2024 නව වසරේ විශේෂ පලාපල විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 240

  • @ReshnaLakmali
    @ReshnaLakmali 9 หลายเดือนก่อน +49

    මම බලපු හදහන ගැන හරියටම විග්‍රහ කරන ජෝතිෂය වේදියා ඔබතුමා.ඇත්තටම ඔබතුමාට බොහෝම පින්.මිනිසුන්ව මුලාවකට පත් නොකර දන්න දැනුමෙන් සියලුම කරුණු පැහැදිලි කරනවාට.ඔබතුමාට ලබන්නා වු නව වසර සිතුම් පැතුම් සපල වෙන සුබ නව වසරක් වේවා...!!!! තෙරුවන් සරණයි ....!!!!

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 9 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ම...මගේ එහෙම තමයි .මෙතුමා බැලුවේ ❤❤

    • @maleehansika888
      @maleehansika888 9 หลายเดือนก่อน +2

      Mamat balagatta methumata kiyala.hariyatama hari..🙏

    • @rasrajapakshe4358
      @rasrajapakshe4358 9 หลายเดือนก่อน

      ǀ

    • @rameshpalapapulle8978
      @rameshpalapapulle8978 9 หลายเดือนก่อน +1

      ❤❤

    • @MangalikaRathnapala
      @MangalikaRathnapala 9 หลายเดือนก่อน

      ​@@rameshpalapapulle8978c😊mkkðakk

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 9 หลายเดือนก่อน +19

    තමන්ට අපහසු අවස්තාවක වුවද කිසිවකු රැවටීමට ලක් නොකළ , උතුම් දරුවන් දැයට දායාද කළ ඔබ අපේ ගමේ ජීවත් වුණු විශිෂ්ට පුද්ගලයෙක් . අද ඔබ සිටින තැන ගැන මා අතිශයින් සතුටු වෙනවා. ඒ වගේම ඔබ කොහේදී හමුවුණත් කොහොමද මල්ලි කියලා අහන්න තරම් නිර්ව්‍යාජ පුද්ගලයෙක් . ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏🙏

    • @jayasakarasuranga5345
      @jayasakarasuranga5345 9 หลายเดือนก่อน +2

      දෙවිනුවර කොහේද ඔබ තුමා

    • @alanbanks2826
      @alanbanks2826 9 หลายเดือนก่อน +1

      Obathuma mageth hadahan baluwa.kewa boho dewal sathyayai.obage nirvana kamata ma bohomathma garu karami.meme sadhkaryaya tawa boho kalayak karagena yamata shaktiya dahirya wasana labewa.neerogi labewa.teruwan saranai!!!

    • @NilanthiNilanthi-vp2qu
      @NilanthiNilanthi-vp2qu 8 หลายเดือนก่อน

      Oba.thumage.anawaki.sathyai.godak.pin.

  • @Dewmin__official
    @Dewmin__official 6 หลายเดือนก่อน +1

    2010 වර්සය ඔබතුමාගෙ කාර්යලය තිබුනා පස්යාල හන්දියේ ම්හිරිගම පාර මගෙ කෙන්දරය බලලා මට යන්ත්‍රයක් දම්මා ඔබතුමා...

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  6 หลายเดือนก่อน

      ඔබට වැරදීමක් කිසිසේත්ම මගේ කාර්යාලයක් මාතර හෝ කොළඹ ප්‍රදේශ වලින් බැහැරව තිබී නැහැ මම කිසිවිටෙකත් එසේ කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි

  • @MusicwithNishuu
    @MusicwithNishuu 9 หลายเดือนก่อน +14

    ඇත්තටම හොද මහත්මයෙක් මනුස්සකම දන්න හොද හදවතක්.. ඔබතුමාට බුදු සරනයි 🙏🙏🙏

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 8 หลายเดือนก่อน +2

    මගේ හදහනත් බලවා ගත්තා මෙතුමා සත්‍යම කිව්වා මට .ලොකු විශ්වාසයක් අවා හිතට මෙතුමා පිලබද.ස්තුති

    • @priyaliyanage1710
      @priyaliyanage1710 7 หลายเดือนก่อน

      Phone number එක ලබාදෙන්න පුළුවන්ද

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 9 หลายเดือนก่อน +10

    අවුරුදු Gannakata පසු මකර lagnayata හොඳින්
    ඔබට පින්
    I am Capricorn Native .
    👍👍👍👍👍

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 9 หลายเดือนก่อน +8

    හරි ගියත් වැරැදි වුනත් පසු ගිය කාලයක් පුරාම ප්‍රශ්න කරදර ගොඩක් මැද ජීවත් වුන කුම්බෙට අහාන්න හරි සතුටුයි . හිත හරි හැදෙන්න .ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා . බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි ❤🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +3

    මට පදිංචියට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 💐 🌹 සියලුම දෙනාට නිවාස සිහිනය සැබෑවේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ ඔබතුමාට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ 🌹 💐 🌹 තෙරුවන් සරණයී 🙏 🙏 🙏 ❤ 🌹 💐

  • @IndraniManike-v3i
    @IndraniManike-v3i 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට ලබන්නාවු 2024 නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවා තෙරුවන්සරණයි

  • @Shanathcathu
    @Shanathcathu 9 หลายเดือนก่อน

    ඔබතුමා ගේ මේ විඩියෝ එක එනකමි මග බලාගෙන හිටියේ අැත්ත කියන මිනිස්සු මුලානොකරන ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් 2024 වසර නිදුක් නිරෝගි වසරක් වෙිවා

  • @chanukachamara1309
    @chanukachamara1309 9 หลายเดือนก่อน +14

    ❤❤❤ සුබ නව වසරක් වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 9 หลายเดือนก่อน +11

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @roshanshanaka3449
    @roshanshanaka3449 9 หลายเดือนก่อน +2

    You tube අවකාශයේ හොදම ජෝතිර්වේදියා ඔබ තුමන් බව සටහන් තබමි. තෙරුවන් සරණයි!

  • @kasunikaamarasekara8638
    @kasunikaamarasekara8638 9 หลายเดือนก่อน +1

    ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා නිවරැදිව සියලුම තොරතුරු පහදා දුන් ඔබ තුමන්ට බෙහෙවින් ස්තූතියි 🙏 ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායූ පිරි ජීවිතයක් ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏

  • @ireshnadeen
    @ireshnadeen 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙන් මමත් හඳහන බලා ගත්තා ඇත්ත කියන කෙනෙක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @olgafatima9990
    @olgafatima9990 9 หลายเดือนก่อน

    ඔබ තුමාගෙන් අපෙ පවුලෙ හයදෙනාගෙම හදහන් බලාගන්නෙ හරියටම හරි ඔබ තුමාට සුබ නවවසරක් වෙවා

  • @chamilachami4760
    @chamilachami4760 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඹබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා කන්‍යා ලග්නය ගැන හොඳ කියනවා. තවකෙනක් අසූ භ කියනවා.අනේ මන්දා.?අපි අතරමං ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍

  • @ndeep7152
    @ndeep7152 9 หลายเดือนก่อน +2

    කුල සිරි මහත්තයා සුහ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා✨️❄️☃️

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf 6 หลายเดือนก่อน

    ඔබතුමා පමනයි නිවරදි අනාගතයකට බලා පොරොත්තුවක් දුන්නේ

  • @NiroshaEkanayake-hq4bl
    @NiroshaEkanayake-hq4bl 9 หลายเดือนก่อน +3

    ගෙදර සියලු දෙනාගෙම හදහන් ටික බලා ගත්තා.ආය හදහන් බලන්න කොහෙවත් යන්න අවශ්‍ය නෑ.ඔබතුමාට තෙරුවන් සරනය් ! සුබ නවවසරක් වේවා !

  • @kelanithissa7334
    @kelanithissa7334 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු
    බොහොම පිං සිද්ධ වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වේවා නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @amawijayasiri3786
    @amawijayasiri3786 8 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා !

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට හදවතින්ම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ....බුදුසරණයි !!! 🙏🙏🙏

  • @abcfe7804
    @abcfe7804 9 หลายเดือนก่อน +1

    ඔබතුමා pamanay ඇත්ත කියන්නෙ. ස්තූතියි

  • @sugandikakanchana2485
    @sugandikakanchana2485 9 หลายเดือนก่อน

    මටත් ජීවිතේ අහම්බෙන් වාසනාව උදා උනා ඔබතුමාගෙන් ජීවිතේ ගැන දැන ගන්න.ජීවිතේ ප්‍රශ්න වලින් හිර වෙලා හිටපු වෙලාවක හරි මග පෙන්නුවේ ඔබතුමා.බොහොම උසස් ගතිගුණ තියෙන්නේ ඔබතුමාට.කිසිම වාසියක් නොතකා සත්‍ය කිව්වේ බලාගෙන වගෙ.ඔබතුමා නිදුක් නීරෝගි සැප සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා.මට වගේම තව බොහෝ පිරිසකට මේ සත්‍ය පවසන්න හැකියාව ලැබේවා.මට තාමත් අදහගන්න බෑ...ඔබතුමාට කතා කරන්න කලින් මම හිටපු විදිහ.බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DilaniSanjeevani
    @DilaniSanjeevani 8 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි සර් මම සර්ගෙන් මගෙ හදහන බැලුවා මට කියපු හැමදේම සාර්ථක උනා 2022 අප්‍රේල් මම විදේශ ගත වෙනවා කීවා ඒ විදියටම ඒ මාසෙම මම විදේශගත උනා ගොඩක් ස්තූතියි සර් ❤🙏🌹

    • @devinda_dulmika
      @devinda_dulmika 8 หลายเดือนก่อน

      කීයක් අය කලාද 😊

  • @anandapiyankara1670
    @anandapiyankara1670 9 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක්නිරෝගී වාසණාවන්ත සුබ අලුත් අවුරුද්දක් උදාවේවා තෙරුවන්සරණයි

  • @shiranilal6406
    @shiranilal6406 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @malanimangalika1188
    @malanimangalika1188 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වීඩියෝ එක ක්‌ එන තුරු තමයි බලන් සිටියේ, බොහොම ස්තුතියි තෙරුවන් සරණයි!

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි!ඔබ තුමට

  • @wasanthichandima7268
    @wasanthichandima7268 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ..🙏

  • @nissankaperera3206
    @nissankaperera3206 9 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ඔබතුමාටත් 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරැවන්සරනයි බොහොම පිං

  • @shiromiaponsu8163
    @shiromiaponsu8163 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මෙමිම ලෝක වාසී සියලුම දෙනාට
    විශ්ව ශක්තිය ලඛා දුන් සියලුම දේ ස්තුති ස්තුති ස්තුති ❤❤❤ 🦋🦋🦋🙏🙏🙏

  • @11uthika
    @11uthika 9 หลายเดือนก่อน +1

    සමස්ත ‍යකට පොදුවේ කිව්වත් බොහෝ දුරට ලග්න පලාපල ගැලපෙනවා...විශේශයෙන්ම ලග්නාධිපති නියම අංශකයේ පිහිටා සිටින විට. එවිට එම පලාපල ඒ ලග්නයටම ගැලපෙන වා.ස්තූතියි මහත්මයා.

  • @nayanaekanayake3966
    @nayanaekanayake3966 8 หลายเดือนก่อน

    ඔබතුමා මට කීව පලාපල හරියටම හරි තෙරුවණ් සරණයි🙏🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 6 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි බුදුසරනයි

  • @ruvan73
    @ruvan73 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @Ranuka22-p8c
    @Ranuka22-p8c 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමාට

  • @dammikakumara1229
    @dammikakumara1229 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා.!! නිදුක් නිරෝගී වේවා.!!🙏

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමන්ට .ජය වේවා❤❤🌹🌹🌷🌷

  • @priyadarshini2313
    @priyadarshini2313 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි....

  • @preshartstudio3565
    @preshartstudio3565 4 หลายเดือนก่อน

    Dr. Kenan. Appreciate your great explanation

  • @rukshanrajapaksha3915
    @rukshanrajapaksha3915 9 หลายเดือนก่อน

    Oba thumata behewinma isthuthi. Mage horrouscope eka balala mata hodha sathya anawaki kiwwata. Mama mage jeewithe kipa denekgen hadahana balala thiyenwa eth Oba thuma thamai mata hariyata wisthara athuwa pehedili kale saha idiriyata muhuna dena hati kiyala dunne.
    Mama wiswasa karanawa e kiapu widihahata mage daiwaya wisadevi kiyala.
    Oba thumata godak pin
    Budusaranai

  • @kulasinbadanagegirtyrejint3525
    @kulasinbadanagegirtyrejint3525 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඹබට

  • @දේශාටන
    @දේශාටන 9 หลายเดือนก่อน

    ස්තුතියි,...තෙරුවන්සරණ්‍යි,.................!!!

  • @seethanuwarage2063
    @seethanuwarage2063 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 Oba thumata bohoma pin danuwath kalata. Samma sambudu saranai 🙏🙏🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 9 หลายเดือนก่อน

    ස්තූතිය ඔබට. සුභම සුභ නීරෝගිමත් නව වසරක් ප්‍රාර්තනා කරමි.

  • @chandanabandara9958
    @chandanabandara9958 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @Chritiano7
    @Chritiano7 9 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබතුමාට.. දීර්ඝායුශ ලැබේවා..!!! ♥️

  • @videoloke3405
    @videoloke3405 9 หลายเดือนก่อน

    ස්තුතිය දැනුවත් කලට ඔබ තුමාට

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 9 หลายเดือนก่อน

    Theruwan saransi ඔබතුමාta

  • @WinterBear22222
    @WinterBear22222 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමන්ට බුදු සරණයි ✨✨✨

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා මගේ පැතුමයි

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 9 หลายเดือนก่อน

    මම සිංහ .ඔබ තුමාට ස්තුතීයි .

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 9 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි ❤❤....ඔබතුමා මගේ හඳහන 48 වෙනකං බලලා දුන්නා ..

  • @jayanthapv7246
    @jayanthapv7246 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 9 หลายเดือนก่อน

    My Zodiac Gemini ♊ thank you for your predictions Sarath Dassanaike

  • @milroypredeepkumara
    @milroypredeepkumara 9 หลายเดือนก่อน +3

    Thank you sir..❤❤❤❤

  • @lomokpopesvniu8740
    @lomokpopesvniu8740 9 หลายเดือนก่อน

    ගොඩක් දුරට ඇත්ත .ඔයා කියන්නේ .

  • @gamagedammika3157
    @gamagedammika3157 9 หลายเดือนก่อน +1

    oba thumata budusaranay

  • @ramanidevika7624
    @ramanidevika7624 9 หลายเดือนก่อน

    ❤❤❤Budu සරණයි sar dirgau wawa thanks sar දැනුවත් කලට

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 9 หลายเดือนก่อน

    Ok...obata සුබ නවවසරක් වේවා🎉🎉🎉

  • @hassanhassan6692
    @hassanhassan6692 9 หลายเดือนก่อน +1

    ස්තුතියි sir

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට දීර්ඝආයුෂ.

  • @BuddikaSamanmali
    @BuddikaSamanmali 8 หลายเดือนก่อน

    Obathuma hadahana .niwaradiwa.balala dunnata godak sthuthi..

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 9 หลายเดือนก่อน

    Bohoma sthuthi mahatmaya.ayema langdima kendare blgnna oni.obathuma athule paule siyalu denatama subama suba mawa wasarak wewa.parissmen inna.teruwan saranai.🙏💪🫂🔥

  • @samantennakoon3739
    @samantennakoon3739 9 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි ඔබතුමාට.

  • @ChamilaNanayakkara-m7w
    @ChamilaNanayakkara-m7w 9 หลายเดือนก่อน

    ස්තුතියි මහත් මයා 🙏

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 9 หลายเดือนก่อน

    Your informations very good thank you

  • @rakarunarathna5809
    @rakarunarathna5809 9 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 9 หลายเดือนก่อน +3

    සර්ගේ 2024 විඩියෝව එනකන් බලන් හිටියේ. මුල්ම like එකයි coment එකයි මගෙන්. ❤❤❤
    දිර්ගායු ලැබේවා සර්ට.

  • @shashigirl5186
    @shashigirl5186 9 หลายเดือนก่อน +1

    Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you anjal ❤❤❤❤

  • @GeeArana-kd2lm
    @GeeArana-kd2lm 9 หลายเดือนก่อน

    Oba thumata bohoma pin, harima pahadiwa kiyaladenawata 🙏

  • @komatyasss
    @komatyasss 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @manelmorawaka3634
    @manelmorawaka3634 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @natashadesilva3592
    @natashadesilva3592 9 หลายเดือนก่อน

    Doctor Thank you so much for checking my horoscope and advising me. God bless you 😊

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 9 หลายเดือนก่อน

    Mama thula ethatama hoda pahadeliy kiremak theruwan saranai oba thumata

  • @tharushiarawindi8506
    @tharushiarawindi8506 9 หลายเดือนก่อน +3

    Sthuthi oba thumata...🙏

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 9 หลายเดือนก่อน

    ඔබතුමාට සම්බුදු සරනයි

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 9 หลายเดือนก่อน +1

    Balan hitiyea ob thumàta budusaranai

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 9 หลายเดือนก่อน

    Obathumage desanaya harima watunakam denawa samajeta obathumatath suba nawasarak wewa ..deirgau wewa!

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige6744 9 หลายเดือนก่อน

    Ma karunu eatama wadagath ..oba tumata pin ..taruwan sarani

  • @wajiradilhani1483
    @wajiradilhani1483 4 หลายเดือนก่อน

    Mama sirgen ada beluwa. Me wenakam kiyapu dewal hariyata hari.. godak pin sir.. mage wideshagathaweema sarthaka unoth. Yanna kalin aniwaryen sir hambawenna enawa..godak pin
    .

  • @senarathnamanathunga7752
    @senarathnamanathunga7752 9 หลายเดือนก่อน

    ඉස්තුති

  • @sriyakumari4314
    @sriyakumari4314 9 หลายเดือนก่อน

    Uchchika kawadda හොඳයි හොඳයි කීවේ ..බලමු මේ එන auruddawath

  • @sasamangi546
    @sasamangi546 9 หลายเดือนก่อน

    Sthuthi wishwayata ...🙏🙏🙏sthuthi oba thumata 🙏🙏

  • @aroshsuresh1779
    @aroshsuresh1779 9 หลายเดือนก่อน +1

    Thank you sir 🎉🎉

  • @DamindaJayarathna-nn1jk
    @DamindaJayarathna-nn1jk 9 หลายเดือนก่อน

    මගේ හදහන බලාගන්න ඕනෑ ඔබතුමා ට කියලා

  • @sanjnaraju3085
    @sanjnaraju3085 9 หลายเดือนก่อน

    Budusarnai s.r dirghusa obata godak pin mama kannya 🙏🙏🙏♥️

  • @umeshamadushan8503
    @umeshamadushan8503 9 หลายเดือนก่อน

    මගේ ලග්නය..මීන ..ච ඉන්නවා 1 💔🙏 ස්තුතියි ඔබට මහත්මයාණෙනි

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ගුරුතුමනි ❤

  • @kodikarastudio
    @kodikarastudio 9 หลายเดือนก่อน

    thank y happy new year 2024

  • @VivoY27-h2b
    @VivoY27-h2b 9 หลายเดือนก่อน

    TQ very much mageme mahateo....

  • @neelagunathilake311
    @neelagunathilake311 9 หลายเดือนก่อน

    Obatumata pinsiduwewa istuti istuti istuti budusaranai

  • @nimalidilrukshi5529
    @nimalidilrukshi5529 8 หลายเดือนก่อน

    Athttama kiyannewachene na obethumage kenderabalima gane mama ahanekan wisswase kare na athi wisistai obethumanla wage aya me ratata inne one balan hitiyawage kiyanewa godakma pin obethumata dirgausha labewa

  • @anushamanju7895
    @anushamanju7895 9 หลายเดือนก่อน +5

    🙏

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 9 หลายเดือนก่อน

    Budusaranai obathumata

  • @KolithaVijee
    @KolithaVijee 9 หลายเดือนก่อน

    actually I like your explanig 👍