Me noniwena Karaoke මේ නොනිමෙන Karaoke Me noniwena divigamane Karaoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Copyright Claim - I pay tribute to the original songwriters, composers / singers and singers who own these songs, and if any revenue is generated from posting these songs on TH-cam, I am obligated to pay their authorship with that income.
    මෙම ගීතවල මුල් හිමිකාරිත්වය හිමි ගීත රචක, සංගීත/තනු නිර්මාණ ශිල්පීන් සහ ගායන ශිල්පීන්ට මාගේ ගෞරවය හිමිවන අතර මෙම ගීත TH-cam හි පල කිරීමෙන් යම් ආදායමක් ලබන්නේනම් එම ආදායමින් ඔවුන්ගේ කතෘභාගයන් ගෙවීමට බැදී සිටිමි
    Me noniwena divigamane Karaoke
    Me noniwena divigamane Without Voice
    මේ නොනිමෙන දිවි ගමනේ Karaoke
    මේ නොනිමෙන දිවි ගමනේ Without Voice
    Jhothi Karaoke
    Maw guna Karaoke
    Sri lankan Song Karaoke
    Sinhala Karaoke Without Voice
    Old songs without voice
    Sinhala Karaoke
    songs Karaoke
    Sri lankan Song Karaoke
    Sinhala Karaoke Without Voice
    Sinhala Karaoke
    Baila songs Karaoke
    Sri lankan Song Karaoke
    Sinhala Karaoke Without Voice
    Old songs without voice
    Sinhala Karaoke
    Old Hits songs without voice
    Popular sinhala song without voice
    Popular sinhala Karaoke
    Sinhala Karaoke without Voice
    Old Hits Karaoke
    Karaoke track created by Heshan Madawala @ Wave Studio
    Dear Viewers please use Hand set or a Bluetooth Audio Player for the best and quality audio sound out.
    ඔබගේ සාදයට ප්‍රිය සම්භාෂණයට මියුරු ගීත ආශ්වාදයක් ලබා දීමට WAVE STUDIO මගින් නිර්මාණය කරනුලබන
    ජනප්‍රිය කැරෝකේ ගීත රාශියක් මෙම චැනලයෙහි ඇත.
    ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් හා නියමිත තනුවට අනුකූලව සියලු ගීත වාදනය කර ඇත.
    පහත SUBSCRIBE බොත්තම මගින් අපව subscribe කරන්න
    ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න
    Thank you
    ස්තුතියි....
    Me nonimena divigamane Lyrics sinhala
    මේ නොනිමෙන දිවි ගමනේ
    නිවනේ මඟ පෙනෙන තුරා
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා
    මම එන්නම් සසර පුරා
    පියතුම නැති දා ඉඳලා
    ගියෙ නෑ මා තනි කරලා
    කුසගිනි මට නොම දීලා
    දුක වේදනාව නිවලා
    අම්මේ ඔබ බුදු වේවා
    මව් ගුණ ගී ගයනෙම් මා
    පැටලී ලෝ මායාවෙන්
    ගලවා මා අවමානෙන්
    නුවණැස මගෙ පහදාලා
    දියුණුවෙ මඟ පෙන්නාලා
    ලැබුවේ ආශිර්වාදේ
    දිවි මාවත එළිය වුනේ
    පියතුම නැති දා ඉඳලා
    ගියෙ නෑ මා තනි කරලා
    කුසගිනි මට නොම දීලා
    දුක වේදනාව නිවලා

ความคิดเห็น • 65

  • @PadmaRani-y6t
    @PadmaRani-y6t หลายเดือนก่อน +1

    මගේ අම්මා බුදු වේවා මතු ආත්මෙදිත් එයා මගේ මම වේවා

  • @elmodealmeida7
    @elmodealmeida7 3 ปีที่แล้ว +7

    Yet another beautiful musical rendition by the Wave Studio team. Please continue with the Good work. Thanks

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ සහෝදරයා
    ඒ තරමට ලස්සනයි ❤❤❤❤❤❤
    හැමදාමත් වගේ හදවතින්ම සුබ පතනවා
    💞💞💞💞💞💞
    ජයෙන් ජයම වේවා 👏👏👏👍👍👍

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +1

      කලින් Video වෙ වැරදි පෙන්නලා දීම ගැන බොහෝමතම ස්තුතියි ඔබට සහෝදරයා...❤🙏

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

      ඔබේ නිහතමානී කම හදවතින්ම අගය කරමි
      ❤❤❤❤❤❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +1

    Greetings From Super Extremes
    💚 💛 ❤️ 💙

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs ปีที่แล้ว +2

    Harima lasanai beautiful

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +2

    අම්මේ ඔබ බුදු වේවා 🙏🙏🙏

  • @samodfernando4759
    @samodfernando4759 3 ปีที่แล้ว +1

    Mewata karoke track kiyala kiyanne thawa idiriyata yathwa.....ela 👍🎸🎤✔

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා ජයවේවා

    • @samodfernando4759
      @samodfernando4759 3 ปีที่แล้ว

      @@wavestudio2493 please meke karoke dannako pin......th-cam.com/video/N90T3h7Hk3s/w-d-xo.html

  • @dineshchamara5112
    @dineshchamara5112 3 ปีที่แล้ว +2

    Harima lassanai lovely track

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      Thank you for committing us.....🙏

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว +1

    මවු ගැන කීයක් ගිත ලස්සනයි ලස්සනයි

  • @denethpalitha2191
    @denethpalitha2191 2 ปีที่แล้ว +1

    අම්මා ට.ගොඩක්අදරෙයිමම

    • @wavestudio2493
      @wavestudio2493  2 ปีที่แล้ว +1

      අපි හැමෝම......💞💞💞💞

  • @chandanajanashanthananayak9687
    @chandanajanashanthananayak9687 3 ปีที่แล้ว +1

    Another sensational track...Excellent bro...👍

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +1

      Thank you very much Brother....

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +2

    ෂොට් & ස්වුය්ට් කිවුවොත්
    පට්ටයි 🤗🤗🤗🤗🤗🤗💕💕💕💕💕💕

  • @samindajayasingha1070
    @samindajayasingha1070 2 ปีที่แล้ว +1

    නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ plz

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    9th like from me

  • @weemansana
    @weemansana 3 ปีที่แล้ว +1

    මේ සිංදුව කියන ගමන් ඔයාලගේ හඩින්ම mobile phone එකෙන් record කරගන්න කැමති නම් අපෙ චැනල් එක පැත්තට එන්න.කෙරොකි singersලට වට්නා විඩ්යො එකක් තියෙනවා

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      Super....
      I will try with you...❤🙏

    • @weemansana
      @weemansana 3 ปีที่แล้ว

      @@wavestudio2493 can u pin my comment

  • @k-g-pcreations8584
    @k-g-pcreations8584 3 ปีที่แล้ว +1

    Wave Studio is now shining among the Karaoke Singers in our country. Good Luck! .Commet from Happy Bright Hotel ,Abanvita ,Gampaha.

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      Thank you very much for your comments as always you are encouraging us..
      And also hope you fine.... and nothing went wrong to your premises due to unexpected flood in Gampaha

  • @useruse567
    @useruse567 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා මගේ අම්මාට
    ☘️🌿🌼🙏🌼🌿☘️

  • @samankumara6553
    @samankumara6553 3 ปีที่แล้ว +1

    Lassanai

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +1

      ස්තුතියි මිත්‍රයා.....❤

  • @nishanthajayasinghe1588
    @nishanthajayasinghe1588 3 ปีที่แล้ว +2

    Atha dilisena hiru sadu rantharu track eka puluwannam denna

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +1

      හදමු.....

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

      Matath one🎵🎶🎵🎶🎵🎶

  • @sumanawansha5879
    @sumanawansha5879 3 หลายเดือนก่อน +2

    bohòma istutiì

    • @wavestudio2493
      @wavestudio2493  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරයා ❤️

  • @samankumara1073
    @samankumara1073 ปีที่แล้ว +1

    ❤️💕❤️

  • @hashannayanajith420
    @hashannayanajith420 3 ปีที่แล้ว +1

    el

  • @anandakumarathunga7139
    @anandakumarathunga7139 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @AGS77777
    @AGS77777 3 ปีที่แล้ว +1

    🙏❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +10

    අම්මට පන වගේ ආදරේ අය කෝ ♥♥♥

    • @heshanmadawala3732
      @heshanmadawala3732 3 ปีที่แล้ว +3

      හැමෝම ගොඩක් ආදරෙයි තමන් හැදූ වැඩූ අම්මට.....
      මේ ගීතය අම්මා ගැන සෙනෙහෙබර හැගීමෙන් ගායනා කරන්න කියල හැම දෙනාගෙන්ම ඉල්ලනවා

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම. අපි හැමෝම අම්මා, තාත්තට ආදරෙයි❤❤❤
      එත්
      තමන්ව හැදු, වැදු අම්මා, තාත්තාව බලු කුඩුවල දාල වහපු වනසිවුපාවන් වැනි මිනිසුනුත් අපි අතරේ නැතුවම නොවේ සහෝදරයා

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      👌👍💜

    • @naliya_music
      @naliya_music ปีที่แล้ว

      ❤🙌✨️

  • @indikakandanearachchi6889
    @indikakandanearachchi6889 3 ปีที่แล้ว +1

    සුදේහිනිය පිදු ආලය පන ලෙස රකිමී..Track එක දෙන්නකො

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 ปีที่แล้ว +1

    🤔🤔

  • @skumarask8607
    @skumarask8607 2 ปีที่แล้ว +1

    Ratakin eha

  • @sumanawansha5879
    @sumanawansha5879 3 หลายเดือนก่อน +1

    .

  • @sithusadamali7270
    @sithusadamali7270 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️