විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි - Raj Somadeva | Unlimited History Episode 24 - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2020
  • #UnlimitedHistory, #NU1sVlog, #Vigneshavaran #NAGA
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com
    _____________________
    The Books Of Prof.Raj Somadeva
    ----------------------------
    1. Urban origins in southern SriLanka(2006)
    [ Link of Book ]
    www.arkeologi.uu.se/digitalAs...
    2. The Galapaya survey (2010)
    3. Archeology of the Udawalawe Basin(2011)
    4. Rock paintings and engravings sites in Sri Lanka (2012)
    5. The Manabharana Vihara at Siyambalanduwa(2013)
    6.The archeology of mountains (2014)
    7. Kaltota survey - phase 1 (2015)
    8.ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය ( 2015)
    9.ඉපැරණි ලෝක ශිෂ්ටාචාරය (2016)
    10.ශ්‍රි ලංකාවේ ආදී ඉතිහාසය

ความคิดเห็น • 60

  • @sunchare
    @sunchare  3 ปีที่แล้ว +2

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

    • @kirimalli
      @kirimalli 3 ปีที่แล้ว +1

      සියඹලාණ්ඩුව 9 කණුවෙ ගොවිදුහෙල කන්දෙ ගොඩාක් පුරාවිද්‍යා නටබුන් තියෙනව

  • @KaluSuddasCanDie
    @KaluSuddasCanDie 3 ปีที่แล้ว +18

    සර්ගේ ශාස්ත්‍රීය ප්‍රතිචාරය ඉතා ඉහළයි! ලැබුනු කෙටි කාලයට සාධාරණය ඉටු කරා කියලා හිතනවා. මට හිතෙන විදිහට මේ පිළිතුර සම්පූර්ණ වෙන්නනම්, විග්නේශ්වරන්ගේ ඒ ප්‍රකාශයට හේතු මූලය වන ඊළාම් සිහිනයටත් පිළිතුරු සැපයුවානම් වටිනවා. ක්ලෙග්හෝන් වාර්තාවට අනුව බෙදුව උතුරු නැගෙනහිර තම ජන්ම භූමිය බව කියන ඒ අයට, ඒ වෘතාන්තයේ අගමුල් පෙන්නන්න ඕනේ නේද? තවද, ඔය ඊළමට හඬන ඒ පෙදෙස්වල වෙසෙන වෙල්ලාලයන්ගේ සංක්‍රමණය ගැනත් කිව්වා නම්, ඔය විග්නේශ්වරන්ගේ පුහු මතය පමණක් නොව ඔහු මංමුළා වී සිටින හොල්මන් මන්දිරයේ අත්තිවාරමත් දෙදරවා හරින්න තිබුණා.
    කමක් නෑ. ලද දෙයින් සතුටු වෙමි.
    තෙරුවන් සරණයි!

  • @ddandrews6472
    @ddandrews6472 3 ปีที่แล้ว +14

    This program is absolutely priceless.

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏 අපේ වෙල්ලස්ස ට පැමිනීම ගැන අපට හරි අඩම්බරයි.....ඔබලට ජය ,

  • @ensys1000
    @ensys1000 3 ปีที่แล้ว +10

    I don't know any other effort of this kind, of this power, to give pride to the peoples of my country and hopefully bring all them together at the end

  • @gunapalawaldeniya1134
    @gunapalawaldeniya1134 8 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ගේ කථාව හරියටම හරි.ඉතිහාසය උගන්වන්නේ සතියට කාලච්ඡේද දෙකයි.ඒකත් ඒ පිළිබඳ නිසි දැනුමක් පුහුණුවක් ඇති ගුරුවරුන් නොවේ.දවසේ තමන්ගේ කාලච්ඡේද ගණන සම්පූර්ණ කිරීමට හෝ විෂයක් දීමට අවශ්‍ය නිසාමයි.එහි ප්‍රථිපල තමා රටට දැන් ලැබෙන්නේ.ඒ නිසා ඉතිහාස විෂය පිළිබඳ විධිමත් බලගැන්වීමක් වහාම කළයුතුයි.අපටත් දියහැකි සහායක් වියහැකියි අවස්ථාවක් ලැබුණොත්

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන ස්තූතියි මමගොඩක් සතුටින්අහන්හිටියා දළඳා සමිඳුන් සරණයි

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +2

    ප්‍රවේශය මනහරයි, අන්තර්ගතය විශිෂ්ඨයි.

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +2

    වීඩියෝව කොටස් වශයෙන් දැමීම ගැන සතුටුයි.කාර්යබහුල අයට පහසුවක්.ස්තූතියි...🙏

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 3 ปีที่แล้ว +1

    Great Work! NU1...

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @samiththennakoon5589
    @samiththennakoon5589 3 ปีที่แล้ว +4

    ඇයි නුවන් outdoor වීඩියෝ එකේ සද්දෙ අඩුකරේ නැත්තෙ???

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Nuwan you’re gesture is the right path for reality.

  • @inokamanthilake5136
    @inokamanthilake5136 3 ปีที่แล้ว +3

    අපේ රට පුරාවිද්‍යා සාගරයක්, එක හොරා-පොලිස් විදියට රකින්න බෑ, හැම පුරවැසියෙක්ම ඒවා රැකගත්තොත් විතරයි අනාගතය වෙනුවෙන් මේ දේවල් රක ගන්න පුළුවන්. ඔබ තුමාගේත් සියලුදෙනා ගේත් අමිල සේවයට ඉතාම ඉස්තුති වන්ත වෙනවා.

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 ปีที่แล้ว +2

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ...
    ඉසුරුපායේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ ඉතිහාස අංශයේ අද්‍යක්ෂවරු හා අදාල බලධරයන් එකතුවෙලා ...
    ඉතිහාස ගුරු උපදේශක මහත්ම මහත්මීන් සමග එයට අදාල
    පලාත් හා කලාප මට්ටමේ අද්‍යක්ෂවරු දැනුවත් කිරීමේ වැඩමුළුවලට මහාචාර්ය තුමා ඇතුළු කණ්ඩායමක් සහභාගී කලොත්....
    ඒ අය සවිමත් කලොත් ....
    ඒ අය මගින් මේ පණිවිඩය විධිමත්ව හා ඉතාම ඉක්මනින් පාසල් ප්‍රජාවට ගමන්කරවිය හැකියි
    ප්‍රශ්න පත්තරේට මේ හා අදාලකොටස් පොඩ්ඩක් ඇතුලත් කෙරෙනව නම් මේක ඉතාම හොඳින්ජගතවෙයි...
    එහෙම නැතිව තැන් තැන්වල
    දරුවො ගුරුවරු දැනුවත් කිරීම ...
    මහාචාර්‍යතුමා වාගෙ අයෙකුගේ කාලය අපතේ යාමක් ලෙසයි මට පේන්නෙ ...
    විය යුත්තේ එයයි....
    ස්තූතියකුත් කරන්න ඕනෙ...
    ඔබේ වැඩසටහන් අංකනය කලාම ඒව පරිශීලනය කරන්නන්ට පහසුවක් වන බව මං ලිව්ව...
    ගිය වර වැඩසටහන ඒ වාගේ 21...1, 2 , 3 ලෙස අංකනය කර තිබුන ..
    එය නැවත අගය කරනව...
    පරිගනක දැනුමක් තියෙන අය ලවා මේ එපිසෝඩයක තියෙන මූලික කරුණු මාතෘකා ලෙස සාරාංශ ගතකරන්න පුලුවන් ....
    පළමුවැනි එපිසෝඩයේ ඉදංම ඒවයෙ අඩංගු කරුණු සැකෙවින් තියෙන සූචියක් වගෙ දෙයක් සකසන්න පුලුවන්
    උදාහරණයක් ලෙස පණ්ඩුකාභය හෝ සෙල්ලිපි වගෙ එක් දෙයක් /වචනයක් තියෙන එපිසෝඩ මොනවද කියල බොහොම පහසුවෙන් .....
    සොයන්නෙකුට ....එවිට බලාගන්න පුලුවන් ....
    දත්තයන් තිබුනට වැඩක් නෑ
    ඒවට පහසුවෙන් ලඟාවෙන්න පුලුවන් වෙන්න ඕනෙ....
    එතකොටයි ඒව තොරතුරු බවට පත්වෙන්නෙ....
    ආන්න ඒකටයි සුචියක් වගෙ ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ...
    පරිගනක දැනුම තියෙන අයට ස්වේච්ඡාවෙන්ම මේක කරන්න පුලුවන් ...
    මට ඒ ගැන දැනුමක් නෑ....
    එපිසෝඩයන් සංඛ්‍යාව වැඩිවනවිට ඒවයින් යමක් ගන්න ලේසි නෑ...
    ආන්න ඒකටයි මේකෙ අවශ්‍යතාව....
    ඔබ සැමගේ උත්සාහය අතිශයින් අගය කරනව....
    දැන් මං දෙපාර්තමේන්තුවේ නෑ...
    හිටියනම් ගුරු භවතුන්ගේ ධාරිතා සංවර්ධනය ගැන ලොකු උදව්වක් කරන්න තිබුන...
    දං අපි පැන්සොංනේ....

  • @lankasportsnews
    @lankasportsnews 3 ปีที่แล้ว +7

    හබරණ හිරිවඩුන්න ඇතුලු
    බුදුන් උපන් රට ශ්‍රී ලංකාව බව කියන කතාවල සත්‍ය කුමක්දැයි පැහැදිලි කරන්න පුලුවන් නම් බොහෝ වටීවි 🙏

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +8

    A bit of advice. The younger generation should sit on the shoulder of the older generation and have a better look and move forward.

    • @unknowndepth1224
      @unknowndepth1224 3 ปีที่แล้ว +2

      Instead we teach our young generation to kneel in front of humans and to treat our spiritual and political leaders like deities . Shame on the ones who do so.

    • @rupasiriperera5526
      @rupasiriperera5526 3 ปีที่แล้ว

      Don't take it literally sir, take the idea. He couldn't put the child on his shoulder.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว

      @@rupasiriperera5526 aren't you the one taking my advice literally?.

  • @samssubasinghe
    @samssubasinghe 3 ปีที่แล้ว +1

    I love this.. but video editing is very poor.. haven't muted background videos. Missing the main discussion..

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 3 ปีที่แล้ว +3

    පසුබිමින් වාදනය කරන video 1 mute කර වාදනය කළේ නම් මහාචාර්ය තුමගේ අදහස් පැහැදිලිව ශ්‍රවණය කරන්න තිබුණා.. ඔබතමන්ලාගේ මහන්සියට මා ගරු කරන අතර මෙය ශ්‍රවණය කිරීමේදී ඇති වන අපහසුතා සලකා බලන මෙන් ඉල්ලා සිටිමි..

  • @spadestudio1452
    @spadestudio1452 3 ปีที่แล้ว +1

    මේතරම් වටින වැඩසටහනක් හරියට සංස්කරණය කරගන්න තේරෙන්නේ නැත්ත්තං අපි නොමිලේ කරල දෙන්නම්...
    වසර ගනනාවක් ඉපැරැණි ඉතිහාසයක් ගැන කතාකරන නිසා කරැණාකර Upload කරන්න කලින් ⁣එකපාරක් හරි බලන්න කාරැණිකවන්න...
    අඩුම තරමේ Audio Balance කරන්න,,
    කතාකරන්න - Aravinda - 0714499718

  • @randeewmalraj9761
    @randeewmalraj9761 3 ปีที่แล้ว +3

    👍

  • @ranjithkulaweera2745
    @ranjithkulaweera2745 3 ปีที่แล้ว +2

    Watinna jathika mehewarak obala wisin itu kanu labai ...sathutui.

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 3 ปีที่แล้ว

    Mn boho agaya karana wadasatahanak Meka,meth fm ahanne nathivunata mn me wada satahana aniwa balanawa,godak watinawa amathakai nokalayuthui guru dhevindhek ha samanai somadhewa mahathananta dhirgayusha labenna one

  • @raypeiriz8867
    @raypeiriz8867 3 ปีที่แล้ว +2

    ❤❤🙏🙏🙏

  • @user-xd8pu5bz5c
    @user-xd8pu5bz5c 3 ปีที่แล้ว

    මහාචාර්ය රාජ්සෝම්ස්දේව පින්වත් මැතිතුමා මේ හෙලබිමේ මේ යුගයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවශ්‍ය බුද්ධ ශක්තියට කේන්ද්‍රගත වීමට හේතු බිහි කරන චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ස්තාන මතු කිරීමට මෙය මහෝපකාරිවේ අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බුද්ධ ශක්තිය ට අනුගත කරවීමට දරන උපෙක්ඛාසහගතව ඉටුකිරීමේ යුගමෙහෙවරේ සැබෑකොටසක් ඉටුකිරීම විනා වෙනත් අර්ථයක් මෙහි නිමැත. මේ වැඩසටහනට සතුට පලකරන්නන් හටත් උතුම් නිවන් මග විවර වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @eroshshaman3743
    @eroshshaman3743 2 หลายเดือนก่อน

    ❤🎉

  • @lakmalsanjeewa625
    @lakmalsanjeewa625 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🏵️

  • @exchannel7676
    @exchannel7676 3 ปีที่แล้ว

    Ape paththeth oya wge than thiyenawa puluwannam ewath balanna enna..

  • @LilanthaLakmal
    @LilanthaLakmal 3 ปีที่แล้ว

    Near to my wife's home.

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 หลายเดือนก่อน

    මම දන්න විදිහට දෙමළ භාෂාව මලයාලම් භාෂාවෙන් බිඳී ආව භාෂාවක් ලෙසයි. අන්තිම රජුන් වූ ශ්‍රි වික්‍රම රාජසිංහ මලය ජාතිකයෙක් කියායි මම කියවූ හැටියට දැනෙන්නේ. තමිල් නාඩුව අද අපේ අනුරාධපුරය වගේ වියළි, පඳුරු පමණක් තිබුන, වියළි කලාපයක් වූ වගත් මලයාලි කඳුකර රටේ අය තමිල් නාඩු ප්‍රදේශයේ අය ලංකාවේ හෙළයන් වැද්දන්ට සැලකුවා සේ සැලකු වගත් ය. දෙමළ අකුරුවල කෙලින් ඉරි තියෙන නිසා, ඒ අකුරු එදා ලිවූ පුස්කොල වල ලියන්න අපහසු වග පේනවා. නමුත්, දෙමළ බස ආව ඉන්දීය බටහිර කඳුකර පෙදෙසේ මලයාලි අකුරූ සිංහල වගේම කවාකාර නිසාත්, භාෂා දෙකේම හෝඩි අකුරු කලකදී එකම අකුරුද? සිංහල සහ මලයාලි අකුරු සමාන වීම ගැනත් කතා කළ යුතුය කියා යටහත්ව කියමි. මේ සමාන කම මම දැක්කේ 1982 සිට මා වසන ඇමරිකාවේ ප්‍රදර්ශනයකදියි. අපේ වගේම මලයාලි බාසාවේ බින්දුව තියෙන වගත් පේනවා. මලයාළං!! මට තියෙන සැකය සිංහල මලයාළං බාසා දෙකම කලකදී එකම අකුරු භාවිත කළාදෝ යන්නයි.

    • @PehesaraFernando
      @PehesaraFernando 5 หลายเดือนก่อน +2

      නෑ නෑ මලයාලම් භාෂාව තමයි දෙමල භාෂාවෙන් බිදිලා ආවේ.දෙමල තමයි අභාවයට නොගිහින් අදටත් භාවිතා වන ලෝකේ පරණම භාෂාව.සිංහල වලයි මලයාලම් වලයි සමාන කම තමයි සංස්කෘත භාෂාවෙන් බිදිලා ආව සිංහල වලට දෙමල භාශාවේ යම් යම් ආභාශයන් ලැබුනා ඒ වගේම දෙමළ භාෂාවෙන් බිදිලා ආව මලයාලම් වලට සංස්කෘත භාෂාවේ ආභාසය ලැබුනා.ඒක හින්දා තමයි අපේ භාෂා දෙකේ සමාන කම් තියෙන්නේ.ඒත් තාමත්, සිංහල භාෂාවේ සහෝදරීය භාශා වෙන හින්දි බෙන්ගාලි මරාති උර්දු භෝජ්පූරි පන්ජාබි වගේ ඉන්දු ආර්‍ය භාෂා තමයි සිංහල භාෂාවට ගොඩක් සමාන.විශේෂයෙන් ඕඩියා සිංහල වලට ගොඩක් සමානයි.

  • @sameerapradeep210
    @sameerapradeep210 6 หลายเดือนก่อน

    Eka thanaka methuma kiyanawa, me rate mul ada gath purawasiyaku bihikirimata thamai ithihasaya oni kiyala, ketharam watina adahasakda

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Harima Adambarai

  • @classhutswimming5748
    @classhutswimming5748 3 ปีที่แล้ว +1

    Subscribe කරන හැමෝම message එකක් දාන්න

  • @manulasj
    @manulasj 3 ปีที่แล้ว +3

    ඉස්සර තිබ්බ වගේ කොටස් වශයෙන් නැතුව එකට දාන්න මොකද හුගක් අය වාහනේ යමින් එමින් ගමන් අහන්නේ ..නැත්නම් ඔඩියෝ file එක හරි දාන්න විදිහක් තියනවනම් ලොකු දෙයක් ..

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Weda satahana godak hodai degatama karanna

  • @gaweshaka7268
    @gaweshaka7268 3 ปีที่แล้ว +1

    අපිට සම්බන්ධ වෙන්න බැරිද

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් හැමෝටම මමත් කැමතියි මේ වගේ නරඹන්න අවස්ථාව ලබාගන්න 🙏 Nuwan Liyanage මහත්මයා මටත් අවස්ථාවක් ලබාදෙන්න ඔබට බොහොම ස්තූතියි 🙏

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Understand you are swimming upstream. Don’t you feel that the cronies have this information too. How can we protect

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว

    අපේ උරුමය රැකගන්න කරන ක්‍රමයක් ගැන කව් රුත් ක්‍රියා කරන්නැනෙ අද පෙන්නනදෙ පසුදා විනාස කෙරෙනවනම් ඒවා විනාසකරන්න පාර පෙන්නනවා වගෙ මේ දේසය බුදුන්ගෙ දේසය බව දැන් හොදින්ම කව් රුත් දන්න දෙයක් මෙය ලෝකයට පෙන්නා ස්තීරකරදීම කරන්නැ කිසිම කෙනෙක් රටට විදේසිකයො පැමිනීම අපෙ රටේ ප්‍රස්නය ඩොලර් හිගය නැතිවෙනව ඇයිමේගැන හිතන්නැත්තෙ .
    බොරුවට රැවටුන කාලය අවසන් කරන්නත්තෙ ඇයි බෞද්දයන් ඉන්දියාවට ගෙනියන මුදල් කොල්ලකරුවන්ට යටවෙලාද කියල හිතෙනව .
    රාජ් සෝමදේව මහත්මය සහ යතාර්තය කරන මහත්මය ජයරත්න පතිආරච්චි මහත්මය .සියලු තැන් පෙන්නාදෙමින් ඒඅය කරන කැපවීම අපි අගය කරනව .බුදුන්ගේ දේසය කියල ස්තීර කරන්නෙ කවදාද නොවැසිලිමත්ව බලාසිටිමි.
    ඔබ සැමට බුදු සරනයි..

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +1

    මහත්තයා හඹරනත් තියෙනව විශේෂ ස්ථානයක් තාම එතන කිසිම දෙයක් කරල නෑ හැකි නම් එතනටත් මේ වගේ සමීක්ෂණයක් කරන්න

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว

    Wigmeshwaran...okkoma..ahanawa..kiyalaa..mata..me..dan..kiwwa....eyauththra..denawalu..poth..kiyawanawalu.......

  • @weerasankili9888
    @weerasankili9888 3 ปีที่แล้ว

    අනේ ඔතනින් නැගිටල යන්න එපා. කවුරු හරි ඔය කැලේට ගිනි තියල දායි

  • @thayalanr9233
    @thayalanr9233 3 ปีที่แล้ว

    Srl Lankan can write the history themself saying that the Sinhala is the oldest language in the world . It is a well known fact that the Sinhala language has been originated from Pali language. Even today why Buddist monks are learning pali. It has been accepted by wold which are the ten oldest languges. Before making cacophony please study those reports then we all will understand which is the oldest language. Anybody will argue about the pride of their language ,that doesn't mean that it will be accepted by the world , unless and otherwise evidences provided to the world. Until such time nobody can argue supremscy of languages.

  • @faizal-zi-bucker8569
    @faizal-zi-bucker8569 ปีที่แล้ว +1

    Neth do not delete my comment
    රාජදේව මහතා ශ්‍රී ලංකාවට උතුරු පර්සියාවේ සිට ආරියන් සහ සුදු සමෙන් පැමිණෙන බව පැවසීය. නමුත් අපි මිනිස් සිරුර දකින විට ශ්‍රී ලාංකික පිරිමි සහ ගැහැණු අඳුරු ශරීරය තමිල්නාඩු සහ බංගලාදේශ මිනිසුන්ට 99% සමානයි (උතුරු ඉන්දියානු පකිස්තාන මිනිසුන් සුදු ය, මම මැලේ ඉන්දුනීසියාවෙන් පැමිණෙමි, නමුත් අපේ දරුවන් ඉපදෙන්නේ මැලේ ඇස් සහ සුදු සම සමඟ, අපේ පරම්පරාවත් ලංකාවේ පටන් ගන්නේ අවුරුදු 300කට එහා.මට සැකයක් තියෙනවා

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว

      ඒ උනාට බන්ගලි වගේ මෝඩ නූගත් වගේ පේනවද😂😂

    • @sithuminajayasundara9347
      @sithuminajayasundara9347 ปีที่แล้ว

      මෙහෙමයි මහත්මයා මහාචාර්ය වරයා පැවසූ දේත් අනික් දේත් ගත් විට , අපි දූපත් රාජයක් නිරන්තරයෙන්ම බොහෝ ජාතිකයින් , ස්තීන් මෙහි සන්චාරය, වෙලදාම කල රටක්, සීගිරියේ හමු වන ඇතැම් තොරතුරු වල රජුට පර්සියානු හා රෝමානු බිරිඳ න්ද සිටි බවට සාක්සි හමු වෙන්වා, දකුනු ඉන්දියාව හා බන්ගලාදේස්‍ය සමග ලන්කාව ඉතා ඈත් අතීතයේ සිටම ඉතා කිට්ටු සම්බන්දකම් පවත්වා නැ, බොහෝ විට ලන්කාවට සතුරු ආක්‍රමණයන් එල්ල් වන බැවින් ,රොබට් නොක්ස් ලියූ එදා හෙලදිව පොතෙහි ඔහු වාර්තා කරන්ව පෘතුගීසි කාන්තාවන් මෙරට රජුගේ අහාර පාන සැකසීම කට්යුතු වල නිරත වූ බවත් සින්හල පිරමි හා විවාහ වූ සුදු ජාතික කාන්තාවන් ගැනත් සුදු ජාතික පිරිමි න් හා විවාහ වූ සිහල කාන්තාවන් ගැනත් , නිල නොලත්ව එවැන්නට උපදින දරුවන් පිලිබද වත් වාර්තා වෙන්ව , එමෙන්ම ඉතිහාසය පුරාම වැඩිමනක් පර්සියානු , උතුරු ඉන්දියානු, රෝමානු, මුසල්මානු හා චීන , තායිලනත, ජාව රටවලින් හා දකුනු ඉන්දියානු ද ලෙස අවාහ විවාහ සිදු වී තිබෙන්වා , ඔබ වර්තමානයේ බාහිර පෙනුම ගැන සදහන් කිරීමක් කරන්ව , ඇත්තෙන්ම ඔබ දැක තිබෙන්වාද ඇතැම අය , පිරිමි ගැහැනු දෙගොල්න්ම සමහරු න්ගේ මූනු නිකන් චීන ගතියට බරයි, ස්මහර කොල්ලෝ නිකන් හින්දි ජාතිකය්‍ර්ක් වගේ පෙනුම, සම ආදිය ඇතැම අය අපි කියන්නෙ සුද්දෙක් වගේ , ඒ හම සහ ඇතැම අයගේ තබ වන් කොන්ඩය වගේ හේතු ඒ අය සොයා බලද්දි මව පියා එහෙමම නෑ සීය ආච්ච්ත් නෑ හැබැයි පරම් පරව හොයාන යද්දි ඈත අතීතයේ මුතුන් මුත්තා හො මිත්තනිය සුදු ජාතික කෙනෙක් , ඇතැම වොට චීන , තායිලන්ත , ප්‍රසියානු වෙන්න් පුලුවන් , එහෙම ඒ පෙනුම මේ ලමයට ආවෙ කෝමද බල්ද්දි ඒ නිලීන ජානයක් ලෙස් ඒ පෙනුම ඇවිත් එහෙම එන්ව ජාන් විදයාවට අනුව , එන්ගලන්තය යටත් මේ ආකරයටමයි ජන විසරනය වෙල තිබෙන්නෙ එයත් දූපතක් වීම ප්‍රදන හේතුආක , game of thrones කතා මාලව මගිනුත් මේ වෙනස් ජාතින්න්ගෙ එකතුවක පෙන්නුම කරනා උදාහරණය විදියට ටාගේරියන් පිරිස් සුදු කොන්ඩය ඇහි බැමෛ ඇති පිරිසක්, ලැනිස්ටර් වරු තබ කොන්ඩය ඇති පිරිසක් ස්ටාක් වරු කලු ස්න කොන්ඩය ඇති පිරිසක් , ටාගෙරියන් හා ස්ටාක් මව් පිය යුවලකින් දායද වන ජොන් ස්නෝව් තම ම්ව මෙන ස්න කලු හිස කේ ඇත්තෙකු වෙන්ව ඖත් පියා සුදු හෙසකේ ඇත්තෙක් , ජාඅන් විදයාව තුල මී කරින ඉතා මැනවින පැහැදිලි කරන්ව ,ඉතින් වර්තමානයෙ පවා එන්ගලන්ඝයේ එහෙම් pure කියල ජාතියක් නෑ , ලෝකයේබොහෝ දූපත් රාජය වල සිදු වන්නෙ මිස ජාතියක් ඒනිස එහෙම කීමෙ හැකියාවක් නෑ ඉදිරියේදි ලන්ක්කික ජාතිය්යේ යම වෙන්ස් කමක් වෙන්න් පුලුවන් බහුතරයක් කොල්ලො යන්ව ජපානය කොරියාව වගේ රට්වල, ඉදිරි යේදි ලාන්කික ජාතිය කොරියානු මුහුනුවර සහිත වෙන්න්ත් පුලුවන් , මා දීරස විස්තර යක් කරේ ඒ පිලිබද යම උනනදුවක් තිබූ බවට දුටු නිසා 🎉❤

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    You’re preasuures . No one can match this truth.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    වීඩියෝ මෙහෙම කෑලි කෑලි දාන්න එපා බං.