අසනීපෙන් පස්සෙ එදිනදා වැඩටික හිමීට කර ගත්තා🩷/ DaY In ThE liFe😍/ හැමෝම අහපු අසනීපෙ මොකක්ද🌝/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 247

  • @pabodini5119
    @pabodini5119 หลายเดือนก่อน +33

    ඔයා videos පටන් ගන්න විදිහ හරි ලස්සනයි. බලන්න ආස හිතෙනවා 🥰❤️

  • @sanduninisansala5255
    @sanduninisansala5255 หลายเดือนก่อน +36

    හැමොටම අමාරු කාලා එනව එ හැමදාම දරාගෙන ඉස්සරහට යන එක තමයි ජිවිතෙ කියන්නෙ ...🤗🤗❤️❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්න එක්ක ඉන්න අක්කෙ ..😊😊😊

  • @vihangajeewantha-z1o
    @vihangajeewantha-z1o หลายเดือนก่อน +4

    අනේ අක්කි ඔයා හරිම ලස්සනයි අයියත් එහෙමයි හැමදාම සතුටින් පරිස්සමන් ඉන්න අාදරේයි

  • @GayanthiKanisha
    @GayanthiKanisha หลายเดือนก่อน +4

    ලස්සනයි vlog eka asaven baluva thava vlog oni akki pana hamadama sathutin පරිස්සමෙන් inna adarei godak❤❤❤❤❤❤❤

  • @TharuDewmi
    @TharuDewmi 9 วันที่ผ่านมา

    අක්කිව නිකන් මගේ කෙනෙක් වගේ දැනෙනව....ෆ්‍රී වෙලාවක් හම්බුන ගමන් ඔයාගෙ වීඩියෝස් බලනවා🥰🥰🥰

  • @Seha_Samadhi
    @Seha_Samadhi หลายเดือนก่อน +126

    අක්කි මo සදුදා A/L ලියනවා..ඒ නිස මට අක්කිගෙ vlogs බලන්න බැරි උනා මේ අද තමයි mind eka relax වෙන්න අක්කිගෙ vlog එකක් බලන්න ගත්තෙ..ඇත්තටම අක්කි ටික ටික සනීප වෙන නිසා මට මාරම සතුටුයි..අක්කි ඉක්මනට සනීප වෙන්න.. හමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤බුදු සරණයි අක්කියෝ...ආදෙරෙයි හැමදාම ❤😊

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน +29

      Hodin exam krnn ptto 😍🙏 god bless U...

    • @Seha_Samadhi
      @Seha_Samadhi หลายเดือนก่อน +4

      @@OurDiarywithAma අක්කටයි,අයියටයි දෙන්නටම බුදු සරණයි ❤️🙏

    • @krishanthipriyasha8481
      @krishanthipriyasha8481 หลายเดือนก่อน +8

      Gonnu

    • @ThusithaRanasinghe-l7q
      @ThusithaRanasinghe-l7q หลายเดือนก่อน +2

      Good luck for your exams akki 💖

    • @amilanuwan8266
      @amilanuwan8266 หลายเดือนก่อน +2

      GOOD LUCK ❤️‍🩹✨️

  • @hirunithamara-vi8wh
    @hirunithamara-vi8wh หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීප වෙන්න ❤.... අක්කාගේ vlogs ඕනි ❤

  • @Kushani-k9u
    @Kushani-k9u หลายเดือนก่อน +18

    Volg එකක් දනකල් බලන් ඉදියෙ අක්කි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 หลายเดือนก่อน +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @Dulakshathanuri-t6d
    @Dulakshathanuri-t6d หลายเดือนก่อน +7

    අනේ ආදරෙයි අක්කි පන පරිස්සමෙන් ඉන්න❤❤

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 หลายเดือนก่อน +8

    ඔයාලගේ පැත්ත පරිසරය හරි ලස්සනයි කොහෙද ඔය පැත්ත. පුදුම ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි දකුණු කොරියාවේ ඉඳන් ඔබ සියලු දෙනාට සුභ අනාගතයක්❤

  • @AmeeshaSewwandi-h9h
    @AmeeshaSewwandi-h9h หลายเดือนก่อน +5

    අක්කි වගේ තමයි මමත් ගෙදර ලොකු දූ &එකම දූ😁🤍Akkige Vlog walata mn mara asai❤️

  • @sachimadhu-c9j
    @sachimadhu-c9j หลายเดือนก่อน +9

    Oya hri lassanai 😊❤

  • @Ruv_ee
    @Ruv_ee หลายเดือนก่อน +9

    100 k ලගයි 🎉❤

  • @induwarirathnayake4754
    @induwarirathnayake4754 หลายเดือนก่อน +5

    ඇත්ත අක්කා 🥺 මමත් ගෙදර ලොකු ළමයා ගෙදරක දේවල් මමත් කරනවා, ❤️🥺.හුරු වෙන්න ඕනි අපි ඒවා 😘❤️

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ඉන්න මැනික ❤ආදරෙයි ගොඩාක් ❤

  • @SauriniSaurini
    @SauriniSaurini หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤

  • @dinithikawshika77
    @dinithikawshika77 หลายเดือนก่อน +2

    Beautiful vlog ❤
    Akki Dan khomada

  • @AshaniDayarathna-v4h
    @AshaniDayarathna-v4h หลายเดือนก่อน +5

    අනේ ඔයාට සනීප උන එක ගැන ගොඩක් සතුටුයි .. පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම බුදු සරණයි! ❤❤❤

  • @ChamiSew-z2l
    @ChamiSew-z2l 19 วันที่ผ่านมา +1

    මේ මගෙ 1st comment එක ඔයාට send කරන.ඔයාගේ channel එකට මන් නිකමට වගෙ තමා follow කරලා join උනේ.කියාගන්න තේරෙන්නෑ මට මට හිතුන එකම දේ තමා ඔයාව හම්බෙලා කතා කරන්න තිබ්බනම් කොච්චර හොදයිද කියන දේ.මෙන්න මේ විතරමයි මට හිතුනේ.පිටතින් බලලා මිනිස්සු ගැන මනින්න අපිට බෑ.නමුත් ඔයා සරල හදවතක් තියෙන හොද ගෑනු ළමයෙක් අක්කේ.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඒ වගේම ඔයාගේ සරල නිහතමානීකමට හදවතින්ම මම ගොඩක් ආසයි මම ඒ දේට කැමතියි.මම ඔයා එක්ක කතා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා🧿 princess

    • @OurDiarywithAma
      @OurDiarywithAma  19 วันที่ผ่านมา +1

      🥹🥹Ane dwsk hmbemu api

    • @ChamiSew-z2l
      @ChamiSew-z2l 19 วันที่ผ่านมา

      @OurDiarywithAma මම බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කව හම්බෙන්න

  • @Sadu.-873
    @Sadu.-873 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි වීඩියෝ එක♥️🐣

  • @tharakaireshika4055
    @tharakaireshika4055 หลายเดือนก่อน +1

    Nice vlog 🥰❤😍🤩

  • @MalkiMalshani-wn8cs
    @MalkiMalshani-wn8cs หลายเดือนก่อน +2

    Ikmnt hodatama danipa wenna suddi api balan innw .budusaranai පරිස්සමෙන් inn ..hamotama amaru kalayak enw ne ithin .❤❤

  • @kumarikumari3522
    @kumarikumari3522 19 วันที่ผ่านมา

    parissamin ama bole ❤❤

  • @pabodhasankalpani
    @pabodhasankalpani หลายเดือนก่อน +3

    Vlog ekak genakam hitiye akki ❤dan hodai ne oyata

  • @NimalJayawardana
    @NimalJayawardana หลายเดือนก่อน +1

    vlog ekak genakan hitiye akki... 😍😍😍🥰

  • @NuwanNuwan-gr9ng
    @NuwanNuwan-gr9ng หลายเดือนก่อน +2

    Lassanai 1veni comment eka magen

  • @Prameshichamasha
    @Prameshichamasha 21 วันที่ผ่านมา

    Dan kohomada akki aduda ❤❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani หลายเดือนก่อน +2

    Parisaman inna akki API godak adarei ❤❤❤❤❤❤❤

  • @BabisViks
    @BabisViks หลายเดือนก่อน +1

    Wow😊❤Godak Lassanai Vlog Eka.❤

  • @ChathuraPrabath-rm9vo
    @ChathuraPrabath-rm9vo หลายเดือนก่อน

    Aiya ko akki thaniyama inne ai❤

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi หลายเดือนก่อน +2

    පරිස්සමෙන් ඉන්න අක්කි 🤎💐

  • @SachiniImasha-md7jf
    @SachiniImasha-md7jf หลายเดือนก่อน +4

    Hii akkiii❤❤❤

  • @Shalanikavindhi
    @Shalanikavindhi หลายเดือนก่อน

    Ikmanata sanipa wenna Jesu pihitayii 🥹🖤

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m หลายเดือนก่อน +1

    Budusarnai nangi ps inna❤❤❤

  • @ThilinaDilshan-yt5jg
    @ThilinaDilshan-yt5jg หลายเดือนก่อน +1

    Akke folicaside hamoma use kalata kamak natida mata aurudu 20i.ane reply one❤

  • @K.P.YashmiRaweesha
    @K.P.YashmiRaweesha หลายเดือนก่อน +1

    Math gedara lokuma duwa😘e wagema ekama kella😊

  • @HaneeshaKeshari
    @HaneeshaKeshari หลายเดือนก่อน

    Parissamin inna akke budu saranai🥰🥰

  • @Sudeshikah
    @Sudeshikah หลายเดือนก่อน

    Ane e konda keli deka kethai oyta ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน

    ලස්සනයි❤️

  • @shynikadesilva5199
    @shynikadesilva5199 หลายเดือนก่อน

    Parissamin inna akki❤❤
    Akka kiyana kathawa aththa thama... loku duwalata wada wadi thama😅😅😅

  • @ireshalakmali3410
    @ireshalakmali3410 หลายเดือนก่อน

    Akki log eka lassanai ❤️

  • @IsharaErandi-z4e
    @IsharaErandi-z4e หลายเดือนก่อน +1

    Ane akki oya harima lassani mm harima kemathi oyata adrei akki parissamen inna ❤

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 หลายเดือนก่อน +12

    සදුදා A/l ලියන කට්ටිය කෝ 🙂👍

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน

      Hodin liynn eii 🤭🤭❤️god bless u

    • @Onelya-v2y
      @Onelya-v2y หลายเดือนก่อน

      Mn

  • @DhanushkaWajiranga
    @DhanushkaWajiranga 24 วันที่ผ่านมา

    UV whitening cream ake orginal ake cream aka Mona patada kiyannako Ane

  • @mgtsampath689
    @mgtsampath689 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @HirushiHirushi-w4r
    @HirushiHirushi-w4r 27 วันที่ผ่านมา

    ❤❤ akke use krn oil ek mokkd ?

  • @MalithNethsara-rp2wq
    @MalithNethsara-rp2wq หลายเดือนก่อน +10

    Whatsapp චැනල් එකෙන් දැකපුබ්ගමන් ආපු මම. ඔයාලත් එහමද 💗🌹🌹

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน +2

      Ane 🥺🤭

    • @MalithNethsara-rp2wq
      @MalithNethsara-rp2wq หลายเดือนก่อน +2

      @OurDiarywithAma akke oy marama hodai . e wagema lassanai 🥺🥺🌹💗💗💗🌹

    • @mr_zanka
      @mr_zanka หลายเดือนก่อน +1

      Na oya witarai ehema awilla tiyenne

    • @MalithNethsara-rp2wq
      @MalithNethsara-rp2wq หลายเดือนก่อน +1

      @mr_zanka 😹😹ethakota oya

    • @mr_zanka
      @mr_zanka หลายเดือนก่อน +1

      @@MalithNethsara-rp2wq udaha gedra akka kiyala tamai awe 😘

  • @Asinikavindya
    @Asinikavindya หลายเดือนก่อน +1

    900 like magen❤

  • @ShriyaSenarath
    @ShriyaSenarath หลายเดือนก่อน +2

    Oya dambulleda😍

  • @ManoriPathmika
    @ManoriPathmika หลายเดือนก่อน +1

    akkita sanipa wenna kiyl praththana karanawa❤hoda unata passea one colour food chalenge ekk gennko❤️😊

  • @RashmiYasintha-cy8on
    @RashmiYasintha-cy8on หลายเดือนก่อน

    Ow akke gedara ina loku du tama okama gedara weda karana oni😊❤

  • @sachimadhu-c9j
    @sachimadhu-c9j หลายเดือนก่อน +4

    Get well soon dr

  • @Pawanihansika-z
    @Pawanihansika-z หลายเดือนก่อน +4

    කොස් කැලෙන් කන්ඩ ආස අය කෝ❤

  • @ThinikaIshani-nj7tz
    @ThinikaIshani-nj7tz หลายเดือนก่อน +2

    Ane Akke oya sudu welane.skin care routine ekak gennako❤

  • @ImanthiKavindya
    @ImanthiKavindya หลายเดือนก่อน

    Akki oyge face cream eka gen video ekak dnnko

  • @dulanjadilhan5240
    @dulanjadilhan5240 หลายเดือนก่อน

    Akke apitath kiyannako oya lassana wenna sudu wenna pawichchi karana dewal

  • @rasikapinto792
    @rasikapinto792 หลายเดือนก่อน +1

    Ane akki whtaspp channel eka thiyena nisa kammalli na dan❤😊🎉

  • @nuwankumara86
    @nuwankumara86 หลายเดือนก่อน +2

    අනෙ නංගි විඩියො සතියට එකාක් දාන්නකො මන් ගොඩක් ආසයි ඔයාගෙ විඩියො බලන්න ❤

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 9 วันที่ผ่านมา

    Akki oya operation eka kale period akramawath nisada

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 หลายเดือนก่อน +1

    Gadara Loki ganu lamaya mama unama ,🥲🥲ammata passsa hama.akama.karanna mama❤❤

  • @OshadhiKaushalya-cj2tt
    @OshadhiKaushalya-cj2tt หลายเดือนก่อน +1

    Ko akki diwya

  • @shashikaishara2331
    @shashikaishara2331 หลายเดือนก่อน

    Nice ❤

  • @kaveesha-m1g
    @kaveesha-m1g หลายเดือนก่อน +1

    Akki oyge skin type ek mokkd 😊

  • @chalatliyanage
    @chalatliyanage หลายเดือนก่อน

    Kottumi kanna EPA ❤

  • @EnushiSansala-t3l
    @EnushiSansala-t3l หลายเดือนก่อน

    Ayeth konde hadanna,etakota tawath lassanai

  • @NipuniKaushalya-p1z
    @NipuniKaushalya-p1z หลายเดือนก่อน

    Ane akke ara oya use krn lip oil ek khnd gtte

  • @dilkiniraa7583
    @dilkiniraa7583 หลายเดือนก่อน

    Day cream ek hodai daa...prise ek kiyda nngi😊😊😊😊

  • @MedhaniShachika
    @MedhaniShachika หลายเดือนก่อน

    අක්කෙ මට ඔයා වෙනදටත් වඩා ක්ශනික ආහාර කනවා වගේ පේන්න හොදට කොවුවෙ අක්කෙ ❤❤❤😂😂😂😢😢😢😢

  • @MalithiNilanjana-v6e
    @MalithiNilanjana-v6e หลายเดือนก่อน +1

    Ane akke aiyyge maha gedara kohedh koyannko kolaniyedh nethitham kohedh

  • @Nikini32
    @Nikini32 หลายเดือนก่อน +2

    Akki oya use krna facewash eka mokdda

  • @milindalakmal2377
    @milindalakmal2377 หลายเดือนก่อน

    Akki aiyala gedara navaida inne oya danna digatama akkila gedarada inne

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน

      Ooo ehe thm
      Ape aluth gedr hdnne ❤️

    • @milindalakmal2377
      @milindalakmal2377 หลายเดือนก่อน

      @OurDiarywithAma akki akki pavicchi karana shampo codishonal monavada bathroom ruvar ekkut oni vadiya mahansi venna epa parissamin inna akki bs mama dilki

  • @kaushikaushi8892
    @kaushikaushi8892 หลายเดือนก่อน

    nangi ara ru cellone eka collgen eka hodaida..oya thawama eka use krnwada ❤❤

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน

      Na akke.

    • @kaushikaushi8892
      @kaushikaushi8892 หลายเดือนก่อน

      @OurDiarywithAma eka prathipla nadda..math ganna ahuwe

  • @DCCRTV
    @DCCRTV หลายเดือนก่อน +1

    Akke sindu dammama copy write wadinne ndd

  • @Chamosandu
    @Chamosandu หลายเดือนก่อน +2

    ඉරිගු කාලා අපිව අවුස්සන්න එපා ඒයි මෙහෙ නෑ ඕවා😢💔

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน

      ලගදිම එනවනේ.ආවාම මාව බලන්න එනවනෙ.🤭🤭 එතකොට දෙන්නම්කො

    • @Chamosandu
      @Chamosandu หลายเดือนก่อน

      @@OurDiarywithAma ❤️❤️

  • @R.R.JayaniUdeshikasamudi
    @R.R.JayaniUdeshikasamudi หลายเดือนก่อน

    මට‍ අක්කි වගේ අක්කියෙක් ඉදිය නම් 🥹😗💗

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd หลายเดือนก่อน

    Oyata tiyenne endometriosis kiyana lede oka nawatha nawatha hadenawa. E nisa period nawaththanna naththam aya cast hadila oppression karanna wei bs ada thama 1st time baluwe vlog eka oyage good luck

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน +1

      Mn period nawaththl thiynne dr.❤️❤️

    • @wathsalakarunarathne-iq2nd
      @wathsalakarunarathne-iq2nd หลายเดือนก่อน

      @OurDiarywithAma ehenam prshnayak wen na baya wenna epa mokakda use karanne tablets bonawada injection use karada

    • @nimm7026
      @nimm7026 12 วันที่ผ่านมา

      Mamath me opration eka kr.habay mata period nawaththanna kiwe ne..plwnnam mee asanipen parissam wenn tips dannwanm kiynnako

  • @ThinikaIshani-nj7tz
    @ThinikaIshani-nj7tz หลายเดือนก่อน +1

    Konde lassanai

  • @Madawi-q3o
    @Madawi-q3o หลายเดือนก่อน

    මාත් අක්කා වගේමයි ගෙදර කවුරුත් නැති වෙලාවට ටීවි එක හයියෙන් දාගෙන ඉන්නවා එතකොට බය හිතෙන්නෑ 😓👍

  • @SaraniUmesha2004
    @SaraniUmesha2004 หลายเดือนก่อน

    මමත් කන්න කමති❤😊

  • @ishankamax1972
    @ishankamax1972 หลายเดือนก่อน +1

    Hi Akki oyata කොහොමද

  • @Sithuu_girl
    @Sithuu_girl หลายเดือนก่อน +2

    නංගි ඔයා ලික් ඇසිඩ් එක බොන්නේ මොන වෙලාවටද කියන්න්කො

  • @DilanJanakakumara
    @DilanJanakakumara หลายเดือนก่อน

    Nangi ane oyage malliwa pennanko

  • @netho1111
    @netho1111 หลายเดือนก่อน +1

    Akki copyright wadinne nathi songs danne kohomada vlogs valata🥺
    ane kiyankooo

  • @lakmalilakmali5244
    @lakmalilakmali5244 หลายเดือนก่อน +2

    අක්කි කිව්ව එක අැත්ත... ගෙදර ලොකු දුවලට වැඩ වැඩියි....😁😣

  • @The_kotre
    @The_kotre หลายเดือนก่อน +1

    akka gedra thanienda ine baya nadda hlo

  • @DamayanthiTharushi
    @DamayanthiTharushi หลายเดือนก่อน +1

    ❤❤❤

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 หลายเดือนก่อน +3

    අනෙ බඩ ඉරිගු 😪😪..කන්න ආසායි.

  • @Jshehani
    @Jshehani หลายเดือนก่อน +2

    Nangi oya ramen noodles kana eka nathara karanna e jarawakala oyage period akramawath wela thiyenne thel kana eka nathara karanna daruwekwath hadanna bariwei nangi aniwaren oyata e nisa me de ahanna kuthima kema kana eka nathara karanna.

    • @OurDiarywithAma
      @OurDiarywithAma  หลายเดือนก่อน

      🙄🙄🙄 doctor kiwa akke kama prshnyk n kiyl.ek 80% kt wge wen deyklu gnu knkge..❤️❤️❤️..

  • @kaviekanayake7466
    @kaviekanayake7466 หลายเดือนก่อน

    අක්කි මන් තාම ගෙදර ලොකු දුව 😊❤️

  • @MACFARLANE-u7f
    @MACFARLANE-u7f หลายเดือนก่อน

    ඔයා ඔය ඔයිල් එක්ට e විටමින් කරල් 5 හයකුයි , එඩරු තෙලුයි එකතු කරලා ගන්න . එඩරු තෙල් වලට ඉක්මනට කොන්ඩේ වැවෙනවා 😀😀

  • @ruwanpurachalana213
    @ruwanpurachalana213 หลายเดือนก่อน +1

    MyAkka

  • @MihiriGunawardana-r8d
    @MihiriGunawardana-r8d หลายเดือนก่อน

    Ara hair oil eka mehe ganna nadda akke

  • @HANSAMAL-x8l
    @HANSAMAL-x8l หลายเดือนก่อน +1

    Pizza eke price kiyadha akka

  • @sandaliadipaththu
    @sandaliadipaththu หลายเดือนก่อน

    Akki oily kama sugar kwma kann epaaaaa pcos tynw nm control krnn healthy widyta🫶🏻💗

  • @sasikalasewmini8588
    @sasikalasewmini8588 หลายเดือนก่อน +1

    Nangi wagema gedara ekana garl una mama😢😢

  • @dnu1656
    @dnu1656 หลายเดือนก่อน

    ඔයා දඹුල්ලෙ කොහෙද ඩිය. මමත් ගලේවෙල 😊

  • @SitharaNethmini-k1g
    @SitharaNethmini-k1g หลายเดือนก่อน

    Oyt loku pinak akki eka

  • @nipunibuddika4723
    @nipunibuddika4723 4 วันที่ผ่านมา

    Oya dambulle d akk

  • @PiyumiHansika-i5j
    @PiyumiHansika-i5j หลายเดือนก่อน +4

    Akki ara doctor rashel eke body loshan eka ned ara rosa pata loku kap eka eka kiyada akki

    • @dulanjadilhan5240
      @dulanjadilhan5240 หลายเดือนก่อน

      Eka kiyada ❤❤❤❤ apitath kiyannako oya lassan wenna pawichchi karana dewal akke .....