උණු උණුවෙම හදල රස බලන්න, පන්ජාබ් සමෝසා සමග කොළපාට පොල් චට්නිය,Best Panjbi Samosa with Green Chutney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 65

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว +2

    Ane hari shok oya gena recipes hodai.hadanna one thanks chef.

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 ปีที่แล้ว +18

    මාටින් ගේ සමෝසා පිඟාන මතක් උනා මට ..

  • @djdk9309
    @djdk9309 ปีที่แล้ว +1

    ශානි ඔයාගෙ සුදුලූනු අච්චාරුව හැදුවා. සුපිරිම සුපිරියි. ❤
    ( මමත් සුදුලූනු බැද්දේ ඔලිව් තෙල්වලින්මයි. ) හරිම රස රෙසිපියක් ඒක. ගොඩක්ම ස්තුතියි ඔයාට.

  • @aruniindu5641
    @aruniindu5641 ปีที่แล้ว +2

    හෙටම හදනවා අක්කී මාත්.දැක්කම ආස හිතුනා.අක්කි egg fried rice එකක් ඉක්මනින් හදමුකෝ..please..වට්ටක්කා,අල,සෝයා රසටම අක්කි හදන විදිහත් කියකා දෙන්නකෝ අක්කී💖

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +2

    දැක්කාම බඩගිනිත් ආවා Chef 😍🤤. අපේ ගෙදර යාලුවෝ එද්දි එයාලා සමෝසා වලට ඕඩරේ දාගෙනමයි එන්නේ... Chef Shani, සමෝසා එක Tamerind sauce එක්කත් 👌

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 ปีที่แล้ว +1

    නියම කෑමක් චෙෆ් ශා ඔයාට බොහෝම ස්තුතියි.

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว

    Mama iskole Yana kale idan uyanna asai.mama hadana kamawalata ,kapu hamoma kamathi.eth oyage channel eka hamu unata passe mama hadanne wadipurama oyage recipies.ewaye Rasa kiyanna deyak na ithin.CHEF Nam SHANI thamai.Thank you very much.Wish you all the best nangaa!

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว

    This is the best cooking chanel ever from usa

  • @Nizz134
    @Nizz134 ปีที่แล้ว +1

    Great recipe shani, thank you ❤

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว

    ගොඩක් ස්තූති යි ආසයි හදන්නම හිතුන රසයි වගේ... ❤️❤️❤️

  • @p.sdenawaka5296
    @p.sdenawaka5296 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි.මේක හදල ෆ්‍රිජ් එකේ දාලා බැදලා ගත්තැහැකිද

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว

    Rasa kaamak chef thawa mewage dewal apita kiyala denna sthuthi oba thumiyata

  • @NeMiYa_
    @NeMiYa_ ปีที่แล้ว

    Wenas vidihata hithanna apita kiyala denawa thanks ms, hama video ekakma balanawa, samahara kama haduwa, mekath hadanna one

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Woow.... what a marvelous colour combination ! Thank you chef. 😍😍

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว +1

    Thank you 💓

  • @shiromidealwis4769
    @shiromidealwis4769 ปีที่แล้ว

    Chef oyage recepi godak watina eth podi deyak kiyanna one oyage normel niyapothu agille ganata thibunanam hodai

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    😋😋😋😋😋😋😋
    මාරම ලස්සනයි .රස පාටයි

  • @michaeldan5646
    @michaeldan5646 ปีที่แล้ว

    Thank you so much chef Shani

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 ปีที่แล้ว

    Really love this vidio .I 'll try

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Eka dakala hodatama badagine awa rasama rasai wage chef aniwarayen hadanawa .b s oyata

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY MUCH THERUWAN. SARANAI. 🙏👍❤️🌹

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว

    Thanks for sharing this yummy recipe.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot dear.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว

    Wow yummy one of my favourite thank you chef shani ❤️👍

  • @yasanthijayawardana60
    @yasanthijayawardana60 ปีที่แล้ว

    Thank you chef Shani

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    නියමයි

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Thank you chef👍

  • @sandyaperera5368
    @sandyaperera5368 ปีที่แล้ว

    Thank you chief shani

  • @nandakumaravijitha6070
    @nandakumaravijitha6070 ปีที่แล้ว

    Me pramanayen samosa keeyak hadanna puluwanda miss

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว

    Thankyou very much

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Excellent.

  • @nirupanisanthi731
    @nirupanisanthi731 ปีที่แล้ว

    Thank you chef

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 ปีที่แล้ว

    Great..

  • @dinethhethatanga-sj2ol
    @dinethhethatanga-sj2ol ปีที่แล้ว

    අනේ මිස් සුවෙන් රැකියාවක් විදිහට පටන් ගන්න පුළුවන් දේවල් කියලා දෙන්නකෝ

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Thank u dear

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    harima lassanai yummy

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 ปีที่แล้ว

    අත් දෙක ලස්සනයි ❤️

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 ปีที่แล้ว

    Apu gaman balwooooo....kela gillooooo😘😘😘😋😋😋😄😄😄

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    ඔයාගේ කෑමවල ලස්සනට පාට තියනවා..කන්න....හදන්න ආසා හිතුනා ...අපි හැදුවම ඔයවගේ පාට එන්නේ නැ අප්පා.....කැමරාවේ හොදකමද....🤣🤣😋😋😋

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว

    Rasai wage. Hadala balamu. Flour 500g walin kiyak witara hadanna puluwan weida dear.

  • @shanonvas3875
    @shanonvas3875 ปีที่แล้ว +1

    Singara in bangladesh

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 ปีที่แล้ว

    Dekkama health enawa greetings from France

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 ปีที่แล้ว

    Can we bake the samosa?

  • @english-cd8ec
    @english-cd8ec ปีที่แล้ว +1

    Ael wathurada? unu wathurada?

  • @dinushadulshan1715
    @dinushadulshan1715 ปีที่แล้ว

    Super

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +1

    ❤❤👍

  • @samudrikaherath5294
    @samudrikaherath5294 ปีที่แล้ว

    මේක bake කරන්න බැරිද

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 ปีที่แล้ว

    Chef 👩‍🍳 ❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    ❤❤❤❤

  • @thilinisilva2794
    @thilinisilva2794 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍superrrrrrb Akka👍👍👍👍

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว

    Good 👍👍👍👍❤️❤️🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    👌❤️

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว

    👍❤️

  • @praneethajeewanthi3619
    @praneethajeewanthi3619 ปีที่แล้ว

    👏♥

  • @navodravishan1955
    @navodravishan1955 ปีที่แล้ว +1

    P

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki ปีที่แล้ว

    ❤️❤️❤️😍😍

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Pirisidui piliwelai....

  • @premalatha2370
    @premalatha2370 ปีที่แล้ว

    👍👍👍👍❤❤❤❤❤

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 4 หลายเดือนก่อน

    අනේ කොත්තමල්ලි කොල කොහෙන්ද හොයා ගන්නෙ . 😢😢

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඕන Supermarket එකක තියෙනවා..♥️

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani ඇත්තද 😇 ලංකාවෙ තියෙනවාද 👍 ස්තූති ඔයාට 🙏 තෙරුවන් සරනයි !! පරිස්සමෙන් ඉන්න 💟