයක්
මටත් ඒක මුල.ඉදම්ම හිතුනා
" අපිට මේවා හුරුයි බන්.. උබ යන ගමන උබ පලයන්.. " පතෝලයාගෙ ඒ වචන... 😫
මී හරකෝ මේ අහනවා😆😆( දීප්ත ගේ,අක්කා 🤣🤣)මටත් ඔීවගේ දඩබ්බර මල්ලිලා 2ක් ඉන්නවා උන්ටත් ඔහෝම තමා මම කතාකරන්නේ
ඉතින් අපිට මොකදඉ
Matath 2k innawa
"යාලුවෝ අමාරුවේ වැටිච්ච වෙලාවක මම රස්සාවකට යන්න කැමති නෑ" තණමල්විල යනු ගමක නමක් නොව.. තවත් ටෙලියක් නොව... එය සැබෑ මිතුදමට කියන එක්තරා නම්කි. ආදරෙයි ❤️
අනිවාර්යයෙන් 👍👍
@@adarasulaga9050 ❤️❤️❤️❤️❤️
ජල්තර් වැඩ එකක්වත් දීප්තයාට කියලා කරන්නේ නෑ මුං.හැම මොහොතකම දීප්තයවා ආරක්ෂා කරනවා.
පොඩි නැති නිසා තමයි මන් මුට කියන්නේ..... අපේ අම්මගේ වචන ටික ❤
යශෝදරා චරිතයට මම ❤ ආදරෙයි 🌷🌷🌷🌷
❤❤❤❤🎉🎉🎉
අම්මෝ ඒ යාළුකම්... සමහර උන්ට බෝඩ් වෙන්න තියා හිතන්නවත් බෑ...
කතාව ඉවර වෙන්න කිට්ටුයි කියලා තෙරෙන්නේ මට විතරද.?
දීප්ත කියන්නෙ අපි හැමෝගෙම ඇතුලාන්තය
මේ කථාවෙන් පස්සේ කිතුලටයි ලොකු අයියටයි යුධබිමේදි වුන සිද්ධියක් අලලා නිර්මාණයක් කරන්න රොෂාන් අයියේ..
අපේ අක්කටත් මං දෙන typical උත්තරය 10:23 😆😆😆
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka TH-cam Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇
bit.ly/SubscribeITNSriLanka
කෝපි වලින් නිර්මාණය වුන තණමල්විල කොල්ලගේ Video එකේ Link එක මෙන්න.අනිවා බලන්න.....
th-cam.com/video/3TU8e6MLhhI/w-d-xo.html
ඔයාල හිතන්නෙ .. මේක බැලුවට.. මුලු ජීවිතේම තනමල්විල කොල්ලෙක් කියලද... Live ...???
ITN Sri Lanka nuwarata.annadthe.mama.katugastota
kawadada enne...
"ඇයි තණමල්විල කොල්ලෙක් නාට්‍යයට මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈදුතු නවකතා ගෙනාවේ???" th-cam.com/video/6Q1XTPKDIm4/w-d-xo.html තණමල්විල කොල්ලෙක් නාට්‍ය ගැන මේ විචාරය බලන්න.
කොච්චර නරක වැඩ කරත් දීප්තයා බේරලා තමයි කරන්නේ,මොකද ඒකා ඉගෙන ගන්න එකා නිසා..ඒකයි යාලූකම💜💜
කෝ කෝ බලන්න ඕන යටිබඩක් කියල episode 36 වෙනකම් youtube එකෙන් බලපු කට්ටිය.🙋🙋🙋
සුපිරි
Mn
එකෙන්ම. 👋👋
English TV සීරියස් බලන්න කැමතිනම්, Game of Thrones වගේම සුපිරි Historical TV සීරියස් එකක් තමා Vikings කියන්නෙ. බෝරින් නැතිව බලන්න පුලුවන් .ආපු seasons 6 ම trailers ටික මේකෙ තියනවා. සෙට් වෙනවනම් බලන්න.❤️❤️🤗...
th-cam.com/video/7mWOu1ZxJ_I/w-d-xo.html
🙌🙌🙌🙌🙌
මේ දිග හැරෙන්නේ ජීවිතයේ අල්පයක් පමණි..තණමල්විල නම ඇසූ පමණින් ගන්ජා මතක් වූ සැමට කෙරෙන ජීවන සරදමක් ❤️
කතාව ඇත්ත..තණමල්විල කියපු ගමන් කාටත් මතක් වෙන්නෙ ගන්ජා...😊
Hmm sahathika aththa..man sewanagala...kuwetwalin..
Sunday ude baluwee aduna machan adanam tikak. thank you roshan ubata.
දෙවෙනි වතාවට , තුන්වෙනි වතාවට බලන අයට ගොඩක් ටච් වෙන චරිතයක් තමයි හීන් අයියා❤
"යාලුවා අමාරුවේ වැටිච්ච වෙලාවේ මම රස්සාවකට යන එක හරි නෑ "
ඒ වචන ටික සුපිරියට දැනුනා ❤️❤️
දීප්තගේ කතාව උනාට හැම චරිතයටම මාර ඉඩක් දීලා තියෙනවා ඒක වටිනවා හැම නළුවටම නිළියටම
මේ කතාවට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ❤️❤️❤️මන් බලපු ලංකාවෙ සුපිරිම නාට්‍ය❤️❤️❤️
Aniwa
yes
Aniwa
Aniwa
Superb acting -
සතියකට පසු අද එන කොටස 36 වන කොටස බව අසූ එක් හැවිරිදි අපේ ආච්චි අම්මාට මතක තිබෙන්නට තරම් තණමල්විල කොල්ලෙක් දැන් අපට ළඟ ය. එසේ නම් අපි අදත් විඳිමු.
ඉස්සර අක්කා සිටි කුස්සියේ දැන් නෑනා ය. අම්මාගේ අඳෝනාව හීන් අයියලාට බනිමින් අරඹයි. කාන්තිත් අම්මාත් දැන් හිතවත් නැන්දම්මලා ලේලිලා වී ඇත. මා එසේ වෙන බව දැන ගත්තේ කාන්ති පෝය දාට කැඳ හදන බව පැවසූ විටය. අම්මා කෙතරම්
කෑ ගැසුවද කූරාට කෑම දීප්තගේ නිවසෙන් ය.
කූරාට ඇත්තේ රත්ගම මුදලාලිගේ සරණ පමණකි. ඔහු තක්කඩියෙකි. වැදගත්ම දේ වන්නේ ඔහු ධනපතියෙකි. ඉතින් ඇති එකම ගොඩ ඒම වැටුණු වලමය. හීන් අයියාත්, කූරාත් මෙන්ම සිදාදියෙන් ගමට දුවන මහා සෙනඟක් තම රැකියා කරන්නේ ආසාවට නොව, ජීවත් වීමටය. ගීතාගේ ඇමතුම ගීතා නංගිගෙන් පටන් ගෙන ගෑණියේ දක්වා දිවෙයි. කූරාගේ අයියා හිරේ ය. ගීතාගේ මිනිහා හිරේ ය. දැන් දෙදෙනාම එකම වලේ ය. හිතේ අමාරුවෙන් කතා කරන ගීතාට තම ස්වාමිපුරුෂයා බෝධිසත්වයෙක් නොවන බව කූරා පසක් කර දෙයි. මේ කතා හදන උන් සේරම බෝසත් නැත. දීප්තට ගෙදරින් එන දුරකතන ඇමතුමෙන් පසු කූරා ඔහුට යන්න කියයි. මින් පෙර දීප්ත දුව පැන අක්කාගේ කන කර උකසට තබා බේරාගත් තම මිතුරන්ට දැන් රත්ගම මුදලාලිගේ පිහිට ය.
පතෝලයා පමණක් නිදහස ලබා ඇත. රත්ගම අයියා කෙනෙක්ව කරදරේ දමා පැන ගියේ නැත. වචනය ඉටු කළ කෙනෙකි. ගීතා ඔහුට ස්තූති කරද්දි ඔහු කියන්නේ හීන්ගේ කට උත්තරය නිසා පතෝලයා නිදහස් වූවා කියා ය. ඉතින් ගීතා හීන් අයියා පිදිය යුතුමය. ඇය බලාගන්නම් යැයි රණ්ඩුවට කූරාට කිව් දේම ඇය දැන් කරුණාවෙන් කළ යුතුය.
යශෝදරාගේ ඉස්තෝප්පුව හිමි වූ දීප්ත පසුව සාලයට ද, දැන් කාමරය දක්වාද තම බැඳීම පුළුල් කොට ඇත. එහි හිතන්නට තරම් වැරැද්දක් නම් මට නැත. එබැවින් කාමරේට ආවම දීප්තට මොකද හිතුණේ වගේ ෆේස්බුක් විහිලු හදන්නට අවශ්‍ය නැත. දීප්තට ලියුමකි. Advertising firm එකක චිත්‍ර සංස්කරණ ශිල්පියා දීප්තගේ අලුත් පට්ටමයි. යශෝදරා අසනීපයෙනි. එය නම් දරුණු පාටකි. එසේ වුවත් දින තුනකින් දීප්තව කොළඹට යැවීමට ඇය යුහුසුළු ය.
අම්මාගේ වේදනාව අඳෝනාවක් ලෙස ඇසීම සාදාරණය. නමුත් ඒ අම්මලාගේ හැටියක් බව මතකේ තබා ගැනීම සුදුසුය. ඉතින් හීන් අයියලා ගැන අම්මාගේ අඳෝනාවත්, අක්කා ගමේ උන්ගෙන් අහුලගත් කට කතාත් මැද දීප්ත ඔහුගේ හෙට දවස ගැන උපේක්ෂාවෙන් බලා සිටියි.
හිතට එන ප්‍රශ්න දීප්ත රැගෙන යන්නේ තම මිතුරා ළඟට ය. හාමුදුරුවන්ට දැන් හැම තැනම බණය. ඉතින් මා මෙහි බනින්න යන සිංහල බෞද්ධකමක් නැත. ඔබේ ආගමේ හැටියට සෑම දෙයක්ම ආදේශ කර ගැනීම මැනවි. කූරා පිස්සෙක් වගේ දුවයි. එවන් අවස්ථාවක කොළඹ රස්සාවකට යෑමට හිතක් දීප්ත ළඟ නැත. නමුත් පතෝලයාත් කූරාත් දීප්තව තමන්ගේ වලට ඇද ගැනීමට කැමති නැත. ඉතින් මේ සමාජය හැදියාව මනුස්සකමට වඩා බලන්නේ ධනය හා බලය ය. එයින් ටිකක් හෝ අප රැස් කරගත යුතුමය.
නැවතත් අම්මා ය. යශෝදරා නෝනාට පැසසුම් ය. ඇය තිස්තුන් කෝටියක් දෙවිවරු ඇත්තෙන්ම දැන් රැක ගත යුතු අවදියකි. දීපාල් අයියාටත් ලකුණකි. ඒ ලකුණම අක්කාටද හිමිවේ.
මහා රෑ දීප්ත පතෝලයාගේ ගෙදර යන්නේ කොහේ ගියත් ඕන යටිබඩකය පතෝලයා එන බව දන්නා නිසාවෙනි. සැබවින්ම හදවත මොහොතකට නැවතිණි. ජගාගේ සොහොන අසළ හඬන්නේ දීප්ත නොව, අපේ චන්ඩියා පතෝලයා ය. කූරාද පැමිණෙයි. කැලුම්සිරි, ජගා, සුලෝ, දම්මි, කිතුලා, කූරා, පතෝලයා අතර ගමේ අන්තිමේ ඉතුරු වන්නේ කූරා හා පතෝලයා පමණකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. හෙට දීප්තට අලුත් ජීවිතයකි. සැබවින්ම ඔවුන් පැරදී නැත. හාමුදුරුවන් රටම දන්නා ඔවුන්ගේ හිතවතෙකි. දීප්තද ගමෙන් යන්නේ ලොක්කෙකු ලෙසිනි. දේශපාලඥයෙකුට ඇති බලය කෙතරම් දැයි අපිද දනිමු. එබැවින් කෙලින්ම පලාත් සභාවත් ඉල්ලා ගොඩ යාම සුදුසුය? හිතට එකඟව එය නම් කරන්නට නොහැකිය.
පතෝලයා හා කූරා තමා සන්තක දෙයක් හෝ විකුණා හීන් අයියාව ගොඩ ගනු ඇත. එබැවින් දීප්තට දැන් යාමට අවසරය. ඉතින් අපිත් හෙට තණමල්විලට ආයුබෝවන් කිව යුතුමය. හෙට සිට අපේ නාගරික ජීවිතය ලියවෙනු ඇත. සමහර විට කතාවද එපා වෙනු ඇත. පිස්සුද? හෙට හමුවෙමු.
හැඟුම - චනිර දුලංජය රණතුංග
බලාපොරොත්තුවෙන් ඉන්නෙ
හරිනම් මේ කමෙන්ට් එක පින් කරන්න ඕන
♥️👊
Mònawa kiyannada me "hanguma " ta 🙂🙂🙂
අලුත් යාළුවෝ...
ධනංජය සිරිවර්ධන
ශ්‍රීමාලි ෆොන්සේකා
කළණි දොඩම්තැන්න
ජෙහාන් අප්පුහාමි....
දෙවෙනි ඉනිම බලන් නැති උන් ලයික් දාපියව්
Mm kawadawat balala na
Balanne bn A kehel mala
ඒ යටිබඩ නම් අප්පිරියයි.....🤢🤮
මම තනමල්විල නෙවි කොලඹ.. ඒත් ජිවිතේ ගොඩ දාගන්න ගහපු හැම ගේමක්ම වැරදුන එකෙක් විදියට මේ කතාව මාරම විදියට මාව රිදෝනව..කොලඹ ගම කියල නෑ ජිවිතේ හැම තැනකදිම වැටෙන්න පුලුවන්..
👍👍
Aththa
කොලඹ කියන්නේ මචං කට්ට උපරිමයෙන් තියෙන පැත්තක් යටිතල පහසුකම් තිබ්බට ජීවත් වෙන්න පට්ට අමාරු නගරයක් ..ඇවිල්ලම බලන්න ඕනේ ඒක පිටින් බැලුවාම පෙන්නෙ නෑ
එපිසෝඩ් 36ම යූටියුබ් එකෙන් බලපු අය කෝ😍😎
Surassi Jayathilaka 👍👍👍
✌
ඉන්නෝ,ඉයෙ ඉදන් අද වෙනකන් බැලුවා
😉
තාමත් බලනෝ
"කිසිම දෙයක් ආසාවට කරේ නෑ බන්" කූර කියපු ඒ වචන ටික මට එහෙම්මම කොල්ලෙක් කියලා තියනවා, ඒ කියපු දවස මතක් වෙද්දි මට ඇඬුනා. 😣
🔥
ජගාගෙ සොහොන ලගදි පපුව හිරවුනා වගේ. මෙච්චර දැනෙන්න රගපාන්න පුලුවන්ද කියලා හිතෙනවා. කමෙන්ට් කරන්න බෑ ඇස් බොද වෙලා. ඕනම ගල් හිතක් උනු වෙලා වැක්කෙරෙන තැන් තියනවා ජීවීතේ 😓😓
"කොළඹින් ඈත ඕන තරම් ජිවිත තියනවා, පරඩල් වගේ මිනිස්සු. ඔහේ ඉපදිලා, කප්පරක් දුක් විඳලා , අංශුවක තරම් වත් සැපක් ලබන්නේ නැතුව නිකන්ම මැරිලා යනවා. "
Niyama kathawak
ammo aththa..🥺
ඔව් අපේ ගමත් මේ වගේ තමයි
@@hashinidunukara3194 තොපේ යටි බඩ කොහෙද ?
kolabath ethi ban
යාලුවො අමාරුවෙ වැටිච්ච වෙලාවක රස්සාවකට යන්න මම කැමති නෑ..
කෝ බන් මේ වගේ සහෝදරකම් අද ??? 😔
කොහෙත්ම නැත අඩුගානේ behethakatawath
😥😥😥
Innawa bn un okkoma apita miss wela
Okkoma salli passe duwanawa samaharak kello passe duwanawa.. kello hambunama yaluwo amathakai.salli lagata awama yaluwo amathakai onna okai thathwe bn..
මසුරං කථාව
අම්මා තාත්තා කොච්චර බැන්නත් යාළුවො අතෑරපු නැති අපිට අපේම අතීතෙ මතක් කරලා දෙනවා රොෂාන් අයියා ඔයා❤️❤️❤️❤️❤️
Tv එකේ කෑලි කෑලි බලනකොට මතක හිටින්නේ නෑ කතාව ඔලුවටම ගන්න ඕනිනම් යූටියුබ් එන්නම ඕනි
Eka aththa,apith ehemai.
අම්මා කොහොම කිවුවත් යලුවන්ට කරදරයක් උනාම හොද යලුවෙක්ට බැ නොදැක්ක වගේ ඉන්න. දිප්ත හොඳ යාලුවෙක් ..
🙋♀️🙋♀️🙋♀️🙋♀️
@@mrs.munasinghe5008 මුනේ 🙋🙋🙋😍😍
මුනේ ,🙋🙋🙋😍😍 ශ්‍රීමා 🙋🙋🙋🙋
ඒත්ගමේ යාලුවෙක්ට විතරයි බන් එහෙම බොක්කක් තියෙන්නේ නේද.මොකද ගමේ මිනිස්සු අව්‍යජයි
කෝ පිට රට ඉදං තනමල්ව්ල කොල්ලා මුල ඉදං බලපු සෙට් එක.😍
Gamak ගැමිකමට ...heduna ..ජීවිතේ goda danna..dagalana..dabbara kamath ekka musu una Aihinsaka kollo kipa denek Athara gonu una lassana kathawak neda
මම කුවේට් ඉන්නේ 👍👍👍💕
Inno.mama oman sita
😊
Mamath innawa
පතෝලයා අඩනවා දැකලා මගේ ඇස් වලිනුත් කදුළු වැටුණා.අද කතාව ගොඩක් දුක හිතෙනවා.
😥😥
මගෙ ජීවිතේ ලස්සනම කාලේ මතක් කරලා දුන්නට ගොඩක් ස්තූතියි හැමෝටම.
මෙ යන්නේ මගෙ ජීවිත කතාව කියලා දැනෙන්නේ මට විතරද..❤😥🙏
අනිවාර්යයෙන්
ඕක.තමයි බං ගමක ජීවිතේ,හමුවෙනවා,වෙන්වෙනවා, ආපහු හමුවෙනවා ආපහු වෙන්වෙනවා,ගැමිකම ඒ හා සබැඳි හිතවත් කමකට එහා ගිය පරක් තෙරක් නැති සහෝදර බැදීම, ආසයි බං ඇත්තටම ඒ කාළේ මතක්වෙනව කොට. තාක්ෂණයෙන් හරියට නොදියුණු ඒ කාළේ පට්ට බං. අද හැමදේම වෙනස්වෙලා, කොටින්ම කිව්වොත් එහා ගෙදර එකා මෙහා ගෙදර එකාව අඳුරන්නෙ නැති කාලයක් මෙ.
අද නම් කතාව හරිම සංවේදී.. හදවතට දැනෙන්න හදවතින් කතා කරන උන් මේකෙ ඉන්නෙ.ජගාගෙ සොහොන ලග පතෝලයා අඩනකොට පපුව පිච්චිලා ගියා.මොනා උනත් සහෝදර කම් පිරුණු යාලු කම් හැම තැනම නැ.
Hmm
දවස් 5 ක් බලාගෙන ඉදලා අදත් තණමල්විල කොල්ලෙක් බැලුවා. ඈත හද්ද පිටිසර ගම්වල ජීවිත හරිම සියුම් විදියට අධ්‍යයනය කරල ගොඩනගපු චරිත ඔවුන්ගේ වගකීම ඒ් විදියටම ඉෂ්ඨ කරනවා. අපිත් නොදැනුවත්වම අපේ ගම්වලට යනවා. මටත් හිටියා මේ වගේම යාළුවෝ පිරිසක්. අම්මගේ බැනුම් අහ..අහ උන් එක්කම හිටියා රස්සාව ලැබිලා ගමෙන් යනකල්ම. ඉන් පස්සෙත් නිවාඩුවට ගමේ ගියාම සේරටම කලින් ගියේ උන්ගේ ගෙවල්වලට. ගහගත්තා, බැනගත්තා, කොලුකමට නොකරපු දෙයක් නැහැ. අදටත් ගමේ ගියාම උන්ව දැක්කම දැනෙන්නේ පුදුම සතුටක් වගේම ලෙන්ගතුකමක්. අපි අපෙ ළමා කාලය, තරුණ කාලය උපරිමයෙන් වින්දා. අදටත් රටට, සමාජයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ළමා කාලයේදී අපි ලබාගත්ත අත්දැකීම්වලින් කියල හිතෙනවා. කොහොම උනත් තණමල්විල කොල්ලෙක් අධ්යක්ෂ, නිෂ්පාදක ඇතුළු සියළුම ශිල්පීන්ට නැවත නැවතත් ස්තුතියි. මේ වගේ නිර්මාණවලින් අපේ නාට්‍ය කලාව පෝෂණය කරන්නට සියලු ශක්තිය හා ධෛර්්‍යය ඔබලාට ලැබේවා.
"මම උඹේ හිත දන්නවා, උඹ අපි ගැන හිතෙනවා" ඒ වචන ටික 💪❤️🔥💪
යාළුවෙක් ගමනක් යමු කිව්වම කිසිම දෙයක් අහන්නැතුව ගියා ඒ තමයි සැබෑම මිත්‍රත්වය....
සමාජයට දෙන්න පුළුවන් උපරිම රොෂාන් අයියා දීලා තියෙනවා, මෙවැනි ලස්සන නිර්මාණ ඉදිරියටත් අපට බලන්නට ලැබේවා...
අද කොටස මාගේ සියලුම යාළුවන්ට උපහාරයක් වේවා. රොෂාන් අයියට ජය. 💪❤️🔥💪
මදීන් Di රස්තා 👌👌👌❤❤❤
හායි මදියෝ.මටනම් දැන් මේ ගම බලන්න ආසයී.ඒ ගමේ ජීවත් වෙන්න ආසයි
@@ashandesilva5883 👌👌
@@Imashi900 මටත් එහෙමයි, ගමක ජීවත් වෙන්න ඕනෑම නම් ගංකාරයෙක් හොයාගන්නම වෙනවා.... අපිත් ඔරිජිනල් ගංකාරයෝ හරිය👌😂😂
ඒ යාළුවන්ගේ සමගිය දැක්කම හිතට ලොකු සතුටක් වගේම අපිට ඉන්න යාලුවෝ මතක් වෙද්දී පොඩි කණගාටුවකුත් දැණුනා.
Mehema yaluwo den ne..
මේවට unlike කරනව කියන්නේ උන්ගේ රසවින්දන මට්ටම හිතා ගන්න බැරි තරම් ඍණ මට්ටමක ඇත්තේ,මෑත කාලයේ බලපු සුපිරිම තාත්වික ටෙලි කතාවක්
A තමා දෙවැනි ඉනිමේ mal ponnayo
Unlike නෙමේ යාලුවා dislike
@@රොබින්කුරුල්ලා සිරාවටම බන්
කවුද හිතුවෙ තනමල්විල ලංකාවම වැළද ගන්න පිස්සුවක් බිහි කරයි කියලා...
දවසක මේ වගේ කතාවක් අපි බැලුවා කියලා මතක තියෙයි❤️💕සදහටම
අතීතය සිහීපත් උනෙමි.නෙතට කදුලු නොආවානම් ඒක සම්පූර්ණ බොරු.... ආදරණීය මිතුරන්ගෙන් ඈත් වී යාම මොනතරම් දුකක්ද?.... ඇත්තටම මේ අපේ ජීවිත කතාව..,..
දීප්තට සහෝදරයෝ වගේ ඉන්න යාලුවෝ තනි කරලා යන්න අමාරුව, පතෝලේ අඩනවා දකිනකොට කදුලු ආවා .... ❤❤❤❤❤😢😢😕🙏🙏❤❤❤❤❤
මුල ඉදන්ම දැක්ක දෙයක් තමා කූරා මාර positive thinking
"උඹ යන එක ගැන සතුටු වෙන්න හිටපු කීප දෙනෙක් අද මෙතන නෑ බං."ඒකට නම් ඇඩුනා බං💔
Me too😭😭
ජීවිතේ ...අතීතයට ගියා... හරිම සුන්දරයි ... ලන්කාවේ කතාව යනකොට කොරියාවේ වෙලාව 12 පනිනවා.. කතාව බලලම නිදියනවා ... කොච්චර දේවල් ඊලඟ දවසට තිබ්බත්... හරිම සුන්දරයි ... ආසාවෙන් කාලෙකට පස්සේ බලන කතාවක් ....💓
ගිරී දෙවිත් බලපන් එකත් පට්ට 🤗
SL Funny එක හොදයිද ?
අරුන්ගල් මරු
eke monawa balannada ban,arakige sudu gal deka balannada?patan gaththa wele edan duwanawa,ewarayak ne,salli walata ona kathawa Shanthi liyala wage,
Guri dewi lassanai...shalinige ragapema wishishtai..👍👍👍
පතෝලයගෙ ඉකියයි දීප්තයගේ මූනයි දැකල ඇහුනම උගුර රිදිල අමුතු වේදනාවක් කන් දෙක රත් වෙලා ඇස් දෙකෙන් පිට උනා...😔
සිරාවටම උනා
😥😥
..උණ්ඩය පසසනු පිණිස...
" සබඳතා" ජීවිතය යනු කුමක්දැයි ඇසූ විට ඔහුගේ පිළිතුර එය විය."මිනිස්සු ජීවත් වෙන්නෙ අත්දැකීම් සහ පුරුදු මත" මා එසේ උගත්තෙමි.සැබෑය.ජීවිතය ගොඩ නැගෙන්නෙ සබඳතා තුලින් ඇති කරගන්නා ඇබ්බැහි පුරුදු අත්දැකීම් මතය.කිසිවක් අල්ලා තබාගත නොහැකි හෙයින් අප ඒවා මතක තට්ටු පිටින් අසුරා ගොඩ ගසාගෙන නුසුලනු බැරි බර දරාගෙන ඉදිරියට ඇදෙමු.ජීවිතය ගොඩ නැගුවෝ බොහෝවිට අද නැත.සිටියද එපරිද්දෙන්ම සොයාගත නොහැක.කොට අදින ඇත්තු පෙරහැරේ නොයති.රොශාන් රවීන්ද්‍ර ගොඩ නැගෙන්නෙ සබඳතා මතය.රොශාන් නිසා තනමල්විල කොල්ලෙක් ද ඒ තුල දීප්තද මිතුරන්ද ගොඩ නැගෙන්නේය.ඒ නිසා ඇතැම්විට ධනුකලා තුල සබඳතා ද සබඳතා තුල ජීවිත ගොඩ නැගෙනු ඇත. ප්‍රේක්ෂකාගාරය තුල සබඳතා ද සබඳතා තුල ජීවිත ගොඩ නැගෙනු ඇත.අපූර්වත්වය එය ය.
දෘශ්‍ය කලා මාධ්‍යයක් තුල එහෙව් හටනක් පහසු නැත.එහෙත් ඔහු සිහිනය තුල ද හැබෑව තුලද ජය ගත්තේය.මිනිසුන්ට විදින්නටත් වැදෙන්නටත් රිදෙන්නටත් හිතන්නටත් ඔහු නාට්‍ය කලාව යොදා ගතතා අපූරුය.කලාව සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන්නකි.ඔහුගේ නාට්‍ය ධර්ම හා රූප ඣානය මේ සා මට්ටමක ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත.එහෙත් නිහතමානීව අදහසක් දක්වන්නටවත් නොහැකි බොහෝ උගතුන් ද වියතුන් ද කලාකරුවන්ද විචාරකයන්ද තවමත් නිසොල්මන්ය.සම්මාන උලෙළ වල ඉදිරි පෙලද ජූරිය ද ඔවුන් සතුය.
එහෙත් මේ ගෙන්දගම් පොලොවේ බිහිවූ එකෙකුගේ පළමු වෙඩිල්ලය.අපි සන්නද්ධව ඔහු වෙනුවෙන් බලා සිටිමු.
"රොශාන් රවීන්ද්‍ර"
ඔබට විජයතු!!!
K.W.A Jayathissa ❤❤❤
ජයතිස්ස.. මහතා වෙත.. ඒ අදහසට මාද එකග වෙමී.. කලපුරුද්ද.. දැකපුරුද්ද. පළපුරුද්ද... ජිවිතේ මුවහත් වෙන ක්රේමයකි..
K.w.a jayathissa ඔබත් පුදුමයක්
මේ නාට්‍ය පිලිබඳ ගුණාත්මක කෙටිකතාවක් පවා ලිවිමට පුලුවන. අදහස් අස්සේ ඔබද දක්ෂයකූ වේ. හිතක්, සිතක සිතුවිලි යහපත් හා අයහපත් ලෙස ගොඩනැගිමට නාට්‍ය දක්ෂ වන්නෙ ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේය යහපත් පමණක්ම ගොඩ නගනවා ඇත.
@@k.w.ajayathissa4611 සමාවෙන්න මෙනවිය...
තණමල්විල කොල්ලෙක් නිෂ්පාදනය කරපු මිනිසා ලොකු පිනක් කරලා තියෙන්නේ
Muslim porak
ෆාහිම් මවුජූඩ්
@@SunShine-yd6pz අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය යෙක්.. VCC ♥️
ඒක ඇත්ත ..
Wedada thamaei Roshan ravindra
තණමල්විල කොල්ලෙක් සහ ගිරිදේවී දැනට යන පට්ටම ටෙලිනාට්‍ය දෙක❤️
ඒක ඇත්ත
පිස්සුවෙන් වගේ බලන කතාවක්❤️❤️ ගොඩක් වටිනවා.
😂😂😂😂😂😂
හ්ම්ම් එකෙන්ම
6.10 දීප්තය හොරාට සිකරට් එක බොන එක දැකපු උන් මේ කොනට
Ou hutho
😲😲😲😲😂😂😂😂😂🤣
6:10
දීප්තගෙ අක්ක දැක්කොත් ගේ ඇතුලෙමයි ඉන්නෙ ... හැබැයි ගමේ වෙන හැම සීන් එකම දීප්තට ඉස්සෙල්ල දන්නවා😂😂
😀😀😀
😂😂😂
Ammooo Eka👊👊👊👊👊👊👊
තද සහෝදරකම් වලින් පිරිච්ච ජීවිත.. මැරුණ එකාගේ සොහොන ලග,ඒකට නම් ඇඩුණා බං..
මේ කතාව අපේ ජීවිත කතාව වෙලා අපි වශී වෙලා ඉන්නේ ඒකයි ❤😌
තණමල්විල කොල්ලෙක් බලන අය ඉන්නෙ සතියේ සෙනසුරාදා ඉරිදා එනකල් නේද ?
හිරු සදු TV aniwaa
Akenma 👍👍👍
තණමල්විලෙන් ලස්සන වෙන සෙනසුරාදා ඉරිදා. 💓හදවතින්ම කදුලක් හලනවානම් ඌ පට්ටම යාලුවෙක්. 💕මොනවා උනත් අපිව නගරයට එක්කගෙන යන්න නම් එපා 😡 අපි දැන් ගමේ ජීවත් වෙන්නෙ ගමේ. 🤗🤗
තණමල්විල කොල්ලෙක් කියන ඩ්‍රාම එක එසේ මෙසේ ඩ්‍රාම එකක් නම් නොවේ. මං හිතන විදිහට ශ්‍රීලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ උසස් ඝනයේ නිර්මාණයකි. මං මේ ඩ්‍රාම එකට මාරම අදරෙයි. මේ ඩ්‍රාම එකට එක සම්මානයක් මදිය සියලුම නළු නිළියන් හට සම්මාන දිය යුතුය යැයි මගේ අදහසයි. අපි පෙන්නුම කවුද හිට් මොකක්ද හිට් කියලා
Aniwa
අනිවාර්යයෙන්
Ow.aththa..
සංගීත කණ්ඩායම් වලින් කවුද ඉන්නේ තණමල්විල කොල්ලෙක් බලන
Purple Range Dickwella ශෝස් නැනේද බ්‍රෝ මේටිකේ මේකවත් බලමු ඉතින්
Wave flash api තණමල්විල kolla ekka.
D7th kottawa
පතෝලයගෙ ඉකි ගැහිල්ල ඇහුනා හොදට දීප්ත ඇඩුවේ හදවතින් කියලත් පෙනුනා හොදට.❤️❤️
හ්ම්ම්
Hm
අම්මපා
තනමල් විල ක්වුවම කන්සා මතක් වෙන මිනිස්සුන්ට කදිම උදාහරනයක්❤️
"හරිම ලෑස්ති කරගැනීම කර ගන්ම ඕන ඔයා දීප්ත"
අක්කේ ඔයාගෙ චරිතයේ හැම වචනෙකින්ම ජිවිතේට ගන්න ලොකු දෙයක් තියනව මේ චරිතයේ ගීවත් වෙන්න පුලුවන් මාරම සෙනෙහකට එහා ගිය ආදරයක් , කුහකකම , බලය,ධනය රජ කරන සමාජයක මෙහෙම කතාවක් තියන එකත් වටිනව ගොඩක් යශෝධරා අක්කල හැම තැනම ඉන්නවනන් මේ රට කොච්චර ලස්සනද එහෙම අය අඩුයි, ඇත්තටම අඩුයි. එහෙම කෙනෙක්ට ගරු කරන අයත් අඩුයි ඒ නිසාම වෙන්න ඇති සමාජෙ මෙච්චර අසික්කිත, එන්න හැමෝම අනුන්ගෙ යහපත වෙනුවෙන් හයියක් වෙන්න යශෝධරා මැරෙනව ඉස්සරහ ඒකෙන් පුළිබිඹු කරන්නෙ තමන් අරන් යන්නෙ කරන හොද විත්රක් කියල එයාට දීප්තට උදවු කරල වඩා ගත් කුසල් ටික විතරක්ම ඇති සුව වෙන්න.
එදා දීප්තට ආදයෙන් පොතක් දීපු නිසා තමා මේ ඔක්කොම උනේ බලෙන් දුන්නොත් ඌ ඕක කියවන් නෑ ආදරය හරියට ප්‍රයෝජනය ගෙන කරන්න බැරි වැඩක් නෑ . සතුටින් ජීවත් වෙමු අනෙකෙකුටත් පිහිටක් වෙමින් , සමාජෙ ලස්සන කරමු,. ❤️❤️
මේක ඉවරවුනාම අපි මොනවද බලන්නෙ, දෙකයි පනහෙ මෙගා බඩවැල්නම් අාය එපා. මේකක්ම ඔනි. 😃😃😃🙏🙏🙏
බට්ටි බලන්න හරිම ලස්සනයි
රොශාන් අයියේ ....ආදරෙයි ඔයාට ගොඩාක්....මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා......ඇත්තටම ඇබ්බැහි වෙලා අපි මේ කතාවට.....පතෝලයා කියනවා වගේ මොන යටිබඩක්ද මේ?
සම්මාන පිට සම්මාන නොලැබුනොත් ලංකාවේ උන්ට කිසිම රසාස්වාදය ක් නෑ කියලා හිතා ගන්න වා බං.. දක්ෂතම ජනප්‍රීයම වසරේ හොඳම හැම යටිබඩක්ම තණමල්විල කොල්ලෙක් තමයි බං
Such a beautiful story. I have never seen a drama like this recently. Everyone acts equally.
Trending one වෙන්න කියලා කොමට් එකක් දන්න බලන්න තණමල්විල කොල්ලෙක් බලන අපේ සෙට් එක Like එකක් කොමට් එකක් දන්න
ඇත්ත අපේ හාමුදුරුවනේ ;
ධනය බලය නිලය නැතුව
මේ රටේ ඔලුව උස්සලා ජීවත් වෙන්න බෑ ! 😶💪
අපි ඉපදෙනකොටම පැරදුන මිනිස්සු ( රොශාන් රවින්ද්‍ර සහෝදරයා ටෙලිනාට්‍ය )
එක ඇත්ත 😆😆😆
''යාලුවො අමාරුවෙ වැටිච්ච වෙලාවක රස්සාවකට යන්න මම කැමති නෑ" ඒ වචන ටික කියද්දි ඇග සීතල උනා❤❤❤🤟👌
කථාව බලන්න බැරිවුනොත් පහුවදාට හරි බලන සෙට් එක කෝ බලමු
මේම නාළිකාව දිනෙන් දින දියුනු වේවා රෙද්දේ කථා බලන මිනිස්සුන්ව හිතන්න පුලුවන් මිනිස්සු කරාට
මෙ කතාවටනම් ගොඩක් අදරෙයි
අදත් බලනවා ❤️
හෙටත් බලනවා ❤️
ඊට පස්සෙ ලබන සතිය වෙනකන් ඉන්න එපැයි 😥
Iwara unama aith balanwa bn
සමහර දෙබස් වලදී ඇගේ හිරිගඩු පිපෙනවා.ඒ තරම් ඇබ්බැහි වුනා මේ කතාවට.👍👍👍
හෙටින් පස්සේ ගම අපෙන් ගොඩක් ඈත් වෙයි 😐
Aea kiwwae
😔😔 හ්ම්ම්
ජිවිතේ දුක තමා ඉතින්,,
Ow eka aththa
අද කාලෙ මේ වගේ අවංක යාලුවො නෑ ගොඩක් අය තමන්ගෙ වාසියට විතරයි පිටට සුදු උනාට ඇතුල කලුයි.. ඒ අතින් දීප්තල කූරල පතෝලයල.. රත්තරන් ❤️❤️
තණමල්විල කොල්ලෙක් බලලා ගිරිදේවීත් බලන උන් ටික කෝ බලන්න
Inno
athuth ekekda mi
Eka nm dalanne ne
මේ කතාවට සම්මාන ලැබුණෙ නැත්තම් අපි පාරට බහින්න උනත් ලෑස්තියි.❤️❤️❤️❤️❤️
"අපි පැරදිලා නෑ බං"කූරාගේ ඒ කියමන පට්ට...
රසයේ අඩුවක් නැතිව දෙවන වතාවට රස විදිමී.
සංගීත අධ්‍යක්ෂණය නියමෙට තියෙනවා. නියම වෙලාවට බොක්කටම වඩින්න Backgroung Music එක දෙනවා. අන්තිම ටිකට ඇඩුනා කියනන්කො.
මේක නම් කතාවක් නෙමේ කොහොමද මෙච්චර තාත්ත්වික රංගනයක් කරන්නේ සම්මාන උළෙලවල් හොල්ලන සුපිරිම නිර්මාණයක් මේක...
කතාවේ අද මැද හරියෙදී හරිම දුකක් එනවා හීන් අයියා ගැන....
පොඩි හාමුදුරුවෝ බුද්ධ චීවරයේ සල්ලි හා ධනය ගැන දීප්තට කියන එක...
මට නම් හිතෙන්නෙම මේ කතාව තිර පිටපත් රචකයාගේ ජීවිත කතාව කියලා...
ඔයාලට හිතෙන්නේ කොහොමද ??
මෙ කතාව අනිවාර්යයෙන් 97% නැරඹීය යුතුයි මම කෙටියෙන් කිව්වේ ❤️ දෙසපාලනික කතිකාවක් මෙ කතාව තුලින් පිලිබිය යුතුයි සිසටම් චෙන්ජ් එකක්.💪
අද කොටස බලද්දී නම් නොදැනිම ඇහැට කදුලක් ඉනුවා 😢❤️
මම හිතං ඉන්නෙ ඔක්කොම එපිසෝඩ් ආවයින් පස්සෙ එකදිගටම බලන්න. මේ දවස් වල කොරෝනා නිසා දවස දිග නිසා සතියකට සැරයක් බලද්දි අමතක වෙනවා
පතෝ අඩනකොට හරිම දුකයි 😢
අඩො පතොලයා පට්ට..❤️❤️
""පියෙහි විප්පයෝගො දුක්කො ""මෙය තුලින් මාහටද තදින් දැනුනි
Kirinde Dharshana Thero ඇත්ත හාමුදුරුවනෙ 🙏
පතෝලයා අඩද්දි කදුලු ආවෙ මට විතරද?😥😥
Me too sis
පතොලයා, කූරා, හීන් අය්යා වගේ අවංක හදවත් තියෙන යාලුවො ඇත්තටම අද සමජෙ නැ...
Ai deeptha
අද දැක්ක ..ඕනැම..සද්දන්තයින්...බිය ගැවිලාවත් නැති..එවුන්ටත්..කදුළු එනව කියල..පතෝලය උබනම් සිරාම....දිප්ත මීටරේ නිසා ..නොකියා ගහන ගේම් සේරම හීන් අයිය ඇතුල..ගැන්සිය අනාගත්ත...දවසක් එයි බොලා සේරම ගොඩ යන්න...🙏🙏🙏🙏😪😪😪😪
පුස්සුවෙන් වගේ බලන එකම කතාව තනමල්විල කියන අයකෝ. ආතල් විතරමයි. th-cam.com/video/f0jm2r8JVuQ/w-d-xo.html
සප්
❤
එකෙන්ම .......
👍
Api
මුලින්ම තියෙන රාත්‍රී දර්හනයේ පසුබිම් හඩ. හිතා ෆන්න බැරි තරම් ලස්සනයි. තීව්‍රරයි. අවසානයට තියෙන දර්ශනයේ ඒ දෙබස්. මන් ගිතන්නේ නෑ කිසිම කෙනෙක් අඩන්නෙ නැතිව බැලුවා කියලා. මේකනම් පුදුම සහගත නිර්මානයක්. ඔබට පින්. මේ වින්දනය අපට ලබා දුන්නාට.
ඉදිරියේ.. සම්මානලාභී කතාවක්.
මේවට කවද්ද බන් සම්මාන දුන්නේ ලංකාවේ 🥺
ගම්පෙරළිය නිමා වූ වගයි....කලියුගය පැමිණි වගයි...
පට්ට emotional music ටිකක් කතාව පුරාවටම
අපි මේ කතාව අැතුලේ ජිවත් වෙනවා වාගේ මට නම් දැනේන්නේ.....ස්තුතියි රා්ෙශාන් අයියා.....💞💞💞💖💖💖
ටික ටික ගම දුර වෙයි .
දීප්තට දම්මිලා,පතෝලයාලා, කූරා දුර වෙයි .අපිටත් ඒ රසේ දුර වෙයි.
ඕක තමයි ජීවිතේ හැටි.
අලුත් රසයක් එයි ආයේ ඒ නගරේ ඇතුළෙත් ...
අන්තිම ටික😢..දීප්තට ගම යාලුවො දාල යන දුක,හීන් අයියට උන දේ ගැන තියෙන දුක..කූරටයි පතෝලයටයි දීප්ත ගමෙන් යන දුක,හීන් අයියට උන දේ ගැන හිතේ තියෙන දුක..මේ හැම දේම රගපෑව අපේ ඇස් වලට කදුලු එන්නම..විශේෂම දේ තමයි උන්ගෙ හිත් වල ඒ තිබ්බ වේදනාව ඒ විදියටම අපේ හිත් වලටත් දැනුන..හරියට අපිත් උන්ගෙ යාලුවෙක් වෙලා ඒ මූසල රෑ ඒ කනත්තෙ හිටිය වගේ දැනුනෙ..කියන්න වචන මදි..ඒ තරම් සුපිරි රොෂාන් අයියෙ❤
අම්මගෙ ඇක්ටින්නම් අනිත් ප්‍රධාන චරිතවලට සාපේක්ෂව මදි 👍
ඒ අම්මා නිසා මචං. ඒක ඉතාම නිර්ව්‍යාජ චරිතයක්. හදවතින්ම එන චරිතයක්
මටත් ඒක මුල.ඉදම්ම හිතුනා
" අපිට මේවා හුරුයි බන්.. උබ යන ගමන උබ පලයන්.. " පතෝලයාගෙ ඒ වචන... 😫
😥😥
මී හරකෝ මේ අහනවා😆😆( දීප්ත ගේ,අක්කා 🤣🤣)
මටත් ඔීවගේ දඩබ්බර මල්ලිලා 2ක් ඉන්නවා උන්ටත් ඔහෝම තමා මම කතාකරන්නේ