ความคิดเห็น •

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට...

  • @oppriyani5318
    @oppriyani5318 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @aaryasathyatv9266
    @aaryasathyatv9266 ปีที่แล้ว

    චතු ආර්ය සත්‍ය ධර්මය සියලු සත්වයා හට අවබෝධ වේවා . උතුම් නිවනින් නිවෙවා. සුවපත් වේවා

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 2 หลายเดือนก่อน

    🌼🌼🌼💟✨️සාදු🙏සාදූ🙏සාදූ🙏✨️💟🌼🌼🌼

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +4

    පුජනිය ඔබවහන්සේට ශ්‍රී සම්බුද්ධ සාශ නයත් මාතෘ භූමියත් රැක ගැනීමට අවශ්‍ය ශක්තිය දහිරිය නිදුක් නිරෝගී බව ලැබේවා. උතුම් නිවනින් සැනසීම ලබත්වා.

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chathurikamalwaththa6648
    @chathurikamalwaththa6648 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว

    Sadu sadu sadu ! Wachanayen wisthara kala nohaki ithaama watinaa daham desanaawak. Thawa keepa wathaawak srawanaya kireemata balaaporoththu wemi. Gawrawaneeya puujaneeya swaameen wahanseta me kusal uthum wu niwanatama hethu wewa ! Paaramee wewa !

  • @anushasamaranayake4940
    @anushasamaranayake4940 ปีที่แล้ว

    Sadu...Sadu...Sadu...Theruwansaranai Swaminwahansa.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු. ඹබ. වහන්සෙට. තෙරුවන් සරනයි

  • @achinidayarathna6110
    @achinidayarathna6110 2 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට නිවන් සුව ලැබීමට මේ පින් හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඇහැත් රූපයත් එකට හට ගන්නා බවත්, චිත්තක්ෂණ 17ක් තුළ හටගෙන නිරුද්ධ වන බවත්, ඇහැට එන්නේ වර්ණ ටිකක් බවත්, ජීවත්වන්නේ ගත් නිමිති සමග බවත්, ඒ ආකාරයෙන් භවය හටගන්නා බවත් හොඳින් දැනෙනවා. යථාර්ථය අවබෝධ කර ගැනීමට සම්මා දිට්ඨියනිසි අයුරින් ඇති වී නැතැයි සිතේ. ඒ සඳහා උට්ඨාන වීර්යයෙන් යුතුව ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අදිටන් කර මං. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.. නමස්කාර.. වේවා.. ඔබවහන්සේට...🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධූ🙏 💐🌼🌼🙏🌼💐🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu Tharuwan saranai

  • @upalirajapakse995
    @upalirajapakse995 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kliyanage2312
    @kliyanage2312 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu.🌺🌸🌼🙏🙏🙏01 o5 2022.

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 ปีที่แล้ว

    💐🙏🙏🙏💐

  • @anandagunaratne3265
    @anandagunaratne3265 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼