Obe Pem Wadan Ne - ඔබේ පෙම් වදන් නෑ - karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Track made by sanju please subscribe my channel.
    Sinhala karaoke .without voice .most populer karaoke.new karaoke
    ඔබ කැමති ගීතක් කැරෝකේ කර ගැනීමට කමෙන්ට් කරන්න
    song lyrics
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැගෙන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬුවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටුවේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැගෙන්නේ
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    #karoke #karaoke #lyrice #withoutvoice #sanju_karaoke

ความคิดเห็น • 1

  • @musiccityband
    @musiccityband 17 วันที่ผ่านมา

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    Lyrics / Song Arragned
    & Uploaded By :-
    °°°Cristy Roisan°°°
    °°°Music Club°°°
    More.... Songs Check My...
    Profile *** Song*** List ...
    මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    Lyrics / Song Arragned
    & Uploaded By :-
    °°°Cristy Roisan°°°
    °°°Music Club°°°
    More.... Songs Check My...
    Profile *** Song*** List ...
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ